Sewing With Anuradha
Sewing With Anuradha
  • 114
  • 935 239
ඔයාගෙම ව්‍යාපාරයක් පටන්ගන්න ..ඉක්මනින් ඉගෙනගන්න... ඕනම කෙනෙකුට පුලුවන් ..ඔයා පරක්කු නෑ..
ඔයාගෙම ව්‍යාපාරයක් පටන්ගන්න ..ඉක්මනින් ඉගෙනගන්න... ඕනම කෙනෙකුට පුලුවන් ..ඔයා පරක්කු නෑ..
Переглядів: 14 831

Відео

ආදරෙන් , සතුටෙන් , ඉගෙනගන්න, මගෙ දරුවෝ..මට වාසනාවක්..🩷🩷 සාරි ජැකට් පාඨමාලාව
Переглядів 1,5 тис.14 днів тому
🩷🩷 සාරි ජැකට් පාඨමාලාවේ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ප්‍රියංකා ප්‍රනාන්දු සිසුවිය සකස් කර එව ඇගේ සටහන් පොත. නව පාඨමාලා පිළිබඳ විස්තර දැනගැනීමට whatsapp 0711244485 මැසේජ් කරන්න.
Basic saari jacket course.. මූලික සාරි ජැකට් පාඨමාලාව හැදෑරූ සිසුන්, පාඨමාලාව අවසන්දින දැක්වූ අදහස්.
Переглядів 2,2 тис.14 днів тому
Basic saari jacket course.. මූලික සාරි ජැකට් පාඨමාලාව හැදෑර සිසුන්, පාඨමාලාව අවසන්දින දැක්ව අදහස්.
මැහුම් කියන්නෙ ඕනම වයසකදි, අධිවේගීව ඉගෙනගන්න පුලුවන් දෙයක්... හරි විදියට ඉගෙනගන්න...
Переглядів 8 тис.14 днів тому
ආර්ථික අපහසුතා ජයගන්න.. කෙටි කාලයක් ඇතුලෙ,හරියටම ඉගෙනගන්න...
social meadia භාවිතා කරන්න ඇත්තටම අමාරුයි.. ද? ඔන්ලයින් බිස්නස් කරන්න කලින් මේ ගැන හිතන්න...
Переглядів 4,6 тис.14 днів тому
social meadia භාවිතා කරන්න ඇත්තටම අමාරුයි.. ද? ඔන්ලයින් බිස්නස් කරන්න කලින් මේ ගැන හිතන්න...
ඔයා අනිවාර්යයෙන්ම ගන්න ඕන.. සුපිරිම Mannequin/Dress Form එක....
Переглядів 6 тис.Місяць тому
Fashion designer කෙනෙක් වෙන්න.. හීන දකින ඔයාට ..මේ වීඩියෝව අනිවාර්යයෙන් බලන්න ..ඩමියක් ගන්න හිතනවා නම්, ගන්නව නම් ගන්න ඕන සුපිරිම tailor's dummy වර්ගය ගැන ඔයා දැනගෙන හිටියාද? #sewingtutorial #fashion #fashionstyle #onlinebusiness #fabric #මැහුම් #mannequin #dressform #halfscalemannequin
"ටේලර් ශොප්" එකක් පටන්ගන්න හිතාගෙන ඉන්න ඔයා...අනිවාර්යයෙන් මේක බලන්න ..
Переглядів 6 тис.Місяць тому
පුංචියට පටන්ගෙන ලොකු වෙන්න හීන දකින ඔයාලා හැමෝටම.... මේ විදියට කරොත්, ඔයාගෙ සාර්ථකත්වය කාටවත් නවත්තන්න බැරිවෙයි.... #sewingtutorial #onlinebusiness #motivation #මැහුම් #මැහුම්පන්ති
about pattern making - පතරොම් අඳින එක කම්මැලි වැඩක් වගේද? අනිවාර්යයෙන් ඔයා අහන්න ඕනම කතාව ..
Переглядів 7 тис.Місяць тому
ඔයාගෙ දක්ශතාවය, හරිපාරෙන් අරන්‍ යන්න..කොහොම හරි කරගත්තොත්, ඔයා වැඩ්ඩෙක්.. දැනුම පිපාසෙන් ඉගෙනගන්න හොයන අයට.... පාඨමාලා තොරතුරු සඳහා whatsapp මැසේජ් කරන්න 0711244485 #motivation #onlinebusiness #sewingtutorial #fashion #patternmaking #patterndrawing #මැහුම්
ඉක්මනින් වැඩකරලා..වැඩ ගොඩක් කරන්නෙ කොහොමද?...
Переглядів 20 тис.2 місяці тому
මහන්න ගියාම ගොඩක් පරක්කු වෙනවද? ගත්ත වැඩටික වෙලාවට කරලා දෙන්න බැරි වෙනවද?...
මනාලි ගවුම් පාඨමාලාව සහ මනාලි සාරි ජැකට් පාඨමාලාව හදාරන සිසුන් සමග කල කතාබහ....
Переглядів 2,4 тис.2 місяці тому
මනාලි ගවුම් පාඨමාලාව සහ මනාලි සාරි ජැකට් පාඨමාලාව හදාරන සිසුන් සමග කල කතාබහ....
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ඇගලුම් තාක්ශණික වැඩසටහන ..
Переглядів 8 тис.2 місяці тому
ඔබගේ ව්‍යාපාරයේ නිශ්පාදන වැඩි දියුණු කරගන්න..තාක්ශණික දැනුම .. #fabriccuttingmachine #fabric #sewingtutorial #sewingschool #sewinghacks #මැහුම් #sewing_tutorial #sewing_with_anuradha
best method- වැඩියෙන් හොඳ මොන ක්‍රමය ද? බ්ලොක් හදන්න එපා වෙනවා.. රෙදිමත අඳින එක ලේසිද?.
Переглядів 2,4 тис.3 місяці тому
best method- වැඩියෙන් හොඳ මොන ක්‍රමය ද? බ්ලොක් හදන්න එපා වෙනවා.. රෙදිමත අඳින එක ලේසිද?.
මනාලි සාරිජැකට් මැසීම සහ “වර්ක්” කිරීම පිළිබද මූලිකාංග දැනගනිමු…
Переглядів 10 тис.3 місяці тому
මනාලි සාරිජැකට් මැසීම සහ “වර්ක්” කිරීම පිළිබද මූලිකාංග දැනගනිමු…
online business.ඇදුම් මහලා ඔන්ලයින් අලවිකරන්න, හෙට ඉදන් පටන්ගන්න ..හරිම ලේසී..මේ විදියට පටන්ගන්න ..
Переглядів 10 тис.4 місяці тому
online business.ඇදුම් මහලා ඔන්ලයින් අලවිකරන්න, හෙට ඉදන් පටන්ගන්න ..හරිම ලේසී..මේ විදියට පටන්ගන්න ..
මංගල ඇදුම් නිර්මාණ කලාවට, නිවැරැදිව පිවිසෙන්න.. ඇඳුම් ඇතුලේ සැඟවුණු, අමුද්‍රව්‍ය හඳුනාගන්න..
Переглядів 6 тис.4 місяці тому
මංගල ඇදුම් නිර්මාණ කලාවට, නිවැරැදිව පිවිසෙන්න.. ඇඳුම් ඇතුලේ සැඟවුණු, අමුද්‍රව්‍ය හඳුනාගන්න..
ඔයාගෙ පාරිභෝගිකයන් නැවත නැවතත් ඔයා ලගට එන්නෙ නැත්තේ මේ හේතු නිසා... මමත් කරපු වැරදි....
Переглядів 10 тис.4 місяці тому
ඔයාගෙ පාරිභෝගිකයන් නැවත නැවතත් ඔයා ලගට එන්නෙ නැත්තේ මේ හේතු නිසා... මමත් කරපු වැරදි....
6 September 2024
Переглядів 2,4 тис.4 місяці тому
6 September 2024
මැහුම් කලාවට නිවැරැදිව පිවිසෙන්න.. ඔයාට අත්‍යවශ්‍යම මහන මැශින් ගැන දැනගන්න .
Переглядів 7 тис.5 місяців тому
මැහුම් කලාවට නිවැරැදිව පිවිසෙන්න.. ඔයාට අත්‍යවශ්‍යම මහන මැශින් ගැන දැනගන්න .
සාරි ජැකට් ගැන ඕන ගැටලුවක් සජීවී පන්තියෙදි අහලා දැනගන්න ..
Переглядів 5 тис.5 місяців тому
සාරි ජැකට් ගැන ඕන ගැටලුවක් සජීවී පන්තියෙදි අහලා දැනගන්න ..
ඔයාට කවුරුත් bridal මහන්න බාරදෙන්නෙ නැද්ද ..ඔයා කරන වැරදි.රෙදි කපන්න බයද?
Переглядів 7 тис.5 місяців тому
ඔයාට කවුරුත් bridal මහන්න බාරදෙන්නෙ නැද්ද ..ඔයා කරන වැරදි.රෙදි කපන්න බයද?
saree jacket basic course ..ඔන්ලයින් මැහුම් ඉගෙනගන්න බැරි ඇයි...
Переглядів 3,4 тис.7 місяців тому
saree jacket basic course ..ඔන්ලයින් මැහුම් ඉගෙනගන්න බැරි ඇයි...
my tailor shop ඔයාලා හැමදාම ඉල්ලපු වීඩියෝව ...
Переглядів 30 тис.8 місяців тому
my tailor shop ඔයාලා හැමදාම ඉල්ලපු වීඩියෝව ...
Corset එකක් කියන්නෙ මොකක්ද? ඇයි අපි ඒක ඉගෙනගන්න ඕන.. ඔන්ලයින් පන්ති හරියනවද?
Переглядів 19 тис.8 місяців тому
Corset එකක් කියන්නෙ මොකක්ද? ඇයි අපි ඒක ඉගෙනගන්න ඕන.. ඔන්ලයින් පන්ති හරියනවද?
loop turner- ලස්සන පයිපින් කෝඩ් එකක් හදාගන්න මේක නැතුව නම් බැහැ..
Переглядів 7 тис.8 місяців тому
loop turner- ලස්සන පයිපින් කෝඩ් එකක් හදාගන්න මේක නැතුව නම් බැහැ..
Courset එකක් මහනවා කියන එක මැජික් වගේද? හරිමයටම ඉගෙනගන්න ..තිතටම මහන්න..
Переглядів 3,7 тис.8 місяців тому
Courset එකක් මහනවා කියන එක මැජික් වගේද? හරිමයටම ඉගෙනගන්න ..තිතටම මහන්න..
හැමදාම මහන සාරි ජැකට් වල ප්‍රශ්න එන්නෙ මේ හේතු නිසා වෙන්න පුලුවන් .මිමි ගැනීමට කලින් දැනගතයුතු කරුණු
Переглядів 10 тис.8 місяців тому
හැමදාම මහන සාරි ජැකට් වල ප්‍රශ්න එන්නෙ මේ හේතු නිසා වෙන්න පුලුවන් .මිමි ගැනීමට කලින් දැනගතයුතු කරුණු
මැහුම් ඉගෙනගන්න බලාපොරොත්තු වෙන ඔයාට අත්‍යවශ්‍යම වෙන උපකරණ , ටිකෙන් ටික එකතුකරගෙන පටන්ගන්න ...
Переглядів 10 тис.9 місяців тому
මැහුම් ඉගෙනගන්න බලාපොරොත්තු වෙන ඔයාට අත්‍යවශ්‍යම වෙන උපකරණ , ටිකෙන් ටික එකතුකරගෙන පටන්ගන්න ...
ලේසියෙන් මහන්න ..ලස්සන "කෆ්ටාන්" එකක්...
Переглядів 22 тис.10 місяців тому
ලේසියෙන් මහන්න ..ලස්සන "කෆ්ටාන්" එකක්...
දැන් නම් මේ රස්සාව එපාවෙලා තියෙන්නෙ..වැඩ කරන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා ...
Переглядів 3,8 тис.10 місяців тому
දැන් නම් මේ රස්සාව එපාවෙලා තියෙන්නෙ..වැඩ කරන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා ...
මනාලි සාරි ජැකට් සහ සාමාන්‍ය සාරි ජැකට් කියන්නෙ එකම දෙයක් ද?
Переглядів 10 тис.10 місяців тому
මනාලි සාරි ජැකට් සහ සාමාන්‍ය සාරි ජැකට් කියන්නෙ එකම දෙයක් ද?

КОМЕНТАРІ

  • @UmeshaUmesha-ci5es
    @UmeshaUmesha-ci5es 2 години тому

    Miss mgen redi dala mahanna kenek awoth,ekata advance ekak gathata kamak nedda

  • @SriyanthikaNilakshani-u1f
    @SriyanthikaNilakshani-u1f 2 години тому

    හරිම වැදගත් මිස්❤️ වෙඩින් ඇදුම් මොස්තර කරන්න කැමති වෙඩින් ඇදුම් කොස් එකට join වෙන්න කැමති

  • @UmeshaUmesha-ci5es
    @UmeshaUmesha-ci5es 2 години тому

    Skip karannawath hithenne ne miss,e kiyana wachanayak gane mata maarama watinawa,thank you miss

  • @ShiromiPerera-r2s
    @ShiromiPerera-r2s 5 годин тому

    මිස් තමයි මගේ වියාපාර එනජි එක.ආදරෙයි හැමදාම ත් මගේ මිස්ට❤

  • @ShamaraJanithi
    @ShamaraJanithi День тому

    ඇත්තටම හොඳයි, ඔයාගේ පැහැදිලි කිරීම නූල් දාන විදියක් ටිකක් කියල දුන්නනම් හොඳයි

  • @BabyNiluka
    @BabyNiluka День тому

    මගේ මැෂිමේ ලොකු මෝටරේ තියෙන්නේ. මෝටරේ වෙනස් කරන්න බැරිද මිස්

  • @DiliniSerem
    @DiliniSerem День тому

    හොඳ උපදෙස් මාලාවක් ස්තුතියි මිස්❤❤❤❤❤

  • @dilininilmini7637
    @dilininilmini7637 День тому

    🙏🙏🙏

  • @Cameliaharischandra
    @Cameliaharischandra День тому

    ස්තූතියි මිස්...❤❤❤❤❤

  • @JanakaSangeeth
    @JanakaSangeeth 2 дні тому

    Thank miss.oya godak gunayahapath kenek miss.

  • @WasuDilru
    @WasuDilru 2 дні тому

    Miss mama aluthin machine ekak ganna hithan innee..mata kiyannakoo JUKI DIRECT DRIVE MACHINE eka hodaida...aluthin mahana kenekuta

  • @Malisworld-YouTube
    @Malisworld-YouTube 2 дні тому

    හොද දැනුමක් ලබා දුන්නා ස්තුතියි ❤

  • @Malisworld-YouTube
    @Malisworld-YouTube 2 дні тому

    Very good ❤

  • @SachiniAlwis-c5b
    @SachiniAlwis-c5b 3 дні тому

    වටිනවා මිස් හැම වචනයක්ම ❤❤❤❤

  • @dilininilmini7637
    @dilininilmini7637 4 дні тому

    🙏🙏🙏

  • @nethmikulasinha7505
    @nethmikulasinha7505 4 дні тому

    හරිම ලස්සන පැහැදිලි කිරීමක්. Thank you miss. , ගොඩක් දේවල් ඉගෙන ගත්තා.❤❤❤❤❤

  • @nethmikulasinha7505
    @nethmikulasinha7505 4 дні тому

    ❤❤❤❤❤

  • @nilanthisuravira6294
    @nilanthisuravira6294 5 днів тому

    මිස් මන් මිස්ගෙ video බලනවා .. ඔබතුමී මැහුම් පුස්තකාලක් ,(මැහුම් භාණ්ඩාගාර‍යක්...👍 👍 කිවුවොත් හරි කියලා මට හිතෙන්නෙ..මන් ම්ස්ගෙ පාටමාලා ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..තෙරුවන් සරණයි ...

    • @sewingwithanuradha
      @sewingwithanuradha 3 дні тому

      ස්තූතියි ඔයාගෙ ඇගයීමට...🩷

  • @DzEditz-z4k
    @DzEditz-z4k 5 днів тому

    අහම්බෙන් විඩියොව baluve මටත් මිස්ගෙ class valata join venne kohomada

    • @sewingwithanuradha
      @sewingwithanuradha 3 дні тому

      ඉහත පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම්, පාඨමාලාවේ නම සදහන් කර whatsapp මැසේජ් එකක් එවන්න. 0711244485 අපගේ නොමිලේ පාඩම් නැරඹීමට පහත youtube නාලිකාවට පිවිසෙන්න.. youtube.com/@sewingwithanuradha?si=i5u9IPpyMtzcLQ9s මැහුම් කලාව පිළිබඳ තොරතුරු බෙදාගන්නට පහත facebook සමූහයට එක්වන්න... facebook.com/groups/408606521968409/permalink/408606545301740/?mibextid=W9rl1R

  • @NirmalRenuka568
    @NirmalRenuka568 5 днів тому

    Miss mama inne Kuwait 🇰🇼 mama balagena innawa missgen igenagannasthuthi miss

    • @sewingwithanuradha
      @sewingwithanuradha 3 дні тому

      ඉහත පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම්, පාඨමාලාවේ නම සදහන් කර whatsapp මැසේජ් එකක් එවන්න. 0711244485 අපගේ නොමිලේ පාඩම් නැරඹීමට පහත youtube නාලිකාවට පිවිසෙන්න.. youtube.com/@sewingwithanuradha?si=i5u9IPpyMtzcLQ9s මැහුම් කලාව පිළිබඳ තොරතුරු බෙදාගන්නට පහත facebook සමූහයට එක්වන්න... facebook.com/groups/408606521968409/permalink/408606545301740/?mibextid=W9rl1R

  • @jashimKhan-j7k
    @jashimKhan-j7k 5 днів тому

    ❤❤❤❤❤

  • @jashimKhan-j7k
    @jashimKhan-j7k 5 днів тому

    ❤❤❤❤❤

  • @jashimKhan-j7k
    @jashimKhan-j7k 5 днів тому

    ❤❤❤

  • @Sspriyadarshani
    @Sspriyadarshani 5 днів тому

    වටිනා video එකක් ...❤️💯

  • @samanthawijesiri8770
    @samanthawijesiri8770 6 днів тому

    ❤❤❤ lassanayi mis

  • @SagarikaKulasuriya
    @SagarikaKulasuriya 6 днів тому

    Matath class ekata add venna ona details denaganna contact number ekak denna

    • @sewingwithanuradha
      @sewingwithanuradha 3 дні тому

      ඉහත පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම්, පාඨමාලාවේ නම සදහන් කර whatsapp මැසේජ් එකක් එවන්න. 0711244485 අපගේ නොමිලේ පාඩම් නැරඹීමට පහත youtube නාලිකාවට පිවිසෙන්න.. youtube.com/@sewingwithanuradha?si=i5u9IPpyMtzcLQ9s මැහුම් කලාව පිළිබඳ තොරතුරු බෙදාගන්නට පහත facebook සමූහයට එක්වන්න... facebook.com/groups/408606521968409/permalink/408606545301740/?mibextid=W9rl1R

  • @IssathulAliya
    @IssathulAliya 6 днів тому

    බොහොම ස්තුතියි මිස්

  • @ramziyathaslim8618
    @ramziyathaslim8618 6 днів тому

    💯💯👌

  • @sureshsew5
    @sureshsew5 6 днів тому

    මිස් ඔන්ලයින් ඇදුම් මහන්න මිමි චාට් එකක් හදාගන්න විදිය කියල දෙන්නකෝ

    • @sewingwithanuradha
      @sewingwithanuradha 3 дні тому

      පුතා පාඨමාලා තුල ඒ දේවල් දෙනවා ඔයාලට..🩷

  • @LankaThalagala
    @LankaThalagala 6 днів тому

    How can I join your course

    • @sewingwithanuradha
      @sewingwithanuradha 3 дні тому

      ඉහත පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම්, පාඨමාලාවේ නම සදහන් කර whatsapp මැසේජ් එකක් එවන්න. 0711244485 අපගේ නොමිලේ පාඩම් නැරඹීමට පහත youtube නාලිකාවට පිවිසෙන්න.. youtube.com/@sewingwithanuradha?si=i5u9IPpyMtzcLQ9s මැහුම් කලාව පිළිබඳ තොරතුරු බෙදාගන්නට පහත facebook සමූහයට එක්වන්න... facebook.com/groups/408606521968409/permalink/408606545301740/?mibextid=W9rl1R

  • @nayomiamarasekara5352
    @nayomiamarasekara5352 7 днів тому

    හරිම අාදරණීය යි😘🙏

  • @ShiromiPerera-r2s
    @ShiromiPerera-r2s 7 днів тому

    අපේ මිස් කියන හැමදේම රන් සේ වටිනවා ❤

  • @anonymousx3426
    @anonymousx3426 7 днів тому

    ❤❤❤

  • @GethaikaPreyani
    @GethaikaPreyani 7 днів тому

    මිස් ඔන්ලයින් ක්ලාස් කරනවද

    • @sewingwithanuradha
      @sewingwithanuradha 3 дні тому

      ඉහත පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම්, පාඨමාලාවේ නම සදහන් කර whatsapp මැසේජ් එකක් එවන්න. 0711244485 අපගේ නොමිලේ පාඩම් නැරඹීමට පහත youtube නාලිකාවට පිවිසෙන්න.. youtube.com/@sewingwithanuradha?si=i5u9IPpyMtzcLQ9s මැහුම් කලාව පිළිබඳ තොරතුරු බෙදාගන්නට පහත facebook සමූහයට එක්වන්න... facebook.com/groups/408606521968409/permalink/408606545301740/?mibextid=W9rl1R

  • @GethaikaPreyani
    @GethaikaPreyani 7 днів тому

    අනේ අද තමයි මිස්ගෙ වීඩියෝ එක බැලූවෙ හරිම වටිනවා ගොඩක් ස්තුතියි

    • @sewingwithanuradha
      @sewingwithanuradha 3 дні тому

      ස්තූති ඔයාගෙ ආදරයට ❤️

  • @LakminiPrasadika-b7e
    @LakminiPrasadika-b7e 7 днів тому

    ලස්සනයි මිස් ඇදුම ස්තුතියි

  • @chamichami401
    @chamichami401 7 днів тому

    මැසිම වැඩ කරනකොට ටික වෙලාවක් යද්දී තලය කැරකෙන්නෙ නැහැ මිස් මොකද කරන්නේ කියන්නකෝ

    • @sewingwithanuradha
      @sewingwithanuradha 3 дні тому

      ඒ ක නම් අලුත්වැඩියා කරන කෙනෙකුට පෙන්වන්න..

  • @chamichami401
    @chamichami401 7 днів тому

    Mama mechin ekak gaththa winaadi 10 wiyhara kapanakota yhalaya kerakenne nee meekata mokakda karanne kiyannakoo mis

    • @sewingwithanuradha
      @sewingwithanuradha 3 дні тому

      පුතා ඔයා ගත්ත තැනට කතා කරන්න..

  • @nilanthisuravira6294
    @nilanthisuravira6294 7 днів тому

    Mis kiyanna godak dewal thiyenawa. Ketiyenma kiyanawanam godak watinawa mis

  • @AshaSadamali-h5w
    @AshaSadamali-h5w 7 днів тому

    ❤❤❤

  • @shaar9394
    @shaar9394 8 днів тому

    man missgen igenaganna kenek.ane man call karala wisthara ahaddith harima Hodata utthara dunna kiyala dunna.harima hodai.hamadema aduwak nathuwa kiyala denawa class waladith.attatama man godak adarei❤missta hamadema hariyanna one thawa thawa sarthaka wenna one.ilagata bridle ptrn makng kranna inne😊

    • @sewingwithanuradha
      @sewingwithanuradha 3 дні тому

      අනිවාර්‍යෙන් පුතා.ඔයාලට උත්තර දෙන එක මට සතුටක් 🩷

  • @sangeeth6996
    @sangeeth6996 8 днів тому

    Godak watinawa miss godak sthuthi apita meewage deewal kiyala denawata❤❤❤

  • @LakminiPrasadika-b7e
    @LakminiPrasadika-b7e 8 днів тому

    මිස් කැමති ඔනිම පැත්තක් ඇන්දම ලස්සනය් මිස්❤❤❤❤😂😂

  • @LakminiPrasadika-b7e
    @LakminiPrasadika-b7e 8 днів тому

    හොදම උපදෙස් මිස් හිතාගන්න බැ මිලකරන්න බැ මිස් හරිම වටිනා ගොඩක් ස්තුතියි❤❤❤❤මටත් මගේ මැහුම් නිට් එක හදා ගන්න ටිකක් පුස්න තියෙනවා මොනවද කරන්නේ මිස් සාරි බ්ලවුස් පන්තියකට එන්න බලා පොරොත්තුවෙන් ඉන්නේ හොදට මහන්න ආසයි

    • @sewingwithanuradha
      @sewingwithanuradha 3 дні тому

      ඉහත පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම්, පාඨමාලාවේ නම සදහන් කර whatsapp මැසේජ් එකක් එවන්න. 0711244485 අපගේ නොමිලේ පාඩම් නැරඹීමට පහත youtube නාලිකාවට පිවිසෙන්න.. youtube.com/@sewingwithanuradha?si=i5u9IPpyMtzcLQ9s මැහුම් කලාව පිළිබඳ තොරතුරු බෙදාගන්නට පහත facebook සමූහයට එක්වන්න... facebook.com/groups/408606521968409/permalink/408606545301740/?mibextid=W9rl1R

    • @sewingwithanuradha
      @sewingwithanuradha 3 дні тому

      ඕනම දෙයක් අහන්න වට්සැප් හරහා

  • @hasinidharmasena-z9s
    @hasinidharmasena-z9s 9 днів тому

    Ane mis godak vatina video ekak.. godak pin❤

  • @PushpamalaUdayakanthi
    @PushpamalaUdayakanthi 9 днів тому

    🎉