"Authentic Sri Lankan Cuisine! Taste of jackfruit leaves & Sand Jackfruit seed Delights"🌿🇱🇰👩👩👧👧
Вставка
- Опубліковано 15 січ 2025
- #relaxing #village #villagelifestyle #traditional
#rustic #nature
The jackfruit tree is known as the "Rice Tree" in Sri Lankan society. Many known and unknown foods can be prepared from the jackfruit tree. In the future, I will bring you many types of jackfruit dishes that I learned from my grandmother. I remember how. When the roasted koscola crackles with the sound of "karas", everyone's mouths salivate. The cellulose-rich koscola has a very high nutritional value as well as medicinal value.
Jackfruit leaves are very good for insomniacs. I have heard my grandmother say that jackfruit is also good for diabetic patients.
The sand jackfruit seeds melluma that you see here is prepared very deliciously to burn the mouth with the use of chilies and pepper. It is even more delicious when it is tempered. Our attala said that if you have sand jackfruit melluma mixed with coconut milk that matches well, you can swallow a bowl of rice.
Put dry sand in a well-dried clay pot and spread it with washed and dried jackfruit seeds and cover it with dry sand.
It can be kept for about a year by keeping it in a corner of the house. These are very sweet.
So stay with us by subscribing to our channel to enjoy the authentic and simple old village life experience that we bring to you in a jungle clay plant with a wonderful food style mixed with nature...
thank you! friend...
🌿🇱🇰👩👩👧👧
I am Chathurika
@VillageHomeSL-kk6dn
කොස් ගස ලාංකීය සමාජයේ "බත් ගස " ලෙස හඳුන්වයි.අප දන්නා ,නොදන්නා ආහාර රාශියක් කොස් ගසින් සකසා ගත හැක.ඉන් මා අත්තම්මාගෙන් උගත් කොස් ආහාර වර්ග රාශියක් ඉදිරියේදි ඔබ වෙත ගෙන එන්නම්.මේ වීඩියෝවේ එන කොස්කොල පපඩම් අපේ අත්තම්මා අප කුඩා කල අපට සකසා දුන් හැටි මට මතක්වේ.බැදගත් කොස්කොල "කරස්" හඬින් හැපෙනවිට ලොකු කුඩා කාගෙත් කටට කෙල උනයි.සෙලියුලෝස් බහුල කොස්කොල වල ඉතා ඉහළ පෝෂණ ගුණයක් මෙන්ම ඖෂධීය වටිනාකමක්ද පවතී.ඒත් එය දන්නේ කී දෙනයිද?කොස්කොල තැම්බූ කෂාය උණ රෝගීන්ට ගුණදායකය.කොස් දළු නින්ද නොයන අයට ඉතා ගුණදායකය.දියවැඩියා රෝගීන්ටද කොස්කොල ගුණදායක බව අත්තම්මා පවසනු මට ඇසී ඇත.
මෙහි ඔබ දකින වැලි කොස් ඇට මැල්ලුම නයි මිරිස් හා ගම්මිරිස් යොදා ගනිමින් ඉතා රසවත්ව කට දැවිල්ලට සකසා ඇත.එය තෙම්පරාදු කලවිට තවත් රසය.එයටම ගැලපෙන හොදින් පොල්කිරි යෙදූ කරෝල හොද්ද සමග වැලි කොස් ඇට මැල්ලුමක් ඇත්නම් බත් හැලියක්ම ගිල දැමිය හැකි යැයි අපේ අත්තලා පවසා ඇත.
හොඳින් වේලූ මැටි හැලියකට වියළි වැලි දමා සෝදා වියලාගත් කොස් ඇට වැලි සමඟ එහි අතුරා වියලි වැලි වලින් වසා සාදා ගන්නා වැලි කොස් ඇට මුට්ටිය ලිප ළඟ හෝ වියළි
ගේ මුල්ලක තැබීමෙන් වසරක් පමණ කල් තබා ගත හැක.මේවා ඉතා පැණි රසය.
ඉතිං මෙසේ සොබාදහම සමඟ මුසුවූ අපූරු ආහාර රටාවක් සමඟ කැලෑබද මැටි පැළක අප ගෙන එන අව්‍යාජ සරල පැරණි ගැමි දිවියේ අත්දැකීම් විදින්නට අපගේ නාලිකාව Subscribe කර රැදී ඉන්න අප සමඟම...
ස්තුතියි! යාළුවනේ ....
🌿🇱🇰👩👩👧👧
මම චතුරිකා
@VillageHomeSL-kk6dn