ඔයාට කවුරුත් bridal මහන්න බාරදෙන්නෙ නැද්ද ..ඔයා කරන වැරදි.රෙදි කපන්න බයද?

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 47

  • @RamaniGeeganage
    @RamaniGeeganage 5 місяців тому +8

    ස්තූතියි මිස්.. මමත් ගොඩක් කල් මහනවා. ලස්සනට මැහුවට එයාලගේ ගන්න පොටෝ වත් ලඟ නෑ. ඔයා කියපු ගමන් තමයි මට ඒක Tuch උනේ. මම වීඩියෝ එක skip කරලා ගැලරි එකේ තිබුන පොටෝ ටිකක් දාලා ඉෂි පැෂන් කියලා Album එක දැන් හැදුවේ .ආදරෙයි මිස්. මම දැකපු හොඳම ගුරුතුමි ඔයා 🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹

    • @sewingwithanuradha
      @sewingwithanuradha  5 місяців тому

      ඔයාගෙ photos මට whatsapp එවලා තිබුණා.. හරිම ලස්සනයි ..හොඳට මහලා තිබුණා.. තමන්ගෙ හැකියාව ඔප්පු කරන්න ඕන ඔයාමයි පුතා

  • @sarmilamubarak7933
    @sarmilamubarak7933 2 місяці тому +1

    ඇත්තමයි මිස් ගොඩාක් ස්තුතියි මිස්ගේ වචන ගොඩාක් වටිනවා මම ඊයේ තමයි මැඩම්ගේ වීඩියෝ බැලුවේ මට කියන්න වචන නෑ ඒ තරම්ම වැදගත් කිසිම වචනයක් අහක යවන්නේ නැතුව බැලුවා මැඩම් ඔබතුමී ගොඩාක් වටින කෙනෙක් ආදරේ මැඩම් දසදාස් වාරයක් ස්තුතියි මැඩම් කතා කරන හැම වචනයකටම❤❤❤❤

  • @niomierabot848
    @niomierabot848 5 місяців тому +2

    Agree with you Miss.. I do 75% of those mistakes..main problem is finding Assistant... Thank you

  • @sujeewachandani-bs9xk
    @sujeewachandani-bs9xk 2 місяці тому

    වචන ටිකේ වටිනාකම කියන්න වචන නැ මිස්🙏❤️❤️ස්තුති සිය දහස් වාරයක් .❤️❤️❤️.මං තාම සම්පුර්ණ විඩියෝ එක බලල ඉවර නැ.❤️❤❤❤❤❤❤🙏

  • @SmilingBamboo-pg7xd
    @SmilingBamboo-pg7xd 5 місяців тому +1

    Thanks mis.aththamai ada godak danuwath una.miswa sambanda karaganna kamathi

  • @SandhyaKumari-o9d
    @SandhyaKumari-o9d 5 місяців тому +1

    Thank you mis.❤❤❤

  • @nilukalakmini-y7l
    @nilukalakmini-y7l 5 місяців тому +1

    Teacher adina gawma attha nathuwa mahalada
    over court eka adinne
    harima lassanai

    • @sewingwithanuradha
      @sewingwithanuradha  5 місяців тому

      සමහර ඒවගෙ අතක් තියෙනව

  • @sudarmapriyadarshana4375
    @sudarmapriyadarshana4375 5 місяців тому +1

    Thank you miss

  • @shiromidodamdeniya545
    @shiromidodamdeniya545 3 місяці тому +1

    ආයුබෝවන් මිස් කැෂුවල් ටේලරින්ග් පාඨමාලා කරන්නේ නැද්ද දැන්. මට ඕන ජීවිතේ අලුතින් පටන් ගත්ත. ඔබතුමීගෙන් ඉගෙන ගන්න තෙරුවන් සරණයි මිස්

    • @sewingwithanuradha
      @sewingwithanuradha  3 місяці тому

      තියෙනව පුතා ..ඉක්මනින් සම්බන්ධ වෙන්න බදාදා පටන් ගන්නවා.. Whatsapp එන්න විස්තර එවන්නම් 0711244485

  • @indukakumari71
    @indukakumari71 5 місяців тому +1

    මිස් ගෙ courses ගැන මොන කතාද , මේ public vedio එකෙනුත් මොනතරම් දැනුමක් ගන්න තියෙනවාද 😊 මිස් ගෙ හැම වචනයක්ම වටිනවා 🙏

  • @GkniroshashironiKumari
    @GkniroshashironiKumari 5 місяців тому +1

    Bridle saari jacket paatamaalava ha kids were re paata maalava ta .keeyada .kashuval pattn meking valata keeyada miss

    • @sewingwithanuradha
      @sewingwithanuradha  5 місяців тому

      Whatsapp මැසේජ් එකක් දාලා විස්තර ගන්න

  • @pradeepdeep2296
    @pradeepdeep2296 5 місяців тому +1

    Hai mam. How to join bridal caurse?

  • @Vinodani-xe7gd
    @Vinodani-xe7gd 5 місяців тому +2

    Me inne dewathawiyak.mahanna asa oyala okkoma enna.api wenas wemu.

  • @Manu..99
    @Manu..99 5 місяців тому +1

    ❤❤❤❤

  • @educationpoddo249
    @educationpoddo249 5 місяців тому +1

    ❤❤❤❤❤❤❤

  • @GkniroshashironiKumari
    @GkniroshashironiKumari 5 місяців тому +1

    Facebook eketa notice daanna puluvanda

    • @sewingwithanuradha
      @sewingwithanuradha  5 місяців тому

      Whatsapp මැසේජ් කරන්න 0711244485

  • @deepanidhamayanthi3203
    @deepanidhamayanthi3203 5 місяців тому +2

    Mis mama aluthen sambanda wenna number danna puluwanda

  • @ranijoseph1911
    @ranijoseph1911 4 місяці тому

    Saree jacket cross fees price please

    • @sewingwithanuradha
      @sewingwithanuradha  4 місяці тому

      Whatsapp මැසේජ් කරන්න 0711244485

  • @priyankaruvineetha3986
    @priyankaruvineetha3986 5 місяців тому +3

    මමත් කැමතියි කොහොමද මිස් සම්බන්ද වෙන්නේ

    • @sewingwithanuradha
      @sewingwithanuradha  5 місяців тому

      අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න..
      chat.whatsapp.com/CQCdojk10AlFl6xEuv3QQb

    • @sewingwithanuradha
      @sewingwithanuradha  5 місяців тому

      ඉහත පාඨමාලාවල වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම්, පාඨමාලාවේ නම සදහන් කර whatsapp මැසේජ් එකක් රිප්ලයි එවන්න. 0711244485

  • @shanikawanigathunga955
    @shanikawanigathunga955 5 місяців тому +1

    මිස් අපි මේ course එක කරන්නෙ කොහොමද සම්බන්ධ වෙන්නෙ

    • @sewingwithanuradha
      @sewingwithanuradha  5 місяців тому

      ඉහත පාඨමාලාවල වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම්, පාඨමාලාවේ නම සදහන් කර whatsapp මැසේජ් එකක් රිප්ලයි එවන්න. 0711244485

  • @BabyNiluka
    @BabyNiluka 5 місяців тому +1

    මිස් මම නෝමල් ඇදුම් මහනවා. පාටිස් ඇදුම් මහන්න බයයි

    • @sewingwithanuradha
      @sewingwithanuradha  5 місяців тому

      බය වුනොත්, කවදාවත් කරන්න වෙන්නෙ නැ පුතා ..ඉගෙනගන්න ..හෙමින් පටන්ගන්න