Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජැක්සන් අති දක්ෂ කලාකරුවාගේ දක්ෂතාවය ඉදිරියටම අරන් යන්න පුලුවන් සජිතට 🥺 ජැක්සන් ආදරනීය කලාකරුට ඉක්මන් සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරනයි 🥲❤️ ඒ අඩුව පුරවන්න කෙනෙක් නෑ ඒත් සජිතත් අති දක්ෂයෙක් ඔහු වගේ ❤️❤️❤️❤️ රංගන අයියා good luck ❤️❤️❤️❤️
පුතාගේ දක්ශතා බලන්න ඉක්මන් සුව ජැක්ශන් ඇන්තනී මහත්මයාට ලැබේවා තෙරුවන් සරනින්
අප්පච්චිගේ හැකියාව එහෙම පිටින්ම පිහිටලා තියනවා . ජේසු පිහිටයි. සුබම සුභ නත්තලක් වේවා පුතේ. ජැක්සන් ඇන්තනි මහත්මයාටද ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇස් වලට කදුළු ආවා පුතෙ.. තාත්තා ම තමයි... තෙරුවන් ගෙ ආශිර්වාදය , ආරක්ෂා ව නිරතුරුවම ලැබේ වා.
පුතාට තාත්තගෙ හැකියාව තියෙනවා තෙරුවන්සරනයි පුතාට තාත්තාට ඉක්මනින් සුවපත් වේවා තෙරුවන් සරනයි
සජිත පුතේ ඔබ සැබෑම දක්ෂයෙක් .ඔබ,ජැක්සන් ඇන්තනි සොඳුරු කලාකරුවාණන් ඇතුළු පවුලේ සියළු දෙනාටම තෙරුවන් සරණයි !ජැක්සන් ඇන්තනි කලාකරුවාණන්ට ඉක්මන් සම්පූර්ණ නීරෝගී සුවය ලැබේවා !රංගන මහතාගේ මාධ්‍ය කටයුතු තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා !තෙරුවන් සරණයි !
පියා උරුම කර දුන් දක්ෂතාව ඉදිරියට ගෙන යෑමට හැකි වේවා. ජැක්සන් කලාකරුවානනි ඔබට ඉක්මන් සුව.
ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා ජැක්සන් මහාතා නම් සජිතම තමා ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා
පොඩි කාලේ ඉදන් ආස චරිතයක් ❤️❤️ ඒ වගේම එයාගේ තාත්තත් ❤️🥺
TV චැනල් වල ගිය christmas program බැලුවෙම නෑ ..වැඩක් නෑ ..රංගන අයියා සුපිරියටම කරා.පටන් ගැන්ම ඉතා සාර්ථකයි ..රංගන හොඳ මනුස්සයෙක් නිසා තමයි මෙතරම් කලාකරුවන් පිරිසක් ඔහුට ආදරය කරන්නේ..කෙනෙක්ට ඕන තරම් මඩ ගහන්න පුළුවන්.දක්ෂයන්ට එහෙම තමයි.ජය වේවා රංගන සහෝදරයා ❤️
ඔබ් වගේ කොන්දක් තියන දක්ශයො රංගන වටේ ඉන්න එකම ඔහුට ශක්තියක්. ❤️❤️
රංගන සර් ඔයගෙ කටහඩ උදේට අහන්නත් ආසයි. ඇත්තටම අපි හැමදම උදෙට පත්තරෙ බලනවා දැන් එහෙම නැනේ. බුදු සරනයි
ඔබනම් තාත්තා වගේම සැබෑම දක්ෂයෙක්..නියමයි
පුතේ ඔයානම් තාත්තා වගේම තමයි යමු ඉදිරියටම ජේසු පිහිටයි සැමෝටම සුබ නත්තලක් වේවා!
රංගන මහත්මයා ඔබතුමා ගැන මොකද්ද මන්දා හිතාගන්න නොතේරෙන අමුතුම හැගීමක් ගෞරවයක් පැහැදීමක් මට මීට වසර කීපයක ඉදලම මට තිබුනා.මේ අලුත් ආරම්භය දැකීමෙන් ඒ හැගීම් මට තවත් වැඩි උනා.ඔබතුමාගෙ නත්තල් සාදම මම පැය 3ම සම්පූර්ණයෙන්ම බැලුවා.ඊයෙ රෑ.ගොඩක් සතුටු උනා.මාරම ආඩම්බරයක් හිතට දැනුනා.මගෙම සහෝදරයෙක්ගෙ ජයග්‍රහණයක් සේ.මම ආසම ඔබතුමාගෙ උත්සහයට ඒ කඩානොවැටෙන ශක්තිට.ඒ වචන වලට.මේ commnt එක ඔබතුමා නොදැක්කත් නොබැලුවත් මට ඔබතුමාටම පෞද්ගලිකවම කියන්න මේ අදහස කියන්න ලැබීම මට හදවතට ලොකු සතුටක්.ඔබතුමාට ඊයෙ මම බලන විට SUBSCRIBE 32K වගේ ප්‍රමාණයක් ඒත් දැන් 35K පසුකරලා ඔබතුමා.ඇත්තටම මාරම සතුටක්.ඔබතුමාට අනිවාර්යයෙන්ම ජිවිතෙ සාර්තකම කාලය ආරම්භ උනේ දැනුයි.මට දැනන දේත් ඒකමයි.හදවතින්ම මම ඔබතුමාට දිනෙන් දින ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා.ඔබතුමාට තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි..... ඔබතුමාට ඔබතුමාගෙම කියලා ප්‍රසිද්ධ නාලිකාවක් ආරම්භ කරන්න පුළුවන් කාලයකුත් ලැබේවා කියල මම හදවතින්ම සුභ පතනවා.ගෙවුන වසර තුල ලැබූ අද්දෑකීම් වලින් පරිනතව ලබන්නාවූ 2023 නව වසර කිරියෙන් පැනියෙන් උතුරන්න ඕනෙ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අයියා mama කියන්න තියෙන්නේ etikamai. ඔයාට waradinne නැහැ .waraddannath behe.monaunath ranganala ekkenai hode ලංකාවේ .
පුතේ ඔයාගේ අප්පච්චි අප්පච්චි ට ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි ජේසු පිහිටයි තාත්තාගේ අඩි පාරේ යන්න බෑ අඩුම ඒ අඩුව මකන්න ඔබට ශක්තිය දහිරිය ලැබේවා ආදරේ❤️❤️❤️🙏🙏🙏
සජිත අපිත් එක්ක කැළණිය විශ්ව විද්‍යාලයේ එකට ඉගෙනගත්තේ. ගොඩක් නිහතමානි හොඳ දක්ෂ කොල්ලෙක් . මාධවී නම් හරියට හිතට අරන් ඉන්නේ.
ඔයාගෙ තාත්තා මේ වෙලාවෙ මතක් වුණා පුතා. ඉදිරියටම යන්න සුබපැතුම්
ඩන්ස්ටන් මහතාගේ
Dance එකයි song එකයි දෙකම👌🔥
සජිත නම් පට්ටම දක්ෂයෙක් මාරම ආස චරිතයක් 🔥🥺
මෙහෙම කෑලි කෑලි දාන්වනම් මරු😉👍
වට්ටන්න හදන කොට වැටේවි...ඒත් නැවත නැගිටින්න පුළුවන් ..නැවත නැවතත් වට්ටාවි....ඒත් නැගිටිමු..ධෛර්යය ශක්තිය ලැබේවා ..ඔබට..ඒ හැමදේම උපේක්ෂාවෙන් ඉවසන්න ...සුබ පතනවා ඉදිරි කටයුතු සාර්ථක වේවා .!!!!🌺🌺
නියමයි සජිත 👌👌👌👌❤️❤️❤️❤️
Ammooo ඇස් වහක් කට වහක් නෑ ජැක්සන්ම තමා 👍❤🌹. අප් එකට cmpz එකෙ හිටියෙත්. ඒ කාලෙත් සුපිරිම තමා ඉතින් ❤ පොඩ්ඩක් අඩම්බර උනාට 😁
හරිම ලස්සනයි සින්දුව රංගනය ඔයාගේ අප්පච්චිට ඉක්මන් සුව ලැබේවා 💕💕💕💕
රංගන සර් ඔයාට හරි ආදරේ අපි කවදාවත් ඔබතුමව දැකලා කතා කරේ කැති උනත් මං ඔබතුමාව එකම එක දවසක් දැකලා තියනවා ඔබතුමා වාහනේ යද්දි අපිට පාර මාරු වෙන්න විදිහක් නැතුව ඉද්දි ඔබතුමා තමයි ඒ වාහන තදබදේ වෙලාවෙත් වහනේ නවත්තලා අපිට පාර මරු වෙන්න ඉඩ හදලා දුන්නේ ඔබතුමාව කවදාවත් හම්බෙලා නැති උනත් එදා තේරුම් ගත්තා කොච්චර මනුස්සයෙක් තියනවද කියලා වරදක් කිය වුනානම් සමාවෙන්න මත දැනුන ඔබේ මනුස්ස කම කිවුවේ බොහොම ස්තුතියි සර්
එතකොට හරේන්ද්‍ර, තිලිණි,නදීකව අයින් කරන්න ඇත්තේ මනස්සකම උතුරන හින්ද වෙන්න ඇති 😂😂😂
මං නම් ඔය කියන මිනිස්සු අදුරන්නෑ මට වැඩක් නෑ
Supiri jaya wewa
තාත්තා වගේමයි...ජේසු පිහිටයි මල්ලියේ
ඇස් වහක් කට වහක් වදින්න එපා, ඇත්තමයි පට්ට පට පට👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💐
රංගන සර් ඔයා කවදාවත් දැකලා නැ. එත් ආදරයක්, කරුනවක්, gaurwyk, ඔයා ගැන තියෙන්නෙ අපිට. හැමදම සතුට්න් ඉන්න. බුදු සරනයි...
අකිලට වඩා මෙයා දක්ශයි කියන්නෙ මන් විතරද.😁
Ow matath ahema tama hitenne.sajitha daksae. . 🔥
නැහැ මමත් ඔයත් එක්ක එකඟයි
Dennama daksai...
Akila dakshi, eyage ranga pama dakkshai..
@@anndevika1605හ්ම්ම් විශිෂ්ටයි
අනේ ජැක්සන් ඇන්තනි මතක්වෙනවා සජිත කියන්නේ ජැක්සන් ඇන්තනිමයි ❤💚💙🌲🌲
තෙරුවන් සරණයි හිතට හොදටම දැනුනා...ගීතයේ මුල ❤️
ඇයි මමත් කියනවා ඔයානමි සුපිරියි සඡිත අයියේ 👌
සජිත අැන්තනී..... ❤❤තෙරුවන් සරණයි....
අපිනමී හැමදාම රන්ගන අයියා ඒක්ක ඉන්නවා
කොච්චර දක්ෂ හැකියාවන් තියෙන තරුණ පිරිස් අපේ රටේ ඉන්නවද
අමිමෝ එක පිස්සු හැදෙනවා කොචිචිර අැහුවත් එපා වෙන්නෙ නැ ❤❤❤❤
ඔයානම් තාත්තාමයි අප්පච්ට ඉක්මන් සුවය ලැබේවා
නියමයි හරිම ලස්සනයි 👍👍
සජිත මල්ලි , කියන්න වචන නැ . ඔයාගෙ ම වචන වලින් කියනවා nam සුපිරි පරි ඉතිරි .
අප්පච්චිගෙ දක්ෂතාවය පුතා වේදිකාවට ගෙනැවිත්. කොපමන සතුටුද. මෙවැනි පුතෙක් .ලදඅම්මා කොපමන වාසනාවන්තද...ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ලැබේවා...!!!එම පවුලේ සැමට.තෙරුවන් සරණපතමු .රංගනගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..!!!
සජිත පුතා ලංකා වේ අපිට මැණිකක් 💎ජයම වේවා 💕
Ammoo සජිත ඒක මරු මරු
සුපිරියක් .තෙරුවන් සරනයි .
super Sajitha ayya💗🌸 My fav is you🙈
සරා....මචන් එකයි ෆිට් එකයි අරන් රංගන අයියා එක්ක නත්තල් සමරන්න ආවා නේද ..ගොඩක් ලස්සනයි
මන් පොඩි කාලේ ඉදන් ආස චරිතයක් , කරන වැඩ සෙරම හරියන්න ඔනි ❤️🔥❤️🔥 ජේසූ පිහිටයී ❤️🔥❤️🔥❤️🔥☦️☦️☦️✝️✝️
කැලුම් ශ්‍රී...❤🔥🌹
Supiri...sajitha..rangana..oya.niyamai..supiri..adaeri oyata. ❤❤🙏🙏🙏
Wowwwwwww super duper 💖 සජිත ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුවය!!!💟
හැකියාව අනාගතයටම අසිපතක් වේවි. බුදුසරණයි සජිත...🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
බෑන්ඩ් එක නං හොඳටම මදි .
සර් ගෙ හැකියාව සජිත අයියට පිහිටලා තියෙනව උපරිමයට.ඉදිරියටම අපේ අනන්‍යතාවය අරගෙන යන්න පුලුවන්.බුදු සරනයි❤️
Sajitha මල්ලි ජයවේවා .oya gana adambarai.budu saranai
ඔයා නම් පුදුමාකාර හැකියාවක් තියන දරැවෙක් සජිත ..තෙරුවන් සරනයි ඔයාට සජිත ...🙏🙏🙏
👍 නියමයි සරා
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰නියමයි නියමයි සුපිරි පරි ඉතිරි ........ 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Sajith aiya ❤👍🏻❤
තෙරුවන් සරනයි ජය වේවා
ජැක්සන් නම් අති දක්ශ කලාකරුවාගේ ගමන ඒ වගේම ඉදිරියට අරන් යන්න පුලුවන් නියම හැකියාව තියෙන්නේ සජිතට...ජැක්සන් ඇන්තනි කලාකරුවට ජය ශ්ර්රී මහා බෝ සමිදු පිහිටෙන් ඉක්මන් සුවය පතනවා....
ඇස් දෙක පියාගෙන මුල් ටික ඇහුව නම් ජැක්සන් ඇන්තනී මහත්තයා කියල රැවටෙනව. සජිත ඔබට සුභ ගමන් ජය ශ්‍රී ජැක්සන් ඇන්තනී කලාකරුවාණනි ඔබට ඉක්මන් සුව ලැබේවා තෙරුවන් සරණයි
රංගන අයියෙ ඔයාට වරදින්නෙ නෑ.අපේ හදවතේ අංක එක ඔයා.ඒක නැතිකරන්න කාටවත් බෑ.චැනල් එකක් පටන් ගන්න.all the best
හරිම ලස්සනයි අති daksai ❤❤❤
බලන්නකෝ රංගන අය්යාගේ හිනාව ❤❤❤❤
සජිත අයියා 💕💕💕 my fev ❤️
සුපිරි වැඩ්ඩෙක් සජිත නම් 🙃❤️
Sajith Kiyanne..Eyage Taththage Nama Aran Yanna Puluwan.itha Daksha.Naluwek..👌👌👌👍👍👍❤❤❤
අම්මෝ සරා ලස්සනයි හොදේ ❤❤
අනේ ශෝයී මල්ලි.. අප්පච්චි වගේම දක්ෂයි ඔයා... තෙරුවන් සරණයි මල්ලි...
ඇත්තටම ජච්සන් මහත්මයා මතක් වෙද්දී හරිම දුකයි. මේ දරුවන් මෙහෙම ශක්තියකින් ඉන්න එකත් ලොකු දෙයක්. ජැක්සන් මහත්මා ඉන්නවා.තෙරුවන් saranayi
නියමයි රංගන ඔබට සුබ අනාගතයක් 🌹
ලස්සනයි සුභ අනාගතයක්
Sajitha kiynnema brand ekk..harima daksha kenk.suba pathanawa...❤️❤️❤️
එක නම් මරු 👌
අති දක්ෂයෙක්, great intetainer
පට්ටම පට්ටයි.
අම්මෝ ජැක්සන් ම තමයි අප්පා 💕🤣
Superb sajitha malli👏
බුදු සරණයි congratulations
Ammmoooo sajitha ජැක්සන් මහත්තයා ma thamai ithin deviyange pihiten ikman suwaya lebewa....
🌹🌹ලස්සනයි 🤗🤗වැඩසටහන🥰🥰
කවුරු කොහොම මොනවා කිඋවත් රන්ගන අයියා ඉන්න වැඩසටහන් කියලා වැඩක් නෑ.එ හැකියාව වෙන කාටවත්ම නෑ.හැමෝගෙන නෙත් සිත් ඇද බැද ගන්න විදිහට කතා කරන්න වැඩ සටහන් මෙහෙයවන්න හෑමෝටම බෑ .එ අතින් ඔබතුමා ගොඩක් දක්ශයි.ඔබතුමාගෙම ටී.වී චැනල් එකක් ආරන්භ කරන්න.සුබ පතනවා
Appachchita ඉක්මනින් සුව වෙන්න කියලා හදවතින් pathanawa..
He is the best❣️
Kochchara beluwath ethi wen ne..... Sajitha malli godak dakshai. Suba parthanawa 👍👍👍👍
සජිත ඇන්තනි පූතෙ... තාත්තා වගෙ ඔයාගේ දක්ෂතා... බුදු සරණයි ඔබට ඉදිරියට යන්න පුතෙ
ජැක්සන් ඇන්තනී මහතා ඔබ සුවපත්.ආදරණීය කලාකරුවානනි ඔබ සුවපත් වේවා.
ඉක්මනින් සුවය ලැබේ වා
Congratulations Rangana. Superb, excellent. God bless
අනේ ජැක්සන් සර් වගේමයි ❤
Harima lassanai thaththa wagema daksayek Budusaranai
රංගන අයියේ ජයවේවා
Wow very beautiful and God bless you all. 🙏 is 🙏 ❤️
මෙයාට මිටත් වඩා ලස්සනට කියන්න පුලුවන් කියලා හිතෙනවා ලස්සනයි❤
අම්මෝ මල්ලි අප්පච්චිමයි තෙරුවන් සරණයි
නියමයි සජිත. සුබ ගමන්🌹🌹🌹
Sajitha is the Best
Woow😍😍👌
තෙරැවන් සරණයි..
Wooooooooow super 👌 👌👌👌👌❤❤❤❤
Jaya wewaaa aiyata.
ජැක්සන් අති දක්ෂ කලාකරුවාගේ දක්ෂතාවය ඉදිරියටම අරන් යන්න පුලුවන් සජිතට 🥺 ජැක්සන් ආදරනීය කලාකරුට ඉක්මන් සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරනයි 🥲❤️ ඒ අඩුව පුරවන්න කෙනෙක් නෑ ඒත් සජිතත් අති දක්ෂයෙක් ඔහු වගේ ❤️❤️❤️❤️ රංගන අයියා good luck ❤️❤️❤️❤️
පුතාගේ දක්ශතා බලන්න ඉක්මන් සුව ජැක්ශන් ඇන්තනී මහත්මයාට ලැබේවා තෙරුවන් සරනින්
අප්පච්චිගේ හැකියාව එහෙම පිටින්ම පිහිටලා තියනවා . ජේසු පිහිටයි. සුබම සුභ නත්තලක් වේවා පුතේ. ජැක්සන් ඇන්තනි මහත්මයාටද ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇස් වලට කදුළු ආවා පුතෙ.. තාත්තා ම තමයි... තෙරුවන් ගෙ ආශිර්වාදය , ආරක්ෂා ව නිරතුරුවම ලැබේ වා.
පුතාට තාත්තගෙ හැකියාව තියෙනවා තෙරුවන්සරනයි පුතාට තාත්තාට ඉක්මනින් සුවපත් වේවා තෙරුවන් සරනයි
සජිත පුතේ ඔබ සැබෑම දක්ෂයෙක් .ඔබ,ජැක්සන් ඇන්තනි සොඳුරු කලාකරුවාණන් ඇතුළු පවුලේ සියළු දෙනාටම තෙරුවන් සරණයි !ජැක්සන් ඇන්තනි කලාකරුවාණන්ට ඉක්මන් සම්පූර්ණ නීරෝගී සුවය ලැබේවා !රංගන මහතාගේ මාධ්‍ය කටයුතු තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා !තෙරුවන් සරණයි !
පියා උරුම කර දුන් දක්ෂතාව ඉදිරියට ගෙන යෑමට හැකි වේවා. ජැක්සන් කලාකරුවානනි ඔබට ඉක්මන් සුව.
ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා ජැක්සන් මහාතා නම් සජිතම තමා ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා
පොඩි කාලේ ඉදන් ආස චරිතයක් ❤️❤️ ඒ වගේම එයාගේ තාත්තත් ❤️🥺
TV චැනල් වල ගිය christmas program බැලුවෙම නෑ ..වැඩක් නෑ ..රංගන අයියා සුපිරියටම කරා.පටන් ගැන්ම ඉතා සාර්ථකයි ..රංගන හොඳ මනුස්සයෙක් නිසා තමයි මෙතරම් කලාකරුවන් පිරිසක් ඔහුට ආදරය කරන්නේ..කෙනෙක්ට ඕන තරම් මඩ ගහන්න පුළුවන්.දක්ෂයන්ට එහෙම තමයි.ජය වේවා රංගන සහෝදරයා ❤️
ඔබ් වගේ කොන්දක් තියන දක්ශයො රංගන වටේ ඉන්න එකම ඔහුට ශක්තියක්. ❤️❤️
රංගන සර් ඔයගෙ කටහඩ උදේට අහන්නත් ආසයි. ඇත්තටම අපි හැමදම උදෙට පත්තරෙ බලනවා දැන් එහෙම නැනේ. බුදු සරනයි
ඔබනම් තාත්තා වගේම සැබෑම දක්ෂයෙක්..නියමයි
පුතේ ඔයානම් තාත්තා වගේම තමයි යමු ඉදිරියටම ජේසු පිහිටයි සැමෝටම සුබ නත්තලක් වේවා!
රංගන මහත්මයා ඔබතුමා ගැන මොකද්ද මන්දා හිතාගන්න නොතේරෙන අමුතුම හැගීමක් ගෞරවයක් පැහැදීමක් මට මීට වසර කීපයක ඉදලම මට තිබුනා.මේ අලුත් ආරම්භය දැකීමෙන් ඒ හැගීම් මට තවත් වැඩි උනා.ඔබතුමාගෙ නත්තල් සාදම මම පැය 3ම සම්පූර්ණයෙන්ම බැලුවා.ඊයෙ රෑ.ගොඩක් සතුටු උනා.මාරම ආඩම්බරයක් හිතට දැනුනා.මගෙම සහෝදරයෙක්ගෙ ජයග්‍රහණයක් සේ.මම ආසම ඔබතුමාගෙ උත්සහයට ඒ කඩානොවැටෙන ශක්තිට.ඒ වචන වලට.මේ commnt එක ඔබතුමා නොදැක්කත් නොබැලුවත් මට ඔබතුමාටම පෞද්ගලිකවම කියන්න මේ අදහස කියන්න ලැබීම මට හදවතට ලොකු සතුටක්.ඔබතුමාට ඊයෙ මම බලන විට SUBSCRIBE 32K වගේ ප්‍රමාණයක් ඒත් දැන් 35K පසුකරලා ඔබතුමා.ඇත්තටම මාරම සතුටක්.ඔබතුමාට අනිවාර්යයෙන්ම ජිවිතෙ සාර්තකම කාලය ආරම්භ උනේ දැනුයි.මට දැනන දේත් ඒකමයි.හදවතින්ම මම ඔබතුමාට දිනෙන් දින ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා.ඔබතුමාට තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි..... ඔබතුමාට ඔබතුමාගෙම කියලා ප්‍රසිද්ධ නාලිකාවක් ආරම්භ කරන්න පුළුවන් කාලයකුත් ලැබේවා කියල මම හදවතින්ම සුභ පතනවා.ගෙවුන වසර තුල ලැබූ අද්දෑකීම් වලින් පරිනතව ලබන්නාවූ 2023 නව වසර කිරියෙන් පැනියෙන් උතුරන්න ඕනෙ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අයියා mama කියන්න තියෙන්නේ etikamai. ඔයාට waradinne නැහැ .waraddannath behe.monaunath ranganala ekkenai hode ලංකාවේ .
පුතේ ඔයාගේ අප්පච්චි අප්පච්චි ට ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි ජේසු පිහිටයි තාත්තාගේ අඩි පාරේ යන්න බෑ අඩුම ඒ අඩුව මකන්න ඔබට ශක්තිය දහිරිය ලැබේවා ආදරේ❤️❤️❤️🙏🙏🙏
සජිත අපිත් එක්ක කැළණිය විශ්ව විද්‍යාලයේ එකට ඉගෙනගත්තේ. ගොඩක් නිහතමානි හොඳ දක්ෂ කොල්ලෙක් . මාධවී නම් හරියට හිතට අරන් ඉන්නේ.
ඔයාගෙ තාත්තා මේ වෙලාවෙ මතක් වුණා පුතා. ඉදිරියටම යන්න සුබපැතුම්
ඩන්ස්ටන් මහතාගේ
Dance එකයි song එකයි දෙකම👌🔥
සජිත නම් පට්ටම දක්ෂයෙක් මාරම ආස චරිතයක් 🔥🥺
මෙහෙම කෑලි කෑලි දාන්වනම් මරු😉👍
වට්ටන්න හදන කොට වැටේවි...ඒත් නැවත නැගිටින්න පුළුවන් ..නැවත නැවතත් වට්ටාවි....ඒත් නැගිටිමු..
ධෛර්යය ශක්තිය ලැබේවා ..ඔබට..ඒ හැමදේම උපේක්ෂාවෙන් ඉවසන්න ...
සුබ පතනවා ඉදිරි කටයුතු සාර්ථක වේවා .!!!!🌺🌺
නියමයි සජිත 👌👌👌👌❤️❤️❤️❤️
Ammooo ඇස් වහක් කට වහක් නෑ ජැක්සන්ම තමා 👍❤🌹. අප් එකට cmpz එකෙ හිටියෙත්. ඒ කාලෙත් සුපිරිම තමා ඉතින් ❤ පොඩ්ඩක් අඩම්බර උනාට 😁
හරිම ලස්සනයි සින්දුව රංගනය ඔයාගේ අප්පච්චිට ඉක්මන් සුව ලැබේවා 💕💕💕💕
රංගන සර් ඔයාට හරි ආදරේ අපි කවදාවත් ඔබතුමව දැකලා කතා කරේ කැති උනත් මං ඔබතුමාව එකම එක දවසක් දැකලා තියනවා ඔබතුමා වාහනේ යද්දි අපිට පාර මාරු වෙන්න විදිහක් නැතුව ඉද්දි ඔබතුමා තමයි ඒ වාහන තදබදේ වෙලාවෙත් වහනේ නවත්තලා අපිට පාර මරු වෙන්න ඉඩ හදලා දුන්නේ ඔබතුමාව කවදාවත් හම්බෙලා නැති උනත් එදා තේරුම් ගත්තා කොච්චර මනුස්සයෙක් තියනවද කියලා වරදක් කිය වුනානම් සමාවෙන්න මත දැනුන ඔබේ මනුස්ස කම කිවුවේ බොහොම ස්තුතියි සර්
එතකොට හරේන්ද්‍ර, තිලිණි,නදීකව අයින් කරන්න ඇත්තේ මනස්සකම උතුරන හින්ද වෙන්න ඇති 😂😂😂
මං නම් ඔය කියන මිනිස්සු අදුරන්නෑ මට වැඩක් නෑ
Supiri jaya wewa
තාත්තා වගේමයි...ජේසු පිහිටයි මල්ලියේ
ඇස් වහක් කට වහක් වදින්න එපා, ඇත්තමයි පට්ට පට පට👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💐
රංගන සර් ඔයා කවදාවත් දැකලා නැ. එත් ආදරයක්, කරුනවක්, gaurwyk, ඔයා ගැන තියෙන්නෙ අපිට. හැමදම සතුට්න් ඉන්න. බුදු සරනයි...
අකිලට වඩා මෙයා දක්ශයි කියන්නෙ මන් විතරද.😁
Ow matath ahema tama hitenne.sajitha daksae. . 🔥
නැහැ මමත් ඔයත් එක්ක එකඟයි
Dennama daksai...
Akila dakshi, eyage ranga pama dakkshai..
@@anndevika1605හ්ම්ම් විශිෂ්ටයි
අනේ ජැක්සන් ඇන්තනි මතක්වෙනවා සජිත කියන්නේ ජැක්සන් ඇන්තනිමයි ❤💚💙🌲🌲
තෙරුවන් සරණයි හිතට හොදටම දැනුනා...ගීතයේ මුල ❤️
ඇයි මමත් කියනවා ඔයානමි සුපිරියි සඡිත අයියේ 👌
සජිත අැන්තනී..... ❤❤
තෙරුවන් සරණයි....
අපිනමී හැමදාම රන්ගන අයියා ඒක්ක ඉන්නවා
කොච්චර දක්ෂ හැකියාවන් තියෙන තරුණ පිරිස් අපේ රටේ ඉන්නවද
අමිමෝ එක පිස්සු හැදෙනවා කොචිචිර අැහුවත් එපා වෙන්නෙ නැ ❤❤❤❤
ඔයානම් තාත්තාමයි අප්පච්ට ඉක්මන් සුවය ලැබේවා
නියමයි හරිම ලස්සනයි 👍👍
සජිත මල්ලි , කියන්න වචන නැ . ඔයාගෙ ම වචන වලින් කියනවා nam සුපිරි පරි ඉතිරි .
අප්පච්චිගෙ දක්ෂතාවය පුතා වේදිකාවට ගෙනැවිත්. කොපමන සතුටුද. මෙවැනි පුතෙක් .ලද
අම්මා කොපමන වාසනාවන්තද...
ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ලැබේවා...!!!
එම පවුලේ සැමට.තෙරුවන් සරණ
පතමු .
රංගනගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..!!!