Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නංගි වැඩේ හොදයි, හැබැයි කොල දාන්න කපපු සිදුර පුංචි වැඩියි.. ඔච්චර චූටියට සල්ලි කොලේ නැව්වම ඒක පොඩි වෙනවා.. සල්ලි කොලේට කරන අගවුරවයක් වගේ දැනෙන්නෙ මට.. අනික අද කාලේ ගොඩක් අය මැෂින් එකෙන් සල්ලි දාන්නෙ.. පොඩි වෙච්ච කොල දාන්න අමාරුයි, රිජෙක්ට් වෙනවානෙ.. ඒ නිසා සල්ලි කොලේ කල් පැවැත්ම ගැනත් හිතලා ඔයා, සල්ලි කොලේ දිග ඇරලා දාන්න පුලුවන් විදිහට, පැත්තකින් හරි මැද්දෙන් හරි හීනි දිග සිදුරක් කපන්න ❤
Niyamai akke superi matath asa hithuna akke math adama patanegannewa oyata mewage vidiyo karanne puluwanewenna kiyala hadawathinma parthana karanewa bs
Godak isthithi nangi.adama patanganna.meka asahithena wedak.digatama kargana yanna nawaththanna epa.api balamu meka complete unama a ganath video ekak gennamko oyaalata.❤️❤️❤️
අක්කා ඔයා කියන්නේ ඇත්ත ඔයාට තෙරුවන් සරණයි 🙏❤️❤️❤️
තෙරුවන්සරනයි❤❤❤❤
මුදල් ඉතුරු කිරීම් කරන්න කැමති ඔයාටමයි මේ විඩියෝ එක.අමාරුකම් මැද්දේ කොහොමහරි අපි මුදල් ඉතුරුකිරීම පුරුදු පුහුනු කරගත්තොත් අනවශ්‍ය මුදල් නාස්තිය අඩු කරගන මෙ මුදල් ඉතුරුකිරීම කරගන ඔයාගේ ටාගට් වලට අරමුනු වලට ගිහින් බලාපොරොත්තු ඉශ්ට කරගන්න වගේම ආර්තිකය ශක්තිමත් කරගන්නත් ඔයාට මේකෙන් පුලුවන් ඒකනිසා ඔයත් අදම මේක පටන් ගන්න.උත්සාහයන් කවදාවත් අතාරින්න එපා.මගදි නවතින්නත් එපා.නොනැවති ඉදිරියටම යමු❤❤❤❤
Thank you
හරිම ලස්සනයි
@@KalhariPranando-eg3wu thanks dr🙂
ස්තුතියි ඔයාට 🙏❤
🙂❤️❤️❤️🙏
Good
ගොඩාක් ස්තුතියි තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා ඔබට සොයුරිය ❤
ගොඩාක් ස්තූතියි ඔබටත්.තෙරුවන් සරනයි❤️❤️❤️
වටිනා අදහසක් බුදු සරණයි ඔයාට
❤❤❤❤
ගොඩක් ලස්සනයි ඩියර් හරිම වැදගත් ව්ලොග් එකක්❤❤❤පුංචි දෙයක් කියන්නම් සල්ලි ගොඩක් නවන්නේ නැතුව දා ගන්න පුළුවන් නම් තවත් හොඳයි ඩියර් මම අහලා තියනවා මුදල් ඕනවට වඩා නවන්න හොඳ නෑ කියලා😊
එහෙමද අනේ ගොඩාක් ස්තූතියි ඒ ගැන කීවාට.❤️❤️❤️
ඔබට බොහොම ස්තුතියි.❤❤❤
Godak isthuthi❤❤❤
❤
ගොඩක් හොදයි හොදට තේරැනා ඔයාට ගොඩක් පිං
@@SdHd-m4r godak isthuthi ❤️❤️❤️🙂🙂🙂
ස්තූතියි ඔබට
ගොඩක් පින් අක්කි මම අදම පටන් ගන්න වා
Godak hodai.digatama karaggana yanna🙂🙂❤️❤️❤️
Duwatath heduwa.tikak wenas krmayakata.thanks akkaa..oyage video eka nisa thamai mehema adahasak awe.godaak sthuthi.nodanna ewal kiyla apiwa shakthimath karanawata
අනේ ගොඩාක් ස්තූතියි නන්ගී❤️❤️❤️❤️
මේකනම් නියමයිනෙ.මටත් හදන්න හිතුනා❤️
අනිවර්‍යෙන් කරන්න නන්ගි.❤️❤️❤️ඊලගට ඔන්න බබාටත් ඉතුරුකිරීම හුරුකරන්න පුරුදු වෙන්න.ඒ ගැන විඩියෝ එකක් ඉක්මනින්ම ගෙනවා🙂
Niyama adahasak akke.math patan gathta
අනිවාර්යයෙන් පටන්ගන්න නන්ගි❤️❤️❤️ඒ වගේම දිගටම කරගන යන්න.❤️❤️❤️
හුඟක් වටිනවා වීඩියෝ එකසල්ලි නමන්නේ නැතුවවෙන ක්‍රමයක් තිබුණා නම් තවත් වටිනවාචුට්ටක් ඒ ගැන හිතා බලන්න
ස්තූතියි අක්කා❤️❤️❤️
Godak watina vidiyo ekak .
Thankyou🙂❤️❤️❤️
Thank you ❤
❤️❤️❤️
Watina video ekak akke❤❤
Thanku nangi❤❤❤
Niyama adahasak ane math karanawa
ඔව් අදම පටන් ගන්න.මේක ගොඩාක් හොද ඉතුරුම් ක්‍රමයක් ❤️❤️❤️
❤❤❤
❤❤❤❤❤❤
හරිම ලස්සනයි ❤❤❤❤
Thanku❤❤❤
අනේ...ඔහොම නෝට්ටු නවන්න එපා. ඒක මුදල්වලට කරන අගෞරවයක් . නෝට්ටුවෙ පැවැත්මටත් හානියක්.ටිකක් ලොකුවට සිදුර හදාගන්න.
@@KoshikaHimali ow arhtha.mata aka therune ne muladi.dan mn nottu danne dekata nawala dik athata danawa dr🙂🙏thankyou daniwathkalata
@@Villageandourlife-or4nq ♥️
අක්කේ මේ වැඩේ පටන් ගද්දි අපිට බැරිද එක දවසකට 100 ගානේ දාන්න.ඒ දාන 100 එක පැත්තක අංකයක් නේද කපන්න ඕනි
ඔව්.100ගානේ දාන්න.කැමති අන්කයක් කපාගන්න පුලුවන් ඕනෑම පැත්තක.අතේ සල්ලී වැඩිපුර තියන දවසට වැඩිපුර 100 කොල ටිකක් දාගන්නත් පුලුවන් .එදාට ඒ දාන ගානට කොටු කපාගන්න.මේක කරන්න.ගොඩාක් හොදයි..ඇයි ඔයා දැන් විඩියෝ දාන්නේ නැත්තේ නන්ගී❤️❤️❤️❤️
Mamath patan gaththa akke 😊
හරිම සතුටුයි🙂.සල්ලි දාලා ඉක්මනින්ම පුරවාගන්න ලැබේවා.මගදි නවත්තන්න එපා මේක.❤️❤️❤️
මම ඔය වග් එකක් කරන ගමන්❤❤🎉🎉
Mokadda oya karanne❤️❤️❤️
Me de mama denatamath karanawa🤗
ගොඩාක් හොදයි dr,නවත්තන්නේ නැතුව දිගටම කරගන යන්න❤️❤️❤️
Wedagath video ekak. Salli kola nawanna epa.
ගොඩාක් ස්තූතියි ඒ දැනුවත් කිරීමට❤❤❤
නංගි වැඩේ හොදයි, හැබැයි කොල දාන්න කපපු සිදුර පුංචි වැඩියි.. ඔච්චර චූටියට සල්ලි කොලේ නැව්වම ඒක පොඩි වෙනවා.. සල්ලි කොලේට කරන අගවුරවයක් වගේ දැනෙන්නෙ මට.. අනික අද කාලේ ගොඩක් අය මැෂින් එකෙන් සල්ලි දාන්නෙ.. පොඩි වෙච්ච කොල දාන්න අමාරුයි, රිජෙක්ට් වෙනවානෙ.. ඒ නිසා සල්ලි කොලේ කල් පැවැත්ම ගැනත් හිතලා ඔයා, සල්ලි කොලේ දිග ඇරලා දාන්න පුලුවන් විදිහට, පැත්තකින් හරි මැද්දෙන් හරි හීනි දිග සිදුරක් කපන්න ❤
Niyamai akke superi matath asa hithuna akke math adama patanegannewa oyata mewage vidiyo karanne puluwanewenna kiyala hadawathinma parthana karanewa bs
Godak isthithi nangi.adama patanganna.meka asahithena wedak.digatama kargana yanna nawaththanna epa.api balamu meka complete unama a ganath video ekak gennamko oyaalata.❤️❤️❤️
අක්කා ඔයා කියන්නේ ඇත්ත ඔයාට තෙරුවන් සරණයි 🙏❤️❤️❤️
තෙරුවන්සරනයි❤❤❤❤
මුදල් ඉතුරු කිරීම් කරන්න කැමති ඔයාටමයි මේ විඩියෝ එක.අමාරුකම් මැද්දේ කොහොමහරි අපි මුදල් ඉතුරුකිරීම පුරුදු පුහුනු කරගත්තොත් අනවශ්‍ය මුදල් නාස්තිය අඩු කරගන මෙ මුදල් ඉතුරුකිරීම කරගන ඔයාගේ ටාගට් වලට අරමුනු වලට ගිහින් බලාපොරොත්තු ඉශ්ට කරගන්න වගේම ආර්තිකය ශක්තිමත් කරගන්නත් ඔයාට මේකෙන් පුලුවන් ඒකනිසා ඔයත් අදම මේක පටන් ගන්න.උත්සාහයන් කවදාවත් අතාරින්න එපා.මගදි නවතින්නත් එපා.නොනැවති ඉදිරියටම යමු❤❤❤❤
Thank you
හරිම ලස්සනයි
@@KalhariPranando-eg3wu thanks dr🙂
ස්තුතියි ඔයාට 🙏❤
🙂❤️❤️❤️🙏
Good
ගොඩාක් ස්තුතියි තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා ඔබට සොයුරිය ❤
ගොඩාක් ස්තූතියි ඔබටත්.තෙරුවන් සරනයි❤️❤️❤️
වටිනා අදහසක් බුදු සරණයි ඔයාට
❤❤❤❤
ගොඩක් ලස්සනයි ඩියර් හරිම වැදගත් ව්ලොග් එකක්❤❤❤පුංචි දෙයක් කියන්නම් සල්ලි ගොඩක් නවන්නේ
නැතුව දා ගන්න පුළුවන් නම් තවත් හොඳයි ඩියර් මම අහලා තියනවා මුදල් ඕනවට වඩා නවන්න හොඳ නෑ කියලා😊
එහෙමද අනේ ගොඩාක් ස්තූතියි ඒ ගැන කීවාට.❤️❤️❤️
ඔබට බොහොම ස්තුතියි.❤❤❤
Godak isthuthi❤❤❤
❤
ගොඩක් හොදයි හොදට තේරැනා ඔයාට ගොඩක් පිං
@@SdHd-m4r godak isthuthi ❤️❤️❤️🙂🙂🙂
ස්තූතියි ඔබට
❤❤❤❤
ගොඩක් පින් අක්කි මම අදම පටන් ගන්න වා
Godak hodai.digatama karaggana yanna🙂🙂❤️❤️❤️
Duwatath heduwa.tikak wenas krmayakata.thanks akkaa..oyage video eka nisa thamai mehema adahasak awe.godaak sthuthi.nodanna ewal kiyla apiwa shakthimath karanawata
අනේ ගොඩාක් ස්තූතියි නන්ගී❤️❤️❤️❤️
මේකනම් නියමයිනෙ.මටත් හදන්න හිතුනා❤️
අනිවර්‍යෙන් කරන්න නන්ගි.❤️❤️❤️ඊලගට ඔන්න බබාටත් ඉතුරුකිරීම හුරුකරන්න පුරුදු වෙන්න.ඒ ගැන විඩියෝ එකක් ඉක්මනින්ම ගෙනවා🙂
Niyama adahasak akke.math patan gathta
අනිවාර්යයෙන් පටන්ගන්න නන්ගි❤️❤️❤️ඒ වගේම දිගටම කරගන යන්න.❤️❤️❤️
හුඟක් වටිනවා වීඩියෝ එක
සල්ලි නමන්නේ නැතුව
වෙන ක්‍රමයක් තිබුණා නම් තවත් වටිනවා
චුට්ටක් ඒ ගැන හිතා බලන්න