Hats off Percy !!! ROSHAN this is the best interview you ever done in straight drive . Look at the last message from this man 👨 pure love for srilankan cricket
The legendary ultimate Sri Lankan Cricket fan, supporter, Sir Percy ...!!! May your prophecy will become a reality & may you will witness it once again ......!!!!
Cricket doesnt have a language, race, cast, religion..uncle percy one of its kind..king of srilankan cheer..one man show..still going.. long life uncle..I love his comment..1982 our parliament is like bradmen's team..full of professionals..today thuk vitharak..
Roshan your conversation with Percy is superb very interesting like to listen. Hope to see you in many . God bless the two of you .we will see Percy very soon .Good luck.
T.M.Dilshan & Sanath are very very attack full players in sri lanka ever. Aravinda de silva like a ship captain. Can not compare Aravinda with any players. Aravinda de silva is the greatest Batsman in sri lanka. Arjuna Ranathunga is the real captain cool in the world. Sanga & Mahela both are capable. but both of them were very selfish and having narrow mind even today. when was the captains Dilshan, both of sanga-Mahela didn't gave honest contributions. TM Dilshan & Sanath Jayasooriya are supper attacking heroes in Sri Lanka. TM Dilshan still very very capable player than present Sri Lankan national team players. no any current player to compare with T.M. Dilshan
Srilanka cricket will not go forward if we talk about past achievements we had.World cup we won over 25 years ago there is no point in talking about that.we need to look to the future.we need to act professionally
Percy was a self-centred SoB, who did not want (not sure if he does) any other spectators to come even close to the boundary lines to cheer. He acted as he was the sole custodian of any cheering near the boundary line, and used to chase away any other spectators who came close . He was sponsored by two private comapnies ( names withheld due to infringment issues) but he wore the T-shirt of the main sponsor comany and as I cam to know, he was employed therein. Anywho, he was a total Aristrocratic who ruined the joy of many eager cheer leaders who came close to the boundary line of the ground. Also, i was told that that he was hooched to the hilt even before the start of a match.
බලං ගියාම පර්සි ලොක්කා තමයි මැච් දිනවලා තියෙන්නෙ❤️
උප්පත්තියෙන්ම මහා භයානක ඉත්තෑවෙක් යකූ..ආදරෙයි පර්සි අය්යේ.
Num1 fan පර්සි මහතා ගැන ෆිල්ම් එකක් කරන්න ඕන
මේ program එකට ගෙනාපු එකට Mr.Roshan ..respect u Sir also Mr.Persi Sri lankan cricket library ...salute .
ජාතියේ පිනට උපන් මහා ඉත්තෑවා! ආදරෙයි පර්සි සීයේ!
ක්‍රිකට් බලන අයට ඉත්තෑවෝ කියන්නෙ ඇයි
A gem of an interview. Uncle Percy may you live long and prosper.
ඒ මතකෙන් පේනවා ක්‍රිකට් වලට තියන පිස්සුව .♥️
ආදරෙයි පර්සී මාමා 🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️
එයානම් යකෙක් 😁❤️🔥 සුපිරි අංකල්
ලංකාවේ ඉත්තෑවෙක් ... ආදරේයි පර්සි අංකල් ❤❤❤❤❤👍👍
The Original ඉත්තෑවා!!
අන්න වචනේ ඔරිජිනල් ඉත්තෑවා :D අංක එකේ ඉත්තෑවා - ඉත්තෑවා Number One ..!!
ඉත්තෑවන්ගේ පිකාසෝ ❤️💪
ඉත්තෑවා කියන්නේ කවුද?🤔
ඇයි ඉත්තෑවා කියන්නේ ?
පර්සි 🔥🔥 ලංකාවෙ හිටපු හොඳම ක්‍රිකට් ප්‍රේක්ශකයා අදටත්. දැන් ඉන්න නරි හූ තියෙනව වගේ ග්‍රවුන්ඩ් එකට ඇවිත් කෑ ගහන ඉන්දියාවෙ කෝලිගෙ වෙඩින්ග් එකට ගියැයි පුරාජේරුවෙන් කතාකරන ගයාන් වගේ කබ්බො පොරක් නෙවෙයි. අදටත් ක්‍රීඩකයෙක් අවුට් උනාම කොඩිය අරන් ග්‍රවුන්ඩ් එකට බැහැල එක්ක එන්න පුලුවන් පර්සි අංකල්ට විතරයි . දීර්ඝායුෂ පතනව පර්සිට 🙏 ලංකාවෙ ක්‍රිකට් වෙනුවෙන් කල මෙහෙයට
බුදුසරණයි! පර්සි මහත්මයාට❤️
මෙත් විරයෙක්❤❤❤ ආදරෙයි පසි
Uncle Percy ❤️❤️❤️ No: 1 Cricket fan in Sri Lanka 🇱🇰
Hats off Percy !!! ROSHAN this is the best interview you ever done in straight drive . Look at the last message from this man 👨 pure love for srilankan cricket
The legendary ultimate Sri Lankan Cricket fan, supporter, Sir Percy ...!!! May your prophecy will become a reality & may you will witness it once again ......!!!!
පන දෙන්නේ කොහොමද රොශාන්ලා වගේ මැනේජර් කාක්කෝ ඉන්න කොට්?😡😡
Cricket doesnt have a language, race, cast, religion..uncle percy one of its kind..king of srilankan cheer..one man show..still going.. long life uncle..I love his comment..1982 our parliament is like bradmen's team..full of professionals..today thuk vitharak..
මම දැක්ක හොදම වැඩසටහනක්
මේවා බලලවත් දැං team එක රටේ මිනිස්සු කොච්චර ලංකාවේ cricket වලට ආසද කියලා තේරැං ගන්නවනං හොදයි.
I enjoyed a lot watching this program.
Roshan your conversation with Percy is superb very interesting like to listen. Hope to see you in many . God bless the two of you .we will see Percy very soon .Good luck.
great speech sir niyamai ela kkkkkkkkkkk
one of the great person 🖤
Hodama eka..👍👍❤️
Long live Percy and thanks for the interesting interview.
Great Mr Percy 🙏❤🙏😥
❤❤❤ persi ❤ uncle deergayu wewaa obata
1. අපිට දක්ෂයෝ වැහිවහින්න ඉන්නවද?
2. උත්තරය "ඔව්" නම් "අසාමාන්‍ය" ලෙස දිගින් දිගටම අසමත් වෙන්න පුළුවන්ද?
3. උත්තරය "නෑ" නම්, මීට වඩා දක්ෂයින් (ප්‍රමාණාත්මක බවද ඇතුළුව) පීරපිරා හොයා ගන්නේ නැද්ද?
5. හොයාගන්න තරම් දක්ෂයෝ නැද්ද?
6. මගේ උත්තරය ඕනෑ තරම් දක්ෂයෝ ඉන්නවා කියන එක
7. ඉන්නවා නම් කෝ එයාලා?????
8. අන්න ඒක තමා ප්‍රශ්නේ....!
9. ඇත්තටම මේකට (ඔය ඉන්නවාය කියන දක්ෂයින් හොයා නොගැනීමට) ප්‍රභලව වග කියන්න ඕනේ කවුද?
10. විසඳුම:- ක්‍රිකට් ලංකාව පුරා ව්‍යාප්ත කරන්න. ඈත අම්පාරේ, මහියංගනේ, අනුරාධපුරයේ අලුත් මුරලිලා, අලුත් සංගලා ඇති. ඔවුන් සොයාගන්න. විශේෂයෙන් කොළඹට වගේ සීමාවූ ක්‍රීඩාව ගමට ගෙනියන්න. එක්තරා පන්තියකට සීමාවූ ක්‍රීඩාව ඔස්සේ අලුත් සම්පත් නූතනයට ගැලපෙන සේ හොයාගන්න බෑ. ලංකාවේ පාසල් කීයකද ක්‍රිකට් තියෙන්නේ? ගම්වල ඉන්න ඇඟේ ක්‍රිකට් තියෙන දක්ෂයින්ට එතකොට මොකද වෙන්නේ? 96 ලෝක කුසලානේ දින්නාට පස්සේ කළ යුතුව තිබුණේ ඈත ගම්වල පවා ඉන්න සහජ දක්ෂයින් හොයාගන්න ක්‍රමයක් හදන එක. ඒක කළේ නෑ. සැබෑම ප්‍රශ්නයක් ඒක. සීමිත ප්‍රදේශයක, සීමිත පන්තියක 100කින් 11 තෝරනවාට වඩා, වඩාත් ව්‍යාප්ත වෙච්ච තත්ත්වයක් යටතේ 1000කින් විතර 11 තේරුවොත් කොහොම හිටීවිද....
අලුත් මුරලිලා, සංගලා කීදෙනෙක් හැංගිලා ඇද්ද? කැලෑවේ පිපිලා කැලෑවේම පරවෙනවා ඇති. ඔවුන් හොයාගන්න පලදායී වැඩපිළිවෙළක් තියෙනවා ද?
අමතක කරන්න එපා ලෝකයම හොල්ලපු සුසන්තිකාලා කොස් දෙල් කාපු පිටපළාත් අය.
"ස්ථාවර" ජයග්‍රහණ දිගින් දිගටම අවශ්‍ය නම් "පොදුවේ" ගත්තාම එක්තරා ප්‍රදේශයකට, එක්තරා පන්තියකට රාමු වෙච්ච, කොටු වෙච්ච ක්‍රීඩාව හැකි තාක් ව්‍යාප්ත කළ යුතුයි. (මාලිංග, නුවන් ප්‍රදීප් වුණත් හොයාගෙන තියෙන්නේ කොහොමද...)
ෆුට්බෝල්වලින් ඕක වඩාත් පැහැදිලි කළ හැකියි. බ්‍රසීලය පේලේ හොයා ගත්තේ කොහොමද? ෆුට්බෝලුත් අමතක කරමු... ක්‍රිස් ගේල් හොයාගත්තේ කොහොමද?
බලධාරීන් ඇහැරෙන්න. ප්‍රායෝගික වෙන්න.
ක්‍රීඩකයෝ බිහි නොවේ නම් බිහි කරන්න ඕනේ. ඒක කරන්න ඕනේ කවුද?
ක්‍රීඩකයෝ ලකුණු ගන්නෙ නැත්තං, විකට් ගන්නේ නැත්තං ඒක ඇත්තටම ක්‍රීඩකයින්ගේ වරදක් නෙවේ.
අනික් කාරණේ 96 ලෝක ශූරයෝම 99 යේ කෙන් යාවෙනුත් කෑවා. ඒක අමතක කරන්නත් බෑ.
බොහෝවිට රටේ අන් සෑම ආයතනයක, ක්ෂේත්රයකම වගේ පොඩි දෙයක් කරන්න, ක්‍රිකට් ගොඩ ගන්න කෙස් පැළෙන සැලසුම් නහුතයක් ඇති. ඒ අතර සැබෑ ප්‍රශ්නෙට, ක්‍රීඩාව ව්‍යාප්ත කරන්න එක සැලසුමක්වත් නැතිව ඇති...😃🙂😉
what a great interview with cricket legend ,thank you Ada Derana 24
Very interesting conversation
long live Mr Percy..🙏🙏
පුළුවන් නම් දෙරණ වැඩසටහනට මාලින්ග අරන් එන්න ......😁😁😉😅
Niwan suwa labewa
❤❤❤❤
Ammo this guy 😂❤️
Why
@@TheInfinityy He’s so genuine yet so funny
He is still with ACL family , you are proud to ACL Family
True Patriot .........
♥️♥️
❤️
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍
Ane budusaranai
Sri Lanka cricket 😍😍😍
පර්සි අපේ කෙනෙක්,ආදරෙයි පර්සි
Percy always with sri lanka 🇱🇰 flag..
Thanks for your cheers 🍻
Anthimata kiyapu wachanatikata kandulu awa aththatama mahathmayanani.
❤️🇱🇰
I love him
ආයුබෝ වේවා පර්සි අංකල්❤️
Supiri porak !! Respect
💞💞💞💞
Good good
පරදේශක්කාරයින්...කොහොමද වචනෙ
Only optimist for Sri Lanka! Lesson for all!
😍😍🙏
👍🙏🇱🇰🇱🇰🇱🇰
❤️🔥
😊😊😊
චිරං ජයතු...පර්සි
T.M.Dilshan & Sanath are very very attack full
players in sri lanka ever. Aravinda de silva like a ship captain. Can not
compare Aravinda with any players. Aravinda de silva is the greatest Batsman in
sri lanka. Arjuna Ranathunga is the real captain cool in the world. Sanga &
Mahela both are capable. but both of them were very selfish and having narrow
mind even today. when was the captains Dilshan, both of sanga-Mahela didn't
gave honest contributions. TM Dilshan & Sanath Jayasooriya are supper
attacking heroes in Sri Lanka. TM Dilshan still very very capable player than present
Sri Lankan national team players. no any current player to compare with T.M.
Dilshan
💯💯
Gayan aiyawath ganna one makata.... ❤❤❤
World Cup ekak genalla me mahattayata salakamu kollo ♥️
Srilanka cricket will not go forward if we talk about past achievements we had.World cup we won over 25 years ago there is no point in talking about that.we need to look to the future.we need to act professionally
Hart aka palenna danuna.
පට්ට පොරක් පසි අන්කල්
Dalada samidhu pihitai percy uncle
ගරැ කරන මිනිහෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🦔🦔🦔🦔🦔🦔🦔
Dear Roshan can u just wait till he answer without disturbing...කිසිම කතාවක් ඉවර කරන්න දෙන්නේ නෑනේ මැද්දෙන් පැනලා කනවා ඒක....
He has to stick to time no matter how interesting the story is.
Good luck
No roshan is a good listener
Cricket Jeewath karana Minissu ..........
Ane ohi Mona crevkect da Lankavata Minisunta kanda neha
Balapitiye waddek
Balapiye wirayek
Balapitiye waddek
Percy was a self-centred SoB, who did not want (not sure if he does) any other spectators to come even close to the boundary lines to cheer. He acted as he was the sole custodian of any cheering near the boundary line, and used to chase away any other spectators who came close . He was sponsored by two private comapnies ( names withheld due to infringment issues) but he wore the T-shirt of the main sponsor comany and as I cam to know, he was employed therein.
Anywho, he was a total Aristrocratic who ruined the joy of many eager cheer leaders who came close to the boundary line of the ground. Also, i was told that that he was hooched to the hilt even before the start of a match.
කව්ද මේ ගෙන්නලා තියෙන්නේ
පම්පෝරිමයි ගහන්නේ පිස්සෙක්.😒
Uba tamai pissa yako buruwek wenna epa gonek unata
@@prabathdhanushka7099 හරි හරි මම comment එක අයින් කරන්නම්. මම එහෙම දැම්මේ මිනිස්සු කොච්චර parcy අන්කල්ට කැමතිද බලන්න.
@@riyalpathuma5453 😂😂😂😂😂😂😂😂😂😂😂
@@prabathdhanushka7099 uba gonekda buruwekda
උබ ඊයෙ පෙරේදා ඉපදෙච්ච එකෙක්ද😂
Rest in peace sir
❤❤❤❤❤❤❤❤
❤️