රට ඉන්න කෙනෙක්,තමන්ගේ පැමිණිල්ලක්,ලංකාවේ පොලීසියකට කරගන්නේ කොහොමද?

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 3

  • @nadeechanka3919
    @nadeechanka3919 5 місяців тому

    Thank you sir.. නවක ග්‍රාමනිලධාරි පත්වීම් ලැබූ අපිට වැදගත් වන පාඩම් කිහිපයකුත් කරන්න🙏🙏

  • @user-sk8dr7gm2i
    @user-sk8dr7gm2i Рік тому

    Sir,
    මාගෙ සුළු මල්ලී ට නීත්‍යනුකූල ව ලැබුණු දේපළ හි මාගෙ ම අක්කා කෙනෙක් බලහත්කාර yen ඉන්නවා.
    අක්කා ට නීත්‍යනුකූල ව budal නඩුවේ n ලැබුණු දේපළ විකුණා.
    Eya ආර්ථිකය yen ද පොහොසත් කෙනෙක්.
    ඇයව නෙරපීම දිසා අධිකරණයේ නඩුවක් යනවා Sir.
    මම මාගෙ සුළු මල්ලී wideshaye සිටින නිසා attorney ලෙස නඩුව ගෙන යනවා.
    නමුත් මාගෙ balen ඉන්න Akka මම එම ගෙදර මාගෙ මල්ලී ගෙ මව, මාගෙ සුළු මව ඉන්නවා ට කැමති නැ.
    ඒ නිසා මට විරුද්ධව නිතරම පොලිස් යේ බලහත් karayen ඉන්න අක්කා බොරු පැමිණිලි දානවා. Sir.
    මේ අක්කා wenath නඩුව ක‍ දි බොරු කියලා අධිකරණයේ n දඩ නියම කල අයෙක්.
    මට එය ඔප්පු කර පේන්න පුළුවන් නිසා මම පොලිස් දි කිව්වා මේ වගේ අයගේ බොරු පැමිණිලි ප්‍රතික්ෂේප කරනවා කියලා.
    Policyata කේන්ති ගිහින් මට බනින්න ව
    නවතා දෙන්නම වරදක් කරලා ආවොත් 81 නඩුවක් දානවා කියලා.
    මම වරදක් කරන්නේ නැතිව මට එහෙම කියනවා.
    දැන් Akka ඒක හොඳයි 81 දාන්න කියලා හිනා වෙවී කිව්වා.
    මම එම ගෙදර තුළ ඉන්න නිසා මෙය නැවත බොරු පැමිණිල්ලක් දාලා 81 එකේ නඩුවක ට පැටලන්න හදනවා.
    මම සැමවිට ම මාගෙ harda සාක්ෂි යට අනුව ජිවත් වන කෙනෙක්.
    Sir මට මේ police ය කියන eaga බදින නඩුවක් දමන දේ ට මම මොකක් ද කරන්නේ Sir.
    මම දැන ට garu අධිකරණයේ නඩු කිහිපයක් පැමිණිලි පාර්ශව yes ගෙනි යනවා.
    මට උපදෙසක් දෙන්න Sir 🙏