පේරාදෙණියේ පැණි බේරෙන ෆෘට් සැලඩ් එක ❤️

Поділитися
Вставка
  • Опубліковано 6 гру 2024
  • පේරාදෙණිය ටවුන් එකේ ඉඳන් ගම්පල පැත්තට පොඩි දුරක් යනකොට පාර අයිනේම තියන මේ පලතුරු කඩේ ෆෘට් සැලඩ් එක ගැනනම් අපේ පැත්තේ ගොඩාක් දෙනෙක් දන්නවා.
    මතක ඇති කාලේ ඉඳන් අපි මෙතනින් සැලඩ් කනවා. අයිස්ක්‍රීම් දාලා කප් එකක් පිරෙන්න දෙන සැලඩ් එක කෑවම ආය සුපිරීම තමා ❤️

КОМЕНТАРІ • 1

  • @dilanuwan.2252
    @dilanuwan.2252 11 місяців тому

    අපිනම් සතියකට එක පාරක් එනවා. 👍අපි ඉන්නේ පැනිදෙනීයේ❤️