Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
informative!!! video
nice , good video
Thanks for this interview, Dr. Kaluarachchi was so informative and I learned a lot.
Informative
අයියේ ,කොළඹ විශ්වවිද්‍යාලයේ science faculty එකේ Nuclear Medical Science degree එක හොදයිද? Biological Sciences වලින් තේරෙන ළමයෙක්ට ඒ degree එක කිරීමෙන් higher Studies සදහා යන්න පුලුවන් paths මොනවද?
btw its nice video but can you add subtitles
will try, it takes a bit of time to do on our own. But we will open up to the community to add transcripts.
අයියේ Technology A/L කරලා භෞතික විද්‍යාව උපාධියක් ගන්න පුළුවන් ද? Technology කරලා Astrophysics වල උපාධියක් කරන්න පුළුවන් ද ? කියලා පැහැදිලි කරලා Field එකට එන විදිහ ගැන විඩියෝ එකක් කරන්න Good Luck 👍👍
අපේ seoson 1 එකේ අන්තිම වීඩියෝ එකේදී මේ ගැන කතා කරන්නම්.
ඉක්මනට ගෙන්න Good Luck ❤️❤️❤️
අයියේ Computer Science කරලා Scientist කෙනෙක් වෙන්න පුලුවන් ද?
පුළුවන්, හැබැයි ටිකක් අමාරු වෙයි මොකද ඕනෙම විද්‍යාවක මුලික subjects හොදින් හදාරා තියන එක scientist කෙනෙක් වෙන්න අනිවාර්යෙන් ඕනේ. ඉතින් CS කලත් ඔයාට Science වල දේවල් පස්සේ ඉගෙන ගන්න වෙනවා. නමුත් computational physics සහ computational chemistry කියල degree තියනව. ඕනෙනම් ඒ වගේ එකක් කරන්න පුළුවන්.
@@ncastronomy Thanks Aiyya ,, computational physics කරලා Scientist කෙනෙක් වෙන්න පුලුවන් ද?
ඔව් අනිවාර්යෙන්
Medical doctor kenekuth interview kranna
Mbbs scientist kenekuth genna barida ?🙄
එපිසෝඩ් 18 බලන්න
❤❤❤❤❤🔥
informative!!! video
nice , good video
Thanks for this interview, Dr. Kaluarachchi was so informative and I learned a lot.
Informative
අයියේ ,
කොළඹ විශ්වවිද්‍යාලයේ science faculty එකේ Nuclear Medical Science degree එක හොදයිද? Biological Sciences වලින් තේරෙන ළමයෙක්ට ඒ degree එක කිරීමෙන් higher Studies සදහා යන්න පුලුවන් paths මොනවද?