රෝද පුටුවේ නර්තනයටම උපන් හපන් සමීරට යුධ බිමේදී පාදය අහිමි වූ හැටි

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 586

  • @sayuritanasha9720
    @sayuritanasha9720 3 роки тому +244

    ගොඩක් පින් ස්වර්ණවාහිනී එකට මේ වගේ විශිෂ්ට රණවිරුවන් ගෙනල්ලා එයාලට කරන මේ ගෞරවයට..ගොඩක් ස්තූතී...🙏🙏🙏🙏🙏🔥

    • @samanthiiresha7994
      @samanthiiresha7994 3 роки тому

      කියවන්න ua-cam.com/video/6bv2-11ZpSs/v-deo.html

    • @simplecomplex8192
      @simplecomplex8192 3 роки тому +3

      ඔව් එ් මේ වැඩසටහනම තමයි...හැබැයි #හිත_ඉල්ලන_තරු විදියටම තමයි එදා අපේ රට සුරකින, රට වෙනුවෙන් පණ උණත් දෙන...රට දියුණුවෙන් දියුණුවට ගෙනයන...රට වෙනුවෙන් අමිල සේවයක් කරන...උගත් බුද්ධිමත් #මැටිති_අැමැටිතිලගෙ_පුත්තු ගෙනාවෙ... ඔව් ඔව්, මේකටම තමයි... උණුත් හිත ඉල්ලන තරුනෙ... නේද... රටේ ඉන්න හැමෝම දන්නවා මේ දවස් වල හිත ඉල්ල ඉල්ල දීගන්න විදියක් නැතුව ඉන්නෙ කියලා... 😂

    • @simplecomplex8192
      @simplecomplex8192 3 роки тому +2

      අපේ රට වෙනුවෙන් රණ දෙවිවරු කරපු මේ සේවය ගැන කියන්න නම් වචන නෑ... එ්ත් එහෙම සේවයක් කරපු එ් රත්තරං අම්මලගෙ යකඩ පුත්තු ගෙනැල්ලා, රට්ටුන්ට පෙන්න පෙන්න... මෙවුන් කරන්නෙ තවත් හම්බ කරන එක නේද?...

    • @simplecomplex8192
      @simplecomplex8192 3 роки тому +1

      රනවිරුවන් මේ රටට කරපු සේවය හිත ඉල්ලන තරු වලට එහා තියෙන එ්කකයකින් මනින්න ඕන කැපකිරීමක් නෙවෙයි ද?

  • @ireshathrilakshani4395
    @ireshathrilakshani4395 3 роки тому +23

    මෙතෙක් කල් නරඹපු හිත ඉල්ලන තරු වැඩසටහන් වලින් හොදම වැඩසටහන මේක.හරිම අගෙයි.අපේම රණවිරු සොයුරන්🙏මිහිපිට දෙවිවරු.සදා ණයගැතියි අප ඔබ සැමට.🙏🙏🙏

  • @malkipurasinhga7009
    @malkipurasinhga7009 3 роки тому +54

    මන් බැලුව හොදම හිත ඉල්ලන තරු වැඩසටහන ...හරිම සන්වේදීයි..ආඩම්බරයි හැමෝම ගැන..සතුටින් පරෙස්සමින් ඉන්න
    ජේ්සු පිහිටයි ..❤️❤️❤️

  • @kcrgalagamamudali6990
    @kcrgalagamamudali6990 3 роки тому +167

    මේ දෙවිවරු නිසා තමයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ තෙරුවන් සරණයි..❤️

    • @samanthiiresha7994
      @samanthiiresha7994 3 роки тому +1

      මේකත් බලන්න ua-cam.com/video/6bv2-11ZpSs/v-deo.html

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103 3 роки тому +27

    අනේ අපිටත් kadulu එනවා.. 🙏අම්මා කෙනෙක් කොහොම uhulannada තමන්ගේ daruwata මෙහෙම උනාම.. ගොඩක් පින් මල්ලී ඔයාලා nisai අපි අද jeewath වෙන්නේ ආදරෙයි hamadaama 🙏🙏❤️❤️

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 3 роки тому +42

    ස්තුතියි අපේ රණවිරුවන්ව ගෙනාවට හිත ඉල්ලන තරු program එකට ... හැමෝටම තෙරුවන් සරණයි ආදරෙයි සෑම රණවිරුවෙක්හටම 😍😍

  • @kgimalith45
    @kgimalith45 3 роки тому +28

    මෙවා දකිනකොට මාරම ආඩම්බරයක් දැනෙන්නෙ අපෙ කොල්ලො ගැන ❤️❤️අපි අද නිදහසෙ හුස්ම ගන්නෙ උබල හින්දා ❤️❤️❤️ සෑම රණ විරුවෙක්ටම තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @imashavidanage
    @imashavidanage 3 роки тому +221

    පාදයක් අහිමි උනාට තාම හයියයි ගතයි සිතයි දෙකම..❤️❤️

  • @kusumlathapriyangani8137
    @kusumlathapriyangani8137 3 роки тому +53

    අම්මාට විතරක් නෙමේ අයියේ... 😔😔 අපිත් ඔයාලා දකින හැම මෝහෝතකම අඩනවා...😔😔 දිර්ඝයුෂ ⁣ලැබේවා ඔබ සියලු දෙනාටම🙏🙏🙏🙏

    • @anupushpakumara36
      @anupushpakumara36 3 роки тому +1

      මේ මිනිස්සුන්ව මෙහෙම දකිනකොට ආඩම්බරයක් වගේම පට්ට දුකක් නේද හිතෙන්නෙ.

    • @niroshanilmini3159
      @niroshanilmini3159 3 роки тому

      Earanda aiya ge amma, earanda aiya mulu loketama ekene k, athe mata earanda aiya mulu math lokeyak, man perum puranewa ammage du wanath aiya ge wagema, amma ta th aiya ta th uthum sambudu sarani

  • @isharakapilarathna2717
    @isharakapilarathna2717 3 роки тому +179

    යක්කු බන් යක්කු මිහිපිට දෙවිවරු ණයයි අපි 😣😣❤️‍🔥

  • @m.samithathero3775
    @m.samithathero3775 3 роки тому +45

    මේවා දැන් මුළු රටටම අමතක වෙලා..
    වීරෝදාර රණවිරුවන් කළ අපරිමිත වූත් අමිල වූත් සේවය නැවත අනුස්මරණය කරන්නට මෙම අවස්ථාව උදා කළ හැමෝටම පිං.
    වීරෝදාර රණවිරුවන්ට උතුම් තෙරුවන් සරණයි..!

  • @chanduim8501
    @chanduim8501 3 роки тому +161

    එයා ගොඩක් ලස්සනයි .රට වෙනුවෙන් රනවිරුවෙක් උනේ නැත්නම් නලුවෙක් වෙන්න තිබුනා.ඒත් ඔහු ඊට වඩා ගොඩක් ශක්තිමත් තරුණයෙක්.රටෙ කාට බැන්නත් රනවිරුවන්ට කවදාවත් වචනයක් කියලා නෑ මම .කියන්නෙත් නෑ .

    • @vijaykumara3842
      @vijaykumara3842 3 роки тому +1

      එහෙම කියද්දි ගොඩාක් දුක හිතුනා....😥

    • @chanduim8501
      @chanduim8501 3 роки тому +6

      @@vijaykumara3842 රනවිරුවෝ අපේ අනුකම්පාව ලබාගන්න ඕනි අසරනයෝ නෙමෙ.රට රකින වීරයෝ.රජයේ සේවකයෝ කියලා පිලිගන්න පුලුවන් එයාලව විතරයි .අනිත් උන් නම් සාප

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 3 роки тому

      @@chanduim8501 ඔයා හරි

    • @chamalikarunarathna7041
      @chamalikarunarathna7041 3 роки тому +1

      Mama hari asai aiye oyala wage ayata udau karanna.oyala wage sinha petaunta anukampa karanawa nam nemei..hadawathinma kemathi api wenuwen mechchara kepawimak karapu oyala wenuwen deyak karanna asai.

    • @niroshanilmini3159
      @niroshanilmini3159 3 роки тому +1

      @@chamalikarunarathna7041 earanda aiyata man enewa mage as pyeneaa thuruweta, earanda aiya mulumath lokekek tame ekanek mata earanda aiya mulu math lokeyak k

  • @rashmisandeepani7165
    @rashmisandeepani7165 3 роки тому +27

    හිත ඉල්ලන තරුට අදයි සැබෑ විරු තරු පෑයුවේ....🇱🇰🥺❤️💪ණයගැතී විරුවනි..

  • @seetharanjani7745
    @seetharanjani7745 3 роки тому +69

    මෙන්න deviwaru .අපිට aadarey රටට aadarey රණවිරුවන් .අපි ගොඩාක් ආදරෙයි .

  • @kgimalith45
    @kgimalith45 3 роки тому +13

    හෙළ යක්ක පුත්තු 💪💪රටෙ වාසනවට ඉපදුන දෙවිවරු තමයි මෙ ❤️❤️❤️❤️රට වෙනුවෙන් ලෙ හලපු කැපවුණු හැම සින්හයෙක්ටම තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thenukasachintha6872
    @thenukasachintha6872 3 роки тому +52

    රණවිරුවනි සැමද අදරේයි ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @නුවරඅහස
    @නුවරඅහස 3 роки тому +26

    අනේ ඇඩෙනවා එයාව දැක්කම ..මෙච්චර කැපකිරීම් කරලා බේරගත්ත රටනෙ කාලකන්නි විනාශ කරන්නෙ.නලුවොන්ටත් වඩා ලස්සන කොල්ලො..ස්තූතියි රන්ගන වීරයොන්ව වැඩසටහනට ගෙනාවට..සියලුම රණවිරුවන්ට දළදා සමිදු පිහිටයි

  • @nadunsulochana1224
    @nadunsulochana1224 3 роки тому +4

    ගොඩක් විශිෂ්ටයි ස්වර්ණවාහිනී තවත් මේ වගේ රට වෙනුවෙන් ඔව්න්ගේ ජීවිතය පරදුවට තැබු ඒ විශිෂ්ට රණවිරුවන් ගැන තවත් වැඩසටහනක් කරන්න

  • @janithperera4553
    @janithperera4553 3 роки тому +7

    මල් තියල වැන්දත් අපි වෙනුවෙන් කරපු ජීවිතේ කැප කිරීම වෙනුවෙන් ඒ හොදටම මදි මහත්තයෝ... මිහිපිට දෙවිවරු.... හැමදාමත් ණයයි අපි...❤❤❤❤❤❤❤❤❤

  • @KNithy
    @KNithy 3 роки тому +56

    මිහිපිට දෙවිවරුන් 😘😘❤️🙏🙏🙏ජෙසු පිහිටයි ❤️

    • @samanthiiresha7994
      @samanthiiresha7994 3 роки тому

      මේකත් බලන්න ua-cam.com/video/6bv2-11ZpSs/v-deo.html

  • @sudarmagayan9083
    @sudarmagayan9083 3 роки тому +25

    රණවිරුවන්ට හැමදාමත් adarei oyalata තෙරුවන් සරණයි adanna epa amne a oyage වීරෝධාර රණවිරු putha ඇතුලු hama ranaviruwekutama adarei 😍😍😍😍

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 3 роки тому +1

    නළු නිළියො පුප නටෝනවා බලනවට වඩා මෙහෙම දේවල් අරන් එන එක වටිනවා සහ අද වැඩසටහන හරිම වැදගත්

  • @shanikumburage355
    @shanikumburage355 3 роки тому +8

    ඔයාලා ඔක්කොටම බුදු සරණයි දෙවි පිහිටයි .. වීර පුතුන් බිහිකල වීර මාතාවන් බුදු වේවා ..

  • @adishaprogaming8001
    @adishaprogaming8001 3 роки тому +31

    ඔයගොල්ලෝ අපිට දෙවිවරුවගේ.
    බුදු සරණයි සමීර සහෝදරයා 🙏🙏🙏

    • @anupushpakumara36
      @anupushpakumara36 3 роки тому +1

      මේ දේවල් දැක්කම ආඩම්බරයක් වගේම පට්ට දුකක් තියෙන්නෙ නේද

  • @tharindudhananjaya4891
    @tharindudhananjaya4891 3 роки тому +26

    ස්වර්ණවාහිනය ඇත්තටම හිත ඉල්ලන තරු ගෙනත් දුන්න දවස.....❤

  • @swasthikawedagedara6488
    @swasthikawedagedara6488 3 роки тому +40

    ජීවමාන දෙවිවරැ..බුදු සරණයි..දෙවි පිහිටයි..

  • @slsonikgaming7525
    @slsonikgaming7525 3 роки тому +60

    රට වෙනුවෙන් ජීවිත පුජා කරපු සැමටම තේරුවණ් සරණයි

    • @samanthiiresha7994
      @samanthiiresha7994 3 роки тому

      කියවන්න ua-cam.com/video/6bv2-11ZpSs/v-deo.html

  • @nuwansaranga1188
    @nuwansaranga1188 3 роки тому +9

    මිහිපිට දෙවිවරු..පරිස්සමින් ඉන්න හැමදාම...තෙරුවන් සරණයි රණවිරුවා❤️💓

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 роки тому +27

    ආබාධිත හා අප වෙනුවෙන් දිව් සියලුම රණවිරුවන් ට ජාතියෙ උත්තමාචාරය..

    • @theekshanaashen753
      @theekshanaashen753 3 роки тому

      Lvishka ❤❤

    • @niroshanilmini3159
      @niroshanilmini3159 3 роки тому

      Adadethea kyala deyeak na me lokea api danene na apita Well cheers eke ennea vi da kyala, ape me aiyala wana ayage dayeyk ghene ghin nemai well cheers eke ennea, ape wenuwen ghin tyenea, earanda aiya loketa ekenek mata mulumath lokeyak magea earanda aiya

  • @_freemusic_4642
    @_freemusic_4642 3 роки тому +45

    උබල තම යක්කු බන්. උබල නැත්තම් අපි මෙහෙම නෑ ❤️

    • @samanthiiresha7994
      @samanthiiresha7994 3 роки тому

      මේකත් බලන්න ua-cam.com/video/6bv2-11ZpSs/v-deo.html

  • @rreta7930
    @rreta7930 3 роки тому +28

    තක්කඩි රට වීනස කරද්දි ඔයාලා හැම danam රට බබලනවා ඇත්තටම හරිම සතුටුයි පුතේ දිර්ගයුෂ

  • @thilinibhagya6079
    @thilinibhagya6079 3 роки тому

    පින් රංගන අයියේ.මේ වගේ අයට ලොකු සතුටක් මේ දුන්න පුන්චි වෙලාව.පපුව පිච්චෙනවා මේ කතාව අහද්දි.අපේ රණවිරුවන්ට අපි සදා ණයගැති

  • @සදීපානයනමාලී

    හිත ඉල්ලන තරු මම ඉවර වෙනකම් බැලුවේ පලවෙනි පාරට. හිතට දැනෙන වචන කියා ගන්න බෑ. මාත් බදින්න කලින් ලොකු හැගීමක් තිබුන ජීවිතේ තනි උන මේ වගේ රණවිරුවකුට හයියක්‌ වෙන්න. එත් මොකක්දෝ අවාසනාවකට මගෙන් ඒ අවස්ථාව මගහැරුනා. මේ වැඩසටහන බැලුවට පස්සේ තේරෙන්නේ අපේ ආදරේ මේ අයට කොච්චර කොහොම දෙන්නද කියලා. රට වෙනුවෙන් තමන්ගේ ලස්සන ජීවිතේ කැපකරපු ඔයාලා සියළුම දෙනාට අපි ණය ගැති. බුදුසරණයි මල්ලි ඔයාලා සියළුම දෙනාට. මම කුවේට්

  • @sanjubattage8952
    @sanjubattage8952 3 роки тому

    ඇස් වලින් කදුලු වැටුනා ගොඩක් ඔයාලට ගොඩක් පින් පුතේ තෙරුවන් සරනයි

  • @dasinisumanaweera7114
    @dasinisumanaweera7114 3 роки тому +1

    අපි වෙනුවෙන් කැප වුණාට ඔයාගේ රණවිරුවන්ට ගොඩක් ස්තූතියි අයියේ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sweet_edits_3473
    @sweet_edits_3473 3 роки тому

    ඇත්තටම ඇහැට කදුලු ආවා අයියෙ මිහිපිට දෙවියන් වන අයියලා වගෙ වීරෝදාර රණවිරුවන්ට බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න අයියෙ 💖💖💖💖

  • @kochchi5249
    @kochchi5249 3 роки тому +14

    නලු නිළියන් ගෙනත් සංවාද පවත්වනවට වඩා මෙවැනි වටිනා දෙයක් කිරීම අගය කරනවා 😎

  • @amalimadushika9421
    @amalimadushika9421 3 роки тому

    බුදු සරණයි සමීර අයියෙ ඔයාට.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @sandusaheli4824
    @sandusaheli4824 3 роки тому +5

    නලුවෙක් වගේ විරුවෙක් ...අදරෙයි සමීර මල්ලී...ඔබ රටට නය නැති අභීත පුතෙක් ....බුදු සරණයි ...!!!

  • @pabasarapathirage8033
    @pabasarapathirage8033 3 роки тому +2

    ඉක්මනට සුව වෙන්න ඕන, බුදුසරණයි

  • @mandakinidarmasena7206
    @mandakinidarmasena7206 3 роки тому +25

    රනවිරුවනි සෑමදා ආදරෙයි❤️❤️❤️😘😘😘❤ බුදුසරණයි

  • @ශෙනූ-ස4ඛ
    @ශෙනූ-ස4ඛ 3 роки тому +7

    ඔව්න් නිසා තමා අපි මේ අද නිදහසේ ජිවත් වෙන්නේ අපි හැමදාම ආදරෙයි සමීර අයියා❣️

  • @sweet9856
    @sweet9856 3 роки тому

    සමීර අයිය ඇතුළු සියලු දෙනාටම නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා..තුණුරුවන්ගේ සරණයි අය්යේ..අය්යගෙ අම්මටත් තුණුරුවන්ගේ සරණයි..සතුටින් ඉන්න

  • @Ashas70sin
    @Ashas70sin 3 роки тому +9

    සමීර අයියේ උබ නම් දෙවියෙක් 🇱🇰❤️

  • @armadushika9152
    @armadushika9152 3 роки тому

    ඔයාලට ගොඩාක් පිං ඔයාලගෙ ජිවිත ගැනවත් නොහිතා අපේ රට නිදහස් කරගත්ත නිසයි අපිඅපි අද කිසිම බයක් නැතුව නිදහසේ ජීවත් වෙන්නෙ ඒ කැප කිරීම ඉවසගෙන දරාගෙන ඔයාලට ශක්තියක් වුණ සියලුම අම්මාවරුන්ටත් ඔයාලටත් අපි සදහටම ණයගැතියි සියලුම දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න හැමෝම

  • @vshi1672
    @vshi1672 3 роки тому

    අනිවාර්යෙන්ම ඒ අම්මා නම් ගොඩක් වාසනාවන්තයි.මෙ වගේ ධෛර්යයවන්ත පුතෙක් රටට ලොකු ආඩම්බරයක්..අඩන්න එපා අම්මේ.... ආදරෙයි ඔයාලට අපි හැමදාමත්..❤️❤️ රංගන අයියටත් ගොඩක් පිං..මෙ වගේ අය ගෙන්නලා රටටම පෙන්නුවට.. අනිවාර්යෙන්ම එයාලට ඒ ගෞරවය ලැබෙන්න ඕන.. හැමෝටම බුදු සරණයි!!

  • @praveenkahawatta
    @praveenkahawatta 3 роки тому +24

    මෙන්න ගේනන ඕනි තරු😍😍😍

  • @kiyolrehan449
    @kiyolrehan449 3 роки тому +1

    සමිර පුතා වගෙම හිනාවෙලා සතුටින් ඉන්න අම්මෙ බුදු සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @padhumawalpola6717
    @padhumawalpola6717 3 роки тому

    ඔබ සියලු දෙනාට දළදා සමිඳු පිහිටයි .ඔබ අපිට ලබාදුන් නිදහසම ඇති නිවන් දකින්නට.

  • @pushpikadewangani4672
    @pushpikadewangani4672 3 роки тому +1

    තෙරැවන් සරණයි අයියෙ ආදරෙයි ගොඩක් ඔයාට ❤️🙏❤️

  • @nilukakuruwitage3672
    @nilukakuruwitage3672 3 роки тому +2

    'Sudu malli' hamuda sebalek dakina hama mohothakama hithe loku gavuravayak athi venava,,, ekata hethuwa oyala vage ape raththaran kollo... Pana thiyanakal amathaka nowana deyak thiyanwa.... Oyala nisa api thama jeevathun athara
    E pinama athi oyalata... Oyalage jeevitha hamadama sthutin pirenna kiyala suba pathannam,,, godak adarei ape raththaran kollanta

  • @akilaathisera8881
    @akilaathisera8881 3 роки тому +25

    මිහිපිට දෙවිවරු❤️❤️👏🏼👏🏼

    • @samanthiiresha7994
      @samanthiiresha7994 3 роки тому

      මේකත් බලන්න ua-cam.com/video/6bv2-11ZpSs/v-deo.html

  • @සහස්රවාහිනී

    හෙලබිමේ උත්තමාචාරය ඔබට මෙසේ පුද කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshpriyankara8091
    @maheshpriyankara8091 3 роки тому +1

    බුදු සරනයි මල්ලි ඔයාට ඔයාලා නිසා තමා අපි මෙහෙම නිදහසෙ ජිවත් වෙන්නේ නියම වීරයෝ ඔයාලා...........

  • @kumudunimayadunna4344
    @kumudunimayadunna4344 3 роки тому

    පුතේ ඔයාට බුදු සරනයිමටත්දුකයි ඔයාලටතිස්තුන්කොටි යක් දේවියන් රැකදේවෙ දේමවුපි යන්ටත් දිර්ග අවස ලැබෙිවා

  • @shamalnimantha7938
    @shamalnimantha7938 3 роки тому

    අදරේයි සමීර මල්ලි බං ගොඩක් .ජෙසු,පිහිටය.බුදු සරනයි උබට ඔය හිතේ තියෙන හයිය මටනම් හිතා ගන්නවත් බැ.

  • @nipunichamudika2936
    @nipunichamudika2936 3 роки тому

    Me wage watina program එකක් kalata ගොඩාක් සතුටුයි .රණවිරු wo gana කියද්දි as dekata kadulu awa .hithata mara gammak enawa.

  • @colinwejeewardana9695
    @colinwejeewardana9695 3 роки тому +3

    බුදු සරණයි දෙව් පිහිටයි හැමෝටම .🙏🙏🙏🙏🙏🙏

  • @Oshen-bro
    @Oshen-bro 3 роки тому

    Harima lassnaiiii hemoma godakkkk adarei පරිස්සමෙන් ඉන්න jesu pihitai

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 3 роки тому

    තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා මල්ලියේ තෙරුවණ් සරණයි

  • @vimukthideshantha2348
    @vimukthideshantha2348 3 роки тому +11

    ආදරෙයි අයියේ ඔයාලා නිසයි අපි නිදහසේ ඉන්නේ ❤️❤️❤️

  • @navindudewmina160
    @navindudewmina160 3 роки тому +4

    රට රකින අපේ විරුවා කියලා කියන්න ඕනේ අර වගේ උන්ට නෙමේ මේ වගේ අයට 🥺❤ තෙරුවන් සරණයි කවදාවත් වරදින්නේ නෑ අපේ ආයුෂත් අරං ජීවත් වෙන්න ඕනී නොපෙනෙන දෙවියන් අතරේ උබල තමා මේ මිහිපිට දෙවිවරු 🙏 ආදරෙයි රණවිරුවණි ❤🥺

  • @dilushirajasinghe4975
    @dilushirajasinghe4975 3 роки тому +6

    සෑම රණවිරුවෙක් මෙන්ම සෑම රණවිරු මවකටම බුදුසරණයි..!!

    • @samanthiiresha7994
      @samanthiiresha7994 3 роки тому

      මේකත් බලන්න ua-cam.com/video/6bv2-11ZpSs/v-deo.html

  • @kamalaamadoru340
    @kamalaamadoru340 3 роки тому

    අම්මාට පමණක් නෙවි ඇස් වලට කදුලු එන්නෙ මමත් අම්මා කෙනෙක් ඔයාලා දකින හැමමොහොතේම මටත් ඇස්වලට කදුලු එන්වා පුතා තෙරුවන් සරනයි පාරිස්සමෙන් ඉන්න ,💕💕❤️❤️❤️❤️🌹🌹🌹🎉️🎉️

  • @jagathvlog9695
    @jagathvlog9695 3 роки тому

    ඒ මනුස්සකමට පුද්ගලිකව මම ගරු කරනවා රණවිරුක් කියන්නෙ ඒ හිත මාරම හොද හදවත් තියන මිනිසුන් අාදරෙයි හැමදාම ගොඩාක් පිං 🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

  • @samanthaweerasingha5783
    @samanthaweerasingha5783 3 роки тому

    මිහිපිට දෙවිවරුන් ඔබයි සදාණයගැතියි ඔබලාට .තෙරැවන් සරණයි .

  • @deepikapriyadarshani9166
    @deepikapriyadarshani9166 2 роки тому

    ආදරණීය රණවිරුවානනි ඔබට අපගේ උත්තමාචාරය ආදරෙයි හැමදාම. ඔයාලට

  • @charithdilshan2744
    @charithdilshan2744 3 роки тому +17

    අපේ රනවිරැවන්ට බුදු සරනයි ❤️

  • @villagelifetravel2023
    @villagelifetravel2023 3 роки тому

    මිහිපිට දෙවිවරු.,,අපි අද නිදහසේ හුස්ම ගන්නේ මොවුන් නිසයි.ඔවුන් කල ඒ කැපකිරීම් වලට අපි සදා නයගැතියි.❤️❤️❤️❤️❤️❤️❤️

  • @kaveeshaudawaththa1588
    @kaveeshaudawaththa1588 3 роки тому

    ඔයාලා නිසා තමයි අද අපි පරිස්සමෙන් ඉන්නේ......ඔයාලට ගොඩක් පිං ......ගොඩාක් ආදරේයි ........බුදු සරණයි .....

  • @Wasundara1043
    @Wasundara1043 3 роки тому

    බුදු සරණයි !!!! දෙවි පිහිටයි !!!! මිහි පිට දෙවියන් ඔයා ලා ...

  • @මල්ලිකාඅබේසිංහ

    රට වෙනු වෙන් ජිවිතය පරදුවට තබා සේවය කල සියලුම රනවිරු පුතුන්හට තුනුරුවන්ගෙ සරනත් සියලු දෙවි දේවතාවුන් නාන්සෙලාගෙ රැකවරනය නොවඩුව ලැබේවා කුවේට්

  • @sdrruwani
    @sdrruwani 3 роки тому

    අපි සැමදා ණය ගැති ලක් මව දිනු දෙව් වරු අයියෙ ඔයලා සැමදා සතුටින් ඉන්න ආදරෙයි ගොඩක් ,❤❤ තුණුරුවන් සරණයි .

  • @sl._.5885
    @sl._.5885 3 роки тому +1

    අද අපි මෙ විදිහට නිදහසෙ ඉන්නෙ ඔබ නිසයි❤️, sl army ☠❤️, ආදරෙයි ❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @robinkumara5342
    @robinkumara5342 3 роки тому +11

    Ape rata wenuwen diwi puja karapu රණවිරුවන් samata mage ගෞරවය.🙏🙏🙏🙏🙏🙏👩‍🦯👨‍🦽👩‍🦼 me සියලුම denatamath.

  • @OsandaYohan
    @OsandaYohan 3 роки тому +1

    හැමදාම සතුටින් ජීවත් වෙන්න හේතු ලැබෙන්න ඕනෙ ඔයාලට අයියේ..❤️💯🙏

  • @janithasewwandhi1751
    @janithasewwandhi1751 3 роки тому

    ලස්සන තරුණ ජීවත අපි වෙනුවෙන් තමයි එයාලා ජිවිත කැප කරේ 🙏🙏💪💪❤️

  • @jayasingha3562
    @jayasingha3562 3 роки тому +1

    Ape rata වෙනුවෙන් දුක් vindata ගොඩක් ස්තුති ☹️☹️😭😭😭😭 රත්තරං හදවතක් thiyana රත්තරං මිනිස්සු

  • @nisansalasewwandi9291
    @nisansalasewwandi9291 3 роки тому

    මේ වගේ දේකට unlike දැම්මෙ කව්ද .යකෝ..😡මේ වගේ මිනිස්සු තමා මිහිපිට දෙවිවරු❤️❤️

  • @sithumidasathasmvideo3717
    @sithumidasathasmvideo3717 3 роки тому +4

    අම්මා ගැන කොහොම කියන්නද මේක බලපු මටත් ඇඬුණ
    මේ මිහිතලය තුළ මාගේ හුස්ම වැටෙනා තුරු ඔබට මා ණයගැති විර සෙබලානනි 😢😢

    • @omgalonee
      @omgalonee 3 роки тому

      yaiuwane mn adina art hodai nm matath subscribe 1000 hadaganna help ekk dennako plzzzzzzzzz

    • @niroshanilmini3159
      @niroshanilmini3159 3 роки тому

      Mage earanda aiyata th amma ta th uthum sambudu sarani

  • @rashi3829
    @rashi3829 3 роки тому

    මේ ඉන්නෙ අපිව රකින ඇත්තම දෙවියෝ....හැමදාමත් ගරු කරනවා...හදවතින්ම ආදරෙයි ❤

  • @nadagamkarayo5535
    @nadagamkarayo5535 3 роки тому

    Thank you okkotama siyalu ranaviruwanta

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 3 роки тому

    Hiru obat godak pin me wage වැඩසටහන් karanawat 🙏🙏🙏🙏

  • @kumarisinger6774
    @kumarisinger6774 3 роки тому +1

    එඩිතර කම්ම පෑවා..යුද ගිනිදැල් නිවුවා.. ඉවසීම කරුනාව මැව්වා..මිහිපිට දෙවියන්ම වූවා. දේශයේ සදාකාලීන විරුවන් ඔබයි.🙏❤️❤️❤️❤️❤️❤️🙏

    • @omgalonee
      @omgalonee 3 роки тому +1

      yaiuwane mn adina art hodai nm matath subscribe 1000 hadaganna help ekk dennako plzzzzzzzzz

  • @jayaminisansala103
    @jayaminisansala103 3 роки тому

    සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි.

  • @methmi7889
    @methmi7889 3 роки тому

    දෙවිවරුනි ඔබ නිසා තමයි අපි මෙහෙම නිදහසෙ ඉන්නෙ ඔයාලට ගොඩාක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 3 роки тому

    බුදු සරණයි ..ජීවමාන දෙවියන්

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 3 роки тому +1

    Meka baladdi godak anduwa man..itin Amma monatarm Adamawa athida..e ammatat me weerayatat budu saranai

  • @nadeekawadegee4956
    @nadeekawadegee4956 3 роки тому

    නිදුක් වේවා නීරෝගි වේවා පුතේ බුදු සරණයි

  • @vimukthichiranthie5733
    @vimukthichiranthie5733 3 роки тому

    Mama Meyawa UA-cam Eke Dakala Tiyenawa Pau Budusaranai දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයි ගොඩාක් පින්

  • @kiyolrehan449
    @kiyolrehan449 3 роки тому

    අම්මේ අම්මා අඩන්න එපා කවදාවත්ම සතුටු වෙන්න පාදයක් අහිමි වෙලා හරි පුතා අම්මා ලග ඉන්නවා කියලා සතුටු වෙන්න අපි අද දුක් කන්දරාව දරාගෙන ඉන්නෙ ආබාධිත ව හරි අපේ සහොදරයා හිටියනම් කියලා ඒනිසාම අම්මා රටක් වටිනා පුතෙක් රටට දායාද කලාට සමි

  • @yamunarasikangani8556
    @yamunarasikangani8556 3 роки тому

    තෙරැවන්සරනයි හැමෝටම පරිස්සමෙන් 🙏🙏🙏🙏

  • @s5panda30
    @s5panda30 3 роки тому

    අම්මා ට විතරක් නෙමෙයි මටත් කදුලු වැටුණා මල්ලි ,මගේ ස්වාමීපුරුශයත් ඔයා ගිහිපු දවසේදී මයි හමුදාව ට බැදුනේ...මෙවන් දුකක් ඔබට යලි කවදාවත් නෙවේවා...බුදුසරණයි

    • @niroshanilmini3159
      @niroshanilmini3159 3 роки тому

      Akki earanda aiya th amma th loketama ekene k athea mata mulumath lokeyak, man perum puranewa akki aiya ge th amma ge th wanea, danea na man a tharem akki wage pin krala tyeada kyala

  • @dhineshruwankumara2834
    @dhineshruwankumara2834 3 роки тому

    බුදුසරණයි සරණයි සමීර අයියේ අපි හැමෝම ඔයාට ආදරෙයි

  • @kaushalyalakmali664
    @kaushalyalakmali664 3 роки тому +1

    බුදු සරණයි hemdama සතුටින් inn

    • @omgalonee
      @omgalonee 3 роки тому

      yaiuwane mn adina art hodai nm matath subscribe 1000 hadaganna help ekk dennako plzzzzzzzzz

  • @sarasin.r6648
    @sarasin.r6648 3 роки тому

    මමත් මගේ ජීවිතේ අම්මා ඇරුණම ගොඩක් ගරු කරන එක ම චරිතය💖💖💖💖

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 роки тому +7

    ආයු රක්කන්තු ආවාඩා

  • @nishanthi1234
    @nishanthi1234 3 роки тому

    බුදු සරණයි ඔයාලා හැමෝටම පරිස්සමින් ඉන්න 🌷🌷🌷🌷👍👍👍👍

    • @anupushpakumara36
      @anupushpakumara36 3 роки тому

      මේව මෙහෙම දකිනකොට ආඩම්බරයක් වගේම පට්ට දුකක් නේද දැනෙන්නෙ.

  • @nsrimal5769
    @nsrimal5769 3 роки тому

    අපි මැරෙන තුරාවට ඔයාලට ආදරෙයි.. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. අපි සදා ණයගැති ඔබලාට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏. තෙරුවන් සරණයි.

  • @ahinsanathmi6390
    @ahinsanathmi6390 3 роки тому

    Godak dukai ...eth marama adambarai aiye niduk nirogiwa inna labewa...aswalata kadulu awa nawathaganna bari una a thamam...adarei aiya බුදු සරණයි