තලප්පාකට්ටි බිරියානි 🇱🇰

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025
  • DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🙏
    DAILY VLOGS බලන්න UA-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    SHOP ASHEN'S MERCH -
    අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    Follow Me on Instagram : / ashensrilanka

КОМЕНТАРІ • 552

  • @prasannakumara6159
    @prasannakumara6159 3 роки тому +10

    කලින් තිබ්බ මෝඩ ජෝක් චැනල් එකට වඩා මේක මරු බං..මට කලින් උඹව පේන්න බැ..🤣
    මේ වැඩේ සුපිරි...උඹේම unic එකට කරනව
    ජය..👌❤️

  • @nimeshanimnadi4291
    @nimeshanimnadi4291 3 роки тому +250

    කවුරු මොනවා කීවත් අශේන් කන විදියෙන් තමයි කෑම එකේ නියම රස එන්නේ ❤️

  • @LOKI-mf8fb
    @LOKI-mf8fb 3 роки тому +328

    තලප්පාකට්ටී නම් සුපිරි තමයි ඉතිම් 😋. බණ්ඩා වගෙ බොරු දාන්නෙ නැතුව. මේ වගෙ කටට රහට කන්න පුලුවන් තැන් දාන එක පට්ට❤️‍🔥

    • @shakirshah4161
      @shakirshah4161 3 роки тому +8

      😂😂😂😂😂😂😂

    • @graphixlk
      @graphixlk 3 роки тому +5

      Mawa sab karannako plz 🥺🥺🥺🥺

    • @ishankaushalya6962
      @ishankaushalya6962 3 роки тому +11

      Eka nm aththa❤️ banda salli walata boru kiyala minissunwa nomaga yawanawa

    • @Jayanama-e6o
      @Jayanama-e6o 3 роки тому +4

      Supiri rahai vagee

    • @dinithprathapasingha4057
      @dinithprathapasingha4057 3 роки тому +17

      බන්ඩාගෙ අමු බොරුව. උගෙ තැන් වලට ගිහින් හෙන චාර්ටර් කාල තියෙනව මම

  • @hansi4712
    @hansi4712 3 роки тому +22

    මමත් ඕකෙන් කාල තියනවා .... රාජගිරියෙන්....ඇත්තටම ගොඩක් රසයි.❤🙈

  • @shameegar4739
    @shameegar4739 Рік тому +4

    අපි අද බඩ පිරෙන්න කාලා ආවා.
    පරාටා හරිම ක්‍රිස්පි.2ක් 290/-
    එයාලගෙ මට්න් බිරියානි එකත් රසයි.1760/-
    එග් රයිස් එකත් රසයි. 720/- ඒකනම්.
    ආයිත් යන්න ඕන.
    කස්ටම සවිසි එකත් ඇත්තටම හෛදයි.
    පිරිසිදුයි.❤
    පෙරිය පෙරිය රෙඩ් චිකන් එකනම් අශේන්ට දීපු තරම් ලොකු පෝෂන් එකක් නෙමෙයි.😅 කෑලි 4ක් වෙන වෙනම තිබුනා . රසයි හැබැයි.
    😊

  • @pabasarahansani2650
    @pabasarahansani2650 Рік тому +1

    මේක බලලා මන් ගියා...නියමයි අනේ..මාර තැනක්, අමුතු ලස්සනක් තීනවා. අන්තිමට දෙන රසම රස ස්වී t එක නියමයි

  • @udarapasindu8654
    @udarapasindu8654 3 роки тому +9

    අශෙන් ඇත්තටම ඉස්සර ඔයා කරපු වැඩපිලි වෙලට මම පොඩ්ඩක්වත් කැමති නැ ඒත් ඔයා දැන් මේ කරන දෙ නිසා ඔයගෙ වීඩියෝ බලන්න ආසයි..හැමදාම බලනවා බොක්ක..ඉදිරි අනාගතයට සුබ පතනවා.තව තවත් මේ වගෙ වීඩියෝ කරන්න කියලා ඉල්ලීමකුත් කරනවා ...පරිස්සමෙන් බොක්ක ආදරෙයි ❤️💪

  • @shaznayoutube6488
    @shaznayoutube6488 3 роки тому +50

    හිතුවේ නැහැ food vlogs මෙහෙම කට ඇරන් බලයි කියලා කවදාවත් ...i like the way he eats the good..
    Food..😂well done ashen malli ❤️

    • @graphixlk
      @graphixlk 3 роки тому +1

      Mata sab ekak denna plz🥺🥺🥺🥺🥺

  • @Nisansala-c9v
    @Nisansala-c9v 3 роки тому +32

    අශෙන් කියනකොට අපිට කෑම එකේ රස දැනෙනවා👍👍

  • @fooddiary4918
    @fooddiary4918 3 роки тому +36

    කෑම එක කන විදියෙන් එකේ හරිම රස දැනෙන්නේ සෝබන නැතුව කනවා 😍😍

    • @lakshannimalka6721
      @lakshannimalka6721 Рік тому +1

      රෙද්ද බොරු ඕක රහ නෑ අද කෑවා ගිහින්

    • @fooddiary4918
      @fooddiary4918 Рік тому

      @@lakshannimalka6721 අපො ඔව්. මල ජරාවක්. මාත් ලන්කාවට ආපු වෙලේ කෑවා. අපරාදේ

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 3 роки тому +49

    ගිහිපු නැති තැනක් යන්න ඕන. Banana leaf එකේ එකටත් ගියා ඒක මරු. ජය වේවා 🥰

    • @graphixlk
      @graphixlk 3 роки тому

      Mawa sab karannako plz 🥺🥺🥺🥺

  • @praveenvichakshana6433
    @praveenvichakshana6433 2 роки тому +11

    මේක තමා කෑම කන්න ඕන විදිය...කන විදියට ආස හිතෙනවා.

  • @aselasjayaweera8946
    @aselasjayaweera8946 3 роки тому +21

    ඔහොම අනල කද්දි අපිටත් ආසයී.. රස දැනෙනව.... හැඳි ගෑරුප්පු වලින් කාල මේ ආතල් එක ගන්න බෑ මහත්තයො....

  • @Visiting1
    @Visiting1 3 роки тому +7

    මොනවා උනත් අර අශේනයෝ ඔහේ එක්ක යන අයියා හොද එකෙක්...❣😊

  • @janithchamudika4023
    @janithchamudika4023 3 роки тому +22

    අම්මෝ පට්ට ඕයි අයියේ 🥺දිගටම ඕනෙ ගානත් එක්ක කියන්න ♥️✨️🤍

    • @graphixlk
      @graphixlk 3 роки тому

      Mawa sab karannako plz 🥺🥺🥺🥺🥺

  • @darshanachathuranga638
    @darshanachathuranga638 2 роки тому +2

    Special biriyani කන්න යන්න එපා ඒවාගෙම මෙයාලගේ services charge ekai VAT කියලා 820/= විතර ගන්නවා. Couple yanawanm බලලා යන්න. ❤️ ❤️

  • @lakmalgayantha4994
    @lakmalgayantha4994 3 роки тому +9

    අඩෝව්...අශේන් කෑම එක එන්ජොයි කරනවිදිය මරු. 🔥

  • @lifehunts4725
    @lifehunts4725 3 роки тому +51

    ඔව් ඕකේ පාරාටා එක්ක චිකන් gravy එකයි, chicken65 එකයි සුපිරියට සෙට් වෙනවා, පට්ට රසයි.. බිරියානිත් සුපිරි..😍♥️

    • @graphixlk
      @graphixlk 3 роки тому +1

      Mawa sab karannako plz 🥺🥺🥺🥺

  • @shashisamaranayaka2246
    @shashisamaranayaka2246 3 роки тому +10

    හරිම ශෝයි ෆුඩ් ව්ලොග්ස් ඔක්කොම මල්ලෝ .. මාරම රහයි කියන විදිය තමයි පට්ට

  • @KINGGAMER-g1s
    @KINGGAMER-g1s Рік тому +2

    ඇත්තටම ඇත්ත ඒ බිරියානි එක දැක්කම අමුතුම පෙරේතකමක් එනව තමයි ඇත්තටම රසයි. පිස්සුවක්

  • @nilangaharshana9173
    @nilangaharshana9173 2 роки тому +2

    Elite eken kawananm hithei oke denne mona jarawakda kiyala melo rahk na oke gana withrai..

  • @kaviya1544
    @kaviya1544 2 роки тому +2

    මට නම් මේ විඩියො වලට වඩා මිනිසුන්ට උදව් කරන විඩියො වලට කැමති . කාන්න නැති මිනිස්සු කොච්චර ඇතිද😇

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 роки тому +11

    අශෙන් අයියෙ ඔහොම කන්න එපා මහත් වෙයි.අපිතත් දිලා කන්න 😅😅😅😅😅😅😅😅😅😅

  • @chanukadananjaya6589
    @chanukadananjaya6589 3 роки тому +19

    පාන්දර 3.12 බඩගින්නේ අශේන් අයියා බුරියානි කන දිහා කෙල ගිල ගිල බලන් ඉන්න මම 🥺❤️🤤

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 3 роки тому +73

    අපිට වැඩිය කැවෙන්නේ නැති කෑම පෙන්නන එක හොදයි කට්ටියට මතක් වෙන්නත් එක්ක 🖤

    • @graphixlk
      @graphixlk 3 роки тому

      Mawa sab karannako plz 🥺🥺🥺🥺

  • @jananiperera7796
    @jananiperera7796 3 роки тому +15

    I visited this place after watching your video😍 and ordered the same dishes. really amazing and super worth to try it. good place affordable prices with friendly customer service. better to go off peak hours so you can skip the rush and find a table other wise u have to wait.

    • @withdil9250
      @withdil9250 Рік тому

      hey dr can you say How much it is

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 3 роки тому +10

    කෑම රස පාටයි 😍😍❤️ අර කෙල්ල නැති ව සිංහල විදිහට කතා කරලා අතින් අනන් කාලා ඒදෙන ආතල් එක මරු🌝

    • @graphixlk
      @graphixlk 3 роки тому

      Mata sab ekak denna plz🥺🥺🥺🥺🥺

  • @Life-With-MaduR
    @Life-With-MaduR 3 роки тому +22

    Giving respect to everyone in the staff is really awesome bro…
    Respect ✊

  • @slraula1383
    @slraula1383 3 роки тому +3

    Ashen patta labaine bn ❤️ thank u kollo දේශපාලන නොකර හිටපන් බන් මේවා කරපන් එල එල

  • @dinushapramodani2153
    @dinushapramodani2153 3 роки тому +8

    Food vlog නම් ඉතින් දැන් ඉතින් ඔයා තමයි....😍😍

    • @graphixlk
      @graphixlk 3 роки тому

      Mata sab ekak denna plz🥺🥺🥺🥺🥺

  • @Ima2325
    @Ima2325 3 роки тому +1

    Ashen aiya...ලංකාවේ ,ara kattiyak wage posh peopleslatama wen unu than nathuwa normal family,kello kollonta yanna puluwan colombo area eke nathuwa anith place wlatath ghilla me wade digtma kragena ynna...me wade maru.✋😍

  • @sandukitchen6406
    @sandukitchen6406 3 роки тому +1

    සුපිරියටම කරනවා ඔයා අයියේ UA-cam නාලිකාව 👍😘❤️ congratulations හදවතින්ම සුභ පැතුම්❤️ බුදුසරණයි..!!

  • @ChandraLatha-e6j
    @ChandraLatha-e6j 11 місяців тому

    මම නම් ඕකේන් දෙපාරක් විතර කාලා තියෙනවා මාරම රසයි❤

  • @oshadhajayasinghe8060
    @oshadhajayasinghe8060 3 роки тому +3

    15:54 මෙතන උන Scene එක😂🤫Very Expensive 😅👍

  • @chamarakalo2
    @chamarakalo2 3 роки тому +24

    බුරියානියට දෙන්නේ සැලඩ් නෙවෙයි, “Onion Raita” 👍

  • @shanthiruchelvam1540
    @shanthiruchelvam1540 3 роки тому +4

    Do you know why they call ‘Thalappakatty’? The founder wearing a turban wrapped with a white piece of cotton cloth. In Tamil it is called Thalappa. Without calling the name of the person with respect earlier days local people named him as ‘Thalappakatty’. ‘Katty’ means tied. Basically it is a turban or headdress. Hope it is clear for everybody.

  • @KAUSHI.9999
    @KAUSHI.9999 3 роки тому +12

    අශේන් අයියා කන විදියට කෑම එකේ රස මටත් දැනෙනවා වගේ

  • @Roja234
    @Roja234 3 роки тому +8

    My favorite biriyani thalappa katty 😘

    • @graphixlk
      @graphixlk 3 роки тому

      Mata sab ekak denna plz🥺🥺🥺🥺🥺

  • @dinushapramodani2153
    @dinushapramodani2153 3 роки тому

    හැමදාම video එක එනකන් බලන් ඉන්නෙ...🔥🔥😍

  • @Shikzy..
    @Shikzy.. 3 роки тому

    This mam has way too much energy

  • @dctvscenes5853
    @dctvscenes5853 3 роки тому +3

    ඔක්කොම සුපිරි කරන විදිහ බ්‍රෝ. ඔය පණ්ඩිතකම අඩු කරගත්තොත් හොදයි 👌💪🏻

  • @rupagamage1402
    @rupagamage1402 3 роки тому +1

    Malli oya odar Kala biriyani aeka babakiu aeka ae mila kiyada

    • @graphixlk
      @graphixlk 3 роки тому

      Mata sab ekak denna plz🥺🥺🥺🥺🥺🥺🥺

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 11 місяців тому

    තලප්පාකටිටි සුපිරි තමයි .👌👌👌

  • @ChrisBing1
    @ChrisBing1 3 роки тому +25

    I love Biriyani 🔥 That green drink, what is that? 🙏🏻❤️

  • @pcboom2897
    @pcboom2897 2 роки тому +6

    අතින් අනල කද්දි තමයි රස🔥✌️

  • @saheesl9699
    @saheesl9699 3 роки тому +1

    loku ganakuth naha... Normal price ne yanne.. Yanna one lagadima.. Thank u Ashen aiya..🥰🥰😍😘🥰🥰

  • @seminiliyanage1161
    @seminiliyanage1161 3 роки тому +1

    නියමයි අයියා ❤ ඉස්සරහටත් ලස්සන විඩියො දාන්න .😋 රැ ජාමෙ බඩගිනි හැදුනා හැබැයි 😒💔

  • @asangisithara7752
    @asangisithara7752 3 роки тому

    Ada vedio ekakth maru bokka.... food vlogs okkoma maru ashan.....👍🤟♥️

  • @chamuditha_kavishan
    @chamuditha_kavishan 3 роки тому +2

    දවල්ට බත් කන ගමන් මේක බැලුවම හරි....😀

    • @dilaakollasl
      @dilaakollasl 3 роки тому

      කොල්ලා මේ පැත්තෙත් ඉන්නවා වගේ ❤

    • @chamuditha_kavishan
      @chamuditha_kavishan 3 роки тому

      @@dilaakollasl අඩෙ....😀

  • @තෙරැනිආකර්ෂා

    සුබ පැතුම් අයියේ ...පරිස්සමෙන් බුදු සරණයි ...💕

  • @sadu.chathurika21.s.chathu7
    @sadu.chathurika21.s.chathu7 Рік тому +1

    අපේ කමට කන්නෙ අශෙන් විතරයි.❤❤❤

  • @sampathsilva224
    @sampathsilva224 2 роки тому +1

    මම ගියේ ගල්කිස්ස branch එකට. බිරියනිත් කලා තියනව මෙ වගේ මෙලෝ රහක් නැති බිරියානි එකක් කෑවේ පලවෙනි වතාවට.

    • @senkadagala5634
      @senkadagala5634 10 місяців тому

      නුවර එකෙන් කාපු ගොඩක් අය කියනවා දැන්නම් මෙලෝ රහක් නෑ කියලා

  • @shashikavlogs9919
    @shashikavlogs9919 3 роки тому +2

    අශේන් ඊයේ video එක බලලා ewara උනු ගමන් මේක දැක්කේ.... 🇱🇰නියමයි අශේන්

    • @graphixlk
      @graphixlk 3 роки тому

      Mata sab ekak denna plz🥺🥺🥺🥺🥺

  • @sampathfernando451
    @sampathfernando451 Рік тому +1

    Maru job eka , nikan kala programme ekak danawa

  • @damithdepapriya4828
    @damithdepapriya4828 3 роки тому +2

    price daapu eka nm loku deyak .maru video eka ashen ❤️

  • @udaanskitchen8840
    @udaanskitchen8840 3 роки тому +2

    Supiri kade uncle.
    Supiri video eka uncle .
    😁😎😉

  • @Acgtyj
    @Acgtyj 3 роки тому +1

    ලැජ්ජ බය නැතුව හොදට කතා කරනව...නියමයි

  • @dilulaxshi2426
    @dilulaxshi2426 Рік тому

    Paliyagoda branch ekkak tiyanawada. ?

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 3 роки тому +1

    Lassana restaurant ekak. Thank you❤️🌹 kama oya anana widiya thama man asama 😍😍😍

  • @Rammika-h8t
    @Rammika-h8t 11 місяців тому

    තලප්පකටිටි වැල්ලවත්ත බමිබලපිටිය තියනවද කියන්න

  • @iroshirathnayake4400
    @iroshirathnayake4400 3 роки тому +3

    හරිම ලස්සනයි මල්ලි ඔයාගෙ වීඩියෝස් ...මේ වගේ වීඩියෝස් නම් බලන්න හරිම ආසයි

  • @HashiLakshani
    @HashiLakshani 3 роки тому +1

    Ashen camera krna phone eke warge mokakda

    • @graphixlk
      @graphixlk 3 роки тому

      Mata sab ekak denna plz🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @vijithawickramasinghe1456
    @vijithawickramasinghe1456 3 роки тому +5

    චෙන්නායි ගිය ගමන් කැවා හරිම රසයි

  • @sanjanashamani558
    @sanjanashamani558 Рік тому

    Apitath kanna lagin kadayak opan karanna ko aiye

  • @chamarachamara2934
    @chamarachamara2934 3 роки тому

    Malli location dapanko mountlawenia

  • @Dubai-vn5pw
    @Dubai-vn5pw 3 роки тому +1

    අයියේ..ඔයාගේන..තමයි..කැම..කොහෙද..තියෙන්නේ..කියලා..දැන..ගන්න..පුලුවන්..වෙන්නේ..ගොඩක්..ඉස්තුති..😋😋😋😋😋😋😋🌺🌺🌺👍👍👍

  • @RathanaTamil123
    @RathanaTamil123 9 місяців тому

    තමිල්නාඩුවේ කරූර් දින්ඩුක්කල් ගියා.சிறப்பு

  • @annenathalie7014
    @annenathalie7014 2 роки тому

    Meka koheda tiyenne

  • @funnyclips5863
    @funnyclips5863 3 роки тому

    Kaama eka meseta deddi mask eka alla alla kaama eka dena eka safety na neda?
    Eka gana poddak baluwoth hodai neda?

    • @graphixlk
      @graphixlk 3 роки тому

      Mata sab ekak denna plz🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @TheMalikmohd
    @TheMalikmohd 3 роки тому +1

    Kema Bima price eka Discription eketh danna.. add location ekka...

  • @ruvindyatharushi9011
    @ruvindyatharushi9011 Рік тому

    Koheda thiynne negembo nedda

  • @susiraenterprises
    @susiraenterprises 3 роки тому

    vegitabal kana apita nadda ban meet wetharada ban

  • @sajithmendis6388
    @sajithmendis6388 3 роки тому +3

    We went to this thalappakatti mount lavinia restuarant
    Food was awsome😋😋😋😋

  • @mrpathme8241
    @mrpathme8241 3 роки тому

    bro what is that thing on your collar?

  • @zeenathulamitjaufer7377
    @zeenathulamitjaufer7377 3 роки тому +6

    schezwan egg fried rice, paneer biriyani and chicken biryani is the outstanding dishes as per my opinion

  • @learnwithabiya7915
    @learnwithabiya7915 2 роки тому

    Tax service prices vadi habai

  • @shakirshah4161
    @shakirshah4161 3 роки тому +5

    I love food review videos.. Thank you Ashen team ...💯

    • @graphixlk
      @graphixlk 3 роки тому

      Mata sab ekak denna plz🥺🥺🥺🥺🥺

  • @Nisansala-c9v
    @Nisansala-c9v 3 роки тому

    අනේ අර අයියා මාරම අහිංසකයි.🙃🙃🙃

  • @himamadu2704
    @himamadu2704 Рік тому

    Apo melo rahak na meke biriyani api gedara hadala kanwa meeta wada rasai husband gen banunth ahuwa YT balala eka eka thanwalat ekan yanwa kiyala .

  • @kumarifernando7366
    @kumarifernando7366 Рік тому

    Adde ekata kiyak dunnada

  • @tipsbydesh
    @tipsbydesh 3 роки тому +4

    ‌චමා අයියවයි , බන්ඩයි එක්ක විඩ්යෝ එකක් ඕනේ 😉

    • @graphixlk
      @graphixlk 3 роки тому

      Mata sab ekak denna plz🥺🥺🥺🥺🥺

  • @SamsungTAB-zb8jd
    @SamsungTAB-zb8jd 2 роки тому +1

    මේවට අහුවෙන්න එපා, රාජගිරියේ තියන තලප්පන්කට්ටියේන් කෑවොත් ආයේ ජීවිතේට බුරියානි කන්නේ නෑ.😠සෙනග නම් ඉන්නවා පිරෙන්නම.
    Date : 2022/October /08
    VAT එක 15% ගන්නවා ඒක නම් අවුලක් නෑ (15% ගැන පොඩි අවුලක් තියනවා ඒක හොයලා complain එකක් දාන්න ඕන පාරිභෝගික අධිකාරියට වැරදි නම්😠). හරි..
    Ex: chicken biriyani.
    Price: Rs.1229.00
    15% (vat) එකතු වෙනවා = 184.35 (ඒක රජයෙන් ගන්නා බද්දක්)
    Services charges 10% තව add වෙනවා.(122.90)
    TDL 1% තව ADD වෙනවා(12.29).
    TOTAL = 1,548.54 with (1229.00 + 26%)
    Price එක ගැන හිතන්න ඕන නෑ රසට දෙනවනම්, ඒකයි ගැටලුව..
    1.Chicken බුරියානි එකේ කියන තරම් quality එකක් නෑ.(chicken සහ බත් නම් ඇති වෙන්න තියනවා). නමුත් ගෙවන මුදලට සරිලන quality එකක් තියෙන්න ඕන.
    2.රයිතා එක හදලා තියෙන්නේ කිරි කප් එකකට රටලුනු ගෙඩියක් කපලා දාලා අනලා. කිරිත් පරනයි.
    3.ඒකට දෙන chicken ග්‍රේවි එක පොල් කිරි හොද්දක් වගේ කිසිම උකු ගතියක් නෑ (ඉඳුල් අත හොදපු වතුර වගේ). මුන්ට ටිකක් උකුවට අෂෙන්ට දුන්නා වගේ chicken ග්‍රේවි එකක් දෙනවනම් හෙන ගහනවද.

  • @ahinsabandara8313
    @ahinsabandara8313 3 роки тому

    Man dakka නිහතමානී awanka charithayak 🤗🌼

  • @dilshaninethmika4009
    @dilshaninethmika4009 3 роки тому +4

    තලප්පාකට්ටි eken pickme order ekek damma oya wage biriyani awe neha harima paduy .kisima rhak neha

    • @graphixlk
      @graphixlk 3 роки тому

      Mata sab ekak denna plz🥺🥺🥺🥺

  • @samithalakshan5238
    @samithalakshan5238 Рік тому +1

    අශේන් ඔයා නම් පිස්සුවක්😊

  • @mayurif44
    @mayurif44 3 роки тому +2

    ටිකක් කෑගහන්නෙ නැතුව කතා කරනවනම්.. ඔයාගෙ videos තවත් enjoy කරන්න පුලුවන් 👍

    • @graphixlk
      @graphixlk 3 роки тому

      Mata sab ekak denna plz🥺🥺🥺🥺🥺

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 роки тому +3

    එහෙනම් අද දිමිත්‍රි නෑ වගේ.😒👌

  • @Dinujan-r7f
    @Dinujan-r7f Рік тому

    අයියා මම වගේ අයියත් කෑමවලට ආසයි මාත් කෑමකට ආසයි ❤️❤️

  • @achini.ranasinghe
    @achini.ranasinghe Рік тому

    දැන් වත්තලත් තියෙනවා. හැබැයි ගණන් නම් මේ කියන ගණන් වගේ දෙගුණයකට ආසන්න වෙලා. හැමදේම වගේ...

  • @champrikagallage5077
    @champrikagallage5077 3 роки тому

    Oyage video balanna asai good luck 👍👍👍👍 💛💛💛

    • @graphixlk
      @graphixlk 3 роки тому

      Mata sab ekak denna plz🥺🥺🥺

  • @darkknight9976
    @darkknight9976 3 роки тому

    Oyaa kana vidihanam niyamai ashen superb 👍👍👍

    • @graphixlk
      @graphixlk 3 роки тому

      Mata sab ekak denna plz🥺🥺🥺🥺🥺

  • @prasadadikari8761
    @prasadadikari8761 Рік тому

    නියමයි අයියෙ❤️ මරු🖐️🥰 . 🇱🇰

  • @DevindiFernando2003
    @DevindiFernando2003 Рік тому

    Athathatema me restaurant eka biriyani eka nam super❤❤❤

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 3 роки тому +1

    ෂා නියමයි 👍👍

  • @chandranjayakumar6629
    @chandranjayakumar6629 3 роки тому +3

    Onion and curd that's call raitha good combo with biriyani 🤤🤤🤤

  • @shanthiruchelvam1540
    @shanthiruchelvam1540 3 роки тому

    Great explanation Ashen.

  • @knoxc9471
    @knoxc9471 3 роки тому

    aththata ma vid ekekta nikan api kele unana eketh hene amauthui neda

  • @charukshipadukka4209
    @charukshipadukka4209 3 роки тому +6

    බොරැල්ල indian summer එකටත් යමු එකත් සුපිරි 😍😍😍

    • @graphixlk
      @graphixlk 3 роки тому

      Mata sab ekak denna plz🥺🥺🥺🥺🥺

  • @araliyastation1223
    @araliyastation1223 3 роки тому +1

    Location : old ODEL Mt lavinia .

  • @heshanbro3325
    @heshanbro3325 3 роки тому

    Maru machan videos hemdm balanw man. 😍😍❤️