Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අන්න අවන්ක ජනතාව .❤❤❤මාලිමාවට ජය වේවා .
අනිවාර්යයෙන් 👍
ආදරෙයි රට වැසියන්ට. ඔළු වෙනස් වෙලා තියනවා හිතා ගන්න බැරි විදිහට පොහොසත් රටක් ලස්සන ජිවිතයක් .
තුන් දෙනා එකසිය පනහක් කරමු රට ගොඩම තමයි 👍❤️
එක ඇත්ත 👍🏿👍🏿
ආදරෙයි රට වැසියන්ට. ඔළු වෙනස් වෙලා තියනවා හිතා ගන්න බැරි විදිහට 🇱🇰🙏
ඔලුගෙඩි විතරක් නෙවේ මිනිස්සුන්ගේ ආකල්පත් ලස්සන කරපු කතිරයක්. සතුටුයි 😊❤
මෙන්න බලන්න අවංක ජනතා අදහස්.ආඩම්බරයි .
පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ..
තාම.තූන්දෙනයි.රටගෙනියන්නේ.මාලිමා.ආන්ඩුවක්.හදමු.ඵතකොට.රටත්.ජනතුවත්.සතූටින්.ඉන්න.පුලුවන්
ශ්‍රී ලංකාව ජනතාව යථාර්ථය තේරුම් ගත්ත එක ලොකු දෙයක් අවුරුදු 72ක් කාපුරට මාසෙකින් හදන්න බෑ රට සියලු ජනතාව සහයෝගය දෙන්න අපිට ලස්සන රටක් හදන්න හදන්න
අනිවාර්යයෙන් ඉතුරු හොරු ටිකත් එලවමු❤❤
අනිවාර්යයෙන්ම හොදයි
අනිවාර්යයෙන්
Maලිමාවට ජය වෙවා
එක්ව ඇත්ත දකිමු...☆☆ මේ කතාව ටිකක් පැහැදිලිව කියන්න ඕනෙ. අනුර සහෝදරය දැන් රටේ ජනාධිපති. ඒ කියන්නෙ රටේ විධායකය නියෝජනය කරනව. දැන් වැඩේ හරි, "ජනාධිපතිතුමා එතුමගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රට හදල ගනියි" කියල ආතල් එකේ ඉන්න බෑ මචං. ඒකට හේතුවක් තියෙනව. අපේ රටේ විධායකය එක්ක සමගාමීව යන ව්‍යවස්ථාදායකය කියල බලකණුවකුත් තියෙනව. නැත්නම් තේරෙන භාෂාවෙන් කිව්වොත් පාර්ලිමේන්තුවක් තියෙනව. කොච්චර බලසම්පන්න විධායක ජනාධිපති කෙනෙක් හිටියත් එයාට රට හරියට පාලනය කරන්නනම් නිෂ්චිත බලයක් තියෙන පාර්ලිමේන්තු බලයකුත් තියෙන්නෙ ඕනෙ. කෙටියෙන් කිව්වොත් පාර්ලිමේන්තුවෙ ආණ්ඩු පක්ෂයට අවම සරල බහුතරයක් තියෙන්න ඕනෙ. තව ලේසි කලොත් මන්ත්‍රීවරු 225න් 113ක් වත් ආණ්ඩු පක්ෂයට තියෙන්න ඕනෙ. ඇයි මම එහෙම කියන්නෙ? අපේ රටේ තියෙන කුහක දේශපාලන සංස්කෘතිය ඇතුලෙ සරල බහුතරයවත් නැති පාර්ලිමේන්තුවක් එක්ක, ජනාධිපතිවරයෙක් වැඩ කරන්න ගියාම ඇතිවන ප්‍රශ්න මොනවගේද කියල මෛත්‍රී- රනිල් ආණ්ඩු කෙරුවාව හරියට කියවාගත් කෙනෙකුට මතකයක් ඇති. රට තනිකරම අච්චාරුවක් උනා. ආයිත් පාරක් එහෙම කාලයක් දකින්න කැමති නෑ නේද? අනුර සහෝදරය පත්වෙලා දවස් 11යි. එතුමගේ භාවිතාවේ වෙනසක් දකින්න ඇති නේද? කොටින්ම එතුම පත්වෙලා දවස් 11යි, හිටපු කාළකන්ණි ඇමතියො ටික උන්ට දීලා තියෙන සුපිරි වාහන ටික ඔන්න ගෙනත් දාල. ඒ වාහන ටික දැක්කම මොකද හිතෙන්නෙ? යකෝ ඒ උඹල අපි කන බත් ඇටේට ඉදන් ගෙවපු බදු සල්ලි වලින් නේද මුන් සුර සැප විදල තියෙන්නෙ? මුන්ට තාමත් චන්දෙ දෙන්න හිතන් ඉන්න උන් ටිකක් කල්පනා කරපල්ල. මේ හොර හැත්ත උන් කරපු හොරකම්, වංචා හින්ද බය වෙලා ඉන්නෙ. දැන් උන් රෑන පිටින් එකතු වෙලා මහ මැතිවරණයට එන්නයි ලෑස්තිය. මොකද එහෙම එකතු වෙලා හරි පාර්ලිමේන්තුවට රිංගගෙන ජාමේ බේරගන්න. දැන් නොවැම්බර් 14 මහ මැතිවරණය එනව. සැප්තැම්බර් 21 කතිරෙ ගහද්දි මාලිමාවට කතිරෙ නොගහපු එක ගැන අද පසුතැවෙනවනම්, ගිය දේ ගියා... නොවැම්බර් 14 හරියට කල්පනා කරල කතිරෙ ගහන්න. ආයිත් පරණ හොරු ටිකම පාර්ලිමේන්තුවට යවල ඉවර වෙලා, ජනාධිපතිට හරියට වැඩ කරන්න නොදෙන පාර්ලිමේන්තුවක් පත්කරලා ඉවර වෙලා, මාස 6ක් විතර යනකොට අහන්න එපා "කෝ ජනාධිපතිතුමා කිව්ව විදියට වැඩ වෙන්නෙ නෑනෙ" කියල. එතකොට පරක්කු වැඩි. පැරදිලා තියෙන්නෙ අනුර සහෝදරය නෙවේ අපිමයි. තේරුම් ගන්න පුලුවන් උන් තේරුම් ගනිල්ල...
සහතික ඇත්ත ජනාධිපති උනත් වැඩක් නෑ 2/3 නැත්නමි.... බෝම්බයක් හරි පුපුරලා බලය ලබාගන්න බලාගෙන ඉන්න නරුමයොත් ඉන්න රටක මෙක... මේ දවස් 14 මොනවා කරයි ද දන්නේ නෑ මේ වෙලාවේ ජනතාව බුද්ධිමත් ව ඉන්න ඕනේ කෙලින් වැනේනන්නේ නැතිව.....මෙච්චර කල් දූෂණය ට ඉඩ දීලා තිබ්බේ දැන් මෙයාට මේ අවුරුදු 5 කරගෙන යන්න ඉඩ දෙන්න ඕනේ.. බොරුවට 76 අවුරුද්ද ක ම දීමනා මස 2 න් කරන්න කියන එක සාධාරණ ද බලන්න... බොරුවට කට්ටිය ගිනි තියෙනවා ඡන්දෙ ගන්න.... පුරුදු අය හරියට කරා නම් පොල් පෝලිම් හැදෙන්නේ නෑ නේ 😣😣😣
ජයවේවා මාලිමාවට ❤❤❤❤❤
සතුටුයි වයසක අය වෙනස් වෙච්ච එකට,,,❤
ඇත්තමයි සතුටුයි මිනිසුන් තේරුම් අරන් ❤ මාලිමාව ඉදිරියටම 🚩🧭
ජයවේවා ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා
❤❤❤ malimawata jayawewa ❤
Ane obalata godak pin. Janathawata jayawewa.
🙏
❤❤❤❤❤❤❤❤
ජය වේවා ✌ ✌
❤
පොහොසත් රටක්..ලස්සන ජිව්තයක් ..NPP ...ආණ්ඩුවක් !!
horu elawamu..
මාලිමාවට ජයවේවා ❤❤❤❤
Apimalimawata
Jayawewa
❤❤❤❤❤
Nice ❤
Minisunga kathawa hariyata hari.👍
අනිවාර්යයෙන් ලක්ශ 225ක් වෙනුවෙන් 3න් දෙනෙක් දුක් විඳින්න ඕනා නෑ, පුලුවන් උනත් ඕනා නෑ. මුලු රටේම පුරවැසියන්ගේ වගකීම ඉටු කරන්න ඕනා. මේ වෙලාවේ රටට හිතකර පාර්ලිමේන්තුවක් හදාගන්න හොඳ මොල තෝරලා යවන්න ඕනා.
AKD ❤❤❤
Very true.look at the comments made by the public, it's purely from their hearts, we shall support on 14th and give the complete control to NPP.
AkD ❤
Janathawage adahaswalata mage pranamaya.
Tii
Me මිනිස්සුන්ට තේරෙන ටික සමහර u tube කරන අයට තේරෙන නැත
ආයත් මජර තක්කඩි දෙසපාලුවන් පාර්ලිමේන්තු එවන්න එපා....... කෙහෙළිය රඹුක්වැල්ල බේරා ගන්න අත් උස්සපු උන් අද ජනතා අධිකරණය හමුවට ඇව්ල්ලා රට කරන්න උන් පාර්ලිමේන්තු යවන්න කියනවා......... අත් ඉස්සුවේ ඔබට මට ලැබෙන බෙහෙත් ටිකටත් වංචා කරපු තක්කඩියෙක් බේරා ගන්න බව තරයේ සිහි තබාගන්න....... ලිස්සා වැටීමකින් හෝ ආයෙත් මජර, තක්කඩි දෙසපාලුවන් අතට බලය ගියොත් රට හපයක් කරලා හපෙත් ගිලින බව තේරුම් ගන්න........දුශිත දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් එන්න අපි එකට එක්ව මාලිමාව දිනවමු..........දිනූ ජයග්‍රහණය විජයග්රහණයක් දක්වා ඔසවා තබමු........රටම වෙනස් කරමු......ඒක කරන්න පුලූවන්......... ජයවේවා......... මාලිමාව දිනවමු...........
Tundani.enna.ewasapalla❤❤❤❤❤❤❤❤❤
Head line eka hariyata dapiyav gobba kalakanninta kiyanne. Thopi keeyak hari hoya ganilla eke prasnayak ne.
Menna mewa danna News walata... minissu nta aththa therum Ganna puluwan ethakota 😢😢😢
🚩🚩🚩🚩💯💯💯💯🧭🧭🧭🧭SJB Chanda 2k ade idan malimaweta ! Poda Poda Minissunta Therum kerela denna ! NPP ekata thiyenne Boru Biya nathi keranne malimawe hame dename ekamen wada keranne thawe Dina 14 Thiyenne !💯💯💯💯🧭🧭🧭🧭🧭🧭🚩🚩🚩🚩
E unata samahara belayo kiyanne anura monawada kare kiyala thama awa vitharai anura sir awe nethinam me wenakota rata vikunala wena ewunta wahallu wela inna wei nethinam indiyawata hari rata dila mewa therenne nethi ewun innawani
AAYE MONA BORU /MADA /AWALADA KIWWATH MINISSU PILIGANNE NE ....KAIWARUWEN NEMEI ANURA AYYA KIRIYAWEN PENNANNE ...EKA KODAK BALAGATHUI ...MAMANAM KIYANNE WIPAKSE KIYANA GOO GODAK ONEMA NE ..,.AWANKA MALIMAWE SET EKAK RATA KARAGENA YANAWAWANAM KODAK HODAI ....
පසුගිය අවුරුදු දහයේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කළේ අවස්ථා දෙකකදී විතරයි. ඒ දෙකම කරේ රනිල්.තුන්වෙනි පාරට 2025 ජනවාරි වල පඩි වැඩිකරන රනිල්ගේ කමිටුවේ වර්තමාන ජනාධිපති අනුරගේ ආර්ථික උපදේශක හුළංගමුවත් හිටියා. රනිල් මේ පොයින්ට් එක කිවා විතරයි අද මාලිමාවට කට උත්තර නෑ 👍
❤❤❤❤❤❤❤❤❤
අන්න අවන්ක ජනතාව .❤❤❤මාලිමාවට ජය වේවා .
අනිවාර්යයෙන් 👍
ආදරෙයි රට වැසියන්ට. ඔළු වෙනස් වෙලා තියනවා හිතා ගන්න බැරි විදිහට පොහොසත් රටක් ලස්සන ජිවිතයක් .
තුන් දෙනා එකසිය පනහක් කරමු රට ගොඩම තමයි 👍❤️
එක ඇත්ත 👍🏿👍🏿
ආදරෙයි රට වැසියන්ට. ඔළු වෙනස් වෙලා තියනවා හිතා ගන්න බැරි විදිහට 🇱🇰🙏
ඔලුගෙඩි විතරක් නෙවේ මිනිස්සුන්ගේ ආකල්පත් ලස්සන කරපු කතිරයක්. සතුටුයි 😊❤
මෙන්න බලන්න අවංක ජනතා අදහස්.ආඩම්බරයි .
පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ..
තාම.තූන්දෙනයි.රටගෙනියන්නේ.මාලිමා.ආන්ඩුවක්.හදමු.ඵතකොට.රටත්.ජනතුවත්.සතූටින්.ඉන්න.පුලුවන්
ශ්‍රී ලංකාව ජනතාව යථාර්ථය තේරුම් ගත්ත එක ලොකු දෙයක් අවුරුදු 72ක් කාපුරට මාසෙකින් හදන්න බෑ රට සියලු ජනතාව සහයෝගය දෙන්න අපිට ලස්සන රටක් හදන්න හදන්න
අනිවාර්යයෙන් ඉතුරු හොරු ටිකත් එලවමු❤❤
අනිවාර්යයෙන්ම හොදයි
අනිවාර්යයෙන්
Maලිමාවට ජය වෙවා
එක්ව ඇත්ත දකිමු...☆☆
මේ කතාව ටිකක් පැහැදිලිව කියන්න ඕනෙ. අනුර සහෝදරය දැන් රටේ ජනාධිපති. ඒ කියන්නෙ රටේ විධායකය නියෝජනය කරනව. දැන් වැඩේ හරි, "ජනාධිපතිතුමා එතුමගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රට හදල ගනියි" කියල ආතල් එකේ ඉන්න බෑ මචං. ඒකට හේතුවක් තියෙනව. අපේ රටේ විධායකය එක්ක සමගාමීව යන ව්‍යවස්ථාදායකය කියල බලකණුවකුත් තියෙනව. නැත්නම් තේරෙන භාෂාවෙන් කිව්වොත් පාර්ලිමේන්තුවක් තියෙනව. කොච්චර බලසම්පන්න විධායක ජනාධිපති කෙනෙක් හිටියත් එයාට රට හරියට පාලනය කරන්නනම් නිෂ්චිත බලයක් තියෙන පාර්ලිමේන්තු බලයකුත් තියෙන්නෙ ඕනෙ. කෙටියෙන් කිව්වොත් පාර්ලිමේන්තුවෙ ආණ්ඩු පක්ෂයට අවම සරල බහුතරයක් තියෙන්න ඕනෙ. තව ලේසි කලොත් මන්ත්‍රීවරු 225න් 113ක් වත් ආණ්ඩු පක්ෂයට තියෙන්න ඕනෙ. ඇයි මම එහෙම කියන්නෙ? අපේ රටේ තියෙන කුහක දේශපාලන සංස්කෘතිය ඇතුලෙ සරල බහුතරයවත් නැති පාර්ලිමේන්තුවක් එක්ක, ජනාධිපතිවරයෙක් වැඩ කරන්න ගියාම ඇතිවන ප්‍රශ්න මොනවගේද කියල මෛත්‍රී- රනිල් ආණ්ඩු කෙරුවාව හරියට කියවාගත් කෙනෙකුට මතකයක් ඇති. රට තනිකරම අච්චාරුවක් උනා. ආයිත් පාරක් එහෙම කාලයක් දකින්න කැමති නෑ නේද? අනුර සහෝදරය පත්වෙලා දවස් 11යි. එතුමගේ භාවිතාවේ වෙනසක් දකින්න ඇති නේද? කොටින්ම එතුම පත්වෙලා දවස් 11යි, හිටපු කාළකන්ණි ඇමතියො ටික උන්ට දීලා තියෙන සුපිරි වාහන ටික ඔන්න ගෙනත් දාල. ඒ වාහන ටික දැක්කම මොකද හිතෙන්නෙ? යකෝ ඒ උඹල අපි කන බත් ඇටේට ඉදන් ගෙවපු බදු සල්ලි වලින් නේද මුන් සුර සැප විදල තියෙන්නෙ? මුන්ට තාමත් චන්දෙ දෙන්න හිතන් ඉන්න උන් ටිකක් කල්පනා කරපල්ල. මේ හොර හැත්ත උන් කරපු හොරකම්, වංචා හින්ද බය වෙලා ඉන්නෙ. දැන් උන් රෑන පිටින් එකතු වෙලා මහ මැතිවරණයට එන්නයි ලෑස්තිය. මොකද එහෙම එකතු වෙලා හරි පාර්ලිමේන්තුවට රිංගගෙන ජාමේ බේරගන්න. දැන් නොවැම්බර් 14 මහ මැතිවරණය එනව. සැප්තැම්බර් 21 කතිරෙ ගහද්දි මාලිමාවට කතිරෙ නොගහපු එක ගැන අද පසුතැවෙනවනම්, ගිය දේ ගියා... නොවැම්බර් 14 හරියට කල්පනා කරල කතිරෙ ගහන්න. ආයිත් පරණ හොරු ටිකම පාර්ලිමේන්තුවට යවල ඉවර වෙලා, ජනාධිපතිට හරියට වැඩ කරන්න නොදෙන පාර්ලිමේන්තුවක් පත්කරලා ඉවර වෙලා, මාස 6ක් විතර යනකොට අහන්න එපා "කෝ ජනාධිපතිතුමා කිව්ව විදියට වැඩ වෙන්නෙ නෑනෙ" කියල. එතකොට පරක්කු වැඩි. පැරදිලා තියෙන්නෙ අනුර සහෝදරය නෙවේ අපිමයි. තේරුම් ගන්න පුලුවන් උන් තේරුම් ගනිල්ල...
සහතික ඇත්ත ජනාධිපති උනත් වැඩක් නෑ 2/3 නැත්නමි.... බෝම්බයක් හරි පුපුරලා බලය ලබාගන්න බලාගෙන ඉන්න නරුමයොත් ඉන්න රටක මෙක... මේ දවස් 14 මොනවා කරයි ද දන්නේ නෑ මේ වෙලාවේ ජනතාව බුද්ධිමත් ව ඉන්න ඕනේ කෙලින් වැනේනන්නේ නැතිව.....මෙච්චර කල් දූෂණය ට ඉඩ දීලා තිබ්බේ දැන් මෙයාට මේ අවුරුදු 5 කරගෙන යන්න ඉඩ දෙන්න ඕනේ.. බොරුවට 76 අවුරුද්ද ක ම දීමනා මස 2 න් කරන්න කියන එක සාධාරණ ද බලන්න... බොරුවට කට්ටිය ගිනි තියෙනවා ඡන්දෙ ගන්න.... පුරුදු අය හරියට කරා නම් පොල් පෝලිම් හැදෙන්නේ නෑ නේ 😣😣😣
ජයවේවා මාලිමාවට ❤❤❤❤❤
සතුටුයි වයසක අය වෙනස් වෙච්ච එකට,,,❤
ඇත්තමයි සතුටුයි මිනිසුන් තේරුම් අරන් ❤ මාලිමාව ඉදිරියටම 🚩🧭
ජයවේවා ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා
❤❤❤ malimawata jayawewa ❤
Ane obalata godak pin. Janathawata jayawewa.
🙏
❤❤❤❤❤❤❤❤
ජය වේවා ✌ ✌
❤
පොහොසත් රටක්..
ලස්සන ජිව්තයක් ..
NPP ...ආණ්ඩුවක් !!