බුදුරදුන්ට රැවුල තිබුණා. ගන්ධාර බුදු පිළිමයේ රැවුල තිබුණත් අපේ පිළිමවල නෑ. - ආචාර්ය හසන්ත සමරසිංහ

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 32

  • @rawana927af5
    @rawana927af5 Рік тому +5

    ඔබතුමාට බොහොම පිං මේ විවිධ පොත් වලින් උගත්දේ මෙලෙස පැහැදිලි කලාට,,,🙏🙏🙏

  • @dhammavibhavivibhavi155
    @dhammavibhavivibhavi155 4 роки тому +4

    තව තවත් සම්බුදු සසුන ආරක්ෂා වෙන මෙවැනි වැඩ සටහන් කිරිමට ශක්තිය ලැබේවා........!!

  • @manelnissanka80
    @manelnissanka80 Рік тому

    🙏🙏🙏 බොහොම සරල ලෙස ඉදිරිපත් කලාට දැනුවත්කලාට පින්.🌻🌻🌻

  • @qualitylife8195
    @qualitylife8195 Рік тому

    බොහොම පින්, theravada ye පමනක් නොව mahayanayeth ඔය ගැන සදහන් වෙනවා 🙏❤️🌷

  • @revup4183
    @revup4183 4 роки тому +1

    හරි ම වටිනා පැහැදිලි කිරීමක්. බොහෝ අය මෙය ශ්‍රවණය කරත්වා! තෙරුවන් සරණයි !

  • @rachelperaud1945
    @rachelperaud1945 Рік тому +2

    ඔහෙලට තියෙන දැවෙන ප්‍රශ්නෙ මේක. දහම අවබෝද කරන් ගැලවෙන්නෙ නැතුව පිස්සු කෙලිනව.

    • @ayesh.3308
      @ayesh.3308 Рік тому

      😂කියලා වැඩක් නෑ.

  • @saliyaduminda191
    @saliyaduminda191 4 роки тому +3

    මෙතුමාට තියෙන දැනුමින් බුද්ධ දේශනාවේ එන මාර්ග ඵල ලාභියෙක් වීමට උපදෙස් ටිකක් දෙනවා නම් හොඳයි.

  • @iranipalwehera2726
    @iranipalwehera2726 Рік тому +1

    පිනෙන් නිවන් යා නොහැක,ඊළඟ බව වලදී සැප විඳිය හැක.

  • @Manu-g3o4l
    @Manu-g3o4l Рік тому +1

    දසබලදාරී ගීතය පාලි වලින් අහන්න තිබුණ නම්

  • @srimunindobhasadhammaschoo9592
    @srimunindobhasadhammaschoo9592 4 роки тому

    Good explanation Dr. Hasantha sir. !

  • @vijithabandara5727
    @vijithabandara5727 3 роки тому

    Sadu sadu terenawan සරණයි

  • @isurumalshan9758
    @isurumalshan9758 4 роки тому

    අපේ සර් තෙරුවන් සරනයි 🙏🙏

  • @sumudithawanduramba1409
    @sumudithawanduramba1409 4 роки тому

    තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 Рік тому

    🙏🏻🙏🏻🙏🏻

  • @udkabeyratne5520
    @udkabeyratne5520 Рік тому +3

    සමන්ත පාසාදිකාව තෙරවාදි ග්‍රන්තයක්ද

  • @dinulakna8094
    @dinulakna8094 Рік тому +2

    Anavashya, deval katha nomaga, dharmaya rakinna nirmala dharmaya pamanak , katha karanna. Meva his vacana.

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 Рік тому

      තවත් එකක්.

    • @ayesh.3308
      @ayesh.3308 Рік тому

      බෞද්ධ නාලිකාවක මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ 😂

  • @palithahemapalasilva9017
    @palithahemapalasilva9017 Рік тому

    අනේ සර් බුදු හාමුදුරැවන්ගේ දර්ශනය දහම විකෘති කර මුදලට විකුණන හාමුදුරැවන්ට සත්‍ය පහදාදෙන්න

  • @dinulakna8094
    @dinulakna8094 Рік тому

    Oba meva kiyannata mudal keeyak gatthada

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 Рік тому +2

    බුදුන්ට රැවුලක් තිබුණා කියලා කියන්නෙ කොහොමද ඇහිබැමත් ගානකොට.
    අනෙක හාමුදුරු වරු කියන කතන්දර කොහොම උනත් මුඩ මහණා යනුවෙන් හදුන්වනවා නම් මෙහි තේරුම මොකක්ද ?
    මොනවා උවත් අපිට කෙස් රැවුල් නොවෙයි ප්‍රශ්නය අද වල්පල් නැතිව බුදුදහම දන්නා, එසේම එම උත්තරීතර දහම ගිහියන්ට තේරුම් කර දිය හැකි හිමිවරු විහාරස්ථාන වල වැඩ සිටින්නේද යන්නයි.

    • @ayesh.3308
      @ayesh.3308 Рік тому

      අනිවාර්‍ය්යෙන්. නොදන්නා අය හිතයි බුදුදහම කියන්නේ
      කොන්ඩය සහ රැවුල් තිබුනද කියලා මොයන එක කියලා 😂

  • @SwarnapalaMuthukuda-kc6ly
    @SwarnapalaMuthukuda-kc6ly Рік тому

    මේ පිස්සන්ට පුදුම පිස්සුවක් තියෙන්නෙ දැන් හොයනවා භාග්‍යවතුන් වහන්සේ ගේ කෙස් රැවූල් ගැන. ඇයි භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් වූ ධර්මස්කන්ධය ගැන සාකච්ඡා කරන්න බැරි ..පවුකාරයො

  • @dhmmaphaleenambaraaththe633

    🙏🙏🙏

  • @isurumalshan9758
    @isurumalshan9758 4 роки тому

    අපේ සර් තෙරුවන් සරනයි 🙏🙏🙏