විවෘත වුණු දකුණු ආසියාවේ විශාලතම හෝටලය - කොළඹ අහස සිඹින අලුත් දැවැන්තයා - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 327

  • @Nimesh_Mahattaya
    @Nimesh_Mahattaya 2 місяці тому +466

    අද හෙට නම් බැරිවෙයි. ඒත් දවසක අනිවාර්යෙන්ම ඕකට යනවා.. පවුලේ අයත් එක්කම❤❤

    • @BCA-k9k
      @BCA-k9k 2 місяці тому +12

      යැයි යැයි 😂 . ඕවට යන්න සල්ලි තියෙන උන් කවදාවත් මේවයි ඔය වගෙ ගොන් කමෙන්ට් දාන්නෙ නෑ 😅

    • @SandaruwanLiyanage-ce8wn
      @SandaruwanLiyanage-ce8wn 2 місяці тому +9

      වියළි කලාපීය එකෙක් නේද අලියෙක් රිලවෙක් එලවගෙන ගෙට වෙලා බුදියාගනින් 😂😂

    • @dhanukasandaruwan7399
      @dhanukasandaruwan7399 2 місяці тому +31

      උබට පුළුවන් දවසක ❤

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya 2 місяці тому +28

      @@SandaruwanLiyanage-ce8wn ඉන්නේ නම් මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ😂 සල්ලි වලින් නම් අඩුවකුත් නෑ ඒත් ඔයිට වඩා අත්‍යවශ්‍ය දේවල් තියනවා මේ වෙලාවේ කරගන්න. අනුන්ට බැන බැන ඉන් නැතුව උබත් පොඩ්ඩක් මහන්සි උනා නම් හරි

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya 2 місяці тому +1

      @@dhanukasandaruwan7399 උබටත් පුලුවන් මචං. හීන හැබෑ වෙනකං ගේම ගහමු❤️

  • @priyarajapaksha1705
    @priyarajapaksha1705 2 місяці тому +65

    මගේ ප්‍රාර්ථනය තෙරුවන් සරණින් ලෝකයේ අංක එක වේවා මේක....ජයෙන් ජයවේවා...

  • @NavodyaPathirana-tw3gi
    @NavodyaPathirana-tw3gi 2 місяці тому +21

    ලංකාවෙ හැම මනුස්සයෙක්ටම මේකට කවදා හෝ යන්න පුළුවන් ආදායම් තත්වයක් හැමෝටම ඉක්මනින්ම උදා වේවා

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om Місяць тому +6

    කොළඹ මම ආසම නගරය උතුම් දලදා සමිදුන්ගේ පිහිටයි කොළඹ නගරයට ❤️🙏

  • @විමානප්රේතයා
    @විමානප්රේතයා 2 місяці тому +170

    මම වැඩ කරන්නෙ ඕකට එහා පැත්තෙ ජෝන් කීල්ස් බිල්ඩිමේ. මම ඕකට CV දැම්මා වැඩට යන්ඩ. වේකන්සි නෑ. මම කීපසැරයක් ඕක ඇතුළට හොරෙන් රිංගන්ඩ try කරා. ඒත් සිකුරුටිලට අහුවෙලා මාව හරවලා එව්වා.😒 බැම්මෙන් පනින්න හැදුවා. ඒත් අසාර්ථක වුණා. හැමදාම බිල්ඩිමේ වීදුරුවකින් ඕක දිහා බලන් ඉන්නවා. රෑට මාරම ලස්සනයි රූම්ස් පේන විදිහ. දිව්‍යලෝකෙ වගේ. කවදහරි මගේ හීනයක්. ඕකෙ වැඩට එන එක. ❤ you Cinnamon Life. මම ආත්මයක් ආත්මයක් පාසා උඹව හොයාගෙන එනවා Cinnamon Life

    • @MotivationMinute930
      @MotivationMinute930 2 місяці тому +6

      Cv eka demme kohomada.internet eke tiyada

    • @sanuperera2707
      @sanuperera2707 2 місяці тому +10

      මගෙ මහාත්ත්‍යා ඔකෙ වැඩෙ❤

    • @ManojHettithanthrige
      @ManojHettithanthrige 2 місяці тому +5

    • @ImHome-cz6mv
      @ImHome-cz6mv 2 місяці тому +5

      ❤️

    • @sydarranasinghe6615
      @sydarranasinghe6615 2 місяці тому +31

      විමාන පෙරේතයා කියන්නෙ නිකං නෙමෙයි, නේද?

  • @dinukakaveendominguhewa9017
    @dinukakaveendominguhewa9017 2 місяці тому +38

    මිනිස්සුන්ට ත් නිකන් ඉදලා කාටවත් බැන බැන ඉද්ලා හරියන්නේ නෑ, මහන්සි වෙලා හම්බ කරන්න පුරුදු වෙන්න ඕනී, ඒකයි රටක දියුණුව කියන්නේ ❤

  • @PukaSuddi
    @PukaSuddi 2 місяці тому +27

    කට්ටිය දාලා තියනවා මේවාට අපිට යන්න බෑලූ මේවා හීනලු යකො මේවා හැදුවේ මිනිස්සුන්ට මිසක් පිටසක්වල ජීවීන්ට නෙමේ . ඒ වගේ තැනකට එන්න අනිවා ගේමක් ගහන්න වෙනවා.

  • @sgsd9234
    @sgsd9234 2 місяці тому +167

    මේවා අපිට හීනයක් විතරයි. මනුස්සය එක එක පැලැන්තියේ විදියට බෙදල තියෙන්නෙ මේ නිසා. මම නම් හිතන්නෙ නෑ. මට කවදාවත් මේ වගේ එකක විනෝද වෙන්න පුලුවන් වෙයි කියලා. රට දියුණු වෙන එක ගැන ආඩම්බරයි.❤ පොල් සම්බෝලයි කරවල කෑල්ලයි උනු බත් ටිකයි කාල ජීවිතේ දරුවෝ එක්ක ගෙවන මට ඒ සතුට ඇති. මේ හැමදේම තාවකාලික දේවල් විතරයි. සල්ලි වැඩි අයට මේවා විවුර්තයි. Good luck ❤

    • @MaleeshaNethsara-bi5bk
      @MaleeshaNethsara-bi5bk 2 місяці тому +27

      Negetive හිතන්නෙප හැම දෙයක්ම ඔයාට වරදින්න හේතුව ඒක

    • @SandaruwanLiyanage-ce8wn
      @SandaruwanLiyanage-ce8wn 2 місяці тому +10

      😂😂 අපි යන එන තැන් වලට ඔයාලව ගන්නේ නැ

    • @garaliyaaaa3321
      @garaliyaaaa3321 2 місяці тому +4

      Hama ekam anith patata hitanne ai duppath minissu mahansi kochara Loku tan wlta gihin tiynwd owage ktha Oya thawkalika satisfaction ekk gnne

    • @quencbary9922
      @quencbary9922 2 місяці тому +20

      හැමදාම එකම තැන ඉන්න හේතුව තමයි ඔය negative mindset එක

    • @ImHome-cz6mv
      @ImHome-cz6mv 2 місяці тому +7

      Positive හිතන්න.. මහන්සි උනොත් කවහරි යන්න පුලුවන්. මොලෙ පාවික්ජ්චි කරන්න විතරයි ඕනෙ

  • @dhammikajayasekara8429
    @dhammikajayasekara8429 2 місяці тому +15

    මේව පෙන්වනව වගේම ආහාර වේලක,කාමරයක මිල ගණන් , දැම්ම නම් සාමාන්‍ය මිනිස්සුන්ටත් ඉඩක් තියෙද කියල බලාගන්න පුළුවන් ...

  • @sithatayamak
    @sithatayamak 2 місяці тому +56

    වැඩ කරන තැන හදන කාලේ ඉදන් මාරම try එකක් දුන්නේ ඇතුලට පනින්න ❤❤කොහොම හරි ගෙම ගැහුවා සතුටුයි

  • @nadeeshaniaththanayaka7894
    @nadeeshaniaththanayaka7894 Місяць тому +2

    මේ වගේ company එකක වැඩ කරපු එකත් ආඩම්බරයි....ආදරෙයි ජෝන් කීල්ස් 🙏

  • @RaveenKarunamuni
    @RaveenKarunamuni 2 місяці тому +20

    තව මේ වගේ ඒවා එන්න ඕනි❤❤❤❤❤

  • @Days_Of_Ashan
    @Days_Of_Ashan 2 місяці тому +13

    ගැම්මක් Srilanka❤

  • @devindapushpamal707
    @devindapushpamal707 2 місяці тому +11

    ලංකාවේ සාමාන්‍ය මිනිස්සු කවදාවත් යන එකක් නෑ ඒත් විදේශිකයන් හරහා රටේ ආර්ථිකයට ශක්තියක් වෙන්න පුළුවන් නම් වටිනව

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 2 місяці тому +13

    Wow It is very spectacular.. අනිවාර්‍යෙන්ම next weekend එකේ ගිහින් ඉදලා එනවා..❤

    • @VishakaMeheniya-pi4br
      @VishakaMeheniya-pi4br 2 місяці тому +2

      අපිට හින තමයි

    • @Rav_nud
      @Rav_nud 2 місяці тому +1

      ​@@VishakaMeheniya-pi4brහීන හීනයක් නොකරම සැබෑවක් කරගන්න උත්සාහ කරන්න අනිවාර්යෙන් පුළුවන්.

  • @k.m.jayathilaka2106
    @k.m.jayathilaka2106 2 місяці тому +5

    මේවට යන එක හීන ගගා ඉන්නෙ නැතුව try කරන්න..බෑ කිවුවොත් බෑම තමයි 😒❤️

  • @veganElephant-j9b
    @veganElephant-j9b 2 місяці тому +30

    මේකටත් අනුර අනුර කිව්වෙ කන පැලෙන්න දෙන්නෙ

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie Місяць тому

    මගේ මවු රට ගන සතුටක් ආවා! 🥰🖤🖤🤎🤎🤎🤎 තව තවත් මෙවන් සුපිරි පන්නයේ හෝටල් ගනනාවක් ලන්කාවේ බිහිවේවා, රටේ ආර්ථික සන්වර්ධනය සිදුවේවා! 💖💖💖💖💖🤗🥰

  • @Nirmainik1234
    @Nirmainik1234 2 місяці тому +10

    Mn wada kre meke .patta sathutui dkkma mehema😊 ❤

  • @heshanperera-xt6bh
    @heshanperera-xt6bh 2 місяці тому +4

    Too. Much happy 10 years more than we build water front . Proud of city . iam respect . all ways ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @ChathuChathu-ev8hd
    @ChathuChathu-ev8hd Місяць тому +2

    Lassana vadak niyamai

  • @PantheraleoLavandula-x6b
    @PantheraleoLavandula-x6b Місяць тому +3

    දැක්කනේ වැඩ ආවා විතරයි මාසෙන් ආසියාවේ ලොකුම හෝටලේ හදලා ❤️
    👍මාළුමාවට ජයවේවා. 👍

  • @kalpanisandunika4038
    @kalpanisandunika4038 2 місяці тому +22

    හැම මනුස්සයා ටම ඕවට යන්න බැහැ ..දුප්පත් මනුස්සයා ට හීන ම පමණයි ..සමාජයේ හැදෙන්න ඕනා හැම.මනුස්සයා ටම සතුටින් ඉන්න පුලුවන් ස්තාන ..මොකද හැම මනුස්සයා ම සතුටින් ඉන්න ආසයි ..රස කෑම කන්න ආසයි ..රට දියුණු වට හොදයි ..👍 ..සම්බෝල කරවල කන මිනිස්සු තාම මෙ පොලොවේ ජිවත් වෙනවා..

    • @ITECHNOExpress
      @ITECHNOExpress 2 місяці тому +14

      ඔයාල වගේ negative විදියට හිතන මිනිස්සුන්ට කවදාවත් ඔවාටයන්න බෑ😅😅 . තමන්.මහන්සි උනොත් එකෙ ප්‍රතිඵල තමන්ට ලැබෙයි..

    • @dhanushikadilhani8235
      @dhanushikadilhani8235 2 місяці тому +4

      Modai

    • @Rasmi-nc6rv
      @Rasmi-nc6rv 2 місяці тому +10

      අපි ඉන්නෙ ඩුබායි ..මෙහෙන් අපට යන්න බැරි ස්තාන බෝහෝ ඇත. ඒත් අපි දුක් වන්නෙ නැත.

    • @diretdisco
      @diretdisco 2 місяці тому +7

      @@kalpanisandunika4038 පොල් සම්බෝල කරවල කන්නෙ දුප්පත් උන් විතරද තොපි වගෙ ඔහොම හිතන උන්ට කොහොමත් යන්න බැ 😂

    • @imalshabandara805
      @imalshabandara805 2 місяці тому +7

      ආ මට කියපන්කෝ උබට ඔහොම උනේ උබ පොඩි කාලේ හරියට ඉගෙන ගත්ත නැති නිසානේ.ඒක ට ඉතින් අපට කරන්න දෙයක් නෑ

  • @samiraserasinghe6733
    @samiraserasinghe6733 2 місяці тому +4

    තව ඉස්සරහට නම් ටුවරිසම් හොද වෙයී මොකද නව ආණ්ඩුව නිසා නමුත් මේකම විතරක් කරලා නම් වැඩක් නෑ. රට තුලින් අපනයනය වැඩී වෙන්නත් ඕනා, කොමෙන්ට් බලාගෙන ගියහම මට තේරුනා ඕකටම රිගන්න පිරිසක් ඉන්නවා කියලා , වැඩක් නෑ තව ආයතනයක වහලෙක් වෙන්න හිතන්න එපා. ඔයීට වඩා ඕනෑ තරම් තියෙනවා. ජපන්නු වගේ නැගිටින්නයී ඕනා

  • @ismaththee6674
    @ismaththee6674 2 місяці тому +6

    Great.. But Colombo and Sri Lanka cannot be the same.. Because Sri Lanka got lot of True life of Sri Lankan Hostpitalaty.. Colombo has become a just a next City for the Fancy Men & Wemen..
    For them its a City.. Good Luck to youll...

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv 2 місяці тому +20

    කෙල්ලත් කොල්ලො සෙට් එකට පණ නහ ගන්න ඔතනට යයි😅 නියමයි

  • @WasanthaUdayasiri-x7y
    @WasanthaUdayasiri-x7y 2 місяці тому +1

    නියමයි ..ජයවේවා

  • @ifthi.opinion
    @ifthi.opinion 2 місяці тому +15

    So happy to see Cinnamon Life project in Sri Lanka. Best wishes.❤

  • @dinushabandara1157
    @dinushabandara1157 2 місяці тому +6

    Wow... amazing... 😍❤

  • @LMMalmishehara
    @LMMalmishehara Місяць тому +1

    ❤❤❤❤lassana

  • @DewanandaDpk
    @DewanandaDpk 2 місяці тому +1

    Congratulation for the brand new investments sceam this project,,so can grow up company and a sri lanken economi also,,,,❤❤❤❤❤

  • @erandasamantha777
    @erandasamantha777 Місяць тому +1

    මෙගා පවර්' වත් ඇදුනොත් එන්නම්කෝ,😊

  • @kanchanagayathri7591
    @kanchanagayathri7591 2 місяці тому +1

    ලංකාවේ අපිට ලකාවේ දේවල්ම හීනයක්. .කමක් නෑ. කෝම හරි රට දියුනු වෙනවා නම්! තියන රස්සාව කරන් , ගෙදරින් වැඩපලට, වැඩපලින් ගෙදරට විතරක් ගිහින්, තියන විදිහට කාලා බීලා පඩිය අරන් දවස් 10 න් 15 න් 0 ටම හිදෙන අපිට මේව හීන 🙃 කෙසේ හෝ වේවා.... රට සංවර්ධනය වේවා! එපමනයි දැං පැතුම!!!කවදා හෝ දවසක අපිටත් මේවට යන්න පුලුව්න් වෙයි එතකොට!❤❤❤

  • @Eshan-h2z
    @Eshan-h2z Місяць тому +1

    ආසියාවෙ ලොකුම ඒවා තියෙන්නේ මෙහෙ තමා 😄

  • @inokaudayangani3385
    @inokaudayangani3385 Місяць тому +1

    නෙළුම් කුළුණෙන් පැනපු සෙට් එක වගේ මේ සඳකඩපහණෙනුත් පනිද්දන්නෑ 😂😂

  • @micheljeywhite2019
    @micheljeywhite2019 Місяць тому +1

    Chef Yanis and great chefs are working there. I refuse the opportunity that I need to collect more experience from the UAE

  • @manori6712
    @manori6712 2 місяці тому +5

    අපේ රට එක තැන පල්වෙන්න ඕන රටක් නෙමෙයි.....දෙවෙනි සිංගප්පූරුව වෙන්න ඕන නම් අපි හිතන ව්දිය වෙනස් කරලා හැම දෙයක් දිහා බලන්න ඕන පොසිටිව් ව්දියට. එතකොට තමයි අපිට ලස්සන රටක් ලැබෙන්නේ ...අපේ මිනිස්සු දන්නේ හැමදෙයක් දිහාම කුහක ව්දියට දකින්න...මොනම දෙයක් කරත් ව්වේචනය කරන්න..

  • @wasanafernando6314
    @wasanafernando6314 2 місяці тому +4

    Wow .. harima sathutui .

  • @dubaislapi3134
    @dubaislapi3134 2 місяці тому +10

    පොල් සම්බෝලයයි කරවල බැදුමයි එක්ක අම්මගෙ අතින් දෙන බත් එක තරම් වටින කෑමක් ලොවෙත් නැහ බ්‍රෝ,

    • @ashan3297
      @ashan3297 2 місяці тому +7

      හැමදාම ගෙදර පොල් සම්බෝලයී බතුයී කකාම ඉදපන් 😂😂

    • @MADUWA_MUSIC_LIFE
      @MADUWA_MUSIC_LIFE 2 місяці тому +5

      උබ තාම ගල් යුගේ නේද 😂😂

    • @nknetwork5292
      @nknetwork5292 2 місяці тому +2

      Ehema hithala Hari hitha hadaganin😂😂😂

    • @PukaSuddi
      @PukaSuddi 2 місяці тому +1

      හිත නිමන කතා .😂 තොට යන්න බැරි නිසා ඕවා කියන්නෙ .

    • @dulachsenura6080
      @dulachsenura6080 2 місяці тому

      kanna naththam na kiyapn bn

  • @shanenaizer2842
    @shanenaizer2842 2 місяці тому +3

    Great it's like Conrad Hilton Abu Dhabi

  • @Amila-wm7sd
    @Amila-wm7sd Місяць тому +1

    ❤😊

  • @PukaSuddi
    @PukaSuddi 2 місяці тому +10

    දකුනු ආසියාවෙ විශාලම එක නැත්නම් ලොකුම එක කිව්වට දකුනු ආසියාවෙ තියෙන්නෙත් අපේ වගෙ හිගන රටවල් ටිකක් නෙ

    • @dulachsenura6080
      @dulachsenura6080 2 місяці тому +1

      india,pak,bangadesh GDP ekayi ape rate GDP ekayi balapn poddk

    • @sieno-xtt6196
      @sieno-xtt6196 Місяць тому

      dakunu asiyawe lokuma gdp per capita rate eka thiyenne lankawe

  • @bihanipiyumi
    @bihanipiyumi 2 місяці тому

    අපිත් ගොඩක් ආසාවෙන් ඉන්ටවිවූ ගියා ලොකු බලාපොරොත්තු වක් තිබුනා වැඩට යන්න ලැබේයි කියලා ඒත් අපි වගේ පොඩි අයට අවස්ථාවක් ලැබුනේනෑ😢 අපි එක්ක එකට ඉන්ටවිවූ ගිය රස්සාව ලැබුණු හැමෝටම සුභ පැතුම්

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 2 місяці тому +2

    මමත් මේ දවස්වල කුලී වැඩක් නැතුව ⁣අතේ සතේ නැතුව දසඅතේ කල්පනා කර කර හිටියෙ අද රෑට පොඩි එවුංට කන්න දෙන්නෙ කොහොමද කියල.දැං ඉතිං බයවෙන්න දෙයක් නෑ cinamon life එක open කරලනෙ 🤣😭🤣😭🤣

  • @Shen_Rajapaksha066
    @Shen_Rajapaksha066 2 місяці тому +17

    නුවරත් එකක් open කරන්න ලඟයි❤

  • @DESH791
    @DESH791 2 місяці тому

    දවසක ලංකාවට ඇවිත් හොද යුවතියක් හමුඋනොතින් දෙපාරක් නොහිතා වෙඩිමත් ඔිකෙම ගන්නවා❤💪😀

  • @JayerathnaRathnayeka
    @JayerathnaRathnayeka Місяць тому

    Patte sathutak ape detak ape rate deyak❤❤

  • @DilrukLasantha
    @DilrukLasantha 2 місяці тому +1

    wow❤

  • @sanduneranda4972
    @sanduneranda4972 2 місяці тому +4

    යන්න පුළුවන් !

  • @PriyaKaluthantrige
    @PriyaKaluthantrige 2 місяці тому +2

    My son working this hotel as a chef ❤

  • @easytech1826
    @easytech1826 2 місяці тому +6

    සදකඩපහනෙන් පනින්න ගත්තම 🥹🥹🥹😢➡️🫵

  • @yeexiu-rd3my
    @yeexiu-rd3my Місяць тому

    දැනුත් එතන ඉන්නෙ අදට සතියක් මහ ලොකු surprises නැ මටනම් සාමාන්‍යයි

  • @AravindaKumaratunga
    @AravindaKumaratunga 2 місяці тому +32

    ඕවට අපිට හීනෙකින්වත් යන්න පුළුවන්ද බ්‍රෝ...... වීඩියෝ එකකින් බලපුවහම තමයි ඉතින්......

    • @Nexusbeyond
      @Nexusbeyond 2 місяці тому +5

      Puluwan mahansiwela salli hambakaranna ekathana kawadhaawath nawathinna epa

    • @Sadeepakalyn
      @Sadeepakalyn 2 місяці тому +3

      Try krpn

    • @FitPulseNetwork-12
      @FitPulseNetwork-12 2 місяці тому +5

      Negative ma hithnn ep bn

    • @Djs-t6f
      @Djs-t6f 2 місяці тому +3

      උත්සහ කරපන් දවසක යන්න පුලුවන් වෙයි

    • @YouTubeSriLanka
      @YouTubeSriLanka 2 місяці тому +2

      මාලිමා ආණ්ඩුවක් ආවම පුළුව. න් බ්‍රෝ

  • @dubaislapi3134
    @dubaislapi3134 2 місяці тому +11

    5 ve to10s star hotels වල රත්තරන් බන්දේසි වල බහාලූ කෑම කෑවත් පිටවෙන්නෙ දුර්ගන්ධය පමනයි,සියල්ල තාවකාලිකයි රටක්වසයෙන් ඉදිරියට යාම ගැන හදවතින්ම සතුටුයි,

    • @diretdisco
      @diretdisco 2 місяці тому

      @@dubaislapi3134 පන්සලකට පලයන් 😂

  • @nimalbandara3573
    @nimalbandara3573 2 місяці тому +2

    දකුණු ආසියාවට ලංකාව විතරද අයිති😂, හදන හදන හැමදේම දකුණු ආසියාවේ විශාලතම 😂😂😂😂😂

  • @rottweilermylovelydog..5680
    @rottweilermylovelydog..5680 Місяць тому +1

    අද හෙට බැරි වෙයි ලබන ආත්මෙවත් යනවා😂😂

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 Місяць тому +1

    Patta gada place ekak

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula Місяць тому +1

    ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰💖💖💖💖

  • @basanje8737
    @basanje8737 2 місяці тому

    Cinnamon life at city of dream 😮 ලංකාවේ රියල් cinnamon life village වල තත්වය බලන්න යන්න ලංකාවේ කුරැදු තලලා ජීවත් වෙන මිනිස්සු ඉන්න පලාත්වලට ,

  • @lalaninirmelakodowaki249
    @lalaninirmelakodowaki249 Місяць тому +1

    Put vegetables for ramen

  • @senarathbandara6105
    @senarathbandara6105 2 місяці тому +6

    Rajapaksala balaye hitiyanam kiyanne oka eyalage kiyala jeppo

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 2 місяці тому +1

    ලංකාවේ දැකපු ලස්සනම හෝටල් ❤

  • @MistyPs-c5t
    @MistyPs-c5t 2 місяці тому +2

    ❤❤❤❤😍😍😍😍

  • @AnuraJayakody-d1k
    @AnuraJayakody-d1k 2 місяці тому +1

    nice

  • @jayanthinirosha3848
    @jayanthinirosha3848 2 місяці тому +2

    Mata dawasaka puluwan unoth yanna beri pare inna ayewa akka yanna

  • @mallikakumarasingha7145
    @mallikakumarasingha7145 Місяць тому +1

    Mage puthanam mauthlawaniya hotel eke awrudu 5 seivice ekak nawatha rumeniya awrudu 2 dan ithali wala awrudu 4

  • @HewageGhn
    @HewageGhn 2 місяці тому +1

    OITA wada loku hotel thiyenawa okath awage akak pamanai

  • @randikadayan2112
    @randikadayan2112 2 місяці тому +2

    jayawewaa

  • @vidarshanaravidu4499
    @vidarshanaravidu4499 2 місяці тому +2

  • @resident2573
    @resident2573 Місяць тому +1

    Hope money is from the company mentioned, Not from some politicians who is trying to use their black money to make it white through this kind of projects. 🤔
    Somehow, Hotels are enough now. These hotels take all the best products from market and feed foreigners and rich locals and the rest will be wasted by throwing to bins. Poor or middle class can't access good products as they are very expensive in the market. All best fruits, Seafood, Beef and other meats, fresh milk, going to hotels through suppliers. This is wrong. Wrong system has been created. Everyone follows it to have a profit without seeing the damage to the country. Developed countries are catering to local and foreigner same way. Locals are eating better than hotel guests. All can afford it also to eat at hotel or home. This gap in Sri Lanka has to be removed. Do invest factories making more food productions and give jobs in that way and at the same time put the price down in order to feed all people and put the crime down. When people can eat well the money they earn, No one will think to steal. This is the reason developed countries people live in hormony. Make vehicles in Sri Lanka to people to buy cheaper than buying all Indian products and become an india. Make everything in Sri Lanka give jobs to all with better salaries. Forget income coming from imports. It's killing the country. See China. They make all for themselves and export too in high quantities with quality. 🤔
    A something to think to people who gavern the country at the moment. Treat all same and let all to eat and drink, dress same. Good luck. 🌷🇱🇰.

  • @RSusan-g1p
    @RSusan-g1p 2 місяці тому +3

    🔥🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @cokeram1780
    @cokeram1780 Місяць тому

    ඔය බෑ කියන අය , පුලුවන් කියලා හරි හිතපල්ලා . ඔව් මට පුලුවන් කියලා කෑ ගහලා කියන්න පුරුදු වෙයන්ලා. ඔව් උබට පුලුවන් 🦸

  • @roshnibarbour7754
    @roshnibarbour7754 2 місяці тому +1

    It looks like something from out of space

  • @VishakaMeheniya-pi4br
    @VishakaMeheniya-pi4br 2 місяці тому +1

    අපේ හින ලන්තය ඒත් හොඳ වැඩක්

  • @FrankLuke.
    @FrankLuke. 2 місяці тому +1

    මාත් හදනවා 😾💓

  • @shammimanjulamanjula9741
    @shammimanjulamanjula9741 2 місяці тому +2

    කාගෙද මේක

  • @SonitaS-k9w
    @SonitaS-k9w 2 місяці тому +1

    ❤❤👍👍👍

  • @UdayasiriHerath
    @UdayasiriHerath 2 місяці тому +2

    කිසිම ලස්සනක් නැ පෙටිටි පෙටිටි අහුරලා වගේ😂😂😂

  • @dulanjikularathne6682
    @dulanjikularathne6682 2 місяці тому +1

    Pol athu Pele inna kenatat ynna puluwn thenak una nam hondayi mokda eyalat me dewl wlata asayine eyalat minissu duppat posat bedaykin thorawa hema mall ekaktama ynna pulwan una nam Eka godak watinawa mata NM hithenne hedema Eka pantiyakata witharak netuwa ❤❤

  • @Travel_with_viraj
    @Travel_with_viraj 2 місяці тому +1

    ඔතන jobs වලට Apply කරන්න පුලුවන් ද

  • @Shan_one_and_only
    @Shan_one_and_only 2 місяці тому +18

    ඒ සඳකඩ පහණ හැඩේ ද ? එහෙනම් මේ හෝටලේ හැඩේට සඳකඩ පහණ වෙනස් කරන්න වෙයි වගේ😂......

    • @BinuraGamage-g9e
      @BinuraGamage-g9e 2 місяці тому +5

      Track da ubata ?

    • @Shan_one_and_only
      @Shan_one_and_only 2 місяці тому +1

      @@BinuraGamage-g9e ඇයි උඹ දොස්තරද

    • @Nexusbeyond
      @Nexusbeyond 2 місяці тому +1

      ​@@Shan_one_and_onlyට්‍රැක්ද උබට 😂

    • @Shan_one_and_only
      @Shan_one_and_only 2 місяці тому +1

      @@Nexusbeyond ඔව් මේක හදපු එකාටයි මටයි ට්‍රැක්

    • @BinuraGamage-g9e
      @BinuraGamage-g9e 2 місяці тому +1

      @@Shan_one_and_only ඔව් ඇයි

  • @sameeramanchanayaka1446
    @sameeramanchanayaka1446 2 місяці тому +1

    ඒත් දවසක අනිවාර්යෙන්ම ඕකට යනවා

  • @AjithBanadara
    @AjithBanadara 2 місяці тому

    Mage rata dawasin dawasa mehema dakinna labenna oni ❤❤

  • @priyarajapaksha1705
    @priyarajapaksha1705 2 місяці тому +1

    නෑ room 800 තියෙනවා

  • @RaveendraNiroshn
    @RaveendraNiroshn 2 місяці тому +1

    Kitchen එක පෙන්නන්න
    කඋද EX chef

  • @m.rizanrizly765
    @m.rizanrizly765 2 місяці тому +2

    Jobs tiyenawa lankawe kattiyata newei.. katha karala wadak lankawe unta lankawe kohomat thanak na..

  • @EmbiliPitiya
    @EmbiliPitiya 2 місяці тому +1

    Mama.oke.veda

  • @ThuwanRoshan-fj2ng
    @ThuwanRoshan-fj2ng 2 місяці тому +1

    🎉🎉🎉🎉

  • @bsshama
    @bsshama 2 місяці тому +3

    Matanm mewage buildings athulta nwei ynna one...gas kolan thyna sundara parisarayk tharam manasika sahanayk owage na❤

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 2 місяці тому +1

    Apita yanna bari unath kamak naha....lankawe kenek widihata harima shatuthui

  • @YouTubeSriLanka
    @YouTubeSriLanka 2 місяці тому +1

    ❤🇱🇰

  • @Vinuvinu-e3o
    @Vinuvinu-e3o 2 місяці тому +1

    අපි කොහම හරි ගෙමක් ගහාලා ඇතුලට පැන ගත්තා ෆ්‍රිරි ඔපනින්

  • @priyaniperera2838
    @priyaniperera2838 2 місяці тому +1

    👍🇱🇰♥️🌹🌹🌹

  • @NissaraKandy
    @NissaraKandy 2 місяці тому +1

    👍👍👍❤❤🇱🇰🇱🇰🇱🇰❤❤

  • @SameeraChathuranga-xf2km
    @SameeraChathuranga-xf2km 2 місяці тому +1

    Mama aniwarayen dinakadi oka miladigannaws

  • @balangodafreelan9331
    @balangodafreelan9331 2 місяці тому +1

    Afe gewal ukas tiyanna wey owa yanna

  • @CholithaGodamunna
    @CholithaGodamunna 2 місяці тому

    kawuru hari kiyagena awoth oya salli walata dupath unta kanna aran denna kiyla kana palenna denna one

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 2 місяці тому

    Hello, unless they catch the people who are responsible for paskupraharaya, no worthwhile foreigner will stay in high-level hotels. Keep in mind that one very wealthy person lost his children in our country.
    Who actually invested here?.

  • @chirathdenuwan4135
    @chirathdenuwan4135 2 місяці тому +1

    Hamadama Salli thiyanna kenata ma witharai hama sapak ma thiyenne .

  • @SumuduNiroshan-w2q
    @SumuduNiroshan-w2q 2 місяці тому +2

    ❤❤❤❤❤