තොටගමුවේ ශ්‍රී රාහුල හිමි | Thotagamuwe Sri Rahula thero | Unlimited History Sri Lanka 144 - 03

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 246

  • @gangodapitawalaeatta4399
    @gangodapitawalaeatta4399 Рік тому +16

    අහගෙන ඉන්නපුළුවන් ඉතාමසුන්දර දැනුම වඩන කාර්යයක්. මටත් පාසැල මතක්වුනා. සිදත් සඟරාවේ මුල්කවිය අපේ ගුරුපියා අපේ සිතේ තැන්පත් කලේ මේවිදියට
    සැරද ගිරිගොරිස්
    ඇසිලින් හොරෙන් ගෙන ආ
    ඒ සුබමගුල සඳහා
    කරනෙමි සිදත් සඟරා"
    යනුවෙන්

  • @jayadevamendis9196
    @jayadevamendis9196 Рік тому +7

    අතීතය දැන ගැනීමට ලැබීම , පිළිබද මාගේ ස්තූතිය..!

  • @chachaS25
    @chachaS25 Рік тому +10

    පට්ට ශාස්ත්‍රීය සාකච්ඡාව....ස්තුතියි සර්

  • @harshandulanja7305
    @harshandulanja7305 Рік тому +32

    මහාචාර්යතුමගෙ භාෂා භාවිතාව පැහැදිලි කිරීම,හරිම ආකර්ෂණීයි

  • @nissankamayadunna532
    @nissankamayadunna532 Рік тому +30

    ශ්‍රී රාහුල හාමුදුරුවන්ට සාමනේර කාළේ. ගවයෙක් පංසල් භූමියේ ගොම දාලා ඇති අවස්ථාවක පන්සලේ වැඩ කරන සුරදෝතාට අයින් කරන්න පවසා ඇත්තේ කවියෙන් මගේ තාත්තා කියා තිබුනා. සුරදෝතා වර මෑතා
    ගොමදෝතා ඇද ඈතා

  • @alexis-um4cf
    @alexis-um4cf Рік тому +15

    හරිම රසවත් ,හරිම වැදගත් .ඉතිහාසය දැනගන්න පුදුම ආසාවක් ඇතිවන්නේ .වැදගත් පාඩමක් .ඒ වගේම මහාචාර්ය තුමා දිනෙන් දින බැබලෙනවා.ස්තුතියි ඔබලාට

  • @eshanieshani4998
    @eshanieshani4998 Рік тому +3

    ඇත්තටම ගොඩක්ම ගොඩක් වටින දෙයක් කරන්නේ ඔබ දෙපල මං වැඩ කරන්නේ කුවේට් වල ගෙදරක පොතක් කියවන්න ආසාව තිබුනත් කරන්නේ විදිහක් නැ වැඩ කරන ගමන් අහන්නෙ පුළුවන් මං ගොඩක්ම ස්තුති කරනවා තෙරුවන් සරණයි හැමොටම

  • @aryagamage4609
    @aryagamage4609 Рік тому +4

    ඉතාමත්ම වටිනා වැඩසටහනක්. ඔබ දෙපලට හෘදයාංගම ස්තුතිය

  • @samankudage332
    @samankudage332 Рік тому +5

    සපුමල් කුමරු යාපා පටුන ජයගත් කථාව නම් හරිම සිත්ගන්නා එකක්. අදටත් හොදටම ගැලපෙනවා ............. ඉතිහාසය යෙන් කදිම පාඩමක් ................ !

  • @chamodijayawardana4564
    @chamodijayawardana4564 Рік тому +7

    පුදුම ආසාවකින් මල් වැඩසටහනක් ඇඟේ මයිල් කෙලින් වෙනවා බලලා ඉවර වෙනකොට ඒ තරමට ඇඟට දැනුන දැනුනත් ශ්‍රී ලාංකික කියලා දැනෙන්නේ මේ වගේ දේවල් අපිට දැනෙන කොට ගොඩාක් ස්තුතියි මහාචාර්යතුමාNuwan ayya 🙏🙏🙏🙏 අයටත්

  • @nadeeraathukorale1304
    @nadeeraathukorale1304 Рік тому +6

    ඉතාමත් වැදගත් කාලීන වැඩසටහනක්.

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 Рік тому +8

    මේ වැඩසටහන් මාලාව බැලුවට පස්සේ තමයි ඉතිහාසය ඉගෙනීම තුල තියෙන වටිනාකම තේරුනේ

  • @pranathunga7602
    @pranathunga7602 Рік тому +4

    මහා.පොලව.කොටාපෙරලා.බිජයක්.වපුරා.පලයක්.ඉන්දා.ජිවිතය සරි.කර.ගන්නා.මට.මගේ ඉතිහාසය .උතුම් වස්තුවකි.ඔබදපලට තුති

  • @sunethwewagedon8143
    @sunethwewagedon8143 Рік тому +3

    වෙනදා මෙන් අදත් වටිනා සාකච්චාවක්.අපෙ අයට ඕන භාෂාවක් ඉගනගෙන දැනුම පෝෂණය කර ගන්න එක නෙවේ.වචනයක් දෙකක් අල්ලගෙන සමාජය ඉදිරියේ පුද්ගලයෙක්ව පහත් කර තමන් තමා චරිතය,උගත් බව පෙන්වීමට උත්සහ කිරීම පමණයි.ඔබ තුමන්ලා තම දැනුම බෙදා ගන්නවා වාගේ,සමාජයටත් එසේ කිරීමට ආදර්ශයක් ලබා දෙන බව මා හට විශ්වාසයි.බෝහෝම ස්තුතීයි.

  • @Judechristo2011
    @Judechristo2011 Рік тому +10

    රෑ එළිවනතුරු රාමායණය බලලා ,උදේට අහනවා ලූ සීතා කවුද කියලා ...Professor Sir's Sarcasm at its best...😅🙏

  • @tbandaradisanayaka6341
    @tbandaradisanayaka6341 Рік тому +2

    අතීතය වර්ථමානයට නිතර උදාහරණ සපයයි..ස්තූතියි🙏

  • @sprodrigo146
    @sprodrigo146 Рік тому +3

    මෑතකාලීන සපුමල් කුමරුලා වෙච්ච අයටයි වෙන්න හිතාගෙන ඉන්න අයටයි හොඳ පාඩමක් ඉගෙනගන්න වනම්.මෙය අසා සිටින විට වෙලාව යනවා දැනෙන්නේ නැහැ.ලැබෙන දැනුමනම් අපමණ යි.ගොඩක් පිං.

  • @maheshranga8179
    @maheshranga8179 Рік тому +30

    රට ජාතිය වෙනුවෙන් කරන්නා වූ මේ මෙහෙවරට ඔබ තුමන්ලාට ගොඩක් පින්

  • @creedlkofficial
    @creedlkofficial Рік тому +7

    ඉතිහාසය ඉතිහාසයක් විදිහට නෙවෙයි. වර්තමානයේ රඟදක්වන්නක් ලෙස ඉදිරිපත් කරන මෙම වැඩසටහන. ඉතාමත් අගය කොට දක්වනවා.

  • @tharindugunnawardhana2359
    @tharindugunnawardhana2359 Рік тому +2

    හරිම වටිනවා Thanks

  • @gkkandy2014
    @gkkandy2014 Рік тому +7

    හැමදාමත් ආසාවෙන් බලන වැඩසටහනක් . මං යක්ෂි පොතත් ගෙන්වා ගත්තා . හරිම ආසයි ඒක කියවනකොටත් . මහාචාර්්‍යතුමාත් ,නුවන් මහතාත් කරන මේ දැනුම බෙදා දිම ගැන ඔබලාට හිස නමා ස්තුති කරනවා . විශ්ව පාසලෙන් ලැබෙන දැනුම අතිවිශිෂ්ටයි . තෙරුවන් සරණයි !🙏❤️

  • @thakshanjayakantha9569
    @thakshanjayakantha9569 Рік тому +3

    සුපිරිම අදහස් දැක්වීමක් හරි අර්තවත් සර් !!

  • @lathakandamby1503
    @lathakandamby1503 Рік тому +2

    ස්තුතියි මේ කරුණු කියලා දීම පිළිබඳව

  • @weerasingheWijesiri
    @weerasingheWijesiri 9 місяців тому

    ශ්‍රේෂ්ඨ සාකච්ඡාවක්! ඔබ දෙපලට මගේ ස්තුතිය.

  • @YasasJaya9
    @YasasJaya9 Рік тому +2

    බෝහෝම ස්තූතියි!

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 Рік тому +14

    මහාචාර්ය තුමාගේ අදහස් අති විසිස්ටයි 🙏🙏🙏🙏

  • @wasanthasenapathige9710
    @wasanthasenapathige9710 Рік тому +3

    සතුටින් සවන් දෙන සාකච්ඡාවක් .

  • @youfoodbook
    @youfoodbook Рік тому +5

    21:46 History repeats....

  • @chamodijayawardana4564
    @chamodijayawardana4564 Рік тому +1

    ගොඩාක් ස්තුතියි පුදුම ආසාවකින් බලන වැඩසටහන්🙏🙏🙏🙏🙏

  • @amithananda7755
    @amithananda7755 Рік тому +4

    වටිනා වැඩ සටහනක් 😊

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 Рік тому +1

    Harime watina wadasatahanak.stuthi Nuwan ayyatathe sirtath.

  • @arunasamaranayake7536
    @arunasamaranayake7536 Рік тому +11

    ඉතිහාසය මිනිසුන්ට එපා වෙන්න කුමන්ත්‍රණ කරන්නම ඉතිහාසය ඉගෙන ගත්තු පිරිසක් ඉන්නව. ප්‍රවේශමෙන්.

    • @Helayatv
      @Helayatv Рік тому

      එකනම් ඇත්ත

  • @NkCdemax
    @NkCdemax Рік тому +12

    උඩරටට වඩා⁣ කෝට්ටෙ යුගය අපිට සමීප කාලයකදි සිදුඋනා කියලයි දැනෙන්නෙ

  • @Injustice34
    @Injustice34 Рік тому +1

    රසාස්වාදය විතරක් අහන්න ආස නිසා පන්තියකට ගියා ❤️❤️

  • @nimalr5111
    @nimalr5111 Рік тому +2

    ඔබතුමාලා කියනදේ හරියටම හරි . මට ආනන්දයේදී සිංහල සාහිත්‍යය සාමාන්‍ය පෙළ සඳහා ඉගැණීමට ලැබුණා . මම සම්මානයකුත් ගත්තා . අද දරුවන්ට සිංහල සාහිත්‍යය නොකරන්නේ නම් සිංහල භාෂාව විෂයටවත් සිංහල සාහිත්‍යයේ කොටසක්වත් ඇතුළත් කළයුතුය යන්න මගේ අදහසයි

  • @samsongamalathge1788
    @samsongamalathge1788 Рік тому +1

    ගොඩක් 🙏 ස්තුතිය

  • @KpMalkanthi
    @KpMalkanthi 6 місяців тому

    වටිනා වැඩසටහනක් බුදුසරණයි

  • @malanierathnayake3232
    @malanierathnayake3232 Рік тому +12

    මේ වැඩසටහන නිසා මම උසස් පෙළ වලට ඉතිහාසය හදාරනවා♥️

  • @niumefetnando
    @niumefetnando Рік тому +1

    Very eye opening discussion

  • @kothmaleabeykoon7655
    @kothmaleabeykoon7655 Рік тому +4

    තොටගමුවේ ශ්‍රී රහුල නායක ස්වාමින්වහන්සේ ගේ උපන් ගම,බාල කාලය,පවුල් පසුබිම ගැන අපිට ටිකක් විස්තර කරන්න පුලුවන්ද ඔබතුමා ට?

  • @olgakariyawasam7777
    @olgakariyawasam7777 Рік тому +3

    My hats off to Prof. Raj Somadeva & you for your intellectualism that leads to the query & quest about our history repeatedly with a broad mind. But ,there are several debative & unsettled matters emerged through your intellectual discussion are still remaind in front of us.
    By the way, you are doing a great investment for the whole society.

  • @thanushkalamahewa2159
    @thanushkalamahewa2159 Рік тому +1

    Obatuma jatika wastuwak Budusaranai professor

  • @NadeeraKarunasena
    @NadeeraKarunasena 5 місяців тому

    This is a great educational programme and the presentation skills of the Professor is amazing. Nuwan is doing a great job as well. ❤❤❤❤❤❤❤

  • @kapilarathnasinghe7327
    @kapilarathnasinghe7327 Рік тому +2

    බන්ඩාරනායක මහතා සිංහල රාජ්‍ය භාශාව කිරීම,දුර දිග නොබලා ගත් තීරණය යක්.

  • @judelemonappuhamy6620
    @judelemonappuhamy6620 Рік тому +1

    God bless you

  • @1153sampath
    @1153sampath Рік тому +3

    සහතික ඇත්ත...තම වාසියට ජාතිවාදය ආගම්වාදය අවුලන අපේ දේශපාලුවෝ...ප්‍රතික්ෂේප කල යුතුයි..

  • @malindapradeephewapannilag2313

    සපුමල් කුමාරයගෙ සිද්ධිය, වර්තමාණයටත් ගැලපෙනෙව .

  • @mangalathennakoon6512
    @mangalathennakoon6512 Рік тому +5

    වෑත්තෑවේ හිමී ගැනත් වැඩසටහනක් කරන්න

  • @nuwancontemporary
    @nuwancontemporary Рік тому

    It's so impressive where we are learning new things as well as clarifying unclear facts... a very much important program.

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 Рік тому +1

    Prof soma deva's in-depth descriptions aided by nuwan's support this excellent program delves into historical sociological and psychological aspects that prevails then and now only remedy is a change in the educational system.

  • @rangebandara2596
    @rangebandara2596 Рік тому

    It is very interesting our history, Great professor , Keep it doing further , Triple Gem Bless you all .🙏🙏🙏

  • @upathissakaggodaarachchi8165
    @upathissakaggodaarachchi8165 Рік тому +3

    දේශ පාලුවන්ට කඩේ හැමටම මේවා හොද පාඩම්

  • @ajithjayasekera756
    @ajithjayasekera756 Рік тому +2

    Today's discussion was fascinating and very interesting. Thank you Sir and Nuwan for keeping us craving for more authentic historical stories of Sri Lanka backed by archaeological and historical evidence.
    It was interesting to learn today that both father's of Prince Sapumal (6th Bhuwanekabahu) and Weera Parakramabahu (son of Ulakude Devi) were from South India (namely Panikkal and Nanthur Thunaya respectively). Sri Lanka being an island nation what else can you expect?
    Also would love to know who was appointed by Prince Sapumal to take care of the Jaffna Kingdom (on behalf of Kotte kingdom) after Prince Sapumal took over Kotte Kingdom?.
    Ajith Jayasekera from NSW, Australia

  • @suhadayananda1204
    @suhadayananda1204 Рік тому +2

    මම දකින්නෙ මේක හුදු ඉතිහාසය පිලිබඳව ස්වාධීන විමර්ශනාත්මක බැලීමකට වඩා අපේ අතීතය තුලින් වර්තමානය තේරුම් කරල, අනාගතය නිවැරදි කරගන්න කාට කාටත් කියාදෙන ටියුට්(වචනය ගැලපෙනව මදි-සමාවෙන්න) එකක් කියල.

  • @cyriljayaweera6169
    @cyriljayaweera6169 Рік тому

    Very good explanation

  • @samilamuthumuni4392
    @samilamuthumuni4392 Рік тому +13

    එදා හයවන පරාක්‍රමබාහු රජතුමා ජෝතිය සිටාණන්ට ජයබාහු කුමාරයාව බලාගන්න පවරපු හේතුව අද කතාවෙන් පවා පැහැදිලි වෙනවා. හයවෙනි පරාක්‍රමබාහු ‍රජතුමාට අවශ්‍ය වෙනවා ගම්පොළින් කෝට්ටේ රාජදානියට බලපෑම් ඇති නොකරගන්න. ඇත්තටම ජයබාහුව සපුමල් කුමාරයා ඝාතනය නොකරන්න ඉතිහාසය වෙනස් වෙන්න තිබුණා.

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 Рік тому +4

    අපෙ අම්ම කිවුවෙ පොඩි කාලෙ. රාහුල හාමුදුරුවො ගිහි කාලෙ එයාගෙ ගෙදෙට්ට වීදාගම හිමි වැඩියලු. එනකොට රාහුල හිමිගෙ අක්ක පිලේ හාල් ගරනවලු. ඒක දැකල වීදාගම හිමි
    "සිහින් සිනිදු සිනිදු ලොලේ
    සිනිදු කයට සුදු සේලෙ "
    කිවුවල. ඒක ඇහිල ගහ උඩ හිටිය ගිහි රාහුල කිවුවලු
    " සහල් ගරයි ලිය මිදුලේ
    එදැක මහන බැල්ම කලේ" කියල.
    තව ඔය වගේ අටවක මාලු බාපු කතාවත් ලස්සනයි..,😁

    • @raviwithanachchi2274
      @raviwithanachchi2274 6 місяців тому

      සීන් සිනිඳු සිනිඳු ලොලේ
      සීන් ඉඟට ඇඳි සේලේ
      හාල් ගරන කත මිදුලේ
      දැක මහණෙක් ලොබය කළේ.

  • @sheham
    @sheham Рік тому +1

    Very interesting and informative. May the Triple Gem Bless you

  • @MaheshDasanayake
    @MaheshDasanayake Рік тому +1

    පැරකුම්භා සිරිත රචනා කෙරුවෙ රාහුල හිමිපාණන්

  • @AshelKHT-rl4ew
    @AshelKHT-rl4ew 8 місяців тому

    රාහුල හිමියො අවසන් කාලේ ගත කලේ ගාල්ලේ ඇල්පිටිය අම්බන ගමේ අපේ ගමේ❤ ගල් ලෙන් ගල්කුලුනු ආදිය තියේ පරංගි හාමුදුරුවෝ දේහය ගෝවට අරන් ගියා☸️🤷

  • @ranjithanura520
    @ranjithanura520 Рік тому +3

    ඉස්සරකාලේ සාහිත්‍යය පොත්පත් කියෙව්වේ රෑට තමා. ඒ මිනිස්සු නිදහස් වෙලාව.විශේශයෙන්ම පුරපෝය දිනවල. පිරිත් කීමත් මේ වගේ දෙයක්ම තමා. අපේත් සන්නි නැටුම් සොකරි ආදිය කලෙත් රෑට තමා. මුලු රෑම පඩිවරු රාමායනය කියලා අවසන් කලාම උදේ කොල්ලෙක් ඇහුවාලු සීතා කියන්නේ රාමාගෙ. කවුද? කියලා. මම මේ කියම න ගත්තේ සුනිල් ආරියරත්න මහතා ලිවූ පොතකින්. එතුමා දෙමල බාශා ප්‍රවීනයෙක්.

  • @street2968
    @street2968 Рік тому +7

    සර් හීනියට ඔලුව අතගාල අනින ටොක්ක මරු

  • @ranjitwimaladasa5839
    @ranjitwimaladasa5839 Рік тому

    where can we find original "Salalihini Sandeshaya" (puskola potha)

  • @NeeshaFerdy
    @NeeshaFerdy Рік тому +3

    තාමත් රාහුල හිමියන්ගේ දේහය සොරාගත් පෘතුගීසි හොරුන්ට ලැජ්ජා නැතුව ආඩම්බරයෙන් නෑකම් කියන අය අප අතරේ ඉන්නවනේ ...😢

    • @smbandara7915
      @smbandara7915 3 місяці тому

      අපි උන්ටික නෙදර්ලන්තයට යවමු උනුත් ආසාවෙන් මේ එකෙ කුට එකෙක් නැති ඊර්ෂ්‍යා කාරයන්ගෙන් බහුල මේ රටෙන් වෙන්වෙලා ආසාවෙන් යයි

  • @bdvimalavathi1971
    @bdvimalavathi1971 6 місяців тому

    වෑත්තෑවේ හිමියන් පිලිබඳව වෑඩසටනක් ඉදිරිපත් කරනවා නම් ඉතාමත් අල්පයි...
    ගුත්තිල කාව්‍යයේන් පසු විස්තර අල්පයි...
    උන්වහන්සේගේ අවසානය පිලිබඳවත්....

  • @amaratungah.a6615
    @amaratungah.a6615 Рік тому +1

    කියන්න තවත් දෙයක් නැහැ!

  • @ranatungajayasekara4048
    @ranatungajayasekara4048 Рік тому +1

    Namuth ape budu dhama rakimata saga rathnyata niranthrayenma gatimata siduvenawa..un vvhasela kamathi ape budu dhama rakimata sudusu nayakyek rate thanimai...

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 5 місяців тому

    ඉතිහාසය අධ්‍යයනය අපට වැරදුන තැන් වැරදුනහැටි ඉගෙනගනිමු හැදෙමු🎉

  • @sunetrakumari4784
    @sunetrakumari4784 Рік тому

    Thank you sir🙏

  • @nuwanmenikpura3241
    @nuwanmenikpura3241 9 місяців тому +2

    පානදුරා වාදයගෙනත් කියන්න පුලුවන් ද

    • @kumuduweerakoon6871
      @kumuduweerakoon6871 6 місяців тому

      පානදුරා වාදය වේලා වේ දි. . පාදලිතුමාලා මහා ගහමිබිරව ඇහුවාලු බුදු හාමුදුරුවන් ඔය කියන තරම් දුර දක්නා නුවණින් කිවුවේ නැද්ද අපේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේත් ගේ උපත ගැන කියලා මෙවිට ශ්‍රි විභූති හාමුදුරුවෝ නැගිට.ලා මහා ගහමිබිරව කිව්වා ලු ,යෝවද තමිපසු රත්ත මුපෙම්. ශාඛ්‍යය මුණි බල වකත චිත්තෝ (ජත්ත) දෙසුම කියා රෝමයේ ඉපදෙනවා. ජේසුස් කියා කෙනෙක් ශ්‍යාක්‍ය වන මතරම නුවනක් නෑ කිචිචෙක් කියා ඇග බේරා.ගත්තලු

  • @machandraadikari
    @machandraadikari Рік тому

    Happy to hear

  • @Ethigebernard
    @Ethigebernard 5 місяців тому

    Sri Lankans should learn Sinhala but international languages very important today because Sri Lanka is small island. Today Sri Lankans are living foreign countries they know English as well as other languages how much valuable. Singapore most of them able to manage three languages. Best wishes to you all.

  • @maddagedonroshan970
    @maddagedonroshan970 Рік тому

    Thanks for the hard work! Nuwan makes sure that the listeners do not loose their interest. God bless both of you!

  • @shanthiliyanage511
    @shanthiliyanage511 Рік тому

    👍👍👍.... Great!

  • @shanakaj007
    @shanakaj007 Рік тому +5

    everyone who comes here learns the languages as Prof said hahaa. (deu)I don't know why people frown when they hear Tamil. I'm in A2 level now in Tamil. -Sri Lankan Expat -

  • @wasanthifernando9983
    @wasanthifernando9983 Рік тому

    Happy to hear from Cyprus

  • @helirapublicationhub
    @helirapublicationhub 5 місяців тому

    මා වැනි බිළිඳුන්දා ..යන කවිය පැරකුම්බා සිරිතේ නෑ.😮

  • @PriyanthaFernando-m1i
    @PriyanthaFernando-m1i Рік тому +1

    How about other dead bodies of Catholic saints being still kept in so many places around the world? St.Bernadette inFrance, Padre St. Pio in Italy etc.,

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 5 місяців тому

    රාහුල හාමුඃ ජායාවක් ඔින

  • @chandrasekararajapakse2422
    @chandrasekararajapakse2422 Рік тому +1

    Ma වැනි bilinda කවිය kavyasekaryeda.නැවතත් පැහැදිලි කළොත් age කොට salakami.

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 Рік тому

    යුද්ධෙ දින්න අය සහ යුද්ධෙ පැරදුන අය ඔක්කොම අපේ අය.

  • @thakshanjayakantha9569
    @thakshanjayakantha9569 Рік тому

    ලංකාවෙි කහා සුරතලුන්ට වෙන්නෙත් මේක තමයි සර් !!

  • @Ajantha474
    @Ajantha474 Рік тому +43

    යුද්දධය දිනපු මුවාවෙන් හැමදාම රජ වෙන්න බලපු රාජපක්ෂ රජතුමාටත් උන දේ අනාගතේට හොද පාඩමක් වෙයි නේද.

    • @mohamedzavahir7451
      @mohamedzavahir7451 Рік тому +1

      ඉතාම වටිනා සාකචි
      ජාවක්

    • @Ajantha474
      @Ajantha474 Рік тому

      @Mortzki zshikesh නුවණක්කාර හොර හැතිකරෙ. හොර හැතිකරෙ බයයි කෙලවෙයි කියලා. 74 රට කාපු කාලකන්නි පක්ෂ දෙකේ උං අපේ රටේ සම(හරක්)මෝඩ මූසලයන්ගෙ ජාන වලටම ගොංකම දාලා තියෙන්නෙ. ඒකනෙ පරම්පරාවේම මහිංදට, රනිල්ට කිය කිය වැලපෙන්නෙ. ලංකාවේ කවදත් කඩේ යන වල් පරයො හිටියනෙ සරමට, බත් පැකට් එකට,ගල් බෝතලේට, ඒවා දෙනවා කිව්වොත් බේරෙ වැවේ නෙවෙයි අම්මවත් විකුණන උං ඉන්නෙ මේකෙ සමහරක් රාජපක්ෂ කා ගුන උං.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 Рік тому +1

      මාලිමාව හොඳයි කියමුකෝ. එයාල කියන රසවත් කතන්දරේ... පිටරටවල් වල ආශීර්වාදය නැතිව රටක් කරන්න බෑ. ඒක ලබා ගන්න පුලුවන්, එකක්ක්ද මාලිමාව??? මට තියෙන ප්‍රශ්නයක් ඒක?
      අනික හොරකම් කරන්නේ නැතිව දේශපාලනය කරන්න බැඇ...
      හොඳට හොරකම් කරන්න පුලුවන් අයයි දේශයක් පාලන කරන්න ඕනේ. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ට රිද්දන්නේ නැතිව.
      ඕක කරන්න පුලුවන් එවුන් අපේ රටේ තවම බිහිවෙලා නෑ.

    • @shanikawickramasinghe6510
      @shanikawickramasinghe6510 Рік тому

      @@dtakamalakirthidissanayake9770 මාලිමාව විදෙස් මුදල් හොයාගන්නෙ මෙහෙමයි. මාලිමාවට කඩේ යන මී ගවයො රැකියා වලට රට පටවලා ඒ ගවයන්ගෙ මාසික පඩිය ලංකාවට ගෙන්වා ගන්නව. උන්ගෙ පවුල් අනුර සහෝදරයා ඇතුළු කොම්‍රෙඩ්ල පොදු කදවුරක තබා රැක බලාගන්නව.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 Рік тому

      SHANIKA WICKRAMASINGHE
      ඔව් ඒයාල සල්ලි හොයන්නේ රට පටවපු මිනිස්සුන්ට වැඩිපුර සල්ලි එවන්න කියලලු, හොරකම් කරපු සල්ලි ආපහු අරගෙනලු, පරණ ජනාධිපතිල නඩත්තු කරන වියදම් නවත්තලලු. ඒකද එයාලගේ ආර්ථික ප්‍රතිපත්තිය.
      මොකක් හරි පවතින ආණ්ඩුවක් කරන වැරැද්දක් අල්ලගෙන මිනිස්සුන්ව පාරට බස්සනව. මම හිතන්නේ ඒක අන්තිම තුරුම්පුව. දේශපාලන පක්ෂයක් අවශ්‍ය නෑ ඒකට. ඒ මොකක් හරි වැරැද්ද පාර්ලිමේන්තුව ඇතුලේ හරිගස්සන්න දක්ෂ දේශපාලන හැකියාවක් තියෙනව කියල ඔවුන් ප්‍රදර්ශනය කරල නෑ මිනිස්සුන්ට.
      එයාලගේ ලස්සන කථා වලට අපිව, මිනිස්සුන්ව රවට්ටගෙන පාර්ලිමේන්තුවේ ආසන 35කට වැඩිය අරගෙන දුන්නා මිනිස්සු. එදා ඒක රැක බලාගෙන ආණ්ඩුවේ රැඳි ඉඳල යමක් රටට දැනෙන විධිහට කරල පෙන්නුවේ නෑ. පොඩි ළමයි වගේ පොඩ්ඩක් බැරිවෙනකොට ආණ්ඩු දාල යනව. ඒක ඔවුන්ගේ ප්‍රතිපත්තිවල තියෙන නායකත්වය කියන එකේ අර්ථය වෙන්නැති.
      රටක අගමැතිකමක් අර ගන්න අවස්ථා තිබ්බ වෙලාවක ඒක අරගෙන පාර්ලිමේන්තුව තුලම දේශපාලන විප්ලවයක් කරන්න බැරි එවුන්.
      මෙවර බොහෝ ප්‍රාදේශීය සභාවලට එයාලව මිනිස්සු තෝරයි. මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න වෙන එකක් නැති නිසා.
      එයාලට මේ රට ආණ්ඩු කරන්න කිසිම උවමනාවක් නෑ. දෙපැත්තටම බැන බැන දෙපැත්තෙන්ම කකා ඉන්න එකයි එයාල කරන්නේ කියලයි මට හිතෙන්නේ.

  • @kalawanejayasekara2164
    @kalawanejayasekara2164 9 місяців тому

    පරසතු මලින් පුද යන කවි ලීවෙ වෑත්තෑවේ හිමියන් ය.

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 Рік тому +1

    👍👍👍🌹🌹🌹❤️❤️❤️

  • @DonsMartialArt
    @DonsMartialArt Рік тому

    මහාචාරතුමනී ...මම පොඩිකාලේ අහලා තියෙනවා ..6 වන පරාක්‍රමබාහූ රජතුමා යනකොට රාහුල කුමාරයා වැවක්ගාව මාලූ අල්ල අල්ල හිටියා කියලා ...කරකාර පොඩි දරුවෙක් වගේ දැක්ක හින්දා සහ රජතුමා පිරිමී දරුවෙක් බලාපොරොත්තූ වෙච්චහින්දා..ලගට ගිහින් පොඩු රාහුල දරුවා එක්ක කතා කලා කියලා.. රජතුමා වෙස්වලාගෙන හිටියේ ඒ වෙලාවේ ...එතකොටලූ රාහුල කුඩා දරුවා ..මා වැනි බිලින්දා ....කවිය කිව්වේ...රජතුමාව මේ කුඩා දරුවා අදුන ගත්ත නිසා ...කවියකුත් කිව්ව නිසා ..මෙ කුඩා දරුව්ව දෙමාපියන්ට අවසරගෙන මාලිගාවට අරන් ගිහින් හොදට ඉගැන්වලා හදා වඩා ගත්තා කියලා....එහෙම හදාගත්ත ලමයි 3 දෙනයිලූ රාහුල හාමුදුරුවෝ, අම්බුලුගල කුමරූ, සපුමල් කුමරූ .....මේ කේ ඇත්ත නැත්ත කොයන්නකෝ ....
    2. ඔය පතිරාජ කියන වාස ගම දේශීය එකක් ද...නැත්නම් ඉන්දීය සම්බවයක් යටතේ මෙරට ගොඩ නැගුනූ එකක්ද ....
    ඉතාකාරුණිකව පිලිතුරක් බලාපොරොත්තීවෙමි ...

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 Рік тому +1

    පුදුම දැනුමක්...ජයවේවා ඔබතුමාට....!!!!!

  • @haresheranga
    @haresheranga Рік тому +1

    ❤️❤️❤️❤️❤️

  • @isha906
    @isha906 Рік тому +1

    💛💛💛💛💛

  • @jckalana
    @jckalana Рік тому +1

    මට අබේතිස්ස හාමුදුරුවන් මතක් වුනෙ.

  • @kusalvimukthi9272
    @kusalvimukthi9272 Рік тому +2

    💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

  • @හොදමයාලුවා-ව6ඡ

    👍👍👍

  • @sanjeewadissanayake6037
    @sanjeewadissanayake6037 Рік тому

    If a country selects development into its economy, stress comes along with it.
    Common for all the developed countries
    Money cannot be earned without timeline management.
    Prof. Knows about that well.

  • @kalupahanapiyaratana9008
    @kalupahanapiyaratana9008 Рік тому +2

    වැඩ සටහන ඉතිහාසය ගැන කියනව වගේම පොඩි දේශපාලන මතවාදයකුත් ප්‍රොමෝට් කරනව වගේ. සපුමල් කුමාරය පිට දාල සමහර දේශපාලන නායකයන්ව ඩිමෝට් කරනව වග පේනව.

    • @Nihal-ns7eb
      @Nihal-ns7eb Рік тому +1

      ඒක තමයි මේ වෙලාවෙදි කලයුතු .....මාගේ .සුභපැතුම්

  • @ashamalisajeewa4289
    @ashamalisajeewa4289 5 місяців тому

    Sri rahula hamuduruvo mathu budu wana maha bosathun wahansei.weda nima kara apawath vuna.

  • @upulpriyantha4123
    @upulpriyantha4123 Рік тому +3

    ඉඟුරු ගල්ලෙන ඇල්පිටිය තමයි හිට්‍ ය ඇවිත් බලන්න

    • @sirilalwithanage1761
      @sirilalwithanage1761 Рік тому +2

      අම්බන ගල්ලෙන

    • @udara9918
      @udara9918 Рік тому

      අම්බන ඉදුරුගල්ලෙන ඇල්පිටිය කහදුව මාර්ගයේ අම්බන ගමේ

  • @sulakshanamadushani9071
    @sulakshanamadushani9071 Рік тому +1

    සකස්කඩය පොත ගන්න පුලුවන් කොහෙන්ද

    • @ascsascs2679
      @ascsascs2679 7 місяців тому

      ගොඩගේ පොත් සාප්පුවෙන්

  • @medilgamage438
    @medilgamage438 Рік тому +1

    ❤️❤️🙏

  • @dtakamalakirthidissanayake9770

    වෙනත් භාෂවක් ඉගෙන ගන්නේ බයට!!!!, එක්කෝ දෙවියන්ට බයට. නැතහොත් තමා අසමත් වෙනව දකින්න තියෙන අකමැත්තට.
    බෞද්ධයෝ පාලි ඉගෙන ගන්නේ නැත්තේ උන්ට ත්‍රිපිටකය කියවල තනියම ඉගෙන ගන්න අමාරු නිසා.
    දෙමළ කථා කර ගන්න බැරි අඩුපාඩුව ලොකුවට දැනෙනව තොසේ කන්න ගියහම. බඩු ගන්න ගියහම.
    ඒත් අපි දෙමළ ඉගෙන ගන්නේ නැත්තේ ........ අපිට වැඩක් නැති නිසා

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 Рік тому +1

      ඔබටටයි ඔබේ පියාටයි කථා කරන්න පුලුවන් භාෂා ගණන මාධ්‍යජාලවල කියන්න කලින් ලියල තියෙන දේ කියවන්න.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 Рік тому +1

      යමෙක් අන් භාෂාවක් ඉගෙන ගන්නේ යමෙකුට තියෙන බලවත් අවශ්‍යතාවය නිසා කියලයි කියල තියෙන්නේ. හැමෝටම ඉගෙන ගන්න කියල නෑ.
      සිංහල ටිකක් කියවා තෙරුම් ගන්න බැරුවද? ඔය 3ක්, 4ක් කථා කොරනව කියන්නේ. පරම්පරාවම

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 Рік тому +1

      කථා කරන භාෂා ගණන නෙමේ වැදගත් ඒක සන්නිවේදනය කරන ක්‍රමය.
      ඒක විනීතව, ශිෂ්ඨපම්පන්නව කරන්න දන්නේ නැත්තම් වැඩක් නෑ.
      කථා කරන්න බැරි මිනිස්සු භාෂාව හසුරවනව විනීතව. සංඥා භාෂාවන් භාවිතා කරල.

    • @sasindugalagedara6755
      @sasindugalagedara6755 Рік тому

      @UNIQUE CHAMPION Oyata bari nam nikan inna.English puluwanda? ekath barida?

    • @piyaseelipiyaseeli4676
      @piyaseelipiyaseeli4676 Рік тому

      මොකද වැඩක් නැත්තෙ?

  • @raviwithanachchi2274
    @raviwithanachchi2274 6 місяців тому

    තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගෙ ගුරු හාමුදුරුවන් වන්නේ මහ වීදාගම හාමුදුරුවෝ ය.
    වීදාගම ශ්‍රී ඝණානන්ද පිරිවෙන්පතිව සිටි, කෝකිල සන්දේශය ලියූ වීදාගම හාමුදුරුවෝ වෙනත් කෙනෙකි.
    ඒ වගේම
    පරසතු මලින් පුද.....
    යනාදී කවිය ඇතුළත් ගුත්තිල කාව්‍යය ලිව්වේ වීදාගම හිමියන් නොවේ. එය රාහුල හිමියන්ගේ ශිෂ්‍යයකු වූ වෑත්තෑවේ හිමියන්ය.