Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම වටිනා කරුනු සර්, තව පොඩ්ඩක් වචන සද්දෙන් ඇහෙන්න voice හදන්න.ඔබ තුමාට සුභ පතනවා. ❤❤❤❤❤❤
ස්තුතියි මම ඊලග වීඩියෝ එකේ ඉදන් නිවැරැදි කරන්නම්
ගොඩක් ස්තූතියි සර්.❤❤❤❤
🙏
❤🎉
👍
සාමවිනිසුරුවරයෙක්ගේ කාර්‍යබාරය පිලිබද video එකක් කරන්නකෝ
වීඩියෝ එක කලා . බලන්න . පුළුවන් අයට යවන්න දැනුම ගන්න . ස්තුතියි උනන්දු කලාට
Sir apita application eka ganna kohomda gihin ganna onida neththam sir web side wala thiyenwada sir
ගිහින් ගන්න ඕන
Kohenda ගන්නේ
අයදුම් පත්‍රය්ක් ලබාගන්නෙ කොහොමද
අධිකරණ අමාත්‍යාංශයේ සාම විනිසුරු ඒකකයෙන් ලබා ගන්න පුළුවන්
ඉ
Sir wayasa simawak nedda sir
අවුරුදු 30 ට වැඩි වෙන්න ඕන
Sir , applications ganne kohomda
අධිකරණ අමාත්‍යාංශයෙන් ලබා ගත හැකියි
අධිකරණ අමාත්‍යාංශයෙන් ලබා ගන්න පුළුවන්
කෙනෙක් සාම විනිසුරු වරයෙක් බව පවසා ඔහුට බලය තියෙනවා කියලා ඔහුගේ personal life එකේ ප්‍රශ්න වලට එම තනතුර යොදාගෙන අයුතු ලෙස මිනිස්සු ට පිඩා කල හැකිද
එහෙම සිටින විනිසුරු වෙනුවෙන් මිනිස්සු ට ගන්න පුළුවන් ක්‍රියා මාර්ග මොනවද
නොහැකියි. නීති විරෝධීව කටයුතු කරන සාම විනිසුරු වරුන් පිලිබදව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත පැමිණිලි කිරීමේ හැකියාව ඇත
be
30 ට අඩු අයට දාන්න පුලුවන්ද..
බැහැ
ඇප්ලිකේශන් එකක් ගන්නෙ කොහොමද
අධිකරණ අමාත්‍යාංශයේ සාම විනිසුරු ඒකකයෙන් ගන්න පුළුවන්
වයස සීමාවක් තියේද
අවුරුදු 30 ට වැඩි
@@ceylonbuddhistacademy 🙏
පැහැදිලි කිරීම වලට බොහොම ස්තූතියි . පත් වීම් ලිපිය සහ ගැසට් පත්‍රය පලවීමෙන් පසු කොපමණද කාලයක් තුළ දිවුරුම් දීම සිදු කල යුතුද
මාස 6 ක් තුල දිවුරුම් දෙන්න ඕන . කල් පහු උනොත් නැවත ඉල්ලීමක් කරල නම ගැසට් කර ගන්න පුළුවන්
ගැසට් කරල මාස 6 ක් ඇතුලත
ua-cam.com/video/h_RJXAnTVKQ/v-deo.htmlfeature=shared
හරිම වටිනා කරුනු සර්,
තව පොඩ්ඩක් වචන සද්දෙන් ඇහෙන්න voice හදන්න.
ඔබ තුමාට සුභ පතනවා. ❤❤❤❤❤❤