හරියට භාවනා කරන්නේ කොහොම ද?

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 45

  • @iroshadesilva4632
    @iroshadesilva4632 День тому

    සාදූ සාදූ සාදූ 🙏🌺🙏

  • @samanthakumara9105
    @samanthakumara9105 День тому

    දෙව් බඹුන්ගේ වැඳුම් පිදුම් ලබන ගුරු හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලුම ආර්යයන් වහන්සේලාගේ පා මාගේ සිරස මත ස්පර්ශවේවා...!!!
    💐💐💐🙏🙏🙏💐💐💐
    💐💐💐💐💐💐💐💐💐

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  14 годин тому +1

      සියලු සිත්වලට මේ දහම වැටහේවා 🙏

    • @samanthakumara9105
      @samanthakumara9105 14 годин тому

      @JethavanaramaDeshana
      💐💐💐🙏🙏🙏💐💐💐
      💐💐💐💐💐💐💐💐💐

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 3 дні тому +2

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට
    සදු සාදු සාදු 🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv День тому

    Siyalu loka siyalu sathvayo nivan suvayen suvapath vethva theruvan saranai 🙏🏻🙏🏻🙏🏻

  • @GamageSomalatha
    @GamageSomalatha 4 дні тому +1

    සාදු සාදු සාදු නමස්කාර වේවා පිංවත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ

  • @iroshadesilva4632
    @iroshadesilva4632 День тому

    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ

  • @sehani-wr6fe
    @sehani-wr6fe 5 днів тому +5

    මා ඇතුලු සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වේවා !

  • @ramanisitha6396
    @ramanisitha6396 4 дні тому +1

    සියලු ලෝක සියලු සත්ත්වයොම නිබ්බාන පරම සුකයෙන් සුකිත්තර වෙත්වා !!!

  • @Malki-C
    @Malki-C 5 днів тому +17

    අනේ පින්වත් ස්වාමීන් වහන්ස මටත් අනගාරිකා වක් වීමට අවශයි ඔබ වහන්සේගේ ආරාමයේ.

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  5 днів тому +8

      සාධු සාධු 🙏
      පහත ආකාරයෙන් සම්බන්ධ වන්න
      +94 77 777 0129 - Hotline number
      +94 77 333 6274 - පුණ්‍යභාරය (හර්ෂ මහතා)
      ජේතවනාරාම විහාරය, 356/3, නුගදන්ඩ, කලටුවාව
      තෙරුවන් සරණයි!

    • @DinushiChasika
      @DinushiChasika 5 днів тому +2

      Hithe thiyena පීඩාවට පාලනය k ganna mt bhe කොච්චර bana ehuwath mt කේන්ති yanwa. මැරෙන්න pawa හිතෙනවා .. මහත්තයා tA මුළු හිතින් වෛර කරනවා . කොච්චර හොඳින් mt සැලකුම් karath mt penna bhe. Mn visadayat pawa bht gatta. Me ගැටුම් වලින් mt නිදහස් wenna ona. Mn කුඩු gann කෙනෙක් ta වැඩියෙන් mn කේන්ති yata ඇබ්බැහි wela daruwata නිතරම baninwa . Me කේන්ති awama mg papuwe වේගය mn gehenwa . කවුරුth mt මුකුත් නොකර iddi mn නිකම්ම hitin baninawa.. mewa mt කියන්න kenek nhe ... math akk katha k කෙනෙක් nhe bana ehuwath a aya baninwa uba bana ahala වැඩක් nhe kiyala mt mg gn dukai kala kirila samawenna කරදර k nm hitata podi hari senasima bana ahana වේලාවට විතරයි mt theruwan saranai mamada සියලු ලෝක සියලු sathwayo nibbana parama sukayen sukitha thara වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @Malki-C
      @Malki-C 5 днів тому +4

      @DinushiChasika බන අහන එක නවත්තන්න එපා.

    • @RSandakelum
      @RSandakelum 5 днів тому +3

      සාදු..සාදු.. 🙏🙏🙏

    • @easytips-bu7sp
      @easytips-bu7sp 5 днів тому +1

      ආරාමෙට ගිහින් ස්වාමින්වහන්සේ නමක් එක්ක් වගේ කතා කරල බලන්න..ඔයාගෙ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුලුවන් වෙයි ..ඔච්චර පීඩනේකින් ජීවත් වෙන්න ඔනෙනැ එත්කොට..නිදහසේ ඉන්න පුලුවන් වෙයි ​@@DinushiChasika

  • @sachintheekshana144
    @sachintheekshana144 2 дні тому +1

    සාදු සාදු

  • @SamanThilak
    @SamanThilak 2 дні тому

    Tharuwan sarani🙏🙏🙏

  • @VindikaJayasekara
    @VindikaJayasekara 4 дні тому +1

    සාදු සාදු සාදු ........

  • @Nelum461
    @Nelum461 3 дні тому +1

    සාදුසාදු සා❤❤❤

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 5 днів тому +5

    මාගේ නමස්කාරය වේවා .........!

  • @manjulakumara1509
    @manjulakumara1509 5 днів тому +3

    පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .

  • @FACTSpkm1
    @FACTSpkm1 4 дні тому +1

    namo buddaya

  • @thakshilabandara8949
    @thakshilabandara8949 День тому

    🙏🏾🙏🏾🙏🏾🙇🏻‍♀️

  • @dulipdikkubura7533
    @dulipdikkubura7533 3 дні тому +1

    🙏🙏🙏🌼🌼🌼

  • @pushpakumari2194
    @pushpakumari2194 2 дні тому

    2014 රෙ ඉදන් දවසට ධර්ම දේශනා 2 ක් වත් ශ්‍රවණය කලා තවමත් බණ අහනවා බොහොම උනන්දුවෙන් උත්සහ කරනව අවබෝධ කරගන්න යම් අවබෝධයක් තියෙනව අපේ හාමුදුරුවනේ මහණ වෙන්න ගියා දෙවතාවක් ඒත් කල්‍යාණ මිත්‍රයන් මුණ ගැසුනේ නෑ ලක්ෂ 17. හමාරක් දීල කුටියක් හදලම ගියා ඒකත් පූජා කරල බිම් බලාගෙන කාටවත් ඇගිල්ල දිගු නොකර එලියට ආව සියල්ල දන් දුන්නා මහණ වෙන්න උවමනා සේරම ගත්තා ඒ සේරම උතුම් රුවන්වැලි මහා සෑ රදුන් වහන්සේට පූජා කලා කවදාවත් නැවත බාදා නොවේවා කියල ප්‍රාර්ථනා කලා තවමත් බණ අහනවා කොහොම හරි මේ උතුම් මනුෂ්‍ය භවය තුළදීම යම් අවබෝධයක් ලබනවා යන්න මගේ අදහසයි කථාව දිග නිසා තවත් නොලියමි තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @malanibandara616
    @malanibandara616 4 дні тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @ridmamadushan
    @ridmamadushan 5 днів тому +1

    🏵️🏵️🙏🏵️🏵️

  • @hasalamarakkalage
    @hasalamarakkalage 4 дні тому +1

    🙏🏾🙏🏾🙏🏾

  • @chitto688
    @chitto688 5 днів тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 3 дні тому +1

    Suwamin wahansa mama th තනියම තමයි gadera bawana kala danta auwradak විතර වනවා දිගටම භාවනා කරනවා bawana karla masa dakakin kundalini අවදි වුනා ath matanm thama kardarayk una නැහැ මෛත්‍රී bawana anapana සති භාවනාව karnawa mama භාවනා karnkoto අධිෂ්ඨාන yan යුතුව bawana karnawa🙏🙏🙏

    • @nishanidhanushka2247
      @nishanidhanushka2247 6 хвилин тому

      Kindalini awadi Una eka nam maru..Dan obathumee awadi Una nam mare maru..

  • @SujithKumara-q7v
    @SujithKumara-q7v 5 днів тому +1

    ඒ කියන්නේ අපි UA-cam වල දේවල් බණ අහලා බාවන කරන එක කරන්න එපාද අයියෝ

  • @iroshadesilva4632
    @iroshadesilva4632 День тому

    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ

  • @manjulakumara1509
    @manjulakumara1509 5 днів тому +3

    පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .

  • @wathsalaswarnamal2406
    @wathsalaswarnamal2406 2 дні тому +1

    🙏🙏🙏

  • @deepalpriyantha3984
    @deepalpriyantha3984 3 дні тому +1

    🙏🙏🙏🙏