How to Repair Led Bulbs | Led Bulb Repair Solution | Led House Bulb Repair

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 219

  • @nestlk
    @nestlk  6 місяців тому +54

    මතකයි නේද නම? nest lk. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න

    • @samanranasinghe3414
      @samanranasinghe3414 6 місяців тому +9

    • @mohamedjasoor4301
      @mohamedjasoor4301 6 місяців тому +1

    • @SarathRathnayaka-y1b
      @SarathRathnayaka-y1b 6 місяців тому

      rUrrururrrrrrururuuruurruurrruuruuurrrrurururuuuruuruurrrurururruruuurrruurururururuuurrururururrrrurruururuururrurrrrurruurrrurrururuuuurrruuurrurrrrurrrururururruurrrururururrrrrrruurruurrrurrurrurrrrruurururururrrrurrurrurrruurrruuurrururuuuurrurrrururururrrurrurrrruurruururuuruuruurruruurrururuururruur​@@samanranasinghe3414

    • @UpaliLiyanagamage
      @UpaliLiyanagamage 3 місяці тому

      @@samanranasinghe3414 gjhgxckjoihhvg0por.a lot 📤💳💳📋

    • @DilruwanSamarajeewa
      @DilruwanSamarajeewa 2 місяці тому

      Ok

  • @SusanmaVideo
    @SusanmaVideo 6 місяців тому +19

    හරිම පැහැදිලියි. පොඩි ළමයෙකුට වුනත් කරන්න පුළුවන් විදියට කියලා දෙනවා
    බොහොම ස්තූතියි. දැනුම ලබා දුන්නට ගොඩක් පින්

  • @biyatrisebiyatrise7138
    @biyatrisebiyatrise7138 17 днів тому +3

    ඉතාමත් පැහැදිලිව ම කියලා දුන්නා ඔබට බොහොම ස්තුතියි

  • @surangasampath485
    @surangasampath485 Місяць тому +4

    බොහොම වටිනවා ඔබ තුමාට ගොඩක් ස්තුතියි

  • @DumindaAlahakoon-m2l
    @DumindaAlahakoon-m2l 5 місяців тому +6

    පැහැදිලිවම කියල දුන්නට ස්තුතියි.

  • @Piyalbandara-m9u
    @Piyalbandara-m9u 20 днів тому +2

    දැනුවත් කිරීම අගය කරමි බුදු සරනයි

  • @AriyadasaAththanayke
    @AriyadasaAththanayke Місяць тому +4

    ඔබගේ පැහැදිලි කරීම ගැන ගොඩක් සතුටුයි.

    • @nestlk
      @nestlk  Місяць тому

      Thnka dear

  • @rupasingha7816
    @rupasingha7816 6 місяців тому +8

    බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට... ස්තූතියි පලකිරීම අගය කරමි..

    • @nestlk
      @nestlk  6 місяців тому

      Thanks

  • @Sleepy3DModel-em6ni
    @Sleepy3DModel-em6ni 28 днів тому +4

    ස්තුතියි පැදිලිකිරිම ගැන🙏🙏🙏😄😄😄

  • @rathanavimala9334
    @rathanavimala9334 17 днів тому +1

    ඉතා පැහැදිලියි
    තෙරුවන් සරණයි

  • @upalisanjaya7644
    @upalisanjaya7644 5 місяців тому +5

    ගොඩක් ස්තුතියි 🙏

  • @namseer..nrffhsa1617
    @namseer..nrffhsa1617 6 місяців тому +4

    Oyake repair minissunta mea kaale loku help 👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍❤

  • @Dumithjayantha
    @Dumithjayantha Місяць тому +2

    Good morning wede හොඳයි

  • @anomafarnando9811
    @anomafarnando9811 5 місяців тому +6

    Bohoma watinawa ..oba uthum minisek ..oba hrima opan kenek.obata theruwan saranai..thnks lotof.obata jayen jaya wewa...mama cr athukorala..agalawatta

    • @nestlk
      @nestlk  5 місяців тому

      Thanks

  • @Jeewaka3
    @Jeewaka3 5 місяців тому +2

    ගොඩක් හොඳයි👍💪❤️👀

  • @antanijoshap3682
    @antanijoshap3682 4 місяці тому +2

    ස්තුතියි බුදු සරණයි

  • @TheWorldMusic..-eu4bv
    @TheWorldMusic..-eu4bv 6 місяців тому +4

    ❤supiri mari wadak

  • @munisamyjayabalan4915
    @munisamyjayabalan4915 24 дні тому +1

    Good explain,👍

  • @DharmasiriSilva-nh4cp
    @DharmasiriSilva-nh4cp 3 місяці тому +2

    Thanks ❤❤❤

  • @mountlankatours3090
    @mountlankatours3090 2 місяці тому +1

    ස්තුතියි

  • @shamenmendis6072
    @shamenmendis6072 Місяць тому +1

    Jayawewa Thanks very much

  • @amazingtv8273
    @amazingtv8273 2 місяці тому +2

    Hodatama kiyala dunna

  • @vijecompanyt6767
    @vijecompanyt6767 6 місяців тому +2

    Good thanks

  • @nirusl443
    @nirusl443 6 місяців тому +6

    Thank you sir ❤

    • @nestlk
      @nestlk  6 місяців тому

      Thanks dear

  • @sampathrathnapura
    @sampathrathnapura 6 місяців тому +4

    Good Job

    • @nestlk
      @nestlk  6 місяців тому

      Thanks

  • @WimalasiriDesilva
    @WimalasiriDesilva 5 місяців тому +2

    Thank you for your post.

  • @Lahirumadushan-k4f
    @Lahirumadushan-k4f 25 днів тому +1

    Thans

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 6 місяців тому +3

    Thanks

  • @DiliniGunasekara-hp6bi
    @DiliniGunasekara-hp6bi 3 місяці тому +4

    Led plas light repear karanna berida

  • @ravinduharshana2
    @ravinduharshana2 6 місяців тому +3

    Mewage Circuit eka awl unama ekata wenama mukuth hadala danna barida

  • @duminduhasanga4049
    @duminduhasanga4049 25 днів тому +1

    Oya resistance eka wot kiye bulb ekakata match venwada oni wot ganaka bulb ekakata oka harida nathnam wot gana anuwa resistance eka venad venna onida

    • @nestlk
      @nestlk  25 днів тому

      Me resister eka mama danne watt keeye bulb ekakatada kiyala video eke kiyala thiyenawa

  • @MalinduMatheesha-ot6wn
    @MalinduMatheesha-ot6wn 6 місяців тому +2

    Good

    • @nestlk
      @nestlk  6 місяців тому

      Thanks

  • @wijerathnalahiruchinthana6715
    @wijerathnalahiruchinthana6715 6 місяців тому +2

    Niyami mata phone repair karanna hoda bebch power supply circuit dannko voer current. Protection thiyana

  • @prabathdhisanayaka5541
    @prabathdhisanayaka5541 6 місяців тому +3

    Bulb 7n 6k gihin thibunath resiator 6k daala unath vada karanawada

    • @nestlk
      @nestlk  6 місяців тому +1

      Bulb 2 ta wada pichchila nam me krame wadak na dear

  • @badaburul4252
    @badaburul4252 6 місяців тому +2

    Onema bulb ekakata resistor mewama hari yanawada

    • @nestlk
      @nestlk  6 місяців тому +1

      ow

  • @maleeshanifernando7077
    @maleeshanifernando7077 5 місяців тому +2

    Resistor ake watt gana kiyada

    • @nestlk
      @nestlk  5 місяців тому

      1/2 w athi.

  • @rajanew428
    @rajanew428 2 місяці тому +2

    Oyage weadath wedy kathawath wedy

    • @nestlk
      @nestlk  2 місяці тому

      ubata ona vidiyata mama wada karanne na ..

    • @rajanew428
      @rajanew428 2 місяці тому

      @@nestlk thamun balanawa FORIEGN country weada short time wenadi 5 yanne

  • @kumaraudaya8031
    @kumaraudaya8031 6 місяців тому +2

    How to repair CFL please forward to video

    • @nestlk
      @nestlk  6 місяців тому +1

      Dan CFL bulb bavithaye na....eka nisa therumak na..

  • @priyanthapremathilaka2213
    @priyanthapremathilaka2213 2 місяці тому +3

    ඔිනිම වොටිි ගානක බල්බිි එකකට මෙි රෙසිස්ටර් එකම යූස් කරන්න පුළුවන්ද.

  • @ajithsamantha9499
    @ajithsamantha9499 5 місяців тому +2

    😂thanks.good 😅😅

  • @ChandikaWickramasinghe
    @ChandikaWickramasinghe 4 місяці тому +2

    5.6 ඕම් රෙසිස්ටර් එක ඕනම බල්බ් එකකට හරියනවද නැත්තම් වොට් ගාන අනුව වෙනස් වෙනවද මට කියන්නකෝ

  • @upulnishantha3806
    @upulnishantha3806 5 місяців тому +4

    DC 12 V led bulb පිච්චුනාමත් මෙහෙම කරාම හරිද?

    • @nestlk
      @nestlk  5 місяців тому

      ba dear

  • @nishan375
    @nishan375 22 дні тому +1

    රෙසිස්ටර් දෙක ගන්න තැනක් කියන්නකෝ. ස්තුතියි

    • @nestlk
      @nestlk  22 дні тому +1

      Electronic shop wala thiyenawa

  • @upasenawg
    @upasenawg 6 місяців тому +2

    🎉මඑවගෙම..ජ්හ්ජර්.රෙපෙය්ර්
    කරනහටීකිය්ලඩෙන්න.ඔබටපින්

    • @nestlk
      @nestlk  6 місяців тому

      Thanks

  • @Bmax-tk1qo
    @Bmax-tk1qo 6 місяців тому +6

    ඇතුලේ සර්කිට් එකේ හැදින්වීමක් කරන්න

  • @Piyalbandara-m9u
    @Piyalbandara-m9u 20 днів тому +2

    බල්බ් චෙක් කරන්න පොන් චාජරයක් පාවිච්චි කරන්න බැයිද

    • @nestlk
      @nestlk  19 днів тому

      Puluwan

    • @Piyalbandara-m9u
      @Piyalbandara-m9u 19 днів тому

      @@nestlk ඒ කොහොමද පැහැදිලි කරන්න පුලුවන්ද.

    • @Piyalbandara-m9u
      @Piyalbandara-m9u 19 днів тому

      @@nestlk කෙලින්ම චාජරයේ වයර් දෙකින් බල්බ් චෙක් කල හැකිද

  • @dimuthunuwandnb
    @dimuthunuwandnb 6 місяців тому +4

    බල්බ් කීපයක් පිච්චිලා තිබ්බොත් ඔය විදිහටම 5.6 resistor දාලද ගන්නේ

    • @nestlk
      @nestlk  6 місяців тому +2

      ow

  • @hewadewage2515
    @hewadewage2515 2 місяці тому +2

    👍🙏

  • @viraleditisinfo
    @viraleditisinfo 20 днів тому +2

    1 k resistorekak😅 damata awulak nadda

  • @pathinayakaur445
    @pathinayakaur445 2 місяці тому +3

    රෙසිස්ටර් එකක් පාස්සන්නෙ නැතුව ඊයම් වලින් පෑස්සුවමත් බල්බ් එක දැල්වෙනවනේ ⁣.එහෙම කරන එකේ වැරැද්දක් තියෙනවද?

    • @nestlk
      @nestlk  Місяць тому

      thawa bulb ekak ikamanatama yanawa

  • @dilansamantha2242
    @dilansamantha2242 2 місяці тому +2

    මේ වීඩියෝ එක හොඳයි නමුත් වීඩියෝ කරන විට හොඳ පැහැදිලිව වීඩියෝ කරන්න මොකද සමහර තැන් ඔයාගේ ඇඟිලි තමා පේන්නේ බල්බය හරියට පේන්නේ නෑ

  • @mohamedjasoor4301
    @mohamedjasoor4301 6 місяців тому +2

    ❤❤❤❤❤

  • @jagathindrasiri91
    @jagathindrasiri91 2 місяці тому +1

    Vots ගාන වැඩිනම් ං රෙසිස්ට ර් එකෙත් වැඩිවිය යුතුද ඔබ ගේ දැනුම බෙදා දුන්නට පිං,,,,,

  • @ravindaweerarathna2784
    @ravindaweerarathna2784 18 днів тому +1

    රෙසිස්ටර් එකක් නැතුව ඒවගේ බල්බ එකක් සෙට් කරන්න බැරිද

    • @ravindaweerarathna2784
      @ravindaweerarathna2784 18 днів тому +1

      LED බල්බ් එකක් සෙට් කරන්න බැරිද

    • @nestlk
      @nestlk  18 днів тому

      Puluwan...Bulb soyaganna thiye nam bulb ekakma danna

  • @GamingTharuva-w3u
    @GamingTharuva-w3u Місяць тому +2

    Resistar කොහෙන්ද ගන්නේ 😢 දන්න කෙනෙක් කියන්න කෝ

    • @nestlk
      @nestlk  Місяць тому

      Electronic shop wala thiyenawa

  • @dhanu_n_gunathilaka
    @dhanu_n_gunathilaka 6 місяців тому +7

    රෙසිස්ටර් එකක් දාන්නම ඕන නෑ නිකන් ඔය pin දෙකසෙට් වෙන්න ඊයම් ඩොට් එකක් තිබ්බනම් ඇති කාලයක් පාවිච්චි කරන්න පුළුවන්

    • @nestlk
      @nestlk  6 місяців тому +2

      ethakota wenne podi kalekin thawa bulb 1 ho 2 pichchena eka vitharai....Mulinma Shrenigatha paripathayak kiyanne mokakda kiyala awabodayak labaganna.

    • @dhanu_n_gunathilaka
      @dhanu_n_gunathilaka 6 місяців тому +1

      ආ. අනේ මන්දා. මං ඒව ගැන වැඩිය හොයන්න ගියෙ නෑ හැබැයි අපෙ ගෙදර තියන බල්බ් පිච්චුනාම මං එහෙම කරලා පාවිච්චි කරලා තියනවා. සාමාන්‍යයෙන් සැලකියයුතු කාලයක් වැඩ කරලත් තියනවා. මං කිව්වෙ මගේ අත්දැකීම. ඒක ඉතින් හරිද වැරදිද කියන්න මන්දන්නෑ ✌️😂

    • @withanagemahinda6786
      @withanagemahinda6786 4 місяці тому

      වොට් ගාන බැලන්ස්වෙන්න ඕනැ.නැත්නම් අනෙක් ඒව පිච්චෙනව.

    • @redcard9416
      @redcard9416 3 місяці тому

      💯 👍

    • @RameschamikaraRames
      @RameschamikaraRames Місяць тому

      ​@@nestlk අයියේ... ටික දවසක් යනකොට රෙසිස්ටර් එකක් පෑස්සුවත් පිච්චෙනවාමයි ඒක නවත්වන්න බෑ. මමත් ඔය වැඩෙන් හොඳට කට්ට කාල ඉන්නේ 😂😂

  • @kanchanapradeepika7665
    @kanchanapradeepika7665 2 місяці тому +2

    Oya bulb walin bulb walata a..LED wala watt gaana wenas wenawa...😅😅😅

  • @ThariduDarshana-vz2xj
    @ThariduDarshana-vz2xj 25 днів тому +1

    ❤️❤️❤️🌻🌻🌻🌻❤️

  • @prasannaprasanna6403
    @prasannaprasanna6403 6 місяців тому +3

    මම ඔය කියපූ ක්‍රමයටම රෙසිස්ටරය පෑස්සූවා.ටික වෙලාවක් බල්බ් පත්තුවෙලා තිබිලා අය නැතුව ගියා.

  • @GlobelHambantota
    @GlobelHambantota 5 місяців тому +2

    👍

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 6 місяців тому +69

    මම පණ්ඩිත කතාවක් කියනවා කියලා හිතන්න එපා. රෙසිස්ටර් එක වෙනුවෙට ඔතනට LED බල්බ් එකක්ම තියලා පෑස්සුවොත් වැඩේ හරියන්නෙ නැද්ද අයියේ.

    • @nestlk
      @nestlk  6 місяців тому +14

      thibuna bulb eke volt ganama thiyena bulb ekak danna puluwan...bulb soyaganna tikak amarui..try karala balanna

    • @mgbatta3497
      @mgbatta3497 6 місяців тому +5

      හොට් ගන් එකක් ඔනි මචන්

    • @cookingdeliciousand
      @cookingdeliciousand 6 місяців тому +3

      Thank machan

    • @nandaninandani221
      @nandaninandani221 20 днів тому

      බෝහෝම ස්තූතියි,පැහැදිලිව කියා දුන්නාට.

    • @SusanthaRanjith-e3y
      @SusanthaRanjith-e3y 9 днів тому

      බල්බ් එක උඹ ගෙනත් දියන් බං හඤේ තියෙනවා ළු

  • @VironDesilva
    @VironDesilva Місяць тому +1

    Api me wedaya agayakaranawa

  • @swarnalathahettiarachchi6854
    @swarnalathahettiarachchi6854 Місяць тому +1

    මේ බල්බ් වල voltage එක අනුව දාන රෙසිස්ටර් එක වෙනස් වෙනවද අයියේ .දන්නැති නිසා අහන්නෙ .

    • @nestlk
      @nestlk  Місяць тому

      ow..namuth eka lokuwata bakapanne na.

  • @ChamiMihimal
    @ChamiMihimal 4 місяці тому +2

    Ma okak dannathuwa ara eyam deka witharak passuwoth bada

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 6 місяців тому +3

    ඔය බලිබයෙ Woat කියියද කියලා කියන්න.

    • @nestlk
      @nestlk  6 місяців тому +1

      Video eka bageta balala prashna ahanna epa.. Video eke hamadema kiyala thiyenawa.

  • @HashmathRaheemHashmathRaheem
    @HashmathRaheemHashmathRaheem 3 місяці тому +2

    👆✌️👌

  • @maithreepalaviya7013
    @maithreepalaviya7013 3 місяці тому +2

    Resistor එක නැතුව තියන්න බැරිද

    • @nestlk
      @nestlk  3 місяці тому

      ba

    • @redcard9416
      @redcard9416 3 місяці тому

      Puluwan iyam thuyala passanna avulak wenne mama hadhala 1 year ekata vediya pavichichikara

  • @MohamedNasir-r7z
    @MohamedNasir-r7z 5 місяців тому +1

  • @dilshanvlogs8373
    @dilshanvlogs8373 5 місяців тому +2

    බල්බ් ඔක්කොම පිච්චුනොත් අපිට බල්බ් දාගන්න බැරිද

    • @nestlk
      @nestlk  5 місяців тому

      Puluwan

    • @sanjeewar5763
      @sanjeewar5763 4 місяці тому

      puluwan kaden aluth bulub ekek aran eka hikaraganna parana eka wisi karanna...😂

  • @apkpka-jb3ho
    @apkpka-jb3ho 3 місяці тому +2

    5.6යේම රෙජිස්ටරයක්ම දන්න ඔනමද? 100යේ බාගේ රෙජිස්ටරයක් දන්න බැරිද? කියන්න අයියේ

  • @SamanWijerathne-k2q
    @SamanWijerathne-k2q 4 місяці тому +1

    Vedeo eka diga wediy pal heli kiyonawa wage

    • @nestlk
      @nestlk  3 місяці тому

      ubata ekada prashne..kuhaka gobbayo

    • @vimukthiwickramasingha
      @vimukthiwickramasingha 11 днів тому

      ​@@nestlkඋබට ඇයි බන් මල පනින්නෙ ඕම😂
      වීඩියෝ එකට වඩා ආතල් උබේ මල පැනපු කමෙන්ට් 😂

  • @nimalasenaarambegedara105
    @nimalasenaarambegedara105 2 місяці тому +2

    රෙසිස්ටරය වෙනුවට led buld එකක් දාන්න බැරිද

    • @nestlk
      @nestlk  2 місяці тому

      puluwan

  • @shakthirandew5674
    @shakthirandew5674 6 місяців тому +2

    Oya path deka ekata wenna medin iyan dot ekath thibbath hari neda bro

  • @RathnayakamudiyanselageNandase
    @RathnayakamudiyanselageNandase 2 місяці тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤😮

  • @janathkumara3007
    @janathkumara3007 6 місяців тому +2

    ප්රතිරෝධක අගය නිවැරදි කළ යුතු බව සොයා ගන්නේ කෙසේද?

    • @nestlk
      @nestlk  6 місяців тому

      Video ekak gennam

  • @mixbag8071
    @mixbag8071 28 днів тому +1

    රෙසිස්ට ර් nathuwa iyam tiyla agra deka pesuwamth weda

    • @nestlk
      @nestlk  27 днів тому

      ow ehema wada karaanawa. eth ithin bohoma keti kalayakin thawa bulb ekak pichchenawa.

    • @malindailukkumbure6812
      @malindailukkumbure6812 21 день тому

      @@nestlk 1/4 W resistor එකක් අැති වෙයි ද ?

  • @indurunisal3987
    @indurunisal3987 4 місяці тому +2

    ඔබතුමන්ගේ phone නම්බර් එක දාන්න අමතක කරන්න එපා ස්තුතියි

  • @sampathsenarathna8044
    @sampathsenarathna8044 9 днів тому +1

    පිචිචුන බල්බය ගලවලා + _බවුත් කරත් හරි

    • @nestlk
      @nestlk  8 днів тому

      ethakota ithama keti kalayakin thawa bulb ekak pichchenawa

  • @ErangaDilshan-kc8ku
    @ErangaDilshan-kc8ku 6 місяців тому +2

    අයියා balp 2k 3k pichchila thibboth monada කරන්නේ

    • @nestlk
      @nestlk  6 місяців тому

      Bulb 2 pichchila thibunoth resistor 2 danna. ita wada pichchila nam resistor danna epa..

    • @ErangaDilshan-kc8ku
      @ErangaDilshan-kc8ku 6 місяців тому

      Thanks.ita wada pichchila thibboth monada කරන්නේ

  • @Prabath6
    @Prabath6 6 місяців тому +2

    එතකොට හැම LED බල්බ් එකකටම 5.6 රේසිස්ටරයක්ද දාන්න ඔන නැත්නම් LED බල්බ් එකේන් එකට වෙනස්ද

    • @nestlk
      @nestlk  6 місяців тому

      onama ekakata danna puluwan

  • @VironDesilva
    @VironDesilva Місяць тому +1

    Mehi bulb 3 wedakaranne naththm mokadakaranne

    • @nestlk
      @nestlk  Місяць тому

      aluthen bulb danna ona..

  • @NiroshanVirajmendis
    @NiroshanVirajmendis 2 місяці тому +2

    Buleb eaka niwenawa pattuwenawanam mokadakaranne

    • @nestlk
      @nestlk  Місяць тому

      driver eke doshayak wenna puluwan

  • @ishankagayan
    @ishankagayan 4 місяці тому +2

    ඔක්කොම බල්බ් ටික පිච්චිලානම් මොකද කරන්නෙ

    • @AWMP2826
      @AWMP2826 3 місяці тому

      අලුතින් එකක් ගන්න 😂

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 6 місяців тому +2

    5.6k රෙසිස්ටර් ඕනම බල්බ එකකට හරිද.smd 2 ක් පිච්චිලා නම් ඒත් 5.6k දෙකක් දානවද.

    • @nestlk
      @nestlk  6 місяців тому +1

      oya Video eka okkoma balala na....

  • @AshokaKumara-fm9gf
    @AshokaKumara-fm9gf 6 місяців тому +2

    Led bulb එකක් දාන්න ඒකතමයි හරිදේ මන් හැදුවා සති yayi තිබ්බේ

  • @RasulRasul-q9c
    @RasulRasul-q9c 5 місяців тому +2

    රෙසිස්ටරය දන්නෙ ඇයි කියල කියන්න පුලුවන් ද

    • @nestlk
      @nestlk  5 місяців тому

      anith bulb walata yana load eka balance karanna

  • @swara6234
    @swara6234 5 місяців тому +7

    ම්න් මේක කරා ටික වෙලාවකින් රෙසිස්ටර් එක රත් වෙනව ඊටපස්සෙ වෙන තැනකින් වෙන බල්බ් එකක් පිච්චෙනව එතෙන්ටත් රෙසිස් එකක් ගැහුවම් අයෙ ටික වෙලාවකින් අයෙ එකම වෙලා තා බල්බ් එකක් පිච්චෙනව.මෙක සාර්ථක නෑනෙ පොඩි වෙලාවක් නම් තියෙනො පැයක් වගේ තියෙන්නෙ 🥺

    • @1970Sujeewa
      @1970Sujeewa Місяць тому

      ඕක තමයි වෙන්නෙ ටික වෙලාවක් යද්දි පිච්චිලා යනවා

    • @malindailukkumbure6812
      @malindailukkumbure6812 21 день тому

      එහෙම වෙන්නෙ රෙසිස්ටන්ස් එක මදි වුනාම. ටිකක් වැඩි කරල බලන්න. vr එකක් දාල බලන්න.

  • @samithamihiran3578
    @samithamihiran3578 2 місяці тому +1

    Led light ඔක්කොම හොදට තියෙනවා ඒ උනාට බල්බ් එක හොල්ඩර් එකට ගැහුවට බල්බ් එක ඔන් වෙන්නෙ නෑනෙ

    • @nestlk
      @nestlk  Місяць тому

      Driver eke doshayak

  • @ManjulaRathnayaka-l8t
    @ManjulaRathnayaka-l8t Місяць тому +1

    Balb 2k pichchunothin mokada karanne

    • @nestlk
      @nestlk  Місяць тому

      dekak pichchunoth nam wadathma sudusu Bulb dekak dana eka thamai

  • @wijithawanigasuriya4637
    @wijithawanigasuriya4637 2 місяці тому +2

    බල්බ් එකේ එලිය අඩු වෙන්නේ ඇයි

    • @nestlk
      @nestlk  Місяць тому

      boho vita driver eken wenna puluwan

  • @donanthony2469
    @donanthony2469 6 місяців тому +2

    5 w බල්බි ස්විචි off කළාට පසුවත් දැල්වෙන්නේ ඇයි

    • @nestlk
      @nestlk  6 місяців тому

      Nutral phase maruwela athi. switch eken off wela aththe nutral eka..

  • @sampathmangala9492
    @sampathmangala9492 Місяць тому +1

    බල්බ් එක නිවෙනවා පත්තු වෙනවානේ මොකක්ද ඒකට හේතුව

    • @nestlk
      @nestlk  Місяць тому

      Boho welawata driver doshayak wenna puluwan

  • @prasannaprasanna6403
    @prasannaprasanna6403 6 місяців тому +2

    Mata thawa deyak ahanna oni.wada karanne nathi bulb ekak karant ekata sambanda karala athule thiyana podi bulb wala patthakata testar eka tibbahama bulb tika tikak patthu wenawa.e ai.

    • @nestlk
      @nestlk  6 місяців тому

      a leakage current eken paththuwenne.

    • @prasannaprasanna6403
      @prasannaprasanna6403 6 місяців тому

      Mata therune na.eka hadaganna widiyak naddha.

  • @ErangaDilshan-kc8ku
    @ErangaDilshan-kc8ku 6 місяців тому +3

    අයියා balp 2k pichchila nam mokadda කරන්නේ

    • @ErangaDilshan-kc8ku
      @ErangaDilshan-kc8ku 6 місяців тому +1

      අයියා පුළුවන් ඉක්මනට kiyanna පුළුවන් da

    • @nestlk
      @nestlk  6 місяців тому

      resistor dekak danna

  • @janpeiris1376
    @janpeiris1376 5 місяців тому +2

    මගෙ ළග.fan type ලයිට් එකක් තියනවා හදා ගන්න මම කොහාටද ගෙන්න ඕනෙ

    • @nestlk
      @nestlk  5 місяців тому +1

      mama repair karanne na

  • @SanjeewaKulathunga-ts9hy
    @SanjeewaKulathunga-ts9hy 6 місяців тому +2

    Wot ගන

    • @nestlk
      @nestlk  6 місяців тому

      pahadili na

  • @damithpriyankara2340
    @damithpriyankara2340 3 місяці тому +2

    බල්බ් ඔක්කොම පත්තු වෙනවා හැබැයි ඩිම්,මොකද ඒ

    • @nestlk
      @nestlk  3 місяці тому

      driver awulak wenna puluwan

  • @tmobiletmobile5570
    @tmobiletmobile5570 5 місяців тому +2

    😊A

  • @ruwansaman6578
    @ruwansaman6578 6 місяців тому +2

    අයියෝ සල්ලි

  • @UpasenaWegollegedara
    @UpasenaWegollegedara 19 днів тому +1

    බ්ල්බ්චෙක්කරනව්දිහපහදෙලිමදිඑමඋපකරනවලගනකීය්දඔබටස්තුතිය්