milu wedasatahan siyallama api balanawaa sir.me aragalayata sahaya dun semata sthuthii.pitarata hitiyath hadawathin obala samagai.jaya wewa lankawata.ape un supiri
Well said Sir. Discipline is the need of the hour. FM Sarath Fonseca should be elected President for the interim period Aragala wiruwanta apey uttamacharaya. Blessings
My sincere condolences for those who sacrificed for our future generations to live free! 😓😓 Great insight!! Salute & respect!! I see utopia in the horizon..............rattle the cage, so that the status quo can be flipped & make room for change. Birds born in a cage thinks flying is an illness......... This country will be delivered by the true Buddhist philosophy that this world has never seen. Living through a home that is being renovation is like living in the wild, you need to do whatever takes to move progressively. Looking forward for more inspirations!! Cheers.
This is an excellent analysis on revolutionary movements. Perhaps one of the best case studies on evolution of Sri Lankan political revolutionary movements and their aftermaths. May I suggest to share English and Tamil subtitles on this for two reasons: 1) Communication should not be a barrier in knowledge sharing. Large Tamil-speaking population misses out on this valuable analysis, which is essential for their understanding of the future projection on this matter. 2) This analysis must communicate to the international community in order for them to understand the bigger picture of the Sri Lankan crisis. I kindly request you to consider my humble suggestion favourably. Thank you!
The responsibility of the excecative president ship should be taken over by any one who can overcome the bureaucratic mafia ,political hipocracy and slavery behaviour of citizens of this country & has overwhelming urge to upgrade the level of living status of the country by increasing production with no IMF loans & dollars .lt is not advisable dissolving of excecative president ship under these geopolitical circumstances.
මේ තරම් පැහැදිලිව ,නිවැරදිව රසවත්ව අපේ අමිහිරි මෑත ඉතිහාසය පැහැදිළි කරන්න සන්නා සර්ර් ඔබ හැ වෙන කවුද....?🙏🙏👏👏👏👏
විශිෂ්ටයි කථාව දැනුවත් කිරීම පිළිබඳ හදපිරි ස්තුතිය
මැරුනු සහෝදරයා හා ඔලුවට උන්ඩයක් වැදුනු සහොදරයත් රෝහල් ගතයූ අනෙක් සහෝදර සහෝදරියන් වෙනුවෙන් උත්තරීතර ප්‍රනාමය හා ඉක්මන් සුවය පත්මි.
🙏 එසේම වේවා !!!
😪😪🙏🙏🙏🙏
වටින අදහසක්. මංකොල්ලකාරයෝ ටික ටික එළියට බහින්න අරන්...
අතිශයින් වැදගත් යෝජනා සහ අනතුරු ඇඟවීම ඉදිරිපත් විය. යහපත් ඉදිරි පියවරක් සඳහා වටිනා දේ බොහෝය. ඔබට ස්තූතියි තවද කපටි දේශපාලුවන් විසින් ජනතා ජයග්රහන මංකොල්ලකෑමේ ඉතිහාසය ගැන හොඳ මතක් කීරීමකි👍👍👍👍
_අපේ මිනිස්සුන්ට ටික කාලයක් ගියාම ඔක්කොම අමතක වෙන නිසා දිගෙන්දිගටම මේව මතක් කරල දෙන එක හරිම වැදගත් !_
2009 මැයි 18
ස්තූතියි දැනුවත් කිරීම ට
ඔබට මේ රටට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා ඔබට දීර්ඝායුෂ වේවා
අපේ වහල්ලු ටික...පුරවැසියන් කල එකට නම් ගොඩාක් ස්තුතියි....🙏🙏🙏
හොදම පූරවැසි අරගලය නියම මාවතට ගෙන ගියපූ තාත්තා කෙනෙක්
කශේරුකාවක් තියන මහල්ල ❤️🔥 ආසම චරිතයක්. සන්න සර්🔥 අරගලයට ජය🔥❤️🇱🇰❣️
Don't say that he's still young and handsome bro✌️🇦🇪
ඇත්ත කතාව
@Dimitri Joseph 🤣🤣
@Dimitri Joseph 😂😂😂
ජුන්ඩෙක් නැති පොන්නයෙක් මූ😂😂🖕🖕
නියමයි සන්නා,ඔයා මේ කැම්පේන් එක කරන්න පුලුවන් කෙනා.....
අපි හැමෝම සහය දෙන්නම්.වැඩේ ඉක්මනටම පටන් ගමු.
ශ්‍රී ලාංකික රාජ්‍ය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට මේ යෝජනාව ඉතාමත් වටිනා එකක්.
Blues of loser!!!
හැමදාම වගේම පුරවැසියා ප්රබුද්ධ කිරිම ලෙසටම.සන්නා සර් excellent
සහතික ඇත්ත සන්නා නරියා දැන් ම කෙල හලනවා ජයග්‍රහණය කල අරගලයට අර්ථයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි ඉතිරි කොටසත් සාර්ථක වේවා යි මගේ ඒකම ප්‍රාර්ථනාව ජය වේවා !!!!!!!!!!!!!
Obata hithana wedihata kawuda eh nariya ?
Respect සන්නා සර් 🖤🤩 අරගලයට ජය වේවා 🇱🇰❤
අදරේයි සර්❤️
Wade nam supper Kara. issrahama hitapu ekek vidiyata marama satuti..
ඔබත් යන්ඩෝන.
ස්තූතියි ඔබ තුමාට
jayawewa
Niyama kathawa sir...hamadama hadawathata danenna kiyanawa pahadiliwa...sir ta api hamadama adareyi...💐💐
I appreciate and acknowledge your points of views and presentation. Well said.
mata mamai good news good job 😍😘😗😚🤔🤗
Perfectly said. Really proud of your thoughts. I strongly and humbly request you to present this same speach at Aragalaya.
ස්තූතියි ඔබට
නියමයි සර්.
අනිවාර්යයෙන්ම ..❤️❤️❤️❤️
ඉතා අගෙයි,සර්.ඔය ටිකතමා විය යුත්තේ.සැබෑ වෙනස දැන්වත් ආරම්භ විය යුතුය
Very true
Salute to our Young generation 🙏
Very happy.
Niwan suwa e daruwata. Harima dukai
සර්ගෙන් ඉගෙන ගන්න පිං මදි උනත් . ආදරෙයි සර්..
Very good advice,wish all the best for Sri Lanka. විජේරාමේ කොල්ලෙක්.
ජයවේවා ස..
Great and authentic speculative revelation
සන්නස්ගල මැතිතුමනි! ඔබතුමා වැනි අය රටටම ආඩ
ම්බරයක් නිධානයක් මගෙ
ගෞවුරවනීය ආචාරය හා
විශේෂ සුබපැතුම්! නිර්පාක්ෂික
ජන අරගලයට ජයවේවා!
Thanks you ❤️
100% agree with you and it's very true ❤️💙🌹🌹💐
Respect you 🙏🤗
Exceptional analysis sir.....
පුරවැසි අරගලය තුල ඉතා විශාල බුද්ධිමය දායකත්වයක් කර ඔබතුමා මේ ජයක්ග්රහණයේ විශාල කොටස් කරුවෙක් සර් ස්තුතියි.හදවතින්ම
ලබා ගත් අරගලය ජය මජරයන් දගලනවා භුක්ති විදින්න .එය එසේ නොවන්නට වග බලා ගන්න බුද්ධි මතුන් දරුවන් ට පහදා දෙන්න . පින් ඔබතුමා ට.
ස්තුතියි සර්..
නියමයි සර්🧠👣💪
සර්ගෙ හැම කතාවක්ම අහනවා.. ආදරෙයි සන්නා සර් ♥️😍
milu wedasatahan siyallama api balanawaa sir.me aragalayata sahaya dun semata sthuthii.pitarata hitiyath hadawathin obala samagai.jaya wewa lankawata.ape un supiri
එහෙනං පණ්ඩිත සිංහල සර් ටත් වැරදුනා.
තව ටිකක් ඉවසීමෙන් බලා ඉමු.
Great job well done 🌹
අනිවාර්යයෙන්ම සර්..
sir eventhough i do not agree with certain issues. i wholeheartedly approve this point, bravo
ලංකාවේ මනෝ විද්‍යාව පිළිබඳ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දියනාත් සමරසිංහ මහතා සමාජ මාධ්‍ය ජාලා යොදාගනිමින් දියත් කෙරෙන මානසික යුද උපක්‍රම පිළිබඳ බොහෝ අධ්‍යයනයන්හි නියැලෙන විද්වතෙකි. මේ එකට ගොදුරුවූ තවත් පුද්ගලයෙකුය
thank you great speech
Oyala hemotama budu saranai
Good job sir.You were always in front against Rajapaksha regime.
අරගල කරුවන් ලබාගත් ජයග්‍රහණය නිවෙරදිව ඉදිරියට යායුතුමයි. 🏆️🏆️🏆මෙදා සැරෙත් නරි නාවන්න ගියොත් අපි ඔක්කොම විනාශය .ඔබතුමාගෙ අදහස ගොඩාක් වටිනවා .ස්තුතියි 👍👍♥️♥️
සර් සර්ගේ හැම කාතාවක්ම හරි අපේ රටෙ හැමෝම හැමදාම මුල මතක තියාගෙන සමගියේන් හිටියෝ ආයේත් හෝරැ බිහි වෙන්නේ තැති වෙයි ජයවේවා
මේ තක්කඩිය දිගට හරහට පන්සලට ගරභනව මේහාදයබ තේරෙන්නැති වුනාට භොරකම නැති කරන්න තියෙන එකම ක්‍රමය පන් සිල් රකින සමාජයක් බිභි කිරිමෙන් පමණයි මෙයා කියන විදියට තෙල් ගෑස් වේදනාව භයි ජැක් කරල කුමා ගුනරත්නම් ල අනුල වගෙ ngoපප්පල දාල රට පෙඩ්රල් කරල කොල්ලො 27000 ක් ජීවිතපූජා කරල බේරගත්ත රටට කෙල වන්න දෙන්න බෑ
සර් අපි අවා හපුතලේ ගමෙ අරගලයට
Waited the whole day
නන්දේ ඇතුලු රාජපක්ෂ නඩේ පරාදයි, credit එක ගන්න පොරකන භූතයොන්ගෙන් නම් ඊටත් වඩා පරිස්සම් වෙන්න වෙයි!!!
“Hat’s off” well sayed 💪🏻💪🏻💪🏻👏👏
Thank you so much Sir.!
වටිනා කතාවක්
ආසාවෙන් ඔබත් එක්ක.. 🤗👍❤️
Well done sir 👍👍👍👍👍👍
එදා සිට ඔබට නැරඹු මම දන්නවා මේ අරගලය එන බව !!
you are great
අපේ හදවතේ කථාව හඞනගා කියා අපේ හදවත් සනහන ඔබට අපේ ප්‍රනාමය.
love u sanna....excellent
එකගයි 💯
Good job sir 👍
සුපිරි කතාව ..
මරු
උන් දන්නව මිනිස්සුන්ගෙ හැටි...
මං මොන ගේම.ගහල...හරි ප්‍රා සභා මංත්‍රී උනොත්, මං නොදන්නව ද මගේ ගමේ උන්ගෙ හැටි...
අනික් එකාට කෙලවන එකා, අනුන්ගෙන් කඩාගන්න එකා, යටින් ගහන එකා, ගෑනු පස්සෙ යන එකා, ගංජ බිස්නස් කරන එකා, කේලම් කියන එකා, හදි හූණියම්කරන එකා, අනුන්ගෙ දියුණුවට ඊර්ෂ්‍යාකරන එකා,පාඩුවේ ඉන්න එකා, වල්කමේ යන එකා, සහ ගමේ ඉන්න සියලු දෙනාගෙ ආත්මාර්ථකාමී කම ගැන මට හොඳතක්සේරුවක් තියෙනව... ඒ නිසා මට පුළුවන් ඊළඟ පාරත් කිසි වැඩක් නොකර මගේ හොර ගැහිලි ටික ගහගෙන
ඒ එක එකාට උගේ ආත්මාර්ථකාමී වැඩ වලට සප් එක දීල
ප්‍රා සභාවට යන්න.
මුනුත් එහෙමයි. මුන් මේ රටේ මිනිස්සු හොඳටම ඇනලයිස් කරපු උන්...උන් දන්නව දෙන්න ඕන බෙහෙත්..ගානට....ආත්මාර්ථකාමී ජාතියක් කියන එක හොඳටම දන්නව.
දොස්තර ගෙ ,ගුරුවරුන්ගෙ,ඉංජිනේරුවන්ගෙ,ගොවියංගෙ,ඇතුළු සියලු දෙනාගෙ ආත්මාර්ථකාමී කම ගැන හොඳ විශ්ලේෂණයයක් දේශපාලකයන් සතුව තියෙනව...
දැන් සමහරු බයයි පෝලිම් නැතිවෙයි කියල මොකද පෝලිම උන්ගෙ ආදායම්.මාර්ගය..
තව සමහරු තමං හෙන වැඩ්ඩ කියල පෙන්නන්නෙ පෝලිම පාවිච්චි කරල.
තව එකෙක් තමංට ශෙඩ් එකේ කනක්ශන් තියෙනව කියල අගවන්නෙපෝලිම් තියෙන නිසා.
තව එකෙක් ගැම්මට හොරාටපෙට්රල් අරං කාර් එකේ යන්නෙ අනික් උන්ට කින්ඩියට වගේ උන් බයයි ඒ ගැම්ම නැති වෙයි පෝලිම් නැති උනොත් කියල
උන් කැමති නෑ...පෝලිම්.නැති වෙනවට...
ජරා කරමේන් ජීවිතේ ගෙවන උන් කැමති නෑ ජරා ක්‍රමේ නැති වෙනවට උන් ගෙ යටි හිත බයයි..ජරා ක්‍රමේ නැති උනොත් තමගෙ පැවැත්මට කෙළ වෙයි කියල
මම ආත්මාර්ථකාමී නෑ..
මම පරාර්තකාමී.
I am not selfish ...
நான் சுயநலவாதி அல்ல.
..කියල හිතන කං මේ ජරා ක්‍රමේ හදන්න බෑ....
Hats off to this comment. You have tackled the exact problem this country has!
500% සහතික ඇත්ත
,,your speech is great .
මහින්දා ගමනය,දළදාව වැඩම කරවිම,දේශපාලන යටත්වැසි කුමන්ත්‍රණ...රාජපක්ශ රෙජිමය හා වාදීන් ජනතා ජයග්‍රහණයට එරෙහිව පිඹුරුපත් සූදානම් කරනු ඇතුයි සිතිය යුතුයි ...ජයවේවා සර්...
Well said Sir.
Discipline is the need of the hour.
FM Sarath Fonseca should be elected President for the interim period
Aragala wiruwanta apey uttamacharaya.
Blessings
අපේ sir ඉදිරිපත් වෙන්නකෝ
Well said 👍
ඇත්තම ඇත්ත
නීතිඥ සන්ගමය ගැන සදහන් නොකලොත් ලොකුම
අඩු පාඩුවක් .. කරුනාකර ඔවුන්ට ද ගෞරවය දෙන්න ..!!!
Yes 👍
Its realy grate to greatfull to them specially...but so much of poinears there..lets be strong as a sociaty..
Yes aniwaryen
නීති සංගමේ නැත්තන් කොරයි මුං අරගල
අපිත් බලන් ඉන්නේ නීතීඥ සංගමේ රනිලුත් එලවනකම්.
ජවිපෙ විසින් අපේ රටේ පුළු දේශපලන අද්යන්යක් කරන ලද අතර එම කාර්යට එවකට 79දී සරසවි සිසුන් කීප දෙනකු යොමුකලද සති දෙක තුනකින් අවසානයේ එම කරයබර ගත්තේ මා පමණි. අවසානයේ මා කැපවී මාස කීපයකින් එම වාර්තාව සකසන ලද්දේ එවක දේශපාලන මණ්ඩලයේත් රෝහණ විජේවීර සහෝදරයගේත් පුර්ණ අශීර්වදයෙනි. මා ඇතැම් දිනවල බඩ ගින්නේ ලේකනරක්ෂණාගාරය,රටේ පුස්තකාල ගනන්වකටද, රටේ ප්‍රබල නාහිමිවරුන්ද, වියතුන්ද, පාර්ලිමේන්තු වාර්තාද සහ තොරතුරුද ලබා ගනිමින් 1920 ගන්නවල සිට රටේ ආර්ථික දේශපාලනික සමාජ වෙනස්වීමට අදාල තොරතුරු එක් රැස්කරමින් පුළුල් වාර්තාවක් සකසන ලදී. හිටපු ගරු මන්ත්‍රී ප්‍රින්ස් ගුණසේකර මැතිදුන් මන්ත්‍රණ සබා කාලයේ තොරතුරුද ඉතාමත්ම කැපවීමෙන් ලබා දුන් බව සිහීපත් කරමි.මෙම ලබාගත් පුළුල් දැනුම සහ අවබෝදය මත මා හට රටේ ඕනෑම ජගතෙකු සමග හෝ රටේ දේශපලන ගමන් මග කවරෙද යන්න අබියෝගත්මක්ව විවාද කල හැකිය. 83 දක්වාම පක්ෂයේ දේශපලන මණ්ඩල වාර්තා සහ රැස්වීම් වර්ත්ද සැකස අවසාන වශයෙන් ඉදිරිපත් කරන ලද්දේද මමය. අද රාජපක්ෂල්ගේ ඔඩොක්කුවේ සිටින මොහාන් සමරනයකල වන්නන්, ඇතැම් මහ්චරයවරුන් අවස්ථාවදීන්බව පෙන්වා විවාදත්මකව පරජය කරමින් පලවා හරින ලදී. හිතවත් දයාබර සන්නස්ගල අදුරුතු මනි සිංහල බාෂාව පිලිබදව අතිදක්ෂ ඇදුරකුවුවද නොදන්නා දෙෂප්ල්නයට ගොසින් නොදන්නා බ්යලා නොගසන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා. 78දී ජපුරට මා පැමිණියේ 76දී රහසිගතව 05 පන්තිද කිරීමෙන් පසුය. ජවිපෙ සාමාජිකයෙක් ලෙස පැමිණි මා එදා අපට සරසවියේ ශක්තියට සිටියේ හේරත් සහෝදරය ඇතුළු අතේ ඇගිලි ගනනක සුළු පිරිසක් පමණි .අප ඉතාමත්ම කැපවීමෙන් සරසවියේ ඉගෙනීම් පසෙකලා පක්ෂයේ මග පෙන්වීමෙන් දේශපලන අදයනයන් කර එවක බලවත්ව සිටිය 71 පාවාදී පැමිණි මහා කයිවාරු ගසන්නන් සමග පැයය ගනනින් වාද විවාද කරමින් වසරක් ඇතුලත ජපුර පළමු වතාවට බලය අල්ලා ගන්නා ලදී. වසර ගනනක් පුර්නකලීනවා කැපවී ලද දේශපාලන අත්දැකීම් සහ ඉගෙන ගත් සමුදායන් සමගින් රට නිවැරදිව යායුත්තේ කෙසේද? නායකත්වය දිය යුත්තේ කවරෙක්ද? සහ එම තීරනාත්මක ගමනේ විශාලතම කාර්යබාරය බරය කුමක්ද? යන්න පැවසීමේදී ජවිපෙ ප්‍රමුක ජාතික ජන බලවේගයට එම වගකීම වඩාත් සුදුසුම බලවේගය වන්නේය. එම කරුණ රටේ බහුතරයක්ද, ලෝකයත් අවිවාදයෙන් පිළිගන්නට සිදුවනු ඇත. මෙම ජන අර්ගලයටද රට පුරාම ගමින් ,ගමට, නගරයෙන් නගරයට,වැඩප්ලේන් වැඩපලටද ජනතාව පෙළ ගස්වමින්, දැනුවත් කරමින් සන්විදනත්මක්ව ඉමහත් කාරයබාරයක් කරන ලද්දේ ජවිපෙ ප්‍රමුක ජාතික ජන බලවේගය බව උගත්බුරූ අවස්ත්වදීන් නොදන්නාවුවද සමස්ත රටම දන්න සනාතනික සත්‍යයකි.
Ingiriya pradeshaye meee mathak wenakan jeewath unu obe samakalina sahodarayek inna bava oba dannavada????
@@krishanthapeiris7673 Thank you so much.
Best speech ever !
සන්නස්ගල සර් අපි දිනුවා පුරවැසියා දිනුවා...
💪🙏👍🙏💪👍
තාම දිනුම් නෑ...සන්න කියන එක අහන්න අතාරින්න එපා...එකා වගේ ඉන්න....
Thank you so much for your advice and great explanation always. God bless you richly. All the best to our country and to our people.
අනිවා අපේ sir අනිවා
සර් හැමදේම හරි... මොකෙක් හරි මේක මංකොල්ලා කන්න කලින් මේ පණිවිඩය හැමෝම අතරට ගිනියමු ❤️
පැවති දේශනපාලන ඉතිහාසය නිවැරදි ව ඉදිරිපත් කරම්න් කරන ලද දේශනාව කාලෝචිත ය.
කශේරුවක් තිබුනද නිවරදි මාවතක් හදුනා නොගත් අදුරේ අතපත ගාන වියපත් දේශපලන මහල්ලෙකි.
Thilakarathna pallek nawai ballak kiyala ඌඹෙ නම මුලින්ම වෙනස් කරපං දෙවැනි කරුණ සංනස්ගල සමග ඇති ඇරියස් මුහුණ ට මුහුණ විසද ගනිං jvp බලයක් සොයමින් නම් සිටින්නේ ඒ කට ප්‍රමාණවත් කාලයක් ඉදිරියට තියපං උඹ මෙන්ම මමද එයට හේතුව ක් වෙමු නමුත් පුද්ගලික ඇරියස් වලට මුල් තැන නොදිය යුතුයි
My sincere condolences for those who sacrificed for our future generations to live free! 😓😓
Great insight!! Salute & respect!! I see utopia in the horizon..............rattle the cage, so that the status quo can be flipped & make room for change.
Birds born in a cage thinks flying is an illness......... This country will be delivered by the true Buddhist philosophy that this world has never seen.
Living through a home that is being renovation is like living in the wild, you need to do whatever takes to move progressively. Looking forward for more inspirations!! Cheers.
Thank you sir
කශේරුකාවක් ඈති සුන්දර මහල්ලා❤️🤟
කශේරුවක් තිබුනද නිවරදි මාවතක් හදුනා නොගත් අදුරේ අතපත ගාන වියපත් දේශපලන මහල්ලෙකි.
Great .....
ස්තූති සර්
Aragalayata jayawewa siyaluma denatama budu saranai dewi pihitai
සහතික ඇත්ත සර් ...ඉන්දියාව වගේ අපේ දාර්ශනිකයන් නෑ...ඒ අඩුව පුරවන්න...
අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕනා. උන්ට ඔන ඕන අය ඇතුලට ගන්නවා වෙනුවට මේ වෙලාවේ රටට උවමනාම අය ඇතුලට යවන්න පෙල ගැසෙමු.
Thank you
සර්ගෙ මම අහපු හොදම දෙවැනි කතාව පලමු එක මහචාර්ය අනුර කුමාර සමග සර් පෝයදාට බණ තලන්නෙ නැතුව රටට වැඩක් කලහැකි පුද්ගලයන් ඉදිරියට දාන්න කාලය ඇවිත් එය ඔබට කලහැකියි. ඔබගෙ දැක්ම වදින තැනකට වදියි.
ඉදිරි දින කිහිපය ඉතාමත් අවිණිශ්චිත අවධානම් දින කිහිපයක්...හැමෝම එකමුතුව ඉතා කල්පනාකාරීව ශක්තිමත්ව සැලසුම් ක්‍රියාත්මක කරන්න....ශක්තිමත් විශ්වාසණීය ස්ථාවර පදනමක් නිමවන තුරු අරගලය නොනවත්වා ඔබ ජයග්‍රහනය කරා රැගෙන යායුතුව ඇත......නැතහොත් සිදුවන්නේ අතිවිශාල විනාශයක් හා පරාජයක් පමණි......... යටත්වූ සතුරා අවතක්සේරු කිරීමට තරම් අඳබාලයෙක් නොවන්න.........අවසන් මොහොත දක්වා යමක් සිදුවිය හැකිබව මතකයේ තබාගන්න,,,,,,,
arglya thma jyagrhanya krla nh sir eka kada imak witharai issarahatath apith ekk inna sir jaya wewa ❤
This is an excellent analysis on revolutionary movements. Perhaps one of the best case studies on evolution of Sri Lankan political revolutionary movements and their aftermaths. May I suggest to share English and Tamil subtitles on this for two reasons: 1) Communication should not be a barrier in knowledge sharing. Large Tamil-speaking population misses out on this valuable analysis, which is essential for their understanding of the future projection on this matter. 2) This analysis must communicate to the international community in order for them to understand the bigger picture of the Sri Lankan crisis. I kindly request you to consider my humble suggestion favourably. Thank you!
The responsibility of the excecative president ship should be taken over by any one who can overcome the bureaucratic mafia ,political hipocracy and slavery behaviour of citizens of this country & has overwhelming urge to upgrade the level of living status of the country by increasing production with no IMF loans & dollars .lt is not advisable dissolving of excecative president ship under these geopolitical circumstances.
Agree
හොඳ කතාවක්
Respect සන්නා සර් 🖤✊🏽🇱🇰💪🏾
ඔබ තුමා හරි...
ස්තුතියි සර්.
ඔබ තුමා මේ වෙනුවෙන් එලිපිට දැක්වූ දායකත්වයට වඩා නිහඩ දායකත්වය බොහෝයි. ඉදිරියේදීත් අපට එය දැනගන්නට නොලැබේවි.
අපට දැනෙන නිදහස මෙන් දහස් ගුනයකින් ඔබට දැනෙනවා ඇති.
නැවතත් ස්තුතියි සර්.
නිවැරැදිව දක්නට.....රෙස්පෙක්ට් සර්