නුවර බලාජි දෝසා, ආය නොයන්න හිටපු කඩයක් අන්තිම වතාවට බලන්න කියලා ගියා
Вставка
- Опубліковано 6 гру 2024
- නුවර බලාජි දෝසා කව්රුත් දන්න සයිවර් කඩයක්. අවරුද්දකට විතර කලින් අන්තිම සවුත්තු විදිහට කෑම වගේම තේ දුන්නේ. වැඩකරපු අයත් අන්තිම සවුත්තු වෙලා හිටියේ.
ආය නොයන්න හිටපු ගමනක් අද නිකමට ගිහින් බැලුවා.
ගොඩාක් දේවල් වෙනස්වෙලා. සේවාව පොඩ්ඩක් ඉක්මන් වෙලා. කෑම ටිකක් රස වෙලා. කලින් දුන්නු ඇල් වතුරට සුදු තීන්ත පින්සල දියකලා වගේ දුන්න අප්සට් තේ එක වෙනුවට පොඩ්ඩක්හරි බොන්න පුළුවන් නෙස්ටී එකක් දෙනවා.
කලින් තිබුනට වඩා දැන් ටිකක් හොඳයි. තව ගොඩාක් හොඳ වෙන්න ඕන. අපි ආදරේ කරපු පරණ සුන්දර බලාජි එක අපිට ළඟදීම දැකගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා ❤️❤️❤️
කාර් එකේ කෑම සාගරේ ❤️❤️❤️
Visit Live Life Kandy UA-cam Channel
/ @livelife7198
Visit Live Life Kandy Facebook Page
/ 100063835163682
Good review 👍🏽 I am in Kandy for few more months, definitely going to try this place
Where are you from?
@@LIVELIFE_KANDY I live in Aussie. I am visiting family and friends in Kandy
@@LIVELIFE_KANDYKandyan muslim hotel eke kama kohomada? Hodama kema eka mokakda?
වවුල් කඩේ පැත්තෙත් රවුමක් යන් 🍛🍱🌮
Yes I would also like to see your review on the 🦇 bat shop
ගියා. වීඩියෝ එකත් ඔන්න පහල තියනවා
අපේ මහ නුවර 🫶
Aiya burger vs shawarma yn ilga vedio ekta
අනිවාර්යෙන් යන්. අවරුදු පහුවෙලා යන්. මේ දවස්වල සෙනග ටවුමේ ❤️
මාත් ගිහින් තියෙනවා
Mat gihin tiyanava akila puthe
Patta jarawa Melo rahak ne UBA paduwe kapan minissu andawanne netiwa
මමත් ගියේ අවරුද්දකින්. කොමෙන්ට් දාන්න කලින් උඹ වීඩියෝ එක සම්පුර්ණයෙන් බලපන්