2025 වසර අතිශය තීරණාත්මකයි | මේ ලග්න හිමියන්ගේ ඉරණම වෙනස් වෙනවා

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 400

  • @SriyaniSriyani-x7q
    @SriyaniSriyani-x7q Місяць тому +126

    ඔබ තුමා තමයි දැනට ඉන්න හොදම ජ්‍යෝතිෂ වෙදීයා සියඵම දෙවියන්ගේ පිහිට යි

    • @anupushpakumara36
      @anupushpakumara36 Місяць тому +2

      මම නම් පළමු වරට බලන්නෙ.හොඳයි කියලා හිතෙනවා මේ කියන දේවල් එක්ක.ඔයාට මේ කියන දේවල් අත් විදීමට ලැබිලා තියෙනවද ?

    • @nayanadeepa
      @nayanadeepa Місяць тому +4

      අනිවා ... KCJ අයියේ ඔය කිව්වා නම් කිව්වා තමා .....

    • @pubudunishantha3602
      @pubudunishantha3602 26 днів тому

      Aniwaryenma.mama sirge video aluthin baluwe aththa sir thank you mewani video ekak dammata 🙏🙏

    • @ranmalidesilva9278
      @ranmalidesilva9278 5 днів тому

      Yes❤❤❤

  • @IranganiChandrika-wu4sw
    @IranganiChandrika-wu4sw Місяць тому +75

    බොහෝම හොඳ විස්තරාත්මක පැහැදිලි කිරීමක් . අපි බලන් උන්නේ ඔබතුමාගේ පලාපල කථනයක්.ස්තුතියි මහත්මයාට නිරෝගීමත් වසරක් වේවා !!2025 වසර

    • @anupushpakumara36
      @anupushpakumara36 Місяць тому

      අපිටත් එක්ක සුභ පතන්නකො

  • @DinuushaRathnayaka-mq6rz
    @DinuushaRathnayaka-mq6rz Місяць тому +55

    2025 සියලුම දෙනාට සුභ වේවා ...සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා ..අපල උපද්‍රව නොම වේවා ..යහපතක්ම වේවා ..🙏🌸💐🌹

  • @abrakkhitha3989
    @abrakkhitha3989 Місяць тому +204

    මම විශ්වාස කරන එකම ජෝතිර්වේදියා ❤❤❤

    • @pulsar-r3e
      @pulsar-r3e Місяць тому +11

      අනිවාර්යයෙන්ම හොයන එකම කෙනා❤️❤️❤️❤️❤️❤️❤️

    • @jankasham
      @jankasham Місяць тому +4

      මමත් එහෙමයි

    • @susilayupala2959
      @susilayupala2959 Місяць тому +3

      Good luck brother thanks 🙏👍❤️✝️👏🙏🙏🙏

    • @tomysinghe1495
      @tomysinghe1495 Місяць тому +3

      Mamath ehemai.

    • @anjanagunasekara5409
      @anjanagunasekara5409 Місяць тому +5

      අනිවාර්යයෙන් ම,, පුද්ගලික ව මම වසරක් පාසා බලනවා,,,,,,,,,,කවදාවත් කීව දෙයක් වැරදුන්නෑ

  • @Ptkliveshow
    @Ptkliveshow Місяць тому +52

    සුපිරි වැඩ්ඩෙක් තමයි KCJ රත්නායක මහතා

  • @NayanaNeelamani
    @NayanaNeelamani Місяць тому +24

    මම කන්‍යා ඔබ තුමා තමයි හරියටම පලාපල කියන්නේ. අනිත් අය බයිලා කියන්නේ. දීර්ගායු වේවා ඔබතුමාට 🙏

  • @thisaranuwan6902
    @thisaranuwan6902 Місяць тому +29

    අතලොස්සක් හොද ජෝතිර්වේදීන් අතර එක්කෙනෙක් මෙතුමා ❤️❤️❤️👍

  • @ruvan73
    @ruvan73 Місяць тому +31

    කිසිම කෙනෙක්ගේ හිතට අනවශ්‍ය බියක් දැනෙන්න බොරු දේවල් කියන්නේ නැති කෙනෙක් ඔබතුමා,,
    හොද හෝ නරක ඇත්ත ඇති සැටියෙන්ම ඉදිරිපත් කරනව,,,තෙරුවන් සරණයි ඔබතුමාට,,,,🙏🙏🙏

  • @helmaliranasinghe1898
    @helmaliranasinghe1898 Місяць тому +14

    මම සහ මල්ලි දෙදෙනාම වෘශභ ලග්නය.. පසුගිය වර්ශ කිහිපය පුරාම අපට බොහෝමයක් දුක් පීඩා ඇතිවුනා.. ඔබතුමාගේ යහපත්, ධනාත්මක අනාවැකිය නිසා ඇත්තටම සිතට සහනයක් දැනුනා.. බොහොම ස්තූතියි.. ❤

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka Місяць тому +10

    මම කටක් ලග්නයේ පහු ගිය කාලයේ වැටිලා කොන්ද කැඩුනා...ඒ වගේම තනිකම කියනදේ ගොඩක් දැනුනා..දුව පිට රටක පදිංචියට ගියා ඒ වේදනාව ගොඩක් දුරට දැනුනා..ඉතින් ඉදිරියට සුබ කලක් ඒවි..❤❤❤❤විශ්වයේ අනන්ත වූ ආශිර්වාදය නිරන්තරයෙන්ම මට ලැබේවි..ඒක සත්ත්‍යයි....

  • @komalravat404
    @komalravat404 Місяць тому +22

    බොහෝම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා, මම මිථුන ලග්න සියලුම දෙනාට යහපතක්ම වේවා,,,,,, මම කුවේට් සිට

  • @somalatha3761
    @somalatha3761 Місяць тому +24

    බලාපොරොත්තු වුන වීඩියෝ එකක් ඔබතුමාගෙන් ස්තූතියි ඔබතුමාටත් විශ්වකර්ම නාලිකාවටත් සුබ නව වසරක් වේවා තෙරුවන් සරණයි

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 Місяць тому +11

    ඇත්තටම ඔබතුමා මේ විශය බොහෝම ලස්සනට ධනාත්මකව හසුරවනවා ස්තූතිය 🌹

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 Місяць тому +6

    ඇත්ත බොහෝ ජෝතීර්වේදීන් සිංහ ලග්න හිමියන්ව බය කරනවා ...මමත් සිංහ ලග්න ..මටත් බය හිතුණා 😢..ඔබතුමාට බොහෝ පින් ❤..🙏🙏

  • @Shashika-ph3ir
    @Shashika-ph3ir Місяць тому +20

    මම මින ලග්නය ගොඩාක් පිං ඔබතුමාට කියපු ඔක්කොම ඇත්ත 🙏

  • @dil569
    @dil569 Місяць тому +8

    බොහොම ස්තූතියි ඔබතුමා ගිය අවුරුද්දේ කියපු ඒවා ඇත්තටම හරි , දැඩි මානසික පීඩා සහ නොසිතූ දේවල් සිදුවූ අවුරුද්දක්.මීන ලග්නය. ඉදිරි කාලය යහපත් කිව්ව එකම සතුටක් ❤🙏🙏🙏🙏

  • @kittyvictory885
    @kittyvictory885 Місяць тому +3

    ස්තූතියි ඔබතුමාට. මන් 2021 ඉඳන් අහන්නේ, ඔබතුමා කියන ඒවනම් හරියටම හරි. මන් විශ්වාස කරන එකම ජ්‍යෝතිෂ්‍යවේදියා❤

  • @MalkanthiMadegedara
    @MalkanthiMadegedara Місяць тому +14

    අම්මෝ ඔබතුමා ගේ වීඩියෝ එක දාන කල් බලන් හිටියේ...ගොඩක් ස්තුතියි.

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 Місяць тому +8

    මෙතුමාගෙ අනාවැකිය අහන්න තමයි මම ආසම විශ්වාසම

  • @WithanageDonMadushan
    @WithanageDonMadushan Місяць тому +10

    බොහෝම ස්තුති ඔබතුමාට.ඔබතුමාගේ අනාවැකි ඉතාම නිවාරදි...👌🙏❤️

  • @tivankawickramaratne9905
    @tivankawickramaratne9905 Місяць тому +16

    ඔබතුමා ඉතා යතාර්ථ විදිහට ඉදිරිපත් කලා..මම සිංහ ලග්නය ❤️❤️❤️❤️👍👍👍👍👍🙏🙏

  • @anurakiriella1801
    @anurakiriella1801 Місяць тому +3

    මටත් හොද දෙයක් අහන්න ලැබෙන්නෙ ඔබතුමාගෙන් තමයි.අනික් අය කරන්නේ බය කිරීම්.ස්තූතියි.

  • @manojsanjeewa3543
    @manojsanjeewa3543 29 днів тому +3

    ඔබ තුමා ඇතුලු සියලු සත්වයෝ සුවපත් වේවා❤

  • @tharangajayamali3920
    @tharangajayamali3920 Місяць тому +8

    මම විශ්වාස කරන්නෙ මෙතූමා කියන දෙයක්
    පමනයි. ජොතිශය
    පැත්තෙන්

  • @LeelajiTharineeGamage
    @LeelajiTharineeGamage 28 днів тому +1

    ස්තුතියි මහතාණනි. හොඳ ග්‍රහයන් ගැන නොතේරෙන අයටත් තේරෙන විධියට පැහැදිලි කිරීමක්. බුදුසරණයි ඔබතුමාට. 🙏

  • @indranimendis3079
    @indranimendis3079 Місяць тому +1

    සහතික ඇත්ත අසීරු කාලයක් තිබුනා මට දැන් හොද කාලයක් උදාවෙලා තියෙනව අසනීප තියෙනව උනත් ඉතාම හොද කාලයක් ❤

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 Місяць тому +3

    එතුමාගේ ජෝතිෂ්‍ය ඉතා නිවැරදියි 🙏🏼🌹

  • @chathujayawardhana681
    @chathujayawardhana681 Місяць тому +9

    ස්තුතියි සර් ඔබට දීර්ඝායුෂ ලැබේවා කන්යා

  • @geethanisj
    @geethanisj Місяць тому +3

    මම මේෂ ලග්නයේ, ආධ්‍යාත්මික ගමනක් යන්නට උත්සාහය දරණ කෙනෙක්. ඔබතුමා ඒ පිළිබඳව දැක්වූ අදහස මගේ ගමනට උත්තේජනයක්. ස්තූතිය මහත්තයා 🙏

  • @PadminiHetti
    @PadminiHetti 27 днів тому

    ඔබ තුමාගේ විස්තර කිරීම ඉතාම විශ්වාස වන්තයි,සුභ පතනව නව වසර සඳහා!!!!!🎉

  • @devamanikwt7255
    @devamanikwt7255 Місяць тому +3

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී දීර්ගායු වේවා.

  • @RamyaKulathunge
    @RamyaKulathunge Місяць тому +6

    ඉතා හොද පැහැදිලි කිරිමක් ස්තුතියි

  • @PradeepaAbeysinghe1986
    @PradeepaAbeysinghe1986 22 дні тому

    මම මේෂ . කියපු සේරම හරි. පහුගිය අවුරුදු 4 1/2, 5 හිටියේ ඔබතුම කියපු ආකාරයටමයි . දැන් තමයි හැමදේම හරියන්න මාර්ගයට පැමිණෙන්නේ . ස්තුතියි ඔබතුමාට .

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 Місяць тому +15

    විශ්වකර්ම මම බලන එක නතර කරා මෙතුමාගෙ video එක නිසා බැලුවෙ තෙරුවන් සරණයි ඔබ තුමාට ❤🎉

  • @madurikaperera4769
    @madurikaperera4769 Місяць тому +2

    නොමැරී ඉතුරු උනා ඇති.."මීන" ස්තුතියි...ඔබ තුමාට..

  • @janakiwijesekara9118
    @janakiwijesekara9118 Місяць тому +5

    මමත් විශ්වාස කරන එකම ජෝතිර්වේදියා ඔබ 🙏🙏🙏

  • @padminikyriakou6359
    @padminikyriakou6359 Місяць тому +2

    බොහොම ස්තුතියි ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා තෙ රු වන්. සරණයි දෙව් පිහිටයි ❤❤❤❤❤❤❤

  • @melpiano639
    @melpiano639 Місяць тому +2

    ඔබතුමාට බොහොම ස්තූතියි...තෙරැවන් සරණයි🙏

  • @ShamaWithanage-hi1yd
    @ShamaWithanage-hi1yd Місяць тому +1

    Theruwan saranai 2025 හොඳ වෙනවා nam හොඳයි 2021patan duk විඳිනවා ඉදිරියට හොඳ වෙනවා nam හොඳයි ස්තුති ඔබතුමා ta ජයවේවා

  • @sammuchandrika1821
    @sammuchandrika1821 Місяць тому +4

    ඇත්තටම මගබලා හිටියා මම වට්ස්ඇප් එකටත් මැසෙජ්එකක් දැම්මා ලග්න පලාපල බලාඉන්නවා කියලා ඔබෙත් පවලෙ සැමටත් හැදුවැඩු දෙමාපියන්ටත තෙරැවන් සරණයි

  • @raveendrasunimal3180
    @raveendrasunimal3180 Місяць тому +3

    ඔබට පින...ඔබගේ ජිවිතයත් ජයෙන් ජයම වේවා 🙏🙏🙏

  • @chandimalliyaa-4310
    @chandimalliyaa-4310 Місяць тому +4

    ඔබතුමා තමයි සත්‍ය දන්න කියන එකම ජොතිර් වේදියා❤❤❤❤❤

  • @kavindudissanayake5285
    @kavindudissanayake5285 Місяць тому +32

    මම නම් මේවා ව්ශ්වාස කරන්නේ නෑ..මම ජොලියට බැලුවේ..ඇත්තටම .. හැමදාම වෘෂ්චික අයට හොද නෑ හොද නෑ කියනවා... ඒත් ඇත්තටම මම නම් කොච්චර අසාර්ථක කාල උනත් සාර්ථක කරගන්නවා.. කේන්දර වල නිරවද්‍ය භාවය 30% ටත් වඩා අඩුයි..අපේ උප්පත්ති වෙලාව අදාල රෝහලෙන් යම් ලෙසකින් වෙනස් උනොත් සම්පුර්ණ හදහන ම වෙනස් වෙනවා..එතකොට කොහොමද නිවැරදි උප්පත්ති වෙලාවට හදහන් හදන්නේ.. අනික ජෝතිර්වෙදින් 10කට උපන් වේලාව දුන්නොත් ඇත්තටම ලග්න දෙකක් එනවා.. මටත් තියෙනවා හදහන් දෙකක්.ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපති කාලේ මිනිත්තු 30 ක කාලයන් ගේ සන්ශෝදනයක්. මගේ තුලා ලග්න හදහනකුයි, වෘෂ්චික ලග්න හදහනකුයි තියෙනවා. මම ඉතින් වාසි වෙන විදියට හදහන් දෙකම බලනවා.. ගෙදර අයගේ බලපෑම් නිසා..😂😂😂😂.
    අනික බහුතරයක් දෙනා හදහන් හදන්නේ ඈපා අප්පුහාමි මහත්මා ගේ නියමයන් අනුව..එතුමාට යම් ලෙසකින් කුමක් හෝ අතපසුවිමක් උනොත් සොරි නී..
    උනන්දුව කැපවිම අධිෂ්ඨානය මත කෙනෙක් ගේ ඉරණම තීරණය වෙනවා...ඒ වාගේම ලැබෙන මනුෂ්‍ය ජිවිතය තුල පිං දහම් කරන්න ඔනී.. ඔයාලා ඔනි කෙනෙක් පින් වැඩ කරන්න , කවදාවත් කෙලවෙන්නේ නෑ.. පින් කරන්න කරන්න සාර්ථක වෙනවා කරන ඔනි දෙයක් ..හැමෝටම ජයවේවා.

    • @GayanthaJayathisara
      @GayanthaJayathisara Місяць тому +3

      අඩෝ ආදරෙයි බං හිතට මාර හයියක් ආවා 🙏☸️🕉️

    • @thusharajayamanna9254
      @thusharajayamanna9254 24 дні тому

      Vishwasa Avishwasa karana eka ube kamatha.. mamath vishawasa kale naha mage Putha hambawenakan...mage puthage 2 months walin haduwe hadahana, hadahane kiyapu serama podi ekata tiyenawa.. uge MAKARA kiyala tibune, hari kettu sirurak wela usa yanawa kiuwa.. mama vishwasa kale naha, mokada podi eka patta mahatata hitiye, bole wage..den podi ekata 15 tawama, mun patta heeni, usai, ara kiyapuha ehmmama attha.. mama den delowak athara inne...Sriawatama..mage usa 5.6 u usa yana hati 5.5 vithara.. putha amma wage, amma 5.3, usai, ammage wage Hati, lassanai.. patta metere, habai machan, uge adahas ara hadahane tiyena serama ehemai.. mata hitaganna baha ban.. mara sean eka.. ubala vishwasa karana ekak naha..aurudu 5 hitapu eka nevei den inne..mu hikanala wage, 🙄

    • @Devcodeyoug
      @Devcodeyoug 23 дні тому

      මල්ලි / පුතා ඔයාව contact කරගන්න විදියක් නැද්ද ? පට්ට ආත්ම ශක්තියක් තියන කොල්ලෙක් . අපේ අම්ම තමයි මේ කේන්දර ලෙඩේ මගේ ඔලුවට දැම්මේ පුංචි කලේ . මේක මහා කරුමයක් . මමත් වෘෂ්චික කවදත් හොදක් නම් අහන්න ලැබෙන්නේ නෑ . එත් පුරුද්දට වගේ මේවා බලනවා. ඒ අතින් මුස්ලිම් / ක්‍රිස්තියානි කට්ටිය වාසනාවන්තයි එයාලගේ අගමෙන්ම අතම ශක්තිය හදල තියනව. මිනිස්සුන්ගේ anxiety depression ඇතිකරන එක විතරයි . මම ලංකාවේ ඉන්න පට්ට පොරවල් ගමොගෙන්ම කේන්දර බලල තියනව ඒ පලාපල සත්‍ය වීමේ සම්භාවිතාව 10% - 20% වගේ.

    • @dishanmanamperi3594
      @dishanmanamperi3594 13 днів тому

      මගේ අවබෝධය අනුව නම්,
      ජෝතියෂ්‍ය කියන්නේ ජිවිතේ පහසු කරගන්න පරන්නන් හදාගත්ත ගණිත ක්‍රමයක්. එකට යොදාගත්තේ ග්‍රහයන්. ග්‍රහයෝ නිසා මොකුත් වෙන්නේ නැ. ගණිත රටා පවත්වාගෙන යන්න ගත්ත දේවල් විතරයි.
      අනික උපන් වෙලාව, හදන කේන්දරය හා බලන කෙනාගේ අත්දැකීම් මත නිවැරදි තාවය වෙනස් වෙනවා. ඔය කරනා තුනම සම්පුර්ණ වෙනවා නම් 80% වගේ කියන්න පුළුවන්.
      දැන් දක්ෂ අය නැ. එකයි බොරු කියන්නේ සල්ලි කඩන්නේ. එක ශාස්ත්‍රයේ වැරද්දක් නෙමයි.

  • @Akuressa-b7o
    @Akuressa-b7o Місяць тому +2

    මම දැකපු, හොදම ජෝතිෂ්‍යවේදියා. ❤❤❤ඔබතුමාට දිර්ඝායු🎉🎉🎉🎉,අනිත් අය කියවන්නෙ. ග්‍රහ දෝශ වෙනුවට උන්ගෙ හිතෙ තියෙන .පිලියම්, 😂😂.

  • @indikahemal6347
    @indikahemal6347 28 днів тому +2

    බුදු සරණයි.හොද පැහැදිලි කිරීමක්.

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 Місяць тому +3

    ඔබතුමාට බොහොම ස්තුතියි ....බුදුසරණයි..🙏🙏🙏

  • @chandraniekarandana9631
    @chandraniekarandana9631 Місяць тому +1

    බොහොම ස්තූතියි. ඔබතුමාට තෙරුවන්ගේ සරණ වේවා!!!

  • @chamilaniroshinidesilva2129
    @chamilaniroshinidesilva2129 Місяць тому +1

    ස්තූතියි මහත්මයා.ඔබ වියූදේ සත්ත සේ හිතමි.දීර්ගායූ ලැබේවා .තෙරුවන් සරනයි .

  • @deespeering
    @deespeering Місяць тому +6

    මගෙ මහත්තයා ධනු ලග්නේ. එයා මෙ අවුරුද්දෙ අගොස්තු 22දා හදීසියෙ ඇතිවු අසනිප තත්වයක් හේතුවෙන් කෝමා තත්වයෙ පසුවෙන්නෙ.. ලබන අවුරුද්දෙ ලැබුවාම තත්වෙ වෙනස් වෙයි කියලා විශ්වාසෙන් ඉන්නවා.. 🙏

  • @NandaGamarallage
    @NandaGamarallage Місяць тому +3

    බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏

  • @SriyaMagammanage
    @SriyaMagammanage 23 дні тому

    ගොඩක් ස්තුතියි..ඔබතුමාට....සුභ නවවසරක් වේවා

  • @ManjuKumara-f9x
    @ManjuKumara-f9x Місяць тому +3

    විශ්වයේශක්තියෙන් ලොකවාසී සියලු දෙනාටම සෙතක් ශාන්තියක් වේවා !!!

  • @mallikadesilva8793
    @mallikadesilva8793 Місяць тому +1

    කාලයකට පසු හොදක් ඇහුවා ස්තූතියි 🙏

  • @NimalChandrasiri-hk3nx
    @NimalChandrasiri-hk3nx Місяць тому +3

    මා ආදරණිය උතුම් විශ්ව මාතාවන් හට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි මා ධනු ලග්නය

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 Місяць тому +2

    😅ස්තුතියි මහත්තයෝ, කොහෙද හිටියේ මෙච්චර දවස්. බුදු සරණයි.

  • @SriyaniSriyani-x7q
    @SriyaniSriyani-x7q Місяць тому +2

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි විශ්ව යට ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තුතිය ස්තුතියි ස්තුතියි

  • @padmavithana5319
    @padmavithana5319 Місяць тому +1

    තෙරුවන් සරණයි !!ඔබ තුමාට 🙏♥️

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 21 день тому

    එදත් අදත් ඔබ තුමා.....දීර්ගායූ වෙවා

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 28 днів тому +1

    බොහොම ස්තුතියි. හිත හදුනා ගොඩක් ❤❤❤කන්‍යා ලග්නය

  • @kathleenjensen4638
    @kathleenjensen4638 Місяць тому +3

    ඔබටත් සුබම සුබ අවුරුද්දක් වේවා 🙏🏽😘👍

  • @rajaera
    @rajaera Місяць тому +2

    බොහෝම ස්තූතියි ඔබතුමාට 🙏

  • @NimalKaviinda
    @NimalKaviinda Місяць тому +2

    බොහෝම..පින්..ඔබතුමාට ..💞..බුදුසරණය්

  • @achinimunasingha5576
    @achinimunasingha5576 Місяць тому +4

    තෙරුවන් සරණයි ඔබ‍ට 🙏

  • @navindraarjunaabeyesekera7864
    @navindraarjunaabeyesekera7864 Місяць тому +1

    බොහොම හොද විග්‍රහයක් . A well balanced review

  • @ishansagara1922
    @ishansagara1922 29 днів тому +1

    බොහොම ස්තුතියි ... ජයවේවා ..

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 Місяць тому +3

    බොහෝමත්ම පින් ඔබතුමාට නිවැරදි දේ පහදා දුන්නට..තෙරුවන් සරණයි ඔබතුමාට..මම වෘෂභ..මට මේ බව දැනුනා..🙏🙏

    • @upasend1637
      @upasend1637 Місяць тому

      Well done I have same problem ❤🎉🎉🎉❤

  • @seneviratneranjith8833
    @seneviratneranjith8833 Місяць тому +1

    දැනුවත් කලාට ගොඩක් ස්තුතියි 🙏

  • @sudu6841
    @sudu6841 Місяць тому +2

    ස්තුතියි ඔබ තුමාට. 🙏

  • @pushpafernando8255
    @pushpafernando8255 Місяць тому +4

    බොහොම ස්තුතියි ඔබතුමාට ❤

  • @anjanagunasekara5409
    @anjanagunasekara5409 Місяць тому +3

    මගෙ විශ්වාසවන්ත එකම ජ්‍යෝතිර්වේදී තුමන්😊

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 Місяць тому +1

    මගේ විශ්වාසවන්තම ජොතීර්වේදී තුමා. ස්තූතියි.

  • @IndraniGunawardana-c4e
    @IndraniGunawardana-c4e Місяць тому +2

    ඔබ තුමා හොඳම කෙනෙක් තෙරුවන් සරනයි නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @virajmadusanka3659
    @virajmadusanka3659 Місяць тому +1

    🎉🎉🎉🙏🙏🙏🙏❤❤❤ ඔබට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා බුදු සරණ ..!

  • @shineisle2263
    @shineisle2263 Місяць тому +2

    ඔබ තුමාට ස්තූතියි 🙏

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 Місяць тому +1

    පලමු වරට අහන්න ලැබුනේ .
    ස්තුති යි ඔබ තුමා ට

  • @deepthiharshani668
    @deepthiharshani668 Місяць тому +3

    ස්තූතිය පිරිනමන වා!

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Місяць тому +4

    ස්තුතියි ඔබ තුමාට🙏 ❤❤🙏❤🙏❤

  • @sisirachandrasena963
    @sisirachandrasena963 Місяць тому +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @Sujeewasunjeewani
    @Sujeewasunjeewani Місяць тому +2

    තෙරුවන් සරනයි ඔබ තුමාට.

  • @Nimnaadha
    @Nimnaadha Місяць тому +5

    ස්තුතියි 🌼සිංහ

  • @champagunawansha8535
    @champagunawansha8535 Місяць тому +4

    ස්තූතියි සර්...බුදුසරණයි
    .

  • @sumudushashikala896
    @sumudushashikala896 Місяць тому +2

    මං කන්‍යා ලග්නය මගේ ශනි 7 වැන්නෙ උපතින්ම තියෙන්නෙ. ඔබතුමා කිව්වා හරි. ශනි හත්වැන්නට දික්බල වීමෙන් විවාහයන් නොකැඩි තිබිමට හේතු වෙනවා. ❤

  • @virajmadusanka3659
    @virajmadusanka3659 Місяць тому +2

    🙏🙏🙏💐💐 ඔබ තුමා බුදු සරණ ...!!!

  • @SolamanPerera-o6i
    @SolamanPerera-o6i Місяць тому +2

    ඔබ තුමා බොහොම සාදාරණ විග්‍රහයක් ඉදිරිපත් කරනවා .බොහොම ස්තුතියි .විශේෂයෙන්ම ඒරාෂ්ඨක අපල පිළිබඳව .තෙරුවන් සරණ වේවා .

  • @EsandiSuhansa.
    @EsandiSuhansa. Місяць тому +1

    Thanks සුබ නව වසරක් වේවා ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @kumuduthotawaththa820
    @kumuduthotawaththa820 Місяць тому +3

    අපේ සර්,බලන් හිටියේ ❤❤❤❤❤❤

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 Місяць тому +3

    Thank you. 🙏🏼

  • @Malikk-n3h
    @Malikk-n3h 22 дні тому

    කන්‍යා වලට ගිය අවුරුද්දෙ පුනි වලින් පස්සෙ අන්තිමයි. හරියට හරි. ස්තුතියි

  • @ramyakanthi1038
    @ramyakanthi1038 Місяць тому +1

    මග බලාගෙන හිටියෙ ස්තුතිය ඔබතුමාට

  • @SenaniGanga
    @SenaniGanga Місяць тому +3

    ධනු ලග්නය ට කියපු දේවල් හරි වගෙයි. මට මෙතුමගෙ හඩ හරිම හුරුයි නම මතක නැත්තෙ

  • @emalie1001
    @emalie1001 27 днів тому

    ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @HMANilmini
    @HMANilmini Місяць тому +3

    බොහොම ස්තුතියි සර්

  • @nilminikumari5566
    @nilminikumari5566 Місяць тому +1

    ස්තුතියි තෙරුවන් සරණයි ඔබතුමාට....🙏

  • @dkgruop4915
    @dkgruop4915 Місяць тому +2

    වෙන්න තියන ඔක්කොම වුනා.තවත් එහෙම ද දන් නැහැ.හිතට අමාරුයි.ඒත් තියන ප්‍රශ්ණ අඩුවත් වුනොත් .🙏

  • @chitrawijwardana2406
    @chitrawijwardana2406 Місяць тому +3

    💐💐💐💐 ස්තුතියි 💐💐💐

  • @kiriekanayake6406
    @kiriekanayake6406 Місяць тому +2

    ස්තුති....තෙරුවන් සරණයි .......!!!!!!❤❤❤❤❤

  • @BandulaPalliyaguruge-l7i
    @BandulaPalliyaguruge-l7i Місяць тому +1

    Your analysis of each of the birth signs is very much rational . We need astrologers of your calibre . Thanks .
    May the New Year 2025 bring you Good Health and Strength to serve the world !

  • @DineshaDesilva-xg2ef
    @DineshaDesilva-xg2ef Місяць тому +2

    වටින වචනටික. ස්තුතියි

  • @priyantharanuka1073
    @priyantharanuka1073 Місяць тому +2

    ස්තුතියි

  • @lakmalyperera7934
    @lakmalyperera7934 27 днів тому +1

    Thank you mama danna godak ayage lagna okkoma hariyatama hari baya nokara katha karanawa ada tamai me channel eka baluwe great 🙏