Corset එකක් කියන්නෙ මොකක්ද? ඇයි අපි ඒක ඉගෙනගන්න ඕන.. ඔන්ලයින් පන්ති හරියනවද?

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 72

  • @jeyaseeli5036
    @jeyaseeli5036 8 місяців тому +3

    Thank you so much Miss God bless you

  • @reetafernando9126
    @reetafernando9126 3 місяці тому +1

    So smart......

  • @SamithDarshana-f3g
    @SamithDarshana-f3g 8 місяців тому +2

    Mage jeewitheta munagesunu super
    Teacher kenekage miss.

    • @sewingwithanuradha
      @sewingwithanuradha  8 місяців тому

      ආදරෙයි 🥰

    • @sriyanidesadesa634
      @sriyanidesadesa634 8 місяців тому +1

      මටත් ආසයි තවත් ඉගෙන ගන්න මම දැනට ඇදුම් මහනවා ඒ ත් අපේත් වැරදි තිබෙන බව මට තේරුණා ස්තුතියි ඔබට

    • @sewingwithanuradha
      @sewingwithanuradha  3 місяці тому

      @@sriyanidesadesa634❤

  • @damayanthiweerasinghe9933
    @damayanthiweerasinghe9933 6 місяців тому +1

    Mata sary jacket cors ekata sambanda wenne kohomada , ganam kohomada kiyanna miss

  • @subasuclochana5210
    @subasuclochana5210 8 місяців тому +1

    Good best you mis

  • @kumariajith5374
    @kumariajith5374 8 місяців тому +1

    Thanks❤❤❤❤

  • @indrafernando-cn2ir
    @indrafernando-cn2ir 6 місяців тому +1

    Mis matTh ad wenna,ona bridal jacket ekat

  • @KokilaAbeysingha
    @KokilaAbeysingha 7 місяців тому +1

    Cours free eka ganath kiyanna puluwan da miss ❤

  • @kalpaniamarathunge4515
    @kalpaniamarathunge4515 8 місяців тому +2

    Miss oyage class thiyeneanam eawata sambanda wenna kohomada

    • @sewingwithanuradha
      @sewingwithanuradha  8 місяців тому

      Whatsapp මැසේජ් කරන්න 0711244485

  • @priyanidesoyza-kg8rc
    @priyanidesoyza-kg8rc 8 місяців тому +3

    Bridal jackets for how much

    • @sewingwithanuradha
      @sewingwithanuradha  8 місяців тому

      Whatsapp මැසේජ් කරන්න 0711244485

  • @namalidesilva8926
    @namalidesilva8926 8 місяців тому +1

    Ruler set aka kiyada?

    • @sewingwithanuradha
      @sewingwithanuradha  8 місяців тому

      Whatsapp මැසේජ් කරන්න 0711244485

  • @madhuJbalawardhana-eu1jy
    @madhuJbalawardhana-eu1jy 2 місяці тому +1

    Braidel pattern making course එකට කෙරෙන කොටස් මොනවද මිස් .මෙි course එක පටන් ගත්තා ද මිස් .මටත් සමිබන්ධ වෙන්න ඔන .විතර කියන්න මිස්

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 місяці тому

      නොවැම්බර් 30 අලුත් කණ්ඩායමට එන්න පුලුවන් ..whatsapp මැසේජ් කරන්න 0711244485

  • @chandralatha4638
    @chandralatha4638 8 місяців тому +7

    ලස්ස විස්සයි ලස්ස දොළහයි කියලා අපේ ළඟට ඇවිල්ලා තමයි ඔය ඇඳුම් මහගෙන යන්නේ ඩිග්‍රියට

    • @chandiabeywardana5817
      @chandiabeywardana5817 8 місяців тому +1

      මොකද්ද ඒ කතාව

    • @sewingwithanuradha
      @sewingwithanuradha  8 місяців тому +1

      අනේ ඔව්. පවු සමහර අයට material එකක "බලවාටි" පැත්ත ගැන වත් දැනුමක් නෑ

    • @sewingwithanuradha
      @sewingwithanuradha  8 місяців тому +2

      එයා කියන්නෙ චාන්දි, ලොකු ගනන් දීලා ඩිග්‍රි කරන අය එයාලගෙ අවසන් වසරේ ප්‍රායෝගික පරීක්ෂණ වලට මහලා පෙන්වන්න තියෙන ඇදුම් වෙනත් අයට කියලා තමයි මස්සවගෙන යන්නෙ කියන එක...

  • @chalanioneli8370
    @chalanioneli8370 8 місяців тому +1

    මාත් එකතු උනා ඊයේ බයකුත් තියෙනවා . ඒත් කොහොම හරි ඉගෙන ගන්නව ❤

    • @teenapeter2883
      @teenapeter2883 8 місяців тому

      Bmama hare ma asae numuth mata mey mthala hoya ganna amarue sahanayk deynna baretha

    • @teenapeter2883
      @teenapeter2883 8 місяців тому

      Mis mata hare asae numuth mata muthall naha sahanayak salasanna puluvanntha

    • @sewingwithanuradha
      @sewingwithanuradha  8 місяців тому

      බය වෙන්න එපා..ඕනම කෙනෙකුට තේරෙන විදියට කියලා දෙනවා ..

    • @udeshidilmini770
      @udeshidilmini770 2 місяці тому

      ඔයා clz ekata join una neda? Feedback එකක් දෙන්නකෝ අලුතෙන් යන අයට

  • @JanakaPriyadarshana-xn9lr
    @JanakaPriyadarshana-xn9lr 8 місяців тому +1

    Mis ❤❤

  • @SunilaManell
    @SunilaManell Місяць тому +1

    මිස් මට බ්‍රා කප් ගෙන්නා ගන්න පුලුවන් විදියක් කියන්න

  • @subasuclochana5210
    @subasuclochana5210 8 місяців тому +1

  • @chathurikaa.p.7944
    @chathurikaa.p.7944 Місяць тому +1

    ❤❤❤❤❤❤🙏🥰

  • @anomanandani8590
    @anomanandani8590 6 місяців тому +1

    මටත් සම්බන්ද වෙන්න ඕනා. අය කිරිම කොහොමද ඔය දෙකම එකට කරන ඔංලයි පංතියට.

  • @Manu..99
    @Manu..99 8 місяців тому +1

    ❤❤❤

  • @inokapriyadarshani7665
    @inokapriyadarshani7665 8 місяців тому +3

    සාරි හැට්ට පාටමාලාවට කීයක් වෙනවාද මට ටිකක් කියන්න පුළුවන් ද

    • @sewingwithanuradha
      @sewingwithanuradha  8 місяців тому

      Whatsapp මැසේජ් කරන්න 0711244485

  • @rb7230
    @rb7230 8 місяців тому +1

    Miss course duration eka kohomada
    Man course 2ma karanna kamati.. man dan pregnant, eka nisa mata dan karanna denne nativei husband… eth man next course ekata join wenna balaporottu wenawa

    • @sewingwithanuradha
      @sewingwithanuradha  8 місяців тому

      ඔයා අනිවාර්යයෙන්ම මට කෝල් කරන්න ..දෙයක් කියන්න තියෙනව 0711244485

  • @sadeekamuthukumarana
    @sadeekamuthukumarana 8 місяців тому +3

    තිර රෙදි පන්ති තියනවද

    • @sewingwithanuradha
      @sewingwithanuradha  8 місяців тому +1

      තිර රෙදි පාඨමාලා මම කරන්නෑ පුතා

  • @ThukiDias
    @ThukiDias 5 місяців тому +1

    westhara denna

    • @sewingwithanuradha
      @sewingwithanuradha  5 місяців тому

      ඉහත පාඨමාලාවල වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම්, පාඨමාලාවේ නම සදහන් කර whatsapp මැසේජ් එකක් රිප්ලයි එවන්න. 0711244485

  • @yamunakasthuriarachchi4347
    @yamunakasthuriarachchi4347 8 місяців тому +1

    මුලින්ම වැරැද්දක් කලා....පලමු දවසේ සම්බන්ධ වෙන්න බැරි වුනා...වර්ශාවත්...විදුලි විසන්දි වීමත් නිසා...ඉදිරියට අනිවාර්යයෙන් සම්බන්ධ වෙනවා...

    • @sewingwithanuradha
      @sewingwithanuradha  8 місяців тому

      වීඩියෝ දෙනවනෙ..ඔයාට බලන්න පුලුවන් 🥰

  • @indukadamayanthi6590
    @indukadamayanthi6590 7 місяців тому +1

    කෝස් එකට ගාස්තුව කීයද මිස්

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 місяців тому

      අලුත් පාඨමාලා පටන්ගන්නෙ අගෝස්තු මුල..ඔයාට විස්තර දැනගන්න පුලුවන් අපේ facebook page එක බලන්න ඒ වෙනකොට..
      පහල ලින්ක් එකෙන් ගිහිල්ලා page එක follow කරලා තියාගන්න..
      facebook.com/profile.php?id=100063456169392&mibextid=LQQJ4d
      ඔයා facebook නැත්නම් ජූලි මස අවසාන සතියෙ නැවත whatsapp මැසේජ් එකක් දාලා නව පන්ති සදහා පාඨමාලා කාලසටහන ගෙන්වා ගන්න 0711244485 .. එතෙක් පහත් ලින්ක් එකෙන් ගිහිල්ලා youtube වීඩියෝ බලන්න පුලුවන් ..
      youtube.com/@sewingwithanuradha?si=i5u9IPpyMtzcLQ9s

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 8 місяців тому +1

    Kohomada clz ekta join wenne

    • @sewingwithanuradha
      @sewingwithanuradha  8 місяців тому

      Whatsapp මැසේජ් කරන්න 0711244485

  • @donidesilva8558
    @donidesilva8558 7 місяців тому +1

    Clz patan gaththada mn dan dakke

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 місяців тому

      Whatsapp මැසේජ් කරන්න 0711244485

  • @Ajithkumara-qt1pl
    @Ajithkumara-qt1pl 8 місяців тому +1

    Mis courses price please

    • @sewingwithanuradha
      @sewingwithanuradha  8 місяців тому

      Whatsapp මැසේජ් කරන්න 0711244485

  • @annejasintha1988
    @annejasintha1988 8 місяців тому +1

    කොහොමද ප්‍රයිස්

    • @sewingwithanuradha
      @sewingwithanuradha  8 місяців тому

      Whatsapp මැසේජ් කරන්න 0711244485

  • @apsarayakkala
    @apsarayakkala 8 місяців тому +1

    Missge phone number eaka denna puluwanada
    Mata miss ge course 2 සම්බන්ධ වෙන්න ඕන

  • @dinaliyacreation7147
    @dinaliyacreation7147 16 днів тому +1

    ❤❤❤❤