Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මට හරිම සතුටුයි හරිම ආඩම්බරයි මගේ හස්බන්ඩ් ගැන.. අවුරුදු 10 වෙනව කොරියාවේ .....තාමත් මන් ආදරෙයි ඉස්සර වගේම...එයත් එහෙමයි .....
මාත් බදින්න හිටියෙ ඔහොම තිරිසනෙක්. ඌත් කොරියන්. ඌගෙ කලින් සම්බන්ධතාව ගැන කියකියා රිද්දුවා. මං ප්‍රපෝසල් එකක් නිසා මාව ඕන වෙලාවක අත්තරින්න පුළුවන් කිව්වා. මට ආදරෙයි කියන්නෙ වත්නැ.මං ආදරෙන් කතා කරොත් ඒක බොලදයි කියලා කියනවා.ඌගෙ මුලු පව්ලම එක ගෙදර ඉන්නෙ ලැයිම් ගෙයක වගෙ. වෙනම ඉමු කිව්වම කුනුහර්පෙන් බනිනවා.කොරියන් හිටියා කියලා ඇති දේකුත් නෑ. සල්ලි නැති නාස්ති කරලා.මගේ දෑවැද්දට තමයි මට කැමති වෙලා තියෙන්නෙ.මගෙ තාත්තට හොටෙල් එකක් තියෙනවා ඒක ඕන වෙලා තමයු මට කැමති වෙලා තියෙන්නෙ.ලොකුකම නම් තියෙනවා ලොකුවටම. මාව දැනෙන්නෑ කියනවා.මං ලස්සනට අදිනවට කැමති නෑ. මාව ගොඩාක් පාලනය කරනවා. හරියටම මේ කෙනාගෙ ප්‍රශ්නෙමයි මට උනෙ. අපි සම්බන්දෙ නැවැත්තුවා.එයා ළඟදි වෙන කෙනෙක් බැදලා.ඒ කෙනා ඒ අපායට වැටුනා 🫠
Koriyan yana unta amuthu lokukamak thiyenne
Koriyaawata giyaama hadena ledak oka ganan ganna epa
අනෙ නැවැත්තුව එක හොදයි
එයාගෙ නම කියන්නකො මාත් කොරියන් කෙනෙක් බැන්දෙ
Me eyada danne nehe. 😢
හරිම දුකයි,මට දෙවියෙක් වගේ මහත්තයෙක් ඉන්නවා,තමා බබාලා නෑ,ජීවිතේ ලැබීම් පුදුමයි.
Ow ඒක ඇත්ත. මොනතරම් ඉවසුවත් වැඩක් නෑ. තමන්ගේ දරුවෝ ඔතන හැදුනොත් දරුවොත් හොඳට හද ගන්න be
අනේ මන්දා අපේ තරුන කෙල්ලෝ බැදපු ගමන් කරන්නෙ ලමෙක් හදා ගන්න එක ඒ මිනිහත් එක්ක ඉන්න පුලුවන්ද ඌ මොන වගේ චරිතයක්ද ඒ කිසි දෙයක් තේරුන් ගන්නත් කලින් ලමෙක් හදා ගන්නවා ඊට පස්සෙ ලමයා වෙනුවෙන් කියලා මුලු ජීවිත කාලෙම.විදවනවා😢
@@shellybsooriya අම්මොහ් ඔව්
Ammo aka aththa
😢
😢😢😢😢😢😢😢
Ane.matath.pana.vage adare karana kenek innava,apith.propose eken mary kare eth eya.mata godakma.adareii,eth eyage gedra akkai.eyage babala 3i innva eka velavakata mta pissu vage nethnm.mata husband harima harima adareyyy ,,vadath gedara ayata aula.aththe mage husband dan salary danne matane ,,gedara adupadu unama ahanne sudda salli danme nedda.kiyala ane gedra aya mage hitha riddanne ne eth mata eyalava vadayak pilivelak nethi nisa😢😢
Depression hadaganna epa. Nuwanin inna.
meh,ubala kiyana vidihata pirimi maara narakaine oii,😆😆😆 ganunge varadi tikakuth hoyala dapallako,asai ahanna😂😂😂😂