@@rasikaranaweeragamage6089 oba paw ,Cardinal thuma prakashayak karala thiyenne me nattal uthsawaya lokuwata samaranna epa kiyala eya kiwwa media hondata hasirenna kiyala.uba janapathi ta kiyanne meka honda wadak nwei kiyal hiru thami president path kale campaign eka karala e wenuwata duminda nidahas karaganna.ithin oba sithanawad president mewata involve Wei kiyala
Oi methana okkoma catholics la neme danna deyak kiyan paduwe innawa oi. Api naththalata palli gihin hariyara innawa, yakow oya hiru ekata kiyapan oya magul nawaththanna kiyala.
බලන බලන එකීගෙ උඩ ටික නෑනේ😕😕😕 ඒ අතින් ශශිකා,සුභානි, උරෙශා මාර ලස්සනයි 💖💖💖 කොල්ලො ටික ගැම්ම👌👌👌
👍
අනේ අර හෙලුවෙින් නටන ගොං වෙිසි පෙන්න බැහැ. 🤣🤣🤣එකිගේ හිතේ ලස්සනයි කියලා නොදකින් හැටි විතරක්.
ශසිකා, උරේෂා, සුභානි අපේ සංස්කෘතිය තුල රටට ලෝකෙට ලස්සන දෙයක් කල ආදරණීය තිදෙනෙක් මෙන්ම ශ්‍රීලාංකික අපේ අභිමානයට ආඩම්බරයක් එක්කල තිදෙනෙක්... ජය ඔවුනට...
ශශිකා,සුභානි,උරේශා තුන්දෙනා හරිම ලස්සනයි සංවරයි බුදුසරණයි
Harima chaarm,
අනිවාර්යයෙන් ❤️❤️❤️
Aththa patiyata ennaona vidiyata avith innawa 👍👍👍
Aththatama. oyaa hari..
මෛත්‍රීපාල සිරිසේනගෙ සමුගැනීමේ ගීතය..නොබලපු හැමෝම බලන්න මෙතනින්
ua-cam.com/video/fMauVnOfTP0/v-deo.html
සුන්දර ගායිකාවන් තුන්දෙනාට ගොඩාක් ආදරේයි. තුන්දෙනාම හරි ලස්සනයි...
ශශිකා,උරේශා,සුභානි ,ගයත්‍රි, නිරොශා අක්කේ හරිම ලස්සනයි හෙලුවෙන් නටපු අම්මන්ඩිලට ඔයලා ආදර්ශයක්
මේ නත්තල් දවසේ ලස්සනට ඇඳල සංවර විදියට හිටියේ පිරිමි ගෑණු නම් දුක් නොදකියි
හරියටම හරි ඔයත් ගැනු පාර්ශවයෙ කෙනෙක් ලංකාවට වෙලා තියන දේ අපි හෙලාදකිනව
Except for ශෂිකා නිසංසලා
, Uresha ravihari & Subani harshani
කතා කරල වැඩක් නෑ ඒ ගැන නම්😐
ශෂිකා නිසංසලා , උරේෂා රවිහාරි , සුභානි හර්ෂණි ❤️❤️❤️❤️
Wathsalath lassanai
A thun dena ithin kawadath wadagath. Ath paboda issara hodata andane ayata mokada une.
Kawadawath kemethi
ශෂිකලා උරේෂා සුභානි තමයි තරෑ අනිත් උන්ට නමි තරැ කියන්න බැ ජරා ගැණුනි ටිකක්
Attatama😘😘😘
හිරු ටීවී..ඔබෙන් මා ඉතා කාරුණික ඉල්ලීමක් කරමි.අපේ රටේ කන්නවත් නැති අහිංසක මිනිස්සු බොහො ඇත.ඒ නිසා ඔවුන් වෙනුවෙන් දෙයක් කරන්න හැකි නම් ඉතා අගය කොට සළකමි.
Ammo😂😂😂😂
ප්‍රභාකරන් කිව්ව හරි වගේ. අපේ අයට පාස්කු ප්‍රහාරයත් අද නත්තල් දවසෙත් තාම ලෙඩ ඇදේ ඉන්න පිරිසත් අමතකයි.දෙයක් උනාම විතරයි රැල්ලක් එන්නෙ. යේසුස් වහන්සේගෙ උපතෙ අසිරිය හිරු ටීවි එකෙන් රටට පෙන්නුම් කරන්නෙ මෙහෙමද? හරිනම් කාඩිනල්තුමා මේ නත්තල් දිනේ වැදගත්කම කෙලෙසපු මේ අයගැන ප්‍රකාශයක් කරන්න තියෙන්නෙ රටටම.එහෙම නොකලොත් ලබන සැරේ ඇගේ නූල් පොටක්වත් නැතිව නත්තලෙයි කියල ලින්ගික ජවනිකා ටීවි එකෙන් පෙන්නයි. තිරිසන් වැඩක් මේ කරල තියෙන්නෙ මේ අය ආගමික වැදගත් දිනයක් විකුනලා.මීට වඩා හොද නැද්ද මේකට ආපු අය අසූචි කාල මුත්‍රා බීවනම් මෙහෙම ආගම් වලට අපහාස කරල සල්ලි උපයන් නැතුව.තිරිසන් වැඩ.
එක පැත්තක දාස් ගන්නක් ගන්වතුරෙ,එනික් පැත්තෙ පාස්කු අදෝනා තාම. මේ අයට යන්න් අපායවල් නෑ. මේ මහලොකු සන්වේදි හදවත් තියෙන කලාකරුවොද? ලැජ්ජයි
ජනාධිපතිතුමනි මේවගෙ පාදඩ වැඩ ගැනත් හොයල බලන්න.අපේ දරුවන්ට ඉන්න වටින රටක් මේවුන් ඉතුරු කරන එකක් නෑ.මේ අය තිරිසන්නුන්ට අන්තයි.ආගමක් ජාතියක් මනුස්ස කමක් නෑ. අර පාස්කු ප්‍රහාරයෙන් දුක් විදින මිනිස්සු ඇදන් පිටින් ගෙනල්ල දිව්ය පූජාවෙදි අඩා වැටෙද්දි මේ අය් අට මෙහෙම වෛශ්යාවන් ගෙන්නල බොන්නදීල කිතුසමිදුගෙ නත්තලේ නාමෙන් හෙලුවෙන් නටවන්න පුලුවන්ද? රටේ දියුනුව කියන්නෙ වෙසගනන්,මත්පැන්,කෑම බීම කියල මුන් හිතන්නෙ.
@@rasikaranaweeragamage6089 oba paw ,Cardinal thuma prakashayak karala thiyenne me nattal uthsawaya lokuwata samaranna epa kiyala eya kiwwa media hondata hasirenna kiyala.uba janapathi ta kiyanne meka honda wadak nwei kiyal hiru thami president path kale campaign eka karala e wenuwata duminda nidahas karaganna.ithin oba sithanawad president mewata involve Wei kiyala
මුන්ට මේවා කිඋවට තේරෙන්නේ නෑ යාලුවා,හිරු අසාදාරනයි කිඋවට පිලිගන්න කැමති නෑ
අනිවාර්යයෙන් 👍👍👍 තාත්තා අම්මා නැති දරුවෝ වෙනුවෙන් .
ශසිකා උරේෂා සුභානි හරිම ලස්සනයි සංවරයි බුදු සරනයි
රොෂාන් අයියා ge wife harima හොඳයි ඒවාගෙම රොෂාන් ayiyath arima lassanai harima වැදගත්
පිරිමි ලස්සනයි සංවරව අැදගන අැවිත්
Ammo😂😂😂😂
Ekanam aththa
😂😂😂
😂😂පිරිමි අහවල් එක එලියෙ දාන්න එනද ඕයී, ගොන් කතා කියන්න එපා, 😈😊
Ehema awanam piriminge ewath balaganna thibuna kageda loku kageda podi kageda ata ellenne kiyala😁😁
සසිකා නිසංසලා උරේෂා රවිහාරි ඔබලා කාන්තා පරපුරට ආදර්ශයක්
Aniwaryaenma
Aniwaranma
අනිවාර්යයෙන්
Aththatama may newzeland eladennu tika athare obala keepa denek witharay wadagath
මාවත් subscribe කරන්න🌹සබ් ඕනෙ අයට 2ක් 3ක් උනත් දාන්නම්.👍"""
හිරු කුජීත උනා මහා ලොකුවට නිවුස් වලට පෙන්නුවා බඩ ඉරිඟු ඉල්ලන් කාල ජීවත් වෙන අසරණ පවුලක් මේ නත්තල් දවසෙ ගොන්නු ගෙනත් හෙලුවෙන් නටවන්න ගිය සල්ලි ඒ අසරණ මිනිස්සු න්ට දුන්න නම් මොකද වෙන්නෙ
සහතික ඇත
Aniwaranma
Aththa
හිරු චොර වෙලාම ගියා මේකෙන්
අනෙ ද කියන්න මල විකාර
ශශිකා නම් එදා ඉදන්ම චාම්.එහෙම කියලා එයාගේ ලස්සනේ අඩුවකුත් නෑ ❤
මං ආසම ගායිකාව
ua-cam.com/video/aqWw61xViGU/v-deo.html
Eka aththa mamath godak adare shashika mista
සිංහල කම රැක ගෙන .ඇදුමින් සැරසී ආපු හැමෝමටම මාගේ ප්‍රනාමය . අනිත් අය ගැන කියන්න කනගාටුයි .
Mekath ekka balanakota derana naththal sade godak lassanai.
@@priyangachandrasekara1165 ඔවු ඇත්ත මමත් බැලුව ලස්සනයි
ua-cam.com/video/aqWw61xViGU/v-deo.html
Aniwaryenma ❤❤❤👍🙏
Vv
ලස්සනයි පිරිමි හැමෝම. එ්ත් බෙෳද්ධයෝ වෙසක් එකට සිල් ගන්නව. මුස්ලිමි අය හොදට පල්ලි යනව. මෙයාල බාගෙට අැදල පාටි දමනව මෙයාලට ලංකාවෙි ඉපදුනේ අපේ පිනට තමයි හිතල බලන්න. 26 සුනාමිය වැඩිපුර විනාස වුනේ කවුද. කුිස්තියානි පල්ලිවලට ගහල වැඩිපුර බෝමිබ වලට අහු වුනේ කවුද විනෝද වෙන්න. සාමයේ කුමරැ වෙනුවෙන් මෙි දිනයට උපහාර පිං කරන්න දගලන්න වෙන දවසක ජනවාරි 1 වෙනිදට වගේ
සහතික ඇත්ත
E kathawa aththa godak watinawa
ඔබෙ අදහසට ගොඩක් මම කැමතියි
නියම කිතුනුවොත් නත්තල සමරන්නේ පාට් දමලා නෙවෙයි .
Oi methana okkoma catholics la neme danna deyak kiyan paduwe innawa oi. Api naththalata palli gihin hariyara innawa, yakow oya hiru ekata kiyapan oya magul nawaththanna kiyala.
හිරු එකට කියන්න දෙයක් තිබෙනවා මෙ අද වගේ දවසක මෙවැනි දෙයක් කරන්න තිබුණේ ඔය කට්ටිය එක්ක නෙමෙයි ලංකාවේ අසරණ දුගී දුප්පත් අහිංසක මිනිස්සුන් හො නැති නම් කුඩා දූදරුවන් එක්ක මොකද අද වගේ දවසක ගොඩාක් සතුටු වෙන්න ඕනේ කුඩා දරුවෝ එහෙම දුප්පත් අහිංසක දරුවෝ එක්ක මෙ දවස ගත කරනවා කියන්නේ කියලා නිම කරන්න බැරි සතුටක් නළුවන් නිළියන්ට නිතරම විනෝද වැඩ සටහන්වලට සහ bahagi වීමට නිතරම එයාලට ලැබෙනවා දුප්පත් මිනිස්සු දිහා ටිකක් හොයලා බැලූ woth මීට වැඩිය හොඳයි
💯💯💯💯💯✔✔✔✔✔✔
ඔවු යාලුවේ මුන්ට පිස්සු බන් අහින්සක දරුවන් ටික සතුටු වෙන වැඩසටහනක් කරානම් මීට වඩා පින් අත්වෙන වැඩක් කියලා හිතෙනවා මටත් මුන් ඔක්කොම හැමදාම රගනවා මදිද පිස්සු කෝලන් මේවා දරුවන්ගේ සතුට මුන් දන්නේ නෑ
Hora wage baluwa neh
Ekanm aththa
මම දැක්ක ලස්සනම චාමි කෙල්ල රිතු ඇත්තටම ආදරෙයි ඔයාගේ චාමි නිහත මාන කමට හැමොටම සුභ නත්තලක් වෙිවා ජේසු පිහිටයි
ශශිකා,උරේශා,සුභානි,නිරෝශා, අනේ කොච්චර සංවරද.මාර ලස්සනයි.තව හිටිය ලස්සන අය.ඒ අතරෙ අලුත උපන් පර බල්ලියො ටිකකුත් හිටිය නේ
හදවතෙ ගායිකාවන් තුන්දෙනා ආදරෙයි
United RoHihi kumar was born 😁😄😃😀😂😁😄😃😀🙏🌷🙏🌷🤚🏻👌🏾👌🏾👌🏾👌🏾🤏✌🤚🏻🌷🙏🌷🙏🙏🙏
හෙලුව නෙමේ විලාසිතාව කියන්නේ.
කීපදෙනකු පමනයි අඩනිරුවත්
අනිත් ඔක්කොම ලස්සනයි
නලුවෝ ඔක්කොම පට්ට
පට්ටම ලස්සනයි
🙏🙏💕💕💕💕💕👌👌
8i8
ශශිකා නිසන්සලා perfect එච්චරයි
Aniwa
NIYAMAI
පිරිමි අයගේ ඇඳුම් බලන්න ආසයි සමහර ගැහැණු අයගේ ඇඳුම් ගැන හරි කනගාටුයි
ඔක්කොම නෙමෙයි.ලස්සනටත් ඉන්නව ගොඩාක්.එයාලට ගොඩාක් අදරෙයි .❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰👍
ලබනපාර හෙලුවෙන් තියමු. 👌👌
Eloooo
🤣🤣🤣🤣🤣🤣🔥🔥🔥🔥🔥✔
2019..ඇදුම් මෙහෙම නම් 2020 මේ ඇදුමවත් නැති වෙයි මේ නිලියන්ගේ...ලැජ්ජායි...ගොඩක් ..
😂😂😂😂Mekath ekka balanakota derana naththal sade godak lassanai
කියලා වැඩක් නැහැ
ua-cam.com/video/aqWw61xViGU/v-deo.html
මේ මී වැස්සියෝ ටික දාල කුඹුරක් හා ගන්න පුළුවන්.
Ekata nethuwa pabayanta thiyanna hodai
කුරැල්ලො එලවන්ට පුලුවන් උන් බය වෙලා යයි පිරිමි ටික ලස්සනට ආවෙි එවගෙ වරෙවිකො ගැණුත්
😂😂😂Mekath ekka balanakota derana naththal sade godak lassanai
mun me harak 😈😈😈😈😈
සුහ නත්තල් වේවා රංගන සර් ඔබ ඇතුළු සියලුම දෙනාටම ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏💯💯💯💯🌿🌿🌿🌲🌲🌲🌲🌲🌲🌲
රන්ජන් රාමනායක මැතුදුන් හිටියනම් තවත් ලස්සනයිසැමටම සුබ නත්තලක් වේවා බුදු සරනයි සැමටම
ලබාන අවුරුද්දේ නම් හිරු එකෙන් ඔය විදියට නත්තල සමරන්න එපා මොකද දෙවියන් වහන්සේ කොහෙවත් කියලා
නැහැ ඔයවිදියට නත්තල සමරන්න කියල නිකන් මොඩ මිනිස්සු වගෙ සමරන්න එප අපි හිරු ටිවි එකට හොදදෙට හොද කියනව ඔකෙ
gahanna puluvan Rs 5000, kisima amaruvak nathiva,
Atai ane ape ආගමට අගෞරවයක් me මිනිස්සු karanne නොදකින්🤨🤨🤨🤨
අනිවාර්යයෙන් ම
Dewiyo uro maranna kiuwada ethota eeh
Mita wada hodata awa derana Christmas party ekedi,hebei meke bageta Adan Inna eun mm ekata awe na
ඊලඟ උත්සවය ව යන මුදල් නැති බැරි අයට දුන්නා නම්
ශෂිකා අක්කි..සුභානි අක්කි..උරේශා අක්කි...ඔය නිහතමානීකම සංවරකම ගොඩක් වටිනවා ❤❤ ඒ වගේම අනිත් ගෑනු ටික ගැන කිව්වොත් ඔතෙන්ට බෝම්බයක් දාන්න තිබ්බෙ,අර අහිංසක මිනිස්සු නෙවෙයි තොපි තමා මැරෙන්න ඕනි,දුශේනි ඔයානම් මහා එපා කරපු චරිතයක් දැන්,ඉස්සර ඔයාට ගොඩක් ආදරෙ කරා අපි,ගෑනියෙක් උනාම ටිකක් හරි සංවර වෙන්න ඕනි 😠
Dusheni kiyanne wesa baduwak oita wada hodai heluwen awanam oya tikath galawala
හිරැ නාලිකාව නරඹා ඔබේ දරැවන්ගේ මනස විනාශ නොකර හිරැ නැරඹීම වර්ජනය කරමු........
කැමති අය බලන්න අකමැති අය නොබලා ඉන්න විවේචනය නොකරන්න ඔබේ ඒ කාලේ වෙන වැඩකට යොදවන්න හැමදේම කරන්නෙ ජීවිතය ගැට ගහගන්න
Nodakin ,wediriyak wage ,g,k,ජයකොඩි අක්කේ ඔයාගෙ දුව ritu හරිම ලස්සනයි අපේ ගායිකාවන් 3 කවදත් sanwarai, kada amaru ගොඩාක් aya හිටියා හැමෝම නෙමෙයි ඔයාලා ජනප්‍රිය වෙන්නේ රසික yangen oya විදිහට හැසිරෙන්න එපා අප්පිරියයි aiyoooooooooo හිරු
මංගල deneks ඔයාට දිගු ගමනකට මගේ සුභ පැතුම් පුතේ
Violet fernondo ඩුබායි රටේ ඉඳල
ශශිකා නිසංසලා අක්කා
උරේශා අක්කා
සුබානි හර්ශනි අක්ක ආඩම්බරයි ඔයාලා ගැන...නිල්මිණි තෙන්නකෝන් අක්කත් ගොඩක් ලස්සනයි චාම්..ගැහැනු කෙනෙක්ගෙ ලස්සන වැඩි වෙන්නේ චාම්ව හිටියම..සමහරක් අය ඇගෙන් බාගයයි ඇදුම..පිළිවෙලකට ලස්සනට ආපු අපේ කළාකරුවන් ඔක්කොටම බුදුසරණයි ...ජේසු පිහිටයි ..
අපිත් hirut akka nattal බැලුවා හොඳයි ලස්සනයි dan apa rata gan waturan awatan වුවන් ganat baluanam හොඳයි nada ලස්සන kottora adagana ගොඩක් කට්ටිය හිටියා
හිරුගේ සමහර වැඩ හෙදයි එත් දෙකයිපනහේ නලුනිලියො ගෙනැල්ල කරන වැඩ නිසා හෙන චාටර් අපිත් ඉන්න යුරොප්වල ඔයවගේ හෙලුවෙන් කිසිම ලන්කාවෙ කෙනෙක් අදින්නෙ නැ නම දන්නෙ නැ සුදු නෙට් එකකින් ඇදුමක් ඇදල හිට්ය එයා නත්තල් සමරන්න ගිහින් තියෙන්නෙ හෙලුවෙන් ඔය වගේ අදිනවා මෙහේ සර්කස් කරන අය
බොරු වැඩක්
හිරැ බලු වුන
කියලා වැඩක් නැහැ..කෝලන් වැඩ වලට නත්තල ගාව ගන්න එකයි ලොකුම දුක
Mekath ekka balanakota derana naththal sade godak lassanai .
minissu rate jeevath venne bohoma amaruven mun vilisangayak nathi adum adagena avith eva ratta penvanva😣😣😣😣😣😣😣
අනේ මන්ද දෙවියනේ මේ රටේ සමහර ගෑනු අයට මොනව වෙලාද කියල...මේ ලෝකෙ ඉන්න හැම ගැහැනු කෙනාටම තියෙන්නෙ එකම අවයව...හිරු අධිපති තුමනි!! ලංකාවෙ හිසට සෙවනක් නැති කුසට අහරක් නැති අය මොන තරම්නම් ඉන්නවද..එයාලගෙ කරුමය එය වුනත් අපට පුලුවන්නම් එ් කෙනෙකුට මොන විදියකින් හරි පිහිටක් වෙන්න..එ්ක මොන තරම් පිනක් වෙයිද ....නැත්නම් මේ සමහර ගෑනු නිසා ඔබ තුමාටත් සතරමහා අපාගත වෙන්න වෙයි..
Chami Weerasuriya හායි
මෙවැනි අශෝභන වැඩසටහන් සම්පූර්ණයෙන් තහනම් කල යුතුය ..රූපවාහිනී නාලිකාවලට මෙවැනි දේවල් විකාශනය නැවැත්වීමට කටයුතු කල යුතුය
Eka ethth.kaadinal piyathuma hari hema paarama meegamuwe thiyana eka mewethuwa.naadagam natanna epa kiyala.ekai me paara shangeela eke thibbe
Mekath ekka balanakota derana naththal sade godak lassanai.eka dahen sampathak
@@priyangachandrasekara1165 oya deraneda job eka karanne 😂😂😂😂😂😂😂😂😂😂
@@ajithdisanayaka7070 na bro media watala mama kamathi na.hoda deyak dakka 1 agaya kara echchrai.😊👍
@@priyangachandrasekara1165 na na awlak na uba hama comment ekakatama derane honda kiyala thiyanawa ,ekai kiwwe👍👍👍👍👍
මම ආදරේ කරන ගයන ශිල්පිනියෝ ටික නම් පට්ට ලස්සනයි. ආදරෙයි හැමදාම
Gayan aiyage..කඳුලින් ම.ගැයූ සිංදු ව නම් ගහනවා palennma ...සුපිරි backing eka..❤❤
පෙබා්ද...ඉස්සරනම්..ලස්සනට..අැන්දාා..දැන්..බගේට..
Mali A ana salli nalu adum gana
ඒකනම් ඇත්ත
දැන් ඉතිං නිරුවත පෙන්නල තමයි ජනප්‍රිය වෙන්න හදන්න . ඇත්ත ටම කැතයි
Ithn apita moko heluwen awath🤣🤣🤣🤣🤣 pabodi ape kaurath a
Ow මල්ලි kiri dena wediriyak wage
ගයාත්‍රී ඩයස්....හරිම චාම්.හරිම වැදගත් ..❤❤❤😘😘
sumudu chathurya අද චාම් ඇති. නැත්තන් එයාගෙ චාම් කම. 😂
@@surangahemachandra අද තමයි අනේ....😁😁 නැත්නම් ඉතින් එලියෙනෙ...🤣
Oyawagemai wasthuwa
😂😂😂ට හිකෙ ඒක.
Ow ada charm..Oki thamai podi kolla pathumwa thiyan inna wesi..paw Bn ubala
මංගල denex හරිම නිහතමානීව innawa
නිහතමානීව කොහෙද oka maha පණ්ඩිතයා pennanna ba lokunkama
@@lakshithadilshan3058 oya puduma irisiyakarayek.
සුභ සුභ නත්තලක් වේවා ගොඩක් ලස්සනයි ජේසු පිහිටයි සියලු දෙනටම😍😍😍😍😍🍰🍰🍰🍰🍰🍰
ලංකාව බෟද්ධරටක් අඩනිරුවතින් ඉන්න වෙසියංව ගෙනැල්ලා බෟද්ධ සංස්කෘතිය විනාස කරන හිරු tv නාලිකාවට බෟද්ධ ජනතාවගෙ විරෝදය
Kugitiii
athtamai
ai heruta banenne. ena neleyo dana ganna oona ne hareyata adagena anna. specially girls.
Mp
කොමෙන්ට් බලන්න එන නෝනට මාත්තයට තිබහට බොන්න කූල් වතුර එකක්......
බෝල කඩල පැකට් එකක්...
වඩේ තියෙනවා 10ට 3යි....
ඉස්සො වඩේ 100ට 4යි....
කෑගහලා උගුරත් රිදෙනවා ඇතිනේ කන්න පෙපර්මින්ට් එකක්...
කැස්සට සූකිරි එහෙමත් තියෙනවා...
ලාබයි ලාබයි......
මාත්තයට බබල්ගම් නෝනට දොඩම්... මෙව්වා රසම රස ඕස්ට්‍රේලියානු දොඩම් නෝනා... ගන්න.. කාලම රස කියන්න.....
😂😂😂😂😂😂
😆😆😆
😀😀😀😀😀😀😀😀
😄😄😄😄😄😄
Ela tamai aa
Uba thama supirima yako😁😁😁
දුසේනි ඔයිට වඩා හොදයි ඇදුමි නැතිව ආවානමි... චික්
Aniwaranma
Eeka nam aththa...
Hirikithay may ganige aduma
okkoma badu, gon house ekak ne ekai,
Ow eya Dan Bollywood ne e nisa indiawa pennanna hadanne
සශිකා ,නීරෝශා,,උරෙශා,සුභානී හරිම ලස්සනයි ..පිලිවෙලයි...
විහිලුවක් හොදේ 😀
සහරාන් , උඹ ඇයි මෙක miss උනේ
😂😂😂😂
Ammo saaanthaa😂😂
😂😂😂😂😂😂😂🤔🤔🤔
කාලකන්නි හැතිකරේ ඕන මගුලක් නටා ගත්තට කමක් නෑ නත්තල ගාව ගන්නෙ නැතුව.
නත්තල හොඳයි තොපිට සත්තු ටික මරල මස් ගිලින්න 😂, පොන්න පකො.😂😈
Exactly this is not the Christmas.
@@dillonfdo868 තෝ මස් කන්නේ නැද්ද පකෝ😂
@@dillonfdo868 තොපිට ඔය තියෙන්නෙ සත්තු ගැන දුකක් නෙවේ නත්තලට තියෙන ඉරිසියාවයි කුහක කමයි.😂😂😂
@@dillonfdo868 ubala wage kuhakayoth innwane ithin. minissu naththalata withrai mas kanne. ane gon ponnayo
හිරු... මේ අවුරුද්දේ මෙහෙම පාටි දැම්ම එක වැරදියි. මාස අටකට කලින් කිතුනුවන්ට සිදුවුන අපරාධය අමතකද. සුනාමියෙන් නත්තලට පහුවදා කිතුනුවන්ට උන අපරාධය අමතකද. අඩ නිරුවත් ගෑණු ටිකක් (ඉතාමත් විනීතව ලස්සනට ඇඳුම් ඇඳන් ආව අය ඇර) සමග පාටි දැම්මට වඩා නරකද ඒ අවාසනාවන්ත අවස්ථාවලට මුහුණ දීලා තාමත් අඩා වැලපෙන පවුල් වලට ආරාධනා කරලා පැය ගානක හරි සතුටක් ලබා දුන්නානම්. ලැජ්ජයි රෙනෝ.
ප්‍රභාකරන් කිව්ව හරි වගේ. අපේ අයට පාස්කු ප්‍රහාරයත් අද නත්තල් දවසෙත් තාම ලෙඩ ඇදේ ඉන්න පිරිසත් අමතකයි.දෙයක් උනාම විතරයි රැල්ලක් එන්නෙ. යේසුස් වහන්සේගෙ උපතෙ අසිරිය හිරු ටීවි එකෙන් රටට පෙන්නුම් කරන්නෙ මෙහෙමද? හරිනම් කාඩිනල්තුමා මේ නත්තල් දිනේ වැදගත්කම කෙලෙසපු මේ අයගැන ප්‍රකාශයක් කරන්න තියෙන්නෙ රටටම.එහෙම නොකලොත් ලබන සැරේ ඇගේ නූල් පොටක්වත් නැතිව නත්තලෙයි කියල ලින්ගික ජවනිකා ටීවි එකෙන් පෙන්නයි. තිරිසන් වැඩක් මේ කරල තියෙන්නෙ මේ අය ආගමික වැදගත් දිනයක් විකුනලා.මීට වඩා හොද නැද්ද මේකට ආපු අය අසූචි කාල මුත්‍රා බීවනම් මෙහෙම ආගම් වලට අපහාස කරල සල්ලි උපයන් නැතුව.තිරිසන් වැඩ.
එක පැත්තක දාස් ගන්නක් ගන්වතුරෙ,එනික් පැත්තෙ පාස්කු අදෝනා තාම. මේ අයට යන්න් අපායවල් නෑ. මේ මහලොකු සන්වේදි හදවත් තියෙන කලාකරුවොද? ලැජ්ජයි
ජනාධිපතිතුමනි මේවගෙ පාදඩ වැඩ ගැනත් හොයල බලන්න.අපේ දරුවන්ට ඉන්න වටින රටක් මේවුන් ඉතුරු කරන එකක් නෑ.මේ අය තිරිසන්නුන්ට අන්තයි.ආගමක් ජාතියක් මනුස්ස කමක් නෑ. අර පාස්කු ප්‍රහාරයෙන් දුක් විදින මිනිස්සු ඇදන් පිටින් ගෙනල්ල දිව්ය පූජාවෙදි අඩා වැටෙද්දි මේ අය් අට මෙහෙම වෛශ්යාවන් ගෙන්නල බොන්නදීල කිතුසමිදුගෙ නත්තලේ නාමෙන් හෙලුවෙන් නටවන්න පුලුවන්ද? රටේ දියුනුව කියන්නෙ වෙසගනන්,මත්පැන්,කෑම බීම කියල මුන් හිතන්නෙ.
Damayanthi Senanayake boruwata winadiyak nihadawa innawa. Ane manda
Munta pessu da koheda
ශශිකා උරේෂා සුභානි වැදගත් විදියට ඇදුම් වලින් සැරසිලා බුදුසරණයි ආදරේ හැමදාම
මට බලන්න උනේ නැ, ගෙදර කට්ටිය හිටියා 😄😄😄😄😄😄😄
මේකට comment කරපු අය කවදාවත් party දාලා නැද්ද?හරි න්ම් උබලා වෙඩින් එකක්වත් ගන්න හොද නැහෑ😂😂මොකද අපරදේ ඒ සල්ලී😊?උබලා ලංකාවේ කෙල්ලන්ට විතරයීනේ මෙහෙම මඩ ගහන්නේ..වෙන රටක කෙල්ලෙක් ඇවිල්ලා හිටියා නම්😂😂කිසිම අවුලක් නෑ..මේක නිසා තමයී ඉතින් ලංකාවේ Film industry එකට කවදාවත් ජාත්‍යන්තරයට යන්න වෙන්නේ වත් නැත්තේ😂😂😂😂අපි විසින්ම අපේ වල කපාගන්නවා😊💯
hiru nattal hava
රොෂාන් තිලිනි ආදරනිය ගායක යුවල සුභ පැතුම් අපුරුමයි ආදරෙයි ඉතින්
ශශිකා අක්කි ආදරෙයි හැමදාම ❤️❤️
Math 😗
❤❤❤👍
අපරාදෙ ගොන් සහරානයා කලින් කෙලෝ ගත්තෙ.... අදයි ඌට එන්න තිබ්බ හොදම දවස..
😂😂😂😂😂😂😂😂😂
Ou🤣🤣😂😂
නළු නිළියන් nam හැමදාම දකින්නට ඉන්නවා ,me වියදම් කරන මුදල් දුප්පත් අයට පිදුම් කරනවා nam හිරු තවත් බැබළෙනවa
උරේශා රවිහාරි❤️ශශිකා නිසංසලා ❤️සුභානි හර්ශනි ❤️ගයත්ත්‍රි ඩයස්❤️ඔයාලා ගැන ගොඩක් ආඩම්බරයි
හිරු නලිකවෙ අදිපති තුමනි ඔබ තුමගෙන් ඉල්ලන්නෙ කොච්චරනම් ජනතාව දුක්විදිනවද ඔය සල්ලි එ අහිංසක ජනතාව වෙනුවෙන් වියදම් කරනම් ඔය නත්තල දවසෙ ඔබතුමා සුවර්ගෙට යනවා අපි හිරු නලිකවට ගොඩක් අදරෙයි එකයි එහෙම කිවුවෙ
අනේ මන්ද රංගන ...ඔයා ගැන හරි දුකයි.
Kudu badu hiru
Ai duka
@@ranilrajapaksha2458 දුක මේ වගේ කෝලං වලට උඩ ගෙඩි දීල අපා ගත වෙන එකට..
Rangana ayya supiriyata wade karanawa niyamay
aiyo halo gal uge vidiyata hitanna epa. me 2020
කරුණා කරලා වෙන දවසක් තෝරා ගන්න එක හොඳයි නේද ජේසු සමිඳුන් ගේ උපත සිහිකෙරෙන උතුම් දිනය හිරු ටීවී මොකක්ද මේ හිරුත් එක්ක නත්තල් කියලා කිතු දහමට අගෞරව කරනවා අසරණ මිනිස්සුන්ට උදව් කරන්න ඔය බොරු සෝබන වැඩ වලට වියදම් කරන සල්ලි වලින් නත්තල ගාව ගන්න එපා ඔය හෙළුවෙන් නටන අශීලාචාර වැඩ වලට අපේ රටේ අහිංසක දරු පැටව් කොච්චර ඉන්නවද ඉගෙන ගන්න පොත් පත් ගන්න බැරි ඒ දරුවන් වෙනුවෙන් යමක් කරන්න ඔය සල්ලි වලින්
Sebe naththale arutha nodanna hiru...
@@mrs.munasinghe5008 ප්‍රභාකරන් කිව්ව හරි වගේ. අපේ අයට පාස්කු ප්‍රහාරයත් අද නත්තල් දවසෙත් තාම ලෙඩ ඇදේ ඉන්න පිරිසත් අමතකයි.දෙයක් උනාම විතරයි රැල්ලක් එන්නෙ. යේසුස් වහන්සේගෙ උපතෙ අසිරිය හිරු ටීවි එකෙන් රටට පෙන්නුම් කරන්නෙ මෙහෙමද? හරිනම් කාඩිනල්තුමා මේ නත්තල් දිනේ වැදගත්කම කෙලෙසපු මේ අයගැන ප්‍රකාශයක් කරන්න තියෙන්නෙ රටටම.එහෙම නොකලොත් ලබන සැරේ ඇගේ නූල් පොටක්වත් නැතිව නත්තලෙයි කියල ලින්ගික ජවනිකා ටීවි එකෙන් පෙන්නයි. තිරිසන් වැඩක් මේ කරල තියෙන්නෙ මේ අය ආගමික වැදගත් දිනයක් විකුනලා.මීට වඩා හොද නැද්ද මේකට ආපු අය අසූචි කාල මුත්‍රා බීවනම් මෙහෙම ආගම් වලට අපහාස කරල සල්ලි උපයන් නැතුව.තිරිසන් වැඩ.
එක පැත්තක දාස් ගන්නක් ගන්වතුරෙ,එනික් පැත්තෙ පාස්කු අදෝනා තාම. මේ අයට යන්න් අපායවල් නෑ. මේ මහලොකු සන්වේදි හදවත් තියෙන කලාකරුවොද? ලැජ්ජයි
ජනාධිපතිතුමනි මේවගෙ පාදඩ වැඩ ගැනත් හොයල බලන්න.අපේ දරුවන්ට ඉන්න වටින රටක් මේවුන් ඉතුරු කරන එකක් නෑ.මේ අය තිරිසන්නුන්ට අන්තයි.ආගමක් ජාතියක් මනුස්ස කමක් නෑ. අර පාස්කු ප්‍රහාරයෙන් දුක් විදින මිනිස්සු ඇදන් පිටින් ගෙනල්ල දිව්ය පූජාවෙදි අඩා වැටෙද්දි මේ අය් අට මෙහෙම වෛශ්යාවන් ගෙන්නල බොන්නදීල කිතුසමිදුගෙ නත්තලේ නාමෙන් හෙලුවෙන් නටවන්න පුලුවන්ද? රටේ දියුනුව කියන්නෙ වෙසගනන්,මත්පැන්,කෑම බීම කියල මුන් හිතන්නෙ.
😂😂😂
මෙයාලාට පිස්සු
@@rasikaranaweeragamage6089 ,,අනිවාර්යයෙන් මේවගේ ජරා ගැහැනු නිසා කතෝලික අපිට හරිම කනගාටුදායක තත්ත්වයක් ,,, හිරු නාලිකාව අන්තිම නරකයි මෙහෙම වැඩසටහන් කරන එක
අපේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා, ඔබලාගේ දරුවොත් මේ වගේ විකෘති වෙනවට ඔබ ඇත්තටම කැමතිද, තමන් කරන දේවල් මයි තමන්ටත් ලැබෙන්නේ මතක තියාගන්න.
මැරුණ දවසේ පෙට්ටියට තියන ඇදුම් මුන් නත්තල් දවසට ඇදගෙන ඇවිත් ලැජ්ජයි යකො
හැමොම හොයන එක - 2:23:20
Rochana Uyanage 😂❤️
THNKS BN
Tnx bro🤣🤣
Jahaahhahaha
අයියෝ නත්තල් උත්සවය නම් අගෙයි.පිරිමි පක්ෂය ත් අගෙයි .නමුත් කියන්න වචන නොමැති .කාන්තා පක්ෂයේ දෙතුන් දෙනෙක් අරෙන්න අනික් අයගේ කස්ටියුම් නම් අන්තිම යි.
ශශිකා,උරේෂා,නිරෝෂා,සුබානි,ශිරෝමි,සුරෙනි,තලගල,අශිකා,දමිතා,දුලීකා තවත් අතලොස්සකට ඇයි බැරි උස්ස,උස්ස ඉන්න,එලියේ දාගෙන ඉන්න ඇදුම් අදින්න.....දුෂේනිගෙන්,ශෙහානිගෙන්,රුවන්ගිගෙන්,මොඩ්ලින් පියුමිගෙන්,ඩිස්නිගෙන්,ටීනගෙන් හැදියාව,අවයව ප්‍රදර්ශනය කිරීම,හැංගි'හැංගි ඉස්සීම වැනි වාසනාවන්ත පුරුදු ඉගෙන ගන්න කියන්න ඕනේ
Sirawatam
Ai ගයාත්‍රී පිළිවෙළ kata awa
@@madhuMadhu-zb4gk eka attha.nayana,gayathri,menaka-adhum piliwelai.ekai man thawath athalossak kiyala kiuwe
මම බලාගෙන උන්නා මම හිතුවා
හරිම ආදරනීයයී සුභ පැතුම් ජයවේවා
Lassanayi mn adare karana nalu niliyannam harima lassanayi ada eth duka adum samaharak ayage ehema yanna epa kiyanna aiya eth api e ayata godak adareiii aiya
පරන නිලියො ගොඩක් සන්වරව ඇව්ත් ඉන්නවා ...ලස්සනයි
තිලිණි ඔයා නම් ගොඩාක් ලස්සනයි බාගේට හෙළුවෙන් අප්පිරියයි
හිරු ඒකේ තමයි නියම ගව ලෙන පෙන්නුවේ 🤣🤣🤢
Yes piduru godai nee gawa Lene😂😂😂😂😂😆😆
@@ajithdisanayaka7070 🤣🤣🤣🤣🤣
බඩු ලෙන😆😆😆😝
Ammooooo eka..🤪🤪🤪🤣🤣🤣🤣😅😅😅
😲😲😲😲😲😲😲😲😲😆😆😆
රංගන desata,කඳුළු awe ,ගැහැණු Tikage හෙළුව dekalada අයියෝ api ගොඩාක් ආදරෙයි හිරුට adanam එපා වුණා
දුලිකා අක්කෙ ආදරෙයි හැමදාම 😘😘😘🙏🙏
ගොන් කෑලි වලට වියදම් කරන එකෙන් මහරගම අපේක්ෂා රෝහලට කෑම වේලක් දෙන්න ඒ මිනිස්සුන්ගෙ දුක ටිකක් අහන්න සතුටක් දෙන්න . ගෑනු ටික බාගෙට ඇදන් ඇවිත් නටනවා ඕවා රටේ අනාගත පරම්පරාවත් ඒ පාරට යවන්න දගලනවා වගේ. ශශිකා අක්කේ ඔයා නම් හැමදාම වගේ අපිට ආඩම්බරයක් ❤
පාරෙ ඉන්න හිගන්නු ඊට වඩා ලස්සන ඇදුම් අදිනවා.අනික අපේ බල්ලට ඔයිට වඩා හොද ගෝනියක් තියනවා.මට ලිපිනෙ දුන්නනම් මම හොද ගෝනි දෙකක්ම දෙන්නම්...
🤣🤣🤣🤣🤣🔥🔥🔥🔥✔✔
😂😂😂😂Mekath ekka balanakota derana naththal sade godak lassanai
👌👌🤐
සිරාවටම දෙරණ සුපිරි😍
🤩🤩🤩🤩😄😄😄😄😜😜😜
ඒක ඇත්ත හිරු විතරයි ගොන්නු ෆොම් කරන්නේ ඒක ඇත්ත ඔය තරු එදා පෑවුවානම් ජේසු බිලිදා උපත ලබන්නෙත් නැ
Hiru නිසා රස්නෙයි කියලා හිතලා වෙන්න ඇති මයේ හිතේ කට්ටිය බාගෙට ඇදන් ඇවිල්ලා තියෙන්නේ 😂😂
Attatama balanna kiyala kipa sareyak htnat baluwena Ada chuttak bluwa ,monawa kiyannada niliya imu
Ada pabodath heluwenne
3.28.
Reason to select BURICHCHI.!!!@
NO MATTER LOVE U DUSHENI.
Hiru....man oyalage channel ekata pattama adareiii...ETH...MEHH PAARA NATHTHALATA KARAPU MALA WIKAARA WEDEE MATA NAM APPIRIYAIII....PROGRAMME MEH WIDIYATA ORGANIZE KARANA PRODUCTIONS TEAM EKEE INNE BURUWODA....MECHCHARA DEYAK PAHUGIYA KAALE CATHOLIC AYATA WELAA THIYEDDI OYALA MEHH WEDAKATA NETHI NALU NILIYO GENALL MAHA BUUURU WEDAK KARALA THIYENNE.....ETHTHATAMA LEJJAIIII....APPIRIYAIII.....DUKAIII.....
Visharada Nirosha virajini's voice and songs are very perfect.
නිරුවත පෙන්නලා නටන ඒවාට ද නත්තල කියන්නෙ ,හිරු කියන්නෙ එකම ගු ගොඩක් , අදරද තුමන් කීවේ නත්තල බොහොම නිහතමානීව සමරන්න කියලා .
Anee මංගල aiyaa and family ❤❤❤😘
වැදගත් විදියට අදින්න, පළදින්න ඉගෙන ගන්න මේ අයගෙන්...
රොෂාන් ප්‍රනාන්දු & තිළිණි ප්‍රනාන්දු ...
ශෂිකා නිසංසලා..
උරේෂා රවිහාරි...
සුභානි හර්ෂනී...
Hiru no more Christmas hate copy chat rungana go home are you teaching for Sunday school😛😛😛😛😛
මේනකා පිරිස් ගොඩක් sanwarai
අනිවාර්යයෙන් ශෂිකා අක්කා උරේෂා සුබානි 👌 නියමයි ඇග පෙන්නන්න එවුන් අතරේ වහ ගත්ත ඇදුම ආබරනයක් කර ගත් නියම ගායිකාවන්
Apoo duseeni cik witharak bllna deran oya frogerem ළමයිනුත් blnnw 😄😄😄😄sashi subaani uresha ලස්සන
විලාසිතා හොඳයි
ඒත්😱😱
නිව්ඩේල්
කොත්මලෙට නම්
ආරාධනා ලැබෙයි වගේ.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Aniwaranma
😄😄😄😄aela කිරි
@@rohiniratnayaka2211 🙏🙏🤣🤣🤣🤣🤣💃💃
@@tusharadamayanthi1779 🙏🙏👌👌💃💃💃🤣
අපෙ පැත්තට ගන්නෙ අනේ ඕකුන්ව 😂😁
දුශේනි කියන ගැහැනියගේ ඇදුම ගැන මටත් අදහස් දක්වන්න ඕනා 😂😂🙋🙋 ශශිකා අක්කලා උරේශා අක්කලා වැනි කාන්තාවන් සිටිය දී ශෙහානිලා දුශේනිලා වගේ ගෑනුන් ගැන .......😂😂
Eya bollywood ne ekai ehma adn inne namath dan hindi 🤣😂🙌
Ow ane 😂🤭
Dushnez miurangez thama nama MN nm kiyanne Bollywood nisa eya naked awnum hondai😂😂😂😂😂😂
🤣
Shashika ❤subani💕uresha❤menaka පීරිස් 🌷 ඇතුළු ගෞරව ලෙස sri ලාංකීය අභිමානවත් ලෙස ඇදගෙන ආපු සියලු දෙනාට මගේ උත්තමාචාරය ..duseni..ජීවිතය කාලකණ්ණි කරගෙන වගේ මට පේන්නේ ලජ්ජයි
Wow Wow wow super ❤🌲🙏🇦🇪merry christmas to all ශ්‍රී ලංකා
මේ වගේ වැඩසටහන් වලට නත්තල ගාව ගන්න එපා..මොකද අපි පොඩි කාලේ ඉදන් දැක්ක නත්තල් උත්සව හරිම ගෞරවනීයයි
කරුණාකර මෙවැනි බාල වැඩ.... දෙයියන්ගේ නාමයෙන් නවත්වන්න.... සමාජයට අාදර්ශමත් වැඩ කරන්න.
සුභ නත්තලක් සියලුම දෙනාට ජෙසු පිහිටයි
Ma waga dewal walta God bless kiyana apa😲
උරෙශා.සශිකා.සුභානි ඔයාලා ටික මරු.වයසක නිළියෝ ටිකයි අනික් අයයි ඇයි අනේ ඔහොම. බලන්නකෝ ඇදුම්.ඔයිට වඩා සංවරව ඇන්දානම් කොච්චර ලස්සන ද.එහෙනම් කැපිලා පෙනවා ඔයාලගේ හැබෑ ලස්සන.ඔහොම ඇන්දාම පෙන්නේ හැන්ගෙන්න ඕන ලස්සන විතරයි.
Mage ආදරණීය akkila දෙන්න uresha and සශී් akki හැමදාමත් ආදරෙයි oya දෙන්නටම .jp subama suba nathttalak වේවා .bs
සුපිරි සුපිරි .....අසහන කාරයන්ට මේක හෙලුවක් වෙන්න පුළුවන් ....
අනේ කපල් ටිකනම් සොයි රංගන අයියේ උම්ම්ම්ම්මා බුදු සරණයි ජෙසු පිහිටයි පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් 😘😘💖💖
යුරෝපීය රටක ජීවත් වන අපිට කොහොම විලාසිතා කරන්න බැරිද?ඒත් අපි හැම මොහොතකම අපේ රටේ ගෞරවය රැකෙන විදියට අදිනවා.මේ අපේ රටේ ප්‍රධාන නාලිකාවකින් පෙන්නන නත්තල් උත්සවයක්.නත්තල කියන්නෙ මේකට නෙමෙ.හරියට ක්ලුබ් එකක් වගේ.කීප දෙනෙක් ඇරෙන්න අනිත් ඔක්කොම බාගෙට ඇදලා.අය්යො නත්තල .