my tailor shop ඔයාලා හැමදාම ඉල්ලපු වීඩියෝව ...

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ •

  • @nayomiamarasekara5352
    @nayomiamarasekara5352 5 днів тому +1

    හරිම ලස්සනයි පිළිවෙලයි😘😘 තෙරුවන් සරණයි🙏

  • @SmvsylvesterMudiyanselage
    @SmvsylvesterMudiyanselage 2 дні тому +1

    Very nice to see your sewing place and everything. Superb. Great 👌👌👌👍👍👍

  • @NAYANIGAYANTHI-e6j
    @NAYANIGAYANTHI-e6j 7 місяців тому +17

    ඇස් වලට කඩුලු ආවා මිස්.ඔයා වගේ කෙනෙක් හමුවෙන්න පරක්කු වීම ගැන.ඔයාගෙන් ඉගෙන ගන්න අනාගත පරම්පරාව හරිම වාසනා වන්තයි.ඔයා හරිම අවංක පින්වන්ත කාන්තාවක්.කියන්න වචන වෙන නැහැ මිස්.ඔයාට තෙරුවන් සරණයි..❤️❤️❤️

    • @dilaninandasiri
      @dilaninandasiri 7 місяців тому +2

      P

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 місяців тому

      කවදාවත් පරක්කු නෑ පුතා ..අද තමා හොඳම දවස..ඔයාටත් පුලුවන් 🥰🥰

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 місяців тому

      ස්තූති ඔයාගෙ ආදරණීය කමෙන්ටුවට..❤❤

  • @pradeepafonseka
    @pradeepafonseka 7 місяців тому +8

    මම මිස්ගෙ vidios බලලා මගෙ අපිලිවෙලකට තිබුන මැහුම් කාමරය පිලිවෙල කරගත්තා .ගොඩාක් thanks ඔබ තුමියට..

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 місяців тому

      නියමයි ..ඔයාටත් පුලුවන් 🥰

  • @jeniduchanuga2387
    @jeniduchanuga2387 7 місяців тому +3

    හරිම ලස්සනයි ,පිලිවෙලට තියෙනවා 💜️❤🥰😍👌👌💐💐💐

  • @dinushashyamani7038
    @dinushashyamani7038 7 місяців тому +1

    මටත් ගොඩක් ආස හිතුනා මිස්ගේ පිළිවෙල දැකලා
    මාත් මගේ මැහුම් උපකරණ තියෙන තැන ඔය විදියට තියාගන්න උපරිම උත්සාහ කරනවා මිස්.
    Thank you so much මිස් 🙏🏻මේවගේ දේවල් කියලා දුන්නට ❤️❤️

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 місяців тому

      අනිවාර්යයෙන්ම ඔයාටත් පුලුවන් ❤❤

  • @eshan5632
    @eshan5632 7 місяців тому +1

    Godak dewal ඉගෙන ගත්තා
    හරිම ලස්සනයි .piliwelai.godak ස්තුතියි .❤

  • @sunethranissanka9974
    @sunethranissanka9974 5 місяців тому +1

    තෙරුවන් සරණයි හැම දෙයක්ම හොදින් කියල දෙනවා ❤💐🙏

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 місяці тому +1

    ♥️ නව රජයත් එක්ක මේ රටේ කාන්තාවන් මැදපෙරදිග සහ පල්ලි පන්සල් ගානේ සතිය පුරා llකාලේ කන්න නොයවා මේවගේ රටට වැඩදායක ග්රූහlනියක් රටේ වටිනා වියවාසිකාවක් කරන්නයි මගේ එකම පැතුම.
    ඔබ වැනි වටිනා කාන්තාවන් ශ්‍රීලංකාවට ලොකු සම්පතක්‌ ❤🇱🇰

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 місяці тому

      ස්තූති ඒ ඇගයීමට 🩷🩷🩷

  • @nadeeshaneetennakoon3038
    @nadeeshaneetennakoon3038 7 місяців тому +3

    ගොඩක්ම ගොඩාක් වටින වීඩියෝ එකක් මිස් .බොහොම ස්තූතියි මිස්

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 2 місяці тому +2

    ආ...සම ආස හිතුනා මිස් වගේ වේන්න.....❤❤❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 місяці тому

      අනිවාර්යයෙන් ..ඔයාටත් පුලුවන් 😀💪

  • @thamarakumari1352
    @thamarakumari1352 7 місяців тому +2

    මිස්ගෙන් ගොඩක් දේවල් ඉගන ගත්තා මිස්ට ගොඩක් ස්තුතියි

  • @dinaliyacreation7147
    @dinaliyacreation7147 7 місяців тому +3

    පරාර්ථකාමී වීඩියෝ එකක් .බුදු පහන මුල් තැන තිබුණා...මිස්ගේ කැපවීම හැමෝටම ආදර්ශයක් ....බුදුසරණයි ... අපිට ඉගෙනගන්න ගොඩාක් දේ තියෙනවා ...❤❤❤❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 місяців тому

      ස්තූති ඔයාගෙ ඇගයුමට 🥰🥰

  • @indrakumudunipathirana1116
    @indrakumudunipathirana1116 7 місяців тому +1

    හරිම පිලිවෙලයි මිස් මම ටේලරින් නොකලත් hand attaching කල කෙනෙක් දහස් ගානක් නූල් කෝන් තියෙනව ඒත් සේරම බොක්ස් වල හොයන්න උනාම එපාවෙනව මමත් ඔයවගේ නුල් රදවනයක් හදාගන්නව ඒ වගේම තමයි beeds,,sequence ,,stones,,jewells,,pearls වර්ගත් ඒවත් පිලිවෙලකට තියාගන්න අදහසක් ඔලුවට ගත්තා ඔබතුමියට බොහොම ස්තුතියි

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 місяців тому

      ගොඩක් ස්තූති ඔයාගෙ කමෙන්ට් එකට..බීඩ්ස් තියෙන තැනත් ඊලග වීඩියෝවකදි පෙන්වනන්නම් කො❤️

  • @chathuridinusha938
    @chathuridinusha938 7 місяців тому +7

    ඇත්තටම මිස් මේක දැක්කහම හරිම ආස හිතෙනවා. ඒ විතරක් නෙවෙයි, මහන්න දන්න අපිට මැහුම් ගැන උනන්දුව වැඩි කරලා ඒක තව තවත් කලාත්මක භාවයෙන් වැඩි දියුණු කර ගැනීමට අත දුන්න එකම ගුරුවරිය ඔබතුමියයි. ❤
    ඒ විතරක් නෙවෙයි, වර්තමානයට ගැලපෙන විලාසිතාවන් අපට හඳුන්වා දෙමින් ඒ නිර්මාණ කිරීමට භාවිතා කළ හැකි විවිධ උපකරණ හඳුන්වාදෙමින් ඔබ අපට මේ දෙන දැනුම් සම්භාරය මිල කළ නොහැකියි.❤❤
    අපට ඒ තුළින් ලැබෙන අභිප්‍රේරණය මේ වගේ දේවල් දකින්න තවත් වැඩි වෙනවා. අපිට තව තවත් අලුත් දේවල් හඳුන්වා දීමට ඔබතුමියට හැකියාව ශක්තිය ලැබේවා. 🙏❤
    ස්තුතියි

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 місяців тому +1

      ගොඩක් ස්තූති ඔයාගෙ ලස්සන දිග කමෙන්ටුවට.ඔයාලටත් පුලුවන් මේ දේවල් වලින් අදහස් අරගෙන දියුණුවට පත්වෙන්න...🥰🥰

  • @rasikathilangani1791
    @rasikathilangani1791 7 місяців тому +2

    හරිම ලස්සනයි ම්ස් ගොඩාක් පිලිවෙලයි

  • @RamaniGeeganage
    @RamaniGeeganage 7 місяців тому +2

    අනේ හරිම පිළිවෙලයි හරිම ලස්සනයි මිස්.❤❤❤ දැක්කම හරිම ආසයි. මමත් පුලුවන් තරම් හොඳට මගේ ටේලර් ෂොප් එකත් ලස්සනට පිළිවෙලට හදා ගන්නව, ගොඩාක් වටින වීඩියෝ එකක් දුන්නට ගොඩාක් ස්තුතියි මිස්.❤❤❤❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 місяців тому

      අනිවාර්යයෙන්ම ඔයාටත් පුලුවන් 🥰🥰

  • @chamilapriyadarshani5911
    @chamilapriyadarshani5911 7 місяців тому +3

    හරිම ලස්සනයි පිළිවෙළකට තියගෙන ඉන්නවා මිස් .

  • @janakikvijayasingha5579
    @janakikvijayasingha5579 7 місяців тому +2

    හරිම පිළිවෙලයි හරිම ලස්සනයි

  • @lalanthiperera3964
    @lalanthiperera3964 7 місяців тому +1

    ඔයා නිසා හැමදාම යමක් ඉගෙන ගන්නවා අලුත් අදහස් බුදු සරණයි මිස් ඔයාට.

  • @SitharaRasangani
    @SitharaRasangani 7 місяців тому +5

    Waw🎉🎉🎉🎉🎉🎉 ඇත්තටම මිස් හරිම ලස්සනයි මිස් ගෙ workshop එක ❤❤❤❤❤❤❤❤❤

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 7 місяців тому +4

    හරිම ලස්සනයි , හරිම පිළිවෙළයි මිස් . මිස්ට ගොඩාක් ස්තුතියි අපි වෙනුවෙන් මෙවැනි video එකක් කළාට .
    ජයෙන් ජයම වේවා 🙏 ❤💐

  • @sunethranandaniepererailan3324
    @sunethranandaniepererailan3324 7 місяців тому +2

    ගොඩක් ලස්සනයි ❤ ස්තූතියි මිස්

  • @sachinisandeepa-v9g
    @sachinisandeepa-v9g 7 місяців тому +3

    Harima lassanay ❤❤❤❤❤❤.thanks medam loku adahasak ganna puluwan una .

  • @Manu..99
    @Manu..99 7 місяців тому +3

    හරිම පිලිවෙලයි.දැක්කාම ආස හිතෙනවා මිස් .❤️❤️❤️

  • @nandaniejayatilake190
    @nandaniejayatilake190 7 місяців тому +1

    Lassanai doni.mage wayasa 61.godak dewal egena gattha.thanks❤❤

  • @kanchanaprasadini4462
    @kanchanaprasadini4462 7 місяців тому +1

    හරිම ලස්සනයි, පිලිවෙලයි. 🥰

  • @dulariaadkcw2289
    @dulariaadkcw2289 3 місяці тому +1

    හරිම ලස්සනයි මිස් ❤ ඇත්තටම වෙන මෝටිවේශන් මුකුත් ඕනෙ නෑ ... 🥺♥️❤️ Thanks ඔයාට ... ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @chathurikapunchihewa198
    @chathurikapunchihewa198 7 місяців тому +5

    අම්මෝ මිස් හරිම ලස්සනයි ආස හිතෙනවා ඔය විදියටම අපිටත් හදාගන්න මිස් හැමවැඩක්ම ඉතින් පිලිවෙලයි ලස්සනයි නේ ස්තූතී මිස් Room එක පෙන්නුවාට මට නම් ගොඩක් ආසහිතුනා😍😍😍😍

    • @gayanilakshanthi6305
      @gayanilakshanthi6305 7 місяців тому +1

      මිස් ගාව තියෙන ඕලොක් මැෂිම මොකක්ද

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 місяців тому

      ඒ ගැන වීඩියෝවක් ගේන්නම්..

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 місяців тому

      ස්තූති ඔයාගෙ ඇගයීමට පුතා ..ඔයාටත් පුලුවන් එහෙම හෙමින් හදාගන්න ..🥰🥰

  • @pamo011
    @pamo011 7 місяців тому +2

    අහම්බෙන් දැකපු වීඩියො එකක්. මේක බැලුවට පස්සෙ මහන්න ඉගෙන ගන්න තියෙන ආසාව , ටේලර් ෂොප් එකක් පටන් ගන්න තියෙන ආසාව තව තවත් වැඩි උනා.😍❤️👍

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 місяців тому +1

      අනිවාර්යයෙන්ම ඔයාට පුලුවන් 🥰🥰

    • @pamo011
      @pamo011 7 місяців тому

      @@sewingwithanuradha බොහෝම ස්තූතියි මිස් 🥰🙏

  • @minoshaniperera7425
    @minoshaniperera7425 7 місяців тому +2

    Haryma lassani aawagama haryma piliwali miss… aadarai miss jesu pihitai ❤️❤️🙏🏼🙏🏼💐💐

  • @nalikaFeranando-xz4ni
    @nalikaFeranando-xz4ni 7 місяців тому +1

    හරිම පිලිවෙලයි, හරිම ලස්සනයි ,,මිස් ඔයා හරිම ආදර්ශමත් ප්‍රසන්න කෙනෙක් ...සුබ පතනවා ඒ වගේම ස්තුති කරනවා..

  • @loadof5625
    @loadof5625 7 місяців тому +1

    ඇත්තටම මාරම නීට්..පිළිවෙලයි... ❤

  • @priyangikanilanthi6140
    @priyangikanilanthi6140 7 місяців тому +4

    අනේ ගොඩාක් ලස්සනයි මිස් ....❤❤❤❤❤

  • @ChinthaKularathne
    @ChinthaKularathne 7 місяців тому +2

    Mdm wagemai piliwelai mdm ge work shop eka. puduma aswak athiune. Mn obathumiyage class ekta joined une ahamben UA-cam eke dakka video ekakin. ithin oyage jkts thuth puduma neet ekata enwa. Oyata wedi wediya labewa. Niduk neerogee wewa. Adreiiiiii godak godak godak godak ❤❤❤❤❤❤❤❤❤❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 місяців тому

      ස්තූති ඔයාගෙ ලස්සන කමෙන්ටුවට..වැඩ ටික සාර්ථකව කරගෙන යන්න ..🥰🥰

  • @ESongslk
    @ESongslk 7 місяців тому +2

    හරිම ලස්සනයි , හරිම පිළිවෙලයි . දියුණුවෙන් දියුණුවට පත්වේවා! ❤️❤️❤️

  • @thusharidilrukshi7083
    @thusharidilrukshi7083 7 місяців тому +3

    Harima piliwelai . Suba pathum

  • @Sarath3112Lisa
    @Sarath3112Lisa 7 місяців тому +3

    හරිම පිලිවලයි මිස් ...වැඩි වැඩියෙන් වැඩ කරන්න ඔබ තුමියට ශක්තිය ලැබේවා💖💖💖

  • @gk07735
    @gk07735 7 місяців тому +1

    මම ඊයේ තමයි මැහුම් ක්ලාස් එකට ජොයින් උනෙ.මම අහම්බෙන් මේ විඩියෝ එක අද දැක්කේ.මට ලොකු දෙයක් ඔයගෙන් ඉගෙන ගන්න තියෙනවා කියලා හිතෙනවා ❤❤

  • @kumariajith5374
    @kumariajith5374 7 місяців тому +1

    ❤❤❤❤. Hrima lassanai harima piliwelai hoda adarshamath guruwariyak balanna asa hitenawa.Budussranai mss❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @umaselvi2626
    @umaselvi2626 7 місяців тому +7

    අනේ මිස් ගොඩාක් ලස්සනයි .. පිලිවෙලයි..ටෙයිලර් ශොප් එකක් මෙච්චර පිළිවෙළ ට තියෙනවා දැක්කමයි❤❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 місяців тому

      ඔයාලටත් පුලුවන් එහෙම කරන්න ..ස්තූති ඔයාට 🥰

  • @PriyankaFernando-ty7bx
    @PriyankaFernando-ty7bx 7 місяців тому +5

    Actually very very nice .

  • @DushaKularathna
    @DushaKularathna 7 місяців тому +2

    හරි ලස්සනයි. පිළිවෙලයි. මිස්... ඒක හරිම ලස්සන හීනයක්.... ❤️❤️❤️.....

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 місяців тому +1

      හීන දවසක හැබෑ වෙනවමයි..🥰

    • @DushaKularathna
      @DushaKularathna 7 місяців тому

      @@sewingwithanuradha ❤️❤️❤️❤️

  • @DinushaPriyangani-k6o
    @DinushaPriyangani-k6o 7 місяців тому +1

    හරිම ලස්සනයි මිස්. ❤❤❤❤පිලිවෙලටම තියාගෙන ඉන්නවා . ❤❤❤.තෙරුවන් සරනයි ❤❤.

  • @madushikabernadet3470
    @madushikabernadet3470 7 місяців тому +4

    Miss nm maarae,podi dewal gana pawa miss hodata awadaane yomu krla tiyenawa,time waste wena eka awamae,miss wage tailor shop eka tiyan inna kenek man mn me mage jeewithetama dakkamae,miss wage kenek hamba une nam wasanawata attamae,adarei❤❤❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 місяців тому

      ඔයාටත් පුලුවන් ..ඒ වගේ කරන්න ..ස්තූති ඔයාට 🥰🥰

  • @namalidesilva8926
    @namalidesilva8926 7 місяців тому +2

    ලස්සනයි.

  • @KalawanaKalawana-z8d
    @KalawanaKalawana-z8d 7 місяців тому +3

    ❤❤❤❤😍 හැමදේම තව තව හරියන්න ඕනි 🎉 තෙරුවන් සරණයි ඔබ තුමියට සහ ඔබේ දෙමව්පියන්ට ❤❤❤

  • @thushariupamalika2704
    @thushariupamalika2704 7 місяців тому +2

    ලස්සනයි mis❤❤❤❤

  • @nilminisriyani6866
    @nilminisriyani6866 7 місяців тому +2

    ලස්සනයි මිස්

  • @ChamilaPeiris-r5s
    @ChamilaPeiris-r5s 7 місяців тому +3

    Excellent❤. Very clean. ❤❤❤

  • @surangarupasingha4642
    @surangarupasingha4642 7 місяців тому +2

    ම්ස් වගේ මගේ shop ekath ලස්සනට තියා ගන්න ඔනේ කියලා හිතුනා මිස් තමයි ඉතින් හෑමදාම අපිට මග පෙන්නන්නේ ..ආදරෙයි මිස්

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 місяців тому

      ඔයාටත් පුලුවන් ..ආදරෙයි 🥰

  • @maheshikamaheshika1357
    @maheshikamaheshika1357 7 місяців тому +3

    Ane miss asa hithenava ....dekkama...❤❤❤❤ miss harima pilivelaiiii🎉🎉

  • @HeshaliSehansa
    @HeshaliSehansa 7 місяців тому +2

    Woooow ..so beautiful
    ❤❤❤🌷🌷🌷

  • @diliniupeksha2616
    @diliniupeksha2616 7 місяців тому +2

    මිස්ගේ වැඩ පිලිවෙලයි මිස්...course එකත් ඒ වගේම ගොඩක් හොදට කියලා⁣ දෙනවා ඇති කියලා හිතුනා...මාත් ඉක්මනින්ම machine එකක් අරන් මිස් එක්ක join වෙන්න ආසාවෙන් ඉන්නවා❤💛😍

  • @jeanneedward8094
    @jeanneedward8094 5 місяців тому +1

    Well done 👍

  • @hansirandika-ob2ph
    @hansirandika-ob2ph 7 місяців тому +3

    Very nice miss.

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 7 місяців тому +2

    Harima lassanai miss.❤❤

  • @KushanKarunarathne-uq5lk
    @KushanKarunarathne-uq5lk 7 місяців тому +3

    අම්මෝ Wooow ❤

  • @ruwannuwan1669
    @ruwannuwan1669 7 місяців тому +2

    Harıma lassanai miss❤❤❤

  • @JanithPiumal-r4k
    @JanithPiumal-r4k 7 місяців тому +1

    ලස්සනයි

  • @DhanushiwathsalaRanathunga
    @DhanushiwathsalaRanathunga 7 місяців тому +1

    Godak lassani madam❤❤❤❤

  • @KasunLankahaluge
    @KasunLankahaluge 7 місяців тому +3

    Godak lassanai pitarataka ekakk wage,.mis kalu andinna epa...

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 місяців тому

      නිතර කලු අදින්නෑ පුතා ..මමත් ආස නෑ කලු වලට 🥰

    • @KasunLankahaluge
      @KasunLankahaluge 7 місяців тому

      @@sewingwithanuradha ekane....

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 7 місяців тому +1

    Godak lassanai povelata
    Tiyanava❤

  • @subasuclochana5210
    @subasuclochana5210 7 місяців тому +1

    Good best you mis

  • @thilankamadushan3756
    @thilankamadushan3756 7 місяців тому +2

    Hriiiiima lsssni missss❤

  • @duleejayasundara
    @duleejayasundara 3 місяці тому +1

    Miss i want get a saree jacket done from you . Can you tell me where is your shop situated? You're a neat lady .im really impressed. Good luck .

  • @NadeekaDamayanthi-m6u
    @NadeekaDamayanthi-m6u 7 місяців тому +2

    ඔයාට ගොඩක් ආදරෙයි ම්ස්..සුපිරි .කියන්න වදන් නැහැ.මගේ ලෝකෙ වීරවරිය ඔයා

  • @Hashen..
    @Hashen.. 7 місяців тому +2

    Sathitui misss

  • @TharuK1447
    @TharuK1447 7 місяців тому +1

    හරිම ලස්සනයී මිස්❤❤ මාත් මගෙ මහන්න ගන්න item පිලිවෙලට තියන් ඉන්නවා 😊 දවසක අනිවාරෙන් මිස්ගෙ clz එකට join වෙනවා සල්ලි ටිකක් එකතු කරම් 🤗

  • @DipaniMallika
    @DipaniMallika 7 місяців тому +2

    Hrima lassanai

  • @swarnafernando7130
    @swarnafernando7130 4 місяці тому +1

    👍❤️

  • @mudithamadhubhashani3430
    @mudithamadhubhashani3430 7 місяців тому +3

    ❤️❤️❤️👍👍

  • @DinushiThelikada
    @DinushiThelikada 7 місяців тому +3

    ❤❤❤

  • @azminad.shamshan9286
    @azminad.shamshan9286 7 місяців тому +3

    ❤❤❤❤❤🎉🎉🎉

  • @ShriyaniHapuarachchi
    @ShriyaniHapuarachchi 7 місяців тому +2

  • @Ashis_day_Vlog
    @Ashis_day_Vlog 7 місяців тому +2

    Mis me oyage gedaramada hadala thiyenne.naththam rent ekata gaththa thanakda plzz reply ❤

  • @MadraFathima-yc7tz
    @MadraFathima-yc7tz 7 місяців тому +1

    Ara lamis ghanne kohendha kiyala kiyannako

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 місяців тому

      මට තේරෙන්නෑ ඔයා අහන දෙ

  • @kumariherath9971
    @kumariherath9971 7 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 7 місяців тому +3

    👍❤❤❤❤🙏🙏

  • @chinthakarandeniya3889
    @chinthakarandeniya3889 7 місяців тому +1

    ❤❤❤

  • @indrakumudunipathirana1116
    @indrakumudunipathirana1116 7 місяців тому +1

    අපි හැමෝටම හොදම ආදර්ශයක් මිස් හැමදේම පිලිවෙලට කවුරුත් ඔහොම පෙන්වන්නෙ නෑ ඔයා අපි හැමොටම සැබෑම ආදරේ බව පේනව

  • @DhanushiwathsalaRanathunga
    @DhanushiwathsalaRanathunga 7 місяців тому +1

    Tailor shop eka koheda thiyenne madam dress ekak hada ganna?❤❤

  • @janakiindhunil4395
    @janakiindhunil4395 7 місяців тому +2

    මිස් මම කොච්චර මැහුව්ත හරි කැතයිනේ 😢පිලිවෙලට නීට් එකට මහන්න කියලා දෙන්න පුලුවන්ද ❤❤❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 місяців тому

      නීට් එක කියන දේ පුහුණුව තුලින් ලැබෙන දෙයක් පුතා ..දිගටම කරන්න ..හැම මැහුමක්ම සිහියෙන් මහන්න.මැශින් එක හුරු මදි නම් නීට් නැති වෙන එක මුල්ම කාලෙ කාටත් වෙනව..දිගටම පුහුණු වෙන්න

    • @janakiindhunil4395
      @janakiindhunil4395 7 місяців тому

      @@sewingwithanuradha ❤❤❤❤🙏🙏💐💐

  • @damayanthiekanayake7195
    @damayanthiekanayake7195 7 місяців тому +2

    .👍👍👍

  • @MihaDayarathna
    @MihaDayarathna 3 місяці тому +1

    ❤❤ miss math ennada

  • @nelumwarnakulasooriya6971
    @nelumwarnakulasooriya6971 7 місяців тому +1

    Koheda thiyenne me shopeka adum maha ganna puluwanda

  • @pasindumadushanka2341
    @pasindumadushanka2341 7 місяців тому +1

    Ane kawada hari mage hineth okamai miss

  • @avishamishi9213
    @avishamishi9213 6 місяців тому +1

    Tailor shop aka koheda thiyenne

  • @roshanjayasekara-qn8tl
    @roshanjayasekara-qn8tl 7 місяців тому +3

    පිලිවෙළයි මිස්.ජුකි කලින් ආපු 5500 මැෂින් එක හොදද

  • @chandaniperera2136
    @chandaniperera2136 7 місяців тому +1

    Koheda thiyenne

  • @Sakunthala-is3oz
    @Sakunthala-is3oz 7 місяців тому +1

    ශොප් එක කොහෙද තියෙන්නෙ

  • @sandayasenarathna4794
    @sandayasenarathna4794 7 місяців тому +1

    ඔයාගේ වගේ නූල් ආට් එකක් මා ගාවත් තියෙනවා

  • @danusikaranaweer2711
    @danusikaranaweer2711 7 місяців тому +1

    මිස් මටත් අවශ්‍ය යි ඔබ තුමියගෙ class එකට සම්බන්ද වෙන්න.කොහොමද සම්බන්ධ වෙන්නෙ කියන්න කරුණාකරලා

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 місяців тому

      Whatsapp මැසේජ් කරන්න 0711244485

  • @madureshaSenanayaka
    @madureshaSenanayaka 7 місяців тому +1

    මිස් පොඩි බබාලට ලේන්සු මහන්න ගන්න හොදම රෙදි වර්ගය කියන්න පුලුවන්ද

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 місяців тому

      මස්ලින් කියලා මැටීරියල් එකක් තියෙනව ..ඒක ගන්න

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 місяців тому

      ඔයා අහන්නෙ චූටිම බබාලා ගෙ නැපි ගැන නම් මල්පීස් හෝ බැන්ඩේජ් ක්ලෝත් කියන මැටීරියල් ගන්න ඕන

    • @madureshaSenanayaka
      @madureshaSenanayaka 7 місяців тому

      මං ඇහුවෙ ඉස්කෝලෙ බබාලගෙ ලේන්සු මහන රෙදි ගැන මිස්.රිප්ලයි කලාට ගොඩක් ස්තුතියි මිස්.ඒ වගේම ගොඩක් පිං මිස්ට.

  • @champanilanthi3505
    @champanilanthi3505 7 місяців тому +1

    හාඩිවෙයාර් එක කොහෙද තිබෙන්නේ .

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 7 місяців тому +1

    මටත් පුළුවන් වුනා නම් ම්ස්ට වගේ මහන්න.😪😪😪😪

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 місяців тому

      පුතා ..අපි කිසිදු දෙයක් එනකොට ගෙනාවෙ නැහැ නෙ..ඉගෙනගන්න ..ඔයාටත් පුලුවන්

  • @sasikasudangi6634
    @sasikasudangi6634 7 місяців тому +1

    මිස් මට ඔන්ලයින් ක්ලාස් කරන විදිය කියන්නකෝ කොහොමද සම්බන්ධ වෙන්න පුලුවන්

  • @sandayasenarathna4794
    @sandayasenarathna4794 7 місяців тому +1

    පුළුවන් තරම් ඉක්මනට ඔයාගේ ක්ලාස් වලට සම්බන්ධ වෙනවා

  • @indrakanthi2235
    @indrakanthi2235 4 місяці тому

    මිස් මට man ගෙන දුක මොකද අපි parakkui wage

    • @sewingwithanuradha
      @sewingwithanuradha  4 місяці тому

      නෑ..කවදාවත් පරක්කු නෑ..මේ මොහොත.. තමයි හොඳම වෙලාව..මේ මොහොතෙන් පටන්ගන්න ..🌸

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 7 місяців тому +1

    මටත් ආසයි මහන්න ඒත් මට පුළුවන් වෙයිද?😢

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 місяців тому

      අනිවාර්යයෙන්ම පුලුවන් ..