තුන් කාලයෙන් ම මිදෙන්නේ කොහොමද ?

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 53

  • @rehanfernando7282
    @rehanfernando7282 4 дні тому +21

    සාදු සාදු දිනක මේ ශාසනයට දාසකම් කරන මේ උතුම් යතිවරයන් වහන්සේලාට අවශ්‍ය කරන සියලු අවශ්‍යතා සපුරාලන මේ උතුම් දහම දිනක ව්‍යාප්ත වෙනවා නියතය පහල වන්නා වූ ලක්ෂ ගනන් අරිහතුන් වහන්සේලට මග වඩන්න අවශ්‍ය පරිසරය සකසා දෙන ඒ සේවකයා මම වෙත්වා එදින සුධත්ත සිටු අනේපිඩු වූවා සේ මටද මෙකල අනේපිඩු පුතෙක් වෙන්න්ට හැකියාව ලැබේවා මේ අධිශ්ටානයට සුදු මිනිස් ප්‍රජාවගේ අශිර්වාදය ලැබේවා සාදු සාදු සාදු 🙏🪷♥️

    • @rehanfernando-h2w
      @rehanfernando-h2w 4 дні тому +1

      🙏🙏🙏

    • @Padminikumari-jz4qw
      @Padminikumari-jz4qw 4 дні тому +1

      Obage me dahami balaporoththuwata ashirwada kirimata mata awasthawa laba dun wishwa mathawata sthuthi wewa!obage adistanaya sapala wewa!matada yam heyakin dayaka wimata awasthawa salasewa!

    • @rehanfernando7282
      @rehanfernando7282 4 дні тому +1

      @@Padminikumari-jz4qw ගොඩක් පින් නිවනම නාථයි නිවනම වෙත්වා ♥️🙏

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  День тому +1

      නිවනම වෙත්වා!

    • @rehanfernando7282
      @rehanfernando7282 18 годин тому

      @@JethavanaramaDeshana නිවනම වෙත්වා 🙏♥️

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s 3 дні тому +1

    Budusaranay ape pinvath hamuduruvane.

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  2 дні тому

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @HASHANJAYALATH-p2e
    @HASHANJAYALATH-p2e 4 дні тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rehanfernando-h2w
    @rehanfernando-h2w 4 дні тому +7

    🙏♥️🙏🙏🙏 ගුරුස්වමින්වහන්සෙට දීර්ඝායු වේවා !! ලක්ශ ගනනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමඩල පුරාවට බිහි වේවා 🎉🎉🎉විශ්ව යේ ආශිර්වාදය වේවා 🎉🎉🎉

  • @roshanmadushanka8348
    @roshanmadushanka8348 4 дні тому +4

    නමෝ බුද්ධාය 🕊️🙏💚

  • @iroshadesilva4632
    @iroshadesilva4632 День тому

    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @Nibbana-l1t
    @Nibbana-l1t 4 дні тому +3

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා ❤💬

  • @nisheenishee4616
    @nisheenishee4616 4 дні тому +5

    සාදු🙏සාදු🙏සාදු🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @RamaniBulathsinghala
    @RamaniBulathsinghala 4 дні тому +2

    නිබ්බාන පරම සූඛයෙන් සූඛ්තතර වෙත්වා සාදු. සාදු සාදු 🎉🎉🎉

  • @MapaKaluarachchi
    @MapaKaluarachchi 23 години тому

    සාදු සාදු සාදු❤❤❤නිවනම නාතයි නිවනම වෙත්වා

  • @ShiranAbeysekara-bb1xj
    @ShiranAbeysekara-bb1xj 4 дні тому +3

    sadu sadu sadu Budu saranai.seela..samadi prathya margaye yawanna OTHANA ANITHYA PENNUWAMA...JATHIYAI AGAMAI DEKAMA IWARAI..OTHANA ANITHYA PENNANNA AEPA GIHIYATA..
    VINASAYAK WENNE..SATHRA MAGA HIHLLA OTHANA Budu piyanan nawaththuwe maithriyen...othana alla gena anithya pennanna aepa SASANAYA VINSA WENNE HAMUDURUWANE..VIDYAWA KANAPITA HARWALA BUDA SASANAYA NATHI WENNE😢😢😢

  • @Kas90210
    @Kas90210 4 дні тому +3

    🙏

  • @nilminiyaddehige9376
    @nilminiyaddehige9376 4 дні тому +4

    ස්වාගතං වත මේ ආසී මම සංඝස්ස සංතිකේ🙏🙏🙏

  • @kaushalya5940
    @kaushalya5940 4 дні тому +5

    ❤❤

  • @shobaratnayake2153
    @shobaratnayake2153 4 дні тому +3

    Saadhu Saadhu Saadhu Saadhu!!!!

  • @GamageSomalatha
    @GamageSomalatha 2 дні тому

    සාදු සාදු සාදු නමස්කාර වේවා පිංවත් ඔබ වහන්සේට, නිදුක් නිරෝගී චිරංජයතු වේවා අපේ පිංවත් හාමුදුරුවනේ

  • @manjulakumara1509
    @manjulakumara1509 4 дні тому +4

    පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .

  • @roshandikkumbura9255
    @roshandikkumbura9255 4 дні тому +1

    First class

  • @anushagunawardana1187
    @anushagunawardana1187 4 години тому

    🙏🙏🙏 තෙරුවන් සරණයි ..

  • @chitto688
    @chitto688 4 дні тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SuraniUpeksha-s2i
    @SuraniUpeksha-s2i 4 дні тому +5

    සබ්බ රසො ධම්ම රසං ජිනාති 🙏🙏🙏

  • @SandamaliRathnayake-o5m
    @SandamaliRathnayake-o5m День тому

    🙏🙏🙏
    ගුරුහාමුදුරුවනේ
    පච්චුප්පන්න මොහොත ගැන දේශනාවක් කරනු මෙනවි.
    තෙරුවන්සරණයි!

  • @ShiranAbeysekara-bb1xj
    @ShiranAbeysekara-bb1xj 4 дні тому +2

    seela samadi prthya margaye gihiyanta darmay desana karala..othana maithriyen nawathwanna..BUDU PIYANAN BIKSUNWAHANSELATA DESANA KARAPU AWASAN BUDDA WACHANAYE GIHIYANTA DARMAYA DESNA KARANNA AEPA HAMUDURWANE..ANITHYA THULA GIHIYWA NAWATHTHANNA WEPAA ....JATHIYA AGAMA WENUWEN HADAWTHA DEEL APA GATHA UNA AYA PAWUU..OTHANA ANITHYA GIHIYATA PENNANNA AEPA ..DAHAMAI ..JATHIYI OKKOMA IWARAI..
    BUDU PIYANANAN.
    OTHANA..SAMADIYEN GENIHIN..MAITHRIYE NAWATHTHALA GIYE...PAVIDDATA DESANA KARAPU AWASAN BUDDA WACHANAYA GIHIYATA PENNANNA AEPAA..VINAWASAI SASANAYA..😮😮😮

  • @MapaKaluarachchi
    @MapaKaluarachchi 23 години тому

    Pachchuppannai කියන්නේ මොකක්ද

  • @madhuaththanayaka-qg6pz
    @madhuaththanayaka-qg6pz 4 дні тому

    Dan gihiyo niwan dakinna epa kiyala budu haamuduruwo kiyalada giye?

  • @rushendissanayaka5425
    @rushendissanayaka5425 4 дні тому +2

    🙏🙏🙏

  • @AkalankaLiyanaarachchi
    @AkalankaLiyanaarachchi 2 дні тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  2 дні тому

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @kaushikahasith4381
    @kaushikahasith4381 3 дні тому +2

    🙏🙏🙏