We don't have to import AKD must get advice from Kcp and re engineer the silo stations we already have one in Hasalaka and twocmore in ithqr places When you see the prressent state if the hasalaka complex tears come to the eyes It is a worse situ than the Kanthalai sugar plant As you say the state officials over the age of 53 must be sent on compulsory retirement Then n retrench 25% And appoint new managers as operations managers These new managers must have g good. Kkknowledge. Off 5S Sux sigma and have good knowledge about computers n zoom tech If they do not have they have to be trained on the fast track. In house Whole world is moving fwd because the young managers are fully trained on management tools If our state officials are productive we can reduce the carder by 35%
සුපිරි ටෙලි වැකි යට ස්තුති ❤😘 ජයවේවා ❤ දිනෙන් දින දියුණු වේවා 🙏
සදාඅමරණීය මාධ්‍ය වේදියාණනි, ඔබතුමාට දීර්ඝායුෂ,,මාතෘභූමියට ජය වේවා❤❤️❤️🙏
මාධ්යවේදීයාණෙනි ඔබට ගෞරවය හදවතින්ම ..
හැමදාම ආදරෙයි ටෙලිවැකියට
ජනාධිපති සහෝදරය මෙි ගැන අවධානය යොමු කරන්න .
සුපිරි කතාව
මේවගේ විනාශ කරපු සල්ලිවලින් රට වෙනුවෙන් මොනතරම් දේවල් කරන්න තිබුණද. කුසගින්නෙ ඉන්න අහිංසක දරුවන්ගෙ කුසගින්න නැති කරන්නත් තිබුණා. ඔබතුමාට ස්තුතියි.❤❤❤❤❤❤
ඔබ තුමා නම් jathye පිනට උපන් මාධ්‍යවේදියෙක්. ආදරෙයි ඔබ තුමාට
සමාජයට සත්‍යයම නිවැරදි තොරතුරු
පවසන ඔබතූමාට බොහොම ස්තුතියි.
ජයෙන්ම ජයවේවා!!! 👍🏾👍🏾🇱🇰♥️🇱🇰 🇩🇪
වර්තමාන රජයට ඔබ වැනි මාධ්‍යවේදීන් ලොකු හයියක් සැබෑ ජනතා ජයග්‍රහණයකට
අලුත් වචන වචනයක් ඉගෙන ගත්තා. "සයිලෝස්" යන්න. ස්තුතියි ඔබ තුමාට.
ටෙලි වැකිය ❤❤❤❤
ජය වේවා ඔබතුමාට❤🙏🙏🙏
ඔබතුමාට පිං මේවා කියනවාට
ටෙලිවැකිය වගේ වැඩසටහනක තියෙන වටිනාකම මිළකරන්නට බැහැ මෙය රටකට වටිනාම වැඩසටහනක් වගේම මෙතුමාට නෝබෙල්තෑග්ග දීම වටිනව. . අවංකවම රටක ව්‍යසනයක් ඇතිඋනාම එවාට මුහුන දීමට සැලසුම් තිබියයුතුයි. ඒ අවශ්‍ය කටයුතු රාජ්‍යය නලධාරීන් නොකිරීමට හේතුව ඔවුන්ගෙනුත් ප්‍රශ්ණ කලයුතුයි
💯✅💯✅💯✅💯✅💯✅🤔🤔
ජයවේවා 💐🌹🌼
සම"හරක්ට තිත්ත උනත් ඇත්ත නම් ඉතින් "සියත ටෙලිවෙකිය තමයි.❤❤❤
මම ටෙලිවැකිය වරද්දන් නෑ.දිගටම බලනවා.ඉදිරියටත් ලියන්න. ලංකාවෙ දුර්වලම අද්යාපනය තියෙන්නෙ උතුරුමැද පලාතෙ. අලුත් ආණ්ඩුවෙන් පත්කළ උගත් යැයි කියන පිරිස දැං පොලොන්නරැවෙ/ අනුරාධපුරෙ අද්යාපන පත්වීම් මාරුකිරීම් කිරීම් අත්තනෝමතිකව කරනවා.ඒගැන ලියන්න පුළුවන්නං තොරතුරු දෙන්න පුළුවන්
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰
අනිවා සියත ❤❤❤❤❤
1993 පටන් සයිලෝ තිබ්බ රටක ද මුන් වැඩකට නැති ව්‍යාපෘති කර ඇත්තේ. රට මෙතරම් වත් තිබ්බ එකම මදෑ.
ලස්සන රට විනාශ කරලා ගිහින් ඒත් සැමදෙනෙකුම නෙවෙයි නේ
මේ ඉතිරි ටිකත් යවන්න ම වෙනව
රට සුවපත් කරගැනීම අත්‍යවශ්‍ය කාරනයක් දැන්. ඔබේ කැපකිරීමට ස්තුතියි .❤
අාදරණිය ටෙලි වැකියට ස්තුතියි ඔබතුමාටත් ස්තුතියි
ජයවෙිවා 💪💪❤❤👍
ටෙලිවැකියට ❤💐
ඔබෙ ඉදිරිපත් කිරීමට🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 මෙය බලා හැදෙන උන්ට ඉතා පහසුයි . ටෙලි වැකියට❤❤❤❤❤❤❤
දවස් දෙකක්ම ටෙලිවැකිය ඇහුවෙ නැතිව ගියාම 😢
🇱🇰 රටේ වැදගත් ප්‍රශ්න ගැන සමාජය දැනුවත් කරාට මේ සියත TV එකටත් මාධ්යාවේදියාටත් ජයවේවා... 🙏🙏
එක සිතින් ඔබට ගෞරවය පුදකරමි..❤
නියම පැහැදිලි කිරීමක්,අපිව මේ විදිහට දැනුවත් කිරීම ගැන අපගේ හදපිරි කෘඤ්ඤතවය ඔබතුමාටත් සියතටත්🙏☀️☀️☀️☀️🌕🌕🌕❤️❤️❤️💓💓💓💗💗
Thank you tele wakiya 🎉🎉
ටෙලිවැකිය💙🎉 සියත💙🎉️
TELIWEKIYATA ❤❤❤ SIYATHA TV ❤❤❤❤
I am inspired by the way you present this program, your vast knowledge, how you explain these things, etc. Thank you so much!
The best program is teliwekiya we like it very much
පොඩ්ඩක් හිතලා බලන්න යකඩ සයිලො සිය ගණනක් තියෙනවා අපීට වැඩක් නොගෙන තිරිකුනාමලෙ ටැංකි විදියට ළුව පූළුවන් මෙකට ගන්න ❤
සයිලෝ වගේද නෙලුම මුං ඇරියේ අපටම
නම් වලින්ම...
රොකට ඇරිය සංදර්සන දාල අද බබ්බු...😂😂😂😂😂😂😂
ටෙලි වැකිය කියන්නේ ඉතින් සුපිරියක් ම තමයි ඉතින් ...❤👍
ජයවේවා
Siyathaa maruu
ඇත්තටම ජනමාද්‍ය විදියට ඔබ නියම ආකාරයට රජයට හා ජනතාව ට පාර පෙන්නන ව.♥
harima kathawa harima welawata good job
❤❤❤ නියමයි👍👍👍
sathya katha karana teliwakiata ..jayawewa..sthuthi..
ස්තුතියි..❤❤
උං.බැලුවෙම.හැම.එහෙකින්ම.හොරාකන.විදිය.ඇයි.නිදිසිරිපාල.හොරාකාල.මදිවට.එලිපිට.ජපනගෙන්.කොමිස්.ඕනෙ.කියන්නෙ
හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯✅🫣
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤
Jaya siyaha
Ape Adaraniya Lal hemantha mawalage sir siyatha tele vekiya liyana obata ape pranamaya obage vekiya superi god bless you👍👍👍👍👍👍👍👍❤❤❤❤❤🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰
Thank you tele❤❤❤❤❤❤❤😊
මගේ උපහාරය ඔබගේ මාධය මෙහෙවරට
අනිත් දේ තමයි රජය දැන් ගබඩා නවීකරණය කරලා වී ගන්න ලෑස්ති උනත්,හදිස්සියෙ හරි ගොයම් කපන කාලෙට එක දිගට වැස්සොත් ගොවියෝ වී වේලන්න බැරි නිසා මිල අඩුවට හරි පුද්ගලික අංශයට වී දෙනවා වී වේලලා ගබඩා කරන්න පුලුවන් තාක්ෂණය එයාලට තියෙනවා, ඒක නිසා වැසි කාලයක් ආවොත් තෙත වී ගන්නත් රජයට පුලුවන්වෙන ක්‍රමයක් හදාගන්න ඕන..👍
100% true❤❤❤
හොර නිලධාරි ගෙදර නෙමෙයි,ඇතුලට යවන්න ඕනා.
අපි අාදරෙයි ඔබතුමාට.
jayawewa teli wekiya❤❤❤
Respect you telewakiya🎉🎉🎉🎉🎉
රටට අැත්ත ලියන ඔබට දිර්ඝායු ලැබේවා තෙරැවන් සරණයි
අවුරැද්දක් වත් දීලා විවේචන පටන් ගනිමු ❤
Great channel
❤
තව පැනනෙන් ඇත්ත ලියන්න ශක්තියක් වෙිවා
True words salute to the tele wakiya
මොකා ආවත් මේක හදන්ඩ බෑ තේරුම් ගනින්😂
යකෝ මෙච්චර බලයක් දිලත් ගාල් ට්ක වත් ගෙන්න බැරි නම් වැඩක් නැ
thanks lal
Rata wenuwen teli wakiya❤❤❤❤❤❤
Respectful
අපි මාර දනුමක් ගන්නේ
සර් ඔය වැඩසටහන යටතේ
🎉❤
Akila priyashantha 😊😊😊
මේක නොතේරෙන හරක් ටිකක් අද පිකට් එකක් කරා අන්න අරහෙ 😂😂😂
Niyamaiiii
සයිලෝ කියන්නෙ අලුත් concept එකක් නෙවෙයි. ඉස්සර රජය සතුවත් සයිලෝ අඩංගු සංකීර්ණ කීපයක් තිබිල තියෙනවා. පොලොන්නරුවේ වී අලෙවි මණ්ඩලය සතුව තිබුන concrete වලින් හදපු සයිලෝ දොලහකට වඩා තියෙන ගබඩාවක් තිබිල තියෙනවා. අම්පාරෙත් තිබිලා තියෙනවා. හැබැයි අද වෙද්දි ඒ පොලොන්නරුවෙ ඉඩම නම් පෞද්ගලික ඇඟලුම් සමාගමකට බදු දීල තියෙන්නෙ මම දන්න විදිහට. අදත් ඒ සයිලෝ ටිකනම් බලාගන්න පුළුවන්. කොච්චර හොඳ project ආවත් ඒව ඊලගට පත් වෙන රජයන් දිගටම නඩත්තු කරන් පවත්වාගෙන යන් නැති එකයි ප්‍රශ්නෙ. රජය මාරු වෙද්දි ප්‍රතිපත්ති වෙනස් වෙනවා. එහෙම නැතුව දිගටම හරි වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වෙනවනම් මේ හැම ප්‍රශ්නෙටම උත්තර ලැබෙයි
👍👍👍👍👍
Thanks sir❤❤❤
ටෙලි වැකියට ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aththatama watinawa mawalage mahaththyoo ..mewa anura sahodarays dakithwa
වී කිලෝ එකකට රු: 100.00 ක් ඇති කියපු මාධ්‍ය කරුවා. අක්කර 2 1/2න් වී කිලෝ 5000ක් ලැබුනොත් ලක්ෂ පහයි කන්නයකට. කන්න දෙකයි . එතකොට ලක්ෂ දහයයි. වියදම කන්න දෙකට ම ලක්ෂ පහකට වැඩියි. එතකොට ගොවියගේ ආදායම අවුරුද්දට ම ලක්ෂ පහයි. එහකොට මාසෙට කීයද කියලා ගණන් හදලා බලන්න. ගොවියා ජීවත් වෙන්නේ කොහොමද කියලා.
ජනාධිපති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි
මුදල් වෙන් කරලා වි ගබඩා සංකීර්ණ capacity එක වැඩි කරන්න ඕන..
වී අලෙවි මණ්ඩලයෙන් වී ටික මිලදී ගෙන, ලොකු වීමෝල් තුනක් රජය පටන් ගත්තා නම්, සහල් ප්‍රශ්නයට විසඳුම එක තමයි.
Oba thumata goodak pen🙏🙏🙏💕💕♥️🇦🇪
ඉන්දියන් සාගරයේ මුතු ඇටය මැදපෙරදිග "දාන්යාගාරය" රජයේ සයිලෝස් නෑ 😢😢😢
කරනවනම් weda.anura kumaara sahodarayata අපි බලය දුන්නේ ඔය වගෙ weda karann ❤❤❤❤❤
Meva ape Anura saho dhakinnama share karanna oone...❤❤❤
රට කාපු පාලකයන් තවත් අපේ රටේ රාජ්‍ය පාලකයින් ලෙස පත් කර ගන්න එපා.
❤️❤️❤️❤️❤️
Adarei obaba thumata
බලාපොරොත්තු පෙරදැරිව ඉඳිමු ද?
එහෙම වුනොත් රටේ වාසනාව...
මත්තල වී ගබඩා කළේ ඒ වෙනුවටනෙ.......
We don't have to import
AKD must get advice from Kcp and re engineer the silo stations we already have one in Hasalaka and twocmore in ithqr places
When you see the prressent state if the hasalaka complex tears come to the eyes
It is a worse situ than the Kanthalai sugar plant
As you say the state officials over the age of 53 must be sent on compulsory retirement
Then n retrench 25%
And appoint new managers as operations managers
These new managers must have g good. Kkknowledge. Off 5S
Sux sigma and have good knowledge about computers n zoom tech
If they do not have they have to be trained on the fast track. In house
Whole world is moving fwd because the young managers are fully trained on management tools
If our state officials are productive we can reduce the carder by 35%
සහතික ඇත්ත🙏
🎉🎉🎉🎉🎉❤❤❤❤ television telywakiya
🎉🎉🎉🎉🎉🎉
👍👍👍👍🙏🙏🙏🙏
සයිලෝස් නෙවෙයි එයාපෝට්වල වී ගබඩා කලේ. 😂
❤🖐️
Aduma Gane..1k auruddak..wath..rata karanna me menissunta dunnoth Hoda nadda nida hase..meke thawa monawada apita Nathi wenna thiyenne..
❤❤❤❤🎉
ඩඩ්ලි ගෙන් ජනාධිපති සල්ලි අරන් කියලා හැමෝම කියනවා ,එකයි hal අඩු කරන්නේ නැත්තේ
බොරු කියන්න එපා ලොක්කා බොරු කියලා කට්ටියක් උසාවිගානෙ යනවා දැක්කද. 😂😂
පිස්සුද එහෙම කරන්නේ නෑ. හැමෝම කියන්නේ බොරු බේගල් ඇද බාන විපක්ශේ තමා
අනේ ඔය වගේ බොරු කතා පතුරවන්න එපා, සංගීත් වික්‍රමසිංහගෙ රට හිටපු යාළුවෙක් ඇවිත් ඩොලර් මිලියන ගානක් දෙන්න හදලා තිබුණා, ඒකත් එපා කිව්වා කියලා සංගීත් වික්‍රමසිංහ ඒ යාලුවා ලග තියාගෙනම කරන සාකච්ඡාවකදී කියනවා මම දැක්ක.. ඔය වගේ බොරු කියන්න එපා..