නුදුරේදීම මහා ව්‍යසනයකට අත වනන ගල්ඔයේ ඛේදවාචකය,සරණක් සොයා අහිංසක ජනතාව කඩිමුඩියේ පිටව යන්නේ මෙහෙමයි

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 39

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 13 днів тому +15

    මට හිතෙන්නෙ මැද තියන වැලි අයින් කරානම්, ඔය කාදනය නවතිනවා. මොකද ගග පිරෙනවා කියන්නෙ මතුපිට දෙපැත්ත හෑරෙනවා. ගැබුර වැඩි වෙන්න මැද වැලි ඉවත් කරන්න ඕනි. ඉවුරු කාදනය වෙන්න කලින්

  • @rtst3139
    @rtst3139 13 днів тому +3

    සොබාදහම දහමට එරෙහිව කටයුතු කලාම එහි ප්‍රතිඵල ත් බුක්ති විදින්න වෙනවා මේ පටන් ගැන්මක් විතරයි,තම තමන් කරපු විනාශයන් මතක් කරගන්න,ඒවා තමන් කරාම එනවා,තමන්ගේ දරුවන්ට වත් ඒවා නොකර ඉන්න කියා දෙන්න

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 11 днів тому +1

    දැක්කා නේද.අන්තිමට අපට ඉතුරු වෙන්නේ බුදු හාමුදුරුවොයි පන්සලේ හාමුදුරුවොයි විතරමයි

  • @chathurikadilhani9515
    @chathurikadilhani9515 13 днів тому +5

    මෙන්න අනුර මහත්තයා කරනවනම් වැඩ........බොරුවට අහිංසක මිනිස්සුන්ගේ බස් වල කෑලි ගලවන්න දගලන්නේ නැතිව 🤐🤐

  • @DilrukLasantha
    @DilrukLasantha 13 днів тому +1

    ඉතිං ගමේ උන් වැලි ගොඩදානකම් මෙච්චර කල් මොනවද අලේ.. ඒකාගේ කටවල් කොහෙද තිබ්බේ..

  • @සයුරුඉම
    @සයුරුඉම 13 днів тому +1

    වැලි ගොඩදාපු ජාවරම්කරුවන්ගෙන් අලාභය අයකරගත යුතුයි....මෙපමණ කාලයක්ම මේ නිලධාරීන් බුදියගෙන හිටියද?...එකපාරට මෙවැනි දෙයක් වෙන්නේ නෑ..පන්සල තමයි අන්තිමේට පිහිට..

  • @UviYa_ZZZ
    @UviYa_ZZZ 13 днів тому +1

    □ Physics දන්න උන් දන්නවා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා, හේතුව වැලි ගොඩ දාපු එක වත් අනුර වත් නෙමෙයි, වෑඩෙ ලෙඩේ වෙනකම් හිටපු එක.

  • @hellosandares
    @hellosandares 13 днів тому +2

    මෙච්චර දෙයක් වෙනකම් උඩ බලන්ද හිට්යේ

  • @chand1182
    @chand1182 6 днів тому

    වැලි ගන්නව ගන්නව ඉවරයක් නැතුව, ඊට පස්සෙ ගග මට්ටම පහතට යනව, එතන ඉදල ඔලුවිල් යනකම්ම තියෙන කුඹුරු ඊටපස්සෙ වතුර ගන්න පහත් කරගෙන යනව. කොයි වෙලේ හරි මුහුද එනව ගග දිගේ උඩට. හාර හාර වැලි ගන්න එක නවත්තන්න ඕන..

  • @virajgodakanda3049
    @virajgodakanda3049 12 днів тому

    ඕක කැඩිලා ගියොත් උක්වගාව යටවෙයි...ඊට පස්සෙ සීනි මිල වැඩිවෙයි...

  • @YashikaAwanthi
    @YashikaAwanthi 13 днів тому

    පසුගිය රජය දැන් නැනේ තියන රජයෙන් තමා පිහිටක් ඉල්ලන්නේ

  • @ranjanijayasinghe7948
    @ranjanijayasinghe7948 13 днів тому +4

    පහුගිය රජයේ හෙංචයියෝ එකතුවෙලා වැලි ජාවාරම් කළා.ඒක තමයි මේකට හේතුව

    • @nuwanrathnamalala3119
      @nuwanrathnamalala3119 13 днів тому

      ලපය ගින්දර දාපු ජහපාලන කැඳ හැළියේ තමයි වැඩිපුරම වැලි හොරු හිටියෙ. හරියට දැන් වැඩිපුරම හොර උපාධි පචයෝ ඉන්නවා වගේ.

  • @marianrajaguru7610
    @marianrajaguru7610 13 днів тому +6

    අනුරය ලෝකෙ වටේ ගිහින් ආවට පස්සෙ කරයි අප්පා

    • @rash890
      @rash890 13 днів тому

      උබලට ගියත් වැරදියි ,නොගියත් වැරදියි 😅😂💔

    • @umini4737
      @umini4737 13 днів тому

      උඹට දුකද ලෝකේ වටේ යන්න බැරි එකට 😊

    • @dilankagimhana
      @dilankagimhana 13 днів тому

      ​@@rash890ගියපු එක වැරදි සුද්දා

  • @srimalikerewgoda2271
    @srimalikerewgoda2271 13 днів тому +3

    Sobadahamata pataheniwa karama ohoma wenawa

  • @thinusnature471
    @thinusnature471 10 днів тому

    😢ගං දඟර හැදෙන්නෙ ඔ⁣හොම තමා...වතුර එන වේගෙට...ඕවා කියලා වැඩක් නෑ..වැලි පිරෙද්දි වතුර ඉඩ හොයාගෙන යනවා..පස දුර්වලයි නම් කරන්න දෙයක් නෑ..දැක්කනෙ දෙපැත්තෙ වගාව..☀️එක ගඟත් කෙලින් කරන්න කියන්නෙ..අඩි රෑලක් ගහලා..ඕක නවත්වන්න අමාරුයි..A/L geography වලින් කියන්නෙ ඈ...

  • @vinovinosha5031
    @vinovinosha5031 13 днів тому

    ayyooooo

  • @Thilinamadushanka-z1t
    @Thilinamadushanka-z1t 13 днів тому +1

    Minissu godak asarana wela inne...ikmanin wisadumak laba denn...😢😢😢😢

  • @UAESRILANKANLIFE
    @UAESRILANKANLIFE 7 днів тому

    Oka plan eka ahinsaka goviyata badata pahara

  • @malsithaakalanka4069
    @malsithaakalanka4069 12 днів тому

    Malimawa abayak gahai😅

  • @SanjayaKumarasingha-ot8il
    @SanjayaKumarasingha-ot8il 13 днів тому

    Meka

  • @AkindaAkinda
    @AkindaAkinda 13 днів тому +1

    Rate palakayange wasanawa paukarayo andukaranakota

  • @kandewidane
    @kandewidane 13 днів тому +2

    මේ සිදු වීම් වලට පසුගිය රජය වගකිවයුතුයි. ඉවක් බවක් නැතිව වැලි ගොඩ දැම්මා

    • @shirleyfernando9667
      @shirleyfernando9667 13 днів тому +2

      @@kandewidane ane Manda Mona detath Pali pasu giya rajaya, 71sita rata adurata regena giya aya pamanai hodatama kale.

    • @umini4737
      @umini4737 13 днів тому

      ඔව් මොන දේටත් පළි පසුගිය රජය තමා.මොකෝ ඕවා අනුරලා කරපුවයැ.😊​@@shirleyfernando9667

  • @shirleyfernando9667
    @shirleyfernando9667 13 днів тому +1

    senanayaka mahathage nama ayin Kara weli kotta thabanna upades dun ayage nama demmoth narakada?

  • @DamithDamith-j3n
    @DamithDamith-j3n 13 днів тому

    Pudumai malimawata benne nathi eka

  • @SamsungJ-zr7fh
    @SamsungJ-zr7fh 12 днів тому

    Oya waligodadana kalakanni ballanga atakatu kadapiyaw

  • @UAESRILANKANLIFE
    @UAESRILANKANLIFE 7 днів тому

    Yako army eka dala oka hadanna berida gon hettha