Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම ලස්සනයි අක්කි ඔයාලා තුන්දෙනාම..😘❤️නංගිට වාසනාවන්ත සුභ විවාහ දිවියක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා..තෙරුවන් සරණයි.🙏❤️
ගොඩාක් ස්තූතියි නංගි ❤️
ඒ අක්කිටත් සුබ අනාගතයට ආශිර්වාද කරනවා
ගොඩාක් ස්තූතියි නංගී 🥰
අනේ හරිම ලස්සනයි අක්කී.. ලස්සන family එකක් හැමදේම හරිම පිලිවෙලයි... තෙරුවන් සරණයි.. ඔයාලා ඔක්කොම ලස්සනයි . හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න . දෝණි මැණිකත් අපේ ආදරෙයි ❤
ගොඩාක් ස්තූතියි නංගී 💓
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදාම සතුටින් ඉන්න චුටි මැනිකට ආදරෙයි
ගොඩාක් ස්තූතියි 💐
අනෙ අක්කි මම හිතුවෙ තාම නංගි පොඩියි කියලා එයා ලස්සන මනමාලියක් නංගිට සුභ අනාගතයක්🎉🎉🎉
ගොඩාක් ස්තූතියි නංගී
Happy Wedding Life Akkiyo Sumana Saman Devi Phitai. ❤️❤️
ගොඩාක් ස්තූතියි
Eyath oy wgem lssani akke☺️✨suba anagthayak parthana krnwa eytath🥰💐
ගොඩාක් ස්තුතියි නංගී 💓
Akki nangi kohetada bande kiynnajoo
wariyapolin nangi
Budusaranai!
💓💓
Happy wedded life nangi ❤❤❤❤
Akke kohed hotel eka
නාරම්මල නංගී
Api hithuwe nangi thama school yanawa kiyala eyata wayasa kiyada😊
නංගීට දැන් අවුරුදු 24යි නංගී ගොඩාක් ස්තූතියි. 😊
Lassanai akkiyo
ගොඩාක් ස්තූතියි 💓
Happy wedding life ❤❤❤❤❤❤❤
Happy wedding life ❤
Happy wedding life 🎉
Ane akke mage babata sathi 2i .oya babata kiri dunne paya2n da.mage baba paya 2n dekata vinadi 20k bonne nane .vinadi 3k vage bonne
බබාට කලු පාටින් කක්කා යද්දී තමයි පැය 2න් 2ට කිරි දෙන්න කීවේ නංගී.ඊට පස්සේ පැය 3න් 3ට දුන්නේ නංගී. විනාඩි 20ක්නම් අපේ බබාත් බීවේ නෑ, ඒත් විනාඩි 10ක් 15ක්වත් කිරි දෙන්න නංගී
@SJHome-lc4yw akke Kiri dena hamA parama gudus yauvada oyA
❤❤❤
❤❤❤❤❤❤❤
💓💓💓
Ana akki meka nm mekata newai mn me dana comment eka. අක්කි මගෙ බාබාගෙ පලවෙනෙ මාසෙ බර 3 200. දෙවනි මාසෙ බැලුවෙ නැ. තුන්වෙනි මාසෙ බර 4 200. අනෙ බර අඩුයි කිව්වා හොස්පිටිල් කිනික් දනවා කිව්වා අයෙ 3 එන්න කිව්වා බර අඩු නම් කිනික් දනවා කිව්වා අනෙ ඇයි අක්කි එහෙම අපෙ බාබා කිරිත් බොනවා පිට් කිරිත් බොන්වා cow&gate එක තමයි බොන්නෙත්. එයා. අනික අක්කි බාබා බිම ඉන්නෙ ටික වෙලවයි මන් වඩාගෙනම තමයි ඉන්නෙත් එහෙම උනාමත් බර අඩු වෙන්වද අක්කි බාබා වැඩිය බිම ඉන්නෙත් නැ 😔. මට තෙරෙන්නෙ නැ අක්කි ඇයි එහෙම කියල බාබගෙ බර අඩු වෙනවන එකට.
සාමාන්‍යයෙන් බබා ලැබිලා මුල් මාස 4දී මාසෙට 700g- 900g අතර ප්‍රමාණයක් වැඩි වුණාම ඇති කියලා තමයි කියන්නේ නංගී. පිටි කිරි දෙන එක ගැනනම් මම දන්නේ නෑ නංගී. ඒත් බබෙකුගේ බර වැඩි වෙන්න හරි විදියට අම්මාගේ කිරි විතරක් ප්‍රමාණවත් මම දන්න තරමින් නංගී. අපේ බබා උපත් බර අඩුයි 2620 තිබුණේ. ඒත් මගේ කිරි විතරක් දීලා අවශ්‍ය ප්‍රමාණයට බර වැඩි කර ගන්න පුළුවන් වුණා නංගී
බබාලා අතේ තියාගෙන හිටියාම බර අඩු වෙනවා කියලා ඉස්සර අම්මලා කියනවා නංගී. ඒක ඇත්තද කියලානම් මම හිතන්නේ නෑ.මොකද මගේ බබා කිරිවමනේ දාපු නිසා මුල් මාස දෙකේ බිම තිබ්බේම නැ මම අතේ තියාගෙන තමයි හිටියේ ඒත් බර අඩු වුණේ නෑ නංගී
@@SJHome-lc4yw අනෙ මන්දා අක්කි. මගෙ බබගෙ ඉපදිකච්ච බර 2 690. ගෙදර ගෙනපු දවසෙ 2 580 එතකොට පලවෙනි මාසෙ 3200. දෙවනි මාසෙ බැලුව් නැ තුන්වන මාසෙ 4200 එක මදි නෙද අක්කි. එතකොට අක්කි තව දෙයක් නිදගෙන කිරි දුන්නම බාබට හොදට කිරි පෙවෙන්නෙ නැද්ද.
අනෙ අක්කි මන් බාබට කිරි දෙන්නේ නිදගෙන. එහෙම දුන්නම හොදට කිරි පෙවනවද බාබට.
@@SenuNimansa-nm4gd පුංචි කාලෙදිනම් මම එහෙම දීලා නෑ නංගී. දැන්නම් නිදාගෙන කිරි දෙනවා එතකොට පෙවෙනවා
❤
❤😊🎉
Budusarni
💓
ඔයාලා තුන්දෙනාම එක වගේ අක්කී
❤❤❤❤❤
Happy wedding life ❤❤
thank you
❤❤
❤❤❤❤❤❤