පාණ්ඩවයන්ට හිසරදයක් වූ මහාභාරතයේ දරුණු ප්‍රතිවාදියා දුර්යෝධන් | The Shocking Truth About DURYODHAN

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 174

  • @ReelTalks1
    @ReelTalks1  4 дні тому +9

    ගදාව සහ යගදාව ලෙසින් හදුන්වනේ එකම ආයුධයකි. දුර්යෝධන් සහ භීමගේ සටන ගදා සටන යනුවෙන් ඉතිහාසයේ ලියවී ඇත.
    References:
    The Mahabharata, Book 6: Bhishma Parva: Bhagavat-Gita Parva: Section LXIV
    " "The Mahabharata, Book 9: Shalya Parva: Section 3"
    Defeat of Nakula by Duryodhana
    Vanamali (2012). The Complete Life of Krishna: Based on the Earliest Oral Traditions and the Sacred Scriptures
    "Indian Myth and Legend: Chapter XVIII. The Battle of Eighteen Days".

    • @slkrishnadraama412
      @slkrishnadraama412 2 дні тому

      අනේ අයියේ ද්‍රෟපති ගැන ගේන්ඩකෝ

  • @isururangana4739
    @isururangana4739 4 дні тому +10

    මහා භාරතයේ මගේ වීරයා කර්ණ.💖💖

  • @ThilinaLakmal-p8k
    @ThilinaLakmal-p8k 22 години тому +1

    Ela ela digatama karan yan

  • @ImeshLakshan-jt7ke
    @ImeshLakshan-jt7ke 21 годину тому +1

    බල්‍ රාම ගැනත් සම් පුර්න විඩියෝ එකක් ඔනේ

    • @ReelTalks1
      @ReelTalks1  19 годин тому

      ඉස්සරහට කර්මු ❤

  • @user-lk8gs8gb5p
    @user-lk8gs8gb5p 3 дні тому +4

    Karna❤

  • @gedarataiskole1307
    @gedarataiskole1307 4 дні тому +4

    ඔයාව නම් දැන් Addition එකක් වෙලා Bro....❤❤❤❤ Great work 😍😍😍😍

    • @ReelTalks1
      @ReelTalks1  4 дні тому +1

      @@gedarataiskole1307 Thank you so much ❤️

  • @hyperion6851
    @hyperion6851 19 годин тому +1

    සුපිරි💖

    • @ReelTalks1
      @ReelTalks1  19 годин тому

      @@hyperion6851 ❤️❤️

  • @JithminaSandeep
    @JithminaSandeep 3 дні тому +2

    භගවත් ගීතාව ගැන ඕනි😊

    • @ReelTalks1
      @ReelTalks1  3 дні тому +1

      @@JithminaSandeep ඒක නම් ටිකක් සංකීර්ණයි. උත්සහයක් දරමු ❤️

  • @Vishudha_Dewmina
    @Vishudha_Dewmina 2 дні тому +2

    Surya puthra karna

  • @blackshadowgaming2618
    @blackshadowgaming2618 18 годин тому

    Meka hoda prathicharyk😊

  • @dilharachathuranga9436
    @dilharachathuranga9436 4 дні тому +4

    මල්ලි නියමයි

  • @LakmalAjith-v8c
    @LakmalAjith-v8c 4 дні тому +2

    ඉක්මනින්ම thawath aluth video ekak danna ❤❤❤❤

  • @js3fy57
    @js3fy57 4 дні тому +4

    වීශ්ණු දෙවියන්💙🍃🌠💖💕 යනු විශ්වයේ පවතින සියල්ලමයි... විශ්ණු දෙවියන් අතීතය,වර්ථමානය,අනාගතය කියන කාලයන් 3 තුළම පැතිරී සිටිනවා.
    සෑම විෂ්ණු අවතාරයක් ලෝකයට ඉගැන්වීමක් සිදු කරනවා.
    🔶රාමා - දෙවියන්ට වුණත් දෙයක් ජය ගන්න උත්සාහවන්ත⁣ වෙන්න වෙනවා.💖💕🍃🙏
    🔷ක්‍රීෂ්ණා - ලෝකයෙහි යහපත හා ධර්මය ස්ථාපිත කිරීම සඳහා කර්මඵලය ගැන නොසිතා ක්‍රියා කරනවා.🌠🍃😊💖💕🙏

  • @mdilisha
    @mdilisha 3 дні тому +5

    මම නම් ගන්ගා පුත්‍ර බිශ්මයි සුර්‍ය් පුත්‍ර කර්නටයි වාසුදේව ක්‍රිශ්නටයි විතරයි ආස පාන්ඩ පුත්‍රයෝ ඇතුලු අනිත් සෙට් එක සිප්පිකටු 😂😂😂

  • @contrantn6p
    @contrantn6p 4 дні тому +2

    superb

  • @sulochanawanasinghe5862
    @sulochanawanasinghe5862 4 дні тому +6

    දුර්යෝදන් පිටට නපුරු චරිතයක් විදියට පෙන්නුවට හරි හොඳ කෙනෙක්. ❤️💔
    එක දවසක් දුර්යෝදන් මාලිගාවෙන් එළියෙ වැඩ වගේකට ගියාලු. ඒ නිසා මාලිගාව ඇතුළෙ වැඩ ටික බලාගන්නයි, භානුමති දේවියට කතා කර කර හරි ඉන්න කියලා, කර්ණට එන්න කිව්වා.🏹☀️ ඉතිං කර්ණයි, භානුමතියි කම්මැලිකමට කැට සෙල්ලම කරන්න පටන් ගත්තා.🎲🎲 එතනදි
    භානුමතී පැරදී ගෙන වගේ ඇවිත්. ඒ කැට සෙල්ලම අතරෙ දුර්යෝදන් මාලිගාවට ඇවිත්. භානුමතී දේවිය දොරට මුහුණ ලා ,කර්ණා දොරට පිටුපාලා තමයි ඉඳලා තියෙන්නෙ. භානුමතී දේවිය දුර්යෝදන් එනවා දැකලා පුටුවෙන් නැගිට්ටා. 🙋එතකොට කර්ණා හිතුවෙ භානුමතී පරාජය භාර ගන්න බැරුව නැගිටලා යන්න යනවා කියලා.🙎🙅 ඉතිං කර්ණා භානුමතීගේ අතින් අල්ල ගත්තලු. එතකොට, භානුමතිගෙ අතේ දාලා තිබුන මුතු වලින් හදපු වළල්ල කැඩිලා මුතු ටිකත් බිම. කර්ණත් එතකොට තමා දුර්යෝදන්ව දැක්කෙ. 😶කර්ණත් ඉතිං ජම්බු ගෙඩියක් වගේ රතු වුණා ලු.😳🤯
    දෙන්නට ම කතා නැති වුණා.දෙන්නම හිතුවෙ දුර්යෝදන් තරහ ගිහිං, මාලිගාව දෙවනත් කරලා, යකා නටයි කියලා. ඒත් දුර්යෝදන් ඇවිත්, ඇහුවලු ' ඉන්න, මං මේ මුතු ටික එකතු කරලා දෙන්නම් ' කියලා.❤
    ඉතිං දුර්යෝදන් පිටට යකෙක් වගේ පෙනුනට තමං ආදරය කරන අයට හරි ම හොඳ, නිවිච්ච,යහපත් කෙනෙක්.💗💛💖

  • @KasunShon
    @KasunShon 4 дні тому +13

    මහාබාරතයේ මන් ආසම චරිතය කිසිවේකුටත් නොදේවේනි මාහාකාය ශාක්තියක් ඇති දුර්‍යෝදන්

    • @CSKGame.-mw9cm
      @CSKGame.-mw9cm 4 дні тому +4

      භීම්ට නේද වැඩිපුරම කාය ශක්තියක් තිබ්බෙ

    • @Ssme-ix3fb
      @Ssme-ix3fb 4 дні тому +2

      භීම්ට පස්සෙ

    • @KasunShon
      @KasunShon 4 дні тому

      @@CSKGame.-mw9cm නැ Bro කීශ්නා පමුක පාන්ඩවයන් වාන්චාවේන්මන් කුරු යුද්දයත් දිනන්නේ ප්බලම අතිදක්ශම රණශූරයන් හිටියේ දුර්‍යොදන් සමග අශ්වතාමා, කර්ණා වගේ අය

    • @lasithavikum3048
      @lasithavikum3048 4 дні тому +3

      මමත් ආසම චරිතය

    • @upulchandana7996
      @upulchandana7996 4 дні тому +3

      Balram kiyala thiyenawa neda duryodan ta Sama kalahaki gada satankaruweku na kiyala

  • @nimesh473
    @nimesh473 4 дні тому +2

    ගාන්ධාරී ganath video ekak oni ✨️

    • @ReelTalks1
      @ReelTalks1  4 дні тому +2

      @@nimesh473 කරමු. ❤️

  • @sanjayawithanage3723
    @sanjayawithanage3723 День тому +1

    👍👍👍

    • @ReelTalks1
      @ReelTalks1  День тому

      @@sanjayawithanage3723 ❤️

  • @ThilinaLakmal-p8k
    @ThilinaLakmal-p8k 21 годину тому +1

    Ekalawanya gana ekak genna

  • @benurashan4766
    @benurashan4766 3 дні тому +1

    ඊළඟට අස්තරයක් ගැන වීඩියෝ එකක් ඕනේ

    • @ReelTalks1
      @ReelTalks1  3 дні тому

      @@benurashan4766 කරමු අස්ත්‍රයක් ගැන ❤️

  • @priyanthaimihami66
    @priyanthaimihami66 2 дні тому +1

    "සුයෝධන,දුර්යෝධන" මෙහි එන සු / දුර් යනු උපසර්ග වේ. ඒවා ප්‍රත්‍යය නොවේ.
    පදයක අර්ථය තීව්‍ර කිරීමට හෝ හීන කිරීමට යොදනු ලබනුයේ උපසර්ග වේ.

    • @ReelTalks1
      @ReelTalks1  2 дні тому

      බොහොම ස්තූතී. මම වරද නිවැරදි කරගන්නම් ❤

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 4 дні тому +3

    Q n A ekak one

    • @ReelTalks1
      @ReelTalks1  3 дні тому

      @@RohanaWickramasinghe-x6w ❤️

  • @hansaniperera154
    @hansaniperera154 5 днів тому +4

    Balan hitaph video ek ❤

  • @sulochanawanasinghe5862
    @sulochanawanasinghe5862 4 дні тому +4

    රාමායනයට අනුව මායාසුර කියන්නේ රාවණාගෙ මාමා (මන්දෝදරී දේවියගේ පියා ) නේද? 🙂🙂💙

    • @ReelTalks1
      @ReelTalks1  3 дні тому +2

      @@sulochanawanasinghe5862 නැහැ ඒ දෙන්නෙක්

    • @sulochanawanasinghe5862
      @sulochanawanasinghe5862 3 дні тому +2

      @@ReelTalks1 ayyo, mn hithuwe ekkenek kiyalane😁😁💔

  • @lasithavikum3048
    @lasithavikum3048 4 дні тому +5

    මුලින්ම ස්තූතිවන්ත වෙනවා සහෝදරයා ඔබ මේ වීඩියෝ එක ගෙනාවට දුරියෝධන් කියන්නේ දුෂ්ටයෙක්වත් ප්‍රතිවාදියෙක්වත් නෙමේ. එයා තමා මහාභාරතයේ නියම වීරයා පාණ්ඩවයන්ගෙන් කවුර වයන්ට සිදුවුන අකටයුතුකම් නිසා තමයි දුරියෝධන් එහෙම දුෂ්ටයෙක් උනේ

  • @ShehaniDissnayake
    @ShehaniDissnayake 4 дні тому +3

    Please about raawana

  • @kaveeshachamod2463
    @kaveeshachamod2463 4 дні тому +4

    අයියේ මහාබාරත යුද්දයේ දවස් ගානකට අදාලව වීඩියෝ කරන්නකො

  • @buddhikamuthukumarana1431
    @buddhikamuthukumarana1431 5 днів тому +5

  • @sulochanawanasinghe5862
    @sulochanawanasinghe5862 4 дні тому +3

    කවුරුත් notice කරලා නෑවගේ මේ video එකේදි ayyage රැවුල වැවිලා.😄🧐🧔

  • @r.d.kgemar5074
    @r.d.kgemar5074 4 дні тому +2

    Karna karana😮

  • @NiroshaDamayanthi-p5b
    @NiroshaDamayanthi-p5b 3 дні тому +1

    Mama kiwwe eka damme nane wishnu dewiyangeth shiwa dewiyan athara pawathunu yuddaya gennakoo❤❤❤

    • @ReelTalks1
      @ReelTalks1  3 дні тому

      @@NiroshaDamayanthi-p5b piliwalata damu ❤️

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    👌

  • @techbosslk933
    @techbosslk933 5 днів тому +3

    exam iwara gedara wela aapu gmn ,video eka balanna idagatte ❤

    • @ReelTalks1
      @ReelTalks1  3 дні тому +2

      @@techbosslk933 ❤️❤️

  • @Khabymind
    @Khabymind 4 дні тому +3

    ලැප් එකේ processor එක මොකක්ද

  • @pradeepdharmasena8808
    @pradeepdharmasena8808 5 днів тому +5

    rawana gana one

  • @Storiesworld1245
    @Storiesworld1245 3 дні тому +3

    භානුමතී දේවියට දුර්‍යෝධනගේ මරණයෙන් පස්සේ අර්ජුන එක්ක විවහා වෙන්න වුණා කියලා සමහරු කියනවා නේද?

    • @ReelTalks1
      @ReelTalks1  3 дні тому +2

      @@Storiesworld1245 නැහැ. ඒක පසු කාලයේ හදාගත්ත දෙයක්

    • @Storiesworld1245
      @Storiesworld1245 3 дні тому +3

      @@ReelTalks1 Thanks.

  • @chamodhashan8998
    @chamodhashan8998 4 дні тому +1

    Meganada kumaraya genath video akak karanna. Mokada mm danna vidiyata inna akama aka maha athi rathi ranashuraya a

  • @chamodhashan8998
    @chamodhashan8998 4 дні тому +1

    Sarwa sreshta gadhadarii ❤

  • @HeshanMindika
    @HeshanMindika 3 дні тому +1

    1. දුර්යෝදන්ට දේව ආයුද හසුරවන්න පුලුවන්ද?
    2. ⁠අන්තිම සටනට ලේසියෙන්ම දිනන පුලුවන් කමක් තියෙද්දී, ඇයි භීමවම සටනට තෝරගත්තේ?
    3. ⁠ඇයි දුර් යෝදන් (සටනට අදක්ශ) කියන්නේ? ඔහු තනියම බිහිසුනු සටන් වලට මුහුණ දීලා, දක්ශ විදිහට රණකාමීන් ගනනාවක්ම පරාජය කරා.
    4. ⁠දුර්යෝදන්ටත් අසාමන්‍ය කාය ශක්තියක් තිබ්බද?

    • @ReelTalks1
      @ReelTalks1  3 дні тому

      1 . සාමාන්‍ය මට්ටමෙන් පුලුවන්
      2. භීම් එක්ක තිබ්බ පරණ තරහට සහ උද්දච්චකමට
      3 - සටනට අදක්ශ නෑ කොයි වෙලාවෙවත්. මන් එහෙම කිව්වෙ නෑ.
      4. නැහැ.හැබැයි යුද ශිල්පයේ සියලුම තාක්ශන දැනුම හොදින් තිබ්බා. ඒක නිසා ඕනම කාය ශක්තියකින් හෙබි කෙනෙක් එක්ක එයාට උරෙන් උර සටන් කරන්න පුලුවන් උනා.

  • @Asanka_ruchira
    @Asanka_ruchira 4 дні тому +1

    Cora❤

  • @anything2929
    @anything2929 4 дні тому +3

    Charitha aththalage wage

  • @sachiduakarsha2587
    @sachiduakarsha2587 4 дні тому +1

    Maya asuraya gana video ekak genna

    • @ReelTalks1
      @ReelTalks1  3 дні тому

      @@sachiduakarsha2587 කරමු ❤️

  • @pasindusandaruwan5444
    @pasindusandaruwan5444 3 дні тому +2

    ඉස්සර ටීව් එකෙන් බලද්දි පොඩිකාලෙ හරියට කතාව තේරුනේ නෑ. පාන්ඩවයන්, දුර්යෝදන් ,ශකුනි කට්ටියව මතකයි. වීරයාව මතක නෑ 😢. ඒ කාලෙ වීරයා කියල හිතුනෙ අර්ජුන. දැන් හිතෙන්නෙ අර්ජුන කියන්නෙ ක්‍රිශ්නාගෙ රැකවරනෙ උන්නු කෙනෙක් වගේ. අර්ජුනට සමාන දක්ශයන් දෙන්නෙක් ගෙන් එක්කෙනෙක්ට ඇගිල්ල අහිමි උනා. යුධ නීති කඩලා කර්ණා මැරුවා. දුරුයෝදන් මැරුවා.නීතිය බිඳලා ක්‍රිශ්නගෙ පිහිටෙන් යුද්ධෙ දින්න වගේ සීන් එකක් 😐😐 . ආයෙ you tube එකෙන් මහාභාරත් බලන්න හිතෙනව. මොනව උනත් කරණා තමා Best 💪

  • @nightwalker2312
    @nightwalker2312 4 дні тому +1

    Aeththatama tv series aeththa kiyala hithana api vage unta mara vatinawa me video eka.. Hithan hitiye duryodanta melo hasarak be kiyala eth aeththatama ohu thama prabalama rana suraya

    • @ReelTalks1
      @ReelTalks1  3 дні тому

      @@nightwalker2312 hamoma suduth na kaluth na ❤️

  • @pradeepdharmasena8808
    @pradeepdharmasena8808 3 дні тому +2

    කර්ණට බිසවක් හිටියද

    • @hemanthakumara5356
      @hemanthakumara5356 2 дні тому +1

      2ක් ම හිටියා වෘශාලි , සුප්‍රියා කියලා.
      සුප්‍රියා කියන්නේ දුර්යෝධන්ගෙ බිසව වුන භානුමතී දේවියගෙ යාළුවෙක්. කර්ණා මැරුණට පස්සෙ වෘශාලි කර්ණගෙ චිතකයට පැනලා මැරුණා කියල මං අහලා තියෙනවා 😢💔

    • @ReelTalks1
      @ReelTalks1  2 дні тому +1

      ඔව්❤

    • @hemanthakumara5356
      @hemanthakumara5356 2 дні тому +2

      @@ReelTalks1 💙💙

  • @LakshanBuddhika-rd2on
    @LakshanBuddhika-rd2on 4 дні тому +2

    Surya dewiyan gan oniiiiiiii

  • @sachiduakarsha2587
    @sachiduakarsha2587 4 дні тому +1

    Gatothkach gana video ekak genna

    • @ReelTalks1
      @ReelTalks1  3 дні тому

      @@sachiduakarsha2587 karamu ❤️

  • @sulakshanasenarathne7503
    @sulakshanasenarathne7503 4 дні тому +2

    20:30 ඛණ්ඩවප්‍රස්ථ ද ඉන්ද්‍රප්‍රස්ථය ද
    දෙකම එකක් ද?

    • @bhanukabimsara7597
      @bhanukabimsara7597 3 дні тому

      ඔව්. ඛාන්ඩවප්‍රස්ථ කියන්නෙ කුරු අධිරාජ්‍යයට අයිති ප්‍රදේශයක්.හැබැයි ජනාශූන්‍ය ප්‍රදේශයක් විදියට තමයි තිබුණෙ..මුල් කාලෙ එහෙ යාදව වංශයේ පාලනයක් තිබුනත් පසුකාලීනව තක්ෂක් කියන නාග රාජයා එහෙ තමන්ගෙ අණසක පතුරවනව.. පස්සෙ පාණ්ඩවයො එහෙට ඇවිත් තක්ෂක් පලවා හරිනව.මෙතනදි ඉන්ද්‍ර දෙවියන්ගෙ ආශිර්වාදයෙන් පාණ්ඩවයො වෙනම නගරයක් එහෙ ඇතිකරනව.ඉන්ද්‍රගෙ ආශිර්වාදයෙන් හදපු නගරය නිසා එහෙට ඉන්ද්‍රපස්ථය කියනව.
      මේ නගරය ගැන බෞද්ධ සාහිත්‍යයෙත් තියනව.බෞද්ධ සාහිත්‍ය මේක හදුන්වන්නෙ කුරුරට ඉඳිපත් නුවර කියල.එහේ ගොඩක් බුද්ධිමත්, ලෙඩ රෝග අඩු ශක්තිමත් මිනිස්සු ජීවත් වෙනව කියල බෞද්ධ සාහිත්‍යයේ කියනව.අද ඉන්දියාවෙ අගනුවර නව දිල්ලිය කියන්නෙත් මේ කියන පැරණි ඉන්ද්‍රපස්ථයට...❤

    • @ReelTalks1
      @ReelTalks1  3 дні тому +1

      @@sulakshanasenarathne7503 ow ❤️

    • @sulakshanasenarathne7503
      @sulakshanasenarathne7503 3 дні тому

      @@ReelTalks1
      "01.
      ව්‍යාසා ඉඩම මැන බලා සුදුසු ස්ථානයක් තෝරා ගත්තේය. ක්‍රිෂ්ණ විසින් ඉන්ද්‍ර, දෙවියන්ගේ රජු කැඳවා, “ස්වාමීනි, කරුණාකර මේ දේශය සරුසාරව සශ්‍රීක කිරීමට ආශීර්වාද කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ පාණ්ඩවයන් සඳහා මහා නගරයක් ගොඩනඟන්න." ඉන්ද්‍ර, ආකාශ ගෘහ නිර්මාණ ශිල්පියා වූ විශ්වකර්ම කැඳවා ඔහුට එම කාර්යය භාර දුන්නේය. නොබෝ වේලාවකින් විශ්වකර්ම මහා මන්දිර, පුළුල් මාර්ග, මනරම් උද්‍යාන, වැව්, ඇළ මාර්ගවලින් පිරුණු අසිරිමත් නගරයක් ගොඩනඟා, එතෙක් පැවති මුඩු බිම සශ්‍රීක ප්‍රදේශයක් බවට පත් කළේය. මෙම නගරය ඉන්ද්‍රගේ නමින් "ඉන්ද්‍රප්‍රස්ථ" නම් විය.
      02.
      නමුත් මය දැඩිව සිටීය. “විශ්වකර්ම, දෙවියන්ගේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා වන්නාක් මෙන් මම අසුරයන් අතර ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙමි. මා ඔබ වෙනුවෙන් යමක් ගොඩ නංවා දීම මා හට ගෞරවයක් වනු ඇත. ”
      අර්ජුන පිළිතුරු දෙමින්, “ඔබගේ යෝජනාවට ස්තූතියි, නමුත් මම ඔබේ ජීවිතය බේරාගත් නිසා, මට ඔබෙන් කිසිම අනුග්‍රහයක් පිළිගත නොහැක. කෙසේ වෙතත්, මට ඔබව හිස් අතින් අත්හැරීමට අවශ්‍ය නැත. ඒ වෙනුවට ඔබ ක්‍රිෂ්ණා වෙනුවෙන් යමක් ගොඩනොනඟන්නේ මන්ද? එය මට සතුටක් ගෙන දේවි.”
      මය ක්‍රිෂ්ණාගෙන් ඔහු වෙනුවෙන් ගොඩනගා ගත හැක්කේ කුමක්දැයි අසන්නට විය. ක්‍රිෂ්ණා මඳක් කල්පනා කර, “ඔබ අප වෙනුවෙන් යමක් කිරීමට කැමති නම්, යුධිෂ්ඨිර රජු වෙනුවෙන් අහසේ හෝ පොළවෙහි අසමසම වූ විශිෂ්ට රැස්වීම් ශාලාවක් ඉදිකර දෙන මෙන් මම ඔබෙන් ඉල්ලා සිටිමි.”
      මය ඊට එකඟ වූ අතර, මාස දාහතරකින් ඔහු ගෘහ නිර්මාණ ශිල්පයේ ආශ්චර්යයක් වූ මහා රැස්වීම් ශාලාවක් ඉදි කළේය. ශාලාව පළිඟු සහ කිරිගරුඬවලින් සාදා, ස්වර්ණාභරණ, සිතුවම් සහ සියුම් රෙදිපිළි වලින් සැරසීය. එහි ශාලා, ස්වභාවධර්මයේ සහ ගෘහ නිර්මාණ ශිල්පයේ අපූරු සම්මිශ්‍රණයකින් මල් උද්‍යාන සහ විල් සමඟ ඒකාබද්ධ විය. එහි නෙළුම් මල් වලින් සරසා ඇති සේ විනිවිද පෙනෙන පළිඟු අතර දියරැලි ගලායාමක් මෙන් බොහෝ විට සැබෑ තටාක ලෙස වරදවා වැටහීමක් ඇති කරවන අතර ගොඩනඟන ලද තටාකවල පැහැදිලි ජලය වියළි කිරිගරුඬ මෙන් විය. මයගේ නිර්මාණ ගැන නොදන්නා අමුත්තන් බොහෝ විට මේ නිර්මාණය දෑස් රවටවන මායා මාළිගාවක ලෙස සිතීය."
      ඉන්ද්‍ර විසින් විශ්වකර්ම ලවා සාදන ඉන්ද්‍රප්‍රස්ථය සහ මය නම් අසුර විසින් සාදන ඛණ්ඩවප්‍රස්ථය...
      කරුණු සම්බන්ධයෙන් විවාද කරනව ලෙස නොගන්න. මටත් හරි අදහසක් ගන්න මෙසේ විමසමි...

  • @SithijaPawan-u2p
    @SithijaPawan-u2p 4 дні тому +2

    Ruupa daala pahadili keranna ethakota chanel ekath goda minissuntath hodata hithata wadinawa

    • @ReelTalks1
      @ReelTalks1  3 дні тому

      @@SithijaPawan-u2p මේ හා සම්බන්ද ගොඩක් රූප නෑනේ. 😢

  • @MonikaMallppa
    @MonikaMallppa День тому

    Ane oba tumage t. p nambaraya denna

  • @NavodNirosh
    @NavodNirosh 4 дні тому +2

    අර්ජුන්ටයි බීම්ටයි ගහගන්න බැරි උනා හැබැයි

    • @ReelTalks1
      @ReelTalks1  3 дні тому +1

      @@NavodNirosh bheem ta sihi nati wenna gahanawa duryodan

  • @Ssme-ix3fb
    @Ssme-ix3fb 4 дні тому +4

    අද පොඩ්ඩක් පරක්කු උනා🥲❤

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 4 дні тому +2

    Jambudeepa is not India. All of them lived in this Island

    • @ReelTalks1
      @ReelTalks1  3 дні тому

      @@vipulabataduwaarachchi7833 ❤️

  • @SahanKanchana-v2u
    @SahanKanchana-v2u 4 дні тому +3

    Blan giyam niyama Nariya krishna😂

    • @ReelTalks1
      @ReelTalks1  3 дні тому

      @@SahanKanchana-v2u ❤️😂

  • @r.d.kgemar5074
    @r.d.kgemar5074 4 дні тому +2

    Apeta one karna

  • @AjithSomasiri-i3t
    @AjithSomasiri-i3t 3 дні тому +1

    මහාබාරත කියන අපි පොඩි කාලේ බලපු ඩ්‍රාමා එකේ චරිතයක් ගැන නේද මේ කියන්නේ. ඇයි මේ කාලේ පරන ඩ්‍රාම එකක චරිතයක් ගැන කතා කරන්නේ. මම මේ channel එකට අලුත්

    • @pasindusandaruwan5444
      @pasindusandaruwan5444 3 дні тому +2

      ඉන්දියාවේ දේව කතා. විනෝදය හා රසවිඳීම සඳහා නියමයි මේ කතා 😁.

    • @ReelTalks1
      @ReelTalks1  3 дні тому +1

      @@AjithSomasiri-i3t අශ්වත්තමාගේ වීඩියෝ එකේ ඉදන් බලන්න. පහලම තියන. එතකොට මේ වීඩියෝ සීරිස් එක තේරෙයි. ❤️

  • @lifebrightside
    @lifebrightside 2 дні тому +1

    Suryputhra karn balapu set eka me pattat😑

  • @pasindusandaruwan5444
    @pasindusandaruwan5444 3 дні тому +1

    ක්‍රිශ්ණා කියන්නෙ විශ්නුගෙ අවතාරයක් තමයි. ඒත් ප්‍රශ්නෙ මෙතනදි මොහු දෙවියෙක්ද, මනුශ්‍යයෙක්ද . අස්ත්‍ර කැදවනවා , මායාවන් පෙන්නනවා, අනාගතය දකිනවා. මේවා දෙවියන් කරන දේවල්ද . සාමාන්‍යය දෙවියන් මිනිසුන් එක්ක නෙමේනෙ ඉන්නෙ. අවශ්‍ය වෙලාවට මතුවෙනවනෙ. ක්‍රිශ්නාට සේනාවක් කොහෙන්ද?. පාන්ඩවයන්ට සේනාවන් කොහෙන්ද?.

    • @ReelTalks1
      @ReelTalks1  3 дні тому +1

      @@pasindusandaruwan5444 පාන්ඩවයන්ට කොහොමත් සේනාවක් ඉන්නවා. ඔවුන් රජ පරම්පාරවක. හරියට ඕකත් නිකන්. මහින්ද, සජිත්, අනුර වගේ එයාලගෙ පාක්ශිකයො තමයි සේනාව. මිනිස්සු එදා ඉතන් තමන් කැමති පැත්ත වෙනුවෙන් සටන් කලා. අයුද දරන්න කැමති අය ආයුධ දැරුවා. ක්‍ශිනාටත් ඒ වගේම සේනාවක් ඉදියා. කර්ණා අර්ජුන දෙවිවරු නෙමේ නමුත් එයාලත් අස්ත්‍ර කැදෙව්වා.

    • @pasindusandaruwan5444
      @pasindusandaruwan5444 3 дні тому

      @ReelTalks1 එතකොට ක්‍රිශ්ණා කියන්නෙත් සාමාන්‍යය මනුස්සයෙක් නේද්?

  • @kumaranshivalingam9150
    @kumaranshivalingam9150 4 дні тому +2

    It was actually Bhima who was a headache to duryodhana😂😂😂 Duryodhana was jealous of Bhima's superhuman strenght

    • @ReelTalks1
      @ReelTalks1  3 дні тому

      @@kumaranshivalingam9150 ❤️

  • @universerider6796
    @universerider6796 5 днів тому +4

    krishnatath vada karnata gaurava karanava

    • @ReelTalks1
      @ReelTalks1  3 дні тому

      @@universerider6796 ❤️❤️

  • @SL-Live-Focus
    @SL-Live-Focus 4 дні тому +1

    Mokada ban rendabaren wge katha karanne

  • @Alpha12379
    @Alpha12379 4 дні тому +1

    ගදාව නෙමේ යගදාව😊😊😊

    • @bhanukabimsara7597
      @bhanukabimsara7597 3 дні тому +3

      ඒ සිoහලෙන්නෙ එහෙම කියන්නෙ..සංස්කෘත සහ හින්දි භාෂාවෙ කියන්නෙ ගදා කියල..
      උදාහරණයක් විදියට විෂ්ණු දෙවියන්ගෙ යගදාවට කියන්නෙ කෞමෝදකී ගදා කියල...😊

    • @ReelTalks1
      @ReelTalks1  3 дні тому +2

      @@bhanukabimsara7597 හරියට හරි ❤️

  • @lyricstudio1111
    @lyricstudio1111 2 дні тому +2

    Karna ❤

  • @RayanithaSamarakoon
    @RayanithaSamarakoon 5 днів тому +4

    • @ReelTalks1
      @ReelTalks1  3 дні тому +1

      @@RayanithaSamarakoon ❤️

  • @NirajVidarshana
    @NirajVidarshana 5 днів тому +5

  • @MalinduNethmika
    @MalinduNethmika 5 днів тому +4

  • @Sandarumendis-xh3fx
    @Sandarumendis-xh3fx 5 днів тому +4

    • @ReelTalks1
      @ReelTalks1  3 дні тому

      @@Sandarumendis-xh3fx ❤️

  • @KasunShon
    @KasunShon 4 дні тому +2

  • @kizwarnapura5435
    @kizwarnapura5435 4 дні тому +2

  • @Shehan-km3do
    @Shehan-km3do 4 дні тому +2

    ❤❤❤

  • @chamindapushpakumara8287
    @chamindapushpakumara8287 4 дні тому +3

    • @ReelTalks1
      @ReelTalks1  3 дні тому +1

      @@chamindapushpakumara8287 ❤️

  • @KaveekshanaDaham
    @KaveekshanaDaham 4 дні тому +2

    ❤❤❤

  • @SanujaSadumitha
    @SanujaSadumitha 4 дні тому +2

    ❤❤❤