Some tips for you guys; Taste කඩල වලට ඉස්සෝ දානවා කියන්නේ just ඉස්සා පිටින් දාන්නේ නෑ. කූනිස්සෝ blender කරලා අර spicy paste එකට දාන්නේ🤭❤️ and yes, හයිලන්ඩ් කල්කිරි එක දැන් ඉස්සර තරම් quality නෑ, chocolate රහ අඩුයි😭😭😭 and Kottu Mee කද්දි maggie එක ගන්න එපා Prima Kottu Mee කන්න its the best!!!
10:18 eyata aunty nathuwa akka kiwwanam hari wage hasso😂😂10:29 😂mehe achchilath kamathi akka kiynwt😂vlog eknm maru❤katahada lassanayi yashge dan❤😂any way it's a joke❤get well soon both of you ❤love you crazy couple ❤
දානකල්ම බලන් හිටියා....ඔයාල හිනා වෙලා ඉද්දි හරිම ලස්සනයි.... I learned from you two how beautiful it is when people in love laugh together. !💙 ආදරෙයි අක්කා... ආදරෙයි අයියා❤
Aneee Matath balanna yanna thibbanam oyala dennawa Ape ratatama awith giya eth balanna bariunane ❤❤ Ok kamak na vlog eka maru supiri ❤❤❤ i love you yash and hass ❤❤️🔥❤️
මම ඇත්තටම මාරම ආස couple එකක්. you are the best couple I ever seen 💙 and yash you are very luckiest girl hass you are very funniest 😊 you both are very complete couple , beautiful ,success ,loved ❤,and funniest I also like your imagines . They are very important to doing beautiful your lifee❤ ලොකුකම් නැති නිහතමානී couple එකක්❤. ඒක නිසාම තමයි ආස💕
ඔය දෙන්නා මිනිස්සුත් එක්ක මාරම friendly කතා කරනවා අනේ❤ ඒක හරිම ශෝයි ❤
Akkigei Aiyagei vibe ekh niyamaii, stay happy forever!! Much loveee 😚💗
කල්කිරි කඩෙ ඇන්ටි 😂😂... ආදරෙයි yash & Hash❤️❤️❤️
😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
කල්කිරි ❤️❤️
කල්කිරි කඩේ ඇන්ටිට අක්ක කිව්වනම් හිනාවෙයි සමහරවිට 😁😁
Hass කට්ටය එක්ක fit එකේ කතා කරන විදිහ මරු නියම Sri Lankan කොල්ලෙක්😸❤enjoyed the vlog as always…Hope yash panchi finds her phone soon🤞😿
Some tips for you guys;
Taste කඩල වලට ඉස්සෝ දානවා කියන්නේ just ඉස්සා පිටින් දාන්නේ නෑ. කූනිස්සෝ blender කරලා අර spicy paste එකට දාන්නේ🤭❤️ and yes, හයිලන්ඩ් කල්කිරි එක දැන් ඉස්සර තරම් quality නෑ, chocolate රහ අඩුයි😭😭😭 and Kottu Mee කද්දි maggie එක ගන්න එපා Prima Kottu Mee කන්න its the best!!!
පපරේ කොත්තු ද ?
@@malanfernando2345the reguler one😊
ooohhh soo poshhhhhh neeehhh 😂😂😂😂😂😂😂🤣
@dione_x.7183 ane palayan ganiye yanna
Koththu place එක කොහෙද
අම්මෝ වීඩියෝ එක දානකන් බලාගෙන උන්නෙ❤🤭 අයියගෙ කටහඩනම් හොදටම වෙනස් වෙලා😢 අක්කි අයියාහ් පරිස්සමෙන් සතුටින් ඉන්න...❤
දෙවියන් වහන්සේ නිවී සැනසිල්ලේ මවපු චරිත..❤❤❤
යශ් අක්කිගෙ phone එකත් නැති උන නිසා අද video එක දාන එකක් නෑ කියලා හිතුවෙ🥹 වෙනදා වගේම හරිම fun😻 යශ් අක්කිගෙ phone එක ඉක්මනට හම්බෙන්න කියල මං wish කරනවා🥹❤️ ආදරෙයි දෙන්නටම😚
phone eke imei number eka tiwnam hoyaganna puluwan police gihin habai trcsl approve ekat tinnona
යශ් පැංචිගෙ phone එක ඉක්මනටම හම්බවෙන්න කියලා අපි හැමෝම හිතමු. 🥹🩷
Akkige phone eka ikmnata hmba wenna kiyala wish karanawa
@@yashhh1018 ow mamath whatsapp wala dala tiynwa dekka. ikmninma hambawey werdi karana napuru kenek neweyne ape yash penchi 🥰🥰
Anay❤️🥹
Akkige phone eka hamba wenne kiyal wish karanawa
God bless
ඔව් ඔව්
ඔන්න අපේ පිස්සු අයියයි ලස්සන අක්කියි ඇවිත් ❤️🥺.. හැමදාම ඕම සතුටින් ඉන්න . ඔයදෙන්නගෙ ආදරේ ගැන කවියො කවිත් ලියයි.ඒ තරම් ලස්සනයි . ❤️🥰 ඉක්මනින් අක්කිගෙ පෝන් එක හම්බවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ..
විඩියෝ එක දානකන් බලන් ඉදියේ. 😍😍 පරිස්සමෙන් හැමදාම හිනා වෙලා ඉන්න යශ් පැංචි & හසි මොටා...🥰 ඩුබායි ගිහිල්ලත් බිත්තර ඉවර කරනවා නෙවේ 🤭🤭🤭
හැමෝම එක්ක හරි ලෙන්ගතුව කතා කරනවා.... හරිම ලස්සන පුරුද්දක්....❤ ආදරෙයි
කතාවක episode
බලනවා වගේ...❤❤
හැමදාම දුන්නත් ආසාවෙන්ම බලනවා... 🖤
🥹🥹❤️
අපේ ගෙවල් ලගම ඉදලත් 🥲 පුදුම වාසනාවක් මට තිබිල තියෙන්නේ 😑 මං පව් නේද 😢@@YashandHass
Video eka danakn godaj wella balan hitiya akki and ayiya adareyi godariyak dhennatama❤❤
යශ් අක්කගෙ phone eka ඉක්මනට හම්බවෙන්න කියලා හැමෝම හිතමු ❤🥹🥹🥹 ආදරෙයි දෙන්නටම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම❤💫
අක්කි අයියයි දෙන්නම පරිස්සමින් ඉන්න. 🥹💗vedio eka shoook lassanayi🤗. Hodata enjoy kala vedio eka🥹❤️
❤❤❤
අක්කි ඊලග vlog එකේදි හස් අයියා කහ පාට food කන්න ඕන යශ් පැංචි තැබිලි පාට food කන්න ඕනි...first comment ek mgen...😊😊
Oyala dennata godak adarei❤
Hamadama sathutin පරිස්සමෙන් inna
Oyala denna hari shok anee❤
යශ් අක්කිගෙත් පෝන් එක ඉක්මනට හම්බෙයි ඉක්මනට😢
ඔයාලා දෙන්නා vlog එකක් දානකන් ගොඩාක් දවස් ඉදන් බලන් ඉදියෙ❤
දාලා විනාඩි 5ක් වත් ගියේ නෑ....
ඒ උනාට කමෙන්ට්ස් 450 ත් පන්නල........😂❤❤❤❤❤❤❤❤❤
Windi 35k gihillth comment 390ine ..
Borune😂😂
ආක්කි ඒ ඉස්සො නෙමෙ කූනිස්සො. ලංකාවේ හොදම කඩල හදන විදිය තමා ඒක. කූනිස්සො දාල. මාරම රසයි. ❤ ආදරෙයි දෙන්නට ගොඩක්.අපේ ජීවත වලට ඔයාලගෙන් ගන්න දේවල් ගොඩයි.....
ඔයාලා දෙන්නා හම්බවෙල කතා කරන්න හරිම ආසයි අනෙ.ඔය දෙන්නා පරාටා කෑවේ නැන්දා එවත් කාල බලන්න.bye පරිස්සමෙන් ඉන්න දෙන්නටම ගොඩක් ආදරෙයි ❤
ප්‍රශ්න කොටියක් ඔලුවට ආව වෙලාවක මෙකක් බලන එක පුරුද්දක් වෙලා ❤❤❤🫠.. එකට ඔයා දෙන්නට ගොඩක් පින් 😍 ...
ආදරෙයි Y&H ☃️💞
ස්වාභාව දහමට මම කිව්වා අක්කිගේ ෆෝන් එක හම්බ වෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න එතකොට හමාවෙවි බය වෙන්න එපා ආදරෙයි දෙන්නටම❤❤❤❤
Akkigei ayygeai videos ekak dnkn blan hitiye..Godk lassnai video eka kal kiri kade anti godk lassnai ❤😂
Ammoooo me vlog ekanam supiriyak ❤❤❤❤
hamadamath vage dennatama adarey ❤
yureka video eka baluwa✌️
ඔය දෙන්නාට මං පුදුම ආදරෙයි. ආසයි ඔයාලාව මගේ ඇස් දෙකෙන්ම දැකගන්න . ඒක හැබෑ කරගන්න ආසම හීනයක් එදාටනම් ඇඩෙයි සතුට දරාගන්න බැරිව ❤ කියන්න ගොඩක් දේවල් තියෙයි. ඔක්කොම එපා වෙලා විකාර වෙලා තිබ්බ මගේ ඔලුව හැදාගත්තේ ඔය දෙන්නාගේ වීඩියෝ බලලා. 🥺💗 අද ඊයේ ඉදන් නෙවෙ වීඩියෝ බලන්නේ අවුරුදු 2ක 3ක ඉදන්මයි 🥺💗 ජේසුගේ ආදරය රැකවරණ ය හැමදාම ලැබෙන්න කියලා මං ඉල්ලනව ඔය දෙන්නා වෙනුවෙන් ම ❤🎉
කල්කිරි කඩේ අක්කට ආන්ටි කියුව හින්දද දන්නෑ මලපැනලා වගේ ඉන්නේ😂
කඩල කනවනම් බාර් එකක් ගාවට ගියානම් හරි 😒😅❤top badu
Anewww ...❤
I was waiting for this guy's..❤❤
luv u both❤❤❤
YashAndHass❤❤
අපේ හසි මොටාව තමා යවන්න ඕන ඕනම කෑමක ඇත්තම රහ කියන්න ඇත්තම රියැක්ට් එක දෙනෝ ❤ love hass and yash ❤❤❤❤❤❤
මම මාරම ආස කපල් එකක් වෙනද වගෙම අදත් ලස්සනයි 🥺❤️🩹🫂
මේ vlog එකනම් නියමයිනේ. ගොඩක් ආදරෙයි.ඒවගේම ලස්සනයි.පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම 💗💗💗
Ane akki oya denna marama lassanai 🥰😍 ආදරෙයි dennatama godak hemadama me wage sathutin පරිස්සමෙන් inna ❤❤
Video ekak enakm balan hitiyee..❤❤ office iwar wela gedar awa gamn balanna gattaa❤❤❤
Hamadamath adareii yash and hass 🌷🌷
10:18 eyata aunty nathuwa akka kiwwanam hari wage hasso😂😂10:29 😂mehe achchilath kamathi akka kiynwt😂vlog eknm maru❤katahada lassanayi yashge dan❤😂any way it's a joke❤get well soon both of you ❤love you crazy couple ❤
මේ අතාල් එක
මේ vibe එක
කොහේවත් ගන්න බෑ
Only sri lanka
I feel it❤
ජය වේවා both 🎉
Exam eka adin iwra una meka balannamai awe 😩💗
Math 😁❤️
mamath aneh 😩💗
Hitha riddann epa 😢
@@iyushaninimeshika 30 wenkm inna epy😂
Exited 💗
*11:46** කල්කරි බීපු නැති එකෙක් නැතුව ඇති නෙවේ නේද හස් 🥲 කල්කිරි බීපු එකෙක් නැතුව ඇති කියලනේ කිව්වෙ🥲❤ඒවචන ටික හිතන්න ගිහින් ඔලුවත් කොර❤️*
සෝයි අනේ ඔයි ඩබල🥺
*Yashage 4n eka hambuwewaa esawa hah😪*
Mn හිතුවා අද දාන එකක් නෑ කියල යශ් පැන්චිගෙ 4n ekath nathi una ne😢 ඒත් vlog ek dmm nisa mn sathutin යශ්ගෙ අක්කිගෙ 4nඑක හම්බුනනා නම් තවත් සතුටින්❤❤
Harima asawen oylge vlogs blnne ❤ hrim interesting 😩💗 luv uu #yash&hass😘
Aderiiiiiii dennateme❤❤❤❤❤❤ Stay blessed and happy guys❤ Yasha looks so prttier than before❤
අනේ ශෝයි අද වීඩියෝ එකත්.හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ඔයාලා දෙන්නා..ආදරෙයි අක්කි and අයියා 😍😘
දානකල්ම බලන් හිටියා....ඔයාල හිනා වෙලා ඉද්දි හරිම ලස්සනයි....
I learned from you two how beautiful it is when people in love laugh together. !💙
ආදරෙයි අක්කා... ආදරෙයි අයියා❤
🥹❤️
Ane කොච්චර බලන්න බලන්න තව ආස හිතෙනවා ඔයාලාගේ වීඩියෝ . ආදරෙයි දෙන්නටම 🥺❤️🫂
යෂ් පැංචි ඔයාලටත් ඕනිද කියලා magic corn දෙනකොට ඇත්තටම කන්න කට අරින මම😂😂❤❤ ..vlog eka nam superb 🎉❤❤ love you bothhh...come to badulla oneday too hassoo yash ekkan endoo😅😅😂
ඊයෙ රැත් yash අක්කවයි hass අයියවයි හීනෙන් දැක්කා❤❤🎉😂😅😊😢😮
Love you so much guys...❤❤stay safe and be happy forever...yash panchi's phone..😢😢
අනේ මටත් හම්බෙන්න ආසයි ඔයාලා දෙන්නාව.. 😢❤... ඒකත් එක dream එකක් වගේ...
oyala denna harima shook ane... stress eka nathi karagnna mn recommend krnne hamotama oyalage vedios balnna kiyla❤🥰
dennama hrima lassnai.dennage hinawath marama lassnai.oya dennwa video dana km hamadama bln innwa.love you so much😍😍
අම්බෝ video eka දානකන් මග බලාගෙන හිටියේ❤❤❤ ආදරෙයි අනේ first comment ❤❤❤ yash පැංචිගෙ phone eka හම්බුනාද 😥😥😥❤
Aniiii harima shoooii... oya denna harima shoii akki aiyaa... love you uuu❣️😍😘😘😘😘
o/l walata masa 3k thiyagena kohoma hari video eka balana mama😍😍🥰🥰හා පැංචි 🐇and බිත්තර පැංචා🐣
ඇත්තටම ජීවිතෙ මාර ලස්සනයි නෙද.. ❤ලබන ආත්මෙකවත් මට හොද මනුස්සයෙක් හම්බෙන්න ඔන😢
As I think ඉස්සෝ means කූනිස්සෝ hash aiye ❤😂
Aneee
Matath balanna yanna thibbanam oyala dennawa
Ape ratatama awith giya eth balanna bariunane ❤❤
Ok kamak na vlog eka maru supiri ❤❤❤ i love you yash and hass ❤❤️🔥❤️
අර කඩල එකේ ඉස්සෝ නෑ කියල පෙනුනට පොඩි ඉස්සො අබරල තමයි අර කඩල එකට දාන පෙස්ට් එක හදන්නෙ අක්කි අයියා ❤️🫶😘🥰😘❤️🫶🥰🌎 දෙන්නටම ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි . ජේසු පිහිටයි 🫶🥰🌎
Anayyy ow❤️
හයිලන්ඩ් කඩේ ආන්ටී තමයි මරැ.😂😂😂 මේ සිරිලන්කාවා broo....❤❤❤❤
Only Yash and Hiss Lovers can like this comment ❤❤❤
යශෝදා අක්කිගේ phone එක හම්බ වෙන්න කියලා ප්‍රර්තනා කරේ කවුද😢?❤❤
Mama
Mamath
Woow maru vlog eka😁❤️yash panchige 4n eke ikmanata hmba wenna kiyala parthana karanawa😪 godak adarei dennatama😘❤️sathutin inna❤
I was waiting for a new vlog
Luv you both ❤💫
දෙන්නටම හෙම්බිරිස්සාව වගේ😢දැන්නම් හොද වෙලා ඇති නේද?😚❤️lv u yash & hass🥹🫶යෂ්ගේ ෆෝන් එකත් ඉක්මනට හම්බෙන්න ඕනි🙏🥹
"බිත්තර දෙකක් තියෙනවා" එක බිත්තරෙකින් බාගේ බාගේ තිබ්බාම 🤣
adath video eka mru athal 🩷
වීඩියෝ එක upload කරලා 24 hours ගියෙත් නෑ තුන්වෙනි සැරේට දැන් බලන්නේ ❤️😍 කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ... Love you yash & hass 🎀🌹❤️
3 ඉදන් බලන් හිටියේ vlog එක දානකම්.ආදරෙයි අක්කි&අයියා.
ඊලග පාර ආවම මං කියන්නම් කොත්තු කඩයක්..අන්න කොත්තු ඒක වෙනම vibe එකක්❤❤❤❤
අනෙ අක්කී අයියා ඔයාලා හරිම සෝක් 🥺❤️
Video eka danakan balan hitiye ❤ me vlog ekath supiri ane😍 godak adarei ayyatai akkitai 💓
මම ඇත්තටම මාරම ආස couple එකක්. you are the best couple I ever seen 💙 and yash you are very luckiest girl hass you are very funniest 😊 you both are very complete couple , beautiful ,success ,loved ❤,and funniest
I also like your imagines . They are very important to doing beautiful your lifee❤
ලොකුකම් නැති නිහතමානී couple එකක්❤. ඒක නිසාම තමයි ආස💕
කොච්චර බැලුවත් එපා වෙන්නෙත් නැ ඇති හිතෙන්නෙත් නැ..❤ හැමදාම vlogs දැම්මත් බලනවා..❤❤ ආදරෙයි ගොඩක් ❤❤❤❤
Vlog eka danekam blan hitiye....yash panchi & hasi mota fv couple❤❤❤❤❤❤❤❤
Hi hi yash akki & hush aiya... ඔයාලගේ හැම වීඩියෝ එකක් ම මං බැලුවා.. මම නම් දැන් ඔය දෙන්න ගේ වීඩියෝ වලට මාරම ආසයි...😜.. හැමෝම ඔයාලගේ විඩීයෝ වලට දාන comment එකක් තමයි..අනේ hash අයියා වගේ bf , husband කෙනෙක් හම්බුනා නම් කියන එක .. මගේ bf ගේ ගතිගුණ ආදරේ ඒ හැමදේම hash අයියාගේ වගේමයි... මං හිතනවා yash අක්කි වගේම මාත් ගොඩක් පිං කරලා තියෙනවා කියලා... ඉතින් මේ කතාවේ අවසානයේ අපි දෙන්නා ට අපි දෙන්නගේම වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන් යන්න.... Love you so much my favorite crazy couple 😉♥️
මාරම fun vlog එකක් ඩුබායි vlogs ටිකකුත් ඉක්මනට අරන් එන්න ගොඩක් ආදරෙයි❤❤❤❤❤Yash ❤ Hass
Aniwaren, stay tuned ❤️❤️🇦🇪
ඔයාලා නැතුව පාළුවෙන් හිටියේ❤😢
I miss you ❤❤😢😢
ආදරෙයි ❤❤❤❤❤
ආතල් නම් yash and hass තමයි ❤❤
Adath lassanai vlog eka❤🤗aith ikmanta vlog ekk danna 🌸♥️ yash akkige phone eka ikmanta hambenna one 🥺 adarei denntma parissamin inna dennma ❤❤
Anew mge couple eka 😩💗 pissu hadila inne oya denn nisa mata 🙊💗
Yash panchige phone eka ikkamanata hambawewi.😢😉 I love yash and hass❤😊
Harima Lassanai anewww❤️👌
වීඩියෝ එක එනකම් බලන් හිටියෙ ❤️😘
Pittu rasama polkiri and sugar ekka tami try yash and hass LOVE YOU...❤
Vlog ekh harima ලස්සනයි ❤😊
Ane akkiy ayyay godariyak shookkk....oya denna hamadama sathutin parissamen inna oone 💗💗
❤️❤️
video eka parkkui hode😌 habai super❤ adarei akki Ayya😘
Down south trip ekaa oneee ❤
අනේ මරු 😂😂😊ආදරෙයි යස් අක්කි ❤හස් අයියා ❤
Ane oyl denna hrima cute 🥺❤️
Dn vlog ekk daankl bln inne oylge vlog wlt echchara addict wela 💗
දානකන් බලන් ඉදියේ අලුත් video එකක් 😍 love you both 😘❤
හසියා lucky කොල්ලා.අපේ නම් චූන් පාන් අයියා ලේසියෙන් නවත්තන්නේ නෑ.ඉතින් අපි දුවනවා උදේම🥲
Vlog එකක් දානකම් බලන් හිටියේ❤
Love you guys ❤❤
ශෝය් අනෙ ඔය දෙන්නනම්🥰❤️ love youu....💝💝💝
Highland ek rasa nh hasimota anik ek bonna ek ptt appath try krnna 😁
Hass aiyath man wage කල්කිරි බොන්න ආස කෙනෙක්❤❤❤❤❤මාත් class interval ekata කල්කිරි එකක් ගහනවා හැමදාම❤❤❤❤🥛🥛🤤🤤ආදරේ ඔය දෙන්නටම❤❤❤😊😊
10:45 unty kiynna epa mala painava🤣 nangi kiyamna....😇😇
sira siddiya 😂
Video එක දානකන් බලන් හිටියේ ආදරෙයි යශ් පැංචී හසී මොටා🥰🥰
අදත් හරිම ලස්සනයි හස් ඇන්ඩ් යශ් පැන්චි ඒත් දුකයි ෆෝන් එක නැති උන එකට ඉක්මනින් හම්බෙයි😢😢😢 බුදු සරනයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ගොඩක් ❤❤❤❤❤
අද vlog එක නම් මාරම ලස්සනයි අක්කි. අක්කිල නම් මාරම හොඳයි අනේ. වෙන අය වගේ නෙමෙයි fans ලට ගොඩක් ආදරයි. මට ගොඩක් දුකයි ඔයාලා වගේ දෙන්නෙක් හම්බෙන්න බැරි උනු එක ගැන. ඔයාලා ඉක්මනට ශ්‍රී ලංකාවෙන් ගියානේ හරිම නරකයි. තව ගොඩක් ඉන්නයි තිබ්බේ. Love you both❤❤
Next time 🥹❤️
Anewww 🥺 so cute hasiya kothanada ethana mara fun 😂❤ love you both guys forever stay safe & be happy 🫂🤍
Yash and hass ගේ videos බලද්දි ඒ vibe එක next level & මාරම chill 😌❤ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි දෙන්නටම ❤❤❤
යශ් පැංචිගේ phone එකත් ඉක්මනට හම්බවෙන්න කියලා wish කරනවා 😢 කිසිම කරදරයක් නැතුව පරිස්සමින් සතුටින් විනෝද වෙන්න පුලුවන් වෙන්න කියලා wish කරනවා ❤️Love you both 💐
Highland 😩❤️
Dennma shoi hemdath adrei akki ayya❤️
පොඩි ඉල්ලීමක් ඔයාල vlog එක රෙකෝඩ් කරල ඊට පස්සෙ දවසෙම දාන්න බැරිද. 😩🙌නැත්තන් දවස් දෙකකට විතර පස්සෙ හරි
Hamadamat godak adarei ayye akke❤❤❤