Kandy Thalappakatti 🔥

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 394

  • @AshenSenarathna
    @AshenSenarathna  2 роки тому +41

    Dindigul Thalappakatti Restaurant - Kandy
    34 George E De Silva Mawatha, Kandy
    0817 294 729 g.co/kgs/yKAEx7

    • @freezeuntilsummer4195
      @freezeuntilsummer4195 2 роки тому +1

      Dont recomend recently visited not worth for the money we spend lolz

    • @kasunmuditha6112
      @kasunmuditha6112 2 роки тому

      Prices ??????

    • @niroshadarshani8022
      @niroshadarshani8022 2 роки тому

      Wow... No need any special introduction for this Dindigul Talappakatti biriyani... Our family fav.. No where else u can get this taste.. Happy to see DT restaurant in Sri Lanka where I have been raised up.. We have many outlets in bangalore

    • @watchandenjoy730
      @watchandenjoy730 Рік тому

      @@freezeuntilsummer4195 I have the same experience

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 роки тому +97

    නුවර අහස යට ඉදන් අශේන් අයියව හම්බවුනා.....❤️මාරම නිහතමානි කෙනෙක් අශේන් අයියා...හිතාගන්නවත් බැරි විදිහට අහම්බෙන් හම්බවුනේ..ගොඩාක් ස්තූතී අශේන් අයියේ ඒ නිහතමානී කමට...❤️😌

  • @avinduchathushka9120
    @avinduchathushka9120 2 роки тому +51

    හැදි නෑ ගෑරුප්පු නැ හොදට අතින් අනලා අපිටත් ආස හිතෙන විදියට රසට කනව❤️ සෝබන නැහ් ගැම්මක් තමහ්❤️

  • @nishanvlogs2399
    @nishanvlogs2399 Рік тому +3

    අශේන්ගේ වීඩියෝවක් බලල තමා මමත් මුලින්ම තලාප්පාකට්ටි බිරියානියක් මුලින්ම කන්න ගියේ .මම ත්‍රීවිල් එකක් දුවන ගමන් දැකලා මට තලාප්පා කට්ටි එකෙන් කන්න හිතුනා.අවංකවම රියල් test එකක් තියෙන best ම රෙස්ටුරන්ට් එකක් තලප්පාකට්ටි කියන්නේ නියමයි.

  • @slrhythmix5521
    @slrhythmix5521 2 роки тому +18

    සෝබන නැති කොල්ලෙක් අශේන් ❤❤❤ Thalappakatti Vera Level ❤❤

  • @srimalisasandara9781
    @srimalisasandara9781 2 роки тому +17

    ඒ කෑම ටික නම් සුපිරි වගේ.ජීවිතේටවත් කාලා නැති විදිහට එක එක ක්‍රම වලට චිකන් තිබ්බා.දවසක අනිවාර්යයෙන්ම යන්න ඕනි.💖💖

  • @binojmadhuranga3238
    @binojmadhuranga3238 2 роки тому +13

    Nice bro.තව පොඩි idea එකක් දෙන්නද ආයේ මේ වගේ වීඩියෝ එකකදි partner විදියට මේ වගේ කෑමවලට ආස ඒත් ජීවිතේට කාල නැති මනුස්සයෙක් එක්කන් ගියොත් ඒක මාරම එකක් වෙයි.මූනෙ ඉරියව් එක්ක ඒක බලන අයටත් මාරම දෙයක් දුන්නහැකි

  • @Kavindu455
    @Kavindu455 2 роки тому +172

    මේවා බලද්දී බඩගිනි එන්නෙ මට විතරද අයියෝ.....🤕🤤❤️

    • @madumaldesanayaka267
      @madumaldesanayaka267 2 роки тому +6

      කෙලත් ගිලෙනව😏😏

    • @udeshikasanjeewani4008
      @udeshikasanjeewani4008 2 роки тому +2

      Ne me loke hamotama badagini weno😇😇

    • @madumaldesanayaka267
      @madumaldesanayaka267 2 роки тому +2

      @@udeshikasanjeewani4008 බොරු කියන්ඩ එපා කෙලත් ගිල්ලනේ😏😁😂

    • @Kavindu455
      @Kavindu455 2 роки тому +1

      @@madumaldesanayaka267 අන්න ඒකයි... 😁

    • @udeshikasanjeewani4008
      @udeshikasanjeewani4008 2 роки тому +2

      Ou ithim ekni kuwe hamotama badagini eno kiyla😁😁😁mtath kela giluna

  • @reemelvitigala3165
    @reemelvitigala3165 2 роки тому +13

    The partner you have choose for todays vlog was amazing and it was a great combination. Looking forward for more vlogs of you both.

  • @bhagyamadushani8639
    @bhagyamadushani8639 2 роки тому +13

    කොහොමද දෙයියනේ මෙවා බලන්නේ...😶 නැති බඩගිනිත් එනවා...

  • @naweenherath
    @naweenherath 2 роки тому +14

    අශේන් අයියා ගොඩක් දියුණුයි දැන් හැම අතින්ම❤️💪

  • @shehanimadhubashini8558
    @shehanimadhubashini8558 Рік тому +1

    බොරු පෝශ් නෑ.. අයියෙ ඔයා නම් මරු .ඔහොම තාම ඉන්න ඔනි 💖💖

  • @shyamadayananda262
    @shyamadayananda262 2 роки тому +17

    තලප්පාකට්ටි ❤❤ ඒ රස වෙන කොහෙවත් නෑ

    • @watchandenjoy730
      @watchandenjoy730 Рік тому +1

      කවදාවත් රස කෑමක් කාලා නෑ වගේ
      😁

  • @Stylishms
    @Stylishms 2 роки тому +5

    Prices in the food menu is exluding VAT 15%. You only notice after you receive your bill.

  • @samanthiherath4278
    @samanthiherath4278 2 роки тому

    අසේන් මල්ලි ඔයා ගොඩක් හොද මල්ලි කෙනෙක් හැමදාම බලනවා ඔයාගේ චැනල් එක බුදුසරණයි 🙏🙏❤🇱🇰🙏

  • @Infinitylk
    @Infinitylk 2 роки тому +15

    කෑම තමා ජීවීතේ 🥺🖤

  • @nilesh9817
    @nilesh9817 2 роки тому +9

    තලපකත්ති කියන්නෙ බ්‍රැන්ඩි එකක් තමයි හැමදේම රසයි recommend ප්ලේස් ඔක්කොම බ්‍රාරාන්ච් නියමයි එකම.කොලිටිය

  • @empress3065
    @empress3065 2 роки тому +22

    Mom: what is your future dream
    Me: Eat like ashen aiya and explore all the resturents🥲👍😍😘all over the world

  • @hirunaprasanna1106
    @hirunaprasanna1106 2 роки тому +9

    කොත්තුවක් කාපු කාලයක් මතක නෑ 💔

  • @namaldabare1338
    @namaldabare1338 2 роки тому

    Mu kohomada points denne...mu cheff kenekda???mu Gon athal denne

  • @anuradhasathsarani2360
    @anuradhasathsarani2360 2 роки тому +7

    නියමයි අශේන් අයියා ජයවේවා 🖤🌸✨️

  • @Cartoonstorytv1234
    @Cartoonstorytv1234 2 роки тому +8

    අදත් සුපිරියක් තමා ❤

  • @champastephan7395
    @champastephan7395 3 місяці тому

    මොන වීදියේ ද තියෙන්නෙ

  • @ruvinichandrasiri9011
    @ruvinichandrasiri9011 2 роки тому +2

    ඕඩර් කරන්න පුලුවන් ද් ?

  • @ctsorganic
    @ctsorganic 2 роки тому

    Secan chance ticket ekak dagena melaysia cats ganna puluvanda visstara dannvanna puluvannda

  • @sithuperera966
    @sithuperera966 2 роки тому +5

    highly recommend.thus place was amazing

  • @MrJay-bp5bo
    @MrJay-bp5bo 2 роки тому +1

    Rajagiriye handiyeth tynwo meka patta rasai kama😍❤️‍🔥

  • @milindaparakrama7375
    @milindaparakrama7375 2 роки тому +1

    Location exactly?

  • @shethansilva250
    @shethansilva250 2 роки тому +2

    please write the price description ❤❤❤

  • @geek_sLc
    @geek_sLc 2 роки тому +1

    සුපිරියක් තමා

  • @rajishanmugam8926
    @rajishanmugam8926 2 роки тому +3

    அருமையான சுவையான சமையல் நன்றி சகோ

  • @ඉසුරුජයමාල්
    @ඉසුරුජයමාල් 2 роки тому +6

    සුපිරි පෙරේත ඩබලක්..😁👻

  • @rwgrpthilakarathna1915
    @rwgrpthilakarathna1915 Рік тому +1

    අදගියා අපි තලප්පාකට්ටි කෑම සුපිරී🤗👊

  • @dilanisuhood2823
    @dilanisuhood2823 2 роки тому

    Kandy koheda thiyenne?

  • @secretambition3239
    @secretambition3239 2 роки тому +1

    Ashen ayya කන විදියට මහත්වෙන්නැත්තෙ ඇය්🥲🥲😻😂😂

  • @sajithmadusankahettipathir2098
    @sajithmadusankahettipathir2098 2 роки тому

    Price plz

  • @ptechyou
    @ptechyou 2 роки тому +15

    නුවර ආසම තැනක් 🥺💗

    • @BAXTER__Music
      @BAXTER__Music 2 роки тому

      Price කොහොමද මචන්

  • @prarthanajay4350
    @prarthanajay4350 2 роки тому +21

    කෑම නම් පට්ට රසයි හැබැයි හැමතිස්සෙම කන්න බෑ VAT එකයි service charge එකයි ගෙඩිපිටින් එන්නෙ 🥲👍

    • @Ima2325
      @Ima2325 Рік тому +3

      කෑම ගොඩක් ගද්දී හැම කෑම එකකටම add වෙනවද?
      නැත්නම් ඔක්කොම කෑම වලට 10%ක් ද ගන්නේ මචං

  • @kmanoharan1128
    @kmanoharan1128 2 роки тому

    Wow after seeing this video my mouth is watery, any how do they have south Indian foods like Thaly; and Dosa etc,.

  • @tharinduchandrasekara3150
    @tharinduchandrasekara3150 2 роки тому

    Price kiyada dapan yalu

  • @himeshwickramasingha4620
    @himeshwickramasingha4620 2 роки тому

    Price??

  • @ushandamidu2400
    @ushandamidu2400 2 роки тому

    Kothanada tiyenne place eka

  • @mashi2444
    @mashi2444 2 роки тому +13

    මම ආසම ටැමිල් කෑම....දවසක යනවා.🥰🥰🥰

  • @BAXTER__Music
    @BAXTER__Music 2 роки тому +1

    Pricess දැම්මොත් හොද නැද්ද

  • @shadi4889
    @shadi4889 2 роки тому +1

    Welcome to kandy🔥❤😎

  • @sanjanasanjanasanjanasanja9513
    @sanjanasanjanasanjanasanja9513 11 місяців тому

    Oya hari nihathamanee charithayak .. 🎉🎉🎉🎉 . Davasin davasa diunu venna one .. puluvannm bike biriyane online order karana system akak hadanna ..

  • @gossipnow1730
    @gossipnow1730 2 роки тому

    location plzz

  • @hashanpushpakumara1776
    @hashanpushpakumara1776 2 роки тому +1

    Mn thama mulinma like kale 🥲.
    Superb video ek ❤️

  • @AkDJ581
    @AkDJ581 2 роки тому +13

    අපේ කැන්ඩි තලප්පකට්ටි ඒක සුපිරීයක් 😋👌🤘♥️ ජයවේවා 💕

    • @thiliniperera3808
      @thiliniperera3808 2 роки тому

      Eka thiyena thana hariyata kiyannako

    • @AkDJ581
      @AkDJ581 2 роки тому +2

      @@thiliniperera3808 34 George E De Silva Mawatha Kandy

    • @sanduninayanathara4836
      @sanduninayanathara4836 2 роки тому

      Kohed tiyenne

    • @AkDJ581
      @AkDJ581 2 роки тому

      @@sanduninayanathara4836 34 George E De Silva Mawatha Kandy.

    • @sadeeradewmini7034
      @sadeeradewmini7034 2 роки тому

      @@thiliniperera3808 dodanwala junction eken aniwaththa paththathriytm high scl eke pitipasse gate ekt opposite

  • @dinuvlogs6792
    @dinuvlogs6792 2 роки тому +1

    Wow....top place 🤜🙂

  • @asankaweerakoon7606
    @asankaweerakoon7606 Рік тому

    Gammak thamaiii ithin.apith open karapu dawase idan okata thamai yanne

  • @navindudissanayaka6092
    @navindudissanayaka6092 2 роки тому

    mathara nedda ayye? mema ekak ..

  • @traveleasy6278
    @traveleasy6278 2 роки тому +9

    " I know the taste of your lollipop" 😁😁😁😜😜😜 next level 👍

  • @mohamedsharaff6557
    @mohamedsharaff6557 2 роки тому +2

    Shafran boss ❤️ ashen ❤️👌👌👌👌 looking great

  • @uNiCoRn-rr6cz
    @uNiCoRn-rr6cz 2 роки тому +1

    Good taste ✅ but prices are higher with service charge and 15% tax 😕

  • @charunipramodya
    @charunipramodya 2 роки тому +3

    Phone eken bln iddin mta මාර පෙරේත කමක් එද්දින් වීඩියෝ කරන අයියට කොහොම හිතෙනවද මන්දා අනෙ😁

  • @AkDJ581
    @AkDJ581 2 роки тому +12

    අපේ සුන්දර නුවර අහසයට 🥰❤️

    • @thowshikmohammed3899
      @thowshikmohammed3899 2 роки тому +1

      නවුර නෙවෙයි නුවර 😀

    • @f2kyt27
      @f2kyt27 2 роки тому

      Balapn Hari gahala thiyenwa 🙂👍

    • @RiddlerShorts
      @RiddlerShorts 2 роки тому

      @@f2kyt27 pennedd edited😂

  • @face2face909
    @face2face909 2 роки тому +1

    මම එදා rest day aiye ඔයා ඇවිත් ගිහින් 😥❤️

  • @anushaperera1552
    @anushaperera1552 Рік тому

    මං ආසම අශේන් කන විදිහට

  • @sadeeradewmini7034
    @sadeeradewmini7034 2 роки тому

    Favourite taste @Thalappakatti restaurant... still remember taste of mutton chukka 😋🥺❤

  • @roshanamarasingha9586
    @roshanamarasingha9586 2 роки тому +4

    Camera ලන් කරහන් දුර ඉන්දන් ,මුන්ගේ කෑමරකරනය නම් අන්තිමයි.food vlog ඔහොම කරන්න බෑ.කෑම ලං කරලා පෙන්නන්න ඕන.සල්ලි වියදම් කරලා කැමරමන් කෙනෙක් ගනින්.

  • @champrikagallage5077
    @champrikagallage5077 2 роки тому

    Supiri pattai superb good luck 👍👍👍👍 jayawewa ❤️❤️❤️❤️

  • @thushiactin705
    @thushiactin705 Рік тому

    Ashen aiyge video thama ithin සුපිරි nihathamni aiyq godak.nuwaranm yana eka yanawa

  • @mohamedrazmy9341
    @mohamedrazmy9341 2 роки тому

    Price kiuwe ne ne ashen

  • @nimeshimenaka7346
    @nimeshimenaka7346 2 роки тому +1

    Nuwara koheda meka thiyenne❤️

  • @TharakaJay7
    @TharakaJay7 2 роки тому

    6:30 "THAT'S WHAT SHE SAID!"

  • @KaviNish1
    @KaviNish1 2 роки тому

    "Muru Muru" means crispy in tamil.

  • @khvlogs27
    @khvlogs27 2 роки тому

    Great aiya මේ කෑමනම් ❤❤❤

  • @kasunchathuranga17
    @kasunchathuranga17 2 роки тому

    malli oya apita badu mallak dunna matakada godadenigamata avilla thanks godak pin theruwan saranay

  • @indikatushr7638
    @indikatushr7638 2 роки тому

    මේක කොහෙද තියෙන්නෙනුවර

  • @chamarakavinda7293
    @chamarakavinda7293 2 роки тому

    Prices???? I heard that thalappakatti resturant's meals are damn expensive

  • @darronfinn6023
    @darronfinn6023 2 роки тому +3

    අසේන් ලෝග් ආදරෙයි ❤ ❤

  • @geek_sLc
    @geek_sLc 2 роки тому

    සුපිරියක්

  • @tutuu2729
    @tutuu2729 2 роки тому

    One of fav place❤

  • @Pier88
    @Pier88 2 роки тому

    We will try soon

  • @koshilageethani8307
    @koshilageethani8307 2 роки тому +3

    Aiya meals wela price update karana koo

  • @lokatharanaya7744
    @lokatharanaya7744 2 роки тому

    ගැම්මක් තමයී ඉතින්😎😎

  • @pappypappy65
    @pappypappy65 2 роки тому

    Yalu location eka danna plz

  • @ashamadhu2158
    @ashamadhu2158 2 роки тому +4

    මටන් බිරියානි😋😋

  • @ayeshasandamali1310
    @ayeshasandamali1310 2 роки тому

    This vlog is very interesting .🤤 Ashen, you are a best youtuber. And you are very lucky man. why i am say that, because you can taste very different food in the world in your travel time .🌏😌😌 i meen you are a lucky traveler .🚴👌

  • @rajanibala8580
    @rajanibala8580 2 роки тому +8

    Pride for tamilan
    Thank you thalapakatti!

    • @watchandenjoy730
      @watchandenjoy730 Рік тому

      don't get pride namba....
      It does not deserve as much as we are proud of

    • @rajanibala8580
      @rajanibala8580 Рік тому

      @@watchandenjoy730 y?

    • @watchandenjoy730
      @watchandenjoy730 Рік тому

      @@rajanibala8580 we are went thalapakatti restaurant.
      we are very disappointed because we expected to went the siraka sama rice biriyani but there are give to us basmati rice briyani. we was taken 2 chicken briyani and 1 mutton briyani. 2 briyani tasteways same masala not different .
      chicken briyani's chicken piece not taste and salt. mutton briyani's piece salty and boiled easy . mutton pieces ok but mutton briyan not good.
      we was taken 1 kadai paneer that only we was enjoyed .
      we was went the very proudly because that's a India restaurant .
      but tasteways we was very disappointed

    • @rajanibala8580
      @rajanibala8580 Рік тому

      @@watchandenjoy730 okay
      Thank you

  • @mathishaamarathunga1804
    @mathishaamarathunga1804 2 роки тому +1

    සුපිරි❤️

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 2 роки тому

    Bro Ashen, What happened to CHAMA . U kapagena gihillada. Wenama gamake gahanawa. USA 🇺🇸

    • @eatwithchama
      @eatwithchama 2 роки тому

      නෑ නෑ මචං මං මේ දවස් වල ඩයට් කරනවා, තෙල බං 😘😘😘

  • @nzsandaruwan95
    @nzsandaruwan95 Рік тому

    මුන් නන් කන්න බැරිම සෙට් එකක්. අම්මෝ. මාත් කනවා මචන් දැනුත් මේ බඩ උස්සගන්න බැරුව ඉන්නේ.

  • @dilumgallage3542
    @dilumgallage3542 2 роки тому +1

    oya aiyath ekkm video krnnko.maruu dail ekak❤

  • @TheBigBoss-cv3ed
    @TheBigBoss-cv3ed 2 роки тому

    Good. But finally u have to pay 15% Vat + 10% Service charges with the bill payment. It's horrible.

  • @RespectViewers4728
    @RespectViewers4728 2 роки тому +1

    Katada iPhone 11 pro maxs ekak ona 1 Masai use godak Salli nathi ekkenekta denawa 50000 i128gb

  • @isuumoragammanaisuu3958
    @isuumoragammanaisuu3958 Рік тому +1

    මෙි වීඩියෝ බලල මගෙ මෝන්ඩිසොරි යන පුතා කියනව කවදහරි මෙි මාමා වගෙ අමිමිත් එක්ක යනව කන්න ..ලොකු වුනාම

  • @neviroxx3020
    @neviroxx3020 2 роки тому +5

    මිල කිව්වනම් තමා වටින්නේ

  • @Tachini91
    @Tachini91 2 роки тому

    service charges +VAT
    වෙන තැනකින් ආයෙ කන්න පුලුවන්.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 роки тому

    අෂේන් නියමෙට කෑම ප්‍රමෝට් කරනවා යූ ටියුබ් කරන හැමෝම එහෙමයි 😂

  • @hashinidilsarawithanage
    @hashinidilsarawithanage 2 роки тому +1

    Apith giya thalapakatti. Vat ekai services charge 2kata ape nm 1000 gaththa. Service charge 400i.vat ekata 600i maru thamai😅

  • @chamindatharanga5256
    @chamindatharanga5256 2 роки тому +2

    දේශපාලන කතා නොකර ඔන්න ඔය වගේ ගේමක් ගහන්න මල්ලී ජය වේවා .

    • @lazylizard6682
      @lazylizard6682 2 роки тому

      අනේ පල බයියො යන්න.විරුවා ඇරියා නේද රටටම.ඊලගට නාමල්ටද පුප දෙන්නේ?

  • @chamindatharanga5256
    @chamindatharanga5256 2 роки тому +2

    මේවගේ මිල ගනන් වීඩියෝ එකේ කියන්න මල්ලී ඒක හොදයි යන්න පුළුවන් කෙනෙක් උත්සාහ කරල බලයි.

  • @mubeenmubeen128
    @mubeenmubeen128 2 роки тому

    Good choice

  • @ushanmadushanka2289
    @ushanmadushanka2289 2 роки тому +4

    බොරු පඩ ෂෝ දාන්න එපා මල්ලි.මිනිස්සු සම්බෝලයි බතුයි කන්න බැරිව ඉන්නව.😡😡😡😡

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 роки тому +3

    මමත් ගියා ලඟදි..කියන තරම්ම රහක් නෑ ..ගානත් වැඩියි

  • @mhdsifan3514
    @mhdsifan3514 2 роки тому

    Tex and Servise charge waede

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 роки тому

    Sppata Siri lankawata apuwama kanna enawa supiri thanks putha 😋😋😋😋👍❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @eatwithchama
    @eatwithchama 2 роки тому +6

    Shafran Bhai 😊😊😊
    Ashen saththapadi 😊😊😊