Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙවන් කාලීන වැදගත් කමක් ඇති දේශණාවක් ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි. බෞද්ධාගමට සාපේක්ෂව බෞද්ධ දර්ශනය ගැඹුරුයි..තේරුම් ගැනීම සහ භාවිතය අමාරුයි..ඒනිසාම වෙන්න ඇති බොහොම යක් ස්වාමින්වහන්සේලා බෞද්ධාගම පාදක කර ගත් ධර්ම දේශණා කරන්නේ! මොකද එවැනි ධර්ම දේශණා හරිම රසවත්..ආශ්වාදජනකයි..අහන්න ආසයි...ඒ නිසා අවාසනාවකට වගේ අපේ බැතිමතුන් වැඩිදෙනෙකු( විශේෂයෙන්ම අපේ උපාසක අම්මලා!) අහන්න කැමතිත් ඒවගේ බණ තමයි.!
සාදු සාදු සාදු ඇත්ත ඇති සැටියෙන්ම ඔබ වහන්සේ දැකලා තියෙනවා බුදු සරණයි නිර්වාණයම අත්වේවා
ඔබ තුමාගේ වචන සමග එකග වෙමි.. යමෙක් ත්‍රිපිටකයට හෝ ගුරුවරයාටද දොස් නැගිය යුතු නෙවේ.. තමා තුලින්ම දැකිය යුතු දර්ශනයක් බැවිනි.. ත්රිපිටකය වේවා ගුරුවරයා හෝ වේවා කියන්නාවූ සියල්ලම ගෙඩිය පිටින් ගන්නට යාම නොව තමන්ට අවශ්‍ය දැ පමණක් ගෙන තමන් යන ගමන් මග සාක්ෂාත් කර ගැනීමයි කළයුතු වන්නේ..මනුෂ්යයෙක් උක් ගසක් කපා කනවිට එහි සාරය ඉස්ම ටික පමණක් උරා බී රොඩු ටික සියල්ල විසි කරනු ලබයි .... ඒ වගේ ත්රිපිටකයෙහි හෝ ගුරුවරයාගෙන් හෝ ගතයුතු හොඳ කොටස සාරය , හරය පමණක් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ධර්ම මාර්ගයෙහි ගමන් කළ යුතුය.. අභියෝග ජය ගනිමින්...එවිට නිරතුරුවම කාලයත් සමගින් ප්‍රඥව කරා පැමිණීමට හැකියාවක් උදා වේවි. සැම දුප්පත් අසරණ මනුෂ්යයන් ට පවා ත්‍රිපිටකය නොව අඩු තරමින් ධර්මය සදහන් පොත්පත් ද නැත... ඒත් සිත පිරිසිදු ශ්‍රද්ධාව ඇති භක්තිවන්තයාට මේ නිර්වාණය හිමිය. ඔහුට යමක් අවබෝධ කර ගන්නට ප්‍රඥාව තිබේ නම් ත්රිපිටකය ග්‍රන්ථ අවශ්‍ය වන්නේ ද නැත.මනුෂ්යයෙකුගේ අවිද්‍යාව නැමැති මුලය සිදබිඳ දැමු කල නැවත ඉපදීමක් හට නොගන්නේ මය. නමුත් ..ගසක් කැපූ කල එය නැවත නැවතත් ලියලා වැඩෙන්නකි. අවිද්‍යාවෙන් පිරැන මිනිසා සසරෙහි නැවත නැවතත් ඉපදෙයි. ගසක් කපන කපන කල්හි ලියලා වැඩෙන්නා සේය. ගස සම්පුර්ණ යෙන්ම උදුරා දැමුවිට නැවත ගසක් නුපදී.. ඒ වගේම අවිද්‍යාවෙන් මිදුන පුද්ගලයාද නැවත නූපදී. ගස සම්පුර්ණයෙන්ම උදුරා දැමුවා සේය.බුදු රජාණන්වහන්සේ ලොවට පෙන්වා වදාළ මේ දර්ශනය තමා තුළින්ම අවබෝධ කර ගත යුතු දුකින් මිදෙනා දර්ශනයයි.
සියල්ල හරි දර්ශනය තමයි වැදගත්
අදට සරිලන විදියටම ඔබ වහන්සේගේ කතාව ඇත්තටම වැදගත්.
තෙරුවන් සරණයි
ආගමක් යැදීම්වලට විතරක් නොව යහපත් ජීවිතයක් ගතකරන විදියත් කියා දෙනවා.බෞද්ධයෝ පන්සිල් ගන්නවා.අටසිල් ගන්නවා.දන් දෙනවා.ඕවනිසා ආගමක් වෙලා.
අපේ රටේ ඇත්ත බුද්ධ දර්ශනය ක්‍රියාත්මක කිරීමට නොහැකි වනුයේ මිනිසුන් මිත්‍යා මත ඇතුලත්
මිනිස්සුන්ට මිත්‍යා මත ඇතුල් කරලා තියෙන්නේ බටහිර විද්‍යාව තුළින් පාසල් අධ්‍යාපනය තුළින්.. හෙළ ඉතිහාසයේ විද්‍යාව අදටත් නිවැරදිව පවතිනවා.. ගැටලුව පාසල් ගිහිල්ලා බහුභූත ඔලුවේ දාගෙන උපාධි ගෞරව උපාධි ලබාගෙන.. මිත්‍යා විශ්වාස ිද්‍යාවක් සේ සලකන අය නිසයි.. දෙයක් මතක් කළොත් නිර්‍වාණ අවබෝධ වන තුරාවට බටත් මටත් ඒ මග මිත්‍යාවක්.. කියපු දේ තේරෙයිද දන්නේ නෑ
@@nirwana4539නවීන විද්‍යාව හරහා මිථ්‍යාව සහ විවිධ බහුබූත ප්රවර්ධනය කරනබවට චෝදනා කරන උදවියත් වර්තමානයේ තම අදහස් ප්‍රකාශ කිරීමට සහ සන්නිවේදනයට නිර්ලජ්ජිතව භාවිතා කරන්නේත් නවීන විද්‍යාව සහ තාක්ෂණය මගින් සොයාගෙන ඇති smart phone Wi Fi internet වගේ නවීන මෙවලම් නේද? මේවට තමා කියන්නේ දෛවයේ සරදම් කියලා!
මේක නේද සරලවම උදාහරනයක් විදියට කිව්වොත්..?බුද්ධාගම- පන්සිල් පද 5 කිය කිය පන්සිල් ගැනීම.බුද්ධදර්ශනය- පන්සිල් නොකීවාට පන්සිල් පද 5 ආරක්ශා කිරීම.. ?
ඔය දේ පැහැදිලි කරන්න ලොකු ධෛයර්රයක් ඕනා.
Samantbhadra swamin wahanse gana obathumage adahasa kumakda unwahnsege deshna sambandayen warthmanye youtube eke inne rahathun aththa maha rahathan wahanselada un wahanselage desum sambandayenda budun wahase ipadune lankaweda karunwen me prashnawalata pilithur sapayanna
මෙවන් කාලීන වැදගත් කමක් ඇති දේශණාවක් ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි. බෞද්ධාගමට සාපේක්ෂව බෞද්ධ දර්ශනය ගැඹුරුයි..තේරුම් ගැනීම සහ භාවිතය අමාරුයි..ඒනිසාම වෙන්න ඇති බොහොම යක් ස්වාමින්වහන්සේලා බෞද්ධාගම පාදක කර ගත් ධර්ම දේශණා කරන්නේ! මොකද එවැනි ධර්ම දේශණා හරිම රසවත්..ආශ්වාදජනකයි..අහන්න ආසයි...ඒ නිසා අවාසනාවකට වගේ අපේ බැතිමතුන් වැඩිදෙනෙකු( විශේෂයෙන්ම අපේ උපාසක අම්මලා!) අහන්න කැමතිත් ඒවගේ බණ තමයි.!
සාදු සාදු සාදු ඇත්ත ඇති සැටියෙන්ම ඔබ වහන්සේ දැකලා තියෙනවා බුදු සරණයි නිර්වාණයම අත්වේවා
ඔබ තුමාගේ වචන සමග එකග වෙමි.. යමෙක් ත්‍රිපිටකයට හෝ ගුරුවරයාටද දොස් නැගිය යුතු නෙවේ.. තමා තුලින්ම දැකිය යුතු දර්ශනයක් බැවිනි.. ත්රිපිටකය වේවා ගුරුවරයා හෝ වේවා කියන්නාවූ සියල්ලම ගෙඩිය පිටින් ගන්නට යාම නොව තමන්ට අවශ්‍ය දැ පමණක් ගෙන තමන් යන ගමන් මග සාක්ෂාත් කර ගැනීමයි කළයුතු වන්නේ..
මනුෂ්යයෙක් උක් ගසක් කපා කනවිට එහි සාරය ඉස්ම ටික පමණක් උරා බී රොඩු ටික සියල්ල විසි කරනු ලබයි .... ඒ වගේ ත්රිපිටකයෙහි හෝ ගුරුවරයාගෙන් හෝ ගතයුතු හොඳ කොටස සාරය , හරය පමණක් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ධර්ම මාර්ගයෙහි ගමන් කළ යුතුය.. අභියෝග ජය ගනිමින්...එවිට නිරතුරුවම කාලයත් සමගින් ප්‍රඥව කරා පැමිණීමට හැකියාවක් උදා වේවි.
සැම දුප්පත් අසරණ මනුෂ්යයන් ට පවා ත්‍රිපිටකය නොව අඩු තරමින් ධර්මය සදහන් පොත්පත් ද නැත... ඒත් සිත පිරිසිදු ශ්‍රද්ධාව ඇති භක්තිවන්තයාට මේ නිර්වාණය හිමිය. ඔහුට යමක් අවබෝධ කර ගන්නට ප්‍රඥාව තිබේ නම් ත්රිපිටකය ග්‍රන්ථ අවශ්‍ය වන්නේ ද නැත.
මනුෂ්යයෙකුගේ අවිද්‍යාව නැමැති මුලය සිදබිඳ දැමු කල නැවත ඉපදීමක් හට නොගන්නේ මය.
නමුත් ..ගසක් කැපූ කල එය නැවත නැවතත් ලියලා වැඩෙන්නකි. අවිද්‍යාවෙන් පිරැන මිනිසා සසරෙහි නැවත නැවතත් ඉපදෙයි. ගසක් කපන කපන කල්හි ලියලා වැඩෙන්නා සේය.
ගස සම්පුර්ණ යෙන්ම උදුරා දැමුවිට නැවත ගසක් නුපදී.. ඒ වගේම අවිද්‍යාවෙන් මිදුන පුද්ගලයාද නැවත නූපදී. ගස සම්පුර්ණයෙන්ම උදුරා දැමුවා සේය.
බුදු රජාණන්වහන්සේ ලොවට පෙන්වා වදාළ මේ දර්ශනය තමා තුළින්ම අවබෝධ කර ගත යුතු දුකින් මිදෙනා දර්ශනයයි.
සියල්ල හරි දර්ශනය තමයි වැදගත්
අදට සරිලන විදියටම ඔබ වහන්සේගේ කතාව ඇත්තටම වැදගත්.
තෙරුවන් සරණයි
ආගමක් යැදීම්වලට විතරක් නොව යහපත් ජීවිතයක් ගතකරන විදියත් කියා දෙනවා.බෞද්ධයෝ පන්සිල් ගන්නවා.අටසිල් ගන්නවා.දන් දෙනවා.ඕවනිසා ආගමක් වෙලා.
අපේ රටේ ඇත්ත බුද්ධ දර්ශනය ක්‍රියාත්මක කිරීමට නොහැකි වනුයේ මිනිසුන් මිත්‍යා මත ඇතුලත්
මිනිස්සුන්ට මිත්‍යා මත ඇතුල් කරලා තියෙන්නේ බටහිර විද්‍යාව තුළින් පාසල් අධ්‍යාපනය තුළින්.. හෙළ ඉතිහාසයේ විද්‍යාව අදටත් නිවැරදිව පවතිනවා.. ගැටලුව පාසල් ගිහිල්ලා බහුභූත ඔලුවේ දාගෙන උපාධි ගෞරව උපාධි ලබාගෙන.. මිත්‍යා විශ්වාස ිද්‍යාවක් සේ සලකන අය නිසයි.. දෙයක් මතක් කළොත් නිර්‍වාණ අවබෝධ වන තුරාවට බටත් මටත් ඒ මග මිත්‍යාවක්.. කියපු දේ තේරෙයිද දන්නේ නෑ
@@nirwana4539නවීන විද්‍යාව හරහා මිථ්‍යාව සහ විවිධ බහුබූත ප්රවර්ධනය කරනබවට චෝදනා කරන උදවියත් වර්තමානයේ තම අදහස් ප්‍රකාශ කිරීමට සහ සන්නිවේදනයට නිර්ලජ්ජිතව භාවිතා කරන්නේත් නවීන විද්‍යාව සහ තාක්ෂණය මගින් සොයාගෙන ඇති smart phone Wi Fi internet වගේ නවීන මෙවලම් නේද? මේවට තමා කියන්නේ දෛවයේ සරදම් කියලා!
මේක නේද සරලවම උදාහරනයක් විදියට කිව්වොත්..?
බුද්ධාගම- පන්සිල් පද 5 කිය කිය පන්සිල් ගැනීම.
බුද්ධදර්ශනය- පන්සිල් නොකීවාට පන්සිල් පද 5 ආරක්ශා කිරීම.. ?