බුදු දහමින් ඔප්පු කරන ලෝකයේ නිර්මාණය

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 39

  • @nisheenishee4616
    @nisheenishee4616 2 дні тому +26

    අවසරයි පින්වත් යතිවරයාණන් වහන්ස, දැන් මාගේ ජීවිතයට දහම් ශ්‍රවණය අනිවාර්යය අංගයක් වෙලා. දවසින් දවස මා ජීවිතයට දහම සමීප කරගන්නවා. එදිනෙදා කටයුතුවලදී මුහුනදෙන ගැටලු වලට දහමින් පිළිතුරු සොයනවා.ඔබ වහන්සේ ඇතුලු ගෞරවණීය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා සාදු🙏සාදු🙏සාදු🙏 තෙරුවන් සරණයි

  • @udayasandakelum5686
    @udayasandakelum5686 День тому +7

    අවසරයි ගුරු හාමුදුරුවනේ . ඔබ වහසේගේ සසර ගනුදෙනුව දේශනව අහපු දවසේ සිට, දැනට අවුරුද් 7පමණ සිට බන අහනවා. ආරාමයට අවස්ථා කිහිපයක් ඇවිත් සම්බන්ධ උනා. හැමදාම උදේට කෙටි දේශනා අහනවා. හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ . නමස්කාර වේවා .මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා . සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @rehanfernando7282
    @rehanfernando7282 23 години тому +2

    සාදු සාදු දිනක මේ ශාසනයට දාසකම් කරන මේ උතුම් යතිවරයන් වහන්සේලාට අවශ්‍ය කරන සියලු අවශ්‍යතා සපුරාලන මේ උතුම් දහම දිනක ව්‍යාප්ත වෙනවා නියතය ඒ සදහා පහල වන්නා වූ ලක්ෂ ගනන් අරිහතුන් වහන්සේලට මග වඩන්න අවශ්‍ය පරිසරය සකසා දෙන ඒ සේවකයා මම වෙත්වා එදින සුධත්ත සිටු අනේපිඩු වූවා සේ මටද මෙකල අනේපිඩු පුතෙක් වෙන්න්ට හැකියාව ලැබේවා මේ අධිශ්ටානයට සුදු මිනිස් ප්‍රජාවගේ අශිර්වාදය ලැබේවා සාදු සාදු සාදු 🙏🪷♥️

  • @renukaekanayake3317
    @renukaekanayake3317 День тому +1

    Siyalu sathwayo niwee sanasethwa.

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s 2 дні тому +7

    Budusaranay ape pinvath hamuduruvane.

  • @shobaratnayake2153
    @shobaratnayake2153 2 дні тому +6

    Saadhu Saadhu Saadhu Saadhu!!!!

  • @manjulakumara1509
    @manjulakumara1509 День тому +4

    පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .

  • @AkalankaLiyanaarachchi
    @AkalankaLiyanaarachchi 2 дні тому +5

    🙏🙏🙏 SADU SADU SADU !!! 🙏🙏🙏
    🙏🙏🙏 NIBBANA PARAMA SUKEYEN SUKUTHATHARA WETHWAAA !!! 🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @NilminiNugera
    @NilminiNugera День тому

    Saadhu saadhu saadhu !!!

  • @kaushikahasith4381
    @kaushikahasith4381 2 дні тому +4

    🙏🙏🙏

  • @SaduniHimasha-s1t
    @SaduniHimasha-s1t 2 дні тому +4

    🏵️🏵️🏵️

  • @chitto688
    @chitto688 День тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PathumSilva-ut5uv
    @PathumSilva-ut5uv День тому +1

    ❤Sadu sadu sadu sadu sadu sadu sadu😂😂😂😂😂😂

  • @ShiranAbeysekara-bb1xj
    @ShiranAbeysekara-bb1xj День тому +1

    vidyaawa kanapita gahanna thamai wenne..samma samadiye idan darmaya desana karoth..😮

  • @neelafernando-r7v
    @neelafernando-r7v 2 дні тому +4

    හාමුදුරුවනේ මෙන්න මේ පරම සත්‍ය අවබෝධ කරගන්න.සතර අතින් ජාති හතරක් ආවත් කුසගින්න පොදු දෙයක්.

    • @suwapathwadan
      @suwapathwadan День тому +3

      සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. ඒකත් පුලුල් විෂයක් හොඳට බණ අහන්න. එතකොට ටිකක් ටිකක් හෝ දැනගන්න පුලුවන්.

  • @Malaganemalagane2
    @Malaganemalagane2 День тому

    විසිවෙනවා කියලා නැහැ ...

  • @shanikaedirisinha8515
    @shanikaedirisinha8515 День тому +2

    එතකොට කවදාවත් ආබස්සර බ්‍රහ්ම ලෝකෙ විනාශ වෙන්නෙ නැද්ද

    • @suwapathwadan
      @suwapathwadan День тому

      ආබස්සර නම් බ්‍රහ්මලෝකයේ එකී බ්‍රහ්මස්වභාවය දුරුවෙලා මනුෂ්‍යස්වභාවයක් ඇතිවෙනවානම් එයත් නිත්‍ය නෑනෙ. එය නිත්‍යනම් මිනිස්සු කියල ජාතියක් නෑනෙ.

  • @Malaganemalagane2
    @Malaganemalagane2 День тому +1

    මොනාද මේ කියන්නේ අපාය හොදයිලු

    • @xtreme_lk
      @xtreme_lk День тому +2

      බනින්නම බලන් ඉන්න කෙනෙක් 😊

    • @PrabathPriyadarshana-r6w
      @PrabathPriyadarshana-r6w День тому +3

      ඔබතුමාට වේලාවක් තියෙනව නම් දවසට1ක් වත් අපිට බුදුරජාණන් වහන්සේව පෙන්වපු මේ උතුම් සම්බුද්ධ ශ්‍රාවකයින් ගේ සද්ධර්මය අසන්න.මම ප්‍රාර්ථනා කරනව ඔබ ඇතුලු නවකයන්ට සද්ධර්මය අසන්නට අවස්ථාව ලැබේවා කියල!

  • @Malaganemalagane2
    @Malaganemalagane2 День тому

    බුරන එක හොද නැහැතමයි

  • @Malaganemalagane2
    @Malaganemalagane2 День тому

    බොරු කියන්නේ සුත්‍රය කියවන්න වෙයි අහපහු

  • @praneethbandaralk
    @praneethbandaralk День тому +3

    🙏🏻🙏🏻🙏🏻

  • @dharmasiri5726
    @dharmasiri5726 Годину тому

    🙏🙏🙏