Dr. Hasantha Samarasingha
Dr. Hasantha Samarasingha
  • 10
  • 111 678

Відео

How to avoid laziness - Buddhist Perspective - Dr. Hasantha Samarasingha
Переглядів 4694 роки тому
SUBSCRIBE US
Memorization - Buddhist Perspective - Lesson 02, Dr. Hasantha Samarasingha
Переглядів 4654 роки тому
SUBSCRIBE US
මතක (ධාරණ) ශක්තිය දියුණු කරගමු - 01 පාඩම - බෟෙද්ධ උපදෙස් - Memorization - Buddhist Perspective
Переглядів 5944 роки тому
SUBSCRIBE US මතක (ධාරණ) ශක්තිය දියුණු කරගැනීමට උපකාර වන බෟෙද්ධ උපදෙස්. ඉගැන්වීම් මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කෙරේ. මෙහි තවත් විස්තර දැන ගැනීමට දෙවන වීඩියෝව ද බලන්න. ගැටලු ඇතොත් විමසන්න. ආචාර්ය හසන්ත සමරසිංහ
බුදුරදුන්ට රැවුල තිබුණා. ගන්ධාර බුදු පිළිමයේ රැවුල තිබුණත් අපේ පිළිමවල නෑ. - ආචාර්ය හසන්ත සමරසිංහ
Переглядів 3,4 тис.4 роки тому
SUBSCRIBE US විභජ්ජවාද සාකච්ඡාව ජීවමාන බුදුරදුන්ට රැවුල තිබුණු බව පාලි අට්ඨකථාවල පැහැදිලි ව දක්වා ඇත. ගන්ධාර සම්ප්‍රදායට අයත් බුදු පිළිමයේ රැවුල තබා ඇත. එහෙත් ශ්‍රී ලාංකේය සම්ප්‍රදායේ හා බොහෝ සම්ප්‍රදායවලට අයත් බුදුපිළිමවලින් එය ඉවත් ව ඇත. එහෙත් එය වාද කිරීමට තරම් කරැණක් නො කර ගත යුතු ය. කළ යුත්තේ බුදු ගුණ වැඩීම යි. ආචාර්ය හසන්ත සමරසිංහ
කොහොමද පාලි භාෂාවෙන් සින්දු හැදුවේ ... ආචාර්ය හසන්ත සමරසිංහ Introduction - Dr. Hasantha Samarasingha
Переглядів 3,5 тис.4 роки тому
SUBSCRIBE US Festival of Pali Songs 1 at BMICH, Colombo 07 2018. 02. 23 Heritage Television Sri Deva Kumara Semage Organized by - Sri Deva Kumara Semage New Musics - Lalith Wickramarathna, Chamara Hapangama
හර්ෂණ දිසානායක - Harshana Dissanayake - Pali Song - Pali Lyrics Dr. Hasantha Samarasingha
Переглядів 14 тис.4 роки тому
SUBSCRIBE US Festival of Pali Songs 1 at BMICH, Colombo 07 2018. 02. 23 Heritage Television Sri Deva Kumara Semage Buddha Bhagavaa ... Pali Lyrics - Dr. Hasantha W. Samarasingha Vocal - Harshana Disanayaka Organized by - Sri Deva Kumara Semage New Musics - Lalith Wickramarathna, Chamara Hapangama Budune ... Sheltan Perera Lyrics - Prof. Sunil Ariyarathne Music - Dr. Sarath Dasanayaka Thanks to ...
අමරසිරි පීරිස් ගයන පාලි සින්දුව Amarasiri Peiris - Pali Song- Pali Lyrics Dr. Hasantha Samarasingha
Переглядів 56 тис.4 роки тому
SUBSCRIBE US Nimujjaami Tava... Festival of Pali Songs 1 at BMICH, Colombo 07 2018. 02. 23 Heritage Television Sri Deva Kumara Semage Pali Lyrics - Dr. Hasantha W. Samarasingha Vocal - Amarasiri Peiris Organized by - Sri Deva Kumara Semage New Musics - Lalith Wickramarathna, Chamara Hapangama Gilem Obe Guna Muhuda Pandit W.D. Amaradewa Lyrics - Arisen Ahubudu Thanks to - Amaradewa Padanama
නෙලූ අදිකාරි ගයන පාලි සින්දුව Nelu Adikari -Pali Song - Pali Lyrics Dr. Hasantha Samarasingha
Переглядів 11 тис.4 роки тому
SUBSCRIBE US Festival of Pali Songs 1 at BMICH, Colombo 07 2018. 02. 23 Heritage Television Sri Deva Kumara Semage Vandaama Sugatabuddhapitaa ... Pali Lyrics - Dr. Hasantha W. Samarasingha Vocal - Nelu Adhikari Organized by - Sri Deva Kumara Semage New Musics - Lalith Wickramarathna, Chamara Hapangama Vandimi Sugata Sesi Piya Vajira Balasuriya Lyrics - H.S. Piyadasa Music - M. Ariyadasa Thanks ...
ශෂිකා නිසංසලා ගයන පාලි සින්දුව Shashika Nisansala- Pali Song - Pali Lyrics Dr. Hasantha Samarasingha
Переглядів 22 тис.4 роки тому
SUBSCRIBE US Festival of Pali Songs 1 at BMICH, Colombo 07 2018. 02. 23 Heritage Television Sri Deva Kumara Semage Siribodhimuule ... Pali Lyrics - Dr. Hasantha W. Samarasingha Vocal - Shashika Nisansala Organized by - Sri Deva Kumara Semage New Musics - Lalith Wickramarathna, Chamara Hapangama Sirima Bomula Indrani Senarathne Lyrics - Karunarathna Abeysekara Music - Sisira Senarathna Thanks to...

КОМЕНТАРІ

  • @Achinikaushalya-f1o
    @Achinikaushalya-f1o 20 днів тому

    🙏🍃☸️❤️

  • @rajikaedirisingha4018
    @rajikaedirisingha4018 Місяць тому

    Please put down lyrics

  • @chanakam2000
    @chanakam2000 5 місяців тому

    ආචාර්යතුමනි. මෙම ගීතයේ පද මාලාව අපේ දහම් පාසලේ දරුවන්ට ගායනා කිරීම සඳහා ලබා දිය හැකිද ? බොහොම පින්

  • @chinthapatti1
    @chinthapatti1 5 місяців тому

    Theruwan Saranai,so enchanting Pattiarachchi

  • @nihaldh
    @nihaldh 6 місяців тому

    🌹🙏👍

  • @prak648
    @prak648 6 місяців тому

    ❤❤❤❤❤

  • @nihaldh
    @nihaldh 6 місяців тому

    නියමයි... ♥️♥️

  • @nandanaweerasinghe1301
    @nandanaweerasinghe1301 7 місяців тому

    ඔබතුමා ගේ මේ මනහර ප්‍රබන්ධකරණය වෙසෙසින් අගයමි !

  • @PrincyParera
    @PrincyParera 7 місяців тому

    Harima hondai puthe,

  • @lens3669
    @lens3669 7 місяців тому

    Meke lyrics danna kenek dannako

  • @PiyumikaNadeeshani-y7e
    @PiyumikaNadeeshani-y7e 7 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @geethikasinhabahu8004
    @geethikasinhabahu8004 9 місяців тому

    Amazing voice.

  • @maxenergy4572
    @maxenergy4572 9 місяців тому

    මෙම ගීතයේ නිවැරදි වචන ටික දෙන්න පුලුවන්ද ? පින් සිදුවේවි

  • @supunmadusanka3465
    @supunmadusanka3465 9 місяців тому

    සාධු සාධු සාධු පුදුම මිහිරක් 🙏

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 9 місяців тому

    සිරි බෝධි මූලේ වජීරාසනම්හි හරිම කර්ණරසායණයි ඔබ තුමාගේ නිර්මාණය විශිෂ්ටයි මේ ගීතය සිංහල අකුරෙන් පළකරන ලෙස ඉල්ලා සිටිමි

  • @sandudissanayake-s3k
    @sandudissanayake-s3k 9 місяців тому

    මේ සින්දුවේ සිංහල තේරුම මොකක්ද

    • @dilipsilva7716
      @dilipsilva7716 6 місяців тому

      බුදුනේ බුදු පියානනේ සිංදුවමයි

  • @SurangaMadusanka-l3t
    @SurangaMadusanka-l3t 9 місяців тому

    මේකෙ පාලි වචන ටික දෙන්න පුළුවන් කාටද

  • @maxargento2940
    @maxargento2940 9 місяців тому

    ❤❤❤❤

  • @ruviPiyumal
    @ruviPiyumal 10 місяців тому

    ඇයි මේ video එක එලියට දාන්නේ නැත්තේ..😢 මේ වගේ ගායනයක් ලන්කාවේ...😮 හර්ශන දිසානායක පුන්චි අමරදේවයානෝ🎉🎉🎉🎉

  • @p.asrangith1570
    @p.asrangith1570 10 місяців тому

    හරිම ලස්සනයි

  • @nathanselvanathan4787
    @nathanselvanathan4787 10 місяців тому

    Pali language. Hearing a religious song from our great singer Shasika in ber melodious voice is a treat to your ears. I never knew Pali is a so lovely language. Great that this language is kept alive in Lanka.

  • @malshannilaksha459
    @malshannilaksha459 10 місяців тому

    නමෝ බුද්ධාය! තිලිකාග්ග මුණි නාථ🙏🙏🙏🙏

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 10 місяців тому

    taxiabe තෝ ආර්ය උපවදයට අහුවෙලා සතර අපයට යනවා මන්ද බුද්දිකයා බන අහලා සතර කමටහන් වඩපිය ප්‍රඤ්ඤාව පෑදෙන්න

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 10 місяців тому

    විකසිත සීහල දීප තිලෝකග්ග මුනි නාථ හෙලදීපයේ බුදුන් ඉපදුන බව ගීතයේ පදබැඳුම කාගෙද

  • @sewwandinishakumari3322
    @sewwandinishakumari3322 10 місяців тому

    Super

  • @damayanthimanikya8396
    @damayanthimanikya8396 11 місяців тому

    🙏🙏🙏අති.විශිෂ්ටයි බවනාවක් වගේ අහන්න. අහන්න ආසයි

  • @Sujatha-du4we
    @Sujatha-du4we 11 місяців тому

    👍👍👍👍

  • @Sujatha-du4we
    @Sujatha-du4we 11 місяців тому

    Dr Hasanthe you have done a very great work at the suitable time .Our country needs people like you.❤❤❤❤❤❤

  • @ThushanmadushankaGamaethige
    @ThushanmadushankaGamaethige 11 місяців тому

    තුන් ලොව සුන්දරම භාවනාව මගධ බස ..

  • @rajanganesobhitha4461
    @rajanganesobhitha4461 11 місяців тому

    ❤️🌹 තෙරුවන් සරණයි සර් ❤❤

  • @hansanihansani6892
    @hansanihansani6892 Рік тому

    🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏

  • @dhammikedharmathilakesenev3409

    Sinduwe endeka recordvela naha wage danenne

  • @MalinduChamara-hu6hn
    @MalinduChamara-hu6hn Рік тому

    ua-cam.com/video/FWaSUFUQA_M/v-deo.htmlsi=hlUyWZd_Ax2WoBJt ❤❤❤❤❤ සිංහල

  • @dhmmaphaleenambaraaththe633

    🙏🙏🙏

  • @dhammikedharmathilakesenev3409

    😂😂😂😂❤❤❤❤

  • @bsworld8
    @bsworld8 Рік тому

    උතුම් දහමින් ලොව සුවපත්වෙවා 🙏

  • @sajeewanhatangala6498
    @sajeewanhatangala6498 Рік тому

    මෙවැනි ප්‍රායෝගික විද්වතෙක් මම දැක තිබේ නම් ඒ සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා.හසන්ත සර් පාලි භාෂාවෙන් කතා කරන්න පුළුවන් විද්වතුන් හතර පස් දෙනාගෙන් එක් අයෙකි හසන්ත සර්.නිහතමානී විද්වතෙක්.

  • @chandaniliyanage2250
    @chandaniliyanage2250 Рік тому

    Wonderfully beautiful! super

  • @senawirathna6147
    @senawirathna6147 Рік тому

    🌹🙏♥️🌹

  • @EvangalineNewnan-cr6cg
    @EvangalineNewnan-cr6cg Рік тому

    ❤❤❤😅😅😅❤❤😮❤😅❤❤❤❤❤❤❤

  • @anuruddamunaweera6880
    @anuruddamunaweera6880 Рік тому

    🙏🙏🙏

  • @samadaragunasekara4515
    @samadaragunasekara4515 Рік тому

    බොහොම පින්

  • @Mahesh_songs
    @Mahesh_songs Рік тому

    What a great work !

  • @thusharajayamanna9254
    @thusharajayamanna9254 Рік тому

    what a song.. long live

  • @sumanawijayarathne
    @sumanawijayarathne Рік тому

    අහ0අතීවසෝමනස්ස0 පාපුනාමි අථ ච පණ තස්ස මහාසයස්ස ගාරව0 කරෝමි

  • @bandarajaliya
    @bandarajaliya Рік тому

    😮😮😮 වාව් දක්ශයන් අතර යක්ෂයෙක් ❤❤❤❤❤

  • @bandarajaliya
    @bandarajaliya Рік тому

    😮😮😮 වාව් දක්ශයන් අතර යක්ෂයෙක් ❤❤❤❤❤

  • @ayesh.3308
    @ayesh.3308 Рік тому

    🙏🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 Рік тому

    ඇත්තටම පාලි භාෂාවෙන් ගීත කියන එක හොඳයි

  • @RamyaKanthiGallage-x4w
    @RamyaKanthiGallage-x4w Рік тому

    හරිම ලස්සනයි ❤❤❤❤❤