Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ වගේ channel එකක් තියෙන එක ගොඩක් වැදගත්. මොකද වෙන කවුරුවත් මේ වගේ වීඩියෝස් කරන්නේ නෑ. කරත් මෙච්චර පැහැදිලිව කරන්නේ නෑ. ඔයාගේ වීඩියෝ මන් හැමදාම බැලුවා මට නම් කියන්න තරම් වරදක් නෑ . ඉතා වටින වීඩියෝ තියෙන්නේ. ඔයාගේ උපරිම මහන්සියෙන් ඔයා වීඩියෝස් කරනවා. Well done 😎💖හැමදාම මේවගේ ඒවා ඕනී 💖😁
හදවතින්ම ස්තුතියි 💛👍
Ow aeka aeththa
Ane damith mame dallo allana video ekk dana❤
මාලුවෙක් අල්ලලා කලපුවෙ රවුමක් ගහන්න ආසයි..විඩියෝ ටිකනම් මරු හැමදාම බලනවා..දැකලා නැති ගොඩක් දේවල් බලාගන්න පුළුවන් උනා..
ස්තුතියි
සුලෝචන හරිම ආදරනීයයි.කතාව හරිම පැහැදිලි.ජය වේවා!!සුලෝචන ගෙන් මාලු පිසගන්න ආකාරය පිලිබද වීඩියෝවක් බලාපොරොත්තු වෙනව!!
ඉදිරියේදී කරන්නම්......👍
මචං නියම වීඩියෝ එක.. 👍👍👍🙏🙏🙏🙏🙏🙏 මොන දේ කලත් හැමදේටම උදැල්ල දාන වානරයෝ දෙතුන් දෙනෙක් ඉන්නවා.. උන් එක එක දේවල් කියයි... එ්වා ගනන් ගන්නේ නැතිව වැඩේ කරන්න... ජය වේවා 🙏🙏✌👍👍👍👍👍❤❤❤❤❤
කවුරු මොනව කිව්වත් ඔය වැඩේ දිගටම කරන් යන්න අයියේ.. ගොඩක් වටින දෙයක්.. ජීවිතේට ගිහිම් බලන්න බැරි දේවල් මේකෙන් දකිනව , දැනගන්නව ❤️🌻
හදවතින්ම ස්තුතියි 😇
Happy persona happy and simple life .... ලොකු සල්ලියක් නැතත් සුන්දර ජී විතයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරියටම හරි......💛
සුලෝචනත් මරු. වීඩියෝ එකකට ගැලපෙන විදිහට බොක්කෙන්ම කතා කරනවා.
ස්තුතියි 💖
ගොඩබිමේ ඊඩන් මාමා, කලපුවේ සුලොචන, මුහුදටත් ස්පෙශලිස්ට් කෙනෙක් චැනල් එකටසෙට් කරගත්ත නම් මරු 👏
ස්තුතියි .....👍
සුපිරි මචං ....උඹ දවසක one million ගහනවා දැකිම මාර සතුටක් 🖤🖤🖤
ඔයාගෙ වීඩියෝ වල සොබාවිකත් වයත් ඵක්ක මුසු වූ සහ ඔයාගෙ කටහඩත් ඵක්ක වීඩියෝව යිතාමත් අලන්කාරයි😃😃
හදවතින්ම ස්තුතියි 💛
Siravatama oya vidiyo ekak danakan balan hitiye iye thibbeth na ada ude thibba adarei e aiyala dennatath oyage katahadath maru ahanna asai🖐
ස්තුතියි 💛👍
වීඩියෝ ගොඩක් බැලුව සතුටුයි කවදාවත් නොදැකපු දේවල් ගොඩක් දැකබලා ගත්ත තවතවත් ඉදිරියට මෙ වගෙ දේවල් කරන්න මතක ඇතිව පරිස්සමෙන් .....😁 ජයවෙවා......
ස්තුතියි ...
Harima lssanai machan video eka. 👍🏽🇱🇰👍🏽hamadama aasawen balanawa👍🏽👍🏽👍🏽🇱🇰
කඩොල් කියන්නේ පරිසරයේ තියෙන කාබන්ඩයොක්සයිට් වායුව උරාගෙන ඔක්සිජන් වායුව පරිසරයට මුදා හරින හොදම ශාකයක්. අනික කාබන් තිර කිරිම කඩොල් ශාකයෙන් පරිසරයට සිදුවෙන ලොකුම සේවයක්.
ස්තුතියි ඔබගේ දැනුම බෙදා ගැනීම ගැන....👍
පැහැදිලි කිරිම නම් සුපිරි ❤️❤️
Harima sathutui ape supiri kollo dennek inneApi USA 🇺🇸 wala idan balanne ♥️
කොප්පරා, සෙප්පරා, තලපත් වෙනස් වෙන විදිය, රසේ වෙනස, ගුණේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා වීඩීයෝ එකක් කරන්න පුලුවන්ද?
ඉදිරියේදී කරන්නම්.......👍
හැමදාම වගේ අදත් සුපිරියි😍 ඔයා වෙන අය වගේ වෙන කවුරුත් record කරපුව දාන්නැතුව ඔයාම ගිහින් ඒව පෙන්නල ඔයාම කියල දෙනකොට ඒ vidio එකේ විශේෂත්වයක් තියෙ ඒකයි මම මෙච්චර ඔයාගෙ vidios බලන්නෙ සුබ පතනව දිගටම කරගෙන යන්න!😍😍😍😍😍😍😍😍😍😍
Jyawewa! siyalu diwarayanta.
ස්තුතියි 💛
මමත් හරිම ආසාවෙන් බලනවා....මගේ මහත්තයත් ධිවරයෙක් ඒත් එයා මුහුද මැද බෝට්ටුව පෙරලිලා නැති උනා හරිම දුකයි 😢😢
ඔබට දීර්ගායූ ලැබේවා .....💛
@@wishwatiyubaya නෑ හුත්තෝ ඒකී ඉල්ලුවේ සබ් , දීර්ඝායුෂ නෙවේ
🫤♥️
උබනන් දැන් පිස්සුවක් බන් 💓👈
😇
Atthtama vedei lassanai aiye...♡♡♡♡♡ anthimata kakuluwo allana ekd oyata kakulwa athin neda dala pennuwe😧😧😧😧🥰🥰🥰
නෑ....ඒ කොටස මීට පෙර ගත්තු කොටසක්.....ඒක මේ වීඩියෝවට එකතු කලා.....
පරිසරය නම් මාරම ලස්සනයි 👍
ඔව්.....හිතාගන්නත් අමාරුයි .....😇
Kapana karana tikaath pennanoo
සමහර අය අකමැතිනම් .....🤔
Hamadamath wage supiri❤️🔥❤️🔥❤️🔥👍
අයියේ මෙ වීඩියො එකත් බැලුව.ඔරුවෙ ගිහින් කලපු මාලු අල්ලන වීඩියො එකක් කරන්නකො අයියෙ.මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනව.
ඊලඟ වීඩියෝව ඔයා ඉල්ලන එකම තමා......👍
ඉක්මනින් එකත් ඕන
Mama oyalage vidiyo okkoma balanawa
හදවතින්ම ස්තුතියි 💖
Aiya merichcha maluwekwa danna berida panapitin daaddi aul wage nikan 😢
සමාවෙන්න 🙏
සුලෝචන අයිය සුපිරි 🖤
සුලොචන අය්යගෙ විඩියො අසවෙන් බලනව
Sulochana malli uyana malu hodde වීඩියෝ eka ko යාළුවා අපිට 🤔🤔
ඉදිරියේදී දෙන්නම් 👍
අයියෙ මොකා කොහොම කමෙන්ට් දැම්මත් ඕකුන් එකෙවත් බෝසත් නෙවෙයි. ඒ හින්ද කවුරුත් කියන කතා හින්දා ඔයාගෙ ගමන වෙනස් කරන්න එපා... අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා. Good luck🖤🥰
අනිවාර්යයෙන්ම ඔබ නොසැලී සිටිය යුතුමය.. මගෙ රට මගෙ ජනතාව මගේම උන්ගෙ අපේ ජීවිතය ගැන දැනගැනීමම මා සතු වගකීමකි. එය හුදෙක්ම දැනගැනීමම නොව දැකීමම කියවීමම උදාකරදුන් සැමට මාගේ ගෞරවනනීය තුති.. ආදරෙයි ගොඩාක්.. ජය වේවා හදවතිනම.💯💯❤️❤️❤️
@@Gayansampath123 ස්තුතියි 💛
Damith ayya ada video ekath patta
මේ වගේ දුර ගිහින් වීඩියෝ කරන්න ඒවා බලන්න ආසයි
ස්තුතියි 😍
කකුලුවෝ කැමට සකස්කරන විදිහ වීඩියෝ එකක් කරන්න
ඉදිරියේදී වීඩියෝවක් කරන්නම්....මේ වීඩියෝව බලන්න👇 ua-cam.com/video/8ivonsECBu8/v-deo.html
අපිත් අල්ලන්නේ බයිසිකල් රිම් වලට මාලු දැලෙන් අතන්ගිය හදලා තුන්පත්තකින් ලනු දාල බලන්ස් කරලා මුහුදේ තමයි දාන්නේ මාලු බොකු ගෙට ගහල අතංගියේ රෑන දිගට දාල බෝතලයක් හෝ කාවියක් ගෙට ගහලා විනාඩී පහයි දාල තුයන්න ඕන සුපිරි කකුලුවෝ අල්ලනවා ඉතින් රිම් එක දාල බලන් ඉන්නකන් කලන්දෝ අල්ලනව බිලි බාල පට්ටම experience එකක් ඒක
ශා ....නියමයි.👍කොහෙද ඔබෙ ප්‍රදේශය .....ඔබ කැමති නම් මම එන්නම්......වීඩියෝවක් කරමු....ස්තුතියි
ඔයාගේ ගෙන් විඩියෝ එකක් එනකන් තමයි හිටියේ❤️❤️
කඩොල් walatada kirala කියන්නේ.
කිරල කියන්නේ කඩොලාන වර්ගයක්.....
Damith ayiye malkosaa gana video ekak karannako 👍
ඉදිරියේදී උත්සාහයක් ගමු.....👍
@@wishwatiyubaya vadi ganakata hari kamak na. Malkossek migamuven ganna thanak set karannako ayiye. Chamod ayiyalagavanam na kiuva.
බලමු ට්‍රයි එකක් දෙමු.....👍
@@wishwatiyubaya aniva set unoth kiyanna 2000- 3000kata hari gannam👍
Sulochana ayiyagen 100g kossekvath ganna barida danna rs. 500k kata hari.
සුලෝචනට කියන්න කකුලුවො උයන විදිහත් කියල දෙන්න කියලා..
වීඩියෝවක් කරමු......
Adath patta 😎
අයියේ වතුර කකුලුවො මස් කකුලුවො කරනවා කියන්නෙ මොකක්ද කොමද එම වෙන්නෙ
වතුර කකුළුවන්ව කොටුකරලා දවස් 15ක් විතර හොදට කවාටි කන්න දුන්නම කකුලුවා ශක්තිමත් වෙනවා.....ඉබේට මස්කකුලුවෙක් වෙනවා......
@@wishwatiyubaya බොහොම ස්තූති අයියේ මන් මේ මුල ඉදන් ඔයාගෙ ඔක්කම වීඩියො බලන් එන ගමන් .. ❤️
@@unknowngroup8698 ස්තුතියි .....දන්නැති දේවල් අහන්න 👍
කකුලුවන් අත්‍රපෝඩාවංශයට(කෘමීන්) අයත් වෙන ජීවින් කාණ්ඩයක් වෙනවා.මෙයාලාගෙ පිටින් තිබෙන කයිටීනමය තද වියුහය තමා මෙයලගෙ දේහ සැකිල්ල වෙන්නෙ(අපෙ දේහ සකිල්ල අස්ති පද්දතියනෙ). මෙයාලා කලෙන් කලෙට හැව අරිනව වගෙ ඒ පිටින් තියෙන තද වියුහය අයින් කන්නව.( මේ කාලෙදි තමා එයාල වර්ධනය වෙන්නෙ) එතකොට තමා වතුර කකුලුවන් කියන්නෙ.පස්සෙ එයාල නැවතත් අර පිටින් තියෙන තද වියුහය ඇති කරගන්නවා. එතකොට එයාලා මස්කකුලුවො කියල හදුන්වනව.😊( මන් දන්න තරමින්)🙊
@@sithumaroshana7085 wow . bohoma sthuthi oyage pahadili krimata . godak watinawa eka
මෝර බොකු කෑලි දානවා නේද ඇම විදිහට ගොඩක් වෙලාවට?
ඔව්.....දානවා.....👍
ඔබතුමා පරිසර වේදියෙක් වගේ
Apita thawa me wage video one bn .....
දෙන්නම්....👍
Supiri vadasthanak
මේ කඩොලාන රැක ගැනිම ඔබසැමගේ වගකිම
නියමයි👍👍👍
මම පිටිපන ගමට අල්ලපු ගමේ...තලාහේන....අපි කියන්නෙ ඕකට තට්ටි දානවා කියලා.....අයියෙ අපේ ගමට එන්න...රෑන් ඇදලා මළ ඉස්සො අල්ලන හැටි පෙන්නන්නම්
හදවතින්ම ස්තුතියි ......💖 ඉදිරියේදී මම නැවත එන්නම්....මේ වීඩියෝ බලන්න👇 ua-cam.com/video/AQ5A3DyNyJc/v-deo.htmlsi=eBGiqPmvHhi9bI7mua-cam.com/video/dlrETh59QUs/v-deo.htmlsi=FOFoAs44p1oJvUQaua-cam.com/video/wc50EU-QKLQ/v-deo.htmlsi=3Lv7zwrvyHqLJeMC
ගැම්මක්තමා
සුපිරි
💛👍
අතංගුව කියල ගැජට් එකකුත් තියෙනව නේද? ගොට්ටක් වගේ එකක්?
ඔව්....
Supiri thama
බූවල්ලො අල්ලන වීඩියො එකක් දෙන්නකො
ඉදිරියේදී උත්සාහයක් ගමු......
සුලෝචන අයියා මරු.👌වීඩියෝ එකට ගැලපෙන්න කතා කරනවා.මාමේ බූවල්ලෝත් කෑමට ගන්නවාද?ලංකාවේත්🐙
ඔව් ගන්නවා .....ඉදිරියේදී වීඩියෝවක් ගේන්නම් .....👍
supiri kollo 2k...
Hora wage anthima eke kakuluwa alluwe Ara kotuwe hitapu ekek dala neda😁
🤔😲 නෑ...නෑ...අපි වෙන දවසක කරපු වීඩියෝ එකක කොටසක් මේකට එකතු කලා.....💛👍
මරු
ස්තුතියි 👍
Hoda piththak genella loku mala allamuda🙊
ඉදිරියේදී අල්ලමු...💛👍
පැනි රසයි කියපු කකුලුවා මොකාද?
කාබෙරි...
අම්මො අම්මො කමෙට් වල ඉන්නෙ බෝසත්තු ටික.බැලුවනම් පාඩුවෙ මෙකෙ රෙන් නැතුව ගියානම් හොදයි නේත😹👍.
Ane Nikan Palyan Gon Ballo Yanna Kalkaniya 💔😂
@@sadusilva3456 bosathda oya😹👍
@@chathuravidath1566 උඹ අමු පොන්නයෙක්. එක්කෝ පින පව අදුන ගනිං. දැනගෙනවත් ඉදපං.මොකා කරත් සතෙක් මරන එක වැරැද්දක්.තෝ ලබන ආත්මේ වල් බල්ලෙක් වුනහම උඹව මසට මරන්න කවුරුහරි ගත්තම උඹට ඇතිවන හැගීම මොකක්ද?
@@jawed3452 එක එ මිනිස්සුන්ගෙ රැකියාව උබද එයාලට කන්ඩ හම්බ කරල දෙන්නෙ.එක විඩියෝ කරල දාන්නෙ මෙක කරන එක්කෙනාගෙ උවනාවට නැතුද උබ වගේ වට පඩයන්ඩ ඔනවට නෙවෙ.🥺😂💔
අතගුවට කකුළුවෙක් අහුවුණා කියලා දැන ගන්නේ කොහෙමෙද
වතුර ඇතුලෙ දේ අපිට පේන්නේ නෑ......අහබු ලෙස තමයි අතංගුව ( තට්ටිය ) උස්සලා බලන්නේ......මේ වීඩියෝව බලන්න👇 ua-cam.com/video/-IGX7MzJN6A/v-deo.htmlsi=3dK82Yv8RUmzh-QK
@@wishwatiyubaya හා හරි අයියා
Super ayye
Good
Thanks😇
ඔය ලොකු කකුළුවො උයන්නෙ කොහොමද 🤔
කැමති විදියට උයන්න පුලුවන්......😇
ව්කුනනවා දන්නකො
වීඩියෝ තියෙනවා චැනලයේ....
කලු කුඩු කියන්නේ මොනවද අයියේ 😀
බැදපු සරක්කු කුඩු......
@@wishwatiyubaya මස් කරි වගේ ජාතියක්ද අයියේ
@@sinethkavindu4841 ඔව්....
බැදපු තුනපහ කුඩු වලට සාමාන්‍යයෙන් කලු කුඩු කියල කියනවා.. සරක්කු කුඩු කියන්නෙ අමු තුනපහ වලට..
@@dhammikabandara2118 ස්තූතියි 🙏
ammooo maruùu
කලපුවට ඇවිත් ඔනෙම කෙනෙකුට මාලු අල්ලන්න පුලුවන්ද එහෙම පර්ශ්නයක් වෙන්නෙ නැද්ද පොඩ්ඩක් එහෙම අත්දැකීමක් තියන කෙනෙක් කියන්නකො (පිට ගමකින් ගිහින් මාලු අල්ලපු කෙනෙක් )😊
සාමාන්‍යයෙන් එහෙම ගමේ කලපුවට පිටින් ඇවිත් මාලු අල්ලන්නේ නෑ.....
අයියේ වතුරේ යටින් ගිහින්ලා මාලු අල්ලන විදිහක් කරන්නකෝ. නැත්නම් මාලු ඉන්න විදිහක් හරි කරන්නකෝ ආසාවෙන් බලාගෙන ඉන්නේ ,
මේ වීඩියෝ බලන්න👇 ua-cam.com/video/3Z1hkGH6bwk/v-deo.htmlsi=jOiT_cl67bc3QXW5ua-cam.com/video/tf3FzqrQ0Sc/v-deo.htmlsi=zO9oY1U_aRqi8Podua-cam.com/video/4aeOw_-qdeA/v-deo.htmlsi=W-m57MMHx-R3wK1Jua-cam.com/video/7ngZNgARJPk/v-deo.htmlsi=fkZ-AFwU1KlhaZRwua-cam.com/video/KB0HfjUQGBE/v-deo.htmlsi=3-g0oVbnU1-yMqMu
අව්‍යාජ ධීරයෙක්. මගේ ගෞරවය ඔබට ¡¡
aasama deewarayo dennek
❤
💖
කකුලුවො යි තැබලයොයි එක්ස්ට හිටියම කකුලුව මාලුවට attack krnne nadda
නෑ.....
🔥🔥
ඔයාව කන්ටැකට් කරගන්න පුලුවන් නම්බර් එකක් තියෙනවද? පොඩි විස්තරයක් දැනගන්න මට
මෙතනදිම අහන්න යාලු....👍
@@wishwatiyubaya මට තඹලයෝ පැටව් දෙන්නෙක් තුන්දෙනෙක් ගන්න ඕනි පණ පිටින් ඇතිකරන්න. මෙයාල එහෙමත් විකුණනවද? පොඩ්ඩක් ඒගැන බලන්න පුලුවනිද?
@@srsworkshops9556 පුලුවන් සෙට් කරලා දෙන්නම්......👍
@@wishwatiyubaya අනේ ලොකු උදව්වක්, ගොඩාක් ස්තුතී. මම කොහොමද මේ ගැන අප්ඩේට් එකක් දැන ගන්නේ
@@srsworkshops9556 wishwa tiyubaya fb page එකෙන් මට msg එකක් දෙන්න.....
Ane bn un mas gilinne kilo ganan e unata boru baila
🤩
Machan ubala ganan ganna epa meke comet dana awajathakayo gana. Math baudda. Eth mas malu kanawa. Aththa kathawa. Me banala comet karala thiyenne ubalawa danna ubalage paththe eunmada koheda. Poddak hoyala balala gahapan okunwa amakata. Ubalata jaya kollo.
Ow 👍
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍😊
👍👍👍
අව්‍යාජ ධීවරයෙක්. මගේ ගෞරවය ඔබට ¡¡
+ පව් කාර.
Mokada oyala oka ka
අනෙ කකුලුවො අල්ලනො විතරනෙ පෙන්නන්නෙ. අනෙ. ඔගොල්ලො ම. කකුලුවො උයනවත් පෙන්නන් නකො. 🙏🥲
කලු කුඩු කියන්නේ මොනවද?🤔 දන් නැති නිසා අහන්නේ🥲
ගැනි.බඩු වක්නෙද
සහෝදරයා දුකයි ඔයාගේ මානසික මට්ටම ගැන.....සමාවෙන්න එහෙම කියන්න උනාට....💛
ai machn me vage comment danne
හැමදාම අල්ලද්දී මේ කකුලුවෝ බෝ වෙන්න ක්‍රමයක් නෑ නේද 😕
කලපුව පුරා බෝවෙනවා....මීගමුව කලපුව කියන්නේ මහා සාගරයක් වගේ විශාලයි......💛
මේක වෙළඳ දැන්වීමක් කොකා කොලා බොනවා කියන්නේ විස රසායනික දෙයක්
Aaiae mama cartoon video banane
මේ පව් කවදා ගෙවලා ඉවර කරන්නද....අර මාලු පැටව් දෙන්නව අමුවෙන් කැපුවේ මොන වේදනාවක් ඇතිද.....උන්ට.....😓😓😓
මේක ඒ ධීවරයින්ගේ රැකියාව.....
@@wishwatiyubaya කන මිනිස්සු මරණ මිනිස්සු පෙන්නන මිනිස්සුන්ටද මෙහි විපාක නොවඩුව ලැබේවා......සාදූ......සාදූ.....සාදූ......🙏🙏🙏
@@washanu1848 ඔබ හිතන පතන විදියට මේ ලෝකය වෙනස් වෙන්නේ නෑ.......
කතෝලික , කරා කුලයේ ජනතාව තමයි මේ රස්සාව කරන්නේ. ඒඅයගේ අගමට අනුව පව් සමාකරගන්න පුළුවන් කියනවා. කොහොම උනත් මේ ජනතාව නිසා තමයි මිනිස්සු මුහුදු මාළු කැල්ලක රස බලන්නෙ.
@@washanu1848 ගොන්කම ප්‍රදර්ශනය කරන්නේ නැතිව හිටපන් මචං...
Boodi sthawayek nam newey🤬Eth ara malu panapitin marana ewa danna epa.Thirisannau beluwata matanam owa balanna beee🤬🤬 a s5hage weedanawa ubalata una kiyala hithala balapan🤬🤬✌ modayo tiper wenna epa😑✌
සමාවෙන්න 🙏 ඒ ධීවරයින්ගේ රැකියාව ........💛
මොනතරම් තිරිසන් වැඩක්ද පනපිටි කපලා ඇග හරහා කම්බි දාලා ඇමක් තරනඑක . 😢
මේක රැකියාවක්
It is the business 😂
රැකියාවට මිණී මරණ එකත් සාදාරණයි.
Pala ykoo ynna .reddaa mgulk kiynwa methna
මේ සත්තු පනපිටි මරන video දාන්න එපා. ඒ මාළුවා අමරුවෙන් හුස්මත් ගන්නවා පේනවා..
ධීවර රැකියාවේ ඇත්ත තත්ත්වය ඕක තමයි.....හන්ගන්න දෙයක් නෑ.....ධීවර වීඩියෝ ගේන විට ඔය දේවල් පෙන්වන්න වෙනවා......💛👍
ලොකෙ ඇත්ත ස්වභාවෙ බං මේ
පන පිටින් කපන එක හරි නැ
Ehenam balanna epa
සමාවෙන්න 🙏.....ඒක ඒ ධීවරයින්ගේ රැකියාව......💛
Paukara jivitha😢😢😢
😂😂😂
පකයා පකයා .කැරියා
😲🤔🤗
ඔයාගේ තාත්තගේ සම්පූර්ණ නම කියලා මොකද ?
කැත්සර නෙරියා
@@wishwatiyubaya මන්ද මානසික ලෙඩෙක් මචං උෟ 👆👆👆👆
Ahh ganiyak
මේ වගේ channel එකක් තියෙන එක ගොඩක් වැදගත්. මොකද වෙන කවුරුවත් මේ වගේ වීඩියෝස් කරන්නේ නෑ. කරත් මෙච්චර පැහැදිලිව කරන්නේ නෑ. ඔයාගේ වීඩියෝ මන් හැමදාම බැලුවා මට නම් කියන්න තරම් වරදක් නෑ . ඉතා වටින වීඩියෝ තියෙන්නේ. ඔයාගේ උපරිම මහන්සියෙන් ඔයා වීඩියෝස් කරනවා. Well done 😎💖හැමදාම මේවගේ ඒවා ඕනී 💖😁
හදවතින්ම ස්තුතියි 💛👍
Ow aeka aeththa
Ane damith mame dallo allana video ekk dana❤
මාලුවෙක් අල්ලලා කලපුවෙ රවුමක් ගහන්න ආසයි..විඩියෝ ටිකනම් මරු හැමදාම බලනවා..දැකලා නැති ගොඩක් දේවල් බලාගන්න පුළුවන් උනා..
ස්තුතියි
සුලෝචන හරිම ආදරනීයයි.කතාව හරිම පැහැදිලි.
ජය වේවා!!
සුලෝචන ගෙන් මාලු පිසගන්න ආකාරය පිලිබද වීඩියෝවක් බලාපොරොත්තු වෙනව!!
ඉදිරියේදී කරන්නම්......👍
මචං නියම වීඩියෝ එක.. 👍👍👍🙏🙏🙏🙏🙏🙏 මොන දේ කලත් හැමදේටම උදැල්ල දාන වානරයෝ දෙතුන් දෙනෙක් ඉන්නවා.. උන් එක එක දේවල් කියයි... එ්වා ගනන් ගන්නේ නැතිව වැඩේ කරන්න... ජය වේවා 🙏🙏✌👍👍👍👍👍❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💛👍
කවුරු මොනව කිව්වත් ඔය වැඩේ දිගටම කරන් යන්න අයියේ.. ගොඩක් වටින දෙයක්.. ජීවිතේට ගිහිම් බලන්න බැරි දේවල් මේකෙන් දකිනව , දැනගන්නව
❤️🌻
හදවතින්ම ස්තුතියි 😇
Happy persona happy and simple life .... ලොකු සල්ලියක් නැතත් සුන්දර ජී විතයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරියටම හරි......💛
සුලෝචනත් මරු. වීඩියෝ එකකට ගැලපෙන විදිහට බොක්කෙන්ම කතා කරනවා.
ස්තුතියි 💖
ගොඩබිමේ ඊඩන් මාමා, කලපුවේ සුලොචන, මුහුදටත් ස්පෙශලිස්ට් කෙනෙක් චැනල් එකටසෙට් කරගත්ත නම් මරු 👏
ස්තුතියි .....👍
සුපිරි මචං ....උඹ දවසක one million ගහනවා දැකිම මාර සතුටක් 🖤🖤🖤
හදවතින්ම ස්තුතියි 💛👍
ඔයාගෙ වීඩියෝ වල සොබාවිකත් වයත් ඵක්ක මුසු වූ සහ ඔයාගෙ කටහඩත් ඵක්ක වීඩියෝව යිතාමත් අලන්කාරයි😃😃
හදවතින්ම ස්තුතියි 💛
Siravatama oya vidiyo ekak danakan balan hitiye iye thibbeth na ada ude thibba adarei e aiyala dennatath oyage katahadath maru ahanna asai🖐
ස්තුතියි 💛👍
වීඩියෝ ගොඩක් බැලුව සතුටුයි කවදාවත් නොදැකපු දේවල් ගොඩක් දැකබලා ගත්ත තවතවත් ඉදිරියට මෙ වගෙ දේවල් කරන්න මතක ඇතිව පරිස්සමෙන් .....😁 ජයවෙවා......
ස්තුතියි ...
Harima lssanai machan video eka. 👍🏽🇱🇰👍🏽hamadama aasawen balanawa👍🏽👍🏽👍🏽🇱🇰
හදවතින්ම ස්තුතියි 💛👍
කඩොල් කියන්නේ පරිසරයේ තියෙන කාබන්ඩයොක්සයිට් වායුව උරාගෙන ඔක්සිජන් වායුව පරිසරයට මුදා හරින හොදම ශාකයක්. අනික කාබන් තිර කිරිම කඩොල් ශාකයෙන් පරිසරයට සිදුවෙන ලොකුම සේවයක්.
ස්තුතියි ඔබගේ දැනුම බෙදා ගැනීම ගැන....👍
පැහැදිලි කිරිම නම් සුපිරි ❤️❤️
ස්තුතියි
Harima sathutui ape supiri kollo dennek inne
Api USA 🇺🇸 wala idan balanne ♥️
හදවතින්ම ස්තුතියි 💛👍
කොප්පරා, සෙප්පරා, තලපත් වෙනස් වෙන විදිය, රසේ වෙනස, ගුණේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා වීඩීයෝ එකක් කරන්න පුලුවන්ද?
ඉදිරියේදී කරන්නම්.......👍
හැමදාම වගේ අදත් සුපිරියි😍 ඔයා වෙන අය වගේ වෙන කවුරුත් record කරපුව දාන්නැතුව ඔයාම ගිහින් ඒව පෙන්නල ඔයාම කියල දෙනකොට ඒ vidio එකේ විශේෂත්වයක් තියෙ ඒකයි මම මෙච්චර ඔයාගෙ vidios බලන්නෙ සුබ පතනව දිගටම කරගෙන යන්න!😍😍😍😍😍😍😍😍😍😍
හදවතින්ම ස්තුතියි 💛
Jyawewa! siyalu diwarayanta.
ස්තුතියි 💛
මමත් හරිම ආසාවෙන් බලනවා....මගේ මහත්තයත් ධිවරයෙක් ඒත් එයා මුහුද මැද බෝට්ටුව පෙරලිලා නැති උනා හරිම දුකයි 😢😢
ඔබට දීර්ගායූ ලැබේවා .....💛
@@wishwatiyubaya නෑ හුත්තෝ ඒකී ඉල්ලුවේ සබ් , දීර්ඝායුෂ නෙවේ
🫤♥️
උබනන් දැන් පිස්සුවක් බන් 💓👈
😇
Atthtama vedei lassanai aiye...♡♡♡♡♡ anthimata kakuluwo allana ekd oyata kakulwa athin neda dala pennuwe😧😧😧😧🥰🥰🥰
නෑ....ඒ කොටස මීට පෙර ගත්තු කොටසක්.....ඒක මේ වීඩියෝවට එකතු කලා.....
පරිසරය නම් මාරම ලස්සනයි 👍
ඔව්.....හිතාගන්නත් අමාරුයි .....😇
Kapana karana tikaath pennanoo
සමහර අය අකමැතිනම් .....🤔
Hamadamath wage supiri❤️🔥❤️🔥❤️🔥👍
ස්තුතියි 💛
අයියේ මෙ වීඩියො එකත් බැලුව.ඔරුවෙ ගිහින් කලපු මාලු අල්ලන වීඩියො එකක් කරන්නකො අයියෙ.මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනව.
ඊලඟ වීඩියෝව ඔයා ඉල්ලන එකම තමා......👍
ඉක්මනින් එකත් ඕන
Mama oyalage vidiyo okkoma balanawa
හදවතින්ම ස්තුතියි 💖
Aiya merichcha maluwekwa danna berida panapitin daaddi aul wage nikan 😢
සමාවෙන්න 🙏
සුලෝචන අයිය සුපිරි 🖤
ස්තුතියි
සුලොචන අය්යගෙ විඩියො අසවෙන් බලනව
ස්තුතියි 💖
Sulochana malli uyana malu hodde වීඩියෝ eka ko යාළුවා අපිට 🤔🤔
ඉදිරියේදී දෙන්නම් 👍
අයියෙ මොකා කොහොම කමෙන්ට් දැම්මත් ඕකුන් එකෙවත් බෝසත් නෙවෙයි. ඒ හින්ද කවුරුත් කියන කතා හින්දා ඔයාගෙ ගමන වෙනස් කරන්න එපා... අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා. Good luck🖤🥰
හදවතින්ම ස්තුතියි 💛
අනිවාර්යයෙන්ම ඔබ නොසැලී සිටිය යුතුමය.. මගෙ රට මගෙ ජනතාව මගේම උන්ගෙ අපේ ජීවිතය ගැන දැනගැනීමම මා සතු වගකීමකි. එය හුදෙක්ම දැනගැනීමම නොව දැකීමම කියවීමම උදාකරදුන් සැමට මාගේ ගෞරවනනීය තුති.. ආදරෙයි ගොඩාක්.. ජය වේවා හදවතිනම.💯💯❤️❤️❤️
@@Gayansampath123 ස්තුතියි 💛
Damith ayya ada video ekath patta
හදවතින්ම ස්තුතියි 💖
මේ වගේ දුර ගිහින් වීඩියෝ කරන්න ඒවා බලන්න ආසයි
ස්තුතියි 😍
කකුලුවෝ කැමට සකස්කරන විදිහ වීඩියෝ එකක් කරන්න
ඉදිරියේදී වීඩියෝවක් කරන්නම්....
මේ වීඩියෝව බලන්න👇
ua-cam.com/video/8ivonsECBu8/v-deo.html
අපිත් අල්ලන්නේ බයිසිකල් රිම් වලට මාලු දැලෙන් අතන්ගිය හදලා තුන්පත්තකින් ලනු දාල බලන්ස් කරලා මුහුදේ තමයි දාන්නේ මාලු බොකු ගෙට ගහල අතංගියේ රෑන දිගට දාල බෝතලයක් හෝ කාවියක් ගෙට ගහලා විනාඩී පහයි දාල තුයන්න ඕන සුපිරි කකුලුවෝ අල්ලනවා ඉතින් රිම් එක දාල බලන් ඉන්නකන් කලන්දෝ අල්ලනව බිලි බාල පට්ටම experience එකක් ඒක
ශා ....නියමයි.👍
කොහෙද ඔබෙ ප්‍රදේශය .....ඔබ කැමති නම් මම එන්නම්......වීඩියෝවක් කරමු....
ස්තුතියි
ඔයාගේ ගෙන් විඩියෝ එකක් එනකන් තමයි හිටියේ❤️❤️
ස්තුතියි 💛👍
කඩොල් walatada kirala කියන්නේ.
කිරල කියන්නේ කඩොලාන වර්ගයක්.....
Damith ayiye malkosaa gana video ekak karannako 👍
ඉදිරියේදී උත්සාහයක් ගමු.....👍
@@wishwatiyubaya vadi ganakata hari kamak na. Malkossek migamuven ganna thanak set karannako ayiye. Chamod ayiyalagavanam na kiuva.
බලමු ට්‍රයි එකක් දෙමු.....👍
@@wishwatiyubaya aniva set unoth kiyanna 2000- 3000kata hari gannam👍
Sulochana ayiyagen 100g kossekvath ganna barida danna rs. 500k kata hari.
සුලෝචනට කියන්න කකුලුවො උයන විදිහත් කියල දෙන්න කියලා..
වීඩියෝවක් කරමු......
Adath patta 😎
ස්තුතියි 💛👍
අයියේ වතුර කකුලුවො මස් කකුලුවො කරනවා කියන්නෙ මොකක්ද කොමද එම වෙන්නෙ
වතුර කකුළුවන්ව කොටුකරලා දවස් 15ක් විතර හොදට කවාටි කන්න දුන්නම කකුලුවා ශක්තිමත් වෙනවා.....ඉබේට මස්කකුලුවෙක් වෙනවා......
@@wishwatiyubaya බොහොම ස්තූති අයියේ මන් මේ මුල ඉදන් ඔයාගෙ ඔක්කම වීඩියො බලන් එන ගමන් .. ❤️
@@unknowngroup8698 ස්තුතියි .....දන්නැති දේවල් අහන්න 👍
කකුලුවන් අත්‍රපෝඩාවංශයට(කෘමීන්) අයත් වෙන ජීවින් කාණ්ඩයක් වෙනවා.මෙයාලාගෙ පිටින් තිබෙන කයිටීනමය තද වියුහය තමා මෙයලගෙ දේහ සැකිල්ල වෙන්නෙ(අපෙ දේහ සකිල්ල අස්ති පද්දතියනෙ). මෙයාලා කලෙන් කලෙට හැව අරිනව වගෙ ඒ පිටින් තියෙන තද වියුහය අයින් කන්නව.( මේ කාලෙදි තමා එයාල වර්ධනය වෙන්නෙ) එතකොට තමා වතුර කකුලුවන් කියන්නෙ.පස්සෙ එයාල නැවතත් අර පිටින් තියෙන තද වියුහය ඇති කරගන්නවා. එතකොට එයාලා මස්කකුලුවො කියල හදුන්වනව.😊( මන් දන්න තරමින්)🙊
@@sithumaroshana7085 wow . bohoma sthuthi oyage pahadili krimata . godak watinawa eka
මෝර බොකු කෑලි දානවා නේද ඇම විදිහට ගොඩක් වෙලාවට?
ඔව්.....දානවා.....👍
ඔබතුමා පරිසර වේදියෙක් වගේ
Apita thawa me wage video one bn .....
දෙන්නම්....👍
Supiri vadasthanak
ස්තුතියි 💖
මේ කඩොලාන රැක ගැනිම ඔබසැමගේ වගකිම
ස්තුතියි 💛👍
නියමයි👍👍👍
ස්තුතියි 💛👍
මම පිටිපන ගමට අල්ලපු ගමේ...තලාහේන....අපි කියන්නෙ ඕකට තට්ටි දානවා කියලා.....අයියෙ අපේ ගමට එන්න...රෑන් ඇදලා මළ ඉස්සො අල්ලන හැටි පෙන්නන්නම්
හදවතින්ම ස්තුතියි ......💖 ඉදිරියේදී මම නැවත එන්නම්....
මේ වීඩියෝ බලන්න👇
ua-cam.com/video/AQ5A3DyNyJc/v-deo.htmlsi=eBGiqPmvHhi9bI7m
ua-cam.com/video/dlrETh59QUs/v-deo.htmlsi=FOFoAs44p1oJvUQa
ua-cam.com/video/wc50EU-QKLQ/v-deo.htmlsi=3Lv7zwrvyHqLJeMC
ගැම්මක්තමා
ස්තුතියි 💛👍
සුපිරි
💛👍
අතංගුව කියල ගැජට් එකකුත් තියෙනව නේද? ගොට්ටක් වගේ එකක්?
ඔව්....
Supiri thama
ස්තුතියි 💛
බූවල්ලො අල්ලන වීඩියො එකක් දෙන්නකො
ඉදිරියේදී උත්සාහයක් ගමු......
සුලෝචන අයියා මරු.👌වීඩියෝ එකට ගැලපෙන්න කතා කරනවා.මාමේ බූවල්ලෝත් කෑමට ගන්නවාද?ලංකාවේත්🐙
ඔව් ගන්නවා .....ඉදිරියේදී වීඩියෝවක් ගේන්නම් .....👍
supiri kollo 2k...
ස්තුතියි 😍
Hora wage anthima eke kakuluwa alluwe Ara kotuwe hitapu ekek dala neda😁
🤔😲 නෑ...නෑ...අපි වෙන දවසක කරපු වීඩියෝ එකක කොටසක් මේකට එකතු කලා.....💛👍
මරු
ස්තුතියි 👍
Hoda piththak genella loku mala allamuda🙊
ඉදිරියේදී අල්ලමු...💛👍
පැනි රසයි කියපු කකුලුවා මොකාද?
කාබෙරි...
අම්මො අම්මො කමෙට් වල ඉන්නෙ බෝසත්තු ටික.බැලුවනම් පාඩුවෙ මෙකෙ රෙන් නැතුව ගියානම් හොදයි නේත😹👍.
💛👍
Ane Nikan Palyan Gon Ballo Yanna Kalkaniya 💔😂
@@sadusilva3456 bosathda oya😹👍
@@chathuravidath1566 උඹ අමු පොන්නයෙක්. එක්කෝ පින පව අදුන ගනිං. දැනගෙනවත් ඉදපං.මොකා කරත් සතෙක් මරන එක වැරැද්දක්.තෝ ලබන ආත්මේ වල් බල්ලෙක් වුනහම උඹව මසට මරන්න කවුරුහරි ගත්තම උඹට ඇතිවන හැගීම මොකක්ද?
@@jawed3452 එක එ මිනිස්සුන්ගෙ රැකියාව උබද එයාලට කන්ඩ හම්බ කරල දෙන්නෙ.එක විඩියෝ කරල දාන්නෙ මෙක කරන එක්කෙනාගෙ උවනාවට නැතුද උබ වගේ වට පඩයන්ඩ ඔනවට නෙවෙ.🥺😂💔
අතගුවට කකුළුවෙක් අහුවුණා කියලා දැන ගන්නේ කොහෙමෙද
වතුර ඇතුලෙ දේ අපිට පේන්නේ නෑ......අහබු ලෙස තමයි අතංගුව ( තට්ටිය ) උස්සලා බලන්නේ......
මේ වීඩියෝව බලන්න👇
ua-cam.com/video/-IGX7MzJN6A/v-deo.htmlsi=3dK82Yv8RUmzh-QK
@@wishwatiyubaya හා හරි අයියා
Super ayye
ස්තුතියි 👍
Good
Thanks😇
ඔය ලොකු කකුළුවො උයන්නෙ කොහොමද 🤔
කැමති විදියට උයන්න පුලුවන්......😇
ව්කුනනවා දන්නකො
වීඩියෝ තියෙනවා චැනලයේ....
කලු කුඩු කියන්නේ මොනවද අයියේ 😀
බැදපු සරක්කු කුඩු......
@@wishwatiyubaya මස් කරි වගේ ජාතියක්ද අයියේ
@@sinethkavindu4841 ඔව්....
බැදපු තුනපහ කුඩු වලට සාමාන්‍යයෙන් කලු කුඩු කියල කියනවා.. සරක්කු කුඩු කියන්නෙ අමු තුනපහ වලට..
@@dhammikabandara2118 ස්තූතියි 🙏
ammooo maruùu
ස්තුතියි 💛
කලපුවට ඇවිත් ඔනෙම කෙනෙකුට මාලු අල්ලන්න පුලුවන්ද එහෙම පර්ශ්නයක් වෙන්නෙ නැද්ද පොඩ්ඩක් එහෙම අත්දැකීමක් තියන කෙනෙක් කියන්නකො (පිට ගමකින් ගිහින් මාලු අල්ලපු කෙනෙක් )😊
සාමාන්‍යයෙන් එහෙම ගමේ කලපුවට පිටින් ඇවිත් මාලු අල්ලන්නේ නෑ.....
අයියේ වතුරේ යටින් ගිහින්ලා මාලු අල්ලන විදිහක් කරන්නකෝ. නැත්නම් මාලු ඉන්න විදිහක් හරි කරන්නකෝ ආසාවෙන් බලාගෙන ඉන්නේ ,
මේ වීඩියෝ බලන්න👇
ua-cam.com/video/3Z1hkGH6bwk/v-deo.htmlsi=jOiT_cl67bc3QXW5
ua-cam.com/video/tf3FzqrQ0Sc/v-deo.htmlsi=zO9oY1U_aRqi8Pod
ua-cam.com/video/4aeOw_-qdeA/v-deo.htmlsi=W-m57MMHx-R3wK1J
ua-cam.com/video/7ngZNgARJPk/v-deo.htmlsi=fkZ-AFwU1KlhaZRw
ua-cam.com/video/KB0HfjUQGBE/v-deo.htmlsi=3-g0oVbnU1-yMqMu
අව්‍යාජ ධීරයෙක්. මගේ ගෞරවය ඔබට ¡¡
ස්තුතියි 💛👍
aasama deewarayo dennek
ස්තුතියි 💛
❤
💖
කකුලුවො යි තැබලයොයි එක්ස්ට හිටියම කකුලුව මාලුවට attack krnne nadda
නෑ.....
🔥🔥
ස්තුතියි 💛
ඔයාව කන්ටැකට් කරගන්න පුලුවන් නම්බර් එකක් තියෙනවද? පොඩි විස්තරයක් දැනගන්න මට
මෙතනදිම අහන්න යාලු....👍
@@wishwatiyubaya මට තඹලයෝ පැටව් දෙන්නෙක් තුන්දෙනෙක් ගන්න ඕනි පණ පිටින් ඇතිකරන්න. මෙයාල එහෙමත් විකුණනවද? පොඩ්ඩක් ඒගැන බලන්න පුලුවනිද?
@@srsworkshops9556 පුලුවන් සෙට් කරලා දෙන්නම්......👍
@@wishwatiyubaya අනේ ලොකු උදව්වක්, ගොඩාක් ස්තුතී.
මම කොහොමද මේ ගැන අප්ඩේට් එකක් දැන ගන්නේ
@@srsworkshops9556 wishwa tiyubaya fb page එකෙන් මට msg එකක් දෙන්න.....
Ane bn un mas gilinne kilo ganan e unata boru baila
🤩
Machan ubala ganan ganna epa meke comet dana awajathakayo gana. Math baudda. Eth mas malu kanawa. Aththa kathawa. Me banala comet karala thiyenne ubalawa danna ubalage paththe eunmada koheda. Poddak hoyala balala gahapan okunwa amakata. Ubalata jaya kollo.
හදවතින්ම ස්තුතියි 💛
Ow 👍
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍😊
💛👍
👍👍👍
😇
අව්‍යාජ ධීවරයෙක්. මගේ ගෞරවය ඔබට ¡¡
ස්තුතියි 👍
+ පව් කාර.
Mokada oyala oka ka
අනෙ කකුලුවො අල්ලනො විතරනෙ පෙන්නන්නෙ. අනෙ. ඔගොල්ලො ම. කකුලුවො උයනවත් පෙන්නන් නකො. 🙏🥲
කලු කුඩු කියන්නේ මොනවද?🤔 දන් නැති නිසා අහන්නේ🥲
බැදපු සරක්කු කුඩු......
ගැනි.බඩු වක්නෙද
සහෝදරයා දුකයි ඔයාගේ මානසික මට්ටම ගැන.....සමාවෙන්න එහෙම කියන්න උනාට....💛
ai machn me vage comment danne
හැමදාම අල්ලද්දී මේ කකුලුවෝ බෝ වෙන්න ක්‍රමයක් නෑ නේද 😕
කලපුව පුරා බෝවෙනවා....මීගමුව කලපුව කියන්නේ මහා සාගරයක් වගේ විශාලයි......💛
මේක වෙළඳ දැන්වීමක් කොකා කොලා බොනවා කියන්නේ විස රසායනික දෙයක්
Aaiae mama cartoon video banane
මේ පව් කවදා ගෙවලා ඉවර කරන්නද....අර මාලු පැටව් දෙන්නව අමුවෙන් කැපුවේ මොන වේදනාවක් ඇතිද.....උන්ට.....😓😓😓
මේක ඒ ධීවරයින්ගේ රැකියාව.....
@@wishwatiyubaya කන මිනිස්සු මරණ මිනිස්සු පෙන්නන මිනිස්සුන්ටද මෙහි විපාක නොවඩුව ලැබේවා......
සාදූ......සාදූ.....සාදූ......🙏🙏🙏
@@washanu1848 ඔබ හිතන පතන විදියට මේ ලෝකය වෙනස් වෙන්නේ නෑ.......
කතෝලික , කරා කුලයේ ජනතාව තමයි මේ රස්සාව කරන්නේ. ඒඅයගේ අගමට අනුව පව් සමාකරගන්න පුළුවන් කියනවා. කොහොම උනත් මේ ජනතාව නිසා තමයි මිනිස්සු මුහුදු මාළු කැල්ලක රස බලන්නෙ.
@@washanu1848 ගොන්කම ප්‍රදර්ශනය කරන්නේ නැතිව හිටපන් මචං...
Boodi sthawayek nam newey🤬
Eth ara malu panapitin marana ewa danna epa.Thirisannau beluwata matanam owa balanna beee🤬🤬 a s5hage weedanawa ubalata una kiyala hithala balapan🤬🤬✌ modayo tiper wenna epa😑✌