Mahathmata mama katu anoda saha kuda gatiti sahita anoda wargaya me warga Deka air layer kala masa dekak pamana gata una mul adinne na hetuwa kiyanna puluwanda. Stuti......
Gurumustiyak nathiwa apita hamademama kiyaladena oba thumata bohoma pin mamath pala thawank karanawa eth mama hitawapu weralu dehi athu. Maruna. Proper geter eke thiyanakoto met gana pahadLa denna
Pala tawanakin genapu pas wala tibi pera palayak pala wela tiyenawa mata dana ganna ona badunaka ema pera palya situwanna puluwanda kiyla,mn oba thumage vedio blla pala hdagena sarthka wela tiyenawa ,mata mekta uththrak laba denna sir
Man hiteuwaa habayi ohoma kapanna onnaa nikan mathupita pas daala polithin ahekin bandath masakin withara mul enawa man eka kaala aran hiteuwa Dan gedith hadenawa pale usa adi 3k withara thiyenne .kapannama one na
oka air layer akak nisa mudun mulak ne. aurudu 5-7 k wage gaha thiyaganna puluwan. awashya nam mudun mul baddaya karannath puluwan. ape video akak thiynawa amba badda karana widiya ua-cam.com/video/ieCR4D2HlFw/v-deo.html
රණවීර මහතා කරන මේ දැනුවත් කිරීම් ඉතා අගය කරමි, ස්තුතියි මහත්මායාණෙනි.
බයිලා කාරයෝ ඉන්න රටේ ඔයානම් පට්ට වැඩ්ඩෙක් ..ලොකු සේවයක් ඔයා කරන්නේ . මිනිසුන්ට අවංකව දැනුම දීම ..ස්තුති අපව තව තවත් දැනුවත් කරන්ඩ..බයිලා කොමඩි කරනවට වඩා ලොකු දෙයක් මේ චැනල් එක ...
බොහොම පින් . නොදත් දේ කියා දෙන ඔබතුමාට!
ඔබ තුමාගේ පැහැදිලි කිරීමට බොහෝම ස්තූතියි, එලෙසම වැඩිවැඩියෙන් ලැබෙන්න සාර්තක වෙන්න කියල ප්‍රාර්තනාකරනව, තුනු රැවනේ පිහිට ආරක්ෂාව ලැබේවා.
දැනගන්න නෙමෙයිඅපට ගෙඩිත් එක්කම ගහ හදලා දෙන්ඩකෝ ගෙදර ගෙනල්ලා . හිටවපු වාම ඒ ගහේ ගෙඩි තියෙනවා දැක්කම සිතට ලැබෙන සතුට ඔබතුමාට පින්. තෙරුවන් සරණයි....
මමත් හරි ආසාවෙන් බලන වැඩ සටහනක් 👏👏👏 . බොහෝම ස්තුති ඔබට. 🙏
මාර වටිනවා බොහොම ස්තුතියි ඔබ තුමාට තව තව මේ වගේ වටිනා ගොවි ක්‍රම කියා දෙන්න. ඇත්තටම මීට පෙර මේ දේවල් කර තිබුනත් සාර්ථකව කරන්නේ කොහොමද කියලා දැන ගෙන හිටියේ නෑ. සාර්ථකත්වය සමග පෙන්නන නිසා අනිවාර්යෙන් කරලා බලන්න හිතෙනවා. තෙරුවන් සරණයි ඔබ තුමාට 🌻🇱🇰
Thank You
@@CeylonAgri ,
මම ඔබගේ විඩියෝ සියල්ල බලනවා.හරිම ලේසියි.හරිම පැහැදිලිවම කියා දෙනවා.තෙරැවන් සරනයි ඔබතුමාට
Isthuthi
ඔබතූමා ඉතා පැහැදිලිව අපට කියලා දෙනවා තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි කියලා දුන්නට ඉතා වැදගත් වටිනා වීඩියෝවක්, තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!
ගොඩක් ස්තුතියි . අනිවාර්යයෙන්ම කරල බලන්න ඕනෙ
Godak hoda mahattayek hriyatam pehediliwa kiyala denwa godak pin
ශුභ උදෑසනක්.බොහොම වැදගත් ඔබ තුමාගෙ මේ උත්සාහය.මටත් පුංචි ප්‍රශ්නයක් තියෙනව.ගොඩකිරළ ගහකට බට් කරන්න සුදුසු පලදායි මොනම හරි ගස් වර්ගයක් තියනවනම් කියල දෙන්න.ගහක් නිකරුනේ කපල අයින් කරනවට වඩා පරිවර්තනයක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව.ස්තූතියි.ශුභ දවසක් .
ඔබ තුමාගේ videos හරිම වටිනවා.ස්තුතියි.
Godaak pin. Oben godaak dewal igenagatta
Harima lassana ta kiyala dunna thanks
දැනුවත් කලාට ඔබතුමා ට ස්තුතියි තෙරුවන් සරණ යි
ඔබ තුමාට ඉස්තුතියි .
ඔබතුමා ට බොහෝ ම ස්තූතියි
Excellent idea THANK you sir.Rtd teacher.
Well experience and good explanation... Thanks....
ඔබතුමා ට බොහොම ස්තුතියි ...
බුදුසරණයි ගොඩක් පිං මේවා දැනුවත් කරනවට
Thank you very much for sharing useful knowledge... May God bless you.
godak watinawa bohoma pin
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි
Godak hoda danuwath kirimak obata godak sthuthi
Thank you for your practical work
බොහෝම.. පින්.. දැනුත්කලාට
Thanks you sir..very good prasantation ...come again another Day .all the best.
Thank you
THANK YOU SIR LIVE LONG.!!!
වටිනවා ..ඔබතුමාට ස්තූතියි 🙏
LONG LIVE SIR.VERY USEFUL.
Tank you oyata.
Obathuma godak pahadiliwa kiyadenawa.godak sthuthi.
මැතතුමනි,පේර වගාවට ආස හිතෙන පැහැදිලි කිරිමක් .ඔබතුමාට ස්තුතියි.නිරෝගිමත් හෙට ද
බොහොම ස්තූතියි ඔබතුමාට
ස්තූතියි ,මහත්මයා ❤️❤️❤️
Diull gahak hadaganna ona kohoma karanne kiyala denaganna puluwanda
obe weda satahana hugak watinawa budu saranai
Isthuthi
Obathumata theruvan saranai
ඉතාම හොඳ වැඩසටහනක් බෙහෙවින්ම අගයමි
L}
super💕💕💕💕💕💕💗💞💞💞💞💞👍👌
සුපිරි
Perfect 😃
හදවතින්ම ස්තූතියි ගොඩක් පිං❤❤❤
Godak watinawa thank you.
Thank
Oba ayathane pala deleware karanawada mathaya
බෙහෙවින්ම ස්තුති ...
❤️❤️❤️❤️
සුපර්
Nharima agei bohoma sthuti
තෙරුවන් සරණයි
තොරැවන් සරනයි
Bima hitawana pera . Mango sadaha danna pohora monawa da
super
පට්ට
godak sthuthi obathumata...
Mahathmata mama katu anoda saha kuda gatiti sahita anoda wargaya me warga Deka air layer kala masa dekak pamana gata una mul adinne na hetuwa kiyanna puluwanda. Stuti......
Obatuma lage perum kayam pela thiyenawade
Thanks for sharing your knowledge
Gurumustiyak nathiwa apita hamademama kiyaladena oba thumata bohoma pin mamath pala thawank karanawa eth mama hitawapu weralu dehi athu. Maruna. Proper geter eke thiyanakoto met gana pahadLa denna
Mata kilo pera 🌴 ganna ona..පුළුවන් da
Godak sthuthi sar
Kawdu
බුදු සරණයි
කොහු බත් නැතුව ඔයා මෙච්චර කල් කරපු දේවල් කරන හැටි ගැන ටිකක් කියන්න .
ස්තුතිය
Mata pala denna puluwaniida keyada palayak
සුපිරි 👍
Pera Gedeyak dakkama aththamai sathuthu.mamath asai wawanna.hoda upades tekak.
Y6 hi
බොහොම ස්තූතියි
Thank.you so.much. sir.
ස්තුතියි සර් ඔයාට
ගොඩක් වටින වීඩියෝවක්...ඔබතුමාට ස්තූතිය ....
බොහොම ස්තුතියි ඔබතුමාගේ මේ උපදෙස් වලට, දිගටම මේ වැඩසටහන හොදින් කරගෙනයන්න. මේ විදිහටම මැන්ගුස්, අලිපේර, කාබරංකාත් මුල් අද්දවන්න පුලුවන්ද..?
ou puluwan
obathumata godak sthuthi
Tanks.
Aththa kappane layer eka yatinda
ස්තුතියි
Thank you so much sir 🙏🙏🙏
ඇත්තෙන්ම වටිනවා video .මටනම් මේ ගස්නැහැ.කපල ගන්න .
ගස්කජු බිම හදන්න හා නඩත්තුව ගැන වීඩියෝවක් දාන්නකො. U tube එකටම එක වීඩියෝවයි තියන්නෙ
Oya vidihata karapuhama mudun mulak anwada
Pala tawanakin genapu pas wala tibi pera palayak pala wela tiyenawa mata dana ganna ona badunaka ema pera palya situwanna puluwanda kiyla,mn oba thumage vedio blla pala hdagena sarthka wela tiyenawa ,mata mekta uththrak laba denna sir
මේකට කොම්පෝස්ට් විතරක් දාන්න පුලුවන්ද
Bat karapu abha gahak thiyanawa dan eka lokui thama gedi na ekata monawada karanna oni gedi hadenna
ගොඩක් හොදයි ඔබතුමාට ස්තුති
Sir perA wala panuwo hedenawata monawa da Karanda one kawara walata demmath panuwo innawane panuwo neti Kara ganne kohomada sir
rabutan barida
❤️❤️🥰
thanks sir
Huga jal idanoyage vidiyo balanawa
Man hiteuwaa habayi ohoma kapanna onnaa nikan mathupita pas daala polithin ahekin bandath masakin withara mul enawa man eka kaala aran hiteuwa Dan gedith hadenawa pale usa adi 3k withara thiyenne .kapannama one na
Apita obathumage Tel
No. Eka danne .Apita obatumawa muna gesenne kohomada Adress eka danne apita dane ganne. Budu saranai.
👍👍👍👍👍👍👍👍🏾
ඔබට ගොඩාක් ස්තුති 🙏
පේර ගහේ දීමි ගොටු ඉවත් කරන්නේ කොහොමද.? නිටරම atten අට්ටටම කුඩා කුඩු හදනවා.
ethakota mudun mulak ennaneda??eka hodada?plz rp?
oka air layer akak nisa mudun mulak ne. aurudu 5-7 k wage gaha thiyaganna puluwan. awashya nam mudun mul baddaya karannath puluwan. ape video akak thiynawa amba badda karana widiya ua-cam.com/video/ieCR4D2HlFw/v-deo.html
Thanks..
Thank you for your good job. B.s.
වව
.
Like to know the location
Durian.del.kos.puluwannam vedio ekak karanna.obata stutie