ඉක්මනින් දෙහි ඇට පැල කරමු how to grow Lemon from seeds at home

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 36

  • @priyankabandara107
    @priyankabandara107 2 роки тому +3

    බොහොම ස්තූතියි , නැන්දෙ
    මමත් මේ විදිහට පැල කලා ඒවා පැල වුනා........

  • @crishanthaattapattu5796
    @crishanthaattapattu5796 3 роки тому +4

    ඉතාමත් සරල පැහැදිලි කිරීමක්. ස්තූතියි

  • @sayuruirushan8468
    @sayuruirushan8468 2 роки тому

    Lassanata kiyala denawa .digatama karan yanna .suba pathum

  • @prabathjonline
    @prabathjonline Місяць тому

    දෙහි පැල වලට සුදුසු පොහොර මොනාද

  • @buddhikaabeyrathne616
    @buddhikaabeyrathne616 6 місяців тому

    Harima watina video ekak thank you aunty❤

  • @amaradilushan4326
    @amaradilushan4326 2 роки тому

    Tissu eke othala lunch box eke daala hewanakada tiyanne.
    Auweda tiyanne

  • @harshanimalthunga2463
    @harshanimalthunga2463 3 роки тому

    Math karala baluwa okkoma wage pala wila thanks akki

  • @jesmithrashmika3218
    @jesmithrashmika3218 2 роки тому

    දේහි පැල තැමිිබුන් යනවා එකට විසදුමක් නැද්ද

  • @freecaradvertisingglobal3908
    @freecaradvertisingglobal3908 3 роки тому

    කොහුබත් වලද? වගා මාධ්‍ය අවුලක් නැද්ද අක්කෙ

  • @sriyaneejayaweera4191
    @sriyaneejayaweera4191 3 роки тому +1

    Harima lassanata kiyadunnata tanks boru velvataram nethuwa kiyaladeema thama karanna ona mama denma atayak hadanawa time ten thirty o.m thanks lot sriyani jayaweera matale jaurnalist

  • @dasunirangika580
    @dasunirangika580 2 роки тому

    🙏 බොහොම ස්තූතියි ..සරලව පැහැදිලි ව කියල දෙනව..😊මාත් මේක කරල බලන්න ඕනි

  • @dineshchaminda2384
    @dineshchaminda2384 4 роки тому +4

    සරලය් පැහැදිලීය් වැල් වටාරම් නෑ.... ජය වේවා.

  • @hirunimalsha6069
    @hirunimalsha6069 9 місяців тому

    පස් මාදය මොනාද

  • @දැහැමිමෙත්සරා

    Ane mn but dehipalayak aran hitawla masa 4k vitra tawama eka hodata hadune nane akke...... ethanin gaha hadenna kiyka dunna pohora ata ekath damma tawama e vidihamai... mokk hari visadumak kiynnko plwannm

  • @ashanahvinda3268
    @ashanahvinda3268 2 роки тому

    සුපිරි 😘😘😘😘😘

  • @hansamaliguruge7687
    @hansamaliguruge7687 3 роки тому

    ඔයාට බොහෝම පින්. තෙරුවන් සරණයි.

  • @ashanahvinda3268
    @ashanahvinda3268 2 роки тому

    Niyapothu😁😁😁

  • @dilushakumari1510
    @dilushakumari1510 3 роки тому

    දෙහි වලට දාන්න සුදුසු මොන පොහොරද මගෙ දෙහි ගස් දහයක් පහලවක් තියනවා එත් ලොකු වෙන්නෙ හරිම හිමින් හැදුවටම පස්සෙ මන් මොකුත් ම දාලානැ අනේ කියලා දෙන්න

  • @sarathchandraratne7074
    @sarathchandraratne7074 2 роки тому

    දෙහි ඇට පැල කෙරුවොත් දෙහිම ලැබෙනවා කියලා ෂුවර් ද ?පර පරාගනය වෙනවා නේද ?

  • @kusalanavimana4382
    @kusalanavimana4382 3 роки тому

    පස් පිරවුම ගැනත් කියන්න

  • @geesarasubhagi5655
    @geesarasubhagi5655 3 роки тому

    nande tishu paper nattam mokeda otanne

    • @tharuwa.9006
      @tharuwa.9006 3 роки тому

      ටිශු පෙපර් හොයා ඔනි තරම් තියනවනෙ

  • @udarihimani6044
    @udarihimani6044 4 роки тому +1

    Shoiiii🌱🌱🌱🌱

  • @samikaekanayaka4057
    @samikaekanayaka4057 3 роки тому

    අද තමයි මේ වීඩියෝ දැක්කෙ.sub කලා.නොදන්නා යමක් දැනගත්ත

  • @r.prathnasirirathnasiri9940
    @r.prathnasirirathnasiri9940 3 роки тому +1

    Good

  • @slyu4058
    @slyu4058 3 роки тому

    tnx medam

  • @HarishChandra-ss5jz
    @HarishChandra-ss5jz 4 роки тому +2

    බීජ ආවරනය ඉවත් කිරීමේදී සම්පූර්ණයෙන්ම ඉවත්කරනවාද නැත්නම් කොටසක්ද?මේ දැනුම ලබා දුන්නාට ගොඩාක් ස්තූතියි.අනික බොහෝකාලවල වෙලද පොලේ දෙහි ගොඩක් මිලයි.ඔබට තෙරුවන් සරණයි....

  • @nethmiuddeepani4158
    @nethmiuddeepani4158 2 роки тому +2

    Bija supthathawaya ain kirimak krnne poththa ain krl 🙂

  • @sadusadu5390
    @sadusadu5390 3 роки тому

    Thanks

  • @maneeperera4255
    @maneeperera4255 2 роки тому

    Hi akki🌹. මම අදයි ඔයාගේ youtube චැනල් එකට එකතු වුනේ.මම තාම study කරනවා වුනත් මට ඔයා නිසා kitchen එක ගැන and garden එක ගැන පුදුම ආසාවක් ඇති වුනා. ඒ ඔයා හරිම සරලව ලස්සනට දෙවල් කියලා දෙනවා. අහන් ඉන්නත් සහ බලන් ඉන්නත් හරිම ආසයි අක්කි 😚. මම ඔයාට wish කරනවා අක්කි. All the best akki doll ur feature dreams ❤🤛.

    • @sakurarodrigo
      @sakurarodrigo  2 роки тому +1

      Thank you so much නංගියෝ 😘

  • @lakanaudakara2491
    @lakanaudakara2491 3 роки тому

    M

  • @graftingart1599
    @graftingart1599 4 роки тому

    😁😁😁😁😀😀😀😀😀

  • @pawanimalshika1115
    @pawanimalshika1115 Рік тому

    Thank you .. ❤

  • @nimalnimal5976
    @nimalnimal5976 Рік тому

    Good