කකුළු දුරාවාරය | net crab hunting | lagoon crab 🦀🦀🦀

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 149

  • @hiranshaminda8455
    @hiranshaminda8455 Рік тому +3

    සුපිරි වීඩියෝ එකක් මචන්.මේ දැනුමට ඇබ්බැහි වෙන සුළුයි...ජය වේවා...❤️❤️❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      හදවතින්ම ස්තුතියි 😇😍💛

  • @hansamalakaluthantrigedona4770
    @hansamalakaluthantrigedona4770 Рік тому +14

    ඇත්තටම දුක හිතුනා 😭.කාලය ,මහන්සිය,කැපකිරීමට ප්‍රතිඵලයක් නැති වීම .දහසක් බලාපොරොත්තු තියෙන්න ඇති .අබු දරැවෝ රකින්න කීයක් හරි සොයා ගන්න .අසරන බව කොපමණද ?හිස් අතින් ගෙදර යන්න වුනත්,හිත බිදනොවෙටුන එක සතුටුයි .ජිවිතයට ජය ලැබෙන්න සුබ පතනවා .බුදු සරණයි ,දෙවි පිහිටයි .❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +2

      හදවතින්ම ස්තුතියි 😇

  • @usharadodamkubura4393
    @usharadodamkubura4393 Рік тому +1

    ඒකත් මරු අයියෙ...සුපිරියක්...ජය වේවා...👍👍👍

  • @lasithasandaruwan4800
    @lasithasandaruwan4800 Рік тому +2

    වීඩියෝව් සුපිරි.. ම්හ්න්සිය අපට්ජේ... ධීවර්‍යගේ ඇත්ත ක්ත්ව් ❤️❤️❤️😥😥❤️❤️❤️

  • @nuwankumara4562
    @nuwankumara4562 Рік тому +2

    E mamatath issarahata geyak hadala demu...hoda wadak eka 👍😜

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      ඒ අයියාට ගෙයක් තියෙනවා....😇

  • @wasantakumara5770
    @wasantakumara5770 Рік тому +2

    නියම විඩියො එකක් අයියෙ කියලා වැඩක් නැහැ සුපිරි එ දියවරයන් මාරම කටිටක් කන්නෙ නෙද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      ඔව්.....ධීවර රැකියාව හරිම අමාරු රැකියාවක් ......😇

  • @gayanchamaradezoysa8369
    @gayanchamaradezoysa8369 Рік тому +1

    Supiriyak. Audio track eka maru karala wage. Niyamai ❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      වෙන ට්‍රැක් එකක් දාලා බැලුවා....😇

  • @malindasithumina3907
    @malindasithumina3907 Рік тому +1

    හොද වීඩියෝ එකක්

  • @chathuranuwan6408
    @chathuranuwan6408 Рік тому +1

    Patta dukai 😢 hemadama nethi wenne ne.gob bless all

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @fahimbaksh
    @fahimbaksh Рік тому +2

    Well explained. Keep up the good work.👍👍

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 Рік тому +1

    🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💖💖

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 😇

  • @lahirumadushan5101
    @lahirumadushan5101 Рік тому +1

    ජය වේවා!! ❤️

  • @ansalamfernando8700
    @ansalamfernando8700 Рік тому +1

    බොහොම හොඳ vadasatahanak

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 😍😇💛

  • @gayansilva6928
    @gayansilva6928 Рік тому +2

    පව් අහින්සක මිනිස්සු ❤🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      ධීවර කර්මාන්තයේ යතාර්ථය 😇

  • @arunahiroshi9404
    @arunahiroshi9404 Рік тому +1

    Jayawewa good video

  • @tharudthirimamuni1401
    @tharudthirimamuni1401 Рік тому +2

    වෙනද වගේ වීඩියෝ එකනම් මරු එත්🥰. පොඩි ඩුකකුත් තියෙනවා😓😓

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      ඔව්.....ධීවරයින්ගේ රැකියාවේ යතාර්ථය ඕක තමයි......සමහර දාට කිසි අස්වැන්නක් නෑ....😇

  • @fishcuttingfishmarketallcountr

    ලස්සනට කරනවා සුභ අනාගතයක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 😇

  • @c.t.snew2486
    @c.t.snew2486 Рік тому +2

    සුපිරි

  • @GayashanMadubashana-z5t
    @GayashanMadubashana-z5t Рік тому +4

    එ ඇ‍ඉයෙ කකුලුවො 2නෙක් 10000හක් වෙන්නෙ බඩ පිරෙන්න කන්නත් බැනෙ 🤔🤔🤔ඇත්තටම දන්නෙ නැ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +2

      900g ට වැඩි මස් කකුලුවෝ 1kg ක් මේ දින වල රු 10500/= යි.මේ කකුලුවන්ව export කරනවා.....exporting company වලින් ගන්න price එක තමයි ඔය.
      local market එකේ විකිනෙන්නේ 400g ට අඩු කකුලුවෝ.....තමයි ගොඩක් වෙලාවට .....

    • @GayashanMadubashana-z5t
      @GayashanMadubashana-z5t Рік тому +2

      @@wishwatiyubaya දැනුවත් කලාට ස්තුති ✌️

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 Рік тому +1

    ✍️
    සහෝදරයා..! පුලුවන්නම් english subtitles එක්ක කරන්න.. රට වෙනුවෙන් ගොඩක් වටීවි. ජයවේවා 💪

  • @kasunfernando2418
    @kasunfernando2418 Рік тому +2

    දැල් එලලා පැය භාගයක් ගිහින් දැල අල්ලන්නේ නැහැ දැල බලනවා විතරයි පැයකට සැරයක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      ඔව්.....අපිට එහෙම බල බල ඉන්න වෙලාවක් තිබ්බේ නෑ......ඉදිරියේදී අනිවාර්යයෙන්ම කකුලුවෝ මාලු අල්ලලා පෙන්වන්නම්......ස්තුතියි 😇😍💛

  • @dhanushksanjeew4701
    @dhanushksanjeew4701 Рік тому +1

    Sulochana tharaha welada

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      නෑ.....සුලෝචන මේ ක්‍රමවේදයට කකුලුවෝ අල්ලන්නේ නෑ......😇

  • @chathurakavinda8633
    @chathurakavinda8633 Рік тому +1

    Sulohana ekka video one aiye ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      අනිවාර්යයෙන්ම 😇

  • @senarathwijepala8700
    @senarathwijepala8700 Рік тому +2

    Macho. Dela එළලා ඒකට podi මාළු කොටස් ඇමුණුවා nam kaluluwo අනිවාර්යයෙන් ගහනවා .ඒක දන්නේ නැද්ද උඹලා .අපි එහෙම අල්ලලා තියෙනවා .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      එහෙම කරන අයත් ඉන්නවා.....ගොඩාක අය කරන්නේ නෑ......ඔබගේ අදහස ගොඩාක් වටිනවා......ස්තුතියි 😍😇💛

  • @udenipeiris123
    @udenipeiris123 Рік тому +3

    නියමයි.කෝ සුලෝචන?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      සුලෝචන මේ ක්‍රමයට කකුලුවෝ අල්ලන්නේ නෑ......එයා තොන්ඩු දාලයි අල්ලන්නේ ......😇

  • @SajithPrebojitha
    @SajithPrebojitha 7 місяців тому +1

    Aiye ethakota kilo 1. 9000 nam.migamu lellame kakulu kilo ekak 2000.wage thiyenawa neda mokkda wenasha

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 місяців тому

      export quality එකේ කකුලුවෝ කවමදාවත් ලෙල්ලමේ විකුනන්නේ නෑ......ඒවා මිල අදිකයි.....තේරුන කකුලුවෝ තමයි විකුනන්නේ.....වතුර කකුලුවෝ වගේ උන්......400g ට අඩු කකුලුවෝ......400g වැඩිනම් පොඩි අවුල් තියෙනවා.....නමුත් ගෙදර දොරේ කෑමට ගන්න අවුලක් නෑ......හැබැයි වතුර කකුලුවන්ව,හැවයන්ව බලල ගන්න......

    • @ChamindaJanaka-sh7ib
      @ChamindaJanaka-sh7ib 7 місяців тому +1

      ​@@wishwatiyubaya.

  • @rudithkavinda6895
    @rudithkavinda6895 Рік тому +2

    අයියේ,
    ඌරින්ව අල්ලන්නැද්ද ධීවරයො
    ඒ කියන්නෙ ඌරින්ව ආහාරයට ගන්නැද්ද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      ආහාරයට ගන්න අයත් ඉන්නවා.....ඔවුන් ඕනෑ තරම් ඉන්නවා.....වැඩි වෙලද වටිනාකමක් නෑ.....😇

  • @induwarashehan1980
    @induwarashehan1980 Рік тому +2

    සුලෝචන දැල් වලින් අල්ලන්නෙ නැද්ද කකුලුවො

  • @surangaprabath5652
    @surangaprabath5652 Рік тому +1

    Hodai

  • @sujisaman7899
    @sujisaman7899 Рік тому +3

    ඔයාගේ හැම විඩියෝ එකක්ම වගේ බලනවා. සුලෝචනයා නැතිව කරන විඩියෝ පරිප්පු නැති හොටලය වගේ.. සුලොචන එක්ක කරන විඩියෝ බලද්දි පුදුමාකාර ලෙංගතු කමක් දැනෙන්නේ අයියේ.. අනික මම ඔයාට කියන්නමයි හිටියේ සුලොචනත් එක්ක දුපතක කෑමක් හදන් කන්න බොට්ටු සවාරියක යන්න පුලුවන් විදියේ පැත්තක් හදන්නකෝ.. ඔයාටත් එක නාලිකාවටත් තව පුසිද්ද වෙයි නේද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      ඔව්......ඒ දේ ලගදීම කරනවා.....ප්ලෑන් කරමින් ඉන්නේ.......👍

    • @sujisaman7899
      @sujisaman7899 Рік тому

      සුපිරි එහෙම තමයි වෙන්න ඔනා. මටනම් හීනයක් තමයි මොකද මම එක්තැන් වෙලා ඉන්නේ. කොහොම උනත් එහෙම විඩියෝවක් බලන්න පුදුම අාසාවෙන් ඉන්නේ.. ඔයාලා සුලොචනලා අැත්තටම අශේන්ලා වගේ දියුණු වෙන්න ඔනා. ඔයාගේ චැනල් එකත් ඉක්මනටම යූ ටියූබ් එකෙන් ලැබෙන සහතිකයත් ලැබේවා..

  • @nilandapemajith
    @nilandapemajith Рік тому +3

    😍

  • @fishcuttingfishmarketallcountr

    Super

  • @inigam6739
    @inigam6739 Рік тому +3

    මුහුදේ ඉන්න ඕනම මාලුවෙක් කලපු දියට එනවද ?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      වැඩිමනක් මාලු කලපු දියට එනවා.....ගොඩක් මාලු වර්ග බෝවෙන්නේ කලපුවේ.....😇

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 Рік тому +1

      මොරු පවා සමහර විට ඉන්නවා

  • @isuruudayakumara9179
    @isuruudayakumara9179 Рік тому +2

    kiyala wedakl na ayye.lassana wedak

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 🤩😇💛

  • @NisansalaMalkanthi-r5m
    @NisansalaMalkanthi-r5m 2 місяці тому +1

    🎉

  • @tharakasandaruwan0334
    @tharakasandaruwan0334 Рік тому +2

    👍👍🔥🔥🔥🔥🔥🔥

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 Рік тому +1

    පට්ටම වීඩියෝ එකක්

  • @rohanbala3839
    @rohanbala3839 Рік тому +3

    Where is you'friend?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      He does not cast crab nets and catch crabs.....😇

  • @gkcnalaka
    @gkcnalaka Рік тому +1

    😍❤️

  • @priyankaperera6300
    @priyankaperera6300 Рік тому +1

    👍👍👍👍👍

  • @janitharadishan3148
    @janitharadishan3148 Рік тому +1

    අය්යේ සීනක්කාලි මුහුදු කකුලුවෝ කිලො එකක් කියද දැන්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      සමාවෙන්න මේ comment එක මට මිස් වෙලා තිබුනේ......
      සීනක්කාලි අහුවෙන කාලෙට 1kg 250- 450 වෙනකම් යනවා......අඩුකාලෙට 600-1000 අතර යනවා ....මිල ගනන් වෙනස් වෙනවා 😇

  • @ruvanruvan-dn3lf
    @ruvanruvan-dn3lf 9 місяців тому +1

    ❤❤

  • @වින්ඩ්
    @වින්ඩ් Рік тому +1

    ❤️👍

  • @nishanOnlineSL
    @nishanOnlineSL Рік тому +2

    අයියෝ කෝ සුලා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      සුලෝචන මේ විදියට කකුලුවන් අල්ලන රැකියාව කරන්නේ නෑ.....එයා ඉරටු තොන්ඩුවෙන් අල්ලන්නේ......😇

  • @sonikrocks1907
    @sonikrocks1907 Рік тому +2

    අයියෙ කකුලුවන් 1kg 9000ක් වෙනවද අයියෙ,අනික් උන්ගෙයි මෙයාලගයි වෙනස මොකක්ද.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      මේ කඩොල් කකුලුවෝ,ඇලමන් කකුලුවෝ ,මස් කකුලුවෝ ....යන ජාති export කරනවා.....1kg කට වැඩි කකුලුවෝ තමයි 9000/= ක් වෙන්නේ.....export company වලින් ගන්න මිල තමයි ඒ....😇

    • @sonikrocks1907
      @sonikrocks1907 Рік тому +1

      @@wishwatiyubaya ස්තුති

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Рік тому +1

    ❤️❤️❤️

  • @usharadodamkubura4393
    @usharadodamkubura4393 Рік тому +1

    ආසම කෑමක්...කකුලුවො...🦀🦀🦀🦀

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හරිම රස කෑමක් තමයි.....😇

  • @sathishimasa1890
    @sathishimasa1890 Рік тому +3

    91.6 k❤️❤️❤️❤️

  • @RESHACN
    @RESHACN Рік тому +2

    😢😢😢😢😢මහන්සියේ ප්‍රතිපලයක් ලැබුනේ නැහැ .........දුකයි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +2

      ඒක තමයි ධිවර රැකියාවේ ස්භාවය.....හම්බෙන දාට හම්බෙනවා....නැති දාට නෑ...

  • @upulwithanage6164
    @upulwithanage6164 Рік тому +2

    කකුළුවා සුද්ද කරන්න අපි දන්නේ නැ ඒ නිසා ගන්නේ නැ කියල දෙන්න පුලුවන්ද අයියේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      ඉදිරියේදී වීඩියෝවක් කරමු....දැනට මේ වීඩියෝව බල්න්න ....ඒකෙන් ඔබට යම් අදහසක් ගන්න පුලුවන්
      ua-cam.com/video/8ivonsECBu8/v-deo.html

  • @nandanamudiyan13
    @nandanamudiyan13 Рік тому +1

    👍👍👍👍👍👍👍♥️♥️♥️

  • @janiruuwansith1871
    @janiruuwansith1871 Рік тому +2

    Rasa wadi Mona kakulu wargeda aiye

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      කඩොල් කකුලුවෝ, ඇලමං කකුලුවො ,මස් කකුලුවෝ.....වගෙ කලපු කකුලුවෝ තමයි රස

  • @lasithasandaruwan4800
    @lasithasandaruwan4800 Рік тому +2

    කෝ සුලෝච්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      සුලෝචන දැල් දාලා කකුලුවෝ අල්ලන්නේ නෑ.....😇

    • @lasithasandaruwan4800
      @lasithasandaruwan4800 Рік тому +2

      @@wishwatiyubaya එයත් එක්ක් වීඩියෝ එකක් දෙන්න ලගදිම .... ඔයාගෙ වීඩියෝ වල හොදම සහායකයා සුලෝචන තමයි ... ජය වේවා ඔබට ❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      ස්තුතියි 😇

  • @warunalakshan1396
    @warunalakshan1396 Рік тому +2

    අයියෙ ඌරින්ව කන්න බැරිද 🙂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      පුලුවන් ......කවුරුත් වැඩියෙ කන්නේ නෑ.....😇

  • @anandawickramasinghe9948
    @anandawickramasinghe9948 Рік тому +2

    ඔයාගේ partner සුලොචන නැතිවාම හිස් බවක් දැනෙන ව ඔයාට හුගක් වෙලාවට තනියම කතාකරන්න වෙන්නෙ සුලෝචන ඉන්න කොට ඔයාට හු මිටි තියන්න තනි නොතනියට අත්වැල වගේම එයාගෙ අත්දැකිම් ඔයාට මාධ්‍ය බාවිතයට වදගත් මිනිහ පොලිස් කරල ගන්න කැමරාව වොයිස්කට් මේ මට පෙනෙන හැටි අදහසක් විතරයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @sadunmax6903
    @sadunmax6903 Рік тому +2

    Boge paiya

  • @samankumara2688
    @samankumara2688 Рік тому +1

    💓💓💓👈

  • @janitharadishan3148
    @janitharadishan3148 Рік тому +1

    මුහුදු කකුලුවෝ අල්ලන් විදිහ ඔනි අය්යේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      මේ වීඩියෝව බලන්න ....සීනක්කාලී අල්ලන විදිය
      ua-cam.com/video/F8pceaXPpXs/v-deo.html

    • @janitharadishan3148
      @janitharadishan3148 Рік тому +1

      Tnx

  • @udenaranathunga2390
    @udenaranathunga2390 Рік тому +1

    පවු

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      ධීවර රැකියාවේ යතාර්ථය ......😇

  • @malingaaxe674
    @malingaaxe674 Рік тому +4

    කෝ සුලෝචන 🙄

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      ඉන්නවා ......එයා මේ රැකියාව කරන්නේ නෑ.......අද හවස එයා එක්ක කල සුපිරිම වීඩියෝවක් දෙන්නම්.......😇😍💛

    • @malingaaxe674
      @malingaaxe674 Рік тому +1

      @@wishwatiyubaya ❤️

  • @anurakumara6188
    @anurakumara6188 Рік тому +2

    මට
    ඩු

  • @rajasinghededxeefxpeiris8131
    @rajasinghededxeefxpeiris8131 Рік тому +1

    දුක හිතුණා රත්තරනේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      ධීවර රැකියාවේ යතාර්ථය .....😇

  • @사친-j6l
    @사친-j6l Рік тому +2

    කකුලුවෝ අල්ලමූ 9000 නම් 😁

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 Рік тому +1

    Bomuda

  • @Senore396
    @Senore396 Рік тому +2

    ත්‍රිකුණාමලේ කකුලුවො කිලෝ එක 1000යි 1500යි නෙ🤔🤔

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      කකුලු වර්ගය මොකද්ද .....😲

    • @Senore396
      @Senore396 Рік тому +1

      @@wishwatiyubaya අර කලු ලොකු කකුලුවො😿

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      කඩොල් කකුලුවෝ,ඇලමන් කකුලුවෝ,මස් කකුලුවෝද......කලපුවේ අල්ලන කකුලුවෝ.....මුහුදෙත් ඉන්නවා...එයාලද....🤔

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      1kg එකකට වැඩි බරින් යුතු ලොකු කකුලුවෝ තමයි.....මේ වීඩියෝ එකේ කියන ගාන .....ඒ රට යවන company වලින් ධීවරයින්ගෙන් ගන්න ගාන .......මෙහෙත් ඒ වර්ගයේ 250g වගේ සයිස් කකුලුවෝ ඔයා කියන් ගානම තමයි......😇

    • @Senore396
      @Senore396 Рік тому +1

      @@wishwatiyubaya ah ehemda aiye ❤️

  • @nuwanmadushanka7578
    @nuwanmadushanka7578 Рік тому +2

    ❤❤❤❤❤

  • @ruvanruvan-dn3lf
    @ruvanruvan-dn3lf 9 місяців тому +1

    ❤❤

  • @kasuntharaka8309
    @kasuntharaka8309 Рік тому +1

    ❤️❤️❤️❤️