2007 සහ 2011 ලෝක කුසලාන වලදී මොකද වුනේ? - Chamara Silva | STRAIGHT DRIVE

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 96

  • @ferryferaz1536
    @ferryferaz1536 5 років тому +122

    නහයෙන් අඩන්නැතුව ලැබුණ අවස්ථාවට ස්තුති කරන ක්‍රීඩකයෙක් දැක්කමයී....

    • @aki18able
      @aki18able 5 років тому

      sirawata

    • @ulfathaasik3923
      @ulfathaasik3923 5 років тому

      Feraz Mohamed etthamai bro

    • @tomcats125
      @tomcats125 5 років тому

      sirawata

    • @HLANGL
      @HLANGL 5 років тому +1

      Chamara Silva had the talent in abundance, but the selectors never gave him the continuous run he deserved in order to build the international career which seemed his for the taking once. The players like Chamara Silva, Indika De Seram, Michael Vandort, Saman Jayantha, etc. were certainly overlooked by most of the selection panels for no justifiable reason (the first class records of the latter two; Michael Vandort, Saman Jayantha, may have diminished over the latter stages of their careers, still they performed quite well from the initial to the middle stages of their careers only to see them being constantly overlooked by the selectors). Then we had seen the other extreme too; the trio Jehan Mubarak, Chamara Kapugedara and Lahiru Thirimanna were given ample chances amidst their quite consistently mediocre performances for seemingly no justifiable reason. Kusal Mendis is at least more talented, and has done comparatively much better too. IMO, the greatest talent Sri Lanka may have lost during the recent past happens to be Kithuruwan Vithanage. He had been an exceptionally gifted attacking batsman who could dominate any attack on his day, but lacked the discipline both on and off the field during his relatively short career, so he himself should get at least part of the blame for his fate, though I firmly believe he still deserved at least one more final chance before being dropped for good. He scored a few brilliant hundreds against England on home soil (2012/2013 - in one of the preparation games), and against New Zealand A in New Zealand (2015) mostly batting at no.3-4, still he was mostly slotted down the order at no.6-7 against his strength when it comes to the international games (Tests and ODIs), so part of the blame should still go to the team selection as well for not having been able to understand his true potential/strength. Among the bowlers, Thilan Thushara too had been quite unfortunate not to have the career he very much deserved. The spinners like Jayantha De Silva, Niroshan Bandarathilake too had experienced a similar fate a decade or so earlier, still that is more understood given the fact that they mostly coincided with Muththaiah Muralitharan at his peak.

  • @kal869
    @kal869 5 років тому +37

    What a player, sri lanka lost him because of bad policies, also the proper inventor of Helicopter shot in 2007 word cup before M.S. Dhoni did it.

  • @bimsara97
    @bimsara97 5 років тому +25

    චාමර සිල්වා කියන්නෙ සංගලා මහේලල ඩිල්ෂාන්ල වගේ දැවැන්තයො එක්ක කරට කර ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්..මට අද වගේ මතකයි ඔහුගෙ පිට පිට තරග වල ගහපු අර්ධ ශතක ටික...අපි 2007 2011 අවසන් මහා තරගය වන තෙක් එන්නත් මෙයා ලොකු හේතුවක්
    හොද දක්ෂයෙක් !
    කුසල් මෙන්ඩිස්ලා දික්වල්ලලා වගේ උන් ඒ කාලෙ හිටියනම් උන්ව එක තරගෙකින් පස්සෙ හොයා ගන්නත් නැති වෙනවා ශුවර් 😂😂

    • @chathuranga7993
      @chathuranga7993 5 років тому +4

      2011දී කරපු ලබ්බක් නෑ බිම්බිසාර😂😂 2007 දී නම් සුපිරි වැඩ්ඩ❤️

    • @sudambhanuka8731
      @sudambhanuka8731 5 років тому

      chathu MK 2011 දී මැච් හම්බුනාද ගහන්න

    • @chathuranga7993
      @chathuranga7993 5 років тому

      @@sudambhanuka8731 ඔව්..පකිස්තාන් මැච් එකේ ලකුණු ටිකක් ගැහුවා වෙන එක්කවත් ගැහුවේ නෑ..

    • @bimsara97
      @bimsara97 5 років тому +5

      2011 හෙදි 2007ට සාපේක්ෂව පෆෝමන්ස් අඩුයි මචන් චාමර සිල්වගෙ..මුල් තරග කාලෙ කඩිය වගේ ගැහුවට පස්සෙ පස්සෙ අමාරු කාලයක් ආව..2011 ලෝක කුසලානෙ ගොඩක් මැච් මෙයාට බැට් කරන්නවත් එන්න හම්බුන්නැ මොකද, ඩිල්ෂාන් තරංග සංගක්කාර උපරිම ෆෝම් එකේ හිටියෙ 😃
      ෆයිනල් මැච් එකේ කපුගෙදර කියන ලබ්බා දැම්ම එකෙම් තමයි කෙල උනේ ඌ බිංදුවට ගියා නෙහ් 😖 එතනත් සිල්වා ඉදලා හොද පාට්නෂිප් එකක් වැටුනනම් තව හයියක් අපිට අපරාදෙ 😪

    • @chathuranga7993
      @chathuranga7993 5 років тому +1

      @@bimsara97 බැට් කරපු ඒවගෙත් ගැහුවේ පකිස්තාන් මැච් එකේ විතරයි..වෙන එක්කවත් ගැහුවේ නෑ..ඒ නිසා සිල්වා කැපිලා කපුගෙදර ෆයිනල් ගහන්නේ..ඌ ගැහුවෙත් එක බෝලයයි ඒත් 😂😂

  • @SumaiyaNasheeth
    @SumaiyaNasheeth 5 років тому +12

    Pionneer of the helicopter✌️#chamara the unsung hero!😔

  • @ruuu48
    @ruuu48 5 років тому +7

    very positive interview, patta

  • @pawanpasindu1064
    @pawanpasindu1064 Рік тому +1

    Adarai chamara aiya..❤️❤️🇱🇰🇱🇰

  • @cricstics7793
    @cricstics7793 4 роки тому +1

    Wow seriously great positive interview.

  • @sandunsenanayake9359
    @sandunsenanayake9359 5 років тому +7

    Champion batsman 🏏🏏🏏... No complaints at all..

  • @chmfernando
    @chmfernando 5 років тому +16

    කොච්චර නිහතමානී අහින්සක මනුස්සයෙක්ද.මෙන්ඩිස් ලට දීපු චාන්ස් මේ රත්තරන් මිනිස්සුන්ට දුන්නේ නැති නිසයි මහේල, සන්ගල, ඩිල්ලල පස්සේ එක පාරම ක්‍රිකට් නැති උනේ

    • @RD-xg2zd
      @RD-xg2zd 5 років тому +1

      Fuck off.What this hatred against Mendis ? Do you even watch cricket..chamara silva is not even 20% of Mendis..also silva had so many chances and was not good enough to do well at international level

    • @azakive
      @azakive 5 років тому

      meh raththaran minissunta ae kaale chance hondatama dunna..aeth mahela, sanga wage place hada gaththe na. eka hinda thamai apita mahelalagen passe honda batsmanla nathi wune.

    • @wihangasihilel2318
      @wihangasihilel2318 5 років тому +1

      චාන්ස් දුන්නෙ නෑ ?? චාමර සිල්වට ?? 🤣

  • @supunsanjaya2485
    @supunsanjaya2485 5 років тому +15

    Digatama sellam karanna chance eka hambanna nethuwa kepilla awillath thamath katawath mukuth kiyanna nethuwa SL cricket eka araksha karanawa...e tharam nihathamani....❤

    • @azakive
      @azakive 5 років тому

      meyage talent eke tharamata wada chances hamba wuna..2007 kaale meyata wada talented players la hitiya..habai meya, jehan mubarak, michael vandort wage playerslata wadi pura chance hamba wuna..mokuth kale na.

    • @sakunisaumya363
      @sakunisaumya363 4 роки тому

      ඒක හරියටම හරි...

    • @lahiruwettewa6860
      @lahiruwettewa6860 3 роки тому

      Dnne nathi dewal kiynn epa bn😂😂😂😂😅😅😅🔫

  • @pathumkavinda
    @pathumkavinda 5 років тому +10

    පොර කියන කතාව ඇත්ත..U19 ගහපු ගමන් කිසිම විශේෂ දක්ෂතාවයක් නැතුව ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න හිතන එකත් හරියට 5 වසර ශිෂ්‍යත්වය පාස් උන ගමන් O/L ලියන්න දානවා වගේ වැඩක්..ක්‍රමවේදයක් ඇතිව ඒ පිලිවෙලට ඒ ලමයින්ව අඩියෙන් අඩිය හදල ගේන්න ඕනෙ ඒ තැනට..

  • @cenation2061
    @cenation2061 5 років тому +16

    ලෝකෙ මෑන් මැනෙජ්මන්ට් කියලා එකක් තියෙනවා.අනික ලෝකෙ අදාල Format වලට ගැලපෙන playersලා ඉන්නවා.150ක් ගහපු පලියට හැමදාම ටෙස්ට් ටිම් එකෙ ඉන්න ඔන කියන එක මහ ගොංකතාවක්.ජනිත් නිව්සිලන්ඩ් සිරිස් එකත් පෙල්.දිගටම T20,Odi ත් පෙල්.
    කුසල් අපිට වැදගත්ම T20,Odi වලට.අසන්ත ගේ කතාවට මන් 100%එකගයි.අපිට ටෙස්ට් playersලා ඔනතරම් ඉන්නවා.ජනිත් වෙනුවෙන් අපිට නවකයෙක්ට චාන්ස් දෙන්න පුලුවන්.
    Odi 11ම ටෙස්ට්,t20ත් ගහන්න ඔන කියලා හිතන ගොබ්බයෝ ඉන්නකන් ක්රිකට් ගොඩයන්නැ.ජනිත් වෙනුවට තිරිමාන්න ඇතුලත් කිරිමනම් පුක ⁣දිමෙ ලැබිච්ච දෙයක්.
    පැතුම්,චරිත්,ශෙහාන් වගෙ අයට චාන්ස් දිලා.ජනිත් 20,odi වලට රැක ගන්න ඔන

    • @thushanpate1969
      @thushanpate1969 5 років тому +1

      හරියට හරි, තිරිමාන්නගෙ කතාව හැර.. 100%ක් එකඟයි.

    • @sameeramadushanka9568
      @sameeramadushanka9568 5 років тому +1

      Aniva

    • @asankalakmal3342
      @asankalakmal3342 5 років тому

      මේ උබ වරෙන් තේරීම් කමිටුවට

    • @cenation2061
      @cenation2061 5 років тому

      @@asankalakmal3342 කියව කියව ඉන්නෙ දාලා දියන්

    • @cenation2061
      @cenation2061 5 років тому

      @@thushanpate1969 ඇයි තිරිමාන්න

  • @dileepachanaka8811
    @dileepachanaka8811 5 років тому +5

    චාමර silva ❤️

  • @pawanpasindu1064
    @pawanpasindu1064 Рік тому

    Adarai aiye.

  • @asankalakmal3342
    @asankalakmal3342 5 років тому +3

    නියම සංවාදයක් 🔥

  • @nidahasasoyaa
    @nidahasasoyaa 5 років тому +7

    ක්‍රිකට් ලංකාව පුරා දැන්වත් ව්‍යාප්ත කරන්න. ඒක තමා එකම විසඳුම.

    • @nilupulfernando3279
      @nilupulfernando3279 2 роки тому

      අනිවාර්යෙන්ම. තාම ඌව පලාතෙන් ජාතික මටිිටමෙිි කිුකටිි කිුුඩකයෙක් බිහිවෙලා නැ

  • @rokulk
    @rokulk 5 років тому +2

    Very good interview a good player

  • @realisticgaminglk7975
    @realisticgaminglk7975 5 років тому +10

    රොශාන්, 2011 semi final එකේ Mathews injured උනා! ඒකයි team මාරු කරන්න උනේ! මුන්ට මතක නැද්ද ඒක? 😂😂😂 පොඩ්ඩක් මතක් කරලා බලපන් ආයි රොශාන්.

    • @srilanka1150
      @srilanka1150 5 років тому

      Hee. Ethkota mendiswai Herathwai ai maru kale😂

    • @darkweb4197
      @darkweb4197 5 років тому +1

      Team balance Eka nethi una..Kauda htya bat and bowl karana puluwan all rounder kenek..eka spiner kenek ona una India ekka gahadi..ajantha injured una..Herath a kale lokuwata ma kale nehe..suraj tikak udin htya..batsman kenk ona una a nisa Mathews nethi nisa..a nisa thama kapuwa gessuwe

    • @kapilasampath5887
      @kapilasampath5887 5 років тому

      Mathews injured una eka tamai lokuma aula une.team balance eka natiwa giya.kulasekara cach eka gediya pitin bawa gambirge.pinna tibuna ambanata.Oya tika tamai apita awasi une .

  • @IndunilUdayalal
    @IndunilUdayalal 5 років тому +1

    Chamara Silva well done, positive attitude, positive response so no chance for Roshan this time :D :D

  • @roycolambaarachchi1872
    @roycolambaarachchi1872 5 років тому +1

    Great player . I like him......from Panadura

  • @realisticgaminglk7975
    @realisticgaminglk7975 5 років тому +20

    මගුල තමා! කුසල් මෙන්ඩිස් team එකේ ඉන්න ඕනේ! 2018 ලකුනු 1000ක් ගැහුවා! මහේල සංගලා fail උන අවුරුදුත් තිබ්බා! කවුරුත් ඔහොම drop කරේ නෑ! මතකනේ සන්ගාට 2000-2003 කාලේ බැනපු හැටි! මහේලටත් 2003 world cup එකෙන් පස්සේ බැනපු හැටි! මෝඩ කතා එපා ඒ නිසා! 😡

    • @avanthaperera7945
      @avanthaperera7945 5 років тому

      Aravindage aga wadi kiyala hondama kale team eken ain karanm kusal mendis wa ain karana eka asadaranai kiyanna baa. Anith eka kusal wage anith playersla fail wela kohomahari honda thanakata awata passe banna ayata eka eka ewa kiyanna giye naa.

    • @dhananjaya1251
      @dhananjaya1251 5 років тому

      me inne ostharla 😂

    • @asankadesilva361
      @asankadesilva361 4 роки тому

      Ou ou inna ona... Nettam anith unta puke arinna ekek neti wenawa.

  • @HLANGL
    @HLANGL 5 років тому +1

    Chamara Silva had the talent in abundance, but the selectors never gave him the continuous run he deserved in order to build the international career which seemed his for the taking once. The players like Chamara Silva, Indika De Seram, Michael Vandort, Saman Jayantha, etc. were certainly overlooked by most of the selection panels for no justifiable reason (the first class records of the latter two; Michael Vandort, Saman Jayantha, may have diminished over the latter stages of their careers, still they performed quite well from the initial to the middle stages of their careers only to see them being constantly overlooked by the selectors). Then we had seen the other extreme too; the trio Jehan Mubarak, Chamara Kapugedara and Lahiru Thirimanna were given ample chances amidst their quite consistently mediocre performances for seemingly no justifiable reason. Kusal Mendis is at least more talented, and has done comparatively much better too. IMO, the greatest talent Sri Lanka may have lost during the recent past happens to be Kithuruwan Vithanage. He had been an exceptionally gifted attacking batsman who could dominate any attack on his day, but lacked the discipline both on and off the field during his relatively short career, so he himself should get at least part of the blame for his fate, though I firmly believe he still deserved at least one more final chance before being dropped for good. He scored a few brilliant hundreds against England on home soil (2012/2013 - in one of the preparation games), and against New Zealand A in New Zealand (2015) mostly batting at no.3-4, still he was mostly slotted down the order at no.6-7 against his strength when it comes to the international games (Tests and ODIs), so part of the blame should still go to the team selection as well for not having been able to understand his true potential/strength. Among the bowlers, Thilan Thushara too had been quite unfortunate not to have the career he very much deserved. The spinners like Jayantha De Silva, Niroshan Bandarathilake too had experienced a similar fate a decade or so earlier, still that is more understood given the fact that they mostly coincided with Muththaiah Muralitharan at his peak.

  • @bhagyaranasinghe571
    @bhagyaranasinghe571 6 місяців тому

    👍👍👍👍

  • @anurakarunamuni9705
    @anurakarunamuni9705 4 роки тому

    A sensible discussion from an experienced player.

  • @lalithkuruwita8897
    @lalithkuruwita8897 4 роки тому

    Thanks Chamara Silva for very good discussion. First cricket board, & administration should removed from politics like in NZ/AUS/ENG. Arjuna few times mentioned this. Unfortunately MR and then Yahapalanaya did not listen to those. 90% of money was wasted for Sooriyawewa stadium. If our politicians are involved in cricket administration, SL will never improve cricket. Either we need a government with politicians not from SLFP/SLPP/UNP/SJB or ICC should enforce SL government to make it an independent body.

  • @chathuradhananjaya8189
    @chathuradhananjaya8189 5 років тому +7

    Prasanna Jayawardane wa geanna....

  • @dhananjaya1251
    @dhananjaya1251 5 років тому +8

    chamara silva age 41 welth thaama domestic centuries danawa ❤🙏🙏

    • @iambatman1033
      @iambatman1033 5 років тому

      Dhananjaya That explains how shitty our domestic system is. 😢

  • @vinayb5746
    @vinayb5746 4 роки тому

    The best sweeper i have seen..far talented than kappu dilshan and others in middle order..cud have had a greater career..dont knw wat happened to him

  • @inzammohamed2566
    @inzammohamed2566 5 років тому +2

    Mechara nihathamani SL player kenek dekkamai
    Api hemoma dannava chamara silvata loku asadaranayak vuna kiyala ahema velath katavath dos kiyanne nethuva SL cricket eka gena hoda kiyala lebuna avasthavan gena hoda kiyanava
    Anika chamara silva kiyanne godak awanka kollek 💯👍

  • @indrajithratnalingam8268
    @indrajithratnalingam8268 5 років тому

    Listen Carefully,he was saying Kusal Perera worth to play by removing any of the players.Asantha de Mel was mentioning in a interview K.Janith.P's back pain.Did Asantha forgot he performed with the back pain in South Africa match?He got injured in that series before that match.He got injured becoz of the commitment he had(the effort he put to the fielding).

  • @mrwinstonwolfe
    @mrwinstonwolfe 5 років тому +1

    Good batsman and even better fielder

  • @YuveshanthDharmalingam
    @YuveshanthDharmalingam 4 роки тому

    I think he should take over Sri Lanka cricket's management

  • @maarisamarakoon4296
    @maarisamarakoon4296 5 років тому +5

    You are the king of helicopter shot. Not Dhoni.

  • @lookaway8496
    @lookaway8496 5 років тому +3

    දැන් ක්‍රිකට් වැඩක් නෑ නේද? අපි වෙන ක්‍රීඩාවක් දියුනු කරමු? චක්ගුඩු වගෙ

  • @janithshiwantha6832
    @janithshiwantha6832 5 років тому +1

    කුසල් මෙන්ඩිස්ව තමා අයින් කරන්න ඕනී එකා...

  • @mymzilfan2189
    @mymzilfan2189 4 роки тому

    Who is here after the recent reveal?

  • @lalsenarath
    @lalsenarath 4 роки тому +1

    ඉංග්‍රීසි වලට උන දේ තමයි ක්‍රිකට් වලට උනේ. සිංහල පමණක් ප්‍රතිපතතිය නිසා ඉංග්‍රීසි උගතුන් රට හැර ගියා. දැන් ඉංග්‍රීසි අවශ්‍ය උනාම, හරියට ඉංග්‍රීසි නොදන්න යන්තමට සා.පෙ. උගත් ගුරුවරු යොදා ගත්තා.
    ක්‍රිකට් වලට වෙලා තියන්නෙ ලෝක කුසලාන දින්නාම හැම දෙමවුපියෙක්ටම ඕනෑ උනේ ලමයින්ට ක්‍රිකට් ගස්සන්න, ඉතින් පුහුණුකරු ඉල්ලීම වැඩි උනා. යන්තමට ක්‍රිකට් දන්න අය පුහුණුකරුවන් උනා.

  • @sampath9036
    @sampath9036 7 місяців тому

    කෙලින් උත්තර දෙන්නේ නැ

  • @nightking4583
    @nightking4583 5 років тому +3

    Talented but unlucky player

  • @rasikachandani6457
    @rasikachandani6457 4 роки тому

    😮😮

  • @mohamedferoze1842
    @mohamedferoze1842 5 років тому

    Please bring in Asanka Gurusingha to the show

  • @shehankoshila8341
    @shehankoshila8341 5 років тому +1

    Presana jayawardana. Dilhara fanando please

  • @rifthirifthi1421
    @rifthirifthi1421 5 років тому

    Decent player

  • @50dharshan
    @50dharshan 5 років тому

    Sangakkara use to play under Ian Daniels captaincy... what a shame Sri Lankan politics

  • @pathumfernando5775
    @pathumfernando5775 5 років тому

    Superb batsman

  • @subcriber7015
    @subcriber7015 5 років тому

    Mathews ta kalin captain wenna thba ekek sl crickert awul wune club crickert walin players la ganne nathuwa school crickert walin gatha hinda

  • @thimothysahan
    @thimothysahan 5 років тому

    Ai Sri Lanka Cricket walta Arajuna Ranthunga Argna enna bari

  • @thimothysahan
    @thimothysahan 5 років тому

    Muththayya Murildaran Argna enna

  • @thimothysahan
    @thimothysahan 5 років тому

    Arajuna Ranthunga Argna awila kata karnna brda...

  • @nimalkularatne842
    @nimalkularatne842 4 роки тому

    Mr.Mahindananda
    Keep your MOUTH & be keep quiet
    Because ELECTION IS ON THE WAY.
    If you tell some thing it's helpful for
    Opposition PARTIES. This time you
    have to be patiently Listening only.So ask my Advice it's Very
    Valuable to you.
    GOD BLESS YOU
    Nimal Kularatne

  • @wiraimam2288
    @wiraimam2288 5 років тому

    Dickwella wa thama ain karanda one

  • @pushpikachaminda4825
    @pushpikachaminda4825 4 роки тому

    Na machan api eda dakka miss feeld lost chathes ubala pawala dunna pahadili lesama etanin eha kathakarala wadak naha

  • @miusha4023
    @miusha4023 5 років тому

    මොකක්ද මේ කියන්නෙ 😂 මුල් 7 ටම වඩා ෆේල් ජනිත්ව ගස්සවන්නලු 😂

    • @ransay9545
      @ransay9545 5 років тому

      If Kusal mendis not performing he should be left out and opportunity should go to performers. He is an extremely talented batsman but going through a bad patch. As Chamara says his weaknesses should be addressed. Otherwise he will fail again in fast pitches (Australia or in SA)

  • @rasikachandani6457
    @rasikachandani6457 4 роки тому

    😮😮