@@ruwangunawardana9829 Ponnayo issela man dapu comment eka kiyawapan. Uba giya ratawal tika therenawa gona comments eka baladdi. Card eka gana ahala hon athala denna epa. Card eka nathiwa rata yanna be kiyala ubama dala thiyenne comments eka. Ekata thamai buruwa man kiuwe card eken wedak ne kiyana eka. Nathiwa license eka wedak ne kiyala ne man kohewath. Uba ratawal 1kata giyanam oya comment eka danne ne. Thopila wage harak ekka wada karala wedak ne. Sinhala writing eka kiyawa gana bari harak
App eke thiyanawa on karala pennanna , oya wedeha thamy wena ratawala thiyenne . Ape ID .L sans okkoma thiyenne phone eke, duk wenna epa update wenna oni api
කෝටි ගනන්වල V8 ගෙන්නුවට කාඩ් එක print කරන අමුද්‍රව්‍ය ගන්න මුදල් නෑ. 😂😂😂
මුදල් තියෙනවා ඒ අමුද්‍රව්‍ය රුපියල් වලින් ගන්න බෑ.
අනේද කියන්නෙ මුන්ගේ ඔක්කොම නාට්‍ය
Totally unsuccessful project
@@ThusaraSadaruwan-c3uv8 rupiyal valin gennanna puluvan ?
@@yasanthamendis8565මල්ලි මාලිමාකාරයෙක් නේද 🐂😂😂
රෙද්ද, දියුනු රටවලත් ලයිසන් එකට කාඩ් එකක් දෙන්න හේතුවක් තීනවා. මුං මේ බයිලා ගහනවා.
Mokadda mcn hethuwa
ඉර කපල අහුවුනොත් පෝන් එක පොලිස් කාරයන්ට දීල එන්න ඕනද
😂
One na habai license eka temporary invalid karanna puluwan
😂
Rs 500 demu ne😂
එකෙන්ම.
ඔබ තුමීට ගොඩක් පින්සිද්ද වෙනව මේ වගේ දෙයකට ඉදිරිපත් වීම ගැන. මිනිස්සු පට්ට දුකක් විදිනව ඔබ තුමීලගෙ ආයතන වලට ඇවිත්
Ma system eka Kuwait walat avilla godak kal sahodaraya
දූෂිත අකාර්යක්ෂම රාජ්‍ය ආයතන වලින් එකක්, RMV
මුන් අපිට පේන්නද කොහෙද ඉක්මනින් වැඩකරන්නේ... නැත්තන් ඔකුන් නිදි..😂
ලංකාවේ තියන තැපැල් කන්තෝරු වලින් රියදුරු බලපත්‍රය නිකුත් කලා නම් .හොර කැම අඩුවෙයි
ෆෝන් එකේ චාජ් බැහැල තිබ්බොත් ගෙදෙට්ට එක්කන් එන්න ඕනෙද පොලිස් ලොක්කව😂💔
පාරේ යන වෙලාවේ දුරකථන off වෙලා තිබ්බොත් 😮
උන්ට පිස්සු බ්‍රෝ
25000k දඩ 😂
කාලා බලන්න 😂
Phone eka deela enna passe gedara gihin balanna kiyala 😂😂
Powerbank ekath aran yanna😅
එතකොට කොහොමද 5000ක් පගාව දුන්නාම ඔය මොකුත් නැතිව ඉකමනින් හදල දෙන්නේ .මුන් හොරාකන කෑම මුලු රටම දන්නවා .වැහි නැති හෙන ගහනවා තොපේ පරම්පරාවටත් එක්කම
මගේ එක තාම මාස 14 නෑ. කොලේ දිය වෙලා. ඒ උනත් මේ මිස් ලස්සනයි. අගෝස්තු වෙනක්ම බලමු 😉
ෆට්ට කෑල්ල ඒකි ඕයි 🤣😁😁🤭🤭
😂
😂😂😂
උබ නම් සෙව.. වගෙ
ස්තුතියි ඔබට සහ ඇයට පැහැදිලි කලාට 👍👍
ට්‍රැෆික් පොලිස් අයට අයිඩින්ටි කාර්ඩ් නම්බර් එක දුන්නම ලයිසන් එක බලන්න පුලුවන් විදියට ඇප් එකක් හැදුවනම් ලේසි.
දඩ ගහලා නම් එවා, කලින් කරපු වැරදි ඔක්කොම බලන්න පුලුවන් වෙන්න history එක්කුත් තියන්න පුලුවන්.
ඕනම නම් scan කරාම ලයිසන් එක open වෙන්න QR එකක් දෙන්න පුලුවන් print කරලා තියාගන්න.
ඔය අදහසම තමයි මටත් අවේ..
@@sujeewabandaradmsඔය ක්‍රමය හොඳයි හැබැයි වැරැද්දක් කරාම දඩ ගහනවා තමයි බැරි
police ta puluwan wenna oni weraddak kalama licence disable karala dadaya gewwama active karanna puluwan nam hondai
Whema thamai bn hadanne khmth sftwr eke historyk thiynw
Kalin karapu wardi pennuwe natth kmk na habi 😁
මේ මැඩම් බොහොම ලස්සනට explain කලා..
මං හිතුවෙ වෙනම ෆයිල් එකක් අරන් යන්න ඕනි කියලා 😂
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🙏☸️🌍☸️🙏
බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🚹🌹🚺❤🚻🎆🚼🌎🌾🐦🌎🌾🐦🌎🌾🐦🌎🌾🐦🌎🌾🐦🌎
සජිත් ❤❤❤❤❤❤❤❤
Ehema kenek divya loken thamai enna oni... Mehe Nam na.... Mun serama adharmistai.. Saho... 😂😂
@@Susanthapriyaweerakkody 👍🌹.. මිතුර මේ ආරාධනාව .. දැනට දේශපාලනයේ ඉන්නා අයට නොවේ .. ධ්‍යාන තල වළට හිත් දියුණු කරපු බොහෝ අය ඉන්නවා .. 👍🌹.. ඒ අයට ආරාධනා නැතිව එන්නේ නෑ .. 👍🌹.. මේක මහජන පැතුමක් වෙන්නයි නිතර දාන්නේ .. 👍🌹.. සෑම ප්‍රශ්නය කටම කුණුහරුපයෙන් බැණීම වෙණුවට මිනිස්සු මේ ප්‍රාර්ථනාව කළා නම් .. වැඩේ සාර්ථක වෙනවා .. 👍🌹🤗💙 ..
Mona magulakda me 🥲
@@ProfitWave1 ඒක එව්වේ මම නොවේ !
නියමයි. මේවා තාම කරන්න ඕනා
ඕකුන් තමයි ලංකාවෙ ඉන්න පට්ටම හොරු.
අනිවාර්යයෙන්ම
E.... karnda kalin denda bariuna tika denda kiyahn...
ලය්සන් එක දැන් කොහොමත් ගෙනියන්නේ බෑග් එකේ😅😅
😂
Aniwar
ඔව් දැන් අරන් යන්නෙ අටට නමලා සාක්කුවෙ දාගෙන, නැත්නම් A4 සයිස් එකේ ෆයිල් එකක් ඕනෙ ගෙනියන්න🤣🤣
වේරහැරට ඇවිත් අලුත් කරපු කාර්ඩ් එක එවපල්ල පොයිය නැතිව අවුරුදු දෙකක් දැං
ඒකෙන්ම
ජුලි 27 ට අවුරුදු දෙකයි..මගේ කාර්ඩ් එක තවම ආවෙ නෑ...😢
😂❤
😂😂
Mageth
ගොඩාක් honda වැඩසටහනක් thanks
හරි සරල.දේවල් අපේ රටේ සක්කිලි නිලධාරින්ම.සංකිර්ණ.කරගෙන.දිස්ත්‍රික්ක වල ඉන්න.වාහන කෙමසාරිස් Office වලට මේ.වගකිම දුන්නා.නම්.එ.දිස්ත්‍රික්කයේම.එ අවශ්‍ය රියදුරැ බලපත්‍රය ප්‍රින්ට් කරලා දෙනවා.
Yes your are Correct.බලය විමධ්‍යගත කලානම් වැඩේ ඉවරයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට තමනගේ දිස්ත්‍රික්කයේ ජනතාවය් හැදුනුම්පත, රියදුරු බලපත්‍රය, ආදායම් බලපත්‍රය නිකුත් කලානම් වැඩේ පහසුයි. සරලයි.
driver කෙනෙක් වාහනයක් පදවගෙන යන අතර ...ෆෝන් එක නැති උනොත් හරි....ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගියොත් හරි....ෆෝන් එකේ බැටරි බැහැලා තිබුණොත් හරි....එහෙමත් නැත්තං...සාමාන්‍යයෙන් smartphone එකක් පාවිච්චි කරන්නෙ නැති රියදුරෙකුට... මොකද වෙන්නේ කියලත් පැහැදිලි කරානම් හොඳයි...සාමාන්‍යයෙන් පැය 24ක ගමනකට..ෆෝන් එක දෙපාරක්වත් චාජ් කරන්න ඕන...
හැම ෆෝන් එකකම එකම විදිහට බැටරිය පවතින්නේ නෑ...ඒවටත් ඔබතුමියම විසඳුම් කියන්න.....
ඔයා හරි
True
Fone ekakwath nathi minussu ennawa monawada me karanne...ethakota me minussunta mokada wenne..palakain kochchara hora kanawada. Ethanath. Janathawa thama paw...
Loke diunu ratawalath kade eka denawa...😂
Matath thiyana gataluwa eka
ඒක ඇත්ත
ස්මාර්ට් දුරකථන භාවිතා කරනවාද වාහන පදවන සියලුම දෙනාම.
Ai oyt ona license ek policiy gthm rstjiydu vennd mek hodai echri
@@kavishkamaduranda5246😂
හොඳ ප්‍රශ්නයක් 😊
ඔව් ඇත්ත .ඒත් ස්මාර්ට් phone නැති අය දැන් නෑ .
තේරෙයි සනීපේ.
ඉතාමත් කාලෝචිත වැඩසටහනක් පෝලිම් වල ඉන්න අවශ්‍ය නැ නියමයි
😂😂 අනේ බං කාඩ් එකවත් දීගන්න බැරුව කොල දුන්නේ.. එකත් අවුරුද්දක් විතරයි ආයිමත් එන්න ලිව්වා අලුත් කර ගන්න සීල් එකක් ගහන්න ඕනෙ කියල..
මේ පගවට ,ජරාවට කාර්‍යශම තාවයකින් තොරව වැඩ කිරීමට තිත තියන්න ඕනෑ මේ ජන්දයෙන් පස්සේ ඉහල පුටු වෙනස් වෙන්න ඕනෑ ........
වෙනස් වෙයි 😂
ඇත්තටම අපේ රටේ මේ වගේ දෙයක් කරන්න යන එක ගැන ගොඩක් සතුටුයි
රෙද්ද තමයි.
oua wage ගොඩක් දේවල් kara පහුගිය kale ponila 😁😁😁
අනේ බන් උඹට දුක හිතෙයි උඹේ පෝන් එක ඔන් උනේ නැත්නම් හරි කැඩිල හරි තිබ්බොත්. උඹේ සතුට මෝඩකමෙන් පටන් අ රන් පසු තැවිල්ලෙන් අවසාන වෙයි එතකොට.
@@W.K.Dissanayake උඹ හරිම මෝඩ ගල් යුගයේ එකෙක් බං.පවතින ක්‍රමයෙන් ඉටවඩා පියවරක් ඉදිරියට යනවනම් නවීන ක්‍රමය ගැන සතුටු වෙන්ඩ ඕන බං.මොකද අනාගතයේදී තාක්ෂණය අතින් රට දියුණුයි කියල අනාගත පරපුරට දකින්ඩ ලැබෙන්ඩ ඕන බං
Pissu unata pennanna epa
ලංකාවේ දූශිතම ආයතනය.සල්ලි වලට අම්මා තාත්ත උනත් වෙනස් කරන උන් ඉන්න තැන.
ඇ-- දෙකද japan,Australia යනකොට අරගෙන යන්නේ.
Windows XP thiyenne ... hitha ganinko technology eka....
අවුරුදු 20 වඩා පරණ,Windows security update & support නවත්තලත් අවුරුදු 10 විතර වෙන source code එක පවා publicly available වන Windows XP වලින් තාමත් වැඩකරන අපේ රාජ්‍ය ආයතන 😔
😂
ඒක ඇත්ත ලංකාවේ නැති උනාට ලෝකෙට මේවා සාමාන්‍ය දේවල්
දඩය ක් ගෙවන්න උනහම ෆෝන් එක පොලිස් කාරයට දීලා එන්න වෙයි.ෆෝන් දෙකක් පාවිච්චි කරන්න වෙනවා.
😂
මෝඩයෙක් කියලා පෙන්නන්න එපා..servers කියල දෙයක් තියේ මෝඩ pcyo දඩය උබේ account එකට add වෙන්නෙ lol
Ayyo
Ibala wge ewn chande nam denn epa 😂 rata winasay
Mehma unuth innwne 😂
2006 ගත්ත ලයිශන් එක මැකිල පේන්නෙ නෑ.ඒක හදාගන්න කොහොමද
රෙද්ද..... මගේ කාඩ් එක තවම නැ.... අවුරුදු දෙකටත් කිට්ටුයි. කාඩ් එක දිගන්න බැරි තොපිට ඉ කාඩ්........ නොදකින හැත්ත....
😂
LOL 😂
😂
සිරාවටම මගෙත් නැ බන් 😂
Mageth ehemai thama ne
ෆොන් එකේ battery, බැහැලා තිබ්බොත්, උසාවි, යන්න වෙයිද
එයාට නම් හිත ගියා❤ 🥺
ඇත්ත මචං.. මෙච්චර ලස්සන ගර්ල් කෙනෙක් ඉන්න එකේ කාඩ් අවුරුදු පහ හයක් පරක්කු උනත් කමක් නෑ. 😂❤
මම ලයිසන් එක අලුත් කරන්න ගියා මගෙන් 3500 පගාව ඉල්ලුව one day service එකට ලංකා කියලා H hall එකෙ මිස් කෙනෙක් ඉල්ලන්නෙ එක දවසින් කාඩ් එකත් ගන්න පුලුවන්
Phone එක off වුනු වෙලාවට අර යක්කූ ගහන දඩය ගැන හිතුවම මරු මරූ..😂😂😂
රියදුරු බලපත්‍රයක් නොමැතිව දාවනය කිරිම..😅😅😅😅
නියම වැඩක් එකනමි
2:01 අපිට කාඩ් එකක් දීපල්ලා රට යන අයට කාඩ් උවමනා කරනවා
Rata yana unta card ekak denawa gihin balapan.
Anika rata giya kiyala oya card eken wedak ne.
Mokada oka local ekak
@@nextup616 උඹ මොනවාද දන්නේ මමත් රටවල් හතර පහකට ගිහිල්ලා තියෙනවා වෙන රටක රියදුරු බලපත්‍රය ගන්න පළමුව තමන්ගේ රටෙහි රියදුරු බලපත්‍රය උවමනා කරනවා දන්නේ නැති දේවල් කතා නොකර හිටපන්
@@ruwangunawardana9829
Ponnayo issela man dapu comment eka kiyawapan.
Uba giya ratawal tika therenawa gona comments eka baladdi.
Card eka gana ahala hon athala denna epa.
Card eka nathiwa rata yanna be kiyala ubama dala thiyenne comments eka.
Ekata thamai buruwa man kiuwe card eken wedak ne kiyana eka.
Nathiwa license eka wedak ne kiyala ne man kohewath.
Uba ratawal 1kata giyanam oya comment eka danne ne.
Thopila wage harak ekka wada karala wedak ne.
Sinhala writing eka kiyawa gana bari harak
@@nextup616local neme gobbyo on rataka drive krnn puuwn international neme eth auruddk wge one rataka puluwan
Niyamai ekath ඉවරයි
පරිගණක වල දුවන්නේ පරණ මෙහෙයුම් පද්දති තාමත්......
🙁🙁🙁🙁🙁
Mahathtthaya mona pariganaka ganada kiyanne
අවුරුදු දෙකක් වෙනවා...මගේ ලයිසන් එකතාම නැහැ කතාව නම් දෝලාවෙන්....A4 කොලයක්දිල..තියෙනවා...ඒක...ඉරිලා ....අඩුම ගානේ..පොඩි කාඩ් එකකට හදන්න වත්...ක්‍රමයක් නැහැ ...තාවකාලික එකක් උනත් පොඩි කාඩ් එකකට හදලා දෙන්න පුළුවන් වෙයිද
කාඩ් ගන්ඩ ගත්ත සල්ලි දිපියව් එහෙනම්
Welldone great effort 😊😊😊
රිය දාවනය කිරිමේදී වලංගු රියදුරු බලපත්‍රයක් ලග තබාගත යුතුය යනුවෙන් නීතියේ සදහන්ව ඇත.එම නීතිය කෙලෙස සංශෝධනය වන්නේද?
App eke thiyanawa on karala pennanna , oya wedeha thamy wena ratawala thiyenne . Ape ID .L sans okkoma thiyenne phone eke, duk wenna epa update wenna oni api
හොද වැඩක්
රුපියල් 5000ක් එතන ඉන්න එකෙක්ට දුන්නාම license එක එදාම දෙන්නෙ කොහොමද දන්නේ නෑ නේද ඇන්ටී 😂😂😂
"හා... හා... පුතා. මේ වගේ දේවල් එහෙම පොදු ස්ථාන වල කතා කරන්න හොඳ නැහැ. අපි පොඩ්ඩක් එහා පැත්තට යමුද?"
මීට ඇන්ටි 😂
Thittha unath attha
Ada 6000k illuwa bn 🤢🤣
මමනම් ගත්තා රට යනවා කියලා... ටිකට් එකකුයි වීසා එකකුයි එඩිටක් ගහන් යන්න තියෙන්නෙ.. සරලයි
A4 kole irila nona.. කොහොමද aluth A4 kolayak ganne. License eka..
එතකෙට.පෙඔන්.එකන්.තියෙන්න.එපැ.අපි.කෙ.එවාඅපි❤
මගෙ තියෙන්නේ බොත්තන් phone එකක් නේ. එකට කොහොමද එවන්නේ. අලුත් smart phone එකකුත් දෙනවද.
ඉදිරිපත්කලේ ඉතාමත් හොද වැඩ සටහනක්.
💐💐💐හිරු කවදත් සැමටම උඩින්. හිරුට ජයවේවා!
ලෝකෙ දියුණු රටවලත් කාඩ් එකක් දෙනවා පොලිසියට අල්ලපුවහම මොකක්ද ඊට පස්සේ දෙන උත්තරේ ඒ ඒවාට තාක්ෂණය හදන්න ඕන
දෙපාර්තමේන්තුවේ උන් තමයි හොඳම හොරැ. මේවා නිකං තාවකාලික දේවල් තමයි. හරියට QR එක දුන්නේ තෙල් ගහන්න ඒකෙන් උනේ වැඩිපුර තෙල් ගහගන්න තෙල් ගහන කොලුවට වැඳ වැටිලා පගාවට කීයක්හරි තියන්න උන එක විතරයි. මේ ක්‍රමෙන් පොලිස් කාරයෝ හොඳට පෝසත් වෙයි. උන්ට පගා දීලම එපා වෙයි සාමාන්‍ය ජනතාවට 😂😂😂😂
ගෝට හොර අල්ලන්න ගිහින් කෙලව ගට්තනෙ.jep හොඳටම කලා .
සාමාන්‍ය ක්‍රමය හා එක්දින සේවය අතර පවතින මූල්‍යමය වෙනස් පිළිබඳ තොරතුරු කොහොමද
මගුල තමයි. පොලිස් ට්‍රැෆික් ඉන්න එවුන්ගේ IT දැනුම හා රැකියාවේ දැනුම 1% වත් නෑ. ප්ලාස්ටික් කාඩ් නැති කොරෝනා දවස්වල ඉන්ෂුවරන්ස් කාඩ් එක ප්‍රින්ට් අවුට් එකක් තිබුනේ. ඒ දවස්වල කොලත් නෑ පොටෝ කොපි ගහන්න කොමියුනිකේෂන් වල. ආදායම් බලපත්‍රය ත් තිබුණේ ඔන්ලයින් ගෙවුවාම එන ඩිජිටල් කොපිය. මුං අරං ගියා ලයිසන් එක පොලීසියට. අන්තිමට පලාතම භාර පොලිස්පතිට කතාව කිවුවම අරුං නිකන් නෝන්ඩි වෙලා ලයිසන් එක දුන්නා. 😂
අද හිරු එකෙන් එනවා.. කට්ටිය රෙඩී වෙන්න..
බොරුවට මගුල් නොකර අවුරුදු එකහමාරකට විතර කලින් දාපු කාඩ් එක දීලා ඉදපන් මුන්ට සල්ලි නැතිව මේ සිස්ටම් එකක් පටන් ගන්න හදනවා ඕවට තව අවුරුදු ගානක් යයි.ටික දවසක් ගිහින් ආයේ මාරැ කරයි කාලකන්නි.
ඇයි block chain technology use කරන්නෙ නැත්තේ?
ඕක හරියන්නෙ නෑ එහෙම කොහොම කරන්න ද. ඕක පුහු වැඩක් ඕක හරියන්නෙ නෑ
දැනට බොහෝ රාජ්‍ය ආයතන වල සිටින්නේ වැටුප සඳහාම වැඩකරන "මළගිය ප්‍රාණ" හා සමාන චරිත. ඒ නිසා කතිරය දී පැත්තකට නොවන "ලක්ෂ ගණනක් ක්‍රියාකාරී අනුගාමිකයන් සිටින" මාලිමාව බලයට පත් කර කාර්යක්ෂම සේවා ක්‍රමයක් බිහි කරමු! 🙏
e-License දෙද්දි පොලිසියටත් කියන්න හොදේ..
එයාපෝට් එකේ වැඩේ ඉන්දියාවට බාර දුන්න වගෙ ඕකත් ඉන්දියාවට බාරදුන්නනං රටට ලාබයක් එනව🤣😄
Niyamai, digitalization
Windows XP PC dakke mama witharada?
🖐️
තවම Windows XP නේ තියෙන්නෙ. රියදුරු බලප්‍රත්‍ර ස්මාර්ට් කරන්න කලියෙන් මුලින්ම ඔයාලා අප්ඩේට් වෙලා හිටියොත් හොඳ නැද්ද.
ඔකුන් පට්ට හොරු. ලංකාවේ දූශිතම ආයතන අතරින් එකක් ඕක
හොද අරම්භයක් නමුත් තව කාර්යක්ශම විය යුතුයි, මේ ආකාරයට වහන බලපත්‍රයත් Online කරා නම් හොදයි Insurance එකට linked කරලා, ලෝකයත් එක්ක ඉදිරියටයමු All the best !
වැඩේ නම් හොදයි කොමිස් නැති නිසා අවුල් යයි🤣🤣🤣
සහනය ලබ්බ තමයි.. රජයේ කාලකන්නි සේවක හැත්ත එක්ක පුළුවන් කාලය ඉතුරු කරන්න.....
මිනිස්සු තවත් අපහසුතාවයට පත්කරන වැඩක්.
යකෝ දැනටමත් අපි එහෙම තමයි යන්නෙ😅.. උඹලා ප්‍රතිපත්තියක් නැති ජරා කල්ලියක්.. එහෙනම් අපිට දැනටමත් නොලැබුණු කාඩ් එක වෙනුවට ඒක කරපල්ලා..
Dr,හොදහිතෙ ඉන්නේ එයාව මතක් වෙනවා.
ලංකාවෙ හැම දෙනාටම ජංගම දුරකථනයක් නැහැ නේද?
ෆෝන් එකක් ගන්න වෙයි ෆෝන් කඩකාරයගෙ මිතුරන් වෙන්න ඇති ඔතන ඉන්නේ 😂😂😂😂😂
2048 දි රනිල් මාත්තය දෙනවා තව එක පාරක් ට්‍රයිකරන්න ආසා හිතෙයි
@@කිබුලා ටැබ්ලට්, රත්තරන් බ්‍රෙස්ලට්, වොක්ස්වැගන් කාර් වගේම රනිල් මාතියා සෑම ගෙදරකට ම ෆෝන් එකක් අරන් දෙයි කියලා මට විශ්වාසයි 😅
දියුණු රටවලත් තියෙන්නේ කාඩිපතමයි, කාඩිපත තමා හරිම විදිය,
කාඩිපත පිටරටින් හදනවනමි, වියදමි අඩුවෙන් ලංකාවේ කාඩ්පතක් වත් හදාගන්න බැරිද,
විභාග results දාන සයිට් එක security ඇතුව හදන්න බැරි තොපිට ,😂 ඔහොම එකක් හදලා කොහොම තියෙයිද ?? 😂 පදුරු පදුරු ගානේ driving lecence tiyei 😂,, dollars ඉතුරු කර ගන්න ඕනේ නම් පිට රටින් ජංගි ගේන එක නවත්තලා ලංකාවේ මහපියව් හැත්ත
Good idea.
ඉස්සෙල්ල oya oc walata හරියට වින්ඩොව්ස් එකක් දාගනිම් ගැනියෙ
ආණ්ඩුවට සල්ලි නෑ කියලා ලස්සනට කියපු තවත් අවස්ථාවක්. පොර ටෝක්ස් දෙන්නේ මොඩර්න් ටෙක් ගැන, හැබැයි තාම දුවන්නෙ XP
😂😂 maath dekka xp
Nidahas uthsawe tiyanna salli tiye😅
තව මාස දෙකයිනෙ
අපිත් ආසයි රජ්ජසෙවය ඔයවගෙ වෙනවට
යකෝ UK වලවත් මෙහෙම එකක් නැහැ. Digital කරන එක හොදයි. ඒක කරන්න ඕනේ ක්‍රමානුකූලව.
Smart phone nathi minissunta phonuth denawada?
ෆෝන් එකක් නැති කෙනෙකුට ෆෝන්.එකක් දෙනවද😅😅😅😅
නියමයි ඔය මගුල් කාඩ් එක පරිස්සම් කරන්න ගියාම එපා වෙනෝ
බමිබුව තමා උබලගෙ.මගේ කාඩි එක අවුරැදු දෙකක් තාම නෑ
මගෙත් තාම නැ
අනිවාර්යයෙන්ම පොඩි මිනිස්සුන්ගෙ වියදම් තමයි අඩුකරන්න ඕන ලොකු මිනිස්සුන්ගෙ වියදම් ප්‍රශ්නයක් නැ බදු ගහන්න පුලුවන්නෙ ඒවට
මෙහෙමයි මේක සාර්ථකයි කියල කෑගහන්න ඕන නැ. එත් ප්‍රායෝගිකව ඒ වැඩේ කරන්න නම් ක්‍රම දෙකම තියෙන්න ඕන E Card එක හදුන්වල දෙනව වගේම මේ සාමාන්‍යය ක්‍රමෙත් අඩුම අවුරුදු 5 ක් විතර කරගෙන යන්න වෙනවා.මොකද හැමෝටම Smart phone එකක් නැ. තියෙන එක කැඩෙන්න පුළුවන් ඔය වගේ ප්‍රශ්න තියෙනවා. එක සැරේට කරන්න ගියොත් හත්පොලේ ගාගැනිල්ලක් තමා ඉතින් 😅
e card අවශ්‍ය අයට request කරන්නත් Smart phones නැති අයට physical card එක request කරන්නත් e card ගැනීම දිරිමත් කිරීමට එම කාඩ්පත අනෙකට වඩා අඩු මුදලක් ගෙවා ලබා ගන්නට හැකියාව ලබා දුන්නොත් ඔය ප්‍රශ්ණයත් විසදෙයි.
@@nima761 අන්න හරි බන් ඒ වගේ දේවල් කරොත් ඇත්තටම හොදයි
E driving license ganna kota medical ganne kohomada
චන්දෙ ලගයි නේ.දැන් ඉතින් එනවා රට මාර තාක්ෂණය දෙන්න වගේ .මොනවා දුන්නත් අපි මාලිමාවට හොදෙ..
මේ ලබ්බවල් නෙමෙයි දඩයක් ගැහුවම එවෙනෙම ගෙවන්න online system එකක් හදපියව්...
දැන් මාස 6 විතර වෙනවා තාම ලයිසන් කාඩ් එක නැ.
2 years katiya inva !
උබේ මාස 6 මගෙ අවුරුදු 2යි 😂😂😂😂😂😂
@@කසුන්කුමර 😁
@@කසුන්කුමර එපා වෙනවා බන් උප්පැන් සහතිකේ ගෙනියනවා වගේ ගමනක් යනකොට
ලංකාව නොදියුණු රටක් වෙන්න එක හේතුවක්.
මගේ එකත් තාම නැතෝ මාස 6 වෙනවා
පොන් නැති අයට දෙවියන්ගේ පිහිටයි
කොමිස් කුට්ටියක් කඩා ගන්න වැඩක්
දැන් මාසගානක් තාම නෑ කාඩ්එක. ඒත් ලර්නස් එකට ගානක් දීල කෙටි කාලෙකින් කරගන්න පුළුවන්. කාඩ් එකත් අතටම එනව. කොහොමද එහෙම වෙන්නේ.
රෙද්දෙ රෙවිලා හිටියත් කොහොමද ටෝක් 😂
ෆෝන් එකේ බැටරිය බැස්සොත්, පොලිසිය අල්ලපුවහම පෙන්වන්නේ අහවල් එකක්ද?
ගෑනු අම්මන්ඩිලා ඔතන පගාවට හොදටම හුරුයි..පොලිසිය වගේ තමා..