අපි මැරි මැරි ඉපදෙන හේතුව මොකක්ද ? හේතුව දැක්කොත් ඔබ නිදහස් | ණයෙන් මිදි නිදහස් වීමේ කරුණු හතර

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 182

  • @susanthajayalath8397
    @susanthajayalath8397 Рік тому +11

    ඔබ වහන්සේ ට නිරොගි සුවය අද්ෂ්ටාන කරමි 🙏🙏🙏🙏🙏

  • @sandinikawindi2118
    @sandinikawindi2118 2 роки тому +20

    මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @rathwije1579
    @rathwije1579 Рік тому +9

    මහ අරිහතුන් වහන්සේට දිර්ගායු වේවා .

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 2 роки тому +10

    ඔබවහන්සේ සත්‍ය බුද්ධ ධර්මයේ යථා ස්වරූපය මනාව පැහැදිලි කර දෙනවා.අරහතුන්වහන්ස ඔබවහන්සේ ට මගේ නමස්කාරය .

  • @blkumarihami1309
    @blkumarihami1309 2 роки тому +28

    සියලු ලෝක සියලු සත්වයෝ parama නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා.

  • @Np54-l4l
    @Np54-l4l Рік тому +12

    සාදු සාදු සාදු 🙏🙏🙏
    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏

  • @malanikodikara8181
    @malanikodikara8181 5 місяців тому +1

    🙏🙏🙏සාදු සාදු සාදු අරියඋත්තමයන් වහන්සේ ට දිිර්ඝායුෂ අදිටිඨාන කරනවා🙏🙏🙏සාදු සාදු සාදු

  • @deepaperera4595
    @deepaperera4595 2 роки тому +30

    සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ..

  • @SudathRohana-pr5wv
    @SudathRohana-pr5wv Рік тому +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීඝායුෂ ලැබේවා

  • @Isgamage
    @Isgamage 2 місяці тому

    නිවැරැදි ධර්මය apahata desanakaranu ලබන obawahanseta නිදුක් නෙරොගී සුව ලබේවා අඩිස්‍ටාන කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊

  • @NandaniAbeyratne
    @NandaniAbeyratne 5 місяців тому +1

    ඔබ වහන්සේ සුවපත් වෙවා අදිශ්ටාන කරමි .සාදු සාදු සාදු !!!.

  • @neththasinhapriyanthapriya4341
    @neththasinhapriyanthapriya4341 6 місяців тому +1

    ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @soniyagunawardena9544
    @soniyagunawardena9544 3 роки тому +57

    ඔබගෙන් දැක්ක එක් කාරණාවක් තමයි අරහතුන් වහන්සේගෙන් කියවෙන ඉතාම වටිනා කරුනු කාරනා තෝරා බේරා ඉදිරිපත් කිරීම..එයට ස්තූතියි .සුවපත් වේවා !!!

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 роки тому +19

    Sadu 🙏 sadu 🙏 sadu 🙏🌺🌸🌺🌸🌺 අරහතුන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයම අධිෂ්ඨානය කරමි.සැවොම මෙම සිරි දෙසුම ශ්‍රවණය කරත්වා

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 6 місяців тому +5

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනාකරමින් සියලු සත්ත්වයා දුකින් මුදවා නිදහස් කිරීම සඳහා පැහැදිලිව ධර්මය දේශනා කරදෙන ඔබ වහන්සේට දීර්ඝායු අධිෂ්ඨාන කරමි...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 2 роки тому +8

    ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා !!!

  • @kumudujayasinghe376
    @kumudujayasinghe376 3 роки тому +18

    මේ කෙටි කාලයකදි දේශනා හරිම වැදගත් ...හැමෝම අසයි ..
    සියලු ලෝක සත්වයෝම නිදුක් නීරෝගී වේවා සුවපත්වේවා ...

  • @prashadimadhuwanthipathira2150
    @prashadimadhuwanthipathira2150 4 місяці тому +1

    අපි මෙච්චර කාලයක් බණ අහනවා කියලා කරලා තියෙන්නේ භව හදාගත්ත එකයි.බුදුන් වහන්සේ වදාළ ධර්මය නියම ආකාරයෙන් අහුවේ ඔබ වහන්සේගෙන් පමණයි.ඔබ වහන්සේට සංසාර දුකින් එතෙර වීමට මේ පිනම හේතු වේවා.

  • @ranjanisilva6475
    @ranjanisilva6475 2 роки тому +6

    ඔබ වහන්සේට බොහො පිං ලැබේවා ලැබේවා ලැබේවා

  • @shanthivithanage2038
    @shanthivithanage2038 2 роки тому +13

    අරහතුන්වහන්සෙට නිරෝගී සුව අදිස්ටාන කරමි

  • @sampathkumara4948
    @sampathkumara4948 2 роки тому +33

    අරිහතුන් වහන්සේ ඇතුලු අපහට මාද්‍ය ඔස්සෙ හෝ මේ වුතුම් දර්මය ස්‍රවනය කරන්න්ට සැලැස්වූ ඔබ ඇතුලු සියලු දෙනා සුවපත් ව්වෙත්වා පරම නිබ්බාන සුවයෙ නිවන්දකිත්වා සාදු සාදු සාදු !!!!

  • @jayanthahewawasam4182
    @jayanthahewawasam4182 3 роки тому +17

    ඔබ වහන්සේට අනේක වාරයක් පින්.....🙏

  • @pavitraweerasinghe1819
    @pavitraweerasinghe1819 Рік тому +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @adeeshathineth8612
    @adeeshathineth8612 Рік тому +2

    ඹබ වහන්සේ දේශනා කරන ධර්මය .නොදන්නා කෙනෙකුට වුවත් තෙරිලා මෙිි ධර්ම මාර්ගයට පිවිසේන්න සිතෙනවා.තේරැවන් සරනයි පින්වත් ඔබ වහන්සේට !!!

  • @sdayas6902
    @sdayas6902 5 місяців тому +1

    සාදු සාදු සාදු මහ අරහත් බුදුපියාණන් වහන්ස,🌹 🌹 🌹
    නිවන් දකින්නට උපකාරී වන පරම පවිත්‍ර සිරිසදර්මය දේශනා කරන අරිහතුන්වහන්සේට කායික නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏
    ඔබ වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි 🙏🙏🙏 🌹 🌹 🌹
    මේ උතුම් පරම පවිත්‍ර සිරිසදර්මය ස්‍රවනය කිරිමෙන් මමද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🌹 🌹 🌹

  • @dk4386
    @dk4386 3 роки тому +47

    පරම පවිත්‍ර සිරි සද් ධර්මය මතුව ඇත, ඉන් ඵල නෙළාගන්න, හැබැයි සම්මතය නොවේ පරමාර්ථය පමණි, සුදුස්සන්ට පමණයි, සුවපත් වෙත්වා.

    • @deepaperera4595
      @deepaperera4595 2 роки тому +2

      හරිම හරි..එය එසේමයි..පෙර පින් ඇති උත්තමයන්ට පමනයි ...

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 роки тому +26

    අරිහතුන් වහන්සෙට මාගේ සිරස වන්දනය වෙවා...🙏🙏🙏🙏

  • @dayanthamuhandiram6396
    @dayanthamuhandiram6396 Рік тому +7

    නමස්කාර වේවා!!! අරිහතුන් වහන්ස 🙏🙏🙏🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 роки тому +12

    සාධු සාධු සාධු 🙏🙏🙏උතුම් අරිහතුන් වහන්සේට කායිකසුව දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා. ප්‍රඟ්දාවන්තයින්ට වහවහාම දහම අවබෝධ වේවා 🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා

  • @kumarasiridulani3241
    @kumarasiridulani3241 5 місяців тому +2

    සියලු ලෝක සියලු සත්ව යන්ට පරම නිබ් බාන සුවයෙන් සුවපත් වීමට මේ දහම උදව් වේවා කියා අඨිටාන කරමි .

  • @gayanimadushika4051
    @gayanimadushika4051 2 роки тому +22

    අරහත් අනුබුදු පියාණන් වහන්සේට කායික නිරෝගී සුවපත් භාවය අධිට්ඨාන කරමි...!!!
    සියලු ලෝක සත්වයන්ට මේ උතුම් සිරිසද්ධර්මය දැන දැකගෙන සසර දුකින් මිදී නිදහස් වීමට හැකි වේවා🙏🙏🙏

  • @sarathsandanayaka9033
    @sarathsandanayaka9033 Рік тому +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය වේවා!

  • @danushkagamage6548
    @danushkagamage6548 2 роки тому +11

    අරහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුවයම වේවා 🙏🙏🙏

  • @manelsamarawickrama4019
    @manelsamarawickrama4019 7 місяців тому

    Swameen wahanse Nirogi weva Mage Namaskaraya Weva

  • @rathnayakabandara839
    @rathnayakabandara839 2 роки тому +9

    සාදු සාදු සාදු

  • @arunakelum8417
    @arunakelum8417 2 роки тому +5

    අරිහතුන්වහන්සේට සුවපත්වේවා!

  • @lathagamage4006
    @lathagamage4006 2 роки тому +6

    Sathya Siri Saddarmaya deshanakala oba wahanseta niduk neerogee suwa deergau labewaa adistana karami. 🙏🙏🙏🙏🙏🙏

  • @manorimanamperi3796
    @manorimanamperi3796 2 роки тому +5

    අරහතුන් වහන්සේ ඇතුලු ලෝකවාසීන්ට නීරෝගී සුවය ලැබේවා යි පතමි තෙරුවන් සරනයි 🙏

  • @lathaperera32
    @lathaperera32 2 роки тому +17

    ඔබවහන්සේට කායික නිදුක් නීරෝගි සුවපත් බාවය අදිශ්ටාන කරමි .!!!,🙏🙏🙏

  • @vindya333
    @vindya333 Рік тому +6

    සියලු ලෝකවාසීන් පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @mangalikawanasundara5920
    @mangalikawanasundara5920 2 роки тому +9

    දිර්ගායුවෙිවා 🙏🙏🙏🙏

  • @tjmartin1431
    @tjmartin1431 7 місяців тому +1

    Pinwantha oba wahansayta therunuwan sarenaie sadu sadu sadu

  • @rathnawathiehandunneththi8466
    @rathnawathiehandunneththi8466 3 роки тому +10

    Sadu sadu sadu..

  • @indranimorugama7149
    @indranimorugama7149 Рік тому +3

    Ovavahanseta theruwan saranaie🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 3 дні тому

    දුකට පත්වූ මේ ජීවිතයේ දුක් පැවැත්ම ගැන දැනෙන අයට පමනයි මේ දහම
    අරහතුන් වහන්සේට දීර්ගයුෂ අධ්ෂ්ටාන කරමි සාධු සාධු සාධු 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @thilakavitharana4651
    @thilakavitharana4651 4 місяці тому

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා !!!

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 Рік тому +1

    අනු බුදුපියාණන් වහන්සේ ට කායික සුවපත් බාවය .නිදුක් නීරෝගි දීර්ගායුශ අදිශ්ටාන කරමි .සාදු සාදු සාදු 🙏🙏🙏❤️

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 2 роки тому +5

    Arahathun wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.

  • @mahindaedirisuriya7525
    @mahindaedirisuriya7525 5 місяців тому

    Suwapathweva 🙏 🙏 🙏

  • @renukaekanayake3317
    @renukaekanayake3317 2 роки тому +6

    Suwapath wewa!

  • @isurugamage7992
    @isurugamage7992 3 роки тому +17

    සියලු ලෝකවාසීන් මේඋතුම් සිරිසද්දර්මය දැන දැක පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. 🌺🌼🌸🙏🙏🙏

  • @manelsamarawickrama4019
    @manelsamarawickrama4019 7 місяців тому

    Swameen wahanseta mage namaskaraya weva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pristine6467
    @pristine6467 2 роки тому +6

    Suwapathwewa! Suwapathwewa! Suwapathwewa!

  • @malanikodikara8181
    @malanikodikara8181 Рік тому

    අනුබුදු හිමිපාණන් වහන්සේට දීර්ඝායුෂ අදිටිඨාන කරනවා 🙏🙏🙏සාදු සාදු සාදු මමද සියලු ලෝක සියලු සත්වයො නිවන් සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @lpadayani8201
    @lpadayani8201 2 роки тому +9

    👋👋👋suvapath veVA

  • @nihalself327
    @nihalself327 2 роки тому +5

    Pinwath areyathun wahanseta dirgausa labewa suwa ath wewa 🙏🙏🙏

  • @indikabandara4923
    @indikabandara4923 Рік тому

    තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ

  • @dananjayasilva8412
    @dananjayasilva8412 2 роки тому +10

    නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏🙏🙏

  • @malanikumari8328
    @malanikumari8328 2 роки тому +5

    Oba wahanseta niduk nirogi kayika suwaya labewa..!!!!!

    • @sujathachandrasiri3667
      @sujathachandrasiri3667 2 роки тому

      අඳුරෙන් එළියට ඇදෙන්නාක් වැනි හැඟීමක් දැනෙනෙවා.

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 3 дні тому

    අපේ රටේ නායකයන්ට මේ සිරි සද්ධර්මය සවන්දෙන්නට වාසනාව ලැබේවා
    එහෙම උනොත් මේ හෙළබිමේ වැසියන්ගේ
    වාසනාව මේරටේ ඉතිහාසය නිවැරදි බුදුදහම මතුවූ කාලෙ
    ඒය ස්ථාපිත කර ලෝක සත්වයන්ට අසන්නට
    මේ හෙළබිමේ නායකයන්ට මහා සංඝ රත්නයට හැකිවේවායි අධිෂ්ඨාන කරමු .

  • @luminadesilva3917
    @luminadesilva3917 Рік тому +1

    සුවපත් වේවා🙏🙏🙏

  • @rathwije1579
    @rathwije1579 Рік тому +3

    cosmic magnetics attachment in the universe

  • @MaduParakkramasingha
    @MaduParakkramasingha 8 місяців тому

    Deergaayusha labewa..🙏🙏🙏

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 3 роки тому +9

    ගෞරවනිය අරහතුන් වහන්සේට කායික මානසික නිදුක් නිරෝගි සමිපත්තිය ලැබේවායි අධිෂ්ඨානය කරමි

  • @hh-vo3ue
    @hh-vo3ue 3 роки тому +9

    පින් සිද්ද වෙනවා

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 роки тому +9

    සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා

  • @chandrikahettiarachchi2736
    @chandrikahettiarachchi2736 3 місяці тому

    Oba wahansata dergay wawa❤

  • @rathwije1579
    @rathwije1579 Рік тому +1

    සියලු ලෝකවාසීන් පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏අරිහතුන් වහන්සෙට මාගේ සිරස වන්දනය වෙවා...🙏🙏🙏🙏ඔබවහන්සේට කායික නිදුක් නීරෝගි සුවපත් බාවය අදිශ්ටාන කරමි .!!!,🙏🙏නිවනම නාථයි නිවනම වෙත්වාමහ අරිහතුන් වහන්සේට දිර්ගායු වේවා 🌺🌼🌸🙏🙏🙏 🌺🌼🌸🙏🙏🙏

  • @Shan-b7c-v7n
    @Shan-b7c-v7n 2 роки тому +5

    This is correct way to eradicate raga . Desha .mhoa somebody who practise parama mettawa and satara kamatan .the procedure will lead to nibbana process

  • @indranimorugama7149
    @indranimorugama7149 Рік тому +2

    Suwamini pothak labaganne keseda suwamini puthe nama komada hadala menavi 🙏

    • @Damtharana
      @Damtharana  Рік тому +1

      www.deshana.sirisaddharmaya.net/sansara_naya_ganudenuwen_midi_nidahas_vima.pdf

  • @nilanjana-yz2il
    @nilanjana-yz2il 2 роки тому +5

    පරම පවිත්‍ර සිරි සද්දර්මය සියලු ලෝක සියලු සත්ත්වයන්ටම අවබෝධ වේවා 🙏🙏🙏🙏

  • @kkpemawathi.6802
    @kkpemawathi.6802 Рік тому

    Sadu. Sadu..sadu...!!!

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 9 місяців тому

    Arahathun wahansa..........sukiiiiiiii dhiiiiighayu ko bhawa....

  • @tharangananayakkara3114
    @tharangananayakkara3114 2 роки тому +2

    Sadu sadu sadu

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 роки тому +3

    Parama nibbana suvayen suvapath veva

  • @erangapushpanath3206
    @erangapushpanath3206 Рік тому +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...🙏🙏🙏

  • @kamalabesirigunawardana5083
    @kamalabesirigunawardana5083 2 роки тому +3

    Trippel gem blessings ✨

  • @anurasenanayake730
    @anurasenanayake730 3 роки тому +6

    🌼 🙏🙏🙏 🌼

  • @chandralakshmi7485
    @chandralakshmi7485 2 роки тому +6

    ආගම පැවැත්මට
    ධර්මය නැවැත්මට

  • @ireshadesilva2271
    @ireshadesilva2271 Рік тому +2

    🌷🙏🌷🙏🌷🙏

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 9 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @laniwick5181
    @laniwick5181 Рік тому

    SUWAPATH WEWA

  • @mayurisamanali2939
    @mayurisamanali2939 Рік тому +2

    🌸🌺🌸🌺🙏🙏🙏🌺🌸🌺🌸

  • @KrishanthiPanchaali-bs2om
    @KrishanthiPanchaali-bs2om Рік тому

    🙏🙏🙏⚘️⚘️⚘️

  • @isin1885
    @isin1885 2 роки тому +2

    SuwapatwewA

  • @tikiriliya404
    @tikiriliya404 2 роки тому +3

    🙏🙏🙏

  • @kusumpriyanthi8710
    @kusumpriyanthi8710 Рік тому

    🙏

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 2 місяці тому

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @anjalihettiarachchi7175
    @anjalihettiarachchi7175 2 роки тому +2

    🙏🙏🙏 🙏🙏

  • @sarikasandamali5245
    @sarikasandamali5245 Рік тому +1

    🙏☸️🙏☸️🙏☸️

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 2 роки тому +2

    🌻🙏🙏🙏🌻

  • @asokaliyanage8345
    @asokaliyanage8345 Рік тому +2

    කැප කොට පින් අනුමෝදන් කරනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද ..කරුනාවෙන් පහදාදෙන්න...

    • @Damtharana
      @Damtharana  Рік тому +2

      යම් සත්වයෙක්ට පින් අනුමෝදන් කරද්දි එම සත්වයා පින ලබාගන්නට නොහැකි ගතියක ඉපිද සිටිනවානම් පින කැප කොට අනුමෝදන් කල විට එම ගතියෙන් මිදි නිදහස් වී පින අනුමෝදන් විය හැකි ගතියක ඉපදුනහොත් ඒ පින නිබ්බාන මග විවර වන්නට උපකාර වේවායි යන්න අධිට්ඨානයෙන් තමයි කැප කොට අනුමෝදන් කරන්නේ. අනන්ත සංසාරයේ පටන් අප විසින් රැස් කරගන්නා ලද පුණ්‍ය සම්භාරයන්. කැපකොට පින් පවරා අනුමෝදන් කරන්නේ. සුවපත් වේවා🙏

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 4 місяці тому

    අපේ පංසල්වලනමිි දානෙ දුන්නම පිංඅනුමෝදමිි කිරිමක් ඇත්තෙමනැහ.චුටි හාමුදුරැනමක් එවනව පන්සිල්දිල බුදුන්ට පුජකරල යනවයන්න.හැබයි තනතුරැටිකනමිි ඉතාඉහලයි.පංසලට වැඩිආධාරයක් පුදුමවිධියටවනන්නෙ.ස්පිකර පැලෙනව.දෙන්නනැතිඑකාසසරකලකිරරි දුක්වෙනව.හදිසියෙ මැරැනොත්එහෙම ඌ කෙලින්ම උපදින්නෙ අපායෙ.ඒකෙ පව කර ගහන්නවෙන්නෙ හාමුදැරැවන්ටමයි.එතකුටමිනිස්සු න්ට නිර්වානයට නෙවෙයි යැවිිවෙ කෙලින්ම අපායට අනේ අනිචිිචන් මෙහෙම නායක හාමුදුරැවරැ ටිකක්නමිි.මොනදෙයියන්ට කියන්නද? වෙනස්වෙන්නෙත් නැහ.නොදැනුවත්මිනිස්සුටික දිවියලෝකයෙගියාවගෙ උඩබලාගෙන සාදු සාදු සාදු සාද කිකිය මොර දෙනව අපායට යන්න හදිසිවෙලා.අන්තිමට ඔක්කොම අපායෙදි හමුවෙලාඋඹත් ආවද උඹත්ආවද උඹත් ආවද කියල දුක්වෙවි අරවිධියටම කතාකරකර ඉදියි.දුක් විද විද.❤❤❤❤❤

  • @nimalgunasena766
    @nimalgunasena766 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 2 роки тому +2

    🌼🌼🌼🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🌼🌼🌼

  • @iroshranjeewana5319
    @iroshranjeewana5319 2 роки тому +4

    එතකොට ස්වාමින් වහන්ස විඤ්ඤාණය සමුදය වෙනතැනම නිරුද්ධ වෙනවනමි නැවත උපතක් සිදුවන්නෙ කොහොමද මෙික මම අත්වින්ද දෙයක්..

    • @Damtharana
      @Damtharana  2 роки тому +3

      විඤ්ඤාණයේන්මයි සං උදය (සමුදය) ඇති වන්නේ. රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් සිතින්, කයෙන්, වචනයෙන් කරන සියලු ක්‍රියාකරකම් සං උදය වීමක්. එලෙස ඇතුවෙන සං උදය වීම සතරකමටහන් භාවිතයට ගැනීමෙන් සං උදය වීම නිරෝද කරොත් (නිරෝද = රෝද ගැසීම නැවැත්වීම) රාග මුල, ද්වේශ මුල, මෝහ මුල සහමුලින්ම ගලවා උදුරා දැමුවහොත් නැවත උපතකට කර්ම බීජ මනෝමය කාය තුල එකතුවන්නේ නැත. මුල සහමුලින්ම උදුරා දැමුවා යනු අරහතුන් වහන්සේ නමක්මය.

  • @gayansanjeewa2653
    @gayansanjeewa2653 Рік тому

    මට ත් අරිහතුන් වහන්සේගේ පොත ඕන

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 3 дні тому

    chamil kumara x phan මේ දහම දිගටම අහන්න එතකොට තේරෙයි තේරුම් ගන්න අමාරුයි දිගටම අහන්න තේරුම් ගන්න පුළුවන් වුනොත් ඔබ දිනුම්
    මේතෙක් කල් ඇසු
    දහමෙන් අපි අමාරුවේ වැටිලා ඉන්න බව තේරුම් ගන්න සේ අරහතුන් වහන්සේ දේශනයේදී දෙන ු
    අභියෝග බලන්න
    ඕනෑම කෙනෙකුට
    ඕනෑම ප්‍රශ්නයක් අහන්න දීල තේරුම් කරදෙන ආකාරය කොහොමද මොන හාමුදරුවොද මේ ව් දහම් දෙසන්නෙ
    ඔය සම්මත පන්සල්වල හාමුදුරුවො කරනදේවල් වල වුරැද්දයි පෙන්වා දෙන්නෙ
    සත්‍ය දහම දේශනා කරන අරහතුන් වහන්සේලා මිනිසුන් දුකෙන් මුදවා ගන්නයි මේ දහම් දෙසන්නෙ නොබියව නියම දහම දේසනා කරන්නේ

  • @suwarnachandrasekara9212
    @suwarnachandrasekara9212 Рік тому +1

    9:37

  • @DhammaThero-q6f
    @DhammaThero-q6f 19 годин тому

    (මජ්ඣිමා පටිපදා )යන්නට ගෙනා අලුත්ම අර්ථ මොන වියරණ රීතියට අනුව බෙදා දුන්නාද?මොන පොතක සටහන්ද? පහදා දෙන්න.