To Aki: "Your laughter is my favorite melody, and your presence turns ordinary moments into extraordinary memories. Loving you is a journey I'm grateful to embark on every day." To Aya: "Brother, in the tapestry of life, you are the thread that adds strength, support, and warmth. Your presence is a constant reminder of family bonds that grow more precious with each passing day."
22:26 Yash be like:- mata methannatama thiyenne guys dessert kanna baaa..😩 …….5 minutes later…. Also yash :- ok guys dan api try karanna yanne Christmas chocolate pudding eka 😃 😅😅😅😅❤
That smile came to my face when the notification received🥰Addicted to watch your videos Yash Panchi & Hasi Mota❤ 15:33 That moment when hass said yaluwane oyala dannawane me mage avocado😂U guys make my day.Thank you soo much YH❤❤❤
Hi guys! I'm studying for my A/L in these days.....😑 I have 20 days more....☹ I relies my pressure with your vlogs😍. I love them much🥰. I watch your very past videos also😁. Thank you for this entertainment😅. love you both and wish you for your future.😘
Thank you so much for bringing happiness to our faces..Love you both always..You two are so special that we can't wait for your videos..I wish you both success in your future hopes with all my heart..Always be happy..Enjoy life everyday..✨💗
Im trying to put my phone away and mind my own business but when i saw the notification ,im back in my phone😂😂 waited this to come so can't miss a part😁❤ adarei ahasa tharam♡♡ u guys r the best......
Actually I always work hard for my studies so sometimes I,m very stressed but when I see you videos I feel very happy and relaxed thank you for bringing me happiness ❤ 🎉
Jst got notified😅❤Was waiting for this bruh.. Your challenges always crack me up! You guys make the simplest things so entertaining. Thumbs up for the creativity!❤❤❤ #yashandhass
යෂ් හැමතිස්සෙම හිනාවෙන්නෙ ඇස්වලින්....එයා හිනාවෙද්දි එච්චරට එයාගෙ ඇස් දිලිසෙනවා.... Thats why her smile is so pretty and eyecatching❤
ඇස් දිලිසෙන්නෙ flashlight එකට බන් මොඩය 😂😂
@@sasiya1300😂
ඔව්ව්...මටත් ඒක නම් තේරුන...හරිම ලස්සනය ඒ වගේම හිත හොද අක්කියෙක්❤
Ane thamai
යශ් පැන්චි දැක්කම ලෝබ හිතෙනවා.හසිමොටා අයියා වගෙ කෙනෙක් ලැබුන නිසා යශ් පැන්චි හැමදාම සතුටින්..පිස්සු ඩබලට ගොඩාක් ආදරෙයි❤❤❤
Love you y
Ehemada ?💀
Chocolate pudding එක තමයි ආතල්ම.. 😂 හිනාවෙලා පන ගියා. Love U Yash & Hass ❤
හැම තිස්සේම අක්කගෙ කෑම එකට වඩා අයියා ගන්න කෑම එක රස වෙනවා 😂😂
පව් යශ් අක්කි ❤❤❤❤
දෙන්නාගේ ගැලපීම කොච්චරද කියනවා නම් දෙන්නාගේ කට වල් දෙකත් එක වගේ ❤❤😂😂
When hasitha and yashoda said "යාලුවනේ.." I felt it so much❤
Adarei ❤️🤗
@@YashandHass 😍❤
❤❤❤❤❤❤@@YashandHass
❤❤❤
සතියට Videos 2ක් දාන නිසා පාලු නෑ අනේ ❤☺
Love you both so much🤗❤
❤❤❤❤❤❤😊😊😊😊😊😊❤❤❤❤❤
wen wada ndda bn ublta
ඔයාල දෙන්න හරිම වාසනාවන්තයි .ඔයාල වගේ අවන්ක ආදරවන්තයෝ තව බිහි වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤දෙන්නම සතුටින් පරිස්සමට ඉන්න අක්කි&අයියා ❤❤😁😘
තව foodie vlogs ඕනේ...😁❤ඔය දෙන්නාගේ foodie vlogs තමයි ගොඩාක්ම interesting😉❤❤love you both!!💗
අම්මෝ මේ වීඩියෝ එක බලන්න පටන් ගත්තම බඩගිනි උත්සන්න උනා බලලා ඉවර වෙද්දි කෑම දකිද්දිත් අපෝ දැන් නම් කන්න බෑ වගේ එකක් ආවා 😂😂😂😂😂 සතියට වීඩියෝ දෙකක් ගේන හින්දා මන් සතුටින් 🥰❤️❤️❤️ ආදරෙයි අක්කි අයියා 🥰❤️
අයියා අක්කා..ඔයාල දෙන්න හරිම රිලැක්ස්...ඒක හරි ලස්සනයි..අයියගෙ සමහර ඇක්ශන් වලට හිනා යනව දෙයියනේ 😂❤...මෙච්චර කල් ඔයාලගෙ හැම වීඩියෝ එකක් ම බැලුවට කමෙන්ට් කරන්න බය හිතුන අනේ.. ඉතින් ලයික් කොරල නිකන් හිටියෙ...
ඉතින්...අක්ක ඔයා හරි කියුට් හොඳද..❤❤♥️අක්ක පැනල අයියගෙ කෑම එක කද්දි ඉවසන එකම ඇති😂😢...
ඔයාලට හරි ආදරෙයි අපි...පොඩි පොඩි දේවල් වලින් අපිට හිනාවක් දෙනවට ස්තූතියි ඔයාලට...💛💚ඔය හිනාව හැමදාටම තියාගෙන පරිස්සමින් ඉන්න.....♥️🧁
Anay, Adarei 🥹❤️ godak issthuthi oyage support ekata 🥰
@@YashandHass 🥺💗
ඇස් වහක් වදින්නනම් එපා ඔයාලා දෙන්නට 😘😘❤මං ආසම couple එක හැමදාම ඔය වගේ සතුටින් හිනාවෙලා ඉන්න hasi මොටා & yash පැංචි❤❤ ඇත්තටම ඔය දෙන්නගේ video කොච්චර බැලුවත් එපා වෙන්න නෑ love you so much yash hass 😘😘❤
මම නම් ගොඩාක්ම ආස yash අක්කිගෙ හිනාවට🥰 hasi මොටෝ ඔයා නම් පට්ටම lucky boy කෙනෙක්😍❤️Love you so much yash & hass❤️
හරිම අදරෙයි දෙන්නාටම. ඔයාල හිනාවෙනකොට අපිටත් හිනා යනවා.. ගෝඩාක් ආදරෙයි... කොච්චර පරක්කු උනත් video එක බලනවා❤❤❤
දැන් නම් පාලුවක් ඇත්තේම නෑ ශෝක් අනේ ඔයාලා දෙන්නා ❤️😘 Love you both❤️ 🥰
" බලාගෙන ඉන්න මොනාද වෙන්නේ කියලා.." එක අක්කි හරිම ලස්සනට කියනවනේ.. 🎉😂❤
Anay issthuthi 🥰🥹
දැන් මේ මාසේ පුරාම බලන් ඉන්නේ ඔයාලා කොයි වෙලේද vlog එකක් දාන්නෙ කියල 🥰 අපේ අම්මත් දැන් මාත් එක්ක ඔයාලාගෙ vlogs බලනවා 🥺පාඩම් කරල ඇති වුනාම ඔයාලගෙ vlogs තමා බලන්නෙ 🥰💞💞ඇත්තටම මං මාර විදිහට හිනා වෙනව මේ vlogs බලල ❤Thank youu akki and aiya 🥺🥰💞
6:47 one gole face මතක් වුනා ❤❤අද වීඩියෝ එකත් ලස්සනයි 🥰
අනේ ඔය දෙන්නා හරිම ලස්සන couple එකක් , හැබැයි ඉතින් ඔය දෙන්නා වගේම හැමතිස්සෙම හිනා වෙලා ඉන්න පුංචි පැටියෙක් හිටියා නම් තමයි ඉතින් තවත් ගොඩ ගොඩාක් ලස්සන වෙන්නේ . ඒ පැටියත් එක්කත් සතුටු vlog එකක් බලන්න ආසයි . ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න .
ඔයාල vedios ඇත්තටම ගොඩක් ලස්සනයි..වැඩියෙන්ම Christmas vedio මාරම ලස්සනයි…congratulations hash and yash ❤❤🎉🎉
I am addicted to your videos. This vlog is also great❤❤❤❤❤තවත් weird food challenge එකක් පුලුවන් නම් ගේන්නකෝ😂😂😂
Video එකේ අන්තිම ටිකේ නම් තේරුනා දෙන්නටම පොඩ්ඩක් වැදිලා ඉන්නේ කියලා....... ආදරෙයි පැලෙන්න යශ් අක්කටයි, හස් අයියටයි.... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. Our Pain killers.....❤
Aawwwsssss..... මේක නම් ලස්සනම ලස්සනයි😍😍😍😍😍ආදරෙයි දෙන්නටම...♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඔයාලා දෙන්න හරි ෂෝක් ...
හැමෝටම ආදර්ශයක් ...
ආදරෙයි අනේ
සතියෙම වැඩ කරලා weekend එකේ mood fix කරගන්නේ ඔයාලගේ videos බලලා 😊
Lv youvboth ❤❤❤❤
Love you akki & ayya ♥️🥺 අපේ ගෙදර දැන් අම්මාත් ඔයාලා දෙන්නාගේ වීඩියෝ බලනවා...😍 එක්සෑම් නිසා වෙනදා වගේ දාපු ගමන් බලන්න වෙන්නෑ...ඒත් වෙලාවක් හම්බුන ගමන් නොටිෆිකේශන් එක දැක්ක ගමන් ඉක්මනට බලනවා...මම නම් දැන් ඔය දෙන්නාට ගොඩාක්ම දරුණු විදිහට addict වෙලා ඉන්නේ....🥺♥️ love you sooooooo much guys 💕🌹
Video eka danakm balan hitye ❤️😌 godaaak lasssanai ada video ekath.. hamadama sathutin parissamin inna ❤️ යශ් පැංචි & හසි මොටා 😌❤️😘 love u both ❤️🎉
ඔයාලා දෙන්නා පැනි රස කනවා බලන් ඉදලා මාවත් මත් වෙලා වගේ...😂පැනි රස කෑමක් දැක්කත් දැන් අප්පිරියයි වගේ...🥲🥴🤦
මෙච්චර කලෙකට බලපු ලස්සනම video ..... ඔයදෙන්නට ගොඩාක් ආදරෙයි..... ❤❤
To Aki: "Your laughter is my favorite melody, and your presence turns ordinary moments into extraordinary memories. Loving you is a journey I'm grateful to embark on every day."
To Aya: "Brother, in the tapestry of life, you are the thread that adds strength, support, and warmth. Your presence is a constant reminder of family bonds that grow more precious with each passing day."
ඔයා ගොඩාක් පිං කරල තියනවා අක්කෙ මේ වගේ කොල්ලෙක් ලබන්න අපි එහෙම පිං කරල නැතුව ඇති නේද හැමදාම සතුටින් ඉන්න ඔය වගේම ආදරෙයි 😢❤
වයස කීයද.ඔයාව සතුටින් තියන්නම් මන්
Small request hasiya
“I really like ur vocal tone” 😅
can you sing බඹර නාදේ song with yash?
👊🏾🫵🏾U2👌🏿
විභාගෙට තව දවස් 20ක් තියාගෙනත් මෙයාලගේ වීඩියෝ එක මිස් නොකර බලන මම😂💔😘❤️
Mageki 😂❤
ඇත්ත😂❤
හරිම ශෝක් ඔයාලා දෙන්නා 😘❤❤
ඒ පැණි රස කාපු විදියට නම් award එකක් දෙන්න වටිනවා ❤😂😂😶
ඇත්තටම ආසම ඩබලක්..❤😢 වීඩියෝස් දානකම් බලන් ඉන්නව❤❤❤ ආදරෙයි yash and hass
අඩේ සතියට video දෙකක් දානඑකනම් සුපිරියක් ❤❤
Wow....ඔයාලගෙ food challenge videos නම් මාරම funny😂❤.....love you yash & hass🩷🩷🩷🩷🩷🩷🩷
පරිප්පු , නිවිති එක්ක බත් කන ගමන් මේක බලන මම 😢
ඊළඟ නත්තලට only eating sweet food for 24hours (christmas food )❤
ෂෝයි අනේ ඔය දෙන්නා. යෂ් හරිම ලස්සනයි 😍😍♥️♥️ කතා කරන විදිහට තමයි ආසම ❤❤ අද vlog එකත් සුපිරියි ❤
හම්මේ ඔය දෙන්නා නැතුව පාලුවෙන් හිටියේ🥺 ගොඩාරියක් ආදරෙයි අයියා අක්කි❤️
22:26
Yash be like:- mata methannatama thiyenne guys dessert kanna baaa..😩
…….5 minutes later….
Also yash :- ok guys dan api try karanna yanne Christmas chocolate pudding eka 😃
😅😅😅😅❤
අම්මො හසිත අයිය අවසානෙට.😂😂😂 වැදිලා කියන්නෙ හොදටම වැදිලා...ඒක නම් හොදටම පෙනුනා කතා කරන විදියෙන්.😂.පලතුරුයි බෝන්චි මැකරලුයි කනවාලු 😂😂😂 අම්මෝ 😂😂😂මටත් ඔහොම වෙනවා chocolates කෑවම.වැඩිපුර ම white chocolates කෑවම.ආදරෙයි yash and hass ❤❤
යශ් පැංච්ගේ හිනාව මරැ අනේ
ඔය දෙන්නා මරම රීලැක්ස් එක පට්ට හිනාවෙලා ජිවිතේ විදිනවා ❤ හසියාගේ. ඇක්ෂන් මරැ අනේ පට්ට හසියා කෑම කන විදිහ තාමා මරැ ඈ 😂ආදරේයි දෙන්නාටම ❤❤
24:04 අනේ හැමදාමත් වගේ ආදරෙයී..😢❤😂😌🫶
Ane like 10 dannako
ඔයාල දෙන්න නිසා හිනාවෙනව අක්කෙ අයියේ 😍💗
ආදරෙයි yash & Hass ♥️
My 2 year old baby girl loves watching you. Fav Aunty and Uncle these days ❤
මෙච්චර කල් වීඩියෝ බලුවා ඒත ගොඩක්ම සතුටින් හිනා වෙවී බැලුවෙ මේ විඩියෝ එක ආදරෙයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න💗
Gaming area එක තමා සුපිරි😊❤
Addicted to watch your videos YH 🥺♥️… keep bringing smiles to our faces and More Curiosity✨.. take careeee. 💕💕💕
17:43 Hasitha's Reaction is Literally Gold!🤣🤣 And I'm loving it hahaha😂
😂
That smile came to my face when the notification received🥰Addicted to watch your videos Yash Panchi & Hasi Mota❤ 15:33 That moment when hass said yaluwane oyala dannawane me mage avocado😂U guys make my day.Thank you soo much YH❤❤❤
හනේ මට බලන්න පහු උනා සොලි අනී...😣😣😣 විභාගේ ලග නිසා බලන්න වෙන වෙලාව අඩුයි...😪 ශෝයි අනී ඔය දෙන්නා...😍😍😍..
අනේ ඔයාලට පුලුවන් නම් travel කරන තැනක vlog එකක් දාන්නකෝ🌻
A to Z food challenge ekak karamu
ආසම couple එකක්.ඔයාලා දැක්කාම හිතට මාරම relaxing එකක් දැනෙන්නේ.දෙන්නටම happy Christmas ❤❤
One of my favorite notifications, I forget all the sadness and worries in my mind, thank you sister and brother❤️🔥🤗
මාරම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා,යශ් පැන්චීට හසී මොටා වගේ boy කෙනෙක් හම්බුන එක ලොකු වාසනාවක්,ඔය දෙන්නාගේ ආදරෙ හැමදාම ආදරෙන් උතුරන්න ඕනී,ජීවිතේ කියන්නේ විදින්න ඕනී දෙයක් කියලා තේරැම් ගන්න පුළුවන් අක්කි ,අයියේ ඕගොල්ලන්ගේ video බලනකොට,හරිම funny,ඔය දෙන්නාට හැමදාමත් ආදරෙයි......❤
Real voice එකට වඩාඅනිත් විදියට කතා කරද්දී so cute 🤭 අාදරෙයි දෙන්නටම ❤
හැමදාම රස හස් ගෙ කෑම එක 🤭🤭❤❤❤❤
Hi guys! I'm studying for my A/L in these days.....😑 I have 20 days more....☹ I relies my pressure with your vlogs😍. I love them much🥰. I watch your very past videos also😁. Thank you for this entertainment😅. love you both and wish you for your future.😘
හැමදාම Hass ගෙ කෑම Yash ගෙ කෑම වලට වඩා රසයි නේද ??
"බලන් ඉන්න මොනාද වෙන්නෙ කියලා" ඒක තමා අක්කි ලස්සනටම කියන්නෙ❤
මම ඉනනේ 6වසරේ මම ගොඩක් අාසයි මෙි වගේ වීඩියෝ කරන්න❤❤
Yash & Hass Much love akki ayya❤❤ 🥰🥰
Wow... Most beautiful couple in the world seen ever ❤😊 Love you both ❤
you guys are always make us funny.....😍😍😍😍
stay safe..love you........
Wish You A Merry Christmas.....🎄🎄🎄🎄& Happy Anniversary....
❤❤❤❤❤
Love you yash & has ❤❤❤❤❤❤❤❤ පරිස්සමෙන් ඉන්න නංගා & මල්ලා.......
DJI Pocket 3 (Highly Recommended) 💘🍃✨️
But මන් නම් කියන්නේ ඔය Camera එකෙන් කරන එක Quality & Colours වැඩී ලස්සනයි 💐
හැමදාම වගෙ අයියා ගත්ත කෑම එකට තමයි අක්කිගෙ ඇහැ යන්නේ 😊අයියා ගන්න කෑම රසම රස පාටයි❤
My favorite couple ❤ specially hass is very funny 😂😂😊
Thank you so much for bringing happiness to our faces..Love you both always..You two are so special that we can't wait for your videos..I wish you both success in your future hopes with all my heart..Always be happy..Enjoy life everyday..✨💗
Wow හැමදාම වගේ lassani patan gaththu kale idanma waraddanne nethuwa balanaw oyala dennawa my favorite youtube channel ❤❤❤❤❤
Last week FB එකේ හසි මොටාට negative comments ආපු නිසා හසියා ටිකක් හිතලා මතලා කතා කරනවා වගෙ කියලා දැනෙනවා. විහිලුත් අඩුයි වගෙ…. Video boring නැතුව බැලුවෙ හසියගෙ jokes නිසා..Ohh chill bro people such, Lv guyz ♥️😻
You guys are always make us smile❤💫 love you both😍😍
you guys are a synonym for love ♥♥
You guys are so amazing 🥺 ❤
යශ් හිනා වෙද්දි ලස්සනයි ❤❤❤❤
😂
Shoi anii.man akkagei ayyagei video balanna patan gatte dan sathi dekakatawithara kalin .dan nam video balalth iwarai.ee tharamata aasai oyaala dennata❤ .thawa ekak ikmanatama onii .adarei hamadaamath.❤
Im trying to put my phone away and mind my own business but when i saw the notification ,im back in my phone😂😂 waited this to come so can't miss a part😁❤ adarei ahasa tharam♡♡ u guys r the best......
🥹❤️
My favourite couple 😍❤️ God bless yash akki & hass aiya 🤍
Hass bro 😊😊
අනේ ඔය දෙන්නා live එකක් එන්නකෝ... ❤🎉
Thanks videos දෙකක් ගේනවට 😘
Fun නම් ඉතිං යශ් and හෂ් තමා .❤ආදරෙයි දෙන්නටම හැමදාමත් .මේ නත්තල පුදුම සතුටකින් ගත කරන්න ලැබෙයි ඔයාලගේ videos එක්ක ❤❤😊❤️
Waiting to see you both. Much love ❤❤ you both made my day awww
Actually I always work hard for my studies so sometimes I,m very stressed but when I see you videos I feel very happy and relaxed thank you for bringing me happiness ❤ 🎉
❤️❤️
දෙයියනේ...තනියම හිනා වෙලා ගෙදරින් ගුටිත් කනවා 😂❤...හරිම ශෝක්
ආයේ ආයේ බලන්න හිතෙනවා ඔයාලගේ වීඩියෝ ...ප්‍රශ්න අමතක වෙනවා ඔයාල දෙන්නා දිහා බලනකොට...💕💕💕 love u both...💕💕💕💕
❤❤❤😍😍😍😍
Jst got notified😅❤Was waiting for this bruh.. Your challenges always crack me up! You guys make the simplest things so entertaining. Thumbs up for the creativity!❤❤❤ #yashandhass
Thank you for keeping us happy. Love you Guys🤩
Oyalage video walata marama asai. Adarei dennatama . ❤️😍❤️
යෂ් අක්කි ලස්සනයි 🥰
hass ta thiyenne harima ahinsaka as dekak
❤❤❤❤❤😘😘😘😘😘
ඔයාලා ව දකිද්දී ලොබ හිතොනවා අපිට එහෙම ඉන්න තිබ්බා නම් ම් කියලා ... මට ආසයි 🥺❤️ mmmm lasani 🥺❤️ ...
අක්කි අයියේ ඔය දෙන්නාගෙ වීඩියෝස් හරිම ලස්සනයි 😍 අවුලෙන් ඉන්න වෙලාවක උනත් ඔය දෙන්නාගෙ විඩියෝ බැලුවම හරිම නිදහස් හිතට 😊 හැමදාම ඔය විදියටම හිනා වෙලා සතුටින් ඉන්න 😁 ඔය දෙන්නාට ගොඩාක් ආදරෙයි 💖💖 මන් නෙත්මි
😘❤️❤️😘😘😘😘😘