Mama nam me attamai kianne dan daruwanta salli denne ne mokada eyalata mama puluwan wedeyata kara dan eyala lokui mama mata kiala edamak gatta geyak haduwa mokada Lamai unat weswasa nati nisa
Ane jesune math inne cypurs matath mage lamai ahama kiyanawA dan aurudu 20 I duk vidinawa lamaige thattha nati wela aurudu 21 I lamai HATARA dan dan merit karala matath kiyanna oya tika tamai
Hathija attha kathawa paulwal unath daruwo unath e yalata one salli vitharai anith ayata monawa unath kamk na attha kathawa ohoma daruwo one tharam innawa
මගේ දරුවෝ akat danuth mat katakarnwa ann amma lankawat apit සල්ලි hoyagann පුලුවන් ammat monwa hare උනොත් කියලා ayala iya th aduwa මගේ phone aka wad kar naha කියලා
ඔයාගේ කතා ව ඇත්ත 👌ළමයි උස්මහත් කරලා අත පය නොකඩා හදලා විවාහ උනාට පස්සේ ත් බලන්න ඕනි. නැ. විකුනපු හරක් ට තන කොල කපන්න ඕනි නැ. තමන් ට තමන් විතරයි.... පසු තාවීමක් විතරයි.... හරිම සෝචනීයයි සල්ලි තියෙනවා නම් කවුරුත් ඉන්න වා....මිය ගියා ම කාත් විකුනන්න බලන් ඉන්න සමජයක්.. හොද අය ඉන්නවා.... 😘එත් බහුතරයක් ඉන්නේ සල්ලි වලට විතරයි.... තේරූම් ගන්න විට පමා වෙලා වැඩි 😢අනාත නිවාස යකට හරි යන්න තමන් ට ඉතුරු වක් කර ගන්න ඕනි. බුදුසරණයි මල්ලි දැනුවත් කිරීම් වෙනුවෙන් 😘
❤❤❤❤
රන් කහවණු සොයන්න ගිය අම්මා ට ස්වභාව ධර්මයේ ආශිර්වාදය ලැබෙයි ❤❤ අයියෙ මනුස්සකම බල්ලට ගිහිල්ලා ❤❤. අම්මාගේ ජිවිතය ගින්දර ගොඩක් උඩ ❤❤❤❤
දැනුවත් කරන නිසා අයියාට පීං ❤❤❤❤.
එඩිතර කාන්තාවක් ❤ ❤
අනෙ මෙහෙම තන්නාහ වක් ❤ අනෙ මෙහම
ආසාවක් දරැවනි ලැබේ ද ඉන් සැනසිමක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දැනුවත් කරාට ගොඩක් පිං අයියේ ❤❤
සහතික ඇත්ත කතාව මල්ලි ඔයාට බුදූසරණයි ❤
Ane mn danne nh mahamath lamai අම්මාට කියන්න පුළුවන්da අම්මලා ළමයින් හදන්න කොච්චර duk vidinawada
දැන්වත් ඒ අම්මා දරුවන්ට සල්ලී දාන්න නරකයි.කරදරයක් උන වේලාවෙදි එහෙම කිව්ව දරුවන්ට මොකටද ආයේ සල්ලී දාන්නේ.ඒ අම්මාගේ එකවුන්ට් එකකට සල්ලී දාගන්න තියෙන්නේ.දැනුවත් කලාට මල්ලී ඔයාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏❤️❤️❤️
ඇත්ත aiya ඔයට බුදුසරණයි දෙව් පිහිටයි
බුදු සරණයි අම්මේ ඔයාට .
අනේ පව් ඒ අම්ම දූට නම් බුදුන්ගෙම සරනයි
අනිවාර්යයෙන් මල්ලි කතාවනම් ඇත්ත
සහතික අැත්ත කතාවබුදුසරණයි අයියා 🙏🙏🙏🙏
අනිවාර්යයෙන් ම.මල්ලි.කාවද.විස්වාස.කරන්නෙ
ඇත්තටම ගොඩක් දරුවන් එහෙම තමයි මම දන්න කෙනෙකුට මේ වගේ උනා
😢😢😢ඇත්ත කතාව බුදු සරනයි
අනිවාර්යයෙන්ම දූ මේක බලන්න ඕන
අය්යෝ දරුවො නොවෙයි මරුවො
Gaanu. Api. Hamthninma asrani..... Bs. ❤❤
Matath oya tikama thamai malli ...kawadawath kohomada kiyala ahanne nehe ...den nam jivitheth appiriya wela thiyenne ... nehe ...aththatama
Hari malli ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සහතක ඇත්ත
Attha. Kathawa. ❤❤❤❤❤
Afa inna daruwo ammage watinakama danne nakirideela hadala anthimata wenne maha maga thamai budu saranai❤
මාගේ.ලමයිටත්.සල්ලි.ව්තරයි.ඕනෙ
සුපිරි මල්ලි ළමයි විස්වස කරන්න බැහැ අද කලේ
Kathawa eththa malli 😢🇰🇼🩷🙏
ඒක ඇත්ත ඒ අම්මට කොයි තරම් දුකක් දැනෙන්න ඇතිද නේද පව් උන්ට සල්ලි එක පාරක් යැව්වොත් පුරුදු වෙනවා මටත් ඒක උනා .දැන්ව්‍යවන් නැ .අපි දැරුවන් ගෙන් ඈත් වෙලා ඉන්නේ උන්ට ගානක් නැ අපි ගැන .දුකක් නැ හොදයි නම ගම එක්කම කීවා .
Aththa malli😢
සහතික ඇත්ත මටත් ඔහොම තමා නමුත් ගෙදර අය හරි හොදයි.
👍👍👍
👍
අැත්තමයි මල්ලි
දැන් ඉන්න දරුවො.හුගක්ම.එහෙම තමා .
mama nam keyanne bendata passe ratawal walata(gewal walata)genu yawanna apa.genu obala badenna essara hethapalla ganna menehata kondak thiyanawada keyala.gewal walata awahama me gewal wala enna menussungen athawara wenawa samahara gewal wala balen wenne neha kemeththa aragena.hoda gewal thiyanawa awwa hamba wemne thamange thiyana wasanawata.mama nam keyanne lankawe lunui bathui kewath sepai keyala.lankawata apu genunam kesema dawasaka mehe aththa thath waya keyanne beha
🙏❤
Sampurna aththa kathawa dan inna hamoma damapiynta adare ne salli vitharaiii one
aiya oyaga no danna mata agili salakunu gana westharayaki gana danaganna
🎉🎉🎉🎉🎉🎉🎉
අම්මා දරුවාගේ hetit denagatteka හොඳයි
Ane dan enne godak daruwo ohoma tamai..
❤❤❤❤❤❤❤❤❤❤
Kathawanam attha aiya pau ee amma Mamatha pothata Tika Tika dagannawa aiya Naya gawannai mama aweagi dula dannak ennawa matatha
මේ කාරනා නම් හරි කගාටුයි දිගෙන් දිගටම අපිටත් කියනව නමුත් අපිත් අසරණයි මේව අහනකොට අපේ කාන්තාවන් කොහොමත් රට එනව කියන්නෙම අවදානම් තමයි දරුවන්ට ආදරේ වැඩි නිසා සහ අසරණ කමම තමයි ඔක්කොටම හේතුව.
😭😭😭
Sahathika eththa
මම ත්.අවුරුදු 3යි.ළමයි.3දෙනාම.බැදලා .සතයක්.නැහැ.පොතේවත් .සේරම .3දෙනාටම.යවනවා.
Mamath ahama thamaii
Kelawena dawasata adapan moda ganu kotasak pothe daganin eka deposit karahama maseta poliyak hadenawa eken kala inna puluwan gedara gihin
@@kumudukumudu2727gon ganu..bagayak pothe daganin deposit karala maseta ganak aran kanna puluwan poliyen
සම්පුර්ණඇත්ත සල්ලි නැත්තම් කව්රුත් ගනන් ගන්නේ නැ
❤❤❤❤❤❤❤❤❤❤❤❤
සහතික ඇත්ත. පුතේ
කතාව ඇත්ත
🎉 aniwrynma.dane.inne.daruw
Hamoma.ahma.tamai.ake.tamapi.aththe.nada❤❤❤❤❤❤
මටත් ඔයටිඉකම තම මල්ලි
❤❤❤ana manam pode puthata salle danawa aya maga lada nage bala ganawa mama wanama akaut akata danawa mata jeveth wana
Ape lankave inna siyata ganak ohoma thamai .rata yana ayagen salli vitarai kaurut bala poeoththu venne .ath dekimen thama math me kathava kiyanne .
පවුඑඅමිමාකලකාන්නිදරුවන්
හැම දේටම වඩා සල්ලි ලොකු වෙලා dukai tama 😢😢😢
බලන්න මේව අහන්නත් මේ කං පව්කරල තියෙනව අපේ
අම්මෝ මගේ පුතාලා දෙන්නා රත්තරන් මේ ලගදි ගෙදර මැඩම් මට බැන්නා එක මන් පුතාලට කිවුවා පුතාලා කිවුවෙ අම්මේ ඔයා එන්න තවත් ඔය ගෙදර ඉන්න එපා අපි අම්මව බලාගන්නම් කියලා
Ow Rata edala awama apata ape daruwange adare adu wela aya thathawa dienagena .ammma thanie wennawa kawada harie
thamanta thamanvitarai Malli 😭😭😭😭😭😭
මාගේ දුවත් අවුරැදු දෙකම හම්බ කරපුවා බැනා එක්ක එකතුවේලා ව්නස කරලා
ආයෙත් සල්ලී යවන්න එපා කියන්න.
👍👍👍👍👍👍❤👩❤️💋👨
Maga...daruwa...kyanna...salle...nama...Amma....Anna ..ape...Ana...dyaka...balamu
Puduma duwala
Mama nam me attamai kianne dan daruwanta salli denne ne mokada eyalata mama puluwan wedeyata kara dan eyala lokui mama mata kiala edamak gatta geyak haduwa mokada Lamai unat weswasa nati nisa
Rata inna siyaluma ammalata adarsamat katawak maka .akanisa hamoma tamantama kiyala kiyakhare ituru karaganna
Oyag. Akatawa attamaliyoo
Ane atta malli daruwo badala at API daruwanta yawanawa
Den Inna daruwo okkoma ekai
මින් ඉදිරියට සතපහක් දෙන්නවත් ටෙලිෆෝන් කතා කරන්නවත් එපා කියන්න
පුදුම දරුවො
Penawa neda daruwo api unwa jathaka karath poww me amma aiyooo wena gekata maru karanna
A daruwo nowei MARUWOOO
Dan inne maruwo unta demawpiyo one na salli witharai ona
අම්මගෙ මිනිය හරි විකුනල පට්ට beliyanta සල්ලි තමයි ඔන
Darvocet.gananam.kiyala.vadak.nha.appa.dan.kala.mun.mona.apayata.yaida
Ehema Tama Dan loke hadila tiyenne hadawat Nati daruwo
Hm nopahan mehema daruwo
ලංකාවෙි ආයට එක සුදුවක් වගේ හැමදාම වැඩි පුරම මුදලම ඔනැ බලගනඉන්නෙ එක එනතුරැ
Ane jesune math inne cypurs matath mage lamai ahama kiyanawA dan aurudu 20 I duk vidinawa lamaige thattha nati wela aurudu 21 I lamai HATARA dan dan merit karala matath kiyanna oya tika tamai
Thama wadanam pothe daganna gihin deposit ekak dala poliyen jeewath wenna
පවි ඒයා අන්තිමට ලංකාවට ගිහිල්ල ඉන්න තැනකුත් නැතිව යැයි
මේ මන් ඔයා ගැන කියන්න නම් දන්නෙ නෑ අන්කල් මේකට විරුද්ධව මට නීතිමය ක්‍රියාමාර්ගයක් උනත් ගන්න පුළුවන්.මන් ඉගෙන ගත්ත කෙනෙක්.ඔයාගෙ වාසියට පහත් විදියට අනිත් මිනිස්සුන්ගෙ චරිත ගාතනය කරන්න එපා.ලැජ්ජයි.මන් තමයි ඒ දූ පොඩ්ඩ අම්මගෙ පොතේ ලංකාවට එද්දි ලක්ශ කීයක් තිබ්බද ඉඩ කඩම් කොච්චර ගත්තද කියලා සාක්ෂි එක්කම පෙන්වන්න පුළුවන්.ඔය කියන විදියෙ කිසිම දෙයක් වෙලා නෑ
ඔයා මේ විදියට තුට්ටු දෙකේ වැඩ කරන්න එපා ලැජ්ජයි
මල්ලී ඔයගේ.නම්බෙර් එක දානවද ❤❤❤❤❤
0006594198405
AKATHAWAATHHA.AWUNATA.DARUWOAMMAWEDENADUKDANNA.
Den demawpiyanta balana daruwo nehe ape kaale thamai demawpiyanta selakuwe den aehema nehe kathawa aeththa
Wasanawa kiyala hithanna minihata ba kewa nisa nonata sathutj athi ..aye denna epa higa kanna wei
Hathija attha kathawa paulwal unath daruwo unath e yalata one salli vitharai anith ayata monawa unath kamk na attha kathawa ohoma daruwo one tharam innawa
ඔයාගේ.නම්බර් එක දාන්ඩ
0096594198405
Ana manda dan inna daruwo
Anne.pau.oun.daruwoda.yako.kalkani.patawu.
MUTAHETHAKPAPUWAKNA.DAHAMASYAKBADATHEYAGANMALOWATABHEKARALA.AMAAWABARAGANNABARAE.PUAAMMA😂😂😂😂😂
ANAPU😂
මගේ දරුවෝ akat danuth mat katakarnwa ann amma lankawat apit සල්ලි hoyagann පුලුවන් ammat monwa hare උනොත් කියලා ayala iya th aduwa මගේ phone aka wad kar naha කියලා
👍👍👍👍
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤