කැරකෙන කූඩු නිර්මාණය ##### 9 පෙති දිග ඇරෙන ඇකිලෙන මලක් හදමු

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 27

  • @kanchanamala599
    @kanchanamala599 8 місяців тому +2

    නියමයි

  • @රෑපැදුරRePadura
    @රෑපැදුරRePadura 8 місяців тому +1

    ජය වේවා

  • @nirusl443
    @nirusl443 8 місяців тому +2

    Thank you sir ❤

  • @mavithkumarasinghe4653
    @mavithkumarasinghe4653 8 місяців тому +1

    Una batayaka kotu ada nethua kelin kapa ganna plwn tips and tricks tikk kiyala denna plwnd aiye

    • @lakmal3408
      @lakmal3408  8 місяців тому

      මම නම් හොද කැපෙන පිහියක් පාවිච්චි කරන එක තමයි කරන්නේ. ඊට අමතරව උණ බට කෑලි 6 කට පලල බඩ පැත්ත ටිකක් රහිනව. ඊට පස්සෙ තමයි පොඩි කූරක ගානට උණ ලී පලන්නෙ

    • @mavithkumarasinghe4653
      @mavithkumarasinghe4653 7 місяців тому +1

      @@lakmal3408 thank u aiye

    • @chandimachandima9912
      @chandimachandima9912 7 місяців тому

      ​@@lakmal3408බඩ පැත්ත කිව්වෙ මට තේරැනෙ නැ

  • @hiruironworkstharaka4612
    @hiruironworkstharaka4612 8 місяців тому +4

    අයියේ පහන් කූඩුවක පැටවු කැරකෙන විදිය පොඩ්ඩක් කියලා දෙන්නකෝ....

    • @lakmal3408
      @lakmal3408  8 місяців тому +6

      මහ කූඩුව සමගම එකම මෝටරයක් පාවිච්චි කරල කරකවන්න පුළුවනි. ඒ වගේම කුඩා ගියර් මෝටර් පාවිච්චි කරල කරකවන්න පුළුවනි.. මම වීඩියෝ එකකුත් දාන්නම්

    • @funtoon5419
      @funtoon5419 8 місяців тому +2

      Aniwa video ekk ona eka gana

    • @lakmal3408
      @lakmal3408  8 місяців тому +1

      @@funtoon5419 අනිවාර්යයෙන්

    • @RandikaLakmal-bo3ki
      @RandikaLakmal-bo3ki 8 місяців тому +2

      මේ පොසොන් එකට කලින් ඔනි

    • @lakmal3408
      @lakmal3408  8 місяців тому +1

      @@RandikaLakmal-bo3ki හරි

  • @kavishaharischandra3453
    @kavishaharischandra3453 8 місяців тому +2

    Motarayk set karana widihath kiyannkoo

    • @lakmal3408
      @lakmal3408  8 місяців тому

      හරි ඉක්මනින් වීඩියෝ එකක් දාන්න උත්සාහ කරන්නම්

  • @ChandanaPrasath-wf8no
    @ChandanaPrasath-wf8no 8 місяців тому +1

    Kooduwa hadana widiya pennanda boruwata kiyawan ethuwa kisima pehedili weemak nehe

    • @lakmal3408
      @lakmal3408  8 місяців тому

      ඔබට පැහැදිලි මදි නම් මැසේජ් එකක් දාන්න

  • @kahalajayashan9230
    @kahalajayashan9230 8 місяців тому +1

    අයියෙ තොරනක flasher කොටෙට අමතරව contactor කියල එකක් පාවිච්චි කරනවද? ඒක මොකක්ද ? ඒකෙන් වෙන්නෙ මොකක්ද පැහැදිලි කරන්නකො පුලුවන් නම්

    • @lakmal3408
      @lakmal3408  8 місяців тому +1

      කන්ටැක්ටර් කියන්නෙ සරලවම ලයින් කීපයක් එකවර ඔන් ඕෆ් වෙන ස්විච් එකක්. ලොකු ඇම්පියර් ගානක් ඒකෙන් ඔන් ඕෆ් කරන්න පුළුවන්. ඒක කරන්ට් එකෙන් ඔන් ඕෆ් කරන්නේ. පොඩි කරන්ට් එකක් දීල ඔන් ඕෆ් කරන්න පුළුවන්. තොරණ් වල ලොකු ඇම්පියර් ගානක් ගන්න තැන් වලට තහඩු ගහපුවම ස්පාක් වෙනව වැඩි ඒ නිසා කොටෙන් එන ලයින් වලින් කන්ටැක්ටර් එක ඔන් ඕෆ් කරල ඒකෙන් තමයි අදාළ ලයින් වැඩ කරවන්නේ.

    • @kahalajayashan9230
      @kahalajayashan9230 8 місяців тому

      @@lakmal3408 එතකොට ඕක ඒ කාලෙ. ඒ කියන්නෙ ඉස්සර කොහොමද කලේ? ඒ කාලෙත් contacter තිබ්බද ?

    • @lakmal3408
      @lakmal3408  8 місяців тому +1

      @@kahalajayashan9230 නැහැ. ගොඩක් ඉස්සර කාලයේ සේරම දේවල් කලේ ප්ලෑශර් සහ ටයිමර් කොට මගින්.. පේස් බැලන්ස් කරන්න රටා මාරු කරන්න නිවුටල් පේස් කඩන්න සේරම කොට කීපයක් පාවිච්චි කරල කලේ

  • @hasiyagossip
    @hasiyagossip 8 місяців тому +3

    අර කොක්කු නටවන හැටි කියල දෙන්නකො

    • @lakmal3408
      @lakmal3408  8 місяців тому

      හරි කියල දෙන්නම්.

    • @StoryOFjourne_y
      @StoryOFjourne_y 8 місяців тому

      ​@@lakmal3408Ow aiye aniwaren kiyala dennako ikmanata