Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හැමදාම අහනවා. 💔😥නින්ද නොයන රාත්‍රීන් වල මතක අවුස්සනවා 😔
ආදරේ කරන්න දාලා ගියාට පස්සේ දරා ගන්න පුළුවන් තරමට මොකද අපි තනි වුණාට පස්සේ දැනෙන වේදනාව අපිව නොමරා මරනවා ඒ මතක
Aththamai🥺
ඒක ඇත්තටම ඇත්ත 🥺🥺
*ලෝකෙට පේන්න සතුටින් හිටියත්,**අඬන්න හේතු ගොඩයි...💔**අනිත් අයට වැටෙන්න එපා කිව්වට මම වැටුනු වාර අනන්තයි!🫀❤🩹😞*
Hmm
Hmm.....🥺❤️🩹🍂
Hmmm😢
Ow 😢eka aththa 😭
Hemadema ikmanata hari yai ivasanna 🥺💞
මේ සින්දුවනම් මට කවදාක්වත් අමතක වෙන්නෙ නැති සින්දුවක් මෙක අහල එපා වෙන්නෙත් නෑ නෙ😊😊
🥺😌
Hi
😢😢😢😢
@@PradeeposhadaPradeep ow
Atha❤😊
ඔයාව හම්බ උන මුල් කාලෙ ඔයාව මතක් කර කර මෙක ඇහුවෙ .. හිතෙ ලස්සන හින ගොඩක් තියා ගෙන ... ටික කාලයක් යද්දි හැබැයි ඒ හැම දෙම ඉශ්ට වෙලා මහා නපුරු විදියකට එවා ආයෙ උදුරලා ගත්තා... මම තාමත් ඔයාව මතක් කර කර විදවනවා මගෙ පන.... අනෙ මට මොනවා උනත් කමක් නැ ඔයා සතුටින් ඉන්න ..එච්චරයි ඔනේ
@Shaanlakshan😂😅😊
ayye kello hari sapayak bn❤💔❤🩹
මේනා කරන්නද අනේ 💔🤕
@Shaanlakshan 😹
mage adarayath mata ahimi una ath aya den sathutin akama athi mata 😢
මැරුණත් මම මතු දිනක මට නම් අමතක නොවන යම් දෙයක් ඇතත් මෙලොව ඒ ඔබමයි මගේ මැණික❤❤
❤❤❤
Asam kotasa
😓
මේ සින්දුව අහද්දී පරණ මතක මතක් වෙනවා😢
Hm matath😢😢
මටත් 🥺🥺🥺
ehmada
ua-cam.com/video/OgUZjwkm4j0/v-deo.html
😢😢
මැරුනත් මම මතු දිනක ......මට නම් අමතක නොවන....යම් දෙයක් ඇතොත් මෙලොව....... ඒ ඔබමයි මයෙ මැනික..❤️❤
මිනිස්සුන්ගෙ දරාගැනීම හැම වෙලේම පරීක්ශා කරන්න එපා දරාගැනීමේ අවසානය අතහැරීම🖤🙂
Atta❤
Aththa 😢
❤
ඇත්තටම ❤😮😮😢
Aththa bn
දුක හිතුන හැමෝම් මේ පැත්තට 😢❤
apith enno jewithe kiyanne biththi 4 nemee broad😛😍😩😫
😂
😢😢😢😢😢
😢
😢😢😢
මැරුනත් මේ හිතේ ඔයාට දුන්න ඉඩ තාමත් ඔයාට විතරයි මගෙ මැනික❤❤❤
HuM
EKANAM ATHTHA SAHODARAYA 💔😓😔
Hm
Hummmmmmm
*අවසානය තෙක් රැදෙන්න බැරි නම් පොරොන්දු දීමෙන් වලකින්න ...🤍*
Aththa
Ow.boruvata porondu dila giyata passe e duka danne e kena vitharamai.❤❤
Aththa 💔
Aththa 💔😔
සමහර දෙවල් අමතක කරන්න සෑහෙන්න අමාරුයි 🙂😞
Mm🙂💔
@@uththarakumari8938 ඔව් අනේ 🥺💔
@@hashiniamalka6860 🙂💔✋
Ow
sira kathawa
ආදරේ කරන්න කාටවත් ඇබ්බැහී වෙන්න යන්න එපා ළමයෝ 🥺💗👋
ekama aththa
Mmm eka atta
Baageta merenwa thamth e adre nisa😊
Mama ayata abbehi wela inna deiyane
Aka aththa bn math ahma karanna gihin thama kelawa gathththe
සමහර දෙවල් අමතක කරන්න සෑහෙන්න අමාරුයි 🥺ආදරේ කරන්න කාටවත් ඇබ්බැහී වෙන්න යන්න එපා💔💯
Lyrics ❤මේ දෑස හටවන්න හයියක් නුබේ...හිත තුලට අවේ කොහොමද මෙසෙ...ඔය දෑත අල්ලාන සිවුමැලි නුබේ...නුබ අයිරුවා මතකද මියගිය ලෙසේ...💔🥺මැරුනත් මම මතු දිනෙක..මටනම් අමතක නොවෙන යම් දෙයක් ඇතොත් මෙලොව ඒ ඔබමයි මගේ මැණික...💔🥺නපුරු වී ඔයා කරපු චෝදනා...බොරුවීසා...වැරදි නැති මාව මෙ ලොවේ වැරදි කරුවෙක් කරා...💔🥺ඒ තරම් වේදනා කිසි දිනේ වුහුලලා නැති නිසා රිදෙනවා. හද පුරා...💔🥺මැරුනත් මම මතු දිනෙක..මටනම් අමතක නොවෙන යම් දෙයක් ඇතොත් මෙලොව ඒ ඔබමයි මගේ මැණික....💔🥺ඔබේ ලග දැකපු හීන ලොවේ තරම් බෑ වෙන අතක් අමතා...ඉෂ්ටකර ගන්න නම් නෑ උවමනාවක් මට..💔🥺මේ තරම් වේදනා කිසි දිනේ වුහුලලා නැති නිසා රිදෙනවා...හද පුරා...💔🥺මේ දෑස හඩවන්න හයියක් නුබේ...හිත තුලට අවේ කොහොමද මෙසෙ..💔🥺ඔය දෑත අල්ලාන සියුමැලි නුබේ...ගිය අයිරුවා මතකද මියගිය ලෙසේ..💔🥺මැරුනත් මම මතු දිනෙක..මට නම් අමතක නොවෙන යම් දෙයක් ඇතොත් මෙලොව ඒ ඔබමයි මගේ මැණික...💔🥺(ආදරෙයි මැණික 💗🧚)
🥺❤️🩹
@@lakshmiJayathilaka 🥺💔
Yt
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️🩹🍃
සමහර මතකයන් තියනව මතක් වෙනකොට දැනෙන වේදනාව දරාගන්න ගොඩක් අමාරු 🙂💔
💔❤️🩹
මන් ඔයාට ගෝඩාක් ආදරෙයි රත්තරන් ❤😢
💔
Mm❤
every day ❤
enudiy mm oyata godak adarey
❤😢
" මැරුනත් මම මතු දිනක මට නම් අමතක නොවෙන..යම් දෙයක් ඇතත් මෙලොව ඒ ඔබමයි මයෙ මැණික...🙂🤍 "
මැරුනත් මම මතු දිනෙක මටනම් යම් දෙයක් ඇතොත් මෙලොව ඒ ඔබමයි මගෙ මැනිකෙ අනූ 🥺❤️
මේ දෑස හඩවන්න හයියක් නුබේ..හිත තුලට ආවේ කොහොමද මෙසේ..😊🥺♥️🌼
🙂💔
💗🥺
මැරුණත් මම මතු දිනෙකමට නම් අමතක නොවෙනයම් දෙයක් ඇතොත් මෙලොවඒ ඔබමයි මයෙ මැණික.....
තරහ නෑ රත්තරන් ඔබව දෙවියන්ට බාරයි ❤
සිය පාරකට වඩා ඇහුවා ....❤❤❤❤
සමහර මතක අමතක කරන්න බෑ බං මට නම් 😢😢
මම ඔයාට ආදරේ කරපු තරම් ඔයා දන්නව නම් මැනික ඔයා මෙහෙම මාව දාල යන්නෙ නෑ හැමදාම ආදරෙයි මැනික ❤❤❤❤❤❤❤❤
😉
හැමදාම ඔයාට ආදරෙයි අද ඔයා ගියාට මං ලග නැතත් මගේ වැරදි කියලා ඔයා ගියලා ඔයාට කවදාවත්ම මං තරමට ආදරේ කරන කවුරුවත්ම හම්බ වෙන එකක් නැ ඉන්න තැනක පරිස්සමට ඉන්න ආදරෙයි මැරෙනකමිම ඔයාට ගොඩාක් මගේ සුදු මහාත්තයෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හිතට වදින සිංදුවක්❤❤😊
100 පාරක් ඇහුවත් එපා වෙන් නහැ.. 😖💔 ඒ සින්දුව ඇහෙද්දී මාරම දුකයි..🥺💔 ඇත්තට ඒ සින්දුව ඇහෙද්දී මගේ පරණ දේවල් ආයේ ආයේ මතක් වෙනවා.. 🥺
*"ජිවිතේ හොඳම පාඩම් කියලා දුන්නේ ,* *හදවතේ උඩින්ම හිටිය මිනිස්සු..!* 🙂🤍
අපි ආසම මල් හැමදාම පිපුනේ වෙන වත්තක .............❤
Attatama bn 😢
aththa😔😔
කරන්නේ රගපෑමක් කියල දැන දැනත් පැලෙන්න මං එයාට ආදරෙයි ❤❤
බොරු කරන මිනිස්සු අදින් පසුව මා අමතක කරමි😭💔💔
Mamath
එහෙම අමතක කරන්න බෑනෙ 😔
Ehema karanna puluwanda?
මන් එයාට ගොඩක් ආදරෙයි 🥺💗🌎( Sadu )..🌎🍃
මෙ සිංදුවට කෙනෙක් ව මතක් වෙනවා ඔයි 🙇♂️ ඒ සිංදුව පරහක් බං 🙇♂️
මෙ සිංදු ව නම් කවදා වත් අමතක කරන්න බෑ❤❤
ආදරේ කරන්න.. ආදරේ අගය දන්න කෙනෙක්ට...ඒ ආදරේ එක්ක සෙල්ලම් කරන්නෙ නැත් කෙනෙක්ට....🥺💔🧠🗣️✍️පෑරුණු හිතක්
Mmm 😔
සමහර දේවල් අමතක කරන්න ගොඩක් අමාරුයි ❣️❣️
2024 හන තව අය ඉන්නව්ද😊❤
ඉන්නව මචං 🙂
අනිවාර්යයෙන්ම ❤😊
Mm❤❤
ආදරය යනු 😢දුකක් 💔😔👩❤️💋👨
ATHTHA SAHODARAYA 😢😔😓💔🥀
🥺💔🥀
වැරදී සහෝ
saththayi
ඇත්ත ආ.... කතාව ❤❤❤❤
❤ මැරුණත් මම මතු දිනක මට නම් අමතක නොවන යම් දෙයක් ඇතත් මෙලොව ඒ ඔබමයි මගේ මැණික ❤😊😢😢😔
පන ඇරන් ආදරෙ කරලා පරිස්සම් කරගෙන අන්තිමට තනි උනාට පස්සෙ ඒ මතකයන් අමතක කරන්න බෑ 😢💔
Ayawa amathaka karanna be❤😢
@@MadaraPushpani-rg2hh hm ow
අම්බො මට විතරද හිත රිදෙන්නෙ ❤❤❤❤❤❤❤❤ දුක හිතුනා බොරු නෙමෙ😊❤❤❤❤❤❤❤ 2:42
Tharaha ne raththaran inna thena sathuti parissamin inna pana..❤
සමහරක් දේවල් මතක් වෙද්දී පපුව පිච්චිලා යනවා 😢❤
ආදරෙට හැබ්බැයි වෙන්න එපා එ ආදරෙ කවදා හරි නැති වෙනවා
Me song aka godak lassanai ❤
Ai අපි ආස දෙවල් අපිට අහිමි වෙන්නේ 😢💔
*Marunath mama mathu dineka yam deyak athoth melowa ee oba mayi maye manika* ... ❤❤
marunath mama mathu dinaka yam deyak vethoth melova a obamayi mage manika adareyi godak
මේ ආත්මයේ නොලැබුනද,මතු උපදින හැම භවයකම මගේම විතරක්වෙලා උපදින්න.................
Adare karata kamak na abbahi venna yanna epa vidavanna venne thaniyenmai 😔😔thamath adarei sudu❤❤❤
😢😢😢😢😢😮 මාටාත් මෙක වෙලා තියනවා
Niyamay sinduva guys ❤
මැරුණත් මම මතු දිනෙක🥺මට නම් අමතක නොවන❤️🩹යම් දෙයක් ඇතොත් මෙලොව 😩🤍ඒ ඔබමයි මයෙ මැණික🦋😚💗😘😐😕😣😽❤️🧡💛💚💙💜🤎🖤🤍💖💗💕💞♥️🧠👀🫶🌝✨🐼🦋🦋🦋🦋🦋🦋
හොද සවන්දෙන්නෙක් හම්බුනොත් අතීතයේ දේවල් අකුරක් නෑර කියලා හිත නිදහස් කර ගන්නවා❤️🌸ආදරෙයි ගොඩක් ගොඩක් ඔයාට💙❤️🌸
"දවසක ඔයාට හම්බෙයි, මුලු ආත්මෙටම දැණුන කෙනෙක්ව ඒ දවසට ඔයාට ආදරේ හරි ලස්සනට පෙනේවී!"❤
මැරැනත් මම මතු දිනේක මට නම් අමතක නොවන යම් දෙයක් අැතොත් මෙලේව ඔයයි සුඋු මහත්තයා😢😢😢❤❤❤
මේ සිංදු ව දැන් කීවතාවක් ඇහුව ද කියලා ගනින්න බැරි තරම් 😢💔😭
ආදරය කරන්න ඕනේ😊ඒ උනාට පණ ඇරලම ආදරය කරන්න එපා❤ ඔයාලගේ හොඳටමයි කියන්නේ 😊❤❤ විඳවලා තියෙන නිසයි කියන්නේ ලෝකෙ අවංක කොල්ලොත් ඉන්නවා😊❤❤ ඒත් හැම තැනම නෑ ❤❤❤❤😊😊😊😊😊❤❤❤❤❤❤ කොච්චර ඔයාට ආදරය වගේ පෙන්නුවත් ඇබ්බැහි වෙන්න නම් එපා ❤
Matath
Man sira kala eth eya boot thiwwa
Ou ane ekanam aththa😢😢
Man adatayh widawanawa😭💔
𝐏𝐚𝐫𝐚𝐤𝐤𝐮 𝐰𝐚𝐝𝐢𝐲𝐢 𝐬𝐮𝐝𝐝𝐚..𝐦𝐚𝐭𝐡 𝐰𝐢𝐝𝐚𝐰𝐚𝐧𝐚𝐰𝐚 😢😢
මේ දෑස හටවන්න හයියක් නුබේ...හිත තුලට අවේ කොහොමද මෙසෙ...ඔය දෑත අල්ලාන සිවුමැලි නුබේ...ගිය අයුරු අමතකද මියගිය ලෙසේ...😪😪😔ආසම ටික
හිත ඇතුළෙ රදවා ගෙන ඉන්න ඔක්කොම එළියට එනවා මෙ සිංදුවට
ගොඩක් ලස්සන සිංදුවක් ❤❤
මගේ Gf වෙනුවෙන් Status දාපු පලවෙනි සිංදුව....එයා මට හම්බෙලා දැනට අවුරුද්දක් වෙනව එයාට තාම මතකයි ඒකාලේ දේවල්...මටත්...Thenks මේ සිංදුව දුන්න්නට ❤
මැරුණත් මම මතු දිනක...මටනම් අමතක නොවන....යම් දෙයක් ඇතොත් නෙලොව....ඒ ඔබමයි මයෙ මැණික...😓💔
මේ සිංදු ව ගොඩක් හිතට වැදෙනවා ❤️❤️🥺
හැමෝටම තියනවා. අමතක කරන්න බැරි දෙයක්
මේ සින්දුව මරු කවදාවත් අමතක වෙන්නෙ නෑ❤
පරණ මතක අමතක කරන්න ගොඩක් අමාරුයි 😢
අඩන තරමට වදින song එකක් මේක😢මගේ හිතේ හුගාක් ආදරේ කරපු කෙනෙක් ඉන්නවා එත් එයාට මාව එපා උනා 😢මේ song ඒක මට කවදාවත් අමතක කරන්න බෑ ❤❤
ඔබේ ලග දැකපු හිනය වෙන දැතක් ලග....යිශ්ට කරගන්නනම් නෑ උවමනාවක් මට.😢😅
කවදාවත් අමතක නොකරන්න බැරි දේව තියෙනවා 😢❤
දන්නවද මේ ලෝකෙ අමතක කරන්න බැරි ගොඩක් දේවල් හිතේ තද කරගෙන ඉන්න කොල්ලො කෙල්ලො කොයිතරම් ඇතිද ...මාත් ඒ වගේ කෙනෙක් .......ආදරේ කරන්න ඒත් කාගෙවත් හිත රිද්දන්න එපා plz 😢😢😢
මයෙ මැණික...❤❤❤❤
Very emotional 😍🔥
ᴏᴡ ʙɴ
මැරුනත් මම මතු දිනෙක ❤මට නම් අමතක නොවෙන.... යම් දෙයක් ඇතොත් මෙලොව ඒ තමයි මගෙ නපුරු කුමාරයා ❤😘
හිතටමරම සැනසුමක්ලැබෙිනවා මෙිසිංදුඅහන කොට 😔😞😣එකග වෙිනඅය මෙිපැත්තට 😔😘
මේ හැමදෙම අමතක කරන්න සෑහෙන්න අමාරුයි
දුක යි මොනා කරන්නද අද මම තනියෙන් එයා දාල ගියනේ 😥😭😥😢😥😭😢😢😥😭
Man oyata godak adarei mage pah..❤❤😢mawa kawadawath dala yanna epa pnh❤❤hamadama adaren bala gannawa💔💟💟
නින්ද යන්නේ නැති කමට බූට් සින්දු අහන්නේ මන් විතරද...😊
ඒ ඔබමයි මගෙ මැණික 🥺❤💫
මේ සිංදුව අහද්දි එයත් එක්ක ගතකරපු කාලේ මතක් වෙනවා😢😢
හරිම හැගීම් බර සින්දුවක්❤❤❤❤
#එයාට call ගනිද්දිඉස්සර වගේ rings යද්දිමPhone එක answer කරන්නෙනෑ නේද ?සමහර දාට call ගනිද්දි call waiting කියලා වැටෙනවා නේද ?ඒවා ඔප්පු කරන්න හැදුවත්යාළුවෙක් කතා කරා,අම්මා කතා කරේ,අක්කා කතා කරේ කියලා ලේසියට ගැලවෙනවා නේද ?ඉස්සර දාද්දිම seen වෙච්ච messegesදැන් පැය ගනන්,එක්කො නැත්නම් දවස් ගනන් seen වෙන්නෙ නෑ නේද ?Block list එකට වැටෙන වාර ගනනඑහෙම තියෙන දවස් ගනනවැඩි වෙනවා නේද ?දාපු ක්ශනික riply ආපු message වලටදැන් රිප්ලයි ඇත්තෙම නෑ නේද ?පිටු ගනන් ටයිප් කරලා එව්ව message දැන් හ්ම්ම් ,හරී,ඔවු,නෑ,කියන්න,මොකද කරන්නෙ,කියන වචන කීපයට පමණක්ම සීමා වෙලා නේද ?වෙනදා ගත්තු කෝල් එක කට් කරන්නහදද්දිත් අනේ තව චුට්ටක් කියලාපැය ගනන් කතා කරපු එයාදැන් වචන දෙකතුනක් කතා කරද්දිමං බිසී පස්සෙ ගන්නම්..මං ගෙදර නෙවි ඉන්නෙ තව ටිකකින්ගන්නම්..අම්මා ලග දැන් කතා කරන්න බෑ කිය කියඑක එක හේතු හදන් ඔයාව මගාරිනව වගේදැනෙනව නේද ?වෙනදා ඔයාව meet වෙනකන්බලන් ඉන්න එයා දැන් ඔයාවදකින්නවත් ආස නෑ වගේ නේද ?Time එකක් තිබ්බත් ඔයාව meet වෙන්න එන්නෙ නෑ නේද ?ඔයාගෙ නොගැලපෙන තැන්,අඩුපාඩු දැන් දැන් එයාට පේනවා වැඩී වගේ නේද ?දෙයක් කියන්නම්..හිත රිද්ද ගන්න එපා..ටික ටික අතාරින්න හුරු වෙන්න..හිත හදා ගන්න හුරු වෙන්න..මොකද තව ටික දවසක් යන්න කලින්ඔය සම්බන්දෙ නවත්තමු කියලා අනිවාරෙන්ම එයා කියනවා..අර කලින් කිව්වෙ එහෙම වෙන්න කලින්වෙන දේවල් තමයි..හිත හදා ගන්න..මග හැරීම් ඉස්සරහඅත් හරින්න ටික ටික ඉගෙන ගන්න..හිත හදා ගන්න ලේසි වෙයි..🙏🥺😊🥺🥺❤️🥺බුදුසරණයි 🙏🙏🙏විශූ බබාහ් .... 😊❤️
Mta kelavila ivari bm .
කමක් නෑ දැන්වත් හිතන්න වැරදුනේ කොතනද කියලා බලල හදා ගන්න 🙂🖤
@@DasunDasun-ec7fs🥺
ඇයි මිනිස්සු අපි නොහිතන විදියට වෙනස් වෙන්නේ අපි කොච්චර ආදරේ කරන අයද🥺💔🥀
ම්ම් ඒකනම් ඇත්ත බම්
මැරුණත් මම මතු දිනක🏳️ මටනම් අමතක නොවෙන❣️ යම් දෙයක් ඇතොත් මෙලොව 💖ඒ ඔබමයි මයෙ මැණික 🥺♥️❣️
Kalathurakin minihekge avanka adaraya munagehenava apita. Eunata kalayak yaddi e minissuth api nodenama vena ayage venava .😂😂😂 ethakota hithata denenne patta asarana kamak ban❤❤❤❤❤❤
Eka nm aththa😊
හ්ම් ඔව් අනෙ මගෙ මතකෙ නැති වෙලාවත් යනවනම්😥😥😥😥😥😥😥😥😥😥😥😥😣😣😣😣😣😣😣😪😪😪😪
මම ඔයාට අාදරේ කරපු තරම දන්නවනම් ඔයා මාව මෙහෙම දාල යන්නෙ නෑ සුදු😢😢හැමදාම ඔයාට අාදරෙයි සුදු මහත්තයෝ❤❤❤
Mmm
Ow manika
Mamath❤😢
මැරැනත් මම මතු දිනක 😔👀 ඔයාට විතරයි ❤😘 අාදරෙ පන 💔👀 N
❤❤❤❤❤❤❤❤
වේදනාවෙන් ඉන්න හැමෝම සුවපත් වේවා 😊❤️ප්‍රාර්ථනාවක්❤️🤗
විදවන්න එකම හේතුව ආදරෙ 💔😔අවංක මිනිස්සූ හැමදාම විදවනවා 🙂
🥺
Ma sinduwanam pisuwak❤❤😊
එල මචන් ❤🥰
Niyamay❤
අපිට හැමදාම අඉති නෑ ❤️❤️😭
මට අතිතය මතක් වෙනවා මගෙ ජිවිතෙ මන් ආදරෙන් දුකින් හිටපු අවස්තා❤ කොල්ලො කෙල්ලන්ට බලා පොරොත්තුවක් දෙනවනම් සිරා කරන්න❤ දුක් දෙන්න එපා එ අහින්සක හිත් වලට❤❤❤❤මෙ සින්දුව අහද්දි හිත නිවෙනවා මගෙ ❤❤❤ තව මෙ වගෙ සින්දු ඔනි ලස්සන කට හඩක්❤❤❤
හිත හදාගන්න ගොඩක් අමාරුයි 😢😢💔💔
හැම මනුස්සයෙක්ටම එහෙම දරා ගන්න බෑ .ඒත් දරාගෙන ඉවස ගෙන ඉන්න අයත් ඉන්නවා .ඒත් ඒ අය රෑට හිතින් ගොඩක් අඩනවා .😢
Adaraya dukaki sagor 💔💔💘
මට නම් ආදරය කියන වචනයත් අහන්න බෑ එච්චර එපා වේලා එයාට තාම ආදරෙයි මගේ ආලෝක ඔයාට මං හැමදාම ආදරෙයි ආදරෙයි මගේ පණට වැඩිය❤
හැමදාම අහනවා. 💔😥
නින්ද නොයන රාත්‍රීන් වල මතක අවුස්සනවා 😔
ආදරේ කරන්න දාලා ගියාට පස්සේ දරා ගන්න පුළුවන් තරමට මොකද අපි තනි වුණාට පස්සේ දැනෙන වේදනාව අපිව නොමරා මරනවා ඒ මතක
Aththamai🥺
ඒක ඇත්තටම ඇත්ත 🥺🥺
*ලෝකෙට පේන්න සතුටින් හිටියත්,*
*අඬන්න හේතු ගොඩයි...💔*
*අනිත් අයට වැටෙන්න එපා කිව්වට මම වැටුනු වාර අනන්තයි!🫀❤🩹😞*
Hmm
Hmm.....🥺❤️🩹🍂
Hmmm😢
Ow 😢eka aththa 😭
Hemadema ikmanata hari yai ivasanna 🥺💞
මේ සින්දුවනම් මට කවදාක්වත් අමතක වෙන්නෙ නැති සින්දුවක් මෙක අහල එපා වෙන්නෙත් නෑ නෙ😊😊
🥺😌
Hi
😢😢😢😢
@@PradeeposhadaPradeep ow
Atha❤😊
ඔයාව හම්බ උන මුල් කාලෙ ඔයාව මතක් කර කර මෙක ඇහුවෙ .. හිතෙ ලස්සන හින ගොඩක් තියා ගෙන ... ටික කාලයක් යද්දි හැබැයි ඒ හැම දෙම ඉශ්ට වෙලා මහා නපුරු විදියකට එවා ආයෙ උදුරලා ගත්තා... මම තාමත් ඔයාව මතක් කර කර විදවනවා මගෙ පන.... අනෙ මට මොනවා උනත් කමක් නැ ඔයා සතුටින් ඉන්න ..එච්චරයි ඔනේ
@Shaanlakshan😂😅😊
ayye kello hari sapayak bn❤💔❤🩹
මේනා කරන්නද අනේ 💔🤕
@Shaanlakshan 😹
mage adarayath mata ahimi una ath aya den sathutin akama athi mata 😢
මැරුණත් මම මතු දිනක මට නම් අමතක නොවන යම් දෙයක් ඇතත් මෙලොව ඒ ඔබමයි මගේ මැණික❤❤
❤❤❤
Asam kotasa
😓
මේ සින්දුව අහද්දී පරණ මතක මතක් වෙනවා😢
Hm matath😢😢
මටත් 🥺🥺🥺
ehmada
ua-cam.com/video/OgUZjwkm4j0/v-deo.html
😢😢
මැරුනත් මම මතු දිනක ......
මට නම් අමතක නොවන....
යම් දෙයක් ඇතොත් මෙලොව.......
ඒ ඔබමයි මයෙ මැනික..❤️❤
මිනිස්සුන්ගෙ දරාගැනීම හැම වෙලේම පරීක්ශා කරන්න එපා දරාගැනීමේ අවසානය අතහැරීම🖤🙂
Atta❤
Aththa 😢
❤
ඇත්තටම ❤😮😮😢
Aththa bn
දුක හිතුන හැමෝම් මේ පැත්තට 😢❤
apith enno jewithe kiyanne biththi 4 nemee broad😛😍😩😫
😂
😢😢😢😢😢
😢
😢😢😢
මැරුනත් මේ හිතේ ඔයාට දුන්න ඉඩ තාමත් ඔයාට විතරයි මගෙ මැනික❤❤❤
HuM
EKANAM ATHTHA SAHODARAYA 💔😓😔
Hm
Hummmmmmm
*අවසානය තෙක් රැදෙන්න බැරි නම් පොරොන්දු දීමෙන් වලකින්න ...🤍*
Aththa
Ow.boruvata porondu dila giyata passe e duka danne e kena vitharamai.❤❤
Hm
Aththa 💔
Aththa 💔😔
සමහර දෙවල් අමතක කරන්න සෑහෙන්න අමාරුයි 🙂😞
Mm🙂💔
@@uththarakumari8938 ඔව් අනේ 🥺💔
@@hashiniamalka6860 🙂💔✋
Ow
sira kathawa
ආදරේ කරන්න කාටවත් ඇබ්බැහී වෙන්න යන්න එපා ළමයෝ 🥺💗👋
ekama aththa
Mmm eka atta
Baageta merenwa thamth e adre nisa😊
Mama ayata abbehi wela inna deiyane
Aka aththa bn math ahma karanna gihin thama kelawa gathththe
සමහර දෙවල් අමතක කරන්න සෑහෙන්න අමාරුයි 🥺
ආදරේ කරන්න කාටවත් ඇබ්බැහී වෙන්න යන්න එපා💔💯
Lyrics ❤
මේ දෑස හටවන්න හයියක් නුබේ...හිත තුලට අවේ කොහොමද මෙසෙ...ඔය දෑත අල්ලාන සිවුමැලි නුබේ...නුබ අයිරුවා මතකද මියගිය ලෙසේ...💔🥺
මැරුනත් මම මතු දිනෙක..මටනම් අමතක නොවෙන යම් දෙයක් ඇතොත් මෙලොව ඒ ඔබමයි මගේ මැණික...💔🥺
නපුරු වී ඔයා කරපු චෝදනා...බොරුවීසා...වැරදි නැති මාව මෙ ලොවේ වැරදි කරුවෙක් කරා...💔🥺
ඒ තරම් වේදනා කිසි දිනේ වුහුලලා නැති නිසා රිදෙනවා. හද පුරා...💔🥺
මැරුනත් මම මතු දිනෙක..මටනම් අමතක නොවෙන යම් දෙයක් ඇතොත් මෙලොව ඒ ඔබමයි මගේ මැණික....💔🥺
ඔබේ ලග දැකපු හීන ලොවේ තරම් බෑ වෙන අතක් අමතා...ඉෂ්ටකර ගන්න නම් නෑ උවමනාවක් මට..💔🥺
මේ තරම් වේදනා කිසි දිනේ වුහුලලා නැති නිසා රිදෙනවා...හද පුරා...💔🥺
මේ දෑස හඩවන්න හයියක් නුබේ...හිත තුලට අවේ කොහොමද මෙසෙ..💔🥺
ඔය දෑත අල්ලාන සියුමැලි නුබේ...ගිය අයිරුවා මතකද මියගිය ලෙසේ..💔🥺
මැරුනත් මම මතු දිනෙක..මට නම් අමතක නොවෙන යම් දෙයක් ඇතොත් මෙලොව ඒ ඔබමයි මගේ මැණික...💔🥺
(ආදරෙයි මැණික 💗🧚)
🥺❤️🩹
@@lakshmiJayathilaka 🥺💔
Yt
❤❤❤
🥺❤️🩹
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️🩹🍃
සමහර මතකයන් තියනව මතක් වෙනකොට දැනෙන වේදනාව දරාගන්න ගොඩක් අමාරු 🙂💔
💔❤️🩹
මන් ඔයාට ගෝඩාක් ආදරෙයි රත්තරන් ❤😢
💔
Mm❤
every day ❤
enudiy mm oyata godak adarey
❤😢
" මැරුනත් මම මතු දිනක
මට නම් අමතක නොවෙන..
යම් දෙයක් ඇතත් මෙලොව
ඒ ඔබමයි මයෙ මැණික...🙂🤍 "
මැරුනත් මම මතු දිනෙක මටනම් යම් දෙයක් ඇතොත් මෙලොව ඒ ඔබමයි මගෙ මැනිකෙ අනූ 🥺❤️
මේ දෑස හඩවන්න හයියක් නුබේ..හිත තුලට ආවේ කොහොමද මෙසේ..😊🥺♥️🌼
🙂💔
💗🥺
මැරුණත් මම මතු දිනෙක
මට නම් අමතක නොවෙන
යම් දෙයක් ඇතොත් මෙලොව
ඒ ඔබමයි මයෙ මැණික.....
තරහ නෑ රත්තරන් ඔබව දෙවියන්ට බාරයි ❤
සිය පාරකට වඩා ඇහුවා ....❤❤❤❤
සමහර මතක අමතක කරන්න බෑ බං මට නම් 😢😢
මම ඔයාට ආදරේ කරපු තරම් ඔයා දන්නව නම් මැනික ඔයා මෙහෙම මාව දාල යන්නෙ නෑ හැමදාම ආදරෙයි මැනික ❤❤❤❤❤❤❤❤
🙂💔
😉
❤
හැමදාම ඔයාට ආදරෙයි අද ඔයා ගියාට මං ලග නැතත් මගේ වැරදි කියලා ඔයා ගියලා ඔයාට කවදාවත්ම මං තරමට ආදරේ කරන කවුරුවත්ම හම්බ වෙන එකක් නැ ඉන්න තැනක පරිස්සමට ඉන්න ආදරෙයි මැරෙනකමිම ඔයාට ගොඩාක් මගේ සුදු මහාත්තයෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හිතට වදින සිංදුවක්❤❤😊
100 පාරක් ඇහුවත් එපා වෙන් නහැ.. 😖💔 ඒ සින්දුව ඇහෙද්දී මාරම දුකයි..🥺💔 ඇත්තට ඒ සින්දුව ඇහෙද්දී මගේ පරණ දේවල් ආයේ ආයේ මතක් වෙනවා.. 🥺
*"ජිවිතේ හොඳම පාඩම් කියලා දුන්නේ ,* *හදවතේ උඩින්ම හිටිය මිනිස්සු..!* 🙂🤍
අපි ආසම මල් හැමදාම පිපුනේ වෙන වත්තක .............
❤
Attatama bn 😢
aththa😔😔
කරන්නේ රගපෑමක් කියල දැන දැනත් පැලෙන්න මං එයාට ආදරෙයි ❤❤
බොරු කරන මිනිස්සු අදින් පසුව මා අමතක කරමි😭💔💔
Mamath
❤
එහෙම අමතක කරන්න බෑනෙ 😔
Ehema karanna puluwanda?
මන් එයාට ගොඩක් ආදරෙයි 🥺💗🌎( Sadu )..🌎🍃
❤❤❤
😢
මෙ සිංදුවට කෙනෙක් ව මතක් වෙනවා ඔයි 🙇♂️ ඒ සිංදුව පරහක් බං 🙇♂️
මෙ සිංදු ව නම් කවදා වත් අමතක කරන්න බෑ❤❤
ආදරේ කරන්න.. ආදරේ අගය දන්න කෙනෙක්ට...ඒ ආදරේ එක්ක සෙල්ලම් කරන්නෙ නැත් කෙනෙක්ට....🥺💔🧠
🗣️✍️පෑරුණු හිතක්
Mmm 😔
සමහර දේවල් අමතක කරන්න ගොඩක් අමාරුයි ❣️❣️
2024 හන තව අය ඉන්නව්ද😊❤
Ow
ඉන්නව මචං 🙂
අනිවාර්යයෙන්ම ❤😊
Mm❤❤
ආදරය යනු 😢දුකක් 💔😔👩❤️💋👨
ATHTHA SAHODARAYA 😢😔😓💔🥀
🥺💔🥀
වැරදී සහෝ
saththayi
ඇත්ත ආ.... කතාව ❤❤❤❤
❤ මැරුණත් මම මතු දිනක මට නම් අමතක නොවන යම් දෙයක් ඇතත් මෙලොව ඒ ඔබමයි මගේ මැණික ❤😊😢😢😔
පන ඇරන් ආදරෙ කරලා පරිස්සම් කරගෙන අන්තිමට තනි උනාට පස්සෙ ඒ මතකයන් අමතක කරන්න බෑ 😢💔
Ayawa amathaka karanna be❤😢
@@MadaraPushpani-rg2hh hm ow
අම්බො මට විතරද හිත රිදෙන්නෙ ❤❤❤❤❤❤❤❤ දුක හිතුනා බොරු නෙමෙ😊❤❤❤❤❤❤❤ 2:42
Tharaha ne raththaran inna thena sathuti parissamin inna pana..❤
සමහරක් දේවල් මතක් වෙද්දී පපුව පිච්චිලා යනවා 😢❤
ආදරෙට හැබ්බැයි වෙන්න එපා එ ආදරෙ කවදා හරි නැති වෙනවා
Me song aka godak lassanai ❤
Ai අපි ආස දෙවල් අපිට අහිමි වෙන්නේ 😢💔
*Marunath mama mathu dineka yam deyak athoth melowa ee oba mayi maye manika* ... ❤❤
marunath mama mathu dinaka yam deyak vethoth melova a obamayi mage manika adareyi godak
මේ ආත්මයේ නොලැබුනද,
මතු උපදින හැම භවයකම මගේම විතරක්වෙලා උපදින්න.................
Adare karata kamak na abbahi venna yanna epa vidavanna venne thaniyenmai 😔😔thamath adarei sudu❤❤❤
😢😢😢😢😢😮 මාටාත් මෙක වෙලා තියනවා
Niyamay sinduva guys ❤
මැරුණත් මම මතු දිනෙක🥺
මට නම් අමතක නොවන❤️🩹
යම් දෙයක් ඇතොත් මෙලොව 😩🤍
ඒ ඔබමයි මයෙ මැණික🦋😚💗😘😐😕😣😽❤️🧡💛💚💙💜🤎🖤🤍💖💗💕💞♥️🧠👀🫶🌝✨🐼🦋🦋🦋🦋🦋🦋
හොද සවන්දෙන්නෙක් හම්බුනොත් අතීතයේ දේවල් අකුරක් නෑර කියලා හිත නිදහස් කර ගන්නවා❤️🌸ආදරෙයි ගොඩක් ගොඩක් ඔයාට💙❤️🌸
"දවසක ඔයාට හම්බෙයි,
මුලු ආත්මෙටම දැණුන කෙනෙක්ව
ඒ දවසට ඔයාට ආදරේ හරි ලස්සනට පෙනේවී!"❤
මැරැනත් මම මතු දිනේක මට නම් අමතක නොවන යම් දෙයක් අැතොත් මෙලේව ඔයයි සුඋු මහත්තයා😢😢😢❤❤❤
මේ සිංදු ව දැන් කීවතාවක් ඇහුව ද කියලා ගනින්න බැරි තරම් 😢💔😭
ආදරය කරන්න ඕනේ😊ඒ උනාට පණ ඇරලම ආදරය කරන්න එපා❤ ඔයාලගේ හොඳටමයි කියන්නේ 😊❤❤ විඳවලා තියෙන නිසයි කියන්නේ ලෝකෙ අවංක කොල්ලොත් ඉන්නවා😊❤❤ ඒත් හැම තැනම නෑ ❤❤❤❤😊😊😊😊😊❤❤❤❤❤❤ කොච්චර ඔයාට ආදරය වගේ පෙන්නුවත් ඇබ්බැහි වෙන්න නම් එපා ❤
Matath
Man sira kala eth eya boot thiwwa
Ou ane ekanam aththa😢😢
Man adatayh widawanawa😭💔
𝐏𝐚𝐫𝐚𝐤𝐤𝐮 𝐰𝐚𝐝𝐢𝐲𝐢 𝐬𝐮𝐝𝐝𝐚..𝐦𝐚𝐭𝐡 𝐰𝐢𝐝𝐚𝐰𝐚𝐧𝐚𝐰𝐚 😢😢
මේ දෑස හටවන්න හයියක් නුබේ...හිත තුලට අවේ කොහොමද මෙසෙ...ඔය දෑත අල්ලාන සිවුමැලි නුබේ...ගිය අයුරු අමතකද මියගිය ලෙසේ...😪😪😔ආසම ටික
හිත ඇතුළෙ රදවා ගෙන ඉන්න ඔක්කොම එළියට එනවා මෙ සිංදුවට
ගොඩක් ලස්සන සිංදුවක් ❤❤
මගේ Gf වෙනුවෙන් Status දාපු පලවෙනි සිංදුව....එයා මට හම්බෙලා දැනට අවුරුද්දක් වෙනව එයාට තාම මතකයි ඒකාලේ දේවල්...මටත්...Thenks මේ සිංදුව දුන්න්නට ❤
මැරුණත් මම මතු දිනක...
මටනම් අමතක නොවන....
යම් දෙයක් ඇතොත් නෙලොව....
ඒ ඔබමයි මයෙ මැණික...😓💔
මේ සිංදු ව ගොඩක් හිතට වැදෙනවා ❤️❤️🥺
හැමෝටම තියනවා. අමතක කරන්න බැරි දෙයක්
මේ සින්දුව මරු කවදාවත් අමතක වෙන්නෙ නෑ❤
පරණ මතක අමතක කරන්න ගොඩක් අමාරුයි 😢
අඩන තරමට වදින song එකක් මේක😢
මගේ හිතේ හුගාක් ආදරේ කරපු කෙනෙක් ඉන්නවා එත් එයාට මාව එපා උනා 😢
මේ song ඒක මට කවදාවත් අමතක කරන්න බෑ ❤❤
ඔබේ ලග දැකපු හිනය වෙන දැතක් ලග....යිශ්ට කරගන්නනම් නෑ උවමනාවක් මට.😢😅
කවදාවත් අමතක නොකරන්න බැරි දේව තියෙනවා 😢❤
දන්නවද මේ ලෝකෙ අමතක කරන්න බැරි ගොඩක් දේවල් හිතේ තද කරගෙන ඉන්න කොල්ලො කෙල්ලො කොයිතරම් ඇතිද ...මාත් ඒ වගේ කෙනෙක් .......ආදරේ කරන්න ඒත් කාගෙවත් හිත රිද්දන්න එපා plz 😢😢😢
මයෙ මැණික...❤❤❤❤
Very emotional 😍🔥
ᴏᴡ ʙɴ
මැරුනත් මම මතු දිනෙක ❤මට නම් අමතක නොවෙන.... යම් දෙයක් ඇතොත් මෙලොව ඒ තමයි මගෙ නපුරු කුමාරයා ❤😘
හිතටමරම සැනසුමක්ලැබෙිනවා මෙිසිංදුඅහන කොට 😔😞😣එකග වෙිනඅය මෙිපැත්තට 😔😘
මේ හැමදෙම අමතක කරන්න සෑහෙන්න අමාරුයි
දුක යි මොනා කරන්නද අද මම තනියෙන් එයා දාල ගියනේ 😥😭😥😢😥😭😢😢😥😭
Man oyata godak adarei mage pah..❤❤😢mawa kawadawath dala yanna epa pnh❤❤hamadama adaren bala gannawa💔💟💟
නින්ද යන්නේ නැති කමට බූට් සින්දු අහන්නේ මන් විතරද...😊
❤❤❤
ඒ ඔබමයි මගෙ මැණික 🥺❤💫
මේ සිංදුව අහද්දි එයත් එක්ක ගතකරපු කාලේ මතක් වෙනවා😢😢
හරිම හැගීම් බර සින්දුවක්❤❤❤❤
#එයාට call ගනිද්දි
ඉස්සර වගේ rings යද්දිම
Phone එක answer කරන්නෙ
නෑ නේද ?
සමහර දාට call ගනිද්දි call waiting කියලා
වැටෙනවා නේද ?
ඒවා ඔප්පු කරන්න හැදුවත්
යාළුවෙක් කතා කරා,අම්මා කතා කරේ,
අක්කා කතා කරේ කියලා
ලේසියට ගැලවෙනවා නේද ?
ඉස්සර දාද්දිම seen වෙච්ච messeges
දැන් පැය ගනන්,එක්කො නැත්නම්
දවස් ගනන් seen වෙන්නෙ නෑ නේද ?
Block list එකට වැටෙන වාර ගනන
එහෙම තියෙන දවස් ගනන
වැඩි වෙනවා නේද ?
දාපු ක්ශනික riply ආපු message වලට
දැන් රිප්ලයි ඇත්තෙම නෑ නේද ?
පිටු ගනන් ටයිප් කරලා එව්ව message
දැන් හ්ම්ම් ,හරී,ඔවු,නෑ,කියන්න,මොකද කරන්නෙ,කියන වචන කීපයට පමණක්ම
සීමා වෙලා නේද ?
වෙනදා ගත්තු කෝල් එක කට් කරන්න
හදද්දිත් අනේ තව චුට්ටක් කියලා
පැය ගනන් කතා කරපු එයා
දැන් වචන දෙකතුනක් කතා කරද්දි
මං බිසී පස්සෙ ගන්නම්..
මං ගෙදර නෙවි ඉන්නෙ තව ටිකකින්
ගන්නම්..
අම්මා ලග දැන් කතා කරන්න බෑ කිය කිය
එක එක හේතු හදන් ඔයාව මගාරිනව වගේ
දැනෙනව නේද ?
වෙනදා ඔයාව meet වෙනකන්
බලන් ඉන්න එයා දැන් ඔයාව
දකින්නවත් ආස නෑ වගේ නේද ?
Time එකක් තිබ්බත් ඔයාව meet වෙන්න
එන්නෙ නෑ නේද ?
ඔයාගෙ නොගැලපෙන තැන්,අඩුපාඩු
දැන් දැන් එයාට පේනවා වැඩී වගේ නේද ?
දෙයක් කියන්නම්..
හිත රිද්ද ගන්න එපා..
ටික ටික අතාරින්න හුරු වෙන්න..
හිත හදා ගන්න හුරු වෙන්න..
මොකද තව ටික දවසක් යන්න කලින්
ඔය සම්බන්දෙ නවත්තමු කියලා
අනිවාරෙන්ම එයා කියනවා..
අර කලින් කිව්වෙ එහෙම වෙන්න කලින්
වෙන දේවල් තමයි..
හිත හදා ගන්න..
මග හැරීම් ඉස්සරහ
අත් හරින්න ටික ටික ඉගෙන ගන්න..
හිත හදා ගන්න ලේසි වෙයි..🙏🥺😊🥺🥺❤️🥺
බුදුසරණයි 🙏🙏🙏
විශූ බබාහ් .... 😊❤️
Mta kelavila ivari bm .
කමක් නෑ දැන්වත් හිතන්න වැරදුනේ කොතනද කියලා බලල හදා ගන්න 🙂🖤
@@DasunDasun-ec7fs🥺
ඇයි මිනිස්සු අපි නොහිතන විදියට වෙනස් වෙන්නේ අපි කොච්චර ආදරේ කරන අයද🥺💔🥀
ම්ම් ඒකනම් ඇත්ත බම්
මැරුණත් මම මතු දිනක🏳️ මටනම් අමතක නොවෙන❣️ යම් දෙයක් ඇතොත් මෙලොව 💖ඒ ඔබමයි මයෙ මැණික 🥺♥️❣️
Kalathurakin minihekge avanka adaraya munagehenava apita. Eunata kalayak yaddi e minissuth api nodenama vena ayage venava .😂😂😂 ethakota hithata denenne patta asarana kamak ban❤❤❤❤❤❤
Eka nm aththa😊
හ්ම් ඔව් අනෙ මගෙ මතකෙ නැති වෙලාවත් යනවනම්😥😥😥😥😥😥😥😥😥😥😥😥😣😣😣😣😣😣😣😪😪😪😪
මම ඔයාට අාදරේ කරපු තරම දන්නවනම් ඔයා මාව මෙහෙම දාල යන්නෙ නෑ සුදු😢😢
හැමදාම ඔයාට අාදරෙයි සුදු මහත්තයෝ❤❤❤
Mmm
Ow manika
Mamath❤😢
මැරැනත් මම මතු දිනක 😔👀 ඔයාට විතරයි ❤😘 අාදරෙ පන 💔👀 N
❤❤❤❤❤❤❤❤
වේදනාවෙන් ඉන්න හැමෝම සුවපත් වේවා 😊❤️
ප්‍රාර්ථනාවක්❤️🤗