This is a really good video. Hope all political parties take notice. Whichever party implements this there needs to be transparency and accountability.
Thank you sooooooooop much Dhananath. So grateful. We went twice to Japan last year ( we are senior citizens ) and we experienced the public transport system there. ( Buses and Trains) World class we felt so sad for people in this country - Public transport system in Sri Lanka has gone down to zero and below levels. People are treated like cats and dogs. Need to clean up the whole system
I live in Spain, I feel sorry for the people in Sri Lanka, 99% of Sri Lankans doesn’t know how developed is the transport system in other countries, I hope NPP will make a change this time and value the people of the country and make efforts to do the much needed changes.
Train sola walin duwanna fast wenna oni. Sudda rel para haduwe hoda welawata . Naththam ekath na.thiyena bus walata battery use karana system ekak genna oni.
Thank you so much .
අපේ ජනතාව දැන් ඉන්නෙ
හීන ලෝකයක. යතාර්ථය
පෙන්වන ඔබට ස්තුතියි
ධනනාත් මහත්මයා, ඉතා අනර්ඝ අදහස් ඔබ විසින් ඉදිරිපත් කරනවා.. උදාහරණයක් විදිහට පසුගිය අවුරුදු 3 ඇතුළත ඔබ නොයෙක් තැන්වල කිව් දේවල් ජනාධිපති කෙනෙක් කනට ගත්ත නම් මේ රට මෙච්චර අමාරුවේ වැටෙන්නේ නැහැ..
ඔබ කියන දේ හරිම පැහැදිලියි, අහන්න ආසයි..❤❤❤
එහෙනම් ඉතින් ගෝටගෙයි රනිල් ගෙයි තමයි වරද. පහුගිය අවරුදු 3 කිව්ව දෙයක් කනට ගන්න හිටියේ ඒ දෙන්න විතරනේ.
වටින ම මාතෘකාවක් සර් ❤️👍🏻
ඉතාමත් වැදගත් සහ අවශ්‍යම යෝජනාවක්. රටේ ප්‍රවාහන සේවාව හරි අනතුරුදායකයි, ආකාර්යක්ෂ්මිකයි. මෙයට විසදුම් සෙවීම බලධාරීන්ගේ වගකීමක්. කිසිම දේශපාලන පක්ෂයක් මෙවැනි කාලෝචිත යෝජනා කරලියට නොගෙන ඒම කලකිරීමක්.
බස් picconට කෙල වෙන්නෙ එතකොට තමා 😅
Bus picco anathai
Habai ithin hoda public transport ekak enakota buc picconge culture ekath nathi wela yanawa mokada unuth minissu.
This is a really good video. Hope all political parties take notice. Whichever party implements this there needs to be transparency and accountability.
වටිනම video එකක් සර් ❤❤❤
මේවා විඳින්න අපි දිව්‍ය ලෝකයට යන්න..වෙනව..
leyland bus wala vibrations wadi. minissunge asthi vibrate wenawa, ethakota asthi wardanaya wenna hariyata, me vibrations nisa cancer hadena eka ikman wenda puluwan, minis sharirayama vibrate wena eke angata ithama ahitha karai, angata danenawa loku wedanawak layland bus wala yanakota, me bus dawanaya natara kala utumai. nattan leda minissu sahitha samajayak thamai apita ituru wenne.
Great Discussion
100% correct ❤❤❤❤❤
Avissawella train eka rathnapuraya ta dig karanna puluwan nam godak hodai
Valuable ideas welcome
Thank you sooooooooop much Dhananath. So grateful. We went twice to Japan last year ( we are senior citizens ) and we experienced the public transport system there. ( Buses and Trains) World class we felt so sad for people in this country - Public transport system in Sri Lanka has gone down to zero and below levels. People are treated like cats and dogs. Need to clean up the whole system
I live in Spain, I feel sorry for the people in Sri Lanka, 99% of Sri Lankans doesn’t know how developed is the transport system in other countries, I hope NPP will make a change this time and value the people of the country and make efforts to do the much needed changes.
මේවා කියද්දි මතක් වෙන්නෙ ඒ කාලෙ CTB එකේ දිව්ව ජපන් බස් ටික.. මිනිස්සුන්ට බස් කියන්නෙ මොනාද කියලා පෙන්නන්න තිබ්බ බස් ටිකටත් අන්තිමට කෙලියා.. හොයන්නත් නෑ දැන්
anna eka thami system hadanwa kiyanne nathuwa thiyena base ekata technology wath scale wadi karana ekawath newei
❤❤
I will vote for Ranil. once of the reasons for that is LRT system implementation.
❤❤👍👍
Train sola walin duwanna fast wenna oni. Sudda rel para haduwe hoda welawata . Naththam ekath na.thiyena bus walata battery use karana system ekak genna oni.
Ewahe quality eka hama auruddema balanna hadanna oni. Ekamuthu wennna oni. Okkotama kalin amathi warunta paulak nadaththu karanna puluwan tharam padiyak denna oni. Balaya thawa bedenna oni.
bus wala 3-2 seat system eka asarthakai
👍
❤❤❤❤❤❤❤
මේව ගැන දැන් Advocata, Veritae Research වගේ ආයතන කතා කරන එකම ලොකු දෙයක්, නැත්නම් පාර පුරා ලොරි චැසි බස් දුවන එක ලොකු දෙයක් කියල ලාන්කිකයො හිතන්නෙ, Public Transport එක ගැන NPP කතා කරනව මන් දැක්ක වෙන එක්කෙනෙක්වත් ඒ ගැන කතා කලේ නැ!!!
2015ට කලින් ටික කලක් 154 CTB මයික්‍රො බස් දිව්ව❤ ගාන දෙගුණයක් A/C TV දෙයක් කොන්දොස්තර ඩ්‍රයිවර් යුනිෆෝම් ඇදල❤
මෙතන මූලික ගැටළුවක් වන්නේ බස් මාෆියාව (ප්‍රවාහන මාෆියාව )වෙනසකට යන්න ගියොත් අභියෝග බොහෝමයකට මුහුණ දෙන්න වෙනවා. මතකද ටුවරිස්ලට එයාර් පොර්ට් ඉඳලා අලුතින් බස් දොළහක් දාලා ස්ට්‍රයික් එකක් ආවා.
ඔය වගෙම systemized වෙන්න ඕන තැනක් තමයි .. National Medicine Regulatory Authority.
මොකද හරිම un efficient government office එකක්..
පුළුවන් නම් ඔයාලගෙ discussion එකට ගන්න...😊
Dawasata aka topic akak gane Katha karamu❤
IMF agreement eka renegotiate karana wita athiwana awadanam pilibada vedio ekak one ✌️
අම්මෝ ලංකාවේ නියාමනය නම් කියලා වැඩක් නෑ. රූට් පර්මිට් එක අස්සට 100ක් දාලා දුන්නාම ඔක්කොම හරි. 😂😂😂😂😂
Me dawaswala youtubersla nam rata hadanawa❤❤
මේවා තමයි අලුත් වෙන්න ඔනේ
Hama gamakama kammalak .mechanik kenek gamakata eka wahanayak hadanna .bus 20,000
ඔච්චර දියුණු ක්‍රමයකට ලංකාව තව අවුරුදු විසිපහකටවත් යන්න කැමති නෑ
ඔය වගේ ඒව හැමදාම කියන්වා කවුරුත් කරන්නේ නෑ .
Alla odicy. Ekata th wisramikayange
Warren T eka walangu karanna
Ahanakotanan asa hithenawa
Shirawatama.....
අපේ රටේ හොද ගුණාත්මක ප්‍රවාහන සේවාවක් නෑනෙ ඉතින් මිනිස්සු පුද්ගලික වාහන භාවිතා කරනවා. කාලය ඉතා වටිනවනෙ. මිනිස්සු මහ මග රස්තියාදු වෙන්න කැමති නෑනෙ මිනිස්සුන්ට ජීවිත අරගලයත් එක්ක මොන තරම් ප්‍රශ්න ද
අනුර පොදු ප්‍රවාහනය හදනවා කියලා තියෙන්නේ පළමු අවුරුද්දේ, ඔය කියන කාරණා කිවුවනෙ.
JVP ආවම අපි බක්කි කරත්තෙන් යමු❤❤❤❤
ගොන් කතා
@@harindraperera637
JVP එකේ ගොන්නු තමා ඉන්නේ☺☺☺
ශා මරු මාලිමේ අය මේව දකිනවනම් හොඳයි...
Talk openly. Stop RoutePermits to Private buses and allow run on demand
The best solution is to have double-decker buses in Colombo.
lol bummest comment
මේ රටේ මහ බැංකු බැඳුම්කර වංචාව සහ පාස්කු ඉරුදින ප්‍රහාරය සිද්ද වෙද්දි පුතානෝ නිදිද? රනිල් සීය ද අනුර කුමාරද රටේ අගමැති ඒ කාලෙ. මුන් අපිව රැවැට්ටුව දශක ගානක් තිස්සෙ. කිසිදිනෙක jvp යට ඡන්දය පාවිච්චි නොකරපු මගේ පවුලේ අය සහ මගේ ඡන්දය මෙවර දූසිතයන් රටින් තුරන් කරන චේතනාවෙන් මෙවර මාලිමාවට.
Bus walatann ikmanata mokahri kranna wenwa.kalakanni wage ghin minissu keeyak merenwada.
own awrudu gankin bus wala ghin na un dnne na eke katta
මාලිමාමේ ප්‍රතිපත්තියේ මේක තියෙනවා
ප්‍රතිපත්තිවල තිබ්බට බං, කවද්ද ඕවා කරලා පෙන්නුවේ.. අනිත් එක උන් කියන කතා බලපන්. එකට එකක් පරස්පරයි... උන් විතරක් නෙවෙයි, දැන් ඉන්න අපේක්ෂකයෝ හැම එකාම දුන්නු ප්‍රතිපත්ති වල තියෙන කිසිම දෙයක් හරියටම වෙන්නේ නෑ.. මොකද, ඒවා කරන්න බෑ. රටේ ආර්ථික තත්ත්වය ශක්තිමත් නෑ ඒවා කරන්න තරම්. ඒක ආයේ කරන නම් රාජ්‍ය අංශයේ වැඩි කොටසක් පෞද්ගලීකරණය කරන්න ඕනේ. එහෙම නැති උනොත් වෙන්නේ කලින් ආණ්ඩුවලට වගේ සල්ලි අච්චු ගහන්න..
@@asanka2507ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදන්නේ අවුරුදු ගානක් ඉස්සරහට මිසක්. බලයට ආපු ගමන් එකපාර කරන්න නෙමෙයි. අනික කිසිම ප්‍රතිපත්ති ප්‍රකාශයක් 100% කරන්න බැහැ. දියුනු රටවලත් ඒක එච්චරයි.
jappo ginitiyapu bastibbanm wanasak wainada awadan muntaamatakai
අම්මපා කියහං 😂
අම්මපා කියහං
අනුරට දීලා බලමු නෙමේ බන්. හරි එකාට චන්දෙ දෙන්න. සුන්දර වදන් වලින් කියන්න ලේසි. කරන්න තමා බැරි. එක එකාගේ නරි වදන් වලට අහුවෙලා චන්දෙ දීලා කෙලවගන්න
අමනයෝ රජකරවන රනිල් .සජි.ගෝබි තකතිරැ පිංපඩි ගන්න වහල්ලු මෙිවට කැමතිද?.
ඒකනේ නරි වදන් දෙන සජිත්, රනිල් නොමැති ව , මාලිමාවට චන්දය දෙමු ❤
High way sanwardhanaya nathara karanna epa .
පොදු ප්‍රවාහනය ගැන විශේෂ වැඩපිළිවෙළක් NPP ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ තියනව
අනිවාර්යයෙන් NPP පමණයි .
😂😂
අම්මපා කියහං 😂
NPP eka balya ganna kalin wurthiya samithi ekka gillapu guli wala hatiyata kisima change ekak karanna wenne na,karannath ba
ලංකාවේ ප්‍රවාහනය දියුණු කරන්නේ කොහොමද පච අරීන කුමාර ගේ ලංකාවට සාපයක් උණ වෘර්තීය සමිති කාරයෝ එක්ක
බස් දුවන්නේ වෙල්ගම මන්ත්‍රී ගේ මල්ලි. දන්නා දෙයක් කතා කරන්න. මාලිමාවට බැන්නට ගොඩක් union වල ඉන්නේ අනිත් පක්ෂ වල උන්. හොඳ ම උදාහරණය සමන් රත්නප්‍රිය.
@@ProfessordevilL වෙල්ගමල අද ඊයේ බස් කරපු මිනිස්සු නෙමෙයි උන් ගේ තාත්තල ඉදලම බස් කරපු මිනිස්සු නමුත් පුළුවන් එකා කරපු දෙන් මම සුබ පතනව
@@chandrakarunaratnerajapaks8193 මම ඔයාගේ ප්‍රශ්ණෙට උත්තරේ දුන්නේ. ප්‍රවාහන ශේෂ්ත්‍රයේ බලයේ ඉන්නේ කව්ද, වෘතීය සමති කාගෙද කියලා. ඒවා සාපයක් කියලා ඔයා කිව්වා. එහෙනම් එකට වග කියන්න ඕනේ කව්ද කියලා ඔයා කල්පනා කරලා බලන්න. තාත්තාගේ කාලේ ඉඳලා කලානම් අයි අපේ බස් සේවය බින්දුවේ තියෙන්නේ? මහා බහුතරයක් ලංකාවේ තියෙන්නේ private බස්. අයි ඒවා දියුණු නැත්තේ?
@@chandrakarunaratnerajapaks8193 මම ඔයාගේ ප්‍රශ්ණෙට උත්තරේ දුන්නේ. ප්‍රවාහන ශේෂ්ත්‍රයේ බලයේ ඉන්නේ කව්ද, වෘතීය සමති කාගෙද කියලා. ඒවා සාපයක් කියලා ඔයා කිව්වා. එහෙනම් එකට වග කියන්න ඕනේ කව්ද කියලා ඔයා කල්පනා කරලා බලන්න. තාත්තාගේ කාලේ ඉඳලා කලානම් අයි අපේ බස් සේවය බින්දුවේ තියෙන්නේ? මහා බහුතරයක් ලංකාවේ තියෙන්නේ private බස්. අයි ඒවා දියුණු නැත්තේ?
ඹන්න ලමයි ඹක්කෙටම දැනගන්න ලොකු New එකක් පොඩි experiment එකක් කරල බලන්න, මාලි මාවට ඡයවේවා කියල දාන Chanel දෙක තුනක පිස්සු කෙලින්න එතකොට ඹයාව බොලොක් කරනව. යිටපස්සෙ ඹයා try කරන්න JVP දිනනව කියන ඡන්ද ප්‍රතිපල දාන site සහ 99% ඡයවේවා site වලින් ඹයාව බොලොක් bro වැඩේ කරන්නෙ එකම සෙටි එකක් එකම admin🤓👍🏼👍🏼