Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලස්සනයි නේද කොල්ලා.අම්මා දකින හැම වේලාවකම දුක් වෙන්වා ඇති.මගෙත් සහෝදරයෙක් රට වෙනුවෙන් නැති වුනා.කොහොම වුනත් ආදරේ සමීර අයියේ.පරිස්සමෙන් සතුටින් නිරෝගිමත්ව ඉන්න ප්‍රර්ථනා කරනවා.🥺🙏❤
මෙයාලට වැන්දට පවු නෑ 😢🙏🏻 අපිව බේරගන්න ගිහිල්ල තමයි එයාට මෙහෙම වුනේ අපේ රට වෙනුවෙන් දිවි පිදු අත් පා අහිමි කර ගත් සියලුම රණවිරුවන්ට අප සදා ණයගැතියි ජේසු පිහිටයි
ඒකනම් ඇත්ත..තෙරුවන් සරණයි... විරුවාණනි. 🙏🏻🙏🏻❤❤❤
🦚🦚🦚🦚😨😰😭😭😭😰😭😭🌾🌾🌾🌾🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌹🌷🌹🙏🙏🙏🙏🌷🌹🙏🌷🌹😃😄😀😁😄😃😀😁😃😃😀🙏🙏🙏🌷🌹😀😃😄
😓😓😓😓
@@ghuyffgghhu8912 did the
Ben....if 6
අද අපි ඉන්නෙ මෙයාලා නිසා. අපි වෙනුවෙන් යුද වැදිලා කකුලක් අහිමි කරගෙන් තවත් අපිව සතුටු කරනව❤️ මිහිපිට දෙවිවරු කියන්නෙ මෙන්න මෙයාලට❤️❤️❤️❤️🙏
හත් දෙයියනේ නැඟිටපන් .....පුටුවලින් නැඟිට්ට අයට ආචාර ය👍🙏🙏🙏❤️❤️❤️
අපූරුයි . මගේ මල්ලිත් උඹ වගේම යුද්දෙට ගියා ඒත් ආයෙමත් ආවෙ නෑ😪😪කකුලක් නැති උනත් ඔයාගෙ අම්මාට පේන්න ඔයා ඉන්නවා සහෝදරයා . 🥰🥰
උතුම් ජය ශ්‍රිමා බොසම්දුගේ පිහිටයි අරාක්ෂාවයි ..සමිර අයියේ ..අතිවිශිෂ්ටයි රංගනය ...මගෙ හදපිරි සුබ පැතුම් 💖💖💖
බුදුසරණයි ජේසු පිහිටයි රට වෙනුවෙන් කැප කරපු රණවිරුවනි 💪🏼💪🏼👍🏻👍🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️
RoHihi kumar was born in the United states since the last two months 😁😄😃😀😅🌷🌷🌷🌷🌷🌷🌷😄😃😀🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
අයියේ ඒ හයිය. කකුල් දෙකක් තියෙන අපිටත් නැතුව ඇතී❤️
හරිම ලස්සනයි .බුදු සරනයි
මිහිපිට දෙවියෙක්....ඇග හිරි වැටුනා සහෝ..සුපිරි💥😍😍😍😍🤟
බුදු සරණයි අයියේ. හරිම ලස්සනයි. පරිස්සමෙන් ඉන්න අයියේ ❤️❤️🙏🙏
බුදු සරණින් ජීවිතේ දුකක් නොදැනී සතුටින්ම ඉන්න ලැබේවා !
අනෙ දෙවියනෙ උපදින කිසිදු භවයක මෙවන් විපතක් නොම වෙවා.. තෙරුවන් සරණයි.. පරිස්සමින්...
රට වෙනුවෙන් කකුලක් අහිමි කරගත් පුතේ ඔයා අද ලක්වාසි සියලු දෙනා සතුටු කලා රට ඉන්න අපිවත් සතුටු කලා ගොඩාක් පින් පුතෙ ඇස් වහක් කටවහක් වෙන්න එපා ඔයා සතුටෙන් ඉන්නවා දැකිමත් අපෙ සතුටක් පුතේ ඔයාට තුනුරුවන්ගේම පිහිටයි
RoHihi kumar was the most important part to be seen as an American and raised in the process of the company was founded 😁😄😃😀😅😥😨😭🙏🌷🌹🙏🌷🌹🙏🌷🌹😃😀🙏🌷🌹🙏🌷🌹🙏🌷🦚🦚🦚🦚🦚🦚🦚🌹🏵🌷🌹🏵🌷🌹🏵🌷🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌿😥😰😨😭🙏🌷🌹😁😄😃😀🙏🌷🌹🙏🌷🌹🙏🌷🌹🌷🙏🌷🙏🌹🙏🌷🙏🌹🙏🌷🌹🙏🙏🙏🙏🙏🙏🙏
පපුව පිච්චෙනවා අප්පා.අපිට රට බේරන්න ගිහින් පාදය පුජාකල ඔබට හදවතින්ම ආදරෙයි
අයියේ ඔයාලා තමා මිහිපිට දෙවිවරුන් .🙏🙏🙏🙏
උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවයි අපගේ පැතුම චිරන් ජයතු ඉස්තුති රන්ගන පුතා ඔබ ඇතුළු සැමටත් තෙරුවන් සරනයි
අනේ අප්පච්චි මගේ පපුව දාලා ගියා රංත්තරං සෑමදා යුදහමුදා ආදරේ කරන මම.ඩුබායි සියලූම දෙවියන්ගේම පිහිටයි රැකවරනයී මහන්සි වෙන්න එපා අපට දුක හිතෙනවා😩😩අපේ රට බේරගන්න ගන්න ගිහින් අද මේ වෙර දරන්නේ තනි කකුලෙන් අදත් අපේ සතුට වෙනුවෙන් රටේම දෙවිවරු 🙏🏾🙏🏾 ඔබගේ අම්මා වගේමං ආදරෙයී..!!!
තෙරුවන් සරණයි ඔයාට හරිම ලස්සනයි ❤
බුදුසරණයි දෙවි පිහිටයි, හරිම ලස්සනයි 🌹💕
ඔබට නිදුක් නීරෝගී සුවයම ලැබේවා.. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය හා ආරක්ෂාව ලැබේවා ..
බුදු සරණයි දෙවි පිහිටයි 💗💗🙏
අපි මොනුන්ද බම් මේ දෙවි මිනිසුන් එක්ක බලනකොට....😥😥😥😥ආයෙ කියන්න වචන නෑ..දෙවි පිහිටයි...මේ ආත්මෙදි නැති උන හැම දෙයක්ම රට විරුවන්ට ඊළග ආත්මෙදි ලැබෙයි අනිවාර්යයෙන්ම...🌷🌷🌷🌷🌷
හරිම ලස්සනයි.. තෙරුවන් සරණයි..
මල්ලි ට කිසිම කෙනෙකු ගේ ඇස් වා ක් වදින් න එපා දෙයියනේ ❤❤❤හරි ලස්සනයි 👍. ඔබට දළදා සමිදු පිහිටයි.
හරිම ලස්සනයි රණවිරු ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏❤❤❤❤💘💘💯🌾🌾🌾🌾🌹🌹🌹🌹💐💐💐💐
තෙරැවන්.සරනයි.අපේ.රනවිරැවාට..හදවතින්ම.සුබපතනවා.
අනෙ ඇස් වලට කදුලු අවා 🥺 ලස්සනයි නටුම.සමීර මාමේ 😘❤️😍
Wow wow wow සමීර ayiya...ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ....
තෙරුවන් සරණයි අපේ රණවිරුවනන්ට
හරිම ලස්සනයි ..තෙරුවන්සරණයි සහෝ
ජය සිරිමා බො සමිඳු පිහිට ආරක්ෂාව ලැබේවා
නදීෂා respect නැගිටලා ඉස්සෙල්ලම සප් එක දුන්නට...
බුදු සරණයි ජේසු පිහිටයි මල්ලි ඔයාට ආදරෙයි හැමදාම
බුදු සරණයි❤️❤️❤️🙏🙏🙏 ජේසු පිහිටයි❤️❤️❤️🙏🙏🙏
තෙරුවන් සරණින් සුභ අනාගතයක් සදහා සුභ පතනවා ඔයාට!
ආදරෙයි ආදරෙයි මල්ලි ඔයාට ජයේන් ජයම වේවා මම කුවේට්
හරිම ලස්සනයි ඇත්තටම ඇස්වලට් කඳුළු ආවා බුදු සරණයි ❤️❤️❤️❤️ ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Harima lassnai aiye budu saranai🙏😍....hamadama sathutin inna oni owage..♥️oyala nisa thamai api ada mehem nidahase jeewath wenne...😣
රටක් . රටක මුළු මහත් ජනතාව වෙනුවෙන් .obe පදයක් ahimu උඹ..වගේම අනෙකුත් පුතුන් .......wanuwen .අප සාධ නය gathe වෙමු 🙏🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐
💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓 ජේසු පිහිටයි පුතේ ආදරෙයි හැමදාමත් ඔයාලා හැමෝට
අපේ රණවිරුවන්ට ජය
හරිම ලස්සනයි. තෙරුවන් සරණයි🙏🙏🙏🙏❤️❤️❤️
හිත.හරිම.ශක්තිමත්..ජේසු.පිහිටයි
බුදුසරණයි ජෙසුපිහිටයි රටවේනුවේ 🙏🙏❤️❤️
සොයුර..ඔබට. බුදුසරණයි..🙏🙏🙏🇱🇰🇸🇦🇸🇦
සමීර රනවිරුවානනි සියලු දෙවි පිහිටයි බුදු සරණයි .🙏❤️
Mage aiye parissamen inna.oyata thisthun kotiyak dewi dewathaunge pihita arakshawa labenna kiyala prarthana karanwa.sathutin inna.jayawewa 🙏❤️
පාර්ලිමේන්තුවේ හාරක්ට වාඩානමි කාලාකාරැවෙ හෙදයි...♥
යකෝ පට්ට අයියා. ඇඩුනා පට්ට හැකියාවක්. බුදු සරණයි
Adarei godak Ape ranaviru Samira Sathutin inna Hamadama parisamen jesu pihitai ♥️♥️♥️♥️♥️♥️👍👍👍👍🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹
බුදු සරණයි හරිම ලස්සනයි ❤️❤️❤️
නර්තනය අතිවිශිෂ්ටයි අතිසුන්දරයි
ආදරෙයි හැමදාමත් විරුවාණෙනී තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏
Api වෙනුවෙන් පදයක් ahima kara gath nuba.rajek.oya godak lassanay රත්තරනේ.adarey godak
ඔයා බුදුසරණයි සතුටින් පරිස්සමෙන් ඉන්න
Very Excellent and wonderful talent. 👍💪🙏🇱🇰🇱🇰🇱🇰🙏
ආදරෙයි සමීර සහෝදරයා හදවතින්ම ❤️❤️ ජේසු පිහිටයි
ඇහැට කදුලක් ආවා මල්ලියෝ. ඔයාලා වගේ රත්තරන් මිනිසුන්ට උඹ කියලාවත් කතා කරන්න හොද නැහැ. ඒ තරම්ම වටිනවා. ඒ මොකද රට වෙනුවෙන් තමන්ගේ එක කකුලක් පූජා කරපු නිසා. හැමදාමත් සතුටින් ඉන්න මල්ලියෝ. ජේසු පිහිටයි.
තෙරුවන් සරණයි රණවිරු සමිර ❤❤❤
ඔයා හැමදාම සුපිරි ...බුදු සරණයි
දෙවි පිහිටයි ඔබට
ආදරෙයි හැමදාම 🙏💕🙏
තෙරුවන් සරනයි මල්ලි
Anee hri lassnai. බුදු සරණයි !
සියලුම රනවිරුවන්ට උපහාරයක්ම වේවා...
රට ජාතිය වෙනුවෙන් ,අපි වෙනුවෙන් සටන් වැදුනු ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏තෙරුවන් සරණයි🙏
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭❤❤❤❤❤❤❤❤🧡🧡
දුකයි ගොඩක් . මොනවා කරන්නද .රනවිරුවානනි ඔබට තිසරන සරනය් .
හරිම ලස්සනයි😍😍😍❤️❤️❤️
බුදු සරණයි අයියා❤❤❤
බුදු සරණයි !!!!!!
නලුවෙක් වගේ ලස්සන කොල්ලෙක් ❤❤
Ratak adaraya karana puthek, sahodarayek, yaluwek...❤ aththatama harima adambarai oya gana. Kakul dekak thibilath, natanna hakiyawa thibilath , natanne nathi ayata, aduma tharame podi uthsahayak wath ganne nathi ayata oya hoda udaharnayak. Edath ape sathuta wenuwen adath ale sathuta wenuwen. ❤ kiyanna wachana naaaa...aththatama sathutui. Oyata godak pin e wagema oya karana hama wadakma, hithana pathana hama deyakma ishta wenna kiyala prarthana karanawa🙏 theruwan saranai! 🙏❤
Niyamai budu saranai godakh satutui
ආදරෙයි රත්තරනේ ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
Aththamai kakul dekama thibuna nam .....pau thawa thawath shakthiya dahiriya labewa ..theruwan saranai ..
තෙරුවන් සරණයි😢😍❤️💪
බුදු සරණයි ඔයාට.
Excellent programme thanks all of you
Sameera mallige vidiyo balana balana hama wrlema aswalata kadulu anawa deviyane jesu pihitai malli 💕💕💜💜💕💕💜💜
විශිෂ්ට යි.
🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍wow...budu saranayi!!!
බුදු සරණයි මල්ලියෙ
බුදුසරණයි
සුපිරි මේ වගෙ විරුවන්ව මේ තැනට ගේනවට
බුදු සරණයි...
Ape vidu mathawata oba adambarayak සමීර aiye ❤️❤️❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭 ඔබට ජේසුපිහීටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hada watinma suba patum taruwan සරණයි
ආදරෙයි සමීර අයියේ ..
Budusaranai harima lassanai 😊😊💐💐💐
Apagi uttamacaraya oba atulu siyaluma viruvnta God bless
Harima lassanai putha obata derga gamanak yanna srimabosameduga peheta labaywa bs😍
Jasu pihetay sir samara ikman suwaya labewa dergayu labewa Amen 🙏🙏🙏🙏🙏🙏🛐🛐❤❤❤
Ane malli oyata nirogii diviyak patanawa jesu pihitai
Hari lassani ciyalu ranaviruwanta budu sarani
Aththatama me wage wadasatahanak sanwidanaya karata godak pin. Me wiruwantath pin🙏🙏🙏
අනේ අයියා🥺🥺.ලස්සනයි සුබ පැතුම්
තෙරුවන් සරනයි හරිම ලස්සනයි
Very good energy budu sarani Devi pihiti malli
බුදුසරණයී 🙏❤️
බුදු සරණයි මල්ලි
Ane mm ape ranaviruwanta godak adarei.oya harima adambarayak apita.budusaranai oyta aiya
ලස්සනයි නේද කොල්ලා.අම්මා දකින හැම වේලාවකම දුක් වෙන්වා ඇති.මගෙත් සහෝදරයෙක් රට වෙනුවෙන් නැති වුනා.කොහොම වුනත් ආදරේ සමීර අයියේ.පරිස්සමෙන් සතුටින් නිරෝගිමත්ව ඉන්න ප්‍රර්ථනා කරනවා.🥺🙏❤
මෙයාලට වැන්දට පවු නෑ 😢🙏🏻 අපිව බේරගන්න ගිහිල්ල තමයි එයාට මෙහෙම වුනේ අපේ රට වෙනුවෙන් දිවි පිදු අත් පා අහිමි කර ගත් සියලුම රණවිරුවන්ට අප සදා ණයගැතියි ජේසු පිහිටයි
ඒකනම් ඇත්ත..තෙරුවන් සරණයි... විරුවාණනි. 🙏🏻🙏🏻❤❤❤
🦚🦚🦚🦚😨😰😭😭😭😰😭😭🌾🌾🌾🌾🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌹🌷🌹🙏🙏🙏🙏🌷🌹🙏🌷🌹😃😄😀😁😄😃😀😁😃😃😀🙏🙏🙏🌷🌹😀😃😄
😓😓😓😓
@@ghuyffgghhu8912 did the
Ben....if 6
අද අපි ඉන්නෙ මෙයාලා නිසා. අපි වෙනුවෙන් යුද වැදිලා කකුලක් අහිමි කරගෙන් තවත් අපිව සතුටු කරනව❤️ මිහිපිට දෙවිවරු කියන්නෙ මෙන්න මෙයාලට❤️❤️❤️❤️🙏
හත් දෙයියනේ නැඟිටපන් .....පුටුවලින් නැඟිට්ට අයට ආචාර ය👍🙏🙏🙏❤️❤️❤️
අපූරුයි . මගේ මල්ලිත් උඹ වගේම යුද්දෙට ගියා ඒත් ආයෙමත් ආවෙ නෑ😪😪
කකුලක් නැති උනත් ඔයාගෙ අම්මාට පේන්න ඔයා ඉන්නවා සහෝදරයා . 🥰🥰
උතුම් ජය ශ්‍රිමා බොසම්දුගේ පිහිටයි අරාක්ෂාවයි ..
සමිර අයියේ ..
අතිවිශිෂ්ටයි රංගනය ...
මගෙ හදපිරි සුබ පැතුම් 💖💖💖
බුදුසරණයි ජේසු පිහිටයි රට වෙනුවෙන් කැප කරපු රණවිරුවනි 💪🏼💪🏼👍🏻👍🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️
RoHihi kumar was born in the United states since the last two months 😁😄😃😀😅🌷🌷🌷🌷🌷🌷🌷😄😃😀🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
අයියේ ඒ හයිය. කකුල් දෙකක් තියෙන අපිටත් නැතුව ඇතී❤️
හරිම ලස්සනයි .බුදු සරනයි
මිහිපිට දෙවියෙක්....ඇග හිරි වැටුනා සහෝ..සුපිරි💥😍😍😍😍🤟
බුදු සරණයි අයියේ. හරිම ලස්සනයි. පරිස්සමෙන් ඉන්න අයියේ ❤️❤️🙏🙏
බුදු සරණින් ජීවිතේ දුකක් නොදැනී සතුටින්ම ඉන්න ලැබේවා !
අනෙ දෙවියනෙ උපදින කිසිදු භවයක මෙවන් විපතක් නොම වෙවා.. තෙරුවන් සරණයි.. පරිස්සමින්...
රට වෙනුවෙන් කකුලක් අහිමි කරගත් පුතේ ඔයා අද ලක්වාසි සියලු දෙනා සතුටු කලා රට ඉන්න අපිවත් සතුටු කලා ගොඩාක් පින් පුතෙ ඇස් වහක් කටවහක් වෙන්න එපා ඔයා සතුටෙන් ඉන්නවා දැකිමත් අපෙ සතුටක් පුතේ ඔයාට තුනුරුවන්ගේම පිහිටයි
RoHihi kumar was the most important part to be seen as an American and raised in the process of the company was founded 😁😄😃😀😅😥😨😭🙏🌷🌹🙏🌷🌹🙏🌷🌹😃😀🙏🌷🌹🙏🌷🌹🙏🌷🦚🦚🦚🦚🦚🦚🦚🌹🏵🌷🌹🏵🌷🌹🏵🌷🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌿😥😰😨😭🙏🌷🌹😁😄😃😀🙏🌷🌹🙏🌷🌹🙏🌷🌹🌷🙏🌷🙏🌹🙏🌷🙏🌹🙏🌷🌹🙏🙏🙏🙏🙏🙏🙏
පපුව පිච්චෙනවා අප්පා.අපිට රට බේරන්න ගිහින් පාදය පුජාකල ඔබට හදවතින්ම ආදරෙයි
අයියේ ඔයාලා තමා මිහිපිට දෙවිවරුන් .🙏🙏🙏🙏
උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවයි අපගේ පැතුම චිරන් ජයතු ඉස්තුති රන්ගන පුතා ඔබ ඇතුළු සැමටත් තෙරුවන් සරනයි
අනේ අප්පච්චි මගේ පපුව දාලා ගියා රංත්තරං සෑමදා යුදහමුදා ආදරේ කරන මම.ඩුබායි
සියලූම දෙවියන්ගේම පිහිටයි රැකවරනයී
මහන්සි වෙන්න එපා අපට දුක හිතෙනවා😩😩
අපේ රට බේරගන්න ගන්න ගිහින් අද මේ වෙර දරන්නේ තනි කකුලෙන් අදත් අපේ සතුට වෙනුවෙන් රටේම දෙවිවරු 🙏🏾🙏🏾 ඔබගේ අම්මා වගේමං ආදරෙයී..!!!
තෙරුවන් සරණයි ඔයාට හරිම ලස්සනයි ❤
බුදුසරණයි දෙවි පිහිටයි, හරිම ලස්සනයි 🌹💕
ඔබට නිදුක් නීරෝගී සුවයම ලැබේවා.. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය හා ආරක්ෂාව ලැබේවා ..
බුදු සරණයි දෙවි පිහිටයි 💗💗🙏
අපි මොනුන්ද බම් මේ දෙවි මිනිසුන් එක්ක බලනකොට....😥😥😥😥
ආයෙ කියන්න වචන නෑ..
දෙවි පිහිටයි...
මේ ආත්මෙදි නැති උන හැම දෙයක්ම රට විරුවන්ට ඊළග ආත්මෙදි ලැබෙයි අනිවාර්යයෙන්ම...🌷🌷🌷🌷🌷
හරිම ලස්සනයි.. තෙරුවන් සරණයි..
මල්ලි ට කිසිම කෙනෙකු ගේ ඇස් වා ක් වදින් න එපා දෙයියනේ ❤❤❤හරි ලස්සනයි 👍. ඔබට දළදා සමිදු පිහිටයි.
හරිම ලස්සනයි රණවිරු ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏❤❤❤❤💘💘💯🌾🌾🌾🌾🌹🌹🌹🌹💐💐💐💐
තෙරැවන්.සරනයි.අපේ.රනවිරැවාට..හදවතින්ම.සුබපතනවා.
අනෙ ඇස් වලට කදුලු අවා 🥺 ලස්සනයි නටුම.සමීර මාමේ 😘❤️😍
Wow wow wow සමීර ayiya...ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ....
තෙරුවන් සරණයි අපේ රණවිරුවනන්ට
හරිම ලස්සනයි ..තෙරුවන්සරණයි සහෝ
ජය සිරිමා බො සමිඳු පිහිට ආරක්ෂාව ලැබේවා
නදීෂා respect නැගිටලා ඉස්සෙල්ලම සප් එක දුන්නට...
බුදු සරණයි ජේසු පිහිටයි මල්ලි ඔයාට ආදරෙයි හැමදාම
බුදු සරණයි❤️❤️❤️🙏🙏🙏 ජේසු පිහිටයි❤️❤️❤️🙏🙏🙏
තෙරුවන් සරණින් සුභ අනාගතයක් සදහා සුභ පතනවා ඔයාට!
ආදරෙයි ආදරෙයි මල්ලි ඔයාට ජයේන් ජයම වේවා මම කුවේට්
හරිම ලස්සනයි ඇත්තටම ඇස්වලට් කඳුළු ආවා බුදු සරණයි ❤️❤️❤️❤️ ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Harima lassnai aiye budu saranai🙏😍....hamadama sathutin inna oni owage..♥️oyala nisa thamai api ada mehem nidahase jeewath wenne...😣
රටක් . රටක මුළු මහත් ජනතාව වෙනුවෙන් .obe පදයක් ahimu උඹ..වගේම අනෙකුත් පුතුන් .......wanuwen .අප සාධ නය gathe වෙමු 🙏🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐
💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓 ජේසු පිහිටයි පුතේ ආදරෙයි හැමදාමත් ඔයාලා හැමෝට
අපේ රණවිරුවන්ට ජය
හරිම ලස්සනයි. තෙරුවන් සරණයි🙏🙏🙏🙏❤️❤️❤️
හිත.හරිම.ශක්තිමත්..ජේසු.පිහිටයි
බුදුසරණයි ජෙසුපිහිටයි රටවේනුවේ 🙏🙏❤️❤️
සොයුර..ඔබට. බුදුසරණයි..🙏🙏🙏🇱🇰🇸🇦🇸🇦
සමීර රනවිරුවානනි සියලු දෙවි පිහිටයි බුදු සරණයි .🙏❤️
Mage aiye parissamen inna.oyata thisthun kotiyak dewi dewathaunge pihita arakshawa labenna kiyala prarthana karanwa.sathutin inna.jayawewa 🙏❤️
පාර්ලිමේන්තුවේ හාරක්ට වාඩානමි කාලාකාරැවෙ හෙදයි...♥
යකෝ පට්ට අයියා. ඇඩුනා පට්ට හැකියාවක්. බුදු සරණයි
Adarei godak Ape ranaviru Samira
Sathutin inna Hamadama parisamen jesu pihitai ♥️♥️♥️♥️♥️♥️👍👍👍👍🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹
බුදු සරණයි හරිම ලස්සනයි ❤️❤️❤️
නර්තනය අතිවිශිෂ්ටයි අතිසුන්දරයි
ආදරෙයි හැමදාමත් විරුවාණෙනී තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏
Api වෙනුවෙන් පදයක් ahima kara gath nuba.rajek.oya godak lassanay රත්තරනේ.adarey godak
ඔයා බුදුසරණයි සතුටින් පරිස්සමෙන් ඉන්න
Very Excellent and wonderful talent. 👍💪🙏🇱🇰🇱🇰🇱🇰🙏
ආදරෙයි සමීර සහෝදරයා හදවතින්ම ❤️❤️ ජේසු පිහිටයි
ඇහැට කදුලක් ආවා මල්ලියෝ. ඔයාලා වගේ රත්තරන් මිනිසුන්ට උඹ කියලාවත් කතා කරන්න හොද නැහැ. ඒ තරම්ම වටිනවා. ඒ මොකද රට වෙනුවෙන් තමන්ගේ එක කකුලක් පූජා කරපු නිසා. හැමදාමත් සතුටින් ඉන්න මල්ලියෝ. ජේසු පිහිටයි.
තෙරුවන් සරණයි රණවිරු සමිර ❤❤❤
ඔයා හැමදාම සුපිරි ...බුදු සරණයි
දෙවි පිහිටයි ඔබට
ආදරෙයි හැමදාම 🙏💕🙏
තෙරුවන් සරනයි මල්ලි
Anee hri lassnai.
බුදු සරණයි !
සියලුම රනවිරුවන්ට උපහාරයක්ම වේවා...
රට ජාතිය වෙනුවෙන් ,අපි වෙනුවෙන් සටන් වැදුනු ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏
තෙරුවන් සරණයි🙏