Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ දේශනාව ඉදිරියට පවත්වාගෙන යන ලෙස ඔබවහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලාසිටිමි.
ශාසන ඉතිහාසය පිලිබඳ ශාස්ත්‍රීය විග්‍රහයන් දිගටම කරන්න ස්වාමීන් වහන්ස.තෙරුවන් සරනයි
ශාසන ඉතිහාසය ගැන හොයපු අවස්ථාවක අහම්බෙන් හම්බුනේ. ඔබ වහන්සේට බෙහෙවින් පින් අපේ ස්වාමීන් වහන්ස. 🙏
මේ වැඩසටහන දිගටම කරන්න ස්වාමීන්වහන්සඕම් මණි පද්මේ හුම් 🌸📿🕉️🙏
මේ වැඩසටහන continue කරනවාද අවසර. ගොඩක් රසවත් මාතෘකාවක්💐🙏
අපි බෞද්ධයන්ට තිබෙන ලොකුම අඩුවක් තමයි, ත්‍රිපිටකය ගැන දැනුමක් නැති කම. වෙනත් දර්ශන හා බැඳුන අය අඩුගානේ දන්නව, එය ලියා ඇති පොත. ඔබ වහන්සේට බෙහෙවින් පින් අපිට ලොකු ආලෝකයක් ලබා දෙනවට. තෙරුවන් සරණයි.
Sadu sadu sadu
සාධු සාධු සාධු . ඉතා වටිනා දේශනාවක්.
ගොඩාක් වටිනවා ස්වාමීන් වහන්ස.🙏🙏
Thanks a million times.
Please continue with this
🙏 🙏 🙏
ඉදිරි පරම්පරාවට ශාසනයේ ඉතිහාසය හෙළිදරව්ව වටිනවා ,පිංවත් ස්වාමින්වහන්ස !!!
ඔබවහන්සේ අටුවාව පිළිබඳව ඉදිරිපත් කරන මතය ඉතාම මධ්‍යස්ථයි..පැහැදිලි කිරීමත් ඉතාම නිරවුල්..බොහොම පින් ස්වාමීන්වහන්ස..🌼🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏
Watina desana. Ediripath karana desaka yanan wahanseta mage namas karaya wewa oba wahanseta diirga ayusa labewa theruwan saranai
ස්තූතියි හාමුදුරුවනේ 🙏
ගොඩාක් වටිනවා
Harima wadagath deeshanayak🙏🙏🙏
බොහෝ වැදගත් .... මහායාන හා ථෙරවාදී බුදු දහම අතර වෙනස්කම් ගැන ද ඉදිරි වැඩසටහන් වල දී ඔබ වහන්සේගෙන් පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙමි. 🙏 🙏 🙏
Very informative.
කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීම ගැන ස්තුතිවන්ත වෙමු.
Thapowanaye rathana himi බුදූ ධහම දර්සනයක් නොවන බව විස්තරාත්මකව පැහැදිලි කිරීමක් කර තිබෙනවා ඇයි ඔබ වහන්සේලා බුදු ධහම දර්සනයක් ලෙස අර්ථදක්වන්නෙ
එහෙම එකක් කියල නෑ මේ වීඩියෝ එකේ. බුදු දහම ආගමක් හෝ දර්ශනයක් නෙමෙයි ජීවිත ප්‍රතිපදාවක් නමුත් බුදු දහමේ බෞද්ධ දර්ශනයක් තියනවා. ආගමික කොටසකුත් තියනවා. ඒව බැහැර කරන්න බෑ කාටවත්
එහෙමයි අපේ හාමුදුරුවනේ
මේ දේශනාව ඉදිරියට පවත්වාගෙන යන ලෙස ඔබවහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලාසිටිමි.
ශාසන ඉතිහාසය පිලිබඳ ශාස්ත්‍රීය විග්‍රහයන් දිගටම කරන්න ස්වාමීන් වහන්ස.තෙරුවන් සරනයි
ශාසන ඉතිහාසය ගැන හොයපු අවස්ථාවක අහම්බෙන් හම්බුනේ. ඔබ වහන්සේට බෙහෙවින් පින් අපේ ස්වාමීන් වහන්ස. 🙏
මේ වැඩසටහන දිගටම කරන්න ස්වාමීන්වහන්ස
ඕම් මණි පද්මේ හුම් 🌸📿🕉️🙏