Pali language. Hearing a religious song from our great singer Shasika in ber melodious voice is a treat to your ears. I never knew Pali is a so lovely language. Great that this language is kept alive in Lanka.
Very Beautiful!! The original song "Sirimabomula Vajarasana matha..." with this melody was a very popular Bhakthi Gee among Sri Lankan Buddhists. Shashika's Pali song gave an added flavour to that and provided a new experience too!!
හරිම ලස්සනයි.. බුදු හිමිගේ බ්‍රහ්මස්වරය කොපමණ මිහිරි ඇද්ද.
පාලි ගීත ලෝකයට ඒකි කරමු.
ඉමං ගාථං අතිමධුරම්සුබෝධත්ථසුගමසුලලිතඋදකප්පවාහෝ විය සුලිට්ඨතර බන්ධනං. ඉමං සුත්වා පන අතිවියතුට්ඨෝ හෝමි ! 🥰
හසන්ත ජයවේවා!!
හරිම ලස්සනයි ❤❤❤❤❤
පාලි යනු බුදුරජාණන්වහන්සේ කථා කල උතුම් භාෂාවයි.යමෙක් එම භාෂාව නගාසිටුවනවානමි ඔහු බොහෝ පිං රැස්කරගන්නවා.
මේවා බුදුදහමේ මරදූවරුන්ට ඉඩ සලසා දීමක්
විශිෂ්ටයි...
ජීවිතයේ පලවෙනි වතාවටයි "පාලි" සිංදුවක් ඇහුවේ.....
මදාපහාරී අහන්න ❤️
බුද්ධ භාශිතය මරදූවරුන්ට දීම අපහාසයක් නොවෙද???මෙතෙක් බුද්ධ ඉතිහාසයේ නොවූවක්...නුවනින් විමසන්න..අපාය දොරටුව වසාලන්න ..ඇරුන දොරට අඩ තියන්න මේවාට සතුටු වෙන්න..
Pali language. Hearing a religious song from our great singer Shasika in ber melodious voice is a treat to your ears. I never knew Pali is a so lovely language. Great that this language is kept alive in Lanka.
❤❤❤❤ මිහිරියි
Very Beautiful!! The original song "Sirimabomula Vajarasana matha..." with this melody was a very popular Bhakthi Gee among Sri Lankan Buddhists. Shashika's Pali song gave an added flavour to that and provided a new experience too!!
Madam, is the original Sinhala song is translated into Pali?
@@nuwanbalasooriya3078 Yes this is Pali translation of the "Sirimabomula ..." Sinhala song.
අසිරිමත් මාගධී භාෂාව...!!!
ගොඩාආආආආආආආආඅක් ලස්සනයි...
"Pali" never died. Absolutely great. Appreciate sir.
Sirge hekiyawa agaya karannm oni hasantha sir bs
පාලි කියල භාෂාවක් නෑ, ආචාර්ය රාජ සෝමදේව (explained on 78th episode of Unlimited History program on Neth FM.
I always listen to Nisansala songs and this song is very beautiful.
Her voice makes anything beautiful!
ආචාර්යතුමනි.
මෙම ගීතයේ පද මාලාව අපේ දහම් පාසලේ දරුවන්ට ගායනා කිරීම සඳහා ලබා දිය හැකිද ?
බොහොම පින්
lassanai Hasantha mahatha
So its very beautiful song........good luck sir.....
nice
🙏🌼
Very nice. Fantastic. .if u can put this lyrics of pali really it will be a help for our little ons please. .
🙏
Good
Wonderful
පාලි හා මගධ අතර වෙනස Pali and Magadha language Neth fm Unlimited History Sri Lanka - 78 - 02 - UA-cam
Pali Song - in Pali Language
👌👌👌👌👌👌
🙏